Maayavi (මායාවී) | Episode 62 | 28th November 2024 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 477

  • @TharushiNethmini-cv2ch
    @TharushiNethmini-cv2ch 2 дня назад +814

    සංකල්ප+හිත්‍යිශි=like
    සංකල්ප+යුවනි=comment

  • @imashipathirana8725
    @imashipathirana8725 2 дня назад +171

    ඉන්දුත්තරා,මංගේශ්වරී,ජමුනාරානි,බාලි මංදෝදරී.යුවනි....මේකෙ චරිත වල තියන නම් වල අමුතු ලස්සනක් තියනවා❤හරි නිවිච්ච අමුතු ලස්සනක් තියන නම්

    • @kamalinilanka6959
      @kamalinilanka6959 2 дня назад +5

      ඒක ඇත්ත ...........ඉන්දුත්තරා ..නම ලස්සනයි ........,

    • @ThushariDissanayaka-f2b
      @ThushariDissanayaka-f2b 20 часов назад

      ඉන්දුත්තරා❤❤❤

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 2 дня назад +182

    හැමදෙයක්ම බෙදා ගන්න පුලුවන් බිරිද කට ඒත් තමන්ගෙ ස්වාමියා බෙදාගන්න කොයි බිරිඳ වත් කැමති නෙහ ..ඇත්ත ඒක යි.පවු ගෙදර බිරිද .

    • @samudrasemini5653
      @samudrasemini5653 2 дня назад

      Mauritian balala wajana kiyanna apa ma lamaya ayaga duwa waga balnnko katawa oyatama tarai

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 дня назад

      ❤❤❤❤❤❤❤හරීම ලස්සනයි

  • @Yashodhabandara-i37
    @Yashodhabandara-i37 2 дня назад +58

    අනේ සංකල්ප තවුසෙනම් පිස්සුවක් ඕයි ❤❤ මිතූ කතාවෙ ඉදල මන් ආසම නලුව.❤🎉

  • @Riyalpathuma
    @Riyalpathuma 2 дня назад +673

    අද මගේ ජිවිතේ ලස්සනම දවසක් wedding එක යාළුවනේ මට සුබ පතන්නකෝ මගේ පව්ල් ජිවිතේ සාර්ථක වෙන්න කියලා ❤🙏

    • @AmaNawanjali
      @AmaNawanjali 2 дня назад +8

      Happy wedded life...❤

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 2 дня назад +42

      අද එහෙනම් අම්මා ICU එකෙන් එළියට එන්න ඇති 🥴

    • @Kumudu-s3c
      @Kumudu-s3c 2 дня назад +18

      දෙවනි කසාදෙද 😅

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 2 дня назад +15

      @@Kumudu-s3c දුව ලොකු ළමයෙක් වුණා කියලද නැත්නම් එයත් icu කියලද මන්දා comment එකකුත් තිබුණා 😅

    • @Kumudu-s3c
      @Kumudu-s3c 2 дня назад +20

      @@ahinsa.kusumi wife ta බබා හම්බ වෙලා බබා icu හරි එහෙම එක්ක තිබුනා 😁

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 2 дня назад +116

    තමන් ලග ඉන්න ගැහැනි වාහලියක් වගෙ හැමදේම කරලා දෙනවා එ ගෑහැනි කැවද බිවද කියලා බලන්නෙ නැ .කොහෙවත් ඉන්න ගැහැනු නලවන පිරිමි නමිගැහැනියෙකුට ලැබෙන්න එපා.

    • @ChathurikaSwarnamali-sr2el
      @ChathurikaSwarnamali-sr2el 2 дня назад +3

      Matath innawa ehema mahaththayek mona karannada ape karume

    • @ShanukaNimesh-t4x
      @ShanukaNimesh-t4x 2 дня назад

      මෙතන තියෙන්නෙ එහෙම දෙයක් නෙමේ

    • @nkaa444
      @nkaa444 2 дня назад

      ජීවත් වෙන්න විදිහක් හදාගන්න ඒ මනුස්සයගෙන්ම , එහෙම මිනිහෙක් මොකටද අත් හැරලා දාන්න.අයින් කරන්න බය වෙන්න එපා

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 дня назад +33

    මොනවද ඔට්ටු . සංකල්ප ආදරෙ හිතෛෂී ට. ආයේ ekenma ...❤❤

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 2 дня назад +28

    දුශේනිව මම දැක්කා hemas hospital එකේදි ඊයෙ, ඉටි රූපයක් වගේ ලස්සනයි ඇත්තටම , එයා අසනීප ගතියෙන් හිටිය නිසා කතා කරන්න ආස උනත් බැරි වුනා

  • @diludevika
    @diludevika 2 дня назад +24

    නාට්‍යක ගානට ප්‍රමානෙට තේකොල සීනි දාලා උතුරන වතුර එහෙකින් පිලිවලට තේ එකක් හදනව මම දැක්කමයි නිලියෙක් වත් දන් නෑ ,මෙ තරුනයා ඇත්තටම සැබෑ ජිවිතේ ද හොඳ පිලිවලකට ජීවත් වෙන තරුනයෙක් වෙන්නෙති❤👌😘

  • @DinethmaSathsarani-y9d
    @DinethmaSathsarani-y9d 2 дня назад +82

    මන්දෝදරිගෙ යාලුවා නම් මරු

  • @DinushikaMadushani-j5x
    @DinushikaMadushani-j5x 2 дня назад +56

    මන්දෝදරීගේ යාළුවගේ වචන ටික නම් මරු 🤣🤣🤣

  • @nethuharsha00
    @nethuharsha00 2 дня назад +81

    හිතයිෂි සංකල්ප ටිකක් සෙට් වෙයි හිතයිෂිගෙ ඉන්ටවිවු එකෙන් පස්සෙ මට හිතෙන්නෙ

  • @nayomade
    @nayomade 2 дня назад +16

    කොච්චර සැර වුනත් සංකල්ප කැමති හිතෛෂී ට... ඒකනේ යන්න ඇරලා මනමාල හිනාවක් දාන්නේ. අනික යුවනි කොච්චර ආදරෙන් කතා කලත් ඒ වගේ හිනා වෙන්නේ නෑ, confuse වෙලා වගේ ඉන්නේ

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 дня назад +31

    හිතෙන්නේ සිරන්ත වැරැද්දක් කරන්නේ නෑ.ඒ ළමයට උදව් කරනවා වගේ.හිතයිසිගේ.ලොකුකෝම කවද හරි උදව් ගන්න වෙන්නේ සංකල්පගෙන් තමයි😂😂❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 дня назад +50

    බෙන්ජාගේ කෑලි නැති නිසා අද කතාව හොඳයි❤❤❤❤ ඒත් හෙට තමයි..😡😡

  • @ishusadamini4733
    @ishusadamini4733 2 дня назад +18

    යුවනිගෙ ගෙදර කොටස් නම් මරු ❤️

  • @deepthiudayani5408
    @deepthiudayani5408 2 дня назад +68

    යුවනි කියන එකි මට පෙන්න බෑ එච්චරයි 😬🤨😏

  • @D.dishanayaka
    @D.dishanayaka 2 дня назад +54

    යුවනිගෙ රඟපෑම අම්මා හොඳට දන්නවා...😂😂😂😂

    • @HiruniNaveesha-cr5vl
      @HiruniNaveesha-cr5vl 2 дня назад +2

      අපෙ අම්මලා ත් ඔහොමද දන් නෑ 😂

    • @D.dishanayaka
      @D.dishanayaka 2 дня назад +4

      @HiruniNaveesha-cr5vl 😁😁 අනිවාර්යයෙන්ම දරුවන්ගේ චූටිම වෙනසත් අම්මලා දැනගන්නවා වගේම වෙනසට හේතුවත් දන්නවා

  • @SubshiniSubshini
    @SubshiniSubshini 2 дня назад +104

    සංකල්ප යුවනි ගැන හිතනවා නේද මේ 🥹❤️ අනේ මන් ආසම ඒ දෙන්නගේ love සීන් බලන්න ❤️ඒ දෙන්නගේ සීන් බලද්දී හරි අමුතු හැගීමක් දැනෙන්නේ..

    • @danupriya1727
      @danupriya1727 2 дня назад +18

      මොන විකාරද සංකල්ප හිතයිසි තමා set

    • @SubshiniSubshini
      @SubshiniSubshini 2 дня назад

      @@danupriya1727 විකාර

    • @indufernando-q2l
      @indufernando-q2l 2 дня назад +15

      මාත් එදා ඉඳලම ආසා සංකල්ප යුවනි දෙන්නට...❤

    • @Ranga1992-ye3vz
      @Ranga1992-ye3vz 2 дня назад +7

      Math sankalpa and yuwani❤

    • @tharanganirmali2874
      @tharanganirmali2874 2 дня назад +3

      hithaishi ❤ sankalpa

  • @Rozi_11.10
    @Rozi_11.10 2 дня назад +79

    හිතෛෂී පව්ත් අනේ පවුල නිසානෙ හැමදේම කරන්නෙ

  • @ytqueen20
    @ytqueen20 2 дня назад +99

    සංකල්පගේ අම්මා පව්..😢
    මොනා හරි ලොකු අවුලක් තියෙනවා එ ගෙදර .. හිතා ගන්න බෑ.😮😢

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 дня назад +64

    ගෑනු පිරිමි කීදෙනෙක් අඩනවා ඇත්ද මෙ වෙලාවෙත් අනියම් සම්බන්ධ තා නීශා

  • @Brayan2000-u3i
    @Brayan2000-u3i 2 дня назад +36

    කො බලන්න කොටස් 62 කම ෆොන් එකෙන් බලපු කට්ටිය ❤

  • @miyumishanika2097
    @miyumishanika2097 День назад +8

    කොහොම වුනත් යුවනි හරි ලස්සනයි..මට හිතෙන්නේ පෙනුමින් ඇත්තටම සංකල්පට ගැලපෙන්⁣නේ යුවනි තමා...(කතාවේ යුවනිගේ චරිතෙට අපි අකමැති වුනාට..🙂)

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 2 дня назад +66

    ජීවිතේ වටිනාම දේවල් නැති වෙලා තියෙද්දි, රෝද හතරකටයි යකඩ ගොඩකටයි මැරෙන්න හදනවා..

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o День назад +5

    අම්මල හැම දුකක්ම දරා ගන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන්.මගෙ අම්මත් එහෙමයි .මේ ලෝකෙ හැම අම්මම තමන්ගෙ කුසට අහරක් නැතුව දරුවොන්ගෙ කුස පුරවනව.සංකල්පගෙ අම්මත් ඒ වගේ උතුම් අම්ම කෙනෙක්.ඇයට මේ තරම් දුකක් දෙන්නෙ කොහොමද ශිරන්ත.😢

  • @inokasanjeewani5199
    @inokasanjeewani5199 2 дня назад +31

    මන්දෝදරී තාත්තට love නොකර පුතාට love කලානම් හොදයි පවුල් අවුල් නොකර

  • @Sachi_A
    @Sachi_A 2 дня назад +6

    මේ drama එකට sponsor කරන්නේ tea factory එකකින්ද අනේ.⁣හැම episode එකකම තේ සීන් එකක් තියනවමයි😂

  • @LarinaChandani
    @LarinaChandani 2 дня назад +62

    ගැණු අපි අඩනවා හැර වෙන විකල්පයක් නෑ 😢😢😢

    • @Piyumila
      @Piyumila День назад

      ඇත්ත 😢

    • @bimbachandani4350
      @bimbachandani4350 День назад +1

      ඒ වුනාට හැම දේටම අඬන්න ගත්තාම පිරිමි ඒකෙනුත් එයාලට වාසියක් කරගෙන එයාලට ඕනෙ දේ කර ගන්නවා . ඒ නිසා තියෙන ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්ඩ ඕනෙ. නැත්නම් මුලු ජීවිතේම විඳවන්නෙ නැතුව අයින් වෙලා තනියම ජීවත් වෙන එක හිතට සහනයක් වෙයි .

  • @dilini7104
    @dilini7104 2 дня назад +127

    මන්දෝදරී කවුද කියලා තාම හිතාගන්න බැ 😢

    • @Shamababa2000
      @Shamababa2000 2 дня назад +4

      Matath🥺

    • @JeewaniNisansala-m8j
      @JeewaniNisansala-m8j 2 дня назад +6

      ඒක ඉක්මනට දැනගන්න තරමට අපේ හිතටත් හොදයි

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 2 дня назад +4

      අයියෝ ආයේ පටන් ගත්තද😂😂 ඕකනම් ෂර්ලක් හෝම්ස් ආවත් හොයන්න බැරි අභිරහසක්😂😂😂😂

    • @sumedhakandanearachchie611
      @sumedhakandanearachchie611 2 дня назад +14

      මං හිතන්නේ සංකල්ප ගේ අම්මගේ දරුවෙක් එයා

    • @nawodamalki2225
      @nawodamalki2225 2 дня назад +5

      දුවෙක් කියලා හිතෙන්නේ මට විතරද .පොඩි කාලෙම මොකක් හරි හේතුවක් නිසා අම්මට දරුවා නැති වෙලා කියලා මොනා හරි ලෙඩක් නිසා තාත්තා එ දරුවව වෙන තැනක තියන් උදව් කරනවා වෙන් බැරි ද .

  • @AmaNawanjali
    @AmaNawanjali 2 дня назад +25

    මේ මන්දෝදරිට පිලිකාවක් වගෙ ඒ හැම දේටම උදව් කරන්නේ මේ තාත්තා .

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ 2 дня назад +2

      පිලිකාවක් නම් කොන්ඩෙ යනවනෙ

    • @AmaNawanjali
      @AmaNawanjali 2 дня назад +2

      ​@@අංගම්මනසුමනෙහැමොගෙම කොන්ඩෙ යන්නේ නැහැ

    • @sandunchathuranga4686
      @sandunchathuranga4686 День назад +3

      ​@@අංගම්මනසුමනෙ පිළිකාවට නෙවෙයි කොන්ඩෙ යන්නෙ.. ඒ අසනීපයට ගහන chemotherapy injection එක නිසා.. දැනගන්න කිවේ දන්නැති නිසා..අත්දැකීමෙන් කියන්නෙ.❤

    • @LalaniFrencis
      @LalaniFrencis День назад

      ඔයා හරි ​@@sandunchathuranga4686

  • @evon-ze6nw
    @evon-ze6nw День назад +5

    සංකල්පගෙ අම්මා හැමදාම දුකෙන් අනේ එයාවත් සතුටින් තියන්නකො

  • @gmeye6503
    @gmeye6503 2 дня назад +4

    යසයි යසයි කේතලයට වතුර දාපු විදිය😅

  • @Sanjaya-hansi
    @Sanjaya-hansi 2 дня назад +8

    සංකල්ප තේ හදන්න කඩේක වැඩට ගියානන් මොකවත් නෑ 😂😂😂

    • @Chutichuty
      @Chutichuty 2 дня назад +2

      Induth kranne tea hadana ekamane e nisa wennthi. 🤣🤣 parampara tea hedillak 🤣

    • @Sanjaya-hansi
      @Sanjaya-hansi 2 дня назад

      @@Chutichuty ඇත්තටම 😂☕

  • @shashinimalsha6544
    @shashinimalsha6544 2 дня назад +8

    Yuwani My fav. Eya gdk dakshai. Gdk lassanaii. Eyge charitheta eya gdk loku sadaranayak karanawa. Eyw thwa gdk drama wala dakinna labenwa nm hodai

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 2 дня назад +42

    අපොයි ශිරන්ත. මේ වගේ පිරිමි නම් කිසිම කෙනෙක්ට ලැබෙන්නෙ එපා. හැමදේම හොයල බලල කරල දෙන තමන්ගෙ නෝනව සත පහකට ගනන් නොගෙන පිට ගෑනියෙක් නලවන ලස්සන ශික්. කතාවල උනත් මෙහෙම දකිද්දි තරහයි. පව් සංකල්පගෙ අම්මා...

    • @sumedhakandanearachchie611
      @sumedhakandanearachchie611 2 дня назад +10

      මොකක් හරි වෙනස් කතාවක් තියෙනවා ඒක ඇතුලේ

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 2 дня назад +3

      ඔව් මටත් හිතෙනවා.එයා ලෙඩෙක් නිසා උදව් කරන ඇති.වැරදි දෙයක් කරන්නේනෑ .කියලා හිතෙන්නේ මට නම්.

    • @MayumiIparna-tf8zs
      @MayumiIparna-tf8zs 2 дня назад +9

      මන් හිතන්නේ ඒ ඉන්දුගෙ දරුවෙක්ම තමයි 😊

    • @priyangasewwandi4482
      @priyangasewwandi4482 2 дня назад +1

      @pradeepsandaruwan9507 ඒත් ඉතින් ඒ කෙල්ල හම්බවුනාම පොටෝ අරන් ඉන්දුට යවනව නේ...

    • @roshanidaluwaththa7244
      @roshanidaluwaththa7244 2 дня назад +2

      ​@@MayumiIparna-tf8zsඔව් මාත් හිතන්නෙ එහෙම තමයි

  • @randipoornima3646
    @randipoornima3646 2 дня назад +75

    මොනා වුනත් සංකල්පගේ අම්මා පව් 🥺🥺

  • @sheni6004
    @sheni6004 2 дня назад +232

    ශිරන්ත ..නෝනා ගෙ මූනත් බලන්නෑ හැබැයි හදලා දෙන තෙ එක බොනවා

    • @NiroshaNirosha-u6f
      @NiroshaNirosha-u6f 2 дня назад +15

      ඒක ඇත්ත

    • @ChathuKaumadi
      @ChathuKaumadi 2 дня назад +23

      එහෙම පිරිමි ඕන තරම්

    • @ChathuKaumadi
      @ChathuKaumadi 2 дня назад +45

      පිට ගෑනුන්ව නලවලා හිත හදන මිනිස්සුන්ට ගෙදර ගෑනිගේ කදුලු විහිළුවක්

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka 2 дня назад +20

      අනෙද කියන්නෙ උඩගු ගෙම් ගහන පිරිමින්ගෙ චරිත ඔන්න ඔහොමයි😅😅😅😅

    • @wathsalaserasinghe4577
      @wathsalaserasinghe4577 2 дня назад +24

      තේ තියා වතුරවත් දෙන්න නරකයි ඔහොම පිරිමින්ට😂😂

  • @Pubuduasanka-c9q
    @Pubuduasanka-c9q 2 дня назад +18

    මං ආසම කතාව 😍❤️

  • @randipoornima3646
    @randipoornima3646 2 дня назад +68

    මන්දෝදරීගේ යාලුවා මරු කෙල්ල.... 😁

  • @ravishanranasingha
    @ravishanranasingha 2 дня назад +14

    සංකල්පයියගෙ වැඩේ තේ හදන එකමනෙ 😂

  • @sugathmendiskattadige1394
    @sugathmendiskattadige1394 2 дня назад +43

    මහවැලි ගන්ගාව වගේ වෙලද දැන්වීම් ගග අස්සෙ පුන්ච් ජල බිදුවක් වාගෙ චූටි කතා කෑල්ලක් යනව නේද බන්.....

  • @IlePerumage
    @IlePerumage 2 дня назад +37

    මහ එපාම කරන එකෙක්.මේ ශිරන්ත කියන්නේ .. පව් අර ඉන්දු😢😢

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 2 дня назад

      ඇයි ඒ

    • @IlePerumage
      @IlePerumage 2 дня назад +4

      ඇයි අනේ මන්දෝදරිට ලව් කර කර ඉන්නො ඉන්දුව බැදලා😒😒

    • @AchinthaPaaris
      @AchinthaPaaris 2 дня назад

      ​@@IlePerumageමන්දෝදරි කියන්නෙ ඉන්දුගෙ දුවෙක්

    • @NerosheNelukage
      @NerosheNelukage 2 дня назад +1

      ​@@AchinthaPaarisey ancul kiynna beri

    • @KristyDemiyan-uk5gs
      @KristyDemiyan-uk5gs 2 дня назад

      හ්ම්ම් මටත්

  • @thushi99
    @thushi99 2 дня назад +16

    ශිරන්තයි මන්දෝදරීයී අතරෙ තියෙන්නේ තාත්තා දුව සීන් එකක් නම් නෙමෙයි වගේ.. 🙄🙄

  • @slliyanage361
    @slliyanage361 2 дня назад +24

    සංකල්ප ❤❤❤හිතයිෂි
    පවන් ❤❤ මංගේශ්වරි

  • @nayanavk-v4x
    @nayanavk-v4x 2 дня назад +21

    අම්මෝ ශිරන්තගෙ love එක මන්දෝදරීට.ගෙදර ගෑනිට සද්දෙ දාලා මන්දෝදරී නැලෙව්වනේ😅

    • @sumedhakandanearachchie611
      @sumedhakandanearachchie611 2 дня назад

      මං නම් හිතන්නේ දුවෙක් එයා. දුවෙක්ට තියෙන ආදරේ වගේ පේන්නේ

    • @nelumidamgedara8463
      @nelumidamgedara8463 2 дня назад

      W

  • @heshani8989
    @heshani8989 2 дня назад +15

    සංකල්ප ගෙ අම්මා විදින වෙදනාව අවුරුදු ගානකට කලින් මාත් වින්දා 🥺🥺

  • @thisarijayasekara5847
    @thisarijayasekara5847 2 дня назад +2

    ඉනදු උත්තරා ❤ එ රගපෑම නියමයි 👈👈

  • @yamunahewage7166
    @yamunahewage7166 2 дня назад +54

    මේ සංකල්ප ගෙ අම්මට දෝදු.දෙන්න මූණ බලන් කතා කරන්නේ නෑ .එක කාමරයේ නිදියන්නෙ නෑ.මේ යකඩ ගොඩාක් ගැන මැරෙන්න හදන්නේ අඬා ගෙන

    • @mrsglamour24
      @mrsglamour24 2 дня назад +2

      Kiyala wadak na 😂

    • @geshujesy9878
      @geshujesy9878 2 дня назад +9

      එක අතකට එයාට හස්බන්ඩ්වත් නැති ඒ ගෙදර ආදරනීය දේකට තියෙන්නෙ ඒ යකඩ ගොඩයි සංකල්පයි විතරයි

    • @gayaniachala2757
      @gayaniachala2757 2 дня назад

      ඒ ගැනිට වෙන ප්‍රශ්න නෑ😂

    • @ChannelZine
      @ChannelZine 14 часов назад

      කියලා වැඩක් නෑ 😂😂

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 дня назад +15

    සංකල්ප අන්තිමට මැරෙන්නෙ හිතයිශිගේ අතින්

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 дня назад +8

    මේ තාම යන්නේ හිතෛෂීට මතක් වෙන කොටස් නේද.සංකල්පගේ ඔළුව වැදුන දා

  • @sahansa2537
    @sahansa2537 2 дня назад +9

    මන්දෝදරීව වෙන්න ඇති සංකල්පට බන්දන්න හිතං ඉන්නේ..😂

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 2 дня назад +36

    ශිරන්ත ඔය විදිහට තමන්ගෙ බිරිදටත් කතා කරානම් හරි... එත් අනෙ මන්දා මේ පව්ල් ප්‍රශ්න ..ඇයි මෙ මන්දොදරී ඉන්දු හස්බන්ඩ් කියලා ෆොන් එකෙ සෙව් කරන් ඉන්නෙ

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 2 дня назад +5

      😮අඩේ ඔව්ව්මයි..ඔයාගෙ comment එක බලල ගිහිං ආයෙම බැලුව ඒ කොටස.එතකොටයි මං දැක්කෙ..indu husband ?🫢

    • @RasanganiPushpakumari-ec7oy
      @RasanganiPushpakumari-ec7oy 2 дня назад +10

      @W.M.M.DineshkaDineshka අනික මෙ කෙල්ල එදා ගත්ත පින්තූර ඉන්දුට එව්වා මතකද

    • @Dinuu749
      @Dinuu749 2 дня назад +3

      මේත් ශිරන්තගෙ දරුවෙක් කියලා මට හිතෙන්නෙ.ඉන්දු කියන්නෙ මෙයාලගෙ සීන් එකට වෙනම සම්බන්ද වුන කෙනෙක් වගේ

  • @UdayawaruniWaruni
    @UdayawaruniWaruni 2 дня назад +3

    I'm Tamil, I like this serial ❤❤

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 2 дня назад +6

    ලස්සනයි ❤❤❤❤❤ ලස්සනයි පුතේ ❤❤❤😂

  • @LokkaAyyaa
    @LokkaAyyaa 2 дня назад +9

    සංකල්පට අම්මයි දුවයි දෙකම ට්‍රයි කරන්න පුළුවං තාත්තට අච්චර පුළුවන්නම් උඹට කොච්චරක් පුළුවන්ද 😂

  • @KumuthuSinali-jl5ch
    @KumuthuSinali-jl5ch 2 дня назад +15

    සංකල්පට යුවනි ගැන ආදරේවත් හිතිලද 😒😒

  • @backtoschool4234
    @backtoschool4234 2 дня назад +12

    මන් දෝදරී යනු ex වයිප්ගෙ දුව😁🫡

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 2 дня назад +28

    මන්දෝදරී ට මදනය ගහලාද..😢😢

  • @IndikaLakmini-hm8zc
    @IndikaLakmini-hm8zc 2 дня назад +11

    මන්දෝදරී කියන්නේ අසනීපයක් තියෙන කෙනෙක් එයාට අනුකම්පා කරනවා

  • @rithu_sanu_nethu6466
    @rithu_sanu_nethu6466 2 дня назад +17

    Yuwni nm kirulim thmi😂😂

  • @DilaniShyamali-i8e
    @DilaniShyamali-i8e 2 дня назад +1

    අම්මේ පිට ගෑනුන්ට තියන ආදරේ..ගෑනි ඉස්සරහ හිරවෙලා වගේ ඉන්නෙ

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 2 дня назад +12

    ඇයි අනේ හැම කතාවකම අසම්මත සම්බන්ද...

  • @RavishaniAththanayaka
    @RavishaniAththanayaka 2 дня назад +3

    ඉන්දු කියන්නේ මන්දෝදරීගේ අම්ම වගේ . සමහර විට කලින් කසාදේ ළමයා වෙන්න ඇති

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 2 дня назад +28

    කතාව ලැට් එකේ ඉදන් බලන්නේ මන් විතරද ? 😂🤣

  • @shiromigamage6058
    @shiromigamage6058 День назад +1

    සංකල්ප ට මුලින්ම අදරෙ කලෙ යුවනි මන් අසම එ එදෙන්නගෙ කොටස් බලන්න

    • @ChannelZine
      @ChannelZine 14 часов назад

      මමත් එහෙමයි ❤

  • @chamodi123
    @chamodi123 2 дня назад +7

    Yuwani super

  • @Kpop_loverrr676
    @Kpop_loverrr676 2 дня назад +27

    hithaishigeyi sankalpageyi scanes godk oneeee 😫😫❤️❤️

  • @MksErandi
    @MksErandi 2 дня назад +18

    මේ මංදෝදරී ශිරන්තගේ දුව වෙන්න බැරිද..

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 2 дня назад +26

    මංදෝදරීට දොල දුක හැදිලා ද 😂😂

  • @gayaniachala2757
    @gayaniachala2757 2 дня назад +10

    ඔය සංකල්ප ඔය තාත්තාගෙ දරුවෙක් නෙවෙයිද දන්නෙ නෑ නි

  • @shyamaperera5152
    @shyamaperera5152 2 дня назад +3

    Sankalpa ❤❤❤❤

  • @Voiceofthegod
    @Voiceofthegod 2 дня назад +29

    හිතෙෂි වගේ මොඩ හොල්මනකට කැමති වෙන්න සංකල්ප පිස්සෙක්

  • @tharu.9351
    @tharu.9351 22 часа назад

    හිතෛෂිගේ ලොකුකම බහිනවා අර මිනිහව මැරුවට පස්සේ. එතකොට තමා (සංකල්පා😂) සංකල්පව මතක් වෙන්නේ.

  • @rashikakumaridissanayake8123
    @rashikakumaridissanayake8123 2 дня назад +1

    මොනවා වුනත් හිතෛෂී respect girl කෙනෙක් යුවනි වගේ newi girl කෙනෙක් වුණාම ටිකක් respect තියෙන්නෙ oni👍👍

  • @sanwadaya6655
    @sanwadaya6655 2 дня назад +32

    සංකල්පට හරි යන්නේ යුවනිව ❤

    • @anandika4567
      @anandika4567 2 дня назад +2

      මාත් හිතනවා

    • @ChannelZine
      @ChannelZine 14 часов назад

      ඔව් අනේ එහෙම උනොත් හොදයි ❤

  • @KamaniRamyalatha-sj8rz
    @KamaniRamyalatha-sj8rz 2 дня назад +2

    ❤❤Yuwani❤❤

  • @chamid6040
    @chamid6040 2 дня назад +2

    සංකල්ප හිතෙෂි එහෙම දන්නවානම් ඔය පලහිලව්ව 😂😂😂😂

  • @hiumirajakaruna1246
    @hiumirajakaruna1246 День назад +1

    Aththamai me kathawa nm ❤

  • @UdayaindikaPrerera-dd2ii
    @UdayaindikaPrerera-dd2ii 2 дня назад +1

    Mea kathawe sangeethaya harima lassanayi

  • @ChathuMadu-wy6zg
    @ChathuMadu-wy6zg 2 дня назад

    සංකල්ප ඔයා නම් පිස්සුවක් ❤

  • @SubshiniSubshini
    @SubshiniSubshini 2 дня назад +27

    යුවනි වගේ බෝනික්කියෙකුට සංකල්ප ආදරය නොකලොත් තමයි පුදුම 🥹❤️හුරතල් ලෝකයක්

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 2 дня назад +12

    හිතෙෂිගේ උද්දච්චකම පෙන්න බැ 🙄🙄🙄

  • @NiroshikaAbegoda
    @NiroshikaAbegoda 2 дня назад +4

    අයියෝ ළමයි ඔයාලා කෝප වෙන්න එපා මේක නාට්‍යයක් නාට්‍ය වෙන සිද්ධිවලට නෙමේ දුක හිතෙන්නේ ඒකට දාලා තියෙන කමෙන්ට් බලලා😢

  • @randimaprasangisenevirathn8855
    @randimaprasangisenevirathn8855 2 дня назад +3

    යුවනිගෙ අම්මාගෙ මව් සෙනෙහසක් ගෑවිලාවත් නෑ

    • @ImeshaKumuduni-j1j
      @ImeshaKumuduni-j1j 2 дня назад +1

      Eyge chracter ek shok .danenne nati wenn ragapanawa .uwanige hora wada nisa tama eya ehem hasirenne

  • @thusarasumeda4833
    @thusarasumeda4833 2 дня назад +10

    Sankalpapge amma godak pu

  • @මිශූ
    @මිශූ 7 часов назад

    මන්දෝදරී කියන්නෙ, සංකල්පගෙ තාත්තාගෙ යාලු ගර්ල් කෙනෙක්ගෙ දුවක් වෙන්න ඇති සමහර විට

  • @ishi220
    @ishi220 2 дня назад +9

    Sankalpage thaththa rawanada araya mandodari nm 😢😅😅

  • @TT-pn2or
    @TT-pn2or 2 дня назад +13

    Yuwani ❤ sankalpa ❤

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 2 дня назад +1

    18:54 පව් අනේ මේ අහිංසකයා 😂🥲🤍

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 День назад

    සංකල්ප ගේ තාත්තා අහිංසක ගැනියෙක් ට දෙන වේදනාව පොලිය එක්ක ලැබෙනකම් බලන් ඉන්න මම.. පව්කාර මිනිස් ආත්ම 🙄

  • @dula3889
    @dula3889 2 дня назад +18

    ඉන්දු අඩ අඩ ඉන්නවා කිසිම දෙයක් කතා කරන්නේ නැහැනෙ 😢

  • @FathimaAmyra-qt9fg
    @FathimaAmyra-qt9fg 2 дня назад +2

    Induthara lassana charithayak❤

  • @DanushkaSanjeewa-r8j
    @DanushkaSanjeewa-r8j 2 дня назад

    Suba pathanawa hadawathinma budu saranai siyalu devi pihitai oyalata

  • @thaalawarsha856
    @thaalawarsha856 2 дня назад +3

    me hithayishi nam hari yanne ne sankalpata😂

  • @anushatharangamala4964
    @anushatharangamala4964 2 дня назад +3

    හිතයිශි සෙට් වෙන්න ලගයි වගේ සංකලපයාට

  • @NethminiJayamal
    @NethminiJayamal 2 дня назад

    සංකල්ප ගේ තාත්තා යි මන්දෝදරී කියන්නේ කවුද

  • @stwgirl115
    @stwgirl115 День назад

    Uwani sankalpa love eka maru ❤️

  • @senithalochana3689
    @senithalochana3689 2 дня назад +2

    Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤

  • @tharu.9351
    @tharu.9351 22 часа назад

    සංකල්ප කැමති හිතෛෂිට. අර යුවනිට නෙවෙයි.