Drill වලින් වැඩ කරන හැටි

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • #kammalalk #Diy #DiySrilanka #woodcraft #Carft #Sinhalavideo #drill #powertools
    Contact Kamala: 0703560150
    Main Power Tool & Hand Tools Supplier: Ingco
    RUclips: / kammalalk
    Facebook: / kammalalk
    Instagram: / kammalalk
    If you are looking to buy affordable and quality power tools in Sri Lanka, this is the video for you. We have personally used Inco tools and are very happy with its performance.

Комментарии • 57

  • @MiddleChild84
    @MiddleChild84 5 лет назад +6

    👏👏👏👏👏 love this. Always wanted to know how to work a drill. Keep up the good work. Will be following. :)

    • @Kammalalk
      @Kammalalk  5 лет назад

      Thank you so much for your comment ❤️🙏🏼
      keep in touch 😁

  • @sirup5569
    @sirup5569 3 года назад +15

    වැඩේ හොදයි,අඩුපාඩු කීපයක් දැක්කා,එකක් ඩ්‍රිල් චක් එකේ තුන් පැත්තෙන්ම තද කරන්න ඕන කියලා එකක් නැහැ ගොඩක් අය නොදැනුවත් කමට කරනවා ඒත් චක් එකේ කොටස් දෙක විරුද්ධ අතට කැරකෙන්න විතරයි අවශ්‍ය කියලා හොදට බැලුවොත් පේනවා,අනික වොට් ගාන කියලා වෝල්ට් ගානයි කියන්නෙ,තව හැමර් ඩ්‍රිල් ගැන සදහන් කරේ නැ,ඩ්‍රිල් එකක් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන කරුනු ගැනත් සදහන් කරානං හොදයි කියලා හිතනවා,දන්න දෙයක් ගැන වුනත් විඩියෝ එක ⁣කරන්න කලින් කරුනු හොදට අධ්‍යනය කරන එක ලොකු පහසුවක් වේවි,සුභ පැතුම්

  • @praveenmalinda9806
    @praveenmalinda9806 5 лет назад +11

    ඒවායේ මිල ගණන් වූත් කියන්න පුළුවන් ද . මිලදී ගන්න කොට අපි බලන්න ඕන කරුණු මොනවාද.

  • @cherieSAJ
    @cherieSAJ 2 года назад +1

    A/l tec කරන අයටත් ලොකු උදව්වක් මේ වීඩියො එක ❤️.. සුපිරි 😻👍

  • @ashanshamika8444
    @ashanshamika8444 Год назад +1

    Impact dril ekakin apita anaa galawanna barida

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 3 месяца назад

    m.m7.5 drill කටුවට බාස්ලා කියන කාල බාග විදියට කියන්නේ කොහොමද?

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 2 года назад +1

    බිත්තියේ සන් බොක්ස් එකක් දාන්න හතරැස් කොටුව කපන්නට උපකරණයක් තිබේද

  • @nalaka_adelaide
    @nalaka_adelaide 5 лет назад +3

    When drilling an angle iron using bench drill, keep the flat surface down and drill from inside.... or use a wood block to hold the work-piece. Its very dangerous how you held. Mini Drills ( Dremel ) is a very useful tool around home specially for cutting and polishing work. ideal for craft work and even manicure and pedicure ( Polishing finger nails ).... Good work.. keep it up...

  • @mindrelax303
    @mindrelax303 2 года назад

    Rotary hammer drill bit size 13mm
    .11mm එන්නේ නැද්ද

  • @chamikasandaruwan4526
    @chamikasandaruwan4526 5 лет назад +1

    ලංකාවෙන් මෙහෙම දෙයක් එයි කියල බල බල හිටියා කල් ගියා ඒත් අවුලක් නෑ දැන් ඇවිල්ලා බලන් ඉන්න ආසයි බ්‍රෝ😍 සම්ප්‍රදායෙන් ඔබ්බට යන්න කියලා කියන්න බෑ මොකද උබ ඒක කරලා ඉවරයි🔥..දිගටම කරන් යමං...දැන් මොකටද පිටරට චැන්ල් දැන් ඉතින් "කම්මල" තමා♥️🔥 ⚡ALL THE BEST⚡

    • @Kammalalk
      @Kammalalk  5 лет назад +1

      බොහෝමත්ම ස්තූතියි සහෝදරයා ❤️🙏🏼

  • @obli8984
    @obli8984 3 года назад +3

    පට්ට සුපිරි❤කරගෙන යන්න අය්යෙ

  • @ALL-g1t6f
    @ALL-g1t6f 4 месяца назад +1

    Watinawa❤❤

  • @Ishara-t
    @Ishara-t 5 лет назад +5

    Good job ayya.We can get a good idea from this video.Go ahead ❤️👍

    • @Kammalalk
      @Kammalalk  5 лет назад

      Thank you nangi ❤️🙏

  • @JaniiBro
    @JaniiBro 3 года назад

    Drill එකෙයි Hammer එකෙයි වෙනස මොකක්ද?

  • @akilasachintha3900
    @akilasachintha3900 2 года назад +1

    Wede hodayi💝

  • @heshangajanayake9983
    @heshangajanayake9983 4 года назад +1

    Ayie oya kaha paata drill eka volt220-240. W650 drill ekak oya thiyenne. Video eka supiri👍

  • @samithmadushan450
    @samithmadushan450 4 года назад

    Niyamai wede. Yakada wididdi oil danda ona machn

  • @lalantharanasinghe8493
    @lalantharanasinghe8493 3 года назад

    Oya battery drill eka impact da

  • @madhawamadusanka3057
    @madhawamadusanka3057 4 года назад +1

    Lankawe tharunynta oni karala thibua youtube chanel ekak niyami aiye wadee supiri ❤👌💪🔨🔩🔧📐📏😀😀👍👍👍

  • @dileepa7639
    @dileepa7639 3 года назад

    cordless drill pawichchiyata wayasakiyada

  • @matheeshapansilu9918
    @matheeshapansilu9918 2 года назад

    Liduo drill hondaida?

  • @wmupali
    @wmupali 5 лет назад +2

    Bro, please use safety gears when you are doing the video 👍👍

  • @RajithAki
    @RajithAki 3 года назад +2

    Supiri wadakk ne ... ahambenn dakke ❤️👍

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 2 года назад

    Wood carving tool ganna puLUWAN kohenda

  • @R2Rmc
    @R2Rmc 5 лет назад +3

    1k ගහල නේද?
    නියමයි බොක්ක keep it up

    • @Kammalalk
      @Kammalalk  5 лет назад +1

      ඔවු ඔවු 😍 එල ජය වේවා ❤️

  • @kamala1307
    @kamala1307 2 года назад

    dill bit ganne kohomada, anshaka ganata ??

  • @minsaratharunga8619
    @minsaratharunga8619 3 года назад

    grill ekaka grill katuwa dana thana gril eke key eken burulkaranna bari unoth mokakkdha karanna one

  • @zulfiquarzaynull4673
    @zulfiquarzaynull4673 3 года назад

    How to work grinder powder tools

  • @kavirunethsara8254
    @kavirunethsara8254 4 года назад

    Viyalus dill aka Mila kiyada

  • @mudithrubasingha958
    @mudithrubasingha958 4 года назад

    ග්‍රයින්ඩර් ගැන වීඩියෝ් එකක් කරන්න පුළුවන් ද

  • @vammohan4719
    @vammohan4719 5 лет назад +2

    Please use PPE

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 2 года назад

    මිනි ඩිල් එකෙන් ස්කූරෑ ඇන ගලවන්න ඇන ගහන්න බැරිද

  • @naveennelanga
    @naveennelanga 5 лет назад +1

    Power Tools වල ඉඳන් Heavy Machines වලට යන්න ශක්තිය ලැබේවා....!!!

    • @Kammalalk
      @Kammalalk  5 лет назад +1

      Thank You sahodaraya 💛💛

  • @JaniiBro
    @JaniiBro 3 года назад

    සුපිරි

  • @gurukulaw7254
    @gurukulaw7254 2 года назад

    Wear safety gear, accidents are very possible. The injuries could be fatal, always use branded drills, as there is a guarantee for safety.

  • @damithsaranga5750
    @damithsaranga5750 5 лет назад

    Price akat kiyanna..

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 5 лет назад +2

    Safety first

  • @chamalmenaka1325
    @chamalmenaka1325 Год назад

    දැන් තියෙන මිල ගනන් එක්ක impact drill එකක් ගන්න එක නම් ගොඩක් අමාරුයි. ගෙදර එදිනෙදා වැඩ කර ගන්න නම් cordless drill එකක් ගන්න එක හොඳයි නේද? සාමාන්‍ය ගෙදරක බිත්ති විදින්න පුලුවන් කියල සඳහන් කරල තිබුනත් ඔයා recommend කරන්නෙ නෑ කිවුව නේද ඒත්.....😮

  • @HMD-INFOTAINMENT
    @HMD-INFOTAINMENT 2 года назад

    👍👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +1

    🙂❤️❤️🍻

  • @chamilayasas4871
    @chamilayasas4871 4 года назад +2

    මුලින්ම තිබුණේ බුරුමයක්

  • @dilshanv7594
    @dilshanv7594 5 лет назад

    Elama saho.
    👍👍👍👍

    • @Kammalalk
      @Kammalalk  5 лет назад

      Thank you saho 🙏🏼

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 года назад

    ඔයාගෙ මුල්ම බුරුමයට( grill )එකට බූමිතෙල් දාල බලන්න.. අවිවා වැඩ

  • @priyantha6592
    @priyantha6592 3 года назад

    👍

  • @pauludakara115
    @pauludakara115 5 лет назад

    Digatama nawaththanne nathuwa videos danna channel aka hit wewi lagadima

    • @Kammalalk
      @Kammalalk  5 лет назад

      Aniwarayayen digatama videos danawa. 😁

  • @Coinsworld1991
    @Coinsworld1991 5 лет назад +1

    ඇයි මුලින් පෙන්නපු එක වැඩ කරන්න දන්නැද්ද

  • @damithsaranga5750
    @damithsaranga5750 5 лет назад

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tebatta3845
    @tebatta3845 4 года назад

    🤑👍👍👍👍👍👍👍❤️

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 3 года назад

    not mood it's mode...in pronouncing...

  • @yashithashehan1267
    @yashithashehan1267 3 года назад

    Oyage Nmbaryak denna pluwand