Dan 10.43.i.man nidiyanna awith oyage video eka baluwe...duwala nidi.mamath gedara clean karanakota , uyanakota duwalawa ekathu kara gannawa.eyalath marina duwa wage a dewal walata help karanna asai.api 3n dena witharane inne.a nisa api ape wada ekathuwela karanawa.oyage video balanneth api ekatamai.husban wada karanne ratane. A nisa apita api witharai hamadetama inne. Oyage video balana eka apita sathutak.samahara kaama hadanna mata ba.asa unata.mehe nathiewath thiyenawane. Oyata b.s.parissamin inna oyala hamooma...💐❤️😊
Harima lassanai akki oyage ada video1th,oya harima piliwelai e nisai man godak kamathi oyata me wage lassana videos ikmanin ayeth oni man balan innawa akkiyooo❤❤❤
🍁🍁mata song ekak mathak una. Hiti yoth Honda ta hadi. .Devi yoth Nama ta wadi kiya Sujatha mahath miya ge song eka🌻🌷Oya th Anu deviyan Wahan se ge Aashir waaden Labuna Kenek. Mata oya ge friend kenek wen na Bari Unath? Hithin mama sathutui oya yalu wek una eka ta. Oya hama dama hama minute eke ma deyak egena gan na wadak karan na kenek. Thanks video dena wa ta. Hamooma sathu tin enna. 🌸🌸🍁🍁
Oyage piliwala Dakka a weda karanna Asa hithanawa nangiyo eth me konda amaru Nisa Hari amarui eth nokara inne ne duwata mama godak asai adarei wasanawa Tha daruwa oyata inne nangi
මං ඊයේ ඕගොල්ලෝන්ගේ වීඩියෝ බලන්න ගත්තේ. ඊයෙයි අද මට පුළුවන් හැමතිස්සෙම මං බැලුවේ. ඕගොල්ලෝන්ගේ වීඩියෝ. ඔයා හරිම පිළිවෙලයි අක්කේ. පරිස්සමින් ඉන්න.
Thank you so much 🥰🙇♀️🙇♀️🥰🥰🥰🙇♀️
හරිම පිලිවෙලයි, පිරිසිදුයි ඔයාගේ වැඩ. ❤❤❤ යේසුස් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔයා සමගත් පව්ල සමගත් වේවා
Thank you so much God bless you 🥰🥰🙏🙏
හරිම ලස්සනයි මගෙ මිතුරිය අනූ. තව කෙනෙකුගෙ ජීවිතයට පන්නරය දෙන විඩියෝ තමා ගේන්න ඕනි. සුරංගනා ලෝක නෙවේ අපි අපේ ආදරනීයන්ට පෙන්නන්න ඕනි. ඔබ බොහොම අවංක නිහතමානි කෙනෙක්. ඉදිරියටම යන්න. ඇසට ප්රියයි ඔබේ විඩියෝ. සතුටින් ඉන්න හැමදාමත්. 🙏🙏🌷🌷🌷❤️❤️❤️❤️
තනූ🌸
මම ආන්ටිගේත් විඩියෝ බලනවා හරිම ලස්සනයි .ආන්ටිලා දෙන්නම කථා කරන්නේ එකම විදිහට හරියට ටුයින්ස්ලා වගේ ආදර්ශමත් ආදරණීයයි 💗💗
මමත් ඔයාගෙ vedioes බලනවා. ඒවත් හරිම වටින ලස්සන ඒවා. 😍 ඔයාටත් දිගු ගමනක් යන්න ලැබේවා 🙏
අනෙ තනු බොහොම ස්තුතියි🥰🥰 මෙ වගෙ කමෙන්ට් එකක් කියවනකොට ලොකු සතුටක් හිතට දැනෙන්නෙ.. ඔයාටත් ඉදිරියට මෙ ගමන යන්න වැඩි වැඩියෙන් ශක්තියක් ලැබෙන්න ඔනෙ තනු🥰🥰ඔයාගෙ විඩියොත් ගොඩාක් වටිනවා.🥰🥰🙇♀️🙇♀️
@@dulanjaliwithanage330 බොහොම ස්තුතියි නංගියො🥰🥰🥰
Man gdak adare akka kenek oya.hurupurudu gathiyak danenawa akke oyawa.eth api hamba wela nam na akke.adarei hamadama.budu saranai ❤🙏🙏
ඔයා හරිම දක්ෂයි. ගොඩක් ආස හිතෙනවා වීඩියෝ බලන්න දුවවත් හොදට හදල තියෙන්නේ ඔයා හැමදෙනාටම තෙරුවන් සරණයි.අර කෑම එක හරිම රස ඇති. ඔයා වගේ කෙනෙක් ලබන්න මහත්තයා දුව වාසනාවන්තඊ. බුදුසරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කා ඔයාගෙ පිලිවෙලයි කරන වැඩ වල ලස්සනයි දැක්කම මටත් මහ රෑ ගේ අස් කරල අතු ගාන්න හිතෙනවා.මේ දවස් වල මගේ ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙලා තියෙන්නෙ.හරිම මහන්සියි හැමදාම හවස් වෙද්දි.ඉක්මනට schedule එකක් හදාගන්න ඔනේ හරියට.ආයේ ගෙදර ලස්සනට තියා ගන්න ඔනේ ඉක්මනටම.හරිම ලස්සනයි අද වීඩියෝ එක.😘😘😘😘😘😘😘😘
බොහොම ස්තුතියි නංගියො🥰🥰🙇♀️🙇♀️ සමහර වෙලවට මගෙ ගෙදරත් එහෙම අවුල් වෙලා තියෙන තැන් තියනවා නංගි.. එහෙම තියෙනකොට ඒක දකින වාරයක් ගානෙ හිතට හරිම කලබල ගතියක් මට දැනෙන්නෙ🥰🥰හැමදෙයක්ම පිලිවෙලට නීට් එකට තියෙන කොට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ🥰🥰
ඔයාගේ video ලගදි බලන්න ගත්තේ. හරිම ලස්සනයි සහ හරිම පිළිවෙලයි... ❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අදත් ලස්සන වීඩියෝ එකක් අක්කි ඔයා හැමදාම වෙනස් දේවල් ගේන්නේ අදත් ඒ වගේ වීඩියෝ එකක් දෝනි පැටිය සෝයි හරිම ආදරෙයි ඔයාට පැටියෝ
බොහොම ස්තූතියි නංගියො🥰🥰🥰🥰🙇♀️
හරිම ලස්සන වීඩියෝ එකක් ,රෝස මල් වැඩේ ගොඩක් වටිනවා, හැමදාම සතුටින් ඉන්න , බුදුසරනයි ❤️
Thank you so much 🥰🥰🥰🙇♀️
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. හරිම ලස්සනයි පිළිවෙලට තියෙනවා. ඉතිං ඔයාටත් පවුලේ සියළු දෙනාටත් දෙව් පිහිටයි.
Thank you so much 🥰🥰🙇♀️🙇♀️🙇♀️🙏
අනේ හරිම ලස්සනයි පිලිවෙලයි..මාත් ආසයි කවදම හරි ජපානයට එන්න...මේ video දකිනකොට ඒ ආසාව තවත් වැඩි වෙනවා..thank you මේ වගේ videos අපිට ගේනවට..😍🙏
Thank you 🥰🥰💕🙇♀️
ආසායී බලන් ඉන්න.ඔයාගේ වැඩ හරිම පිලිවේලයි,පිරිසිදුයි.👍👍❤️❤️
බොහොම ස්තූතියි 💕💕
මම දැන් දවස් තුනක් තිස්සේ සැරින් සැරේ මේ vlogs ටික බලනවා..මාර ලස්සනයි ..මම ජපානයේ ඉන්නවා වගේ..
ගොඩාක් ස්තූතියි ❤️❤️💜💜
අක්කි වීඩීයෝ ගොඩක් ලස්සනයි .. හරිම ආසයි අක්කාගෙ වීඩීයෝ බලන්න. වීඩීයෝ වල color එක චුට්ටක් අඩු කලානම් තවත් ලස්සනයි.. බුදු සරණයි අක්කි
ස්තූතියි නංගි🥰 මම එහෙම කරන්නම්
හරිම ලස්සනයි ❤ගොඩාක් ආදරෙයි ❤❤❤❤
ආදරෙයි ♥️♥️♥️♥️
හරිම පිලිවෙලයි පිරිසිදු කියන්න කිසිම දෙයක් නෑ ජේසුගෙ පිහිටයි ඔයාලට❤
Thank you so much 🥰God bless you
හරිම අසාවෙන් බලනවා අක්කගේ වීඩියෝ, අදත් වටිනා උපදෙස් ටිකක් ලැබුන, වාසනාවන්ත, පවුලේ ඔබ සැමටම බුදුසරණයි 🙏🙏, ආදරෙයි ❤❤❤
බොහොම ස්තුතියි නංගියෝ🥰🥰🥰🥰🙇♀️
හරිම වැදගත් vedio එකක් සියලුම දෙනාට තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි🥰🥰🥰🙇♀️
Wambatu kapanna mama aluth vidihak igena gaththa ,auruduganak gedara elawalu paththiye thibuna seldiri hariyatama aduna gaththe oyage vidio eken .thanks
බොහොම ස්තූතියි 💞💞💞💞💞
ඔයා හදන කෑම නියමයි .ඒ වගේම අනිත් දේවලුත් නියමයි දන්නේ නැති ගොඩක් දේවල් ඔයාගේ විඩීයෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන් සතුටින් ඉන්න හැමදාම ❤️❤️
Thank you so much 💕🥰🥰🙇♀️🙇♀️🙇♀️
අදත් අලුත් දෙයක් ඉගෙන ගත්තා අක්කේ .බොහොම ස්තූතියි .
බොහොම ස්තූතියි නංගියො🥰🥰🥰🙇♀️
පවුලක සමගිය සතුට විනොදය පිරි විඩියෝ ව ක් .හරි ම ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාමත් .බුදු සරනයි පරිස්සමෙන් හොඳින් ඉන්න ..❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌸🌸🌸👍👍👍👍
බොහොම ස්තුතියි යාලු මෙ වගෙ ආදරනිය කමෙන්ට් දානවට🥰🥰🥰🙇♀️🙇♀️
wenada wagema adath balan hitiya video eka enakan harima lassanai adath oya harima piliwelai duwath harima lassanai hamadama sathutin paressamen inna akki 😍😍😍
බොහොම ස්තූතියි ඩියර්🥰🥰🙇♀️ඔයාලත් පරිමෙන් ඉන්න
අදත් vidio එක හරිම ලස්සනයි අක්කෙ , අක්කා vidio එක දානකම් හරිම ආසාවෙන් බලන් ඉන්නෙ , ඉස්සර fb photo galary eke save කරගෙන බල බල ඉන්නවා , දැන් ඒවා vidio වලින් දකින කොට හරිම සතුටුයි
බොහොම ස්තුතියි නංගියෝ🥰🥰🥰🙇♀️🙇♀️🙇♀️🥰
Harima ලස්සන video එකක් .මරීනා donita ගොඩාක් ආදරෙයි .බුදු සරණයි හැමෝටම .
බොහොම ස්තූතියි🥰🥰🙇♀️
Math ලගදි ඔයාව දැක්කේ ඔයා ජපන් ගියේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ🥲🥲🥲
ආදරයෙන් පිලිගන්නවා ඔයාව🥰🥰 ස්තුතියි🥰
හරිම ලස්සනයි නැන්දේ video එක 🥰🍀
බොහොම ස්තුතියි🥰🥰🥰🙇♀️
Woow aththatama marama lassanai,piliwela uparimai.man Hari adare oyalata.budusaranai.
Thank you so much 🥰💕🙇♀️🥰
Hari asahithenawa oya උයන kama kanna mama precinct ake me anthima mase oyage kama genalla mama ekk hari hadala kannai inne ආදරෙයි ගොඩක් හැමෝට ma
Thank you so much 🥰💕💕🥰ලඟ ඉන්නවා නම් උයලා දෙනවා🥰🙇♀️
ඔයාගෙ පවුලේ sthuta wadiwenawa saththi akke oya adaraniya amma kenek duwa ලස්සනයි
@@anushajeewani2016 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Asawen balan idiya akka. Oyage wada Harima piliwelai lassanai e wagema ekamuthui. Hamadama sathutin inna.theruwan saranai
Thank you so much 🥰🥰🥰🥰🙇♀️🙇♀️
අනේ ඔයාගේ වැඩ ගැන ඇත්තටම මට ගොඩාක් සතුටුයි .
Thank you so much 🥰🥰🙇♀️
Ada video ekath හරිම ලස්සනයි .හරියට japan ගියා wage දැනෙනවා .ape ඒකාකාර ජීවිතය hada කරන ඔබට බොහොම ස්තුති !!!!!!🐰🐰🐰🐰
බොහොම ස්තුතියි🥰🥰🥰🙇♀️🙇♀️
ගොඩක් ලස්සනයි වීඩියෝ එක.ගොඩක් වැදගත් ❤🌹🌹
බොහොම ස්තූතියි🥰🥰🙇♀️
ශා අක්කි ඒ ලැවෙන්ඩර් මල්ද මං මුලින්ම අහන්න ඉදියේ ඒ ලස්සන මල් මොනාද කියලා ... අක්කිගෙ රෝස මල් වගාව නම් ශෝයි ඇත්තටම හරිම අපූරුයි අක්කි බුදුසරණ යි
Thank you so much 🥰🥰🙇♀️🙇♀️🙇♀️
@@anushajeewani2016 akki pandarin nagitala
ගොඩාක් දේ දැනුවත් වුනා
ස්තුතියි ඔබට
Thank you 🥰💕🙇♀️🙇♀️💕
ලස්සනයි අක්කී.අද වීඩියෝ එක බලන්න පරක්කු උන 😍😍
බොහොම ස්තූතියි නංගියෝ🥰🥰🥰 පරක්කු වුනාත් විඩියො එක බලලා කමෙන්ට් එකක් දැම්මනෙ ගොඩාක් සතුටුයි
අදත් ලස්සන වීඩියෝ එකක් ❤️🤗
බොහොම ස්තූතියි🥰🥰🥰🙇♀️
Harima lassanai akka oyage vedio eka dan thama baluwe oya super 🥰 super mom💞
Thank you so much 🥰🙇♀️🙇♀️🥰
Hii sudu ආන්ටි❤
♥️♥️♥️♥️
Godak Thanks akke video ekata.man oyge video balala thamai Motivate venne.Budusaranai ogollo okkotama 😘🥰😍😍
බොහොම ස්තූතියි නංගියො🥰🥰ගොඩාක් සතුටුයි🥰🥰
Anusha oyage vedio balanna hari asai.apiwsth motivate wenawa.oya kammali nathi hoda kanthawak.hamoma sahayogayen weda karanakota kammelith naha.oya lankawe innakota job ekak kalada.mata tikak dakala huru munak thiyenne.god bless you.
බොහොම ස්තූතියි ඩියර් මෙ ආදරනීය කමෙන්ට් එකට🥰🥰🙇♀️ ලන්කාවෙ ඉද්දි නම් පුංචි පුංචි ජොබ් කරා මම
හාරිම පිලිවලයි ඔයලා තුන් දෙනටම ❤️
ස්තූතියි 💜❤️
ඔයාගේ විඩියෝ වලට මම හරි ආසයි ගොඩක්ම ආස ඔයා කැම හදනවා බලන්න චුටි මරිනා ආදරේන් මතක්කලා කියන්න සතුටින් ඉන්න හැමදාම
Thank you so much 🥰🥰🙇♀️ අනිවාරයෙන් කියන්නම්🥰🥰
අනේ ශෝක් අක්කී.ඔයා හරිම නිහතමානී
බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🙇♀️
ලස්සනයි අක්කියෝ ඔයාගෙ හැම වීඩියෝ එකක් ම.අපි හරි ආසාවෙන් බලන්නෙ.ජපානය කියන්නෙ ගොඩක් ම ආස රට.අනේ තව ලස්සන වීඩියෝස් අරන් එන්න.💗💗💗💗💗💗
බොහොම ස්තුතියි යාලු🥰🥰🥰🙇♀️🙇♀️ඉස්සරහට ඔයාලා වෙනුවෙත් තව ලස්සන විඩියො අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා🙇♀️🙇♀️
Wow fantastic👌 video Thank U so much for Ur great ideas 🙏👌👍🤩😘🤗
Thank you so much 😊
හැමදාමත් අලුත් අලුත් දේවල් ගෙනැත් දෙන ඔයා අදත් අලුත් දෙවල් ගොඩක් ගෙනැත්. thank you dr. හරිම ලස්සනයි 😘 අපිට මෙහේ lavender වවන්න බැරිද. මං හරි ආසයි ඒවට.😍
බොහොම ස්තුතියි ඩියර් ඔයාගෙ මෙ ලස්සන කමෙන්ට් එකට🥰🥰🥰 මෙහෙ ලැවෙන්ඩර් හැදෙන්නෙත් සමර් කාලෙටයි. එහෙම බලනකොට ලන්කාවෙත් බැරි කමක් නෑ කියලා හිතනවා එක වෙලාවකට.. නමුත් මම ලන්කාවෙ දැකලම නෑ.. 🥰🥰
අනේ මම හැමදාම ආසයි ඔයාගේ විඩියෝ බලන්න . ❤️❤️❤️
බොහොම ස්තූතියි🥰🙇♀️🙇♀️🙇♀️
හරීම ආසාවෙන් බැලුව අක්කි මේ වීඩියෝ එකත්...❤❤❤
බොහොම ස්තූතියි නංගියො🥰🥰🥰🙇♀️🙇♀️
Menna etin akkige videos blnn gatta okkoma..aluth volg ekak danakm parana ewa blnwa.echrta asai akki api oyage jewethe me sundara awstha widinna haul wenna..parissamin satutin enna akkiyo.-sithu-❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අක්කිගෙ වීඩියෝ බැලුවත් සැනසීමයි ❤
Thank you so much 🥰🙇♀️🙇♀️🙇♀️
හරීම ලස්සනයී🥰🥰🥰🥰
ස්තූතියි 🥰🥰🥰
Thank you for sharing akki oyage videos baluwama hitha pirenawa.
Thank you so much 🥰🥰🥰🥰
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා 🌷🌷🌷🌸🌸🌸
බොහොම ස්තූතියි නංගි🥰🥰
Oyge katahada harima lassanae akke
Thank you 💕🥰
Lassanai akke budu saranai
♥️♥️♥️
Videyo එකක් එනකන් බලන් හිටියෙ දොනිව මතක් කරා කියන්න ජෙසු පිහිටයි අක්කා
බොහොම ස්තූතියි🥰🥰🥰🙇♀️අනිවාරයෙන් කියන්නම් එයාට මෙ පනිවිඩෙ
Vidoes ලස්සනට තියෙනවා. මං tv eke බැලුවා
Thank you so much dear 🥰🙇♀️🙇♀️
@@anushajeewani2016 you welcome
Dan 10.43.i.man nidiyanna awith oyage video eka baluwe...duwala nidi.mamath gedara clean karanakota , uyanakota duwalawa ekathu kara gannawa.eyalath marina duwa wage a dewal walata help karanna asai.api 3n dena witharane inne.a nisa api ape wada ekathuwela karanawa.oyage video balanneth api ekatamai.husban wada karanne ratane. A nisa apita api witharai hamadetama inne. Oyage video balana eka apita sathutak.samahara kaama hadanna mata ba.asa unata.mehe nathiewath thiyenawane. Oyata b.s.parissamin inna oyala hamooma...💐❤️😊
බොහොම ස්තූතියි ඩියර්🥰 ඒකනෙ අපි කොහෙ හිටියත් අපෙ දේවල් අපිම තමයි කර ගන්න ඕනෙ.. ලොකු සතුටක් දැනුනා ඔයා මෙ වචන ටික කියවන කොට.. 🥰🙇♀️
nandige video eka adath harima lassanani
nandita puluwanda davasaka japane kohomada kali kasala mona akarayatada varga karala gomi kudedeta dann video ekak genna
බොහොම ස්තූතියි.. එ ගැනත් අරගෙන එන්නම්🥰🥰
මමත් කරවල හදන්න ගත්තා ඔයා හදපු විදියට... ❤️ thank you
අනෙ එහෙමද බොහොම ස්තුතියි🥰🥰 තමන්ම දෙයක් කරද්දි එවලින් ලොකු සතුටක් ලැබෙනවා🥰
@@anushajeewani2016 ❤️ මම ඉන්නෙ saitama... මේ දවස්වල රස්නෙ, අව්ව නිසා වේලගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි ඔයා මේවා අපි එක්ක බෙදා ගන්න එකට. ❤️
@@maruki7569 එහෙමද.. එහෙනම් ටිකක් වැඩිපුර වේල ගන්න.. ලාබෙට මාලු තියෙන වෙලවක .. ෆ්රීසර් කරලා මාස ගානක් කල් තියාගන්න පුලුවන්.. මම සමර් කාලෙට එහෙම වේලලා සීත කාලෙටත් පාවිච්චිට ගන්නවා..🥰
Nandage rosa mal wagawa mal niyamay nande ❤❤❤❤
♥️♥️♥️😘😘
ඔයාලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 අනේ හැමදාම සතුටන් ඉන්න ලැබේවා ❤❤❤❤ ඔයාගේ අයියාත් ෂොක් නංගියෝ ඔයාලා ලංකාවට යන්නේ නැද්ද 🤔🤔🤔 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
ටික කාලයක් වෙනවා ලන්කාවට යන්න වුනේම නෑ.. බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸🙏🙇♀️
අසාවෙන් බැලුවා අනූ වෙනදා වගේම... Kitchen එක පිළිවෙලට Organize කරගන්න වීඩීයෝ එකක් අරගෙන එනවද දවසක? ඔයාගේ fb page එකෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Thanks Anu..
බොහොම ස්තූතියි ඩියර්.. මම ඉස්සරහට අරගෙන එන්නම්🥰🥰
මම කිසිම you tube channel ekata sms karanna na එත් ඔයාගෙ වැඩ කිරීම ලස්සනයි.
ගොඩාක් ස්තූතියි Comment එකක් දැම්මාට 💕💞💜🙏
මරීනා හරිම කියුට් 🐰❤️
බොහොම ස්තුතියි🥰🥰🥰
Godak vatina dewal tiyanawa akkige videos vala.❤️🥰🥰
බොහොම ස්තූතියි 🥰🥰🥰🙇♀️🙇♀️
Harima lassanai akki oyage ada video1th,oya harima piliwelai e nisai man godak kamathi oyata me wage lassana videos ikmanin ayeth oni man balan innawa akkiyooo❤❤❤
බොහොම ස්තුතියි නංගියො🥰🥰🥰ආදරෙයි ගොඩාක්💖💖ඉක්මනින්ම එන්නම්
It's a very good motivation vlog .blessing you ...
Thank you so much 🥰🥰🙇♀️🙇♀️
Adarei api oyalata ane oyage wedanam harima piliwelai akkiyo.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍
ආයෙමත් ඉක්මනින් video ekkak aran enna aderei 💕💕
බොහොම ස්තූතියි🥰🥰🙇♀️ඉක්මනින්ම එන්නම්
🍁🍁mata song ekak mathak una. Hiti yoth Honda ta hadi. .Devi yoth Nama ta wadi kiya Sujatha mahath miya ge song eka🌻🌷Oya th Anu deviyan Wahan se ge Aashir waaden Labuna Kenek. Mata oya ge friend kenek wen na Bari Unath? Hithin mama sathutui oya yalu wek una eka ta. Oya hama dama hama minute eke ma deyak egena gan na wadak karan na kenek. Thanks video dena wa ta. Hamooma sathu tin enna. 🌸🌸🍁🍁
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Dont count candles just enjoy the glow ❤ happy birthday 🎉
♥️♥️♥️♥️
Lassnai akkita video eka...
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸
ගොඩාරියක් ස්තූතියි නැන්දේ
❤️❤️❤️❤️❤️
video eka ලස්සනයි අක්කි ❤️
Thank malli 🥰🙇♀️🙇♀️💕
මල්ලි නවෙයි බන් අක්කි.නංගි
Akka godak uthsaha wanthai.ekai akkage jeewithe oi taram lassana.eka nisa kagewath as wahak wadinna epa.
අනෙ බොහොම ස්තූතියි නංගියො🥰🥰🥰🙇♀️💖🌹
නැන්දෙ ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි😘❤ වොෂ් රුම් එක පෙන්නන කො
මගේ විඩියෝ වල තියනවා 🥰😍🥰
Ada video ekath godak lassanai.piliwelai oyage garden eka hari lassanai.oyage kama superb.❤️❤️❤️❤️❤️😋👍
බොහොම ස්තූතියි🥰🥰🥰🥰🙇♀️
හරිම ආශාවකින් ඛලන්න පුලුවන් video එකක්. ලස්සනයි. මම hokkaido sapporo ඇවිත් තියෙනව.
Oya wage biridak labanna tharam..oyage husband harima waasanawanthai..Jesuge pihiten hamadaama sathutin inna labenawa oyalata...☺☺
Thank you so much 🥰🥰 God bless you
Nice video. Love this
🥰🥰🥰🥰
Ada video ekath harima lassanai ❤️😘
බොහොම ස්තුතියි🥰🥰🥰🙇♀️
Hamadema sarthkawa kara ganimata shakthiya labewa theruwan saranai akke!!
බොහොම ස්තූතියි නංගියො🥰🙇♀️
Lassanai Akki. Marina kata karanawa balanna asai ❤️
Thank you so much 🥰🥰🙇♀️🙇♀️🙇♀️
Oyage piliwala Dakka a weda karanna Asa hithanawa nangiyo eth me konda amaru Nisa Hari amarui eth nokara inne ne duwata mama godak asai adarei wasanawa Tha daruwa oyata inne nangi
Me vido eka kalinuth baluwa adath balanawa asai oyage piliwalai duwa dakinnai Mona tharam baluwath comments Dana 3wani dawasa
ගොඩාක් ස්තූතියි ආදරෙයි ගොඩාක් ඔයාලගේ මෙ ආදරෙට 💞💕💕💞🌸
❤️❤️❤️❤️🥰 අක්කි
🥰🥰🥰🥰🙇♀️🙇♀️🙇♀️🥰🥰💖
හරිම ලස්සනයි අක්කේ ❤️
Thank you so much 🥰🥰🥰
Lavender 🥺💜️
🥰🥰🥰
Harima lassanai 😍
Thank you so much 🥰🥰🙇♀️🙇♀️🙇♀️
Japan mhattayata oya vasanavak para sasara badim vanna athi marina manika love you budu sarani
♥️♥️♥️♥️
අදත් ලස්සන වීඩියෝ ඒකක් අරන් ආවාට ස්තුතියි. (ජපානයේ ගෙවල් වල වාහන හොදන්න අවසර දෙනවාද. මම ඉස්සර හිටපු රටේ ගෙවල් වල හොදන්න දෙන්නෙ නැ පරිසරයට හොද නැ කියලා. ඒකයි ඔයාගෙන් අහල බැලුවෙ)💐
බොහොම ස්තුතියි🥰🥰🙇♀️මෙහෙ එහෙම තහනමක් නෑ.
Adath video eka niyamai 👌
බොහොම ස්තුතියි🥰🥰🙇♀️
මරිනා😍😍😍
🥰🥰🙇♀️🙇♀️
Good morning අක්කේ අර රෝස මල් වේලා ගේන ඔයා එයින් ගන්නා ප්රයෝජන මොනවද කියලා අපට කියන්නකෝ
මම බොඩි පැක් විදියට පාවිච්චි කරනවා කඩල පිටි එක්ක එහෙම මිශ්ර කරලා
Ok dear බොහොම ස්තුතියි මම try කරලා බලන්නම්
මරීනා ❤️❤️❤️
🥰🥰🥰🥰💖💖🌹
මමත් මගේ වත්තේන් මල් කඩා ගත්තා හැබැයි කිසි idea එකක් නැ එකයි
රෝස වතුර හදනවා.. වේලලා පැක් වලට පාවිච්චි කරන්න පුලුවන්..
ලස්සනයි 🌹🌹❤❤
ස්තූතියි🥰🥰🙇♀️
Harima shook.oyge hasbanuth pennnannko
🥰💕🥰
Kohomada e sauce eka hadanne ? Thanks
මොන සෝස් එකද. හැමදෙයක්ම විඩියෝ එකෙ තියනවා
@@anushajeewani2016 Oya kaden gththa sauce Apita gedardi hadagnna berida? Thanks Dear
ලස්සනයි
බොහොම ස්තූතියි🥰🥰
Harima lassanai. Akki marinata sinhala katha karanna puluwanda
Thank you so much 🥰🥰🙇♀️ පොඩි පොඩි වචන තමයි පුලුවන්