Great mother as always it's lovely bakeing a cake with her very happy that the baby rides bicycle and not watch tv or the phone all day you really playing with her lovely.....
Wow that looks so soft and yummm❤ pls remember when you don't have parchment paper, brush a little butter on your tray put some flour and spread it and remove the excess flour. Pour the batter and bake. This is a great substitute for parchment paper
Beat eggs separately n add one at a time ...Then the cake won't become oily...Wow, successful 1st attempt...Mouth watering....It is a treat to watch you two on yr cake demo...Did enjoy ...n do enjoy yr cake..
Like how humble you are to mention that it's your first attempt making butter cake, made me like you more as a person ❤ and comment on your videos for the first time!
Naha oyage samahark than wardi.biththara api 1kin eka dala akke biter eka speed eka 2 eka biththarayak vinadi 1 1/2k withara bit wenna one ekan wenna ape cake eka usa ganne puluwan.ewagema biththara walin cake eka soft wenwa. Biththara eka para dana ekan wenna kati kati gathiyak enewa butter and egg wen wela wage mehama unata piti dala enakota hariyanewa .ea nisa hama welama eka eka danne biththara eka para dana ekan hariyata mix wennath na.pili gada kohoma dammath enewa.eka awama keragnne orange gadiyaka pothu tea spoon ekak wage danne ita amathara vaila tikakk danne ethkota hari
බිත්තර එක දාගන්න එක බිත්තරයක් විනාඩි 2 ක්බීට් කරගන්න .කේක් එක ගොඩක් සොෆ්ට් එකට සහ කේක් එක උසට ගන්න රහසක් , කේක් හදනකොට එකම අතට බීට් කරන්න ,රවුම් භාජනයක් ගන්න එතකොට පහසුයි බීට් කරගන්න .කේක් හදන්න හදන්න තමයි ඒ ගැන අවබෝධය එන්නේ .බිත්තර කට්ට අයින් කරලා කිරලා ගන්න එතකොට තමයි ලික්විත් බැටර් එක හරි ගානට එන්නේ .
Anee thaaanx ❤
@@SheshadrieKrishanOnline ok darling
බිත්තර කහ මදය සුදු මදය වෙන වෙනම ගත්තා නම් තවත් රස වෙනවා වගේම සොෆ්ට් වෙනවා
@@SheshadrieKrishanOnlineඅක්කි ආයෙ හදද්දි පිටි 225g අරගෙන ඉතිරි 25g corn flour දාන්න කේක් එක ගොඩක් සොෆ්ට් එකට එනවා
තව චුටි දෙයක් නෝමල් පාන්පිටි පාවිචිචි කරන්නේ නැතුව කේක් පිටි වලින් හදන්න ,පාන් පිටි වල තියෙන ග්ලුටන් ප්‍රමාණය සුදුසු වන්නේ පාන් බනිස් වගෙ ගොඩක් වෙලා පිපෙන්න තියෙන කෑම සදහා .කේක් පිටි තියෙන්නෙ කේක් එකට අවශ්‍ය ග්ලුටන් ප්‍රෝටින් අන්තර්ගත කරලා .කේක් ගොඩක් සොෆ්ට් වෙනවා .නෝමල් පිටි වලින් හදපුවාම කේක් එක ඩ්‍රයි වෙනවා . හදන්න පුලුවන් .මෙ වෙනස තියෙනවා . බිත්තරයක් දාගත්තා ට පස්සෙ පිටි ඊට පස්සෙ බිත්තරයක් වශයෙන් මාරුවෙන් මාරුවට දාගන්න ඉවර කරගන්න බැටර් එක පිටි වලින් .එහෙම දාගත්තාම කේක් එකෙ ඝනකමට එනවා .බිත්තර විතරක් එක දිගට දාගෙන ගිහින් අවසානෙට පිටි දන එකෙන් වෙන්නෙ කේක් එක කැඩෙන තරම ගොඩක් සොෆ්ට් වෙන එක .මෙ මන් හදලා හදලා අත්දැකිමෙන් ලබාගත්ත දෙයක් ඒක නියමයක් නෙවි .කැමති නම් අර විදිහටත් හදගන්න පුලුවන් ප්රෙෂ්මිල්ක් වෙනුවට පිටි කිරි මේස 2 ට ඇල්වතුර මේස හැන්දක් දාලා දියකරගෙන දාගන්න හරිම රසයක් එනවා .ඔය වගෙ හැම අමුද්‍රව්‍ය වකම පුන්චි පුන්චි ටිප් තියෙනවා .බීට් කරන වේගය පවා කේක් එකේ රසයට බලපානවා .
බිත්තියේ ගහල තියෙන photo එකේ අක්කලා තුන් දෙනාම මාරම ලස්සනයි 💕💕💕
අනේ.. චූටි නන්නා පැටියගෙ හුරතලෙ😘😘😘😘😘
හනේ පැංචි ශෝක් අනේ🥺❤️ හුරතලේ හිනාව🥺❤️
අපේ චූටී නන්ගා පැටියා
දැන් ලොකුයි අනේ හුරතල් බෝලේ ❤
Great mother as always it's lovely bakeing a cake with her very happy that the baby rides bicycle and not watch tv or the phone all day you really playing with her lovely.....
අද නන්නා බබාගෙ මූඩ් එක හොඳයි..මිරිකන්න හිතෙනෝ..හරිම හුරතල් 🥺❤️
Looks so yummy😀 thank you for sharing the recipe. Bon appetite❤
නාන්නා ඇත්තටම හරිම ලස්සනයි. හරිම හුරතල් . 🧡
සෝස මල ටික ටික කතා කරනවා
බුදුසරණයි මැණික ❤❤
Wow that looks so soft and yummm❤ pls remember when you don't have parchment paper, brush a little butter on your tray put some flour and spread it and remove the excess flour. Pour the batter and bake. This is a great substitute for parchment paper
අනේ කෙලි පැටියා හුරතල් බුදුසරණ යි දෙවිපිහිටයි
අනේ නංනා දැන් ශෝයි පැටියෙක්..ආදරෙයි නංනා....
අනේ නන්න මැනිකගෙ හුරතලේ හිනාව ආදරෙයි මැනික ❤️❤️😘
නන්නා පැටියා shoiii anehhh ඒ හිනාව 🥺❤️
අක්කා තෙල් කොලයක් නැති වෙලාවට, ඔයාගේ ට්‍රේ එකේ හොදට බටර් ටිකක් ගාලා, පාන් පිටි ටිකක් ට්‍රේ එකට දාලා පැත්තට පැත්තට හරවන්න බටර් උඩට පාන් පිටි ටික වැටෙන විදියට.ඊට පස්සේ,බැටර් එක දාන්න.🙂
Nanna so Adorable ❤❤❤
ශෝක් අනේ ක්රිෂාර්යා ❤️.
ක්‍රිෂාන් අයියාටයි, ශේෂාද්‍රි අක්කිටයි, ක්රිෂාර්යා බබාටයි
ජේසු පිහිටයි !❤️
අනේ චූටි නන්නා මැනික ආදරෙයි පරිස්සමින් ඉන්න ❤❤️😍
දැක්කත් ඇති හිත පිරෙනව ❤
අනේ නන්නා මැනික ශෝයි දැන්🤗❤️😍
Akka suger tika blend karala gnna , ethakota ikmanin hadaganna puluwan ❤
ඇත්තටම නන්නා දකිද්දී හිත නිවෙනවා....මං එයාට හරිම ආදරෙයි ❤😘
Beat eggs separately n add one at a time ...Then the cake won't become oily...Wow, successful 1st attempt...Mouth watering....It is a treat to watch you two on yr cake demo...Did enjoy ...n do enjoy yr cake..
අනේ දැන් එයා ගොඩක් ලස්සන වෙලා අනේ එයා ගොඩක් හුරතල් අනේ අල්ලලා මිරිකන්න හිතෙනවා අනේ ආදරෙයි ගොඩක් ❤❤❤
Krisharya is so cute❤She is growing fast😢
අනේ නන්නා මැණික ශෝයි අනේ 🥺❤😍😍😍😘😘😘😘
නන්නා බබා ආදරෙයි මැණික❤❤බුදු සරණයි❤❤ආදරෙයි අක්කී,අයියා 2න්නටම❤❤
නන්නා girl හරිම cute ❤😍🌹
So cute. Smiles like the dad
සෝස මල අක්කි වගේ මයි🥺❤️❤️
නන්නා මැණික ශෝයි අනේ ❤❤❤❤
අනේ...නන්න මැණික වැඩියෙන් පෙන්නන්න දැන්..එයා ශෝයි දැන්...❤❤❤❤❤
Mn eka haduwa marama rasai akki😋😋. 1kg butter cake ekakata one ingredients me tikamada akki. Naththam 1kg butter cake ekak hadanna one ingredients amount eka kiyannako 😢 plzzzz
අනේ චූටී හා පැටියෙක් වගේ ❤😘 ක්රිෂාර්යා ඇත්තටම මාරම ලස්සනයි අක්කි 🥰 මන් ආසම little cute family එක ඔයාලා ❤
Baking soda or baking powder?
We need more cooking videos with chooty krisharya🥰❤️
We really enjoyed todays video too. give us more recipes and like to watch your ammis curry recipes. ❤
Sure 😊❤️
අනේ චූටි මැනික 😍🥺❤️
Krisharya is so sweet as usual
ඔයාලා තුන්දෙනාගෙන් ලස්සනම ඔයා ..
😍😍krisharya looks like a doll 😍😍♥️ sooo cutee
Akki cup cake dana paipin bg ekkm one n.t spoon eken cup cake cover eken bagyak wennvage dana❤
Oyala 3 denama harima shorkkk shesha...boru karanne neee. Oyalawa hodata demaupiyoo hadala tiyenwa....super....
අම්මයී දූයි දෙන්නටම ආදරෙයි ❤
Baking powder flour ekata dalama hala ganna eka tami hoda dear❤️
නන්නා බබා ලස්සනයි❤
Like how humble you are to mention that it's your first attempt making butter cake, made me like you more as a person ❤ and comment on your videos for the first time!
Yeah very humble
Oyage baba adana babek.. Dinakshige baba nam harima shoiii adare hithenwaa...
Oya godak sarala nihathamanee kenek nanga.lassanai.godak adarei
බිත්තර කහමද සුදුමද වෙන් කර ගන්න . සුදුමද පුලුන් වගේ වෙන්න බීට් කර ගන්න . ඒක අන්තිමටම එකතු කර ගන්න. ඒකෙන් තමා ස්පොන්ජ් ගතිය එන්නේ.
අනේ නන්නා බාබා 🥰🥰
Blender 1hadanna puluwan dr උත්සාහය godak වටිනවා
8' 8' trey 1ganna dr ae athi
Ane nanna patiyaaa shoi eyage munai hinawai ❤❤❤adarei manika oyat😚😚
Ane akkiyo harima shoke oyage baba... cake🍰eka kanakota plate ekak illuwa harima piliwalata podi kale idan kanna purudu wena eka kochchara watinawada..❤
අක්කෙ කේක් හදද්දි තව පොඩි ට්‍රික් එකක් බිත්තර දානකොට කහමද සුදු මද වෙන් කරන්න , ඊට පස්සෙ සුදු මද ටික බීට් කරන්න කේක් මිශ්‍රනෙට සීනි දාලා බීට් කරලා ඉවර උනම කහමද දාන්න ආහ් තව කහමද බීට් කරනකොට ඒ ටිකටම වැනිලා දාගන්න පිටිත් දාලා ඉවර උනාට පස්සෙ අර හොදට බීට් කරපු සුදු මද දාලා කලවම් කරන්න ඒම කරහම ගොඩක් සොෆ්ට් වෙනවා ඒ වගෙම අනිත් විදියට වඩා රසයි
Krishaarya is a pleasant girl sheshadrie ❤
Aneee krisharyaa shoii anee....... 😍eya marama ලස්සනයි ........සතුටින් inna patiyoo hemadama.......💕💕😍
Akki gedara lassanata thiyagena innawa
Whipping cream add krama thawath moist wenawa akka❤
Akki nam thavath slassna vela . Hitha hoda nisa thamayi ochchara lassna akki
හුරතල් නන්න බබා ❤️❤️❤️
Hi hi kohomada? - Krisharya’s version ❤
Manikage lassana..chuti bole❤❤
Sheshadri අක්කි වගේමයි ❤ ශෝක් අනේ 😊😊
biththara kaha made sudu made wenama beet krnna ethakota soft ekta enooooo
එ බබා ලස්සනි
Your little girl is very cute akki..🥹❤️Love you both 💗💗
අනේ ක්රිශාර්යා බබා moana වගේ... 💙💜️
Math asai cake & ice cream kanna.eka harima rasai
Harima lassani.adath video eka chuti doni godak lassani mn oyata godak adarei baby.❤❤❤
Nannata gana cream monawada ape babatath kiyannako
Anewww nanna is soo cute 😩❤❤❤❤I love u nanna patiyaa❤🥰🥰😚
Aneww..නන්නගෙ හුරතලේ 🥹🫶🏼
එයාගේ දැන් ලස්සන අනේ.. 🥺❤️ අල්ලලා මිරිකන්න හිතෙනවා.. 🫠🫶🏻
ඇත්තටම දිනක්ශි ,ශනු ,ශේශාද්රි අතරින් ඉස්සර ඉදලම හැම අතින්ම ලස්සන ශේශාද්රි අනිත් දෙන්න දැන් එක් එක ඒවා කරලා ගාලා ලස්සන නමුත් ශේශාද්රි උපතින්ම ලස්සනයි ඉතින් ඒ ලස්සන තමයි එයාගෙ චූටි දෝනිට තියෙන්නේ දුවත් ලොකු වෙද්දි ගොඩක් ලස්සනට ඉදියි.😍❤
@@nethmibhagya3994 tttt
ශේෂාද්‍රි විතරක් නෙවෙයි දිනක්ෂි ශනූ දෙන්නත් ඉස්සර ඉදන්ම ලස්සනයි ❤ දිනක්ෂි අක්කිගෙ තියෙන්නෙ මාර අහිංසක ලස්සනක්. ❤❤ කවුරු කොහොම කිව්වත් කෙල්ලො තුන්දෙනාම හරිම ලස්සනයි ❤️
@@kasunikaweerarathne1827 ලස්සන ශේශාද්රි තරම් නෑ 😏 සැලුන් ගානේ ගිහින් අරව මේවා කර කර තමයි මේන්ටේන් කරන් ඉන්නේ ශේශාද්රිගෙ තියෙන හරිම ලස්සන natural look එකක් 😌😌
She's so cute aneh ❤ our nanna patiya ❤
Cute krisharya❤❤❤❤ 😘😘😘😘😘😘
Oyalage vedios welata mama kamathi.budu saranai.
අද නම් නංනා බබාගේ mood එක ගොඩක් හොදයි ❤❤😘
Akki meke recepie eka dennko
Piping bag ekak nathnam podi curry bag ekak yatin paththen chuttak kapala ganna nangi.
Okayy ❤
අක්කෙ නන්නගේ. ලෑශශ් වල blue colour ගාලද තියෙන්නේ කියන්න්කෝ..ලස්සනයි❤
Chocolate cake hadhanahete gennako plss akki 😢
Piti tik daddi fresh milk tikakut ekathu kara ganna
anee dakapu lassnama babek😍✨💖bonikkek wageeee🧚🏼♀️
beautiful always be happy lifeGod bless💕
Niyamai
Niyamai akki oyawa balanna enna asai
Akke cake thatiyata buttar gala pan piti tikak halanna.thel kola nathi welawata
Krisharya is so cute now lovely 🌹
Mukuth wenna nh akki බිත්තර ඔක්කොම eka para dala bit karata.. mn cake hadana kenak
මගෙ නන්නා පැටියා ආදරෙයි අප්පා 🥺🤍
ක්රිෂාර්යා බබා තව ලස්සන වෙලා ❤
The cutest nanna
Akki oil paper nathuwath hadanne puluwan
අනේ මැනික ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lassanaii akke
බිත්තර සුදු මද වෙනම ක්‍රීම් එකක් වෙනකම් බීට් කරන්න කහ මද වෙනම බීට් කරන්න අක්කි එතකොට කේක් එක ගොඩාක් සොෆ්ට් එකට හදාගන්න පුලුවන් .😊
ane krisharya so cute and adorable
බිත්තර එකින් එක දාන්නෙ එහෙම දැම්මම තමා අක්කි හොදට කලවම් වෙන්නේ නැත්තම් සමහර විට පිළී ගදක් එන්න පුලුවන් අනිත් එක කේක් එක ගොඩක් mix වෙන තරමට රස වැඩී ඒවගේම soft එකට ගන්න පුලුවන්
Naha oyage samahark than wardi.biththara api 1kin eka dala akke biter eka speed eka 2 eka biththarayak vinadi 1 1/2k withara bit wenna one ekan wenna ape cake eka usa ganne puluwan.ewagema biththara walin cake eka soft wenwa. Biththara eka para dana ekan wenna kati kati gathiyak enewa butter and egg wen wela wage mehama unata piti dala enakota hariyanewa .ea nisa hama welama eka eka danne biththara eka para dana ekan hariyata mix wennath na.pili gada kohoma dammath enewa.eka awama keragnne orange gadiyaka pothu tea spoon ekak wage danne ita amathara vaila tikakk danne ethkota hari
Ahannako mm cake hadala naa API oven Eka heet karanavane karala iwara vela miniththu 40 k vitharai aye cake Eka Dala thiyenavane ethakota heet Eka kochcharakda thiyanne
@@UveenAbisara-bj3nd 190c vinadi 30k prehit unata passe .oven ek a 190c vinadi 45k beke time danne .habai oven ekan oven ekata wenas wenwa oyage oven eka hatiyata hit eka wadinam oya 160c th 150c athara vinadi 45k danne oyage hit eka samnyainm 190wema danne .
*** oven eka welwa iwara unahama oven eka athulema cake eka thiyeddi cake eka hari madata tooth pick ekak anala balanna.tooth pick eka cake batter eka alila wage (poddak ) thernewanm aye vinadi 10kta danne.
*** anitg eka oven eka uda yata elemant dekama hit wenna one cake ehakadi