වසභ රජුගේ රට බෙදීම | King Vasabha | Unlimited History Sri lanka Episode 57 - 03

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 49

  • @tharushisathsarani1596
    @tharushisathsarani1596 7 месяцев назад

    This is my favorite program .its very useful for our country .thank you raj sir❤

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye Год назад +1

    Budusaranai on samata.watinam thoratiru

  • @shalindachemanex809
    @shalindachemanex809 3 года назад +1

    What an explanation sir i lent a lot

  • @threekal2
    @threekal2 3 года назад +18

    මේ වැඩසටහන රටම අහන්න ඕනේ. පරිපාලනයේ පහසුවට සුදු මහත්තරුන්ට ඉස්සරින් වසභ රජතුමා‍ය රට සැකසුවේ.
    දෙයියනේ! ඇයි මේ දැනුම එළියට නො ආවේ!
    සර්ට බොහොම පින්!

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 2 года назад +2

    අතීත දකුණේ සාරවත් ම දීඝමණ්ඩල ප්‍රදේශය සම්ප්‍රදායික ලාංකික සිහළයන් අතින් වර්තමානය වන විට මුස්ලිම් ජනතා ඒකාධිකාරයක් බව ට පත් වූ යේ කෙසේ දැයි පහදා දෙන්න.

  • @neviltec4687
    @neviltec4687 3 года назад +4

    මී පැනි වලට වඩා රසවත් ඒ වගේම ආඩම්බරයි අපෙ රජ මිතුන්මිත්තන්ගෙ වැඩ ගැන බැලුවාම...ගොඩක් ස්තුතියි මහාචාර්ය තුමනි .නෙත් එෆෙම් ඔබලාට ..මෙ වැඩි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..දීර්ඝායුෂ වේවා .එක් වැඩ සටහනකට කොපමණ විතර අනුග්‍රහක වියදමත් දරන්න වෙනවාද කියල සදහන් කරන්න නුවන්..ස්තුතියි

  • @hiranakalanka5800
    @hiranakalanka5800 3 года назад

    👍👍👍

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 10 месяцев назад

    ❤️❤️❤️

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 года назад +5

    ඉතිහාසයටත් වඩා වැදගත් දේවල් අද කියවුනා.. වර්තමාන රාජ්‍ය පාලනයට අදාලව.

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Год назад

    🎉

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 3 года назад

    👍👍👍👍👍👍

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 3 года назад +4

    ජය ධරණී!!!

  • @xhelaya9311
    @xhelaya9311 2 года назад +1

    යුද්ධයේ අවසාන කාලයේ අවතැන් උනු පිරිස් අතරින් අවුල්වී ගිය කෙස් වැටියක් ඇති පරඬැල් වී ගිය දමිළ ගැහැනියක් පොළොවේ හැපි හැපි කඳුළු වගුරවමින් "රජුට කියන්න.. ඒ ඔක්කොම බේරගන්න ඕනේ අපේ ලමයි බේරගන්න ඕනේ..!!"
    ජනාධිපති කෙනෙකුට වඩා ඈ විශ්වාස කලේ "රජුවයි"

  • @samsama9517
    @samsama9517 3 года назад

    👍🙏

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 3 года назад +4

    වසභ රජතුමා රට බෙදුවට පස්සේ ඒ සිතියම ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද. ඒ බෙදීම් වලට ගත්ත නිර්නායක මොනවද

  • @thamunasinghe8655
    @thamunasinghe8655 3 года назад

    Well done sir 🙏🏻

  • @shashediri544
    @shashediri544 3 года назад +3

    උසස්පෙළ භව්තික විද්‍යා ප්‍රශ්න පත්තරෙත් කිහිපවරක්ම බිසෝකොටුව සම්බන්දකරලා ගණන් හදන්න තිබ්බ.

  • @kingsleyabeywickrama8679
    @kingsleyabeywickrama8679 3 года назад +3

    මහාචාර්යතුමාට, නුවන් මහතාට ස්තුතියි. වැදගත් වැඩසටනක්. අනිවාර්යෙන් නරඔන්න ඕන. පොඩි යෝජනාවක් කරනවා, නුවන් මහතාට. මහාචාර්ය තුමා කරැණු ඉදිරිපත් කරද්දී ඒ flow එක තියාගෙන යන්න. මගදී ප්‍රශ්න අහපුවාම කතාවට අවහිර වෙනවා.
    ස්තුතියි.

  • @Lakshan_Active
    @Lakshan_Active 3 года назад +4

    Prof අද වටෙටම නෙලනවා... මේවා කියන්න ඔනේ ඉස්සරහ තියාගෙන. සර්ට බැරි කමකුත් නෑ.

    • @kasunbogoda1476
      @kasunbogoda1476 3 года назад +3

      සර් එහෙම කලා. ජනාධිපති වරනයට කලින් තිබුන වැඩසටහනකදි ජනාධිපති ඉස්සරහා තියාගෙන දුන්නා. ඒත් ඉතින් ගගට ඉනි කැපුවා හා සමානයි 😥😥😥

    • @himallakshan608
      @himallakshan608 3 года назад

      ඔව් කීප වතාවකදිම එහෙම කරල තිය්නව.......

    • @shameeramahawattage7150
      @shameeramahawattage7150 3 года назад

      Yes. Gazette Reversing

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Год назад +1

    කොතරම් අපූරුද...

  • @threekal2
    @threekal2 3 года назад +2

    නියමයි! ❤️

  • @dilshanthilnabandara5804
    @dilshanthilnabandara5804 3 года назад +2

    🙏knowledge
    Thank you ❤️

  • @sunetrakumari4784
    @sunetrakumari4784 3 года назад

    Thank you sir🙏

  • @khp7425
    @khp7425 3 года назад +1

    "ධමිමෙන ජනෙ රංජති ති රාජා",ධාර්මිකව ජනතාව සතුටු කරන්නේය යන අර්ථයෙන් රජ නමි වෙි.(අග්ගන්ය සුත්‍රය,දිඝනිකාය)
    ⁣"ඛෙත්තානං අධිපති ති ඛත්තියෝ"
    ඉඩම් වලට (⁣ක්ෂේත්‍රයට) අධිපති නිසා ක්ෂස්ත්‍රිය නමි වෙි.(අග්ගන්ය සුත්‍රය )

  • @thisaraasunthaka8373
    @thisaraasunthaka8373 3 года назад

    Jaya weewaa👌

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 года назад +3

    ඉතා අනර්ග තොරතුරැ ගොඩක්...දැන් ඉක්න හාල්පාරැ දේසපාලුවන් මෙවන් අතීත තොරතුරැවලින් වත් යමක් ඉගනගනිත්වා...ඒත් හැකිවෙයිද ???

  • @sisiradharmakeerthi3532
    @sisiradharmakeerthi3532 3 года назад +1

    Dear Nuwan,
    I need to watch all episodes from the beginning. I tried to find the play list but it didn't work. Please guide me on how to watch this series from episode - 01.
    - Thanks.
    Sisira

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 года назад +1

    Most of our Kings were democrats

  • @sanjeewaasanka3476
    @sanjeewaasanka3476 3 года назад +1

    Saduda wenakam inne. Asai me widwath hara bara sakachcha narabimata. Hodata digin digatama karanna

  • @manorilackmali3328
    @manorilackmali3328 3 года назад

    Thanks Sir. And I have a humble request that could you explain dambulla cave temple. ( inside five chambers ) in the future ?
    Thanks
    Nalin

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 года назад

    A treasury of information relevant to contemporary good governance safeguarding the " rights of all sentient beings"

  • @gihanvithana9952
    @gihanvithana9952 3 года назад +2

    සර් මහාදාඨික මහානාග රජතුමා ගැන කතාකරද්දි මිහින්තලයේ මහා සෑය ගැන කියන්න බැරි වුනා නේද? උස කන්දක් මත ඉදිකල මේ යෝද ස්තූපය සදහා දැරිය යුතු ආයාසය අනුරාධපුරයේ මහා තූප ඉදිකිරීමට දැරූ ආයසයට සම වන බව අසා තිබේ. එසේනම් මෙයත් ඉතාම දැවැන්ත ඉදිකිරීමක් නේද? මේ සෑයට ඉතිහාසයෙන් නියම තැන නොලැබුනු බව මට හිතෙනවා ඒ සමහරවිට අභයගිරි පාර්ශවයට අයත් සෑයක් නිසා වෙන්න ඇති. ඒ නිර්මානයට සාධාරණයක් කලොත් හොදයි නේද?

  • @gaminiediri
    @gaminiediri 3 года назад +1

    Very interesting and informative discussion that shows how smart and organized were the rulers of ancient Sri Lanka. Also, like Prof. Somadeva says here, I saw the vast paddy fields in Ampara/Digamadulla area when I was traveling along the east coast from Arugam Bay towards Baticaloa, in 2005. I had never seen such big paddy fields anywhere on the west coast of Sri Lanka.

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 года назад

    👌🏿👌🏿👌🏿👌🏿

  • @ravindunishad6890
    @ravindunishad6890 3 года назад

    ‌මිත්‍යා කතා බොහො තියන වා පානදුරට නම ලැබුන විදිහ ගැන.

  • @ravindunishad6890
    @ravindunishad6890 3 года назад

    සර්... පනදුරට පනදුර කියන මනම අති උනෙ කොහොමද,,,,

  • @rsandaru57
    @rsandaru57 3 года назад +2

    Raju yana wadane theruma?

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 3 года назад +2

      ජනතාව රඤ්ජනය කරන්නා. මහාචාර්යතුමා කිව්වා 2වන කොටසෙදි.

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 3 года назад

    ඉතාම අනර්ඝ වැඩ සටහනක්. ඒත් සර්, එම කාලයේ ඉඩම් වල අයිතිය රජුට නොවේ නේද තිබුණේ ? ඒක සුද්දන්ගේ ගැටයක් කියන එක නෙමෙයිද නිවැරදි මතය ?