amawarunge dinaya 2024 ලෝක අම්මා වරුන්ගේ දිනයදා අම්මා වරුන් පස් දෙනෙකුගේ දුක් බර කතාව සොයා ගිය ගමන

Поделиться
HTML-код
  • Опубликовано: 2 окт 2024

Комментарии • 74

  • @jayalathsoma
    @jayalathsoma 4 месяца назад +44

    මගෙ පව්ලෙ අපි තුන්දෙනයි මම කෙල්ල අනිත් දෙක කොල්ලො.මගෙ තාත්තට ඉඩමක් තිබුන ඒක බෙදල කොල්ලො දෙන්නට දුන්න මොකද කෙල්ල පිටට යන එකානෙ කියල කෙල්ල වන මට සතපහක් දුන්නෙ නැහැ.මගේ විවාහ උත්සවෙත් මගෙ මුදල් වලින් කලා ඒ සේරම ඇවිත් පිට අය මගුල් කන්න එනව වගේ ඇවිත් ගියා ඒත් මට සතයක් දුන්නෙ නැහැ.නමුත් අද පුතාල දෙන්නම යානවාහන අරන් තාත්ත දීපු ඉඩමෙ ගෙවල් හදන් ඉන්නව.නමුත් මගෙ දෙමව්පියො දෙන්නට බලන්නෙ මගෙ හස්බන්ඩ්.මාවවත් රැකියාවකට යවන්නෙ නැහැ.මට ඒ කව්රු නැතත් මගෙ සැමියා මතු උපදින හැම ආත්මෙකම මගේම වේවා. ඉතිං මේ අම්මලගෙ හිත්වල කොපමන දුකක් ඇතිද?පව් ඉන්න තුරාවට ඒ අයට ලෙඩක් දුකක්වත් හැදෙන්න එපා ආදරෙයි සියළු දෙනාටම.දවසක එන්නම් බලන්න.

    • @upulpathmasiri1310
      @upulpathmasiri1310 4 месяца назад +7

      එහෙම තමා සමහර අය මටත් කියලා අපේ දෙමව්පියන් කිසිම දෙයක් දුන්නේ නැහැ දන්නා කලේ සිට දුක් වින්දා දැන් හොද තැනක ඉන්නවා අන්තිමට දෙමව්පියන්ට බලන්න උනේ මට නෝනාගේ අම්මා තාත්තාට පවා ,අදත් කරනවා ඒ දෙවල් කරන්න දෙවියන් උදව් කරනවා

    • @zaharabuhar9514
      @zaharabuhar9514 4 месяца назад +2

      ​@@upulpathmasiri1310demaupiyanta salakana kenata kawamadakawat waradin na

    • @dismimaheshika3770
      @dismimaheshika3770 4 месяца назад

      ඔයා දුක්වෙන්න එපා දෙව්‍යදෙනහැට්තමයි එ ඔයාට හොද අනාගතයක් තිබේන නිසා මොනවාත් දුන්නෙ නෑදෙමාපියන්ට සලකන්න ඔය මේ ලොවට දයාද කලපිනම ඇති එ දෙපලට

    • @jayalathsoma
      @jayalathsoma 4 месяца назад

      @@dismimaheshika3770 👍

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 4 месяца назад +5

    බුදු බණ ඇසීමට තිබෙන ලංකාවේ මහළු නිවාස තිබුණට කුරානය ඇහෙන අරාබි රටවල මහළු නිවාස නෑ.අපි දැකලා නැහැ මම සවුදි කුවේට් දැන් බහරේන්. ඉන්නෙ හරිම කනගාටුයි ලංකාවේ දරුවන් ගැන.

  • @PosasASASD
    @PosasASASD 4 месяца назад +6

    මාගේ රත්තරං අම්මා මෙලොවින්ස මු ගත්තා... මගේ අම්මාට මතු බුදු බව පතනවා...බුදුත්දැක නිවන් දකිත්වා... මගේ අම්මා හා සමානයි මේ අම්මලාත් පව් දරුවනේ ඇයි මේ ඇස්වල හැලෙන...කදුළු..???

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 месяца назад +3

    දරුවන් ට දෙමාපියන් එපා නම්. තවත් දුක් විදින්නෙ නැතිව වැඩිහිටි නිවාසයකට වත් යන්න තියෙන එක ලොකු දෙයක්. හැබැයි ඒ දරුවන්ටත් අත් වෙන්නෙ ඒ ඉරණමමයි. අපි සත්‍ය බුද්ධ ධර්මය අවබෝධ කර ගෙන හිටියා නම් මෙහෙම සිදු වීම දරා ගන්න පූළුවන්. සදාකාලික කිසිම දෙයක් නැහැ. කාන්තාවට ඕනෑම දුක් කන්දක් විදින්න ශක්තිය තියෙනවා. අපි ඒ ශක්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි. අඩන්න එපා. දැන් ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න . සැමටම බුදු සරණයි. ජේසු පිහිටයි! හැම දේම දරුවන්ට දෙන්න එපා. තමන්ට කියලා යමක් හැම තිස්සේම තියා ගන්න. පසු තැවිලි වෙන්න සිද්ධ වෙන එකක් නැහැ.මගේ ආදරය සැමටම පුද කරනවා.,❤️❤️❤️

  • @wasanakumari4363
    @wasanakumari4363 4 месяца назад +3

    ඉදිරියට මටද matik වනබව හොදාකාරවම දනිමි 😢😢😢😢

  • @coollanka-nh6gt
    @coollanka-nh6gt 4 месяца назад +1

    මටත් ඔය තැනට යන්නපුළුවන්ද? ඔතන ඉන්න අයට පුළුවන් විදියට උදවු කරගන ඉන්න කැමතියි. පුළුවන් පුළුවන්නම් ලොකු දෙයක්

  • @rashmipavithra9941
    @rashmipavithra9941 4 месяца назад +4

    මොනව.කියන්ඩද.කියල.තෙරෙන්නෙ.නැ..එ.දරැවන්ටත්.තෙරෙයි.දවසක..අපිට.අමිම.නැති.වුනා.තව.අපෙ.ලග.අපෙ.අමිම.හිටියනමි.කියල.අඩන.වාර.අනන්තයි.හිතක්.පපුවක්.නැති.දරැවො.

  • @UpaliliyangeUpali
    @UpaliliyangeUpali 4 месяца назад +6

    ඇත්තම ඉ මේ අම්මලා දරුවෝ හදල ලොකු මහත් කර න් න කොපමණ දුක් කරදර වලට මූණ දෙන්න ඇතිද එ උනාට මෙ අම්මලා අද මහලු මඩම් වල ට වෙලා කොපමණ උහු ල් ල න වාද අපි පිට එවුන් වෙලත් මෙවා බලන කොට අපේ අස් වලට ක දූ ලු එනවා කාව ද වත් දෙමාපියන්ට මේ වගේ සක්කිලි වැඩ කරන්න එපා

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 4 месяца назад +3

    පව් මෙ අම්මලා ගොඩක් දේවල් හනගලා කතා කරන්නෙ .දරුවන් ගැන වැරදි කියන්න කැමති නැ

  • @ruwanpuranews8112
    @ruwanpuranews8112 4 месяца назад +2

    තව ඉදිරියට ඔය ප්‍රශ්න ඔයිට වැඩී.දැන් ඉන්නෙ අම්මල තාත්තල නෙමේ.එයාල ලමයි හදන්නෙ අමුතු ක්‍රමයකට මහ රේස් එකකට දුවන්න පුරුදු කරනව හොද නරක මොනවාද කියල ඒලමය දන්නෙම නැහැ .

  • @kusumlathaha3713
    @kusumlathaha3713 4 месяца назад +5

    මොනවා කියන්නද මට තේරෙන්නේ නැහැ

  • @NilanthiLanka-ru7ie
    @NilanthiLanka-ru7ie 4 месяца назад +4

    අනෙ මට අද මගේ අම්මලා දෙන්නාම නැහැ ...දෙන්නාම මෙලොවින් යන්න ගියා මාව දාලා මගේ අම්මලා දෙන්නටම නිවන්සුව ලැබේවා ..😢😢😢❤️ මේ අම්මලාට බුදුන්ගේ සරණයි ....🥰

  • @thusharilanka8081
    @thusharilanka8081 4 месяца назад

    Harima dukai me ammala .koitharam dukwidhaladha lamai hadhala hadhanna eththe.den wage pahasuksm a kale thibune ne.

  • @DelumiManjula
    @DelumiManjula 4 месяца назад +4

    බුදු saranai seyalu අම්මාවරුන්ට ❤❤❤❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 4 месяца назад +2

    අම්මාවරුනේ ගීතය අහන්න හරිම අමාරුයි.හිත කඩාගෙන වැටෙනවා.
    ඔය වගේ සංවේදී ගීත ඔය අහිංසක හිත් තවත් පාරනව.එයාල අඩවන්න එපා.මේ අම්මලා දකිද්දී මට පේන්නේ මගේ අම්මා වගේ.උගුර රිදිල යනව.
    මගේ අම්මා නැති වෙලා අදට වසරකුත් මාස පහක් වෙනව.
    ඇයි මේ අහිංසක දෙමව්පියන් රැකබලා ගන්න බැරි.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 4 месяца назад +3

    අනේ මටත් මාගේ අම්මලා දෙන්නම නැ මට හරි දුකයි මේ අම්මලා දැක්කම ඇයි අද අපේ රටේ අය මේ තාරම් දෙමාපියන්ට මෙහෙම කරන්නේ සියළුම අම්මාවරුන්ට උතුම් තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😥😥😥😥

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 4 месяца назад +2

    අපේ අම්මාත් නැති වෙලා වසරක් අපි නම් පුළුවන් විදිහට බැලුවා ,රට ඉදන් අම්මාගේ වියදම් දුන්නා ,ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක් ,

  • @kkdkoralage2790
    @kkdkoralage2790 4 месяца назад +2

    තෙරුවන් සරණයි , අම්මලා ඔක්කොම.ධර්මයට අනුව පෙර සංසාරේ අකුසල්.
    නොපමාව කුසල් දහම් වඩන්න.

  • @MangalaHennayake
    @MangalaHennayake 3 месяца назад

    සම්මා සම්බුදු සරණයි කාගෙ උනත් ammalane ai ape rate daruvo මෙහෙම කරන්නේ mage rate තරම මවුපියන් geඅගය ගැන බණ katha vena කොහෙවත් naa ඔතන thavath hodai samaharu geval valata thiyagena vada denatama කන්ට gennaganna ledata දුකට බලන්නත් සමහර අය geval valata තනියෙන් duk vidinvaa අපි දකිනවා daruvo සැපට තමන්ගේ පාඩුවේ නොදැක්ක සේ innava සමහර vadihitiyangeth varadi තියනවා e මේ mokaunath තමන්ගේ me ලෝකෙට දායාද කරපු අයනේ .daruvo හිතන්න onaaaa

  • @GuneththiJayasundara
    @GuneththiJayasundara 3 месяца назад

    මගේ තාත්තා නැතිව 35අවුරුදු ,අම්මාඅවුරුදු 9ක් වෙනවා අම්මට අවුරුදු 6ක් උපස්ථාන කලා අර, දරුවෙක් අම්මාට සලකන වදිහ ඉගෙන ගන්න වයසෙ මමත් ඒවගේ සියල්ලම කලා රොහලෙත් ළඟ නතර වෙලා සිටියා සමහරදරුවො එහෙම නැ ඒපව් එයාලට අනිවර්‍යයෙන්ම ලැබෙනවා

  • @Puspa-q9s
    @Puspa-q9s 4 месяца назад

    හරිම දුකයි දෙමාපියෝ කොචිචර දුක් විදලාද දරැවෝ හදන්නේ😢😢😢මගේ තාත්තා අංශබාගේ හැදිලා අවුරැදු 17ක් එක තැන හිටියා මං ලෙබනන් රටට එද්දි තාත්තා හොදින් හිටියේ අවාට පස්සේ ලේඩ වුනේ මං අවුරැදු 18 හමිබ කරපු හැම සතේම තාත්තාට වියදමි කලේ අද වෙිද්දි තාත්තා නැති වෙිලා ලබන මාසේ 30 ට අවුරැදු 4ක් වෙිනවා දැන් අමිමා විතරයි ඉන්නේ අපේ අමිමාට දරැවෝ 5යි එත් කවුරැත් ඔනැවෙින් බලන්නේ නැ පොඩි කාලේ මල්ලිට ගේ ලියලා තාත්තා නැති හින්දා මටයි අමිමාටයි ගෙදරින් යන්න වුවා දැන් කුලි ගෙදරක අමිමා තියලා අයෙත් ලෙබනන් හිටපු ගෙදරට අවා වියදමට සල්ලි නැ ඉන්න තැනක් නැ කාමරයක් හරි හදාගන්න අමිමා කලා හොදින් ඉන්නවා අපේ අමිමාට මං හරි ඉන්නවා අමිමා නැති කාලේක මට තමා ඔයවගේ තැනකට වන්න වෙින්නේ😢😢😢😢බැන්දත් එ මනුස්සයා වෙින ගැනියෙක් අරන් ගියා අද කාලේ දරැවෝ ගැන බලාපොරොත්තුව තියා ගන්න බැ මෙි අමිමලාගේ කතා අහදිදි දුකයි😢😢😢😢බුදු සරනයි අමිමාලා සැමට

  • @spkanthi4214
    @spkanthi4214 4 месяца назад +2

    Mage amma manasika ledek api podi kalemai eya leda wela thiyenne ape amma apita dunne kiri tika vitharai e athi apita aiyala denna laga ammai thththi inne mama puluwan vidiyata balanawa ammala hodata inna daruwonta agayak na apita hari agei ape ammath hodata hitiyanam

  • @ShiromiShiromi-f3z
    @ShiromiShiromi-f3z 4 месяца назад +1

    එකනම් අහන්නත් එපා මහත්තයා කිව්වා පව් සර්🙏🙏🙏🙏🙏❤ තන් දෙකෙන් කිරි බොන්නේ දරුවෝ වෙහෙසෙන් ඉන්න බල්ලෝ බැල්ලියෝ ඒ බල්ලෝ බැල්ලියෝ අබේවෙල කිරි පැක්ටරියට යවන්න ඔනි කිරි හරක් තලෙට සමහාර දෙමාපියෝත් ඉන්නවා දරුවන්ට මුනදෙන්න බැරි වැරදි කරන අය!

  • @KoMa-in4rc
    @KoMa-in4rc 4 месяца назад +1

    මටත් හරිමබඅාඝයි බලාගන්න හැබැයි මම අායි රට යනවා මහත්යා චුට්පුතයි එක්්ක ඉන්න ති ෙයන් ෙන් .. කැමැතියිද මට ෙදනවද ..

  • @kanthesunetra3103
    @kanthesunetra3103 4 месяца назад +2

    Sar.magaet.jivitae.maetanama.natara.waei.sarta.budu.saranai.❤❤❤

  • @Dayawathi-up7zi
    @Dayawathi-up7zi 4 месяца назад +1

    Kahana putha mama oda liyanapathra lipi kiyauana godak kalsitam obakitharanhoda daruvakdod divipihitai
    a

  • @IndraniBandra
    @IndraniBandra 4 месяца назад +2

    Ana.paw.demapiyo.matu.buduvava❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 месяца назад +1

    අමිමෙ ඔබලගෙ දුක කාලකන්නි දරැවන්ට ආත්ම ගානක් දරැනු රොගින් වෙලා ගෙවනවා

  • @SachithraRajapaksha-o4b
    @SachithraRajapaksha-o4b 4 месяца назад

    අමිමා කියන්නේ අමිමා මයි දරුවෝ මොනවා කළත් දරුවොන්ට සැබෑම ආදරෙයි.

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 4 месяца назад +1

    අනේ මගේ අම්මා නැහැ කෑන්සර් එකක් හැදිලා නැති උනා

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 4 месяца назад +1

    Kanchana mahaththayoo samajata. Hodai ma waga dayak pannapu aka Ada ammala keedanak ohoma innawada 😢😢😢😢harima dukai husma hera Una waga balanakota 😢😢

  • @sriranjanip1197
    @sriranjanip1197 4 месяца назад +1

    අම්මලාසියලුදෙනාටමබුදුසරණයි.🙏🙏🙏.

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 месяца назад

    Dan lankawe wadihiti niwasa wadi a nisha thamai ammalawa wadihity niwasa walta danne 🎉🎉🎉

  • @JeewaB
    @JeewaB 4 месяца назад +1

    Maga hadawah.ada watanawa😓😭buudu.saranai.

  • @SriyalathaSenavirathna
    @SriyalathaSenavirathna 4 месяца назад +1

    සියළුම මව්වරුන්ට බුදුසරණයි 🙏🙏🙏

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi 4 месяца назад +1

    Budu saranai siyaluma Amma warunta me wagenam kisima kenekta wenna epa daiyane

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 месяца назад

    මෙි අමිමලාට මෙහෙම කරපු දරැවෝ ආත්ම ගානක් දරැනු රොගින් වෙලා ඉපදෙවා කාලකන්නි දරැවෝ තොපිට මෙි සාපෙ ගෙවන්න ලෙසි නැ

  • @wasana2268
    @wasana2268 4 месяца назад

    මගේ අම්මා තාත්තා කොයිතරම් වාසනාවන්ත ද අපි එයාලව හොදින් බලාගන්නවා ❤❤

  • @manelnandasiri5386
    @manelnandasiri5386 4 месяца назад

    මා, ඉතාමත් අගය කරන චරිතයක්, සොදුරු ගායකයෙක්,නළුවෙක්, වශයෙන් මම,ඔහුට, ඉතාමත් කැමතියි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 месяца назад

    මෙි කාලකන්නි දරැවෝ පාරෙ පලයන් පරිස්සමෙන් වහහන ඔලුවට උඩින් යයි

  • @بلنكااليزم
    @بلنكااليزم 4 месяца назад +1

    බුදුසරණ යි❤❤❤❤❤

  • @renoreno7066
    @renoreno7066 4 месяца назад +1

    Budu saranai

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 4 месяца назад

    mage manika mawa dala gihin auruddai,Dwyane,man mage manika,ge.gaumak turul karan enne,man enne Europe wala,eyata hodatama salakuwa,et mata madi,man adamawa tawama,hinenwat.mage diya mata penne na.eyawa dakinna bari una,mata yaganna bari una,kata godak.tiyanawa,tax karanna ba,mage ammala paw,adarei,mage amma pana,man enawa oya lagata ekmanin,mage pana mata muna gasewa sasara purama❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 4 месяца назад

    Mama cancer ledek mama hadama putha damana video balanawa budu sarani❤❤❤

  • @sumithrohana912
    @sumithrohana912 4 месяца назад

    අනේ මල්ලියා අද අමිමා ගේ දවසේ දුක හිතන කතා අහන්න එපා

  • @RuthPerera
    @RuthPerera 4 месяца назад

    Vicil gahanawa amihiri pau lassanaamma kenek me manussayta dethane kiyala vacha haduruwela lassanakathakaranna barida pau me demapiya

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 4 месяца назад

    Papuwa pechchanawa ai damawpeyanta machchara dukak Danna daruwoo athma ganakata daruwanta ma Pawan goda yanna ba😢😢😢

  • @Malani-e9g
    @Malani-e9g 4 месяца назад +1

    Budusaranay😢😢😢

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 3 месяца назад

    Mage ammata niwan suwa patami❤ ada poya

  • @LeenaWickramasinghe
    @LeenaWickramasinghe 4 месяца назад

    😢

  • @Gamini-d8o
    @Gamini-d8o 4 месяца назад

    Mage Amma Leda wela auruddal hitiyaamai balagaththe

  • @katkag4764
    @katkag4764 4 месяца назад

    Ammalata theruwan saranai 🙏🙏🙏

  • @Gamini-d8o
    @Gamini-d8o 4 месяца назад

    Eyalale daruwoth eyalata karanne oya tikama thao

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 4 месяца назад

    Huththo visil eka nathara karapan bello

  • @jhonqwt4193
    @jhonqwt4193 4 месяца назад

    Ane budu wadi me pin bime ape ammawsrunta mehema wenne ai.ai thamunge ammata thatthata me විදියට salakanna daruwan me tharam kuriru.atthatama as walin kadulu kada watenawa math nodanima. Kisima amma kenekta mehema dukak wenna epa.ada api daruwan hadanawstath wada duk vidaia ape amma thattha apiwa haduwe.api nam ratawal wala gihin hamba karan lamailoku kala amaige adu padu sakasuwa.eth ape ammala eda pattama dukak vida apiwa haduwe.man nam kawadawsth man maha parata bassath mage ammawa nam kawadawath mehema wenna den na.mage inne amma vitharai. Man adatath mageammata salakanawa.mawa haduwa mage daruwo haduwa a pinama athi eyata niwan yanna.mage amma mathubudu wewa a wagema siluma ammawarunata namaskaraya wewa.theruwan saranai.🙏🙏🙏😭😭😭😭😭😭😭😭

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 4 месяца назад

    Mage Ammath hitiyanam ane hema ammatama jesu pihitai

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 4 месяца назад

    ❤❤❤❤❤b s😢😢

  • @kanti7069
    @kanti7069 4 месяца назад

    Mage ammath apen samuaran aurudu 8k vethara mage ammata newan suwa lebewa jewathwa setena seyaluma amma warunta neduk nerogi suwaya lebewa theruwan saranai

  • @JayaminiHarshani
    @JayaminiHarshani 4 месяца назад

    Ana apa ammal a mathk wnth adanawa

  • @ruviniisanka8963
    @ruviniisanka8963 4 месяца назад

    බුදු සරණයි

  • @anomaanoma3579
    @anomaanoma3579 4 месяца назад

    B. S. Amma

  • @sarojinifernando7245
    @sarojinifernando7245 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanprasanna2597
    @gayanprasanna2597 4 месяца назад

    💔😢💔😢💔😢💔

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 4 месяца назад

    🙏🙏

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 4 месяца назад

    😢😢😢😢😢

  • @latavirakoddi184
    @latavirakoddi184 4 месяца назад

    🙏🙏❤❤❤❤❤

  • @aroni8860
    @aroni8860 4 месяца назад

    මගෙ දෙමාපියන් දෙන්නම ඉන්නව ලෙඩවෙලා දෙන්නම හරිම අසාද තත්වෙ ඉන්නෙ මට එයාල ළඟ ඉන්න පින නැ

  • @Malikapoi123-li3tw
    @Malikapoi123-li3tw 4 месяца назад

    e.ahinsaka.ammala.puu.deiyanee