Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමාවෙන්න ... මිමි ගණනයේදී මා පවසන්නේ උරහිස ÷4 + 1/2 ලෙසයි... නමුත් එය උරහිස මිම්ම ÷2 + 1/2 ලෙස නිවැරදි විය යුතුයි ❤
හරි මිස් .මමත් බැලුවා ඒක අහෙම උනේ කොහොමද කියලා.මන් අද block එක කරා.මහල foto akak දාන්නම්
Thanks dear.
Agal 1 mara sammathaka minumakda miss
ඇත්තටම ගොඩක් පැහැදිලි උනා ගොඩක් ස්තුතිය. ඔයාට 👍👍
ගොඩක් පැහැදිලිව ඔබ තුමිය කියල දුන්නට ස්ත්තියි තෙරැවන සරනයි
බොහෝම ස්තුතියි ඔබතුමියට... තෙරුවන් සරණයි!!!
ගොඩක් ස්තූතියි ❤
ඔයාට ගොඩක් පින්. මම හරියටම ගවුම මහුවා.👍👍👍
Thank you 🥰❤️
ගොඩක් හොදට කියලා දුන්න .ඔබට ගොඩක් පිං
ස්තූතියි 😍🙏❤️
හරිම වැදගත් .බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි
Clear instruction. Best teacher ever
ඉතාමත්. පැහැදිලියී
❤❤
Mata thrum ganna baha pitupasa kara kapa ganna vidiya kiyala denavada thanks
Redi pramanayak kivvoth godak hoday mis
හොඳටම කියා denawa. Mara pahadili.
Mis me gaume ediripasa barn enawanam kohomada
godak hodata pahadili❤teruwan saranai mam inosha
ena rekawa hada kara gattu tana mahauwama guli wela rallk enawani mise
Miss hora sakkuwa dala sudu gauma mahana vidiha kiyala dentako...thank u miss.
Duwa oyata lassana katahadak thiyenawa e nisa pahadiliwa ahenawa piliwelata kiya denna oyage hakiyaawa vishishtay.suba anagathayak Theruwan Saranai Subadawasak
Theruwan saranai ❤️ godak sthuthi
රෙද්දක ඇඳගෙන කපල මහන හැටි අනිවාර්යෙන්ම ඉක්මනට පෙන්නන්න මිස්. හොඳටම කියලා දුන්නා හොදට තේරුණා
ස්තූතියි ❤❤ හෙට හෝ අනිද්දා වීඩියෝ එක දානවා...
samawanna one oya usa mimi lakunu karanna ona urahesa mimma dega sammatha agal 3k lakunu karala nawaeda
Pahadilwa kiyala dunnata bohoma sthuthi.
♥♥♥
ගොඩක් ස්තුතියි මම සල්ලි ගෙවලා ඔන්ලයින් ඉගන ගන්න වා අද ගොඩක් මහන්සි උනා එළයින් ගවුම බ්ලොක් එක ඇද ගන්න එත් මට තෙරුනේ නැ ඔයා කියලා දිපු ව්දියට මට හොඳට තෙරුනා පුලුවන් නම් නම්බර් එක දෙන්න ♥️🙏
බොහොමත් ම පැහැදිලි .........ස්තුතියි
Godak pahadili.thank you miss.🙏🙏🙏🙏
මතක ඇතුව ඔයාලා පොතක් අරගෙන රූප සටහන මේ විදියට ඇදලා note එකක් දාගන්න ලමයි... නැත්නම් ඔයාලට ටික දවසක් යද්දී ඔයාලට ආයේ අමතක වෙයි.... 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න
Watiya umbrella scert ekawidiyata kapanne puluwanda feyard එක wage
Hodata theruna mm mahanna yanne .mahala penwannm
Hari dr
Harima pahadiliwa kiyanawa Thanks mis😁
ගොඩාක් වටිනවා ඔයාලගේ මේ අදහස් ,බොහොම ස්තූතියි ❤❤❤
ඔපනැල්ල මහන්නේ කොහොමද?
Mage video wala thiyenv dr
Mimi gnina wedy pnina puluwnid
Video ekak karala thiyenne dr
Oya mimi ganna hati kiyala denne nadda
Mimi ganna vidiya wenama video ekak karala thiyenawa dr,channel eke balanna
මේ මිමිම දලා දිගට මහන්න පුළුවන්ද
ane mis ranglar blawus akak krannako
Thank u for the a dress. Very clear.
Mis mek kochchar redi parmanyk oned tikak mahatha kenekt
Yara 3k pamana
බොහොම ස්තූතියි මිස් ඔයාට ගොඩක් පිං ජේසු පිහිටයි
ස්තූතියි
හොදටම පැහැදිලිව කියලා දෙනවා මිමි ගන්න විදිහ කියලා දෙන්න බැරිද මිස්
මිස් ඒලයින් ගව්මේ ඉදිරිපස පලුව ඕපන් තියන ගව්ම කපන විදිහ කියල දෙන්න පුලුවන්ද
Idiriyedi karannm dr ❤️
මිස් මේකෙන් patern කරන්න කියලා දෙන්න. බුදුසරණයි.
ඉතාමත්වටිනවා🌸🌸🌸🌸
ඒ ලයින් ගවුමෙි ඉන කොටස අර ගෙන. පේලෙයාඩි. සායක් සමිබන්ද කර පේලෙයාඩි ගවුමක් මහන්න බැරිද? පේලෙයාඩි. සමිපුර්න ගවුමක් කියලා දෙන්න මිස් ඔබට ස්තූතියි
Gaume kara wata/atha wata machine eka mahana widiya kiyala dennako...
Mista puluwannam dumiyek aragena mimi ganna widiya pennanna
Mn laga dumi ekak ne dr, 😊 mn mimi sambanda video ekak dannm
ස්තුති miss
😊♥
Thank you 👍
බොහොම ස්තූතියි ❤
Harima saralai.sthithi miss
බොහොම ස්තූතියි 😊❤
උරහිස මිම්ම කොතන සිට කොතෙනටද ගන්නෙ මිස්
Video eke thiyenv dr
Super👌
Thank you 😊♥
Thank යෞ miss
Thank you miss
🥰❤️
Thanks miss
ගොඩක් ස්තූතියි ❤❤❤
සිරස් මිමි ගැනීම කර පළල 3" ලක්ෂයේ සිට ගැනීම වැරදි ද?
එහෙම කමක් නෑ
Kara pala ganna widiya poddak pehedili karanna miss
කරවට මිම්ම බොහෝ වෙලාවට අගල් 3 හෝ 3 1/2 විදියට සම්මත අගයක් විදියට ලකුණු කරගන්න පුළුවන් එහෙම නැත්නම් කරවට මිම්ම 4ට බෙදලා අගලක් අඩු කරලා එන අගය ලෙස සකසා ගන්නත් පුළුවන් ...
ස්තූතියි miss
Ane mis kara wata memma ganna wedeya kiyala dennako
Hari pehedili miss
Niyamai akkiyoo
Thank you nanga 😊♥
Mama monawath mahannna dannene corona hedila nirodayana wela inna me welawe misge mehum padam 2k beluwa hodata therenawa mis gedara gihin download karagattha vedio balala mama kohomahari mahannna patan gannawa mista godak pin
උත්සාහ කරන්න අනිවාරෙන්ම මහන්න පුලුවන් වේවි😍❤️❤️
Ikmanin gauma mahala pennanna ko
වීඩියෝ එක දාලා තියෙන්නේ ❤
Mimi sakasaddi oya kiwwe urahisa 4ta bedanawa kiyalane
බොහොම ස්තූතියි එය පෙන්වා දුන්නාට ❤ ..... එය උරහිස ÷2 + 1/2 ලෙස නිවැරදි විය යුතුයි
godak pahadili💕
ඉදිරිපස හා පිටුපස ඩාටි නොදා මහන ගවුමක ඉන හරියෙදි පිටුපස පැත්ත රැලි සහිත බවක් එන්නේ ඇයි, කරුණාකර පැහැදිලි කර දෙන්න
❤❤❤❤❤
DuwA oyage katahada hari mihiriy
ane ♥️ thank you
A ලයින් ගවුම ඉන සිට පහල කොටස ටයිට් ගවුමක් ලෙස සකස් කරගන්නේ කොහොමද මිස්
Aline gaume sampurma mimma gaanna vidiya mimma hadana vdiya video eke pahadili madi eka aimath danna
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤බුදුසරණයි
Supper
😍♥
Hodai kara palala 3" ganna barida?
Puluvn 3 හෝ 3 1/2 ganna puluvn ඒක ඔයා කැමති ප්රමාණයට ගන්න 😊
Ethakota 3 1/2" idala pahalata mimi lakunu kalot waradida samaharu ehema karanawa pahadili karanna plz
එහෙම කරන්න බෑ... 3 1/ 2 කියන්නේ කර පළල.... කර පළලේ ඉදන් පහලට මිමි ලකුණු කරොත් ඒක වැරදි ....ඔයා මේ ක්රම දෙකටම block දෙකක් ඇදලා බලන්න... එතකොට මොකක්ද වැරදි කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන් 😊❤
Ok thanks oyata
Princess line frock ekak karandako
ගොඩක් හොදයි මිස්
👍👍👍👍🙏🙏🙏🙏
මිස් මුලික පතරොම සරලව කියල කරපු පාඩමේ අත් කට ගත්විදියයි මේකෙ අත්කට ගත්ත විදියයි වෙනස්නෙ අනේ pl පැහැදිලි කරන්න.
Thanks
අත කපාගන්න විදිහ කියලා දෙනවද?
ගොඩක් ස්තූතියි ❤❤❤ මං වීඩියෝ කරලා තියෙනවා
මුල් මිමිමට රෙද්ද සමිපුර්න දෙකට නවනවා එතකොට දෙවනි එකත් සමිපුර්න නවන්න පුඑවන්ද රෙදි එහා මෙහා යන්නේ නැද්ද එලයින් ගවුමට මට එක කියලා දෙන්නකෝ මම පලවෙනි පාරට තමයි මහන්නෙ
Thanks man oyage video eka dakke ada man oyawa sabskraib karaaa
උරහිස bedanne 2n.
Ou mn eka niwaradi karala thiyenne,😊♥ thank you
කිහිලිකටෙසිට ඉනෙහැඩකපාගන්නමිම්මපැහැදිලිමදි
Aluth video eka balanna ❤
මේ මිමි ගත්තෙ මැහුම් වාසි එක්කද.නැත්නම් අපි බ්ලොක් එක රෙද්දෙ තියල කපද්දි මැහුම් වාසි තියන්න ඕනෙද මිස්
මිස්ඔය කියන අක තෙරනව ගනනය කරලම කියන්නකෙ
දුව සමහර අය මිමි ගනිද්දි උර හිස කියල ගන්නෙ කර පලල ලකුනු කර තැන ඉදල මෙය පොඩ්ඩක් කියන්න
අපි උරහිස විදියට ලකුණු කරගන්න ඕනි කර පලල ලකුණු කරන තැන ඉදලා නෙවෙයි... මං කියලා දීපු විදියට උරහිස අගය ලකුණ කරන්න 😊❤
Oya hari
miss matac puluwannam contact number ekak dennako
Pod lmint kiylthenn
Ok dr
මටත්.මහන්න.පුලුවන්.ටිකක්.විතර
❤❤❤
Thank you..
Thanks so much
සමාවෙන්න ... මිමි ගණනයේදී මා පවසන්නේ උරහිස ÷4 + 1/2 ලෙසයි... නමුත් එය උරහිස මිම්ම ÷2 + 1/2 ලෙස නිවැරදි විය යුතුයි ❤
හරි මිස් .මමත් බැලුවා ඒක අහෙම උනේ කොහොමද කියලා.මන් අද block එක කරා.මහල foto akak දාන්නම්
Thanks dear.
Agal 1 mara sammathaka minumakda miss
ඇත්තටම ගොඩක් පැහැදිලි උනා ගොඩක් ස්තුතිය. ඔයාට 👍👍
ගොඩක් පැහැදිලිව ඔබ තුමිය කියල දුන්නට ස්ත්තියි තෙරැවන සරනයි
බොහෝම ස්තුතියි ඔබතුමියට... තෙරුවන් සරණයි!!!
ගොඩක් ස්තූතියි ❤
ඔයාට ගොඩක් පින්. මම හරියටම ගවුම මහුවා.👍👍👍
Thank you 🥰❤️
ගොඩක් හොදට කියලා දුන්න .
ඔබට ගොඩක් පිං
ස්තූතියි 😍🙏❤️
හරිම වැදගත් .බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි
Clear instruction. Best teacher ever
ඉතාමත්. පැහැදිලියී
❤❤
Mata thrum ganna baha pitupasa kara kapa ganna vidiya kiyala denavada thanks
Redi pramanayak kivvoth godak hoday mis
හොඳටම කියා denawa. Mara pahadili.
Mis me gaume ediripasa barn enawanam kohomada
godak hodata pahadili❤teruwan saranai mam inosha
ena rekawa hada kara gattu tana mahauwama guli wela rallk enawani mise
Miss hora sakkuwa dala sudu gauma mahana vidiha kiyala dentako...thank u miss.
Duwa oyata lassana katahadak thiyenawa e nisa pahadiliwa ahenawa piliwelata kiya denna oyage hakiyaawa vishishtay.suba anagathayak Theruwan Saranai Subadawasak
Theruwan saranai ❤️ godak sthuthi
රෙද්දක ඇඳගෙන කපල මහන හැටි අනිවාර්යෙන්ම ඉක්මනට පෙන්නන්න මිස්. හොඳටම කියලා දුන්නා හොදට තේරුණා
ස්තූතියි ❤❤ හෙට හෝ අනිද්දා වීඩියෝ එක දානවා...
samawanna one oya usa mimi lakunu karanna ona urahesa mimma dega sammatha agal 3k lakunu karala nawaeda
Pahadilwa kiyala dunnata bohoma sthuthi.
♥♥♥
ගොඩක් ස්තුතියි මම සල්ලි ගෙවලා ඔන්ලයින් ඉගන ගන්න වා අද ගොඩක් මහන්සි උනා එළයින් ගවුම බ්ලොක් එක ඇද ගන්න එත් මට තෙරුනේ නැ ඔයා කියලා දිපු ව්දියට මට හොඳට තෙරුනා පුලුවන් නම් නම්බර් එක දෙන්න ♥️🙏
බොහොමත් ම පැහැදිලි .........ස්තුතියි
Godak pahadili.thank you miss.🙏🙏🙏🙏
මතක ඇතුව ඔයාලා පොතක් අරගෙන රූප සටහන මේ විදියට ඇදලා note එකක් දාගන්න ලමයි... නැත්නම් ඔයාලට ටික දවසක් යද්දී ඔයාලට ආයේ අමතක වෙයි.... 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න
Watiya umbrella scert ekawidiyata kapanne puluwanda feyard එක wage
Hodata theruna mm mahanna yanne .mahala penwannm
Hari dr
Harima pahadiliwa kiyanawa
Thanks mis😁
ගොඩාක් වටිනවා ඔයාලගේ මේ අදහස් ,බොහොම ස්තූතියි ❤❤❤
ඔපනැල්ල මහන්නේ කොහොමද?
Mage video wala thiyenv dr
Mimi gnina wedy pnina puluwnid
Video ekak karala thiyenne dr
Oya mimi ganna hati kiyala denne nadda
Mimi ganna vidiya wenama video ekak karala thiyenawa dr,channel eke balanna
මේ මිමිම දලා දිගට මහන්න පුළුවන්ද
ane mis ranglar blawus akak krannako
Thank u for the a dress. Very clear.
Mis mek kochchar redi parmanyk oned tikak mahatha kenekt
Yara 3k pamana
බොහොම ස්තූතියි මිස් ඔයාට ගොඩක් පිං ජේසු පිහිටයි
ස්තූතියි
හොදටම පැහැදිලිව කියලා දෙනවා මිමි ගන්න විදිහ කියලා දෙන්න බැරිද මිස්
මිස් ඒලයින් ගව්මේ ඉදිරිපස පලුව ඕපන් තියන ගව්ම කපන විදිහ කියල දෙන්න පුලුවන්ද
Idiriyedi karannm dr ❤️
මිස් මේකෙන් patern කරන්න කියලා දෙන්න. බුදුසරණයි.
ඉතාමත්වටිනවා🌸🌸🌸🌸
ගොඩක් ස්තූතියි
ඒ ලයින් ගවුමෙි ඉන කොටස අර ගෙන. පේලෙයාඩි. සායක් සමිබන්ද කර පේලෙයාඩි ගවුමක් මහන්න බැරිද? පේලෙයාඩි. සමිපුර්න ගවුමක් කියලා දෙන්න මිස් ඔබට ස්තූතියි
Gaume kara wata/atha wata machine eka mahana widiya kiyala dennako...
Mista puluwannam dumiyek aragena mimi ganna widiya pennanna
Mn laga dumi ekak ne dr, 😊 mn mimi sambanda video ekak dannm
ස්තුති miss
😊♥
Thank you 👍
බොහොම ස්තූතියි ❤
Harima saralai.sthithi miss
බොහොම ස්තූතියි 😊❤
උරහිස මිම්ම කොතන සිට කොතෙනටද ගන්නෙ මිස්
Video eke thiyenv dr
Super👌
Thank you 😊♥
Thank යෞ miss
Thank you miss
🥰❤️
Thanks miss
ගොඩක් ස්තූතියි ❤❤❤
සිරස් මිමි ගැනීම කර පළල 3" ලක්ෂයේ සිට ගැනීම වැරදි ද?
එහෙම කමක් නෑ
Kara pala ganna widiya poddak pehedili karanna miss
කරවට මිම්ම බොහෝ වෙලාවට අගල් 3 හෝ 3 1/2 විදියට සම්මත අගයක් විදියට ලකුණු කරගන්න පුළුවන් එහෙම නැත්නම් කරවට මිම්ම 4ට බෙදලා අගලක් අඩු කරලා එන අගය ලෙස සකසා ගන්නත් පුළුවන් ...
ස්තූතියි miss
Ane mis kara wata memma ganna wedeya kiyala dennako
Hari pehedili miss
Niyamai akkiyoo
Thank you nanga 😊♥
Mama monawath mahannna dannene corona hedila nirodayana wela inna me welawe misge mehum padam 2k beluwa hodata therenawa mis gedara gihin download karagattha vedio balala mama kohomahari mahannna patan gannawa mista godak pin
උත්සාහ කරන්න අනිවාරෙන්ම මහන්න පුලුවන් වේවි😍❤️❤️
Ikmanin gauma mahala pennanna ko
වීඩියෝ එක දාලා තියෙන්නේ ❤
Mimi sakasaddi oya kiwwe urahisa 4ta bedanawa kiyalane
බොහොම ස්තූතියි එය පෙන්වා දුන්නාට ❤ ..... එය උරහිස ÷2 + 1/2 ලෙස නිවැරදි විය යුතුයි
godak pahadili💕
ඉදිරිපස හා පිටුපස ඩාටි නොදා මහන ගවුමක ඉන හරියෙදි පිටුපස පැත්ත රැලි සහිත බවක් එන්නේ ඇයි, කරුණාකර පැහැදිලි කර දෙන්න
❤❤❤❤❤
DuwA oyage katahada hari mihiriy
ane ♥️ thank you
A ලයින් ගවුම ඉන සිට පහල කොටස ටයිට් ගවුමක් ලෙස සකස් කරගන්නේ කොහොමද මිස්
Aline gaume sampurma mimma gaanna vidiya mimma hadana vdiya video eke pahadili madi eka aimath danna
ස්තූතියි
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤බුදුසරණයි
Supper
😍♥
Hodai kara palala 3" ganna barida?
Puluvn 3 හෝ 3 1/2 ganna puluvn ඒක ඔයා කැමති ප්රමාණයට ගන්න 😊
Ethakota 3 1/2" idala pahalata mimi lakunu kalot waradida samaharu ehema karanawa pahadili karanna plz
එහෙම කරන්න බෑ... 3 1/ 2 කියන්නේ කර පළල.... කර පළලේ ඉදන් පහලට මිමි ලකුණු කරොත් ඒක වැරදි ....
ඔයා මේ ක්රම දෙකටම block දෙකක් ඇදලා බලන්න... එතකොට මොකක්ද වැරදි කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන් 😊❤