Mn me wachna tika liyna gaman ape hamuduruwane godak watinwane meka padam kargaththo aniwaren vibhage goda dagnna puluwan weida ape hamuduruwane sr kiyla dena ekata amtharawa mekath karnna hdanne oba wahne me karana upakareta godak pin swamin wahansa ❤❤meka goda dagnna eka thama jiwithe goda ynna thiyna parai hinei okkoma wachnayak hari kiyla dila uba wahanse loku pinak karagnnwa
Wachana tika padam karala paper tika karannako oyata paper kiyawa kiyawa inna oni na.. answer eka danenawa kiyawaddima ... experience eka hada ganna puluwn taram paper karanna ruclips.net/p/PLKuwMG7h5FvOs0cyUnTm5Kn1U51aXGFK5&si=WQt_A5nSQManem2J
Hmuduruwne oba wahnseta pin sidda wenwa . me wachna wala english walin spell krna widiha danna puluwnda ape hmuduruwne . smhra wachna pehediliwa ehenne ne
🔴🔴🔴 2024 විභාගය එක පාරෙන්ම ගොඩ දාගන්න...එන්න මේ Course එක කරන්න.👇නිදහසේ ඔබට ඕනෑම වෙලාවක සිට ආරම්භ කරගෙන යෑමේ හැකියාව ඇත.0782026236 WhatsApp කෝල් එකක් ගන්න.....🤝
⭕පාඩම් 60 විස්තර කිරීම
⭕ව්‍යාකරණ විස්තර කිරීම
⭕සංස්කෘතික කොටස් විස්තර කිරීම
⭕පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
⭕සෑම පාඩමකට අදාල Tute ලබාදීම
⭕ online quiz test ලබාදීම
මාසික අයකිරීම රුපියල් 1500 යි
Bogahapelesse Hamuduruwo
❤
පටන් අරගෙනද දැන්
@@kosaladinesh3015 0782026236 Whatsapp massage ekak danna
Paper class nadda
@@chathuka-Hettiarachchi215 තියේ 0782026236 Whatsapp call ekak ganna
අපේ හාමුදුවොන්ට බොහෝම පින්. ගොඩක් වටිනවා මේක. 🙏🙏🙏
👀🤝😇🥰✈️🇰🇷
ගොඩක් මහන්සි වෙලා කරලා තියන වටිනා දෙයක්.. කොරියන් සිහිනය සැබෑ කරගන්නට මාර ගැම්මක්.. ගොඩක් පිං..❤❤❤❤❤🙏🙏🙏🙏
👼🇰🇷🤝🌎
Ape හාමුදුරුවනේ oba වහන්සේට godak pin me karana උතුම් සේවයට man meka godak දෙනෙකුට share karannam ❤❤❤🙏🙏🙏🙏 bs!
👼🇰🇷🤝😘
අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්🙏ගොඩක් වටිනවා මේක❤❤
🤝🇰🇷👀🌍😘
ගොඩාක් පිං හාමුදුරුවනේ
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මමත් ගොඩාක් දෙනෙක්ට ශෙයා කළා
😘👊🇰🇷🤝✈️🌍
ගොඩාක් මහන්සිවෙන හැමොටම වටිනවා අපේ හමුදෘවනේ
👀😇
ගොඩක් පින් හාමුදුරුවනේ. 🙏🙏
🇰🇷✈️🥰😘💪
Me tika padam nam exsm aka ihalimm pass godak pin hamudurowane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸
👀🌍🇰🇷✈️😇🥰🤫
මන් මුලදි පාඩම් කරා පස්සෙ පාඩම් කරේ නෑ දැන් පාඩම් කරන්න ආස හිතුනා මේ ලේසි ක්‍රමය දැක්කම. ගොඩක් පින් හාමුදුරුවනේ ❤🙏
🇰🇷🤝👀👊🌍✈️
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏
🤝🇰🇷✈️👀😇👊
ගොඩාරියක් මහන්සි වෙලා කරල තියෙන්නේ
පට්ටම වටිනව. මන් ගොඩාරියක් බැලුව මේක. ඔබවහන්සේට මේ සසරේ ඇති බියකරු බවම තව තවත් වැටහේවා🙏
තෙරුවන් සරනයි🙏
😘👀🤝🇰🇷🌱🌍
අපේ හාමුදුරුවන්ට බෙහෙවින්ම ස්තූතී වන්ත වෙනවා මේ කරන උපකාර වලට.බොහො මහන්සි කල උපකාරය අගය කරමි..pdf එක ලබා ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා හාමුදුරුවනේ..
Pdf එකක් තවම මෙයට සැකැසී නෑ .. ඉදිරියට හැදුවොත් ලින්ක් දාලා තියන්නම්.😎
@@bogahapelessehamuduruwo එහෙමයි අපේ හාමුදුරුවනේ ...
etamat agani ape hamuduruwane . goodak pin
😇👀🇰🇷✈️🥰
අපේ හාමුදුරුවොන්ට. ගොඩාක් පිං 🙏🙏🙏
Mn me wachna tika liyna gaman ape hamuduruwane godak watinwane meka padam kargaththo aniwaren vibhage goda dagnna puluwan weida ape hamuduruwane sr kiyla dena ekata amtharawa mekath karnna hdanne oba wahne me karana upakareta godak pin swamin wahansa ❤❤meka goda dagnna eka thama jiwithe goda ynna thiyna parai hinei okkoma wachnayak hari kiyla dila uba wahanse loku pinak karagnnwa
Wachana tika padam karala paper tika karannako oyata paper kiyawa kiyawa inna oni na.. answer eka danenawa kiyawaddima ... experience eka hada ganna puluwn taram paper karanna
ruclips.net/p/PLKuwMG7h5FvOs0cyUnTm5Kn1U51aXGFK5&si=WQt_A5nSQManem2J
@@bogahapelessehamuduruwo ehemai ape hamuduruwane uba wahanseta godak pin 🙏🙏🙏❤️💯
ගොඩක් පිං ඔබ වහන්සේට 🙏
👀
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏
🤝👼🇰🇷
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
😘✈️✈️👊🌱😇
Thanks ❤❤මමත් 2024 ලියන්න ඉන්නේ ගොඩක් පිං
✈️🇰🇷😇💪👊👍
❤❤❤ හුගක් වටිනවා...
👀😇👊
ගොඩාක් පිං අපේ හාමුදුරුවනෙ.
👀👊✈️🇰🇷
Godak pin ape hamuduruwane 🙏
Deegayu wewa 🙏🙏
😘🤝🌱👀🌍
අපෙ හාමුදුරුවන් ගොඩක් පින්
මම අද ලිඋවා 160යි
😘🤝✈️🇰🇷💪🥰👊
බොහොම ස්තුතියි හාමුදුරුවනෙ
👀👀😇🇰🇷✈️
ගොඩක් පිං❤
theruwansaranay ape hamuduruwan
🤝😘✈️🇰🇷🌍
Mama hamuduruwange yourube channel eka godak follow kara . Mata 170 i 2024.01.18 godaaak pin 🙏❤️❤️❤️
ඔයාගේ ඉතුරු වැඩ ටිකත් හරි යන්න ඕනි ...සහෝදරයා ඔබට ජය.🤝😘🇰🇷🌎👼🌻 සුවපත් වේවා !..👊💆♂🙏
Godak wadagath ape hamuduruwane🙏❤️
😘🥰👇
thank you.godak pin
ගොඩක් පින් හාමුදුරුවනේ ❤️🙏
👀🇰🇷🤝
මන් මේ වචන ඔක්කොම පාඩම් කරා. ලකුනු 200. හොඩක් පින් හාමුදුරුවනේ❤❤❤
🥰🇰🇷🌍😍😘
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හීන රටට යන්න පාර හදනවට❤❤🇰🇷🇰🇷🇰🇷❤❤❤
🥰😘
Godak pin hamuduruwane ❤️
🇰🇷🤝👊
මේකනම් සුපිරී❤️❤️
👀🇰🇷🌍✈️
Ape hamuduruwane godak watinawa..mata Januwary 09 exam aka..
😘👀🇰🇷🤗😇🌱🤝
ගොඩක් පිං හාමුදුරැවනේ මේ වීඩියෝවේ වටිනාකම හිතාගන්නබෑ මාරම වටිනව
🇰🇷👀😘✈️🌍
ගොඩක් වටින video එකක් ඇත්තටම ❤️
🥰😇
Man exame kara hamuduruwane meka mata godak wadakath unaa stuthi obawahansetaa🙏🙏🙏🙏🙏
Hodayi .. kohomada result eka itin...🥰👀🇰🇷
ලෙසි විදි ලෙසි විදි හොයන්😎ගියා හම්බුනා ගොඩක් පින් හාමුදුරුවනෙ
😘🇰🇷✈️😇👊
සෑහෙන්න වටිනව 🙂❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
👀😇🇰🇷😘😘
Godk watinva hammuduro wane godk pine 🙏❤❤
😍😘🇰🇷😇🌄🌍👀
Godak pin ape suwamin wahansha.. theruwan saranayi 🙏🙏🙏
👀👊🤝
🎉Godak pin hamuduruwane
😘👀😇
මාර විදියට වටිනවා මේක නම්.
😘🥰
හරිම වටිනවා අපේ හාමුදුරුවනේ
☺️👀
මෙකෙ වචන pdf ගන්න බැරිද? සිංහල තේරුම නැතුව තියෙනව නම් ගොඩක් හොදයි , මොකද බලද්දී අපිට බැලෙන්නෙ සිංහල පැත්ත. වචනෙ ඇහැට හුරු වෙනවා මදි, පුලුවන් නම් ලොකු දෙයක්. මේ කරල තියෙන දේත් ගොඩක් හොදයි 👌👌👌
😇😘👊👀🌍🇰🇷🤝
ගොඩක් පිං හමුදුරුවනෙ.. meke pdf aka danako
@@kasunmadhusanka-xn8do pdf eka tawama hadala na
@@bogahapelessehamuduruwopdf ek dann dogak pin❤
ok@@KOOTUS_SUBSCRIBE
@everyone
ගොඩක් පිං 🥰
😇👀😊
Ape Hamuduruwane me tiyenne eps topik book deke tiyana wachana tika piliwelatada. Godak wedagath video ekk. Godak pin oba wahanseta 🙏🙏🙏
Ow e wachanayi paper wala wedagath wachanayi
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏
😘🤝🌍
නියමයි මෙය කොරියන් හීන හැබෑ කර ගන්න කොල්ලෝ කෙල්ලනට ලොකු හයියක්
🤝😇👀
Godak watinawa hamuduruwane 🙏🙏🙏
👼🤝👊🇰🇷
❤godak pin ape hamuduruwane😊🙏🤗❤
👀🇰🇷✈️🤝👊😘
එනකන් බලන් හිටියෙ❤
👀🇰🇷✈️🌍
ඔබ වහන්සේට උතුරන්න හරියන්න ඕන 😍
😘🤝🇰🇷👊
Great work ❤❤
Thanks 👍
Godak pin oba wahanseta man 2025 liyanna inne ape hamuduruwane....
😇😘🤝
Sahenna loku danumak gatta oba thumangen🙏🙏🙏🙏🙏🙏
🤝👀✈️🥰🇰🇷
Goak pin oba wahanseeta.🙏🙏🙏
😇👊👀🇰🇷🌱
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
👀😘😘
Godak pin ape hamuduruwane
😘✈️🌍🇰🇷👀
Ada MN exam Kara 180 oba wahansege video balapu nisa thamai Mata me wage lakunakata yanna puluwan une😊❤me karana deta godak pin hamuduruwane
ඔබේ සිහිනය සැබෑවේවා ! ඉතුරු වැඩ ටිකත් කර ගන්න ජය 🤝🇰🇷😘🌻
අපේ හාමුදුරුවොන්ට. ගොඩාක් පිං 🙏🙏🙏ම්
😊
theruma wagema shabda karana hatith sinhalen dunnanam thawath watinawa
👀😇🇰🇷✈️😘
Godak watinawa.man dan idan padam karanawa.2024 august exam eka.time athineda saadu
🇰🇷👀🤝😘
🙏🙏🙏
👀😇🇰🇷✈️
🙏🙏🙏
@@bogahapelessehamuduruwobackgrund music eka ain karanam hodai kiyala hithenawa❤❤theruwansaranai
එක දිගට පැය 4යි විනාඩි 39ක් ❤❤
ගොඩාක් පිං ❤
😇👀🤝🇰🇷🌍✈️👊
හාමුදුරුවනේ, ඔය වචන ටික පාඩම් කලොත් exam එකට හොද ලකුනක් ගන්න පුලුවන්ද. අච්චු පොතට මහන්සි වෙනවට වඩා😟
Oya wachana book 2 ewayi paper wala wachanayi .....me wachanath udau kara ganna book 2 kath balanna.
Ikmanat danna hamuduruwane 🙏🙏
Demma.👀
Ammo eka 😮🌀🔥🔥
😊🙈👀😇
මේවා අහල පාඩම් කරන එකට වඩා ලිය ලිය පාඩම් කරන එක නේද සාර්ථක අපේ හාමුදුරුවනෙ...
Ow oww liliya padam karanna....👀
Awasarai ස්වාමින් wahansa poth deke thiyana rupa samage thiyana wachana padam karahama pamanawathda meke thiyenne wachana bageta bagayak rupath ekka thiyana wachana neda
Sehena watinawa ❤🙏
👊✈️👀🌍🇰🇷
❤❤👍👍
🇰🇷🤝👼
Godak hodai meka
😘🥰🇰🇷✈️🌻🤝
PDF eka denda beida hmuduruwane
Tawama video eka vitarayi hadala demme..clz eke video kotas tikak kapala ekakata hadala demme me..pdf ekak tawama create kare na..😇👀
හාමුදුරුවනේ මේ ටික පාඩම්.කරගත්තොත් හොද ලකුනකට යන්න පුළුවන් වෙයිද හාමුදුරුවනේ ❤️😍
අනිවාර්යයෙන් ගොඩක් දේ තේරෙනවා..👀😇
@@bogahapelessehamuduruwo ගොඩක් පිං හාමුදුරුවනේ මේ කරන මෙහෙයට ❤️
❤❤❤❤❤❤❤❤❤
👀😇
godak pin sadu sadu sadu
😇😘
Pamanak ewai therum tikak werdi..😊❤
😇😘👀👊😘✈️🌍🇰🇷
@@bogahapelessehamuduruwo ♥️🥰
🎉
👀
අපේ හාමුදුරුවන්ගෙ කැපකිරීමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😘🤝👀😇🌎🇰🇷
Class ekata join wenne kohomada hamuduruwane
0782026236 WhatsApp call ekak ganna
Hmuduruwne oba wahnseta pin sidda wenwa . me wachna wala english walin spell krna widiha danna puluwnda ape hmuduruwne . smhra wachna pehediliwa ehenne ne
dapu eken igena gamu...aya ekaa upload wen na.☺️🤝
හාමුදුරුවනේ මේ video නම් සෑහෙන්න වටිනව... 🙏♥️
ඔබ වහන්සේව contac කරගන්න විදියක් නැද්ද 😞
0782026236 Whatsapp
pdf ekak tiyenawanam denna puluwanda
Pdf ekak na mekata
❤
👀😇✈️🇰🇷
මෙකෙ pdf gana පුළුවන් da
Pdf eka tawama hadala.na
මේකේ PDF Eka pulunnm dennko hamuduruwane 🙏🙏
Pdf ekak hadala na mtawama
Wachana padam karanna hoda ahana akada liliya padam karana akada hamuduruwane
Oya kiyapu karana dekama karanna awasthawa anuwa
❤❤❤
😇
Hamuduruwani. Meke pdf ekak nadda ganna
Naha
Exam koi kale wageda thiyenne
Pdf eka hodata kiyawala balanna mewara dapu
හාමුදුරුවෝනේ මේ ටික පාඩම් කලොත් ඇතිද වචන ...
Oya tikath padam karala paper tikak karanam yamak tereyi👀😔
Pdf ekk nedda meke❤❤❤
Tawama pdf ekak out kare na clz eke video kotas ekathu karala hadapu video ekak
Meke pdf eka nadda
Naha
ඔක්කොම හොදයි එකම වචනේ 4.5 පොලකම තියෙනවා
🥰🇰🇷😊😊💪😘 ehemath athi.
Me wachana tike pdf akak tiyeda hamuduruwane video aka balana gaman pdf aka atetiyan balanna tibunnam hodai❤
Pdf ekak na
හාමුදුරුවනේ , pdf එක දාලද තියෙනවාද? පිං 🙏
Mekata pdf ekak hadala na tawama 👀
සමහර තේරුම් වැරදියි හාමුදුරුවනේ ඉජොංප්යෝ කියන්නෙ මාර්ග සලකුනු ..ශිනෝදං කියන්නෙ මාර්ග සංඤා ..තව පෙර්යෝ හදා කියන්නෙ සලකනවා කියන එකට ..මන් දන්නවා වැඩි කමකට ඇදයක් හොයන්න කියනවා නෙමේ හාමුදුරුවනේ .මෙවා මන් කරන ප්‍රශ්න එක්ක සසඳල බලද්දි මේ සමහර තේරුම් වැරදියු කියල හිතෙනවා
මෙහි ඇතැම් වචන වලට විවිධ අර්ථ ඇති බැවින්.ඔබ පාඩම් කර ඇති වචනයට අර්ථ එලෙසම මතක තබා ගන්න...Eps Topik පෙළපොතේ සිංහල අදහස ඇතැම් තැන් වැරදි ඇති බැවින්...ඒවාද සැලකිලිමත් වන්න.😇🌍🌱🤝✈️🇰🇷
@@bogahapelessehamuduruwo ❤️🍃