තරහ කාරයෝ නැති කරන්න මේකෙන් පුළුවන් ද ? / How to get rid of enemies

Поделиться
HTML-код
  • Опубликовано: 6 окт 2024
  • #palapala #astrology #kanchana
    තරහ කාරයෝ නැතිකරන්න මේකෙන් පුළුවන් ද ?

Комментарии • 100

  • @LakminiPitigala
    @LakminiPitigala Месяц назад +1

    ඔබතුමියටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 года назад +5

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ඔබතුමියගේ විඩියෝ මට දකින්නට සැලැස්වූවට🙏

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 6 месяцев назад +1

    මගේ හිතේ ඇති සෑම දේම විශ්ව මාතාවට බාර කරනව.ඒ වෙනස්කරන විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 Год назад +2

    මට මේ video එක බලන්න සැලැස්සුවාට විශ්වයට ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .ඔබ තුමියටත් ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 Год назад +1

    බොහොම ස්තූතියි 🙏❤️ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤

  • @swarnarathnayaka5451
    @swarnarathnayaka5451 Год назад +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 3 месяца назад

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි දැනුවත් කළ ඔබ තුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤❤

  • @slpinkamtv726
    @slpinkamtv726 2 года назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමියට....අපට කරුණු කාරණා පැහැදිලි කර දෙන ඔබතුමියට ස්තූතියි....විශ්වයට ස්තූතියි....

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Год назад

    ස්තුතියි විශ්ව මාතාවට ඔබතුමිය හදුනා ගන්න සැලැස්සුවාට ස්තුතියි 🙏❤ තෙරුවන් සරණයි

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r 9 месяцев назад

    විශ්ව මාතවගේ ආශිර්වාදය හැමදාම ලැබේවා .ව්ශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @TharinduChamika-e8j
    @TharinduChamika-e8j 3 месяца назад

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏🙏

  • @Liyange686
    @Liyange686 2 года назад +3

    ම්ස් කියපු හැමදේම හරි මිස් මම එ විදිහට කරන්නවා මිස්ට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 2 года назад

    පින්වත් ඔබ තුමියට ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි ඔබ තුමියව මුනගස්වපු විස්වයට ස්තුතියි .

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 Год назад +1

    ❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ❤❤❤❤❤11 11

  • @thilanganiwanigasooriya7508
    @thilanganiwanigasooriya7508 Год назад +1

    ඇත්ටටම මට නම්මෑනි කෙනෙක් කියලා හිතන්නෑම්කහ හිත හොද මිනිස්සුන්ට තියනවා ලොකූ බලයක්.. සමහාරවිට ලොකු ලෙඩකට ඇල් වතුර ටිකක් දුන්නත් නීරෝගී වෙනවා..ආන්න එහෙම අය අතර මාත් ඉන්න නිසා බත්මියත් එහෙම කෙනෙක් මයි මම විශ්වාස කරනවා..තෙරුවන් බලෙන් ජයක්ම වේවා

  • @sujathakumari425
    @sujathakumari425 11 месяцев назад

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x Год назад

    ඔබට ස්තුතියි මිස් මම ඔබගෙ විඩියො අාසාවෙන් බලනව විස්වයට ස්තුතියි

  • @Sithija-g7q
    @Sithija-g7q 7 месяцев назад

    Obathumiyege veedio mama balanwa msita budusarni

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 Год назад +1

    ❤❤❤ස්තුතියි මිස් තෙරුවන් සරණයි ❤❤❤❤11 11

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 года назад +3

    Theruwan Saranai bohoma pin godak Adare oba thumita 🙏🏻🌞🌹❤️💕🕉🌸🍀🍀🍀

  • @ChaniChani-v2w
    @ChaniChani-v2w 8 месяцев назад +1

    මා කුඩා කල සිට පින් දහම් කටයුතු වල නිරත වෙන කෙනෙක් බොහො සේ පිරිසට උපකාර කර ඇත ඒවාගෙ හොද ගුනත් මට ලෑබ් ඇත ..ඒ කලද...නමුත් පවුලේ දෙදෙනෙකු ව්සින් මා හට බොහෝ සේ හිරිහැර කරනව...මා අනුකම්පා සහගතව මොනතරම් ඔව්න් පිලිගත්තත්...මට ලැබෙන්නෙ ඔව්න් ගේ කරදර හිරිහැර පමණයි..මේ නිසා මගෙ මානසික නිදහසට සතුටට පවා බාධාවක් වෙල කුසෙ දරුවෙක් ද සිටියදීත් ඔව්න් බොහෝ සේ මා පිඩාවට පත් කරනව...මට වෙන කිසිවක් එපා මේ කරදර මිනිස්සු ජීවිතතෙන් ඈත්වෙලා සතුටින් නිදහසෙ ජීවත් වීමේ අයිතියයි..ආදරනීය ව්ශ්ව මාතාවනි ඔබවහන්සේ මා දෙස සානුකම්පිතව බලා මට පිහිට වන්න.. එයයි මාගේ පැතුම❤
    අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 года назад +1

    ස්තුතියි ඔබතුමියට.තෙරුවන්සරනයි.

  • @thushanmanjula7204
    @thushanmanjula7204 Год назад

    Danna damadema miss apita kiyala denawa bohoma sthuthi miss

  • @siyanjikarunanayake298
    @siyanjikarunanayake298 Год назад

    Sthuthie miss ❤ theruwan saranai 🙏

  • @musicgirls4696
    @musicgirls4696 2 года назад +1

    ඔබතුමියගේ මෙම වීඩියෝ එක බලද්දි * ඔබතුමියගේ දුව දාලා තිබුණු වීඩියෝ එකක් මට මතක් උනා තෙරුවන් සරණයි ඔබතුමියට

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 10 месяцев назад

    ස්තුතියි .

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 года назад +1

    බොහොම ස්තුතියි nangi .ඔබගේ sama වචනයක් ma අපගේ සිතට sanasimak.තව දෙයක් අහන්න තියනවා .ඔයාගෙ උපන් දිනය 5, 28.da.samawenna මට iiye suba pathanna බැරිවුණා ta.ඔබට නිදුක් නිරෝගී subama suba උපන් දිනයක් වේවා .දළදා සමිඳු පිහිටයි !!!.mage දුවගෙ උපන් දිනයth 5, 28.

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 7 месяцев назад

    Thank you🧡 so much❤️🙏🙏🙏

  • @SujathaVayalat
    @SujathaVayalat 3 месяца назад

    Esthuti mis 🙏

  • @ahmadaad7125
    @ahmadaad7125 11 месяцев назад

    🙏🙏🙏 ජේසු පිහිටයි මිස්

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад +2

    විශ්වයට ස්තූතියි මිස්ව මෙහෙම මුනගැස්සුවාට.තෙරුවන් සරණ යි .කෙනෙක් වරදක් කරන්න හිතද්දිම තමන්ටමයි ඒකේ ප්‍රතිඵල ය ලැබෙන්නේ ඒ නිසා ඕන කෙනෙක් කැමති දෙයක් කරපුදෙන් අපි අවංකව දැහැමි ව ජීවත් වුනාම ඉවරයි

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 года назад +1

      අනිවාර්යයෙන් ඔබ හරි

    • @manikjayasinghe270
      @manikjayasinghe270 2 года назад

      ස්තූතියි මිස් පිලිතුරු දුන්නා ට , මං 369 මිස් කියූ අයුරින් කරන්න පටන් ගත්තා අද සිව් වෙනි දිනය කොහොමත් නිතර හිනාවෙනවා සතුටින් ඉන්න කෙනෙක් මං , ඒත් මොකද්දෝ ලොකු වෙනසක් නිදහස් සැහැල්ලු බවක් මේ දින 4 මට දැනෙනවා ප්‍රතිඵල පසුව කියන්නම්කෝ ගොඩක් ස්තූතියි

    • @manikjayasinghe270
      @manikjayasinghe270 2 года назад

      මිස් ගිය මාසේ 16වෙනිදා වෙද්දී 369කලානේ මං . ඒවගේම වලාකුළු කතාවත් කලානේ .ඔන්න ඉතින් නම නොදන්නා හිතපු කෙනා කෝල් කලා . මගේ හදහන ට ඉතාම සුභ විදියට ගැලපෙන කෙනෙක් නමුත් ඔහුගේ පුංචි බොරුවක් නිසා සාර්ථක වුනේ නෑ ඒකියන්නේ ස්තීර වුනේ නෑ ..මං නැවතත් මුල ඉදන් ඒක කරන්න ද පිලිතුරු ඕනා මිස්

    • @siraniwikamasinha283
      @siraniwikamasinha283 Год назад

      ​ Ane. Miss Mata phone no denna plz

  • @Sama-op1ut
    @Sama-op1ut 2 года назад +1

    Theruvan saranai obata ❤

  • @prigangikasilva2346
    @prigangikasilva2346 Год назад

    Theruvan saranai obata

  • @dasusemasinha2789
    @dasusemasinha2789 2 года назад

    ස්තුතියි ගුරුතුමනි 💖

  • @niman604
    @niman604 2 года назад

    මිස් කියනදේවල් හ‍රි මමත් කරනවා ස්තුති විස්වයට

  • @BNPERERA-tm3xq
    @BNPERERA-tm3xq 10 месяцев назад

    ❤️❤️❤️🙏thnku thanku thnaku

  • @sureshthushantha3080
    @sureshthushantha3080 Месяц назад

    👍

  • @kumarejalam8248
    @kumarejalam8248 9 месяцев назад

    budua sarani madma oyta ❤❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 Год назад +1

    🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Месяц назад

    ❤❤❤❤❤❤

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 Год назад +1

    Bluetooth speaker ekak da pitipasse tiyenne❤❤

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 года назад +1

    Godak sthuthi akkiyoooo❤️❤️❤️

  • @renukarenuka1073
    @renukarenuka1073 2 года назад

    Mis mata puluwanda mage hada hana bala ganna

  • @tharushiravishka
    @tharushiravishka 9 месяцев назад

  • @RenukaKulasooriya-s7r
    @RenukaKulasooriya-s7r 5 месяцев назад

    ❤❤❤❤❤😮

  • @KumariKumari-tf4cc
    @KumariKumari-tf4cc 2 года назад +1

    Godakkk pin ma waga dawal kiyala apa hitha mawaga diunu karanawata

  • @chathuryawijesooriya
    @chathuryawijesooriya Год назад

    කරදරකාර කෙනෙක් අපේ ජිවිතයෙන් ඉවත් කරගන්නෙ කොහොමද ?

  • @Sriyani-db3tj
    @Sriyani-db3tj 2 года назад

    Madam man loku aulaka innne mn mary kala karata passe danne eya badala kiyala dan divos eka dala thiynne eth eya dan denne mata eyata haniysk novena vidihata eyagen divos eka ganna eka kiynnako

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w Год назад

    අනේ අම්මේ, මේ කතාව අහල මට නම් හිනා....'විශ්වාසය පරමා ඥාතී" මට නම් පරම සත්‍ය යක් වගේම නීතියක් කරගෙනයි ජීවත් වෙන්නෙ. දරාගෙන,හිතේ තියාගෙන ඉන්නම බැරි දෙයක් තිබුනොත් අම්මට කියනව.අම්මත් මගෙ විශ්වාසය උපරිමයට රකිනව.

  • @nilufernando8198
    @nilufernando8198 2 года назад +1

    මිස්ගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද? කේන්දර පරික්ෂා කරගන්න, මිස් කොහෙද ඉන්නේ, ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්න කෙනෙක් මම, පිං සිද්ධ වෙයි ඔබතුමියට පිළිතුරක් දෙන්න, ඔබතුමියගේ හැම වැඩ සටහනක්ම බලන කෙනෙක් මම, තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ඔබතුමියට ශක්තිය ධෛර්ය ලැබේවා!

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 года назад

      එන එක තමයි හොඳ .මම ඔන් ලයින් බලන්නෙ නෑ .
      දෙව්මිණ ජ්‍යොතිෂය
      බටවල පාර
      හිඟුල මාවනැල්ල
      0779140744

  • @subadramanel3845
    @subadramanel3845 2 года назад +1

    Miss maga putaga වේලාව balala dannako please ?? Abudhabi inna api.

  • @sheromifernando6099
    @sheromifernando6099 2 года назад

    මිස් මගේ උපන් වේලාව ne.eth පුළුවන් ද කේන්දරේ lagne hada ganne .man catolica රට enne

  • @shiranthijayasooriya110
    @shiranthijayasooriya110 Год назад

    Visva maniyanta stuti

  • @ssb1918
    @ssb1918 2 года назад +1

    Ane duva mamarata inne velava balaganna duvava sambanda karaganna vixiyak kiyanna please 🙏

  • @cutevideos7780
    @cutevideos7780 2 года назад +2

    😲

  • @utharabope3891
    @utharabope3891 2 года назад +4

    මගේ කේන්ද්‍රය බලාගන්න ඔනි මිස් කොහොමද කරන්නේ .මන් හදිසියේ තීරණයක් ගන්න වෙලා තියෙනවා . මට පිහිටක් වෙන්න පුලුවන් ද ? මන් වුච්චික කෙනෙක් .

    • @utharabope3891
      @utharabope3891 2 года назад +1

      මට උදවු වෙන්න මිස් .මන් ලොකු පෙටලිවිල්ලක ඉන්න කාන්තාව ක් මට අවවාද යක් ඔනි වෙලාවක් .සන්සාරෙ පුරාවටම මා කල සියලු පින් අනුමෝදන් වේවා !! පාරමිතාවන් පූර්ණ කිරීමට හෙකියාව ලෙබේවා !! ස්තුතියි

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 года назад

      මම උත්සහ කරන්නම් නමුත් මට ඇත්තටම ඔය වගෙ දේකදි කරන්න පුළුවන් දෙයක් නෑ සවන් දීම විතරයි

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 2 года назад +1

    Meka atta wena kenek ta narakak wenna kiyala,sapa karana kota e deya wenne tamanta. E wage kiyapu ayata ehema wela tiyanawa mama dakala tiyanawa🤨

  • @nandanigamage7141
    @nandanigamage7141 Год назад

    දුරකතන අංකය මට දෙන්න

  • @kalaniwarsha3834
    @kalaniwarsha3834 2 года назад +1

    Mata medange nambar eaka ona

  • @sayurikavisha6415
    @sayurikavisha6415 Год назад

    No එක dannako

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 2 года назад +1

    මට මැඩම්ගෙ නම්බර් එක දෙන්න පුළුවන්ද බොහොම පිං

  • @Liyange686
    @Liyange686 2 года назад +1

    අනේ මිස් අපිට දෙන්න කෝ අනියම් ඇසුරකින් ගලවාගන් කෙනෙක්ව පුලුවන් දෙයක් විස්වය මගින්

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 года назад +2

      අනිවාර්යයෙන් කියල දෙන්නම්

    • @Liyange686
      @Liyange686 2 года назад

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තුතියි මිස් ඔබට🙏🙏🙏

    • @Ashoka-j2u
      @Ashoka-j2u 4 месяца назад

      Ow matath oni ane wena sambadayak kadanne kohomada kiyannako..ewa kalata kamak nane nada mokada ape dayak wena kanek gannawa nm apimokada karanne

  • @fonsekaelection6193
    @fonsekaelection6193 Год назад

    විශ්වය ඔබට දඩුවම් කරන්නේ ද නැත .විශ්වය ඔබට ආශිර්වාද කරන්නේ ද නැත. විශ්වය ඔබ විසින් නිපදවන සංඛ්‍යාතමය යථාර්ථයට පතිචාර දක්වනවා පමණයි.

  • @dilinipavithra
    @dilinipavithra 2 месяца назад

    😂

  • @hasininavindya1478
    @hasininavindya1478 2 года назад +1

    Misswa contact karagnne kohomda .. godak massage damma. Eth reply kare na miss. Facebook ekenuth massage dmma miss

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 6 месяцев назад

    ❤❤❤❤❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 Год назад

    ❤❤

  • @ireshpawishan9956
    @ireshpawishan9956 2 года назад +1

    ❤❤❤❤❤❤