Govibimata Arunalu TV Program | ගොයම් පැල සිටුවිමට අලත් යන්ත්‍රයක් | 2022-02-06 | Krushi Tv

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 27

  • @prassannapradeep9247
    @prassannapradeep9247 2 года назад +5

    තිලක් කන්දෙගම මහත්තයගෙ අදහස් රටේ ජනතාව වෙනුවෙං ඉද්‍රිපත් කරනවනං ඉතා වටිනව

  • @namaldarshana306
    @namaldarshana306 Год назад +3

    ලංකාවේ කෘෂි උපකරණ වල පවතින අධික මිල නිසා ලෝකේ මොන තාක්ෂණ ගෙනාවත් ලංකාවේ මිනිස්සුන්ට දරාගන් පුළුවන් මිලකට නැත්නම් මොන යන්ත්‍ර ⁣ තිබුනත් වැඩක් ඇයි. ,මැෂින් එකේ ගාන හොයන්නම කන්න ගානක් යනවා..

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 10 месяцев назад

    Me pela yanthraya gannawanam api kohenda ganne. Apita ea thena sadahan karanma please

  • @parameshwaranparamesh616
    @parameshwaranparamesh616 2 года назад +1

    Mesin eka keyak venavada

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 2 года назад +7

    මේ යන්ත්‍රයෙ මිල ගනන් සහ මිලදී ගතහැකි ආකාරය කියන්න..

  • @pubudu-d8x
    @pubudu-d8x Год назад +4

    මොනවා හරි අටමගලක් ගෙනල්ල ඔයාල පොමොට් කරනවා හොයලා බලනවද කුබුරට ගිහින් කොහොමද මේ මැශින් එක වැඩ කරන්නේ කියලා...ලංකාවේ වැඩෝ ඉන්නවා..පුලුවන්නම් එහෙම අයගේ මැශින් හදුන්වාදෙන්න බලන්න...ඒ වගේ අයව ගේන්න...ඔයාලටනම් ලාබ නැතුව ඇති එහෙම කරොත්.

  • @lankaprabuddhika5871
    @lankaprabuddhika5871 2 года назад +1

    Mashin eka kiyada

  • @r9689
    @r9689 2 года назад

    මෙම යන්ත්‍රයෙ මීල කීයද පහසු ගෙවීමෙ පහසුකම් දෙනවද

  • @darklife3609
    @darklife3609 2 года назад +3

    me wage gon harak koban samband kara ganna puluwan number mila ganan thiyenne koheda

    • @scenicagro
      @scenicagro 2 года назад

      මුන් එක්ක ගොවිතැන් කරන්න බෑ මුහොදයි නගුල බැදල හාන්න

  • @anandawickter5299
    @anandawickter5299 2 года назад +2

    පැලවල උස ගැන හෝ දින කීයක්ද යන වග මෙහි සදහන්වන්නේ නැත

  • @භානුකසුරේෂ්රත්නසුරිය

    මැසින් එකෙගාන කියක් වෙනවාද

  • @upullaxman9558
    @upullaxman9558 7 месяцев назад

    කොහෙන්ද මේ යන්ත්‍රය ලබාගන්න පුලුවන්
    පෝන් නම්බර් එකක් දාන්න

  • @damithpremachandra3587
    @damithpremachandra3587 2 года назад

    මිල ගන්න keyada

  • @samudrakanthi9214
    @samudrakanthi9214 2 года назад

    මෙම යන්ත්‍රය මිලට ගන්නෙ කොහොමද ?

  • @pubudu-d8x
    @pubudu-d8x Год назад +1

    මේ මැශින් එක ගන්න එපා ජරාවක් හරවන්න ගියාම එපා වෙනවා.බෙයරින් කඩල යනවා වෙල්ඩින් ප්ලාන්ට් එකකුත් කුබුරේ ගෙනියන්න වෙනවා.කැඩෙනවා ඉවරයක් නෑ

  • @keerthibandara1662
    @keerthibandara1662 2 года назад +3

    මැෂින් එකේ මිල කියන්නෙ නැත්තෙ ඒ ගැන අදහස අතහරියි කියල හිතලද?

  • @emsekanayakaems
    @emsekanayakaems 2 года назад

    Dapallko yako mewage Mila ganam

  • @anandawickter5299
    @anandawickter5299 2 года назад

    👎👎

    • @anandawickter5299
      @anandawickter5299 2 года назад

      පැලවල උස හෝ තවානේ කාලය සඳහන් වනනේ නැත..