Sithe Hangila | සිතේ හැංගිලා | Dayaratne Perera | Sandaru Suyamaya | Roo Tunes

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 4

  • @jeewaka59
    @jeewaka59 6 месяцев назад +1

    මේ සැම දේ අවසානයේදී
    දුකක්ම බව දැන දැක
    ඉන් මිදීමට කටයුතු කලමැන
    නෑ දුක් එන්නේ මින්මතු ජීවිතයේ
    දැනේවි ජීවිතයක වටිනාකම
    මිනිසත් කමේ
    ලද බව දැනේවි දිවියක් වටිනාකම
    මිනිසත් භවේ....
    දෙනෝ දහකින්
    සිටියත් එකලාවී
    සිහියත් නුවනත් ඇතිකරගනු මැන
    දැනේවි ජීවිතයක වටිනාකම
    මිනිසත් කමේ...
    ලද බව වැටහෙනු ඇත දිවියක
    වටිනාකම මිනිසත් භවේ...
    ජීවක....

  • @chandanaasanka510
    @chandanaasanka510 8 месяцев назад

    Puduma lassana geetha saha sangeetaya.

  • @Pandababasl
    @Pandababasl 8 месяцев назад

  • @JayalathIvanshanaka
    @JayalathIvanshanaka Месяц назад

    🙍