කුඩා ලමුන් නැරඹීමෙන් වලකින්න 😂😂😂

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 349

  • @subhadraramannojj3119
    @subhadraramannojj3119 21 день назад +8

    Samaharu meka seeriyas aran meka me joke ekak witharae ape unath aachilawa api awussanawa kawruth kunuharupa nokiwwa kenekuth na nodanna kenekuth na ne mekata wada kunuharupa paare yanakota ada kale kello kollo karanawa lagin yannawath ba balan innath ba ne me apiwa hinassana karana wadak ne api mewata kulappu wenna onama na ada kaale ganu adina adum tanikarama kunuharupa ehema baluwoth mekata baninawata wada hodae hena wela ahak wena eka me lamaya aachita pana wage adare daruwek ada kale mahalu madam walata noda aachiwa lagama thiyagena adaren salakana daruwek budu saranae oyalata ❤❤❤😂😂😂😂

    • @Munupura
      @Munupura  20 дней назад

      ස්තූතීයී නොතේරෙන අයට තේරුන් කරාට ❤💐

    • @damayanthiperera463
      @damayanthiperera463 18 дней назад

      @@subhadraramannojj3119 මමත් හරි ආදරෙයි .මොකද බුනුබුරත් මරු.කට්ටිය හිනස්සවන්න ඔහොම කලාට ආච්චිට පන වගේ ආදරේ ලොකූ.ආච්චිත් ලොකූට මාරම ආදරෙයි .ලොකූ කසාද බඳිනවටත් කැමති නෑ.හේතුව ලොකූ ආච්චිට තියෙන ආදරේ අඩුවෙයි කියලා හිතෙනවා ඇති නොපෙන්නුවට.😊😊අපිට මිනිස්සු හදන්න බෑ.ඔය ලොකූට බනින අය ආච්චිට තියා දෙමව්පියන්වත් කන්න දෙනවද දන්නෙ නෑ.ලොකූ ආච්චිටත්,ඔයාටත් ජේසු පිහිටයි 🙏පරිස්සමින් ඉන්න

    • @ranjithpremaratne6986
      @ranjithpremaratne6986 18 дней назад

      Yes

  • @SilvaC.p
    @SilvaC.p 25 дней назад +22

    😂අඩෝ ආච්චිව බයීට් කරන්න එපා ඩෝ.😅😅😅

  • @WasanthiHenarath
    @WasanthiHenarath 25 дней назад +25

    අනේ පව් පුතේ තරහා ගස්සන්න එපා 😂 දිර්ඝ ආයුෂ අම්මා ඔයාට 💐

  • @madusankakurera1218
    @madusankakurera1218 24 дня назад +7

    අනේ පව් බොල 😂😂මොනා උනත් උබ ආච්චිට ගොඩාක් ආදරෙයි කියලා තේරෙනවා ,නිදුක් නිරෝගි සුවයම ලැබේවා ආච්චිට 💗💗💗💕💕💕🌹🌹🙏🙏🙏

  • @banduladeraniyagala7836
    @banduladeraniyagala7836 25 дней назад +55

    අහිංසක අම්මාව අවුස්සල කුනුහරප කියවගෙන ගන්න සතුට හා සල්ලි ඉපයීම හරි මදි නේද ?

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 21 день назад +7

    ආච්චි කොච්චර කැත කතා කිව්වත් එපා වෙන්නේ නැහැ .ආදරෙයි .

    • @Munupura
      @Munupura  21 день назад

      ඒ කැත කතා නෙවෙයි.ඒ එයාගෙ හැ⁣ටි

  • @sandamalinanayakkara6093
    @sandamalinanayakkara6093 25 дней назад +16

    ආච්චි ව බණට දහමට යොමු කරන්න ,ඕම කරන්න එපා..සමාජය ට ගන්න දෙයක් නෑ ,ඔයා කරන වැඩෙන්..

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 25 дней назад +25

    අනේ ලොකූ අදත් කේන්ති කළා ආච්චී අම්මා ව තරහ යි ❤❤❤❤

  • @chathurinimeshika6956
    @chathurinimeshika6956 15 дней назад +2

    අනේ ශෝක් ආච්චි අම්මා.ඔය වයසේ අය කොහොමත් ඔහොම තමයි ඒ එයාලගේ හැටි.එයා සතුටෙන් ඉන්නෙ කියලා පේනවා.අපේ ආව්ච්ලත් ඔහොම තමයි.මේ වීඩියෝ වලට බනින මිනිස්සු තමයි වයසක මිනිස්සුන්ව පාරට දාන්නෙ.මේරි ආචිචි විතරක් නෙමෙයි ඔය වයසේ කොයි ආච්චිත් ඔයිට වඩා කුනුහරප කියනවා.ඔයාලා එයාව හොදට බලාගන්නවානේ.ඒක ගොඩක් respect 🙏🙏❤️❤️❤️❤️

  • @LilaniGamage-wn5ge
    @LilaniGamage-wn5ge 25 дней назад +15

    අනේ දෙයියනේ පව් බන් ආච්චි අම්මා ❤❤ආදරේ ආච්චි අම්මා

  • @prabodharavihari7749
    @prabodharavihari7749 4 дня назад +1

    ආච්චිගෙ ඇස් දෙකේ කදුලු පිරුණා වගේ පව් එයාට තේරෙන් නෑනේ විහිලුවක් කරන්නෙ කියල හිතරිද්දන්න එපා දුක හිතෙනවනෙ ❤️

  • @damayanthiperera463
    @damayanthiperera463 19 дней назад +3

    ආච්චිව අවුස්ස ගන්න එපා.උම්මා දෙයි පරිස්සමෙන් ඉන්න😂😂

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 25 дней назад +7

    ලොකුගේ කට හඬ ලස්සනයි ආච්ච්ට තෙරුවන් සරණයි

  • @shyamakahangama2846
    @shyamakahangama2846 18 дней назад +2

    ඔහොම thami පුතා ape achchi mata mage ආච්චි මතක් වෙනවා . Amma ආච්චි matha una. Budu saranai අම්මාට ....

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 25 дней назад +10

    අම්මෝ හිනා වෙලා බඩත් කොර වෙලා 😅😅

  • @InakshiSilva
    @InakshiSilva 25 дней назад +7

    😂😂❤❤අනේ මෙන්න කෙලින් කතාකරන එකම වටිනවා ආත්තම්මාගෙ

    • @Munupura
      @Munupura  24 дня назад

      එයා එහෙම තමයි ❤️

  • @krishanthakumara2222
    @krishanthakumara2222 10 дней назад +1

    මේරි ආච්චි ඔයා නිසා ලේ ටික පිරිසිදු උනා අදරෙයී ආච්චි . ලොකු ආච්චි සෝක් හොඳ ද . අහම්බෙන් dekala beluwe den digatama බලනවා 💖💖💖💖💖💖

  • @AnushaHerath-n5b
    @AnushaHerath-n5b 8 дней назад

    පව් ආච්ච් අම්මා .කේන්ති අරන් ලෙඩ වෙයි😂😂 ලොකූ..

  • @danusikagamini9017
    @danusikagamini9017 13 дней назад +1

    අඩේ කොල්ලෝ උබ ගෑනියෙක් ගත්ත දවසට ආච්චි මොකද කරන්නේ ඕව ඇත්ත කියලා හිතයි අද නම් යකාම නැගලා හොදට අහගන්න උණා නේද 😂😂බුදුසරණයි කිරි අම්මේ ආදරෙයි ගොඩක් 😘😘😘

  • @Sandepasewwandi-u8m
    @Sandepasewwandi-u8m 20 дней назад +3

    අනේ ආතම්මා ඒක සීරියස් ගත්තා ලොකු පවු අනේ ❤

  • @Kalyani.kristhimbu
    @Kalyani.kristhimbu 21 день назад +2

    මුනුබුරු ..මරු.සෝක්.කුනුහරුප..කියවනවා.😂😂😂😂.

  • @buddhikacabral8833
    @buddhikacabral8833 14 дней назад

    Munupuro....eyage deeyawa hamba unu hati ahammako😅😅😂😂

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf 21 день назад +2

    අනේ පව් ලොකූ එයාව අවුස්සන්න එපා,එයාට ගොඩක් කේන්ති ගිහින්,කුණුහරප කියන්නෙ ඒකයි..😂

  • @henrymahindapala288
    @henrymahindapala288 13 дней назад +2

    අනේ පව් බම් කොල්ලො මේ අත්තම්මා.. ඒ උනාට ඔයා ආදරයෙන් බලා ගන්න බව දන්නවා

  • @Drex-w3v
    @Drex-w3v 25 дней назад +2

    adooo maru bn adarei❤️💯

  • @NishaK.a.s
    @NishaK.a.s 25 дней назад +1

    ඒක නම් මරු 😂😂😂😂😂😂😂😂😂

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 25 дней назад +1

    ලොකු මේ කට පියන් හිටපන්
    හරි ද මටත් තරහා යනවා😂😂😂😂❤❤❤

  • @kantimathumagala2030
    @kantimathumagala2030 25 дней назад +23

    කුනුහරප කිව්වත් ආදරෙ හිතෙනව මේරී ආච්චිට ආයුබෝවේවා ආච්චියේ

  • @GngaSrlnka
    @GngaSrlnka 20 дней назад +3

    බලන්න..කො..එයාගේ..ලස්සන..මට..එයාගේ..කටහඩ..අහන්න..කොට..මගේ.ඇස්..වලට..කදුළු..එන්නවා..අනේ..නතර..කරන්න..අයියේ

  • @henrymahindapala288
    @henrymahindapala288 13 дней назад +1

    ෂෝක් ආත්තම්මා..

  • @sandipalakshan4341
    @sandipalakshan4341 25 дней назад +2

    අනේ ආච්චීයේ ඔයා නම්❤❤❤❤❤
    😂😂😂😂😂😂
    අපිට හීනා නම් යනවා
    යකෝ ගෑනු නැතුවද බං😂😂😂😂😂😂😂😂

  • @ManjulaAsha-tg8fn
    @ManjulaAsha-tg8fn 25 дней назад +2

    Soooook achi ❤❤❤❤adrii

  • @jaymanthilaka5189
    @jaymanthilaka5189 25 дней назад +3

    නියමයි අනේ.

  • @PriyadarshaniKumari-c4r
    @PriyadarshaniKumari-c4r 25 дней назад +2

    Pau ban loku ..කෙහෙල් mal😂😂😂😂amboooooooo aka😂😂😂😂ayawa aussanna apa loku.aya ada kunuharapa kiyanawa wadi bn..koima gedarakawath ohoma ne..pau pau aussanna apa ayawa❤❤🙏🙏🙏🙏pau loku ayata duka hethila wage ane..aussanna apa

    • @Munupura
      @Munupura  25 дней назад

      ❤❤

    • @sanjewaakanayaka2209
      @sanjewaakanayaka2209 25 дней назад

      ඔබ ගෑනියෙක්⁣ ගේන්නේ මොන මගුලට,නිකා හිටහන්කෝ..😂😂😂😂

  • @madushikawewal2372
    @madushikawewal2372 25 дней назад +3

    අනෙ මටබැ😂😂😂😂😂😂 අවසන එක අතින්ම කිවා ලංකවට ආවාම අනිවාර්යයෙන් එනවා මැනික බලන්න මම

  • @benjaminfernando7892
    @benjaminfernando7892 25 дней назад +4

    අත්තම්මා ණියමයියියියි.😂😂

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq 25 дней назад +2

    අනේ පවු ආච්චි අම්මා 🥰බුදුසරණයි 🙏

  • @BuddhiJayasundara-k1c
    @BuddhiJayasundara-k1c 16 дней назад

    Niyamai achchi 😅😅

  • @RamyaJanaki-f6t
    @RamyaJanaki-f6t 25 дней назад +3

    හිනා වෙලා පන යනවා යකෝ ❤❤❤❤❤

  • @RumeshaMudalige
    @RumeshaMudalige 21 день назад

    පාන්දර 2.09 😂 හිනස්සන්න එපා අත්තම්මේ.... ගෙදරින් එලවයි... 😅😅😅

  • @muhandiramekanayaka1506
    @muhandiramekanayaka1506 25 дней назад +2

    මේ වගේ වීඩියෝ දාන්න එපා.ආච්චි අම්මට හොද මදි නේද .ආච්චි අම්මට ආදරෙයි .❤

  • @thilakanarankotuwa4813
    @thilakanarankotuwa4813 25 дней назад +5

    අනේ මේ ආච්චි තරහ ගස්වන්න එපා. එයාගේ ගෞරවයට හානි කර ගන්න එක හොද නැහැ එයා කෝප වෙලා ලෙඩ වෙයි.

  • @sasithwickramanayake9160
    @sasithwickramanayake9160 25 дней назад +4

    ආච්චි පව් ලොකු 😁

  • @SuperStar-u9q
    @SuperStar-u9q 13 дней назад +1

    හොදම ටික 1:26 3:00 3:32 5:39 6:29 7:34😂😂😂

  • @shiranilal6406
    @shiranilal6406 14 дней назад

    යකෝ ආච්චිට පේෂර් ගනියි 😂😂

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 25 дней назад +3

    😂😂😂😂😂🎉

  • @damayanthiperera463
    @damayanthiperera463 19 дней назад +1

    අහගත්තද🤭🤭🤭😂😂

  • @chithraniprincika7558
    @chithraniprincika7558 7 дней назад

    😂😂😂😂😂😂❤

  • @arunanishantha977
    @arunanishantha977 18 дней назад

    7:35 උබලා හොයන කොටස තියෙන්නේ මෙතන😂😂😂

  • @freecell4544
    @freecell4544 25 дней назад

    😄😄😄😄👍🏻👍🏻👍🏻ane pauuu

  • @Anushkadilrukshe
    @Anushkadilrukshe 25 дней назад

    අනේ පව් ආච්චි අම්මා කෙන්ති ගස්සනවානේ මේ ලොකු නම්❤❤❤

  • @JagdeepSingh-dc3mu
    @JagdeepSingh-dc3mu 24 дня назад

    Budusaranai 🙏🙏😆😆😆

  • @thilakanarankotuwa4813
    @thilakanarankotuwa4813 25 дней назад +4

    අනේ මේ ආච්චි තරහ ගස්වන්න එපා. එයාගේ ගෞරවයට හානි කර ගන්න එක හොද නැහැ

  • @gnanawathidhanapalage2593
    @gnanawathidhanapalage2593 16 дней назад

    😂😂😂😂😂😂😂Ana pau

  • @kamalathennakoon847
    @kamalathennakoon847 25 дней назад +2

    Ane ammo mt be 🤣🤣🤣

  • @laxmieleanagie3615
    @laxmieleanagie3615 25 дней назад

    😂😂😂😂ammmooo achchi maru

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 25 дней назад

    අයියෝ කොල්ලො 😂😂 ආච්චි අම්මා ❤

  • @neranjanasandu7831
    @neranjanasandu7831 25 дней назад +1

    Ane taraha gassanna epa ❤️❤️❤️❤️😅😅😅😅😅😅😅😅

  • @SenaniGanga
    @SenaniGanga 15 дней назад

    ඔය මනුස්සයට පපුවෙ අමාරුව හදන්න එපා කොල්ලෝ.මගෙත් මුළු ශරීරෙම පටපිට ගිහින් තියෙන්නෙ.,වීඩියෝ එක ඉවර වෙද්දි අපේ ගෙදර ට කටිටිය ඇවිත්. ඒ හිනාව ඇහිච්ච දුර😂😂😂

  • @danieaviles576
    @danieaviles576 25 дней назад

    🤣Huu kanna kihann 🤣😂🤣mage badaa ridenawa 🤣🤣♥️

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 25 дней назад +3

    Ammo adanam deparak beluwa ❤❤merilath hina yanawa ane budu saranai dennatama❤❤

  • @nishyanidananjana3484
    @nishyanidananjana3484 25 дней назад

    අනෙ ඔය ආච්චිව මට දෙන්නකො 😂💜💜💜💜💜

  • @meladefonseka6204
    @meladefonseka6204 25 дней назад +5

    ඔය මනුස්සයාට heart attack හැදුනොත් ඵහෙම බලාගනින් පුතෝ

  • @Sanu19455
    @Sanu19455 25 дней назад +2

    🤣🤣🤣😁😂🤣🤣

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 25 дней назад +1

    Ammmooo.ada නම් නියමයි මචෝ.

  • @ranjithpremaratne6986
    @ranjithpremaratne6986 25 дней назад

    ඊලග එකේදි මේරිට ලේලිගෙන් සමාව ගන්න කියන්න බැනපු එකට...😅
    සමාව අරගෙන ලේලිට කීකරැව ඉන්න පුලුවන්ද අහන්න..😂😂

  • @nthilakarathne9171
    @nthilakarathne9171 17 дней назад

    Maru

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 25 дней назад +1

    අයියෝ.....ඔයා හැමදාම කසාද බදිනව කිය කියා ආචිිචිව කේන්ති ගස්සනව ඉක්මනින් බදින්න .පව් ආචිිචිට 👀

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 25 дней назад +2

    අනේනේ ලොකු ඔයා නම්😂 පව් අප්පා අම්මා 🤣 හැබැයි මරු 😂 බුදු සරණයි 🙏🌹❤️

  • @udithennakoon5525
    @udithennakoon5525 24 дня назад +1

    Ammo...hodawayn ahagaththa adanm lokuu..😅😅

  • @ranjithpremaratne6986
    @ranjithpremaratne6986 25 дней назад

    ඒක මරැ...😂😂😂😂😂😂😂😂

  • @fuyfurt8843
    @fuyfurt8843 23 дня назад

    අනෙිපවි පුතේආචිහිනා වෙිලාබඩරිදෙනවා❤❤

  • @kgdisanayaka1554
    @kgdisanayaka1554 24 дня назад

    6:32 😂😂

  • @KumariGamage-b2e
    @KumariGamage-b2e 25 дней назад +1

    😂😂😂❤❤❤❤❤

  • @RiyaMms-q8z
    @RiyaMms-q8z 25 дней назад +1

    So funi arcchi amma..❤❤❤❤😅😅😊

    • @Munupura
      @Munupura  25 дней назад

      Meny meny thanks

  • @Manji-n3i
    @Manji-n3i 25 дней назад +1

    Oyata paulatai lesi venne na loku achchamma akka😂😂

  • @WrpWimalawathy
    @WrpWimalawathy 25 дней назад +1

    ඕව හොද ආදර්ශය 😅😅

  • @kasuniumesha744
    @kasuniumesha744 8 дней назад

    පවු අනේ පුතේ

  • @LakmalNanayakkara
    @LakmalNanayakkara 25 дней назад

    Ammmooo😂😂😂😂😂 I love it😅

  • @AsdAsd-q8v5u
    @AsdAsd-q8v5u 22 дня назад +1

    මල්ලි කිරි අම්මාට පවු නරක විහිලු කරන්ඩ එපා මමත් හැම විඩියෝ එකක්ම බලනවා ඒකනිසා හෝද විහිලු කරන්ඩ පවුනේ මල්ලි ආච්චිට

  • @lokuwallamuragechandrapala7956
    @lokuwallamuragechandrapala7956 25 дней назад

    ❤❤❤❤ලොකු පව් බන්. ආච්චි අම්මා. අවුස්සන්ඩ එපා. උඹ අහගත්ත නේද හොඳවැන් ටිකක් තනියම හිනා.

  • @lankasuranga4587
    @lankasuranga4587 14 дней назад

    Ane shoi achchi ape achchith ohomai issara eya Dan Nathi wela Meri achchi a matakaya aluth karanawa oya wagemai katawa achchiwa hodata. Balaganna bs achchi

  • @SamanKumara-f2r
    @SamanKumara-f2r 25 дней назад +2

    😂ade shok Kiri Amma dewipihitai oyata

  • @roshanamila5254
    @roshanamila5254 25 дней назад

    😂😂😂😂😂😂😂😂🤩🤩🤩

  • @hurblineproductwithinoka6868
    @hurblineproductwithinoka6868 18 дней назад

    දැන් නම් බලන්න බෑනෙ කුනුහරැපමනෙ තියෙන්නේ ඉස්සර නම් ආසාවෙන් බැලුවේ ,, 😢😢😢😢

  • @nishanmusic8265
    @nishanmusic8265 23 дня назад

    😂😂😂😂😂pow yako

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 25 дней назад +1

    😄😄😄😄😄😄👍

  • @ahamedaasif7079
    @ahamedaasif7079 24 дня назад

    😅 very nice

  • @Madhu-e8d
    @Madhu-e8d 25 дней назад

    ඒ ලොකූ පව් අඩේ ආච්චිඅම්මා 🤭

  • @adikarichithra432
    @adikarichithra432 21 день назад

    ඇයි අනේ මේ ආච්චිගෙ ලේ කෝප කරවන්නෙ😂❤පව්

  • @DelricaPathirana
    @DelricaPathirana 25 дней назад +1

    😂😂😂😂😅😅😅

  • @vishakaperera1396
    @vishakaperera1396 25 дней назад +1

    😂😂😂😂😂😂😂

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 25 дней назад

    😂😂😂😂😂😂 ආච්චියෝ ....

  • @HemaliKumari-b1b
    @HemaliKumari-b1b 7 дней назад

    Ane pau ane

  • @Chamathka24
    @Chamathka24 19 дней назад +1

    ලේලි ලෙෆ්ට් 😅😅😅😅

  • @isankamadushani9117
    @isankamadushani9117 25 дней назад +1

    Ammooo😂

  • @JagdeepSingh-dc3mu
    @JagdeepSingh-dc3mu 24 дня назад

    Pau ❤❤😀😀😀😀😀🙏🙏🙏

  • @GangaPerera-z1c
    @GangaPerera-z1c 25 дней назад

    Henawela pana yanawa😂😂😂😂

  • @SamanthaWimalawardena
    @SamanthaWimalawardena 25 дней назад +2

    මට ආසයි ආච්චිව බලන්න එන්න මන් කඩුවෙල ඉන්නෙ

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 14 дней назад

    ආච්චි ට ඇත්ත කියලා මෙයිට වඩා ලස්සන වචන වලින් බනින
    විහිලුවක් කරන්න පුලුවන් පවු ආච්චි දන්නේ නැතුව ඇති රටක් බලනවා කියලා