Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද 2022 / 02 / 19 උදේ 12.35 යි.මේ සිංදුව අහනකොට ඒ අතීතෙට හිත නිකන්ම ඇදිල ගියා..කාලයක් තිබ්බ නින්ද යන්නෙම නෑ. ඒ රූපෙ මතක් වෙනකොට නින්ද කැඩෙනව.ඒ අපේ සම්බන්ධෙ ගෙදරට අහුවෙලා එයාව ගෙදර ඇතුලෙ හිරකරන් හිටිය කාලෙ.මාසයක් 2 ක් එයාව දක්කෙම නෑ.ඕනි නම් දවසකට පැයක් නින්ද යන්න ඇති."නිදි බින්ද දෑස ඒ ඔබමද සිඩරෙල්ලා..ඒ කාලෙ ස්මාර්ට් ෆෝන් නෑ.වට්ස් ඇප් ෆේස්බුක් නෑ.ලෑන්ඩ් ලයින් එකට නිතර කෝල් අර ගන්නව එයා උස්සයිද බලන්න.පස්සෙ දැනගත්තු විදියට ඒකත් එයාට තහනම් කරල.කොහොම හරි අවුරුදු 11 කට පස්සෙ අද දවසෙත් මගෙ එහා පැත්තෙ එයා රන්ඩු වෙලා නිදි.මම අපේ අවුරුදු 5 ක දුව අවුස්සල එයාට නිදාගන්න දෙන් නෑලු.කොහොම හරි නින්ද ගිහින්.දුව තවම තාත්ත එක්ක සෙල්ලම් කරනව.නිදි බිදින සිඩරැල්ලා අද අපේ ඇද උඩ හුරතලෙන් සෙල්ලම් කර කර අපේ නින්ද බිඳිනව..තව දෙයක් අමතක උනා ලියන්න.බැදපු විදිය අහන්න එපා.අපි එකතු උනාට පස්සෙ තමා ඒ දෙමාපියොත් තේරුම් ගත්තෙ ලොකු වරදක් කලා කියල අපේ ජීවිතේට.කමක් නෑ.දැන් අපි සතුටින්නෙ.යන්න නම් දුන්නෙ නෑ සිංදුවෙ වගේ.මොකද දුක හිතෙනවට බය උනා..තෙරුවන් සරණයි හැමෝටමදුව එක්ක තව සෙල්ලම් කරන්න ඕනි..
❤️
❤
මේ සිංදුව පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබ්බා.. දැන් ඒ පිස්සුව අලුත් වෙලා... ජය වේවා මචන්
Thank you machan ❤️
මාර රහක් ❤🎉 2:08 සුභ පැතුම් 🤝❤️
Pissek wela me කටහඩ ට...දවසක අනිවාර්යෙන් මේ වගේ හැමෝගෙම හිත් වල මමත් ඉන්න..මගේ උපරිමයෙන් target එකට යන්න උත්සහ කරනවා...ඒ හීනෙට යන්න aiye... මතක් කරලා දුන්නා.... ගොඩක් ලස්සනයි aiyee ඔයා... ඒ වගේම කටහඩ... ඔයාට bs jp aiyee
Thank you ❤️
Why mechchara lassanata sinduwata likes adu 😢 heavenly beautiful ayyeh❤
ගොඩක්.ලස්සන.සින්දුවක්.අනේ
භාවනාවක් වගේ 🥺❤️
Hi aiya....man ada thama aiyage cover ekak issellama ehuwe....😇😇 hiiiii lankawe neweida man da man inne..🤓🤓 voice eka supiri..kandekata nidahase ahanna puluwan voice ekak..good luck for your future ..😇😇😇😍🤩🤩
Puduma abbahi weemak aiye me hadata kiyaganna threnne I naa oya ape hith walata godak lagai wage ♥️♥️ bawanawak wage♥️♥️💯
Oyage katahada thanikarama bawanawak ayye❤
😍..,,😢
Amazing ayya 🥺🌼❤
නඩු අසා විත් මෙය අසමි ......හරි ලස්සනයි .😊😊😊
❤❤❤❤wooow
Kemili ya mal suvadata harima lashsanai aiye😮😮😮😮😱😱😱😱⭐⭐
Madaya..wasiyak ekha..😘😘
Voice aka wagema look akath rasika hadawath pahara gannawa... best of luck dr.. thawa lassana covers denna apita ahanna...🎶🎶🎶🎶🎵🎵🎵🎼🎹🎧🎧💐💐💓💞
❤️❤️
Oyage katahada nam bhawanawak ayye 🤗
Me handa bawanawak ayye ❤🌸
රූපයට නෙවෙයි අයියේ මම ඔබේ කටහඩටේ ආත්මයට ආදරෙයි.......❤️🍁මම ඔය හඩට වශී වෙලා.... මේ ඇත්තමයි
❤️❤️❤️
Lassanai🌹🌹🌹🌹🌹
Your voice ❤ its amazing . I love it❤❤
හිත පිස්සු වට්ටපු voice එකක් ආදරේයි 😍😘
පට්ට.ලස්සන.ආදර.සින්.එකක්
ඔයාගේ කටහඩින් අහන එක වෙනම feeling එකක් අයියේ.... ලස්සනයි ❤🙂
Wooow
😍❤️
❤ ❤❤❤
Good luck 😇
Thank youuuuu❤️
ඒ.... හඩ.... ❤️❤️
Wow lassanai ayye 🥀❤️🙂
Maru 💜
මෙක නම් පිසුවක් 😢
භාවනාවක් වගේ💯❤🩹❤🩹❤🩹
fav ❤
Excellent , 🔥🔥❤️❤️aiya
😍😍😍😍😍😍😍
🏆🏆🏆🏆❤❤
🔥
Very nice ❤
Like meditating
සින්ඩරෙල්ලා..love from italy ..😘
පට්ට වොයිස් එකක් ජයවේවා ඔයාට
Wow🥺♥️✨
Lassanai ♥️
Wow. Super voice 👍🔥
Good luck madaya ayye 🥰 nice song
❤️❤️💖💖😍😍
Love yo❤️🌹
☮️
Wow that voice 😍 👌
Ur 1st comment 😌❤️❤️❤️
Very Talent❤❤👏👏👏
Amazing ❤️
😍❤👌
Wish you all the very best ❤️
ඇයි දැන් සින්දු upload කරන්නේ නැත්තේ 🥲
❤️❤️❤️❤️❤️
❤️😍
❤❤❤
❤❤
අද 2022 / 02 / 19 උදේ 12.35 යි.
මේ සිංදුව අහනකොට ඒ අතීතෙට හිත නිකන්ම ඇදිල ගියා..
කාලයක් තිබ්බ නින්ද යන්නෙම නෑ.
ඒ රූපෙ මතක් වෙනකොට නින්ද කැඩෙනව.
ඒ අපේ සම්බන්ධෙ ගෙදරට අහුවෙලා එයාව ගෙදර ඇතුලෙ හිරකරන් හිටිය කාලෙ.
මාසයක් 2 ක් එයාව දක්කෙම නෑ.
ඕනි නම් දවසකට පැයක් නින්ද යන්න ඇති.
"නිදි බින්ද දෑස ඒ ඔබමද සිඩරෙල්ලා..
ඒ කාලෙ ස්මාර්ට් ෆෝන් නෑ.
වට්ස් ඇප් ෆේස්බුක් නෑ.
ලෑන්ඩ් ලයින් එකට නිතර කෝල් අර ගන්නව එයා උස්සයිද බලන්න.
පස්සෙ දැනගත්තු විදියට ඒකත් එයාට තහනම් කරල.
කොහොම හරි අවුරුදු 11 කට පස්සෙ අද දවසෙත් මගෙ එහා පැත්තෙ එයා රන්ඩු වෙලා නිදි.
මම අපේ අවුරුදු 5 ක දුව අවුස්සල එයාට නිදාගන්න දෙන් නෑලු.
කොහොම හරි නින්ද ගිහින්.
දුව තවම තාත්ත එක්ක සෙල්ලම් කරනව.
නිදි බිදින සිඩරැල්ලා අද අපේ ඇද උඩ හුරතලෙන් සෙල්ලම් කර කර අපේ නින්ද බිඳිනව..
තව දෙයක් අමතක උනා ලියන්න.
බැදපු විදිය අහන්න එපා.
අපි එකතු උනාට පස්සෙ තමා ඒ දෙමාපියොත් තේරුම් ගත්තෙ ලොකු වරදක් කලා කියල අපේ ජීවිතේට.
කමක් නෑ.
දැන් අපි සතුටින්නෙ.
යන්න නම් දුන්නෙ නෑ සිංදුවෙ වගේ.
මොකද දුක හිතෙනවට බය උනා..
තෙරුවන් සරණයි හැමෝටම
දුව එක්ක තව සෙල්ලම් කරන්න ඕනි..
❤️
❤
මේ සිංදුව පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබ්බා.. දැන් ඒ පිස්සුව අලුත් වෙලා... ජය වේවා මචන්
Thank you machan ❤️
මාර රහක් ❤🎉 2:08 සුභ පැතුම් 🤝❤️
Pissek wela me කටහඩ ට...
දවසක අනිවාර්යෙන් මේ වගේ හැමෝගෙම හිත් වල මමත් ඉන්න..මගේ උපරිමයෙන් target එකට යන්න උත්සහ කරනවා...
ඒ හීනෙට යන්න aiye... මතක් කරලා දුන්නා.... ගොඩක් ලස්සනයි aiyee ඔයා... ඒ වගේම කටහඩ... ඔයාට bs jp aiyee
Thank you ❤️
Why mechchara lassanata sinduwata likes adu 😢 heavenly beautiful ayyeh❤
❤️
ගොඩක්.ලස්සන.සින්දුවක්.අනේ
❤️
භාවනාවක් වගේ 🥺❤️
❤️
Hi aiya....man ada thama aiyage cover ekak issellama ehuwe....😇😇 hiiiii lankawe neweida man da man inne..🤓🤓 voice eka supiri..kandekata nidahase ahanna puluwan voice ekak..good luck for your future ..😇😇😇😍🤩🤩
Thank you ❤️
Puduma abbahi weemak aiye me hadata kiyaganna threnne I naa oya ape hith walata godak lagai wage ♥️♥️ bawanawak wage♥️♥️💯
Thank you ❤️
Oyage katahada thanikarama bawanawak ayye❤
Thank you ❤️
😍..,,😢
❤️
Amazing ayya
🥺🌼❤
Thank you ❤️
නඩු අසා විත් මෙය අසමි ......හරි ලස්සනයි .😊😊😊
❤️
❤❤❤❤wooow
Kemili ya mal suvadata harima lashsanai aiye😮😮😮😮😱😱😱😱⭐⭐
❤️
Madaya..wasiyak ekha..😘😘
❤️
Voice aka wagema look akath rasika hadawath pahara gannawa... best of luck dr.. thawa lassana covers denna apita ahanna...🎶🎶🎶🎶🎵🎵🎵🎼🎹🎧🎧💐💐💓💞
❤️❤️
Oyage katahada nam bhawanawak ayye 🤗
Thank you ❤️
Me handa bawanawak ayye ❤🌸
❤️❤️
රූපයට නෙවෙයි අයියේ මම ඔබේ කටහඩටේ ආත්මයට ආදරෙයි.......❤️🍁මම ඔය හඩට වශී වෙලා.... මේ ඇත්තමයි
❤️❤️❤️
Lassanai🌹🌹🌹🌹🌹
Thank you ❤️
Your voice ❤ its amazing . I love it❤❤
❤️
හිත පිස්සු වට්ටපු voice එකක් ආදරේයි 😍😘
Thank you ❤️
පට්ට.ලස්සන.ආදර.සින්.එකක්
ඔයාගේ කටහඩින් අහන එක වෙනම feeling එකක් අයියේ.... ලස්සනයි ❤🙂
❤️❤️
Wooow
❤️
😍❤️
❤️
❤ ❤❤❤
❤️
Good luck 😇
Thank youuuuu❤️
ඒ.... හඩ.... ❤️❤️
❤️
Wow lassanai ayye 🥀❤️🙂
Thank you ❤️
Maru 💜
❤️
මෙක නම් පිසුවක් 😢
❤️
භාවනාවක් වගේ💯❤🩹❤🩹❤🩹
❤️
fav ❤
❤️
Excellent , 🔥🔥❤️❤️aiya
Thank you ❤️
😍😍😍😍😍😍😍
❤️
🏆🏆🏆🏆❤❤
❤️
🔥
❤️
Very nice ❤
❤️
❤️
❤️
Like meditating
❤️
සින්ඩරෙල්ලා..love from italy ..😘
❤️
පට්ට වොයිස් එකක් ජයවේවා ඔයාට
❤️
Wow🥺♥️✨
❤️❤️
Lassanai ♥️
❤️
Wow. Super voice 👍🔥
❤️
Good luck madaya ayye 🥰 nice song
❤️
❤️❤️💖💖😍😍
❤️
❤️❤️❤️
❤️
Love yo❤️🌹
❤️
☮️
❤️
Wow that voice 😍 👌
❤️❤️
Ur 1st comment 😌❤️❤️❤️
❤️
Very Talent❤❤👏👏👏
Thank you ❤️
Amazing ❤️
Thank you ❤️
😍❤👌
❤️
Wish you all the very best ❤️
Thank you ❤️
ඇයි දැන් සින්දු upload කරන්නේ නැත්තේ 🥲
❤️❤️
❤️❤️❤️❤️❤️
❤️❤️
❤️😍
❤️
❤❤❤
❤️
Love yo❤️🌹
❤️
Amazing ❤️
Thank you ❤️
❤❤
❤️
❤
❤️
❤❤❤
❤️