Nadeeka, The song was fantastic....the vocal distance and beauty of the each word contrast you approach by your vocal very smoothly...and beautifully ...it not only a singing but also meditation....God bless.
Nadeeka...... you stir the hearts to the atom. We are in the stream of emotions. The tears of stream is still flowing in the hearts and it will be for many years. Wonderful Do more on the npp stage please.
තාමත් කඩවසම් වන්නිලාඇත්තන්ගේ තරුන කාලය,,,දක්ෂ කඩවසම් නියම පිරිමියෙක් ,,හොඳ නිහතමානී මනුස්සයෙක්
ශ්‍රී ලාංකිකයින්ගේ පිනට පහළවූ ලංකාපුත්‍රයෙක් .
වසර 7 ක් ගත වුනත් ජාතික රූපවාහිනීයේ මේ වැඩසටහනට නදීක ගුරුගේ නම් වු ඒ මහා ඝාණ්ධර්වයාණන් ගේ රුවත්, හඩත්, නිරහංකාර කමත් ඒ හා සමානමයි. සංගීතයට ඔවුන් කළා වු ඒ මහා මෙහෙවර ගැන අප කුමක් ලියන්නද ?. අපිට ලියන්නට ඇති එකම එක දේ තමයි මේ මහා උතුම් පොළොව මත තවත් මහා කාලයක් වැජබෙන්නටත්, අප කළා කෙතට තවත් විශිෂ්ඨ නිර්මාණ කරන්නටත් ඔබ තුමාට ශක්තිය, දහිර්ය, වාසනාව නොඅඩුව ලැබේවා,,,,,,,,,,,,,,,,,,!!!. ඔබ තුමාට උතුම් වු දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.
⁰00P000
වම් ඉවුරේ සංගීත පහුර...❤
ඇත්තටම ටී එම් ජයරත්නගේ මුල් ගායනයේ තියෙන්නේ විරහවට වඩා උත්සවකාරී බවක්... නදීක මේ ගීතය ඇතුළට ඒ උත්සවකාරී බව වෙනුවට අපූරුවට විරහව ගෙනාවා...
මානව හිතවාදී ගායකයෙක්
👍
ටී එම් ගේ ගායනය පැත්තක තියල අහන්න.වෙනම් විදියට රස විදින්න පුලුවන්.හොදම ගායනයක්.විරහව උතුරන්න ගැයුවා.ඔබ දක්ශයෙක්.
Hellp
Sirawatama
Haha hahah anewe
මුල් ගායකයගෙ ගායනය කොහොමද පැත්තකට දාන්නෙ.
කැලනි විහාරේ ගීතය අමරදේව.
හත්ඉලව්වේ.... ඒක නම් මුනිවරයෙක් වගේමයි. තරුණයා මම ඔබට ශුභ පතනවා...😂😂😂
Eya nam ati wishishta gayanayak. Tarunaya obata mage manapaya dennama wenawa 😂😂😂
😂😂😂😂😂😂😂
🤭😂
ප්‍රේමණීය චිත්‍රපටියක කතාවක් වගේ ඔහුගෙ හඩ❤️🙂
උණ ලදුරකට සුළං බදනවා සේ හරිම මියුරු හඩක් ඹබට පින් මම හමිබන්තොට අනුර
අදට ඉතිරිවී සිටින අතලොස්සෙන් ටීඑම් නම් මහා ගාන්ධර්වයා හට දීර්ඝායු වේවා .මෙවැනි සුමට නිර්මාණ වලට ❤️❤️
මාරම ලස්සනයි නලින්ද සහොදරයා සහා .නදීක සහො.💙
ටී එම් ජයරත්න කියනකොට දැනෙන හැගීම වගේමනම් හැගීමක් දැනෙන්නේ නැහැ. එත් සාදාරනයක් කරනවා. ස්තුතියි නදීක ගුරුගෙට. 🙏🙏🙏🙏
Ok coach sir 😂
eththatama tm wage nam ne
@@sunilshantha-pt4zsehma una kiynne wdk nh ne me wena gayakeyek ne
T.M is better
මෙතුමාගේ එක මට feel වෙනවා. ටි.එම් මහත්තයගේ එක වෙනම එකක්. කම්පෙයාර් කරල නිකන් තරගයක් ඕන නැ කලාව තියෙනටන තරග කරන්න නෙව.තරග කරන්න තමා ක්‍රිඩාව තියෙන්නෙ
ඉතාම ලයාන්විත ගායනයක්..බොහොම ස්තුතියි රසාස්වාදයෙන් හදවත තෘප්තිමත් කලාට
හදවතටම දැනුනා...විරහව ප්‍රේමය උතුරා ගලනවා...... තව සිංදු ගොඩක් කියන්න ඔබේ හඩින්......
Aniwaryen supiri gayanayak
හරිම ලස්සන ගායනයක් බුදුසරනින් දීර්ඝායු ලබත්වා❤
නදීක ගයන්නේ ඔහුට ආවේනික හඬින්.ගල්කැටයක් ජලයට දැම්මම සරැළි නගනවා වාගේයි ඔබ සංගීතයත් පදවල තේරුමත් ඔබේ අතීශය සොභාවික හඬත් මේ ගැයුම භාවමය කලා.අපුරුයි තරුණයා ඔබ පවසන ගීතමය හවසට අපිවත් එකතුකරගමුද.😊
0
oka deran dreamstar eke thiyenne
😂😂
Nice ❤
මෙ සින්දුවල ටියෙන රස සුපිරි නදික ඔබට බුදු සරනයි
මාරම ගැඹුරු හඩක් ඒකනම්😱
2025 දිත් බලනවා.ඇත්තටම මේපමන ලස්සන කටහඩ ක්...
❤❤🎉
මේක නම් පිස්සුවක් ❤️ e music ekka set unama voice eka
නදික සහෝදරයා නෙනි හදවතට දැනෙන . .....දේ . කීමට වචන. නැත.සුවපත්වේවා ..............
❤❤❤ ndeeka guruge මහතා ඔබට deergausa ලැබේවා උණුසුම් සුබ පැතුම්
ඒක මාරම වොයිස් එකක්...✌👌✌️
නදීක සොයුර,ඔඛට පෙම්බදිමි!
එතුමාගෙ නිහතමාණිකම මෙන්ම , අපව පිනවන මියුරු හඩ...
හිතට දැනුනු ගීයක්... ඇත්තටම ❤️❤️❤️
අපි ගොඩක් පින් කරලා තියන බවක් දැනෙනවා.මේ අයුරින් ගී ඇසීමට
Excellent....හරිම ලයාන්විත කටහඩක් කොච්චර ඇහුවත් ආයෙමත් අහන්නයි හිතෙන්නේ
Excellent voice.....🎉❤🎉
නදීක ඔබ මා ඇඬෙව්වා.
ඔබෙන් තවත් මෙබඳු ගායනා ඇසේවා
Really heart touching voice. Thank you Sir.
හැඟුම්බර ගායනයක් ......❤️
බොහොම නිහතමානී දක්ශ කලාකරුවෙක්
ඔබට දීර්ඝ ආයුශ ලැබේවා ❤️❤️❤️❤️
හිත නිවන හඬක් 👌❤️
හරිම ලස්සනයි.මම ගොඩක් කැමතිම කළාකරුවානන්.තෙරුවන් සරණයි....!!
If you don't have any ha ha ha
සොඳුරු කටහඬක් භාවනාවක් රසගුලාවක් මිහිරියාවක්
විශිෂ්ට ගැයුමක් තරුණයා ඔබට ඊළඟ වටයට මම සුබ පතනවා
රටේ වාසනාවට පහලවෙච්ච මිනිස්සු
Nadeeka Ayya superb,, Excellent Singing,,, Kauru monawa kiwwat Nadeeka hoda weddek.....
Hellp
Nadeeka, The song was fantastic....the vocal distance and beauty of the each word contrast you approach by your vocal very smoothly...and beautifully ...it not only a singing but also meditation....God bless.
ශුභ පැතුම්
ආදරෙයි. ලස්සනයි ගායනය
Nadeeka...... you stir the hearts to the atom. We are in the stream of emotions. The tears of stream is still flowing in the hearts and it will be for many years. Wonderful Do more on the npp stage please.
ගයන ගීයේ වර්ගය නොව හදවතට දැනෙන ලෙස ගැයීමයි වැදගත්.ගීතය අළුත් පුනරුප්පතියක් ලබුවා කියලයි මට හිතෙන්නෙ සහෝදරයා .
අතිවිශිෂ්‍ඨයි !!♥️♥️♥️♥️
Excellent Nadeeka..Excellent ..
මගෙත් ආසම ගීතයක්
ලස්සනයි ...
Ane ape tharuna parapure lassana katahadawal thiyenawa egana sathutui lassanai
හරිම ලස්සනයි
මිනිසුන් අතර උතුම් මිනිසෙක් . දීර්ඝ ආයුස ලැබේවා !
I enjoyed this song about 15 times so far, really entertaining ....
වේදනාබර හඬක්. හැඟීම් බරයි.
Hellp
නදීක ගුරැගේ වෙනමම රහක්
භාවනාවක් .
ලස්සනයි. ලස්සනයි. හරි ම ලස්සනයි.
මම වැඩියෙන්ම ඇසු බැලු එකම සිංහළ ගීය..😍
ඊළගට අහන රසම ගීතය ඔබ එන්න..ඔබ ඇවිත්යන්න එන්න..සන්නස්ගලගේ පබැඳූම..
හරිම ලස්සනයි සිංදු එක්ක ලොකු දුරක් ගියා Mr.නදීක ...
Plz sup
Voices sooo marvellous 💟💙
Singing in a very deep, pitch. Not that easy to sing in that pitch. Really melodies.. Love to hear repeatedly...
Gayanaya vagema idiri path kirimata harima lassanai..harima adaraniyai...
Harima lassanai
Unique voice fantastic excellent profomans wish you all the best
Oyage seeya mage 2 guru. Kalaththewa iskole
I always love your singing - Wow!!! Extend my greetings!!!
Machan nadika mama Chamila .school akey yaluwek.gk lassanai .Machan mathak wenawa apey school life eka .
Wooooooowww Heart wrenching extraordinary singing performance. Well done Sir. Love it. 🥰🥰🥰
❤
ගීතය ට බැහැලම ගායනාකලාඅම මෙතෙක් ඇහැව්ව ළස්සනම හඩක්
Woo....w Nadeeka.
It s nice.
All three of you have great vocals, with good control and projection.
මම ආසම ගායනයක් ලස්සනයි
Okema සිංදු wa මම අහල තියනවා t.m කියන්නේ
හරිම ලස්සනයි 😊😊❤️❤️❤️
Hellp
ඒක වෙනස්ම රසයක්.. ❤️
කව්රු කොහොම කිව්වත් ඔබ හැබැම දක්ශයෙක සංගිත රසයක් නැති උදවිය මොනවා දෙඩෙව්වත් ඔබෙ ගයනය නම් රස විදිය හැකිය් දෙනෙත් පියා...!!!
im agreed with you. aththatama harima lassanai harima sanwediwa gayana kara
His voice is blocked inside his mouth... He is pretending or trying but he can't sing... Please accept the reality.
Tm තරම් නම් නෑ ඒත් උත්සහාය හොදයි.
@@rm6293 Yes.. Thank you.
ටීම් ගේ ගායනයට සම කල නොහැකිය.
Great gentlemen musician thanks!
Really melodies. To sing in this deep voice not that easy. Love to hear repeatedly..
great singer i like much god bless
Hathellawae Nadeek has come back ,how nice .Continue with us with your lovely songs as long as you can. Good luck.
Harima apuri ..amutuma rasa vindanayak...
Super voice super song mr guruge
Excellent nadeeka 👍
Man asama kenak thamayi nadeeka guruge kiyanne
Supiri Minissu ...
Harima kalathmakay
Aththatama thawa 1k kiyanna
Ahagana inna aasay.
God bless!
Nadeeka.very.grateful.your.voice.mallie
ආදරෙයී ❤🙏💪
සුපිරි ගායකයෙක්❤
හරිම රසවත් ගායනයත්
සුපිරියක්
මම ඔබට සුබ පතනව තරුණය.🤪
සුබ නෙමෙයි bro, ශුභ පතනවා 😜
ශුභ..ශුභ ..
Lassanai ahan inna assi
🌻🌻🌻🌻🌻ලස්සනයි....
නියමයි
Ki serayak ahuwath ayaeth asai Nadeeka 😂😆🤣
Adore your music
Excellent performance..
ෆැලන් 100% කතා දෙකක් නෑ ❤
ප්‍රදීප් මම ආසා කරන ගායකයෙක් ඒත් ඔහුගෙන් අවුට් සිං උනා. ඔෆ් පිච් පවා සිං උනා ප්‍රදීප්ගෙන්. උදේශ් ඉන්දුල හිටියානම් ෆැලන් එක්ක ගින්දර වගේ තියෙන්න තිබුනා.
පිස්සුවක් 👌👌
me sinduwa sehena warayak ahala athi. eth sinduwe wachana mechchara awadanen ahuwe ada.
අනර්ගයි වෙනත් රහක්