ඔක්ටේන් 92 පෙට්‍රල් ගැන ඇත්ත මෙන්න "තව සති 2ක් යනකම් ඒ සමාගමෙත් තෙල් තියෙනවා" මේක රටට බලපාන්නේ නැහැ

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 29

  • @nehanchandratilake5092
    @nehanchandratilake5092 20 часов назад +2

    අනේ මොන කතාද තාම United Petroleum සහ RM Parks අහෝසි කරන්න බැරි උනානෙ . හිගන සමාගම් දෙකට තෙල් නැවකට ගෙවාගන්නවත් සල්ලි නැහැ

  • @MaxRaajitha
    @MaxRaajitha 23 часа назад +3

    මුන් ආයෙත් පෝලිම් ඇතිකරයි වගේ 😢

  • @nishanauto.6691
    @nishanauto.6691 День назад +11

    මහ වුන් ලොකු බොරු කියන කොට පොඩි එවුන් පොඩි බොරු කියනවා...

    • @user-mv4be3bm4l
      @user-mv4be3bm4l День назад +4

      ane huttige putha kanchana balla ne kiuwa givusumath onna balapn mi haraka🤣🤣🤣 ponilge gu kala den knna nene🤣🤣🤣

    • @Ksk.934..
      @Ksk.934.. День назад +4

      උබත් බොරු කියනවා.
      😂

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 День назад

      මචන් නුගත් වහල්ලු හොදනවා නෙද 😁😁

    • @nuwankumaraj8653
      @nuwankumaraj8653 День назад

      උඹත් බොරු විදිනවා

    • @nilushmadhushanka8367
      @nilushmadhushanka8367 День назад

      ​@@user-mv4be3bm4lපට්ටම වොශින් මැශින් එකක් නේද බන්

  • @chamithmirisage7316
    @chamithmirisage7316 День назад +1

    කවුද ඕඩර් කලේ කියපං ,නිකං එන්නෙ නැහැනෙ ,,මුන්වත් විස්වාස නෑ ආන්ඩුව පෙරලන්න හදයි

  • @NeeshaFerdy
    @NeeshaFerdy День назад +8

    ඇමරිකන් තානාපති සහ කාඩිනල් සමග එකතුවෙලා ගෝඨාභය ජනපතිගේ කකුලෙන් ඇදපු ඇදිල්ලට අද අනුර කුමාරයාට කර්මය විසින් පන්න පන්නා පහර දෙනවා ...

  • @broshevon9311
    @broshevon9311 14 часов назад

    ආචාර්ය අශෝක රන්වල ගෙන් ඇහැව්වා නම් හරි

  • @sarathkumara4475
    @sarathkumara4475 19 часов назад

    ඇයි මු තඩමන්නේ.😂😂

  • @hemanthadayal7314
    @hemanthadayal7314 День назад

    බොර තෙල් ගේන්නෙ නැති එක අහන්න කවුරුත් නැද්ද

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 День назад +3

    මෙයාලා කියන එවා තාර බර ඇරලා ගන්න ඔනෙ .......මොකද කලින් මාධ්‍ය සාකච්චා අපිට අමතක යැ 😁😁😁😁

  • @emperorshey8686
    @emperorshey8686 23 часа назад

    Sathi 2n psse mokda bn karanne😂😂????

  • @ranukamperera2500
    @ranukamperera2500 23 часа назад +1

    මෙච්චර ඉක්මනට පුනරුදය එයි කියලා හිතුවේ නෑ

  • @zarookmlm8302
    @zarookmlm8302 20 часов назад

    Nawatha Petrol ⛽️ polima yannata waida Danne Naha ... oya wage News very sad 😔

    • @janithchathuranga2621
      @janithchathuranga2621 10 часов назад

      April wenakan tel sanchitha tiyenawa. Baya wenne apa siya ne kiyala tel neti wenne ne 😂😂😂😂

  • @Dinshadinsha-i5s
    @Dinshadinsha-i5s День назад

    ඒක නම් පහරක් අයියේ කන හරහා මොලේ ටම ❤️🔥

  • @sarathkumara4475
    @sarathkumara4475 19 часов назад

    ඒ,ඒ,,ගෝල්ලෝ,ඒ ඒ ගොල්ලෝ,ඒ.ඒ ගොල්ලෝ,තටමනවා ,ඒ ඒ ඒ.ගොල්.ලෝ කිය,කියා.,උන්ගේ නම කියන් තටමනවා.,පිනට සහෝදරයෝ දේනවාලු.හැමදේයක්ම,මොඩ සිංහල හරක්ට තියේනේ ,රැවටේන් ,විතරයි.,?

  • @chathu-w6r
    @chathu-w6r День назад +3

    මුන් කියන ඒව විශ්වාස කරොත් දෙවි පිහිටයි😂 තෙල් ටිකක් අරන් තියාතියාගනියව්.ඇයි කියලා අහන්න එපා.. පුලුවන්නම් නැව ඇරියෙ විපක්ශෙ උන් කියයි... කරගන්න බැරි වෙනකොට ඇගිල්ලෙන් විපක්ෂ පෙන්නලා කෙදිරිගානවා😂

    • @nuwankumaraj8653
      @nuwankumaraj8653 День назад

      නැව ආපහු ඇරලා තියෙන්නෙ රජය නෙමෙයි බූරුවෝ ප්‍රයිවට් සමාගම

    • @asankamaduranga4568
      @asankamaduranga4568 День назад +1

      අහපු ප්‍රශ්නයට උත්තර දුන්නෙ නැහැ නේද

    • @roshaniniluka7009
      @roshaniniluka7009 День назад

      Boruwak wath hariyata kiyaganna

    • @priyanthagamage8758
      @priyanthagamage8758 19 часов назад

      කලින් ගම්මන් පිලිය කියන කතා අහල මිනිස්සු පුළුවන් තරම් තෙල් තොග රැස් කල නිසා සැපයුමට වඩා ඉල්ලුම වැඩී වීම නිසා තෙල් පෝලිම් හැදුනා දැන් කරන්න හදන්නේ එකමද😅😅😅😅😅😅😊😊😊

  • @roshaniniluka7009
    @roshaniniluka7009 День назад +1

    Koikatath petrol tikak ekatukara tiya ganna eka Egata gunai

  • @RiyonWindew
    @RiyonWindew День назад

    😂😂😂😂😂😂😂😂

  • @wasanthajayaratne2903
    @wasanthajayaratne2903 День назад

    පනුරුද අකාර්යක්ෂමතාවය

  • @udakarathudugala7624
    @udakarathudugala7624 День назад

    හිඟයක් na kiyanne higa nisa