The last party which Mangala Uncle came was to my mothers birthday, at that moment I used to play guitar and we all sang ,and I still remember he showed me a video of Anushka Ayya playing guitar at his place ,he told us so much about Team Wasthi ,that day was just two weeks back before he passed away 💕
Dear team, Great work! This is so ideal.. he is a gentleman in politics.. he is gentleman in education.. he is gentleman in administration.. and also his humanity is great better than other administrative people.. his sense ‘re unique and marvelous.. Thre is a proposal.. we wish we had to creat a short film or a movie according to this character.......? It ‘ll be a great job brothers.. I’m kindly requesting it.. everything is because of the qualities.. Thank you so much! For this episode🙏 have a great and meaningful future! Wasthi💙🤘
He was absolutely correct. Nationalist forces will always complain about him being a progressive man The reality is SLs parliament is lacking these people hence we are stuck since the independence SL have always lost these people unfortunately! R.I.P Also not to forget that he would have most likely was GAY and should have come out but hopefully someone will take his legacy forward!
වෙන උන්නම් fan base එක කැඩෙයි කියලා මේක දාන්නේ නෑ. උබලා ඇත්ත ඇති සැටියෙන් දානවා. ජය වේවා වස්ති
දේශපාලන කරන කෙනෙක් මිය ගියා කියලා කවදාවත් දුක හිතිලා නැහැ නමුත් මංගල සමරවීර මහතා මිය ගිය දවසේ දුකක් දැනුනා....මාර නිහතමානී පුද්ගලයෙක් 🌼🌼🌼
අනිවාර්යයෙන් ම
Exactly
අනිවාර්යයෙන් ම 👍
@@notme9849 oka kiwwe oya newe neda not me 😂
තැනට ගැලපෙන විදිහට හිටපු අලුත් පරම්පරාව එක්ක විනෝදෙන් හිටපු සුපිරිම් නිහතමානී චරිතයක්.හොඳ මිනිස්සු කලින්ම ය්නව කියන කතාව ඇත්ත කියල ඔප්පුකරගෙනම එක්තුමා ගියා.😥නිවන්සුව ඔබතුමාට🙏🙏🙏
ජිවිතයේ හොද සතුටක් වස්ති ඔයාල දුන්නා.
කෙටියෙන් මංගල කියන්නේ මාතර... මාතරක් කියන්නේ මංගල..
නිවන් සුව..
මාතර හැම මිනිහම දන්නවා මාතරට වැඩිම වැඩක් කරේ මංගල කියල 💪❤
මංගල වගේ කෙනෙක් පුද්ගලිකව ඇසුරු කරන්න ලැබුන එක මට මගෙ ජිවිතේ ලොකු ටනින් පොයින්ට් එකක් කරා..මංගල අන්තිමට මට හම්බුනේ කොරෝනා ආසදිත වෙන්න දින දෙකකට කලින්..එදා අවසානෙට මංගල මගේ පිටටට තට්ටුවක් දාලා කිව්වේ good night සුමීර හෙට හම්බෙමු කියලා...එද මට හිතුනා නම් එයාව මට හම්බෙන අවසාන දවස කියලා අනිවාර්යයෙන් මම ලොකු හාදුවක් දීලා කියනවා මචං මංගල උබ මේ රටට විසාල වැඩි කියලා.මංගල වගෙ විසාල මිනිස්සු මේ රටට වටිනවා වැඩි වුන බං අනුශ්ක...මංගල විශ්වාස කරපු දෙයක් තියෙනවා දේදුන්න"🌈 කෙලවර එයාගෙ ප්‍රාර්ථනා ලෝකය තියෙනවා කියලා...ඉතින් මචං කියලා කියන්න පුලුවන් පතාක යෝධයා පරිස්සමෙන් ඒ දේදුන්නේ පා වෙන්න......අවසානෙට මට කියන්න තියෙන්න🥺 බොහෝ දේ කියා දුන් අහෝ ඒ දේදුන්න...❤️
පට්ට හිත හොද කෙනෙක් මංගල මහත්තයා ඔගෝල්ලොත් එහෙමයි මේ පාර අලුත් වැඩක් ඕනි
😂😂😂😂
😊Wathi aluth wadak ❤️lagadima ei kiyala hithanna ba.🤔
@@sudassithero3610 ow
මොනා උනත් මංගල මහත්තයට දෙන්න පුලුවන් උපරිම තෑග්ග වස්ති දුන්නා...❤️😥
අනිවාරෙන්ම 🙏
ekenma
mokakda pukada
@@vimukthisenarathne3610 තොපි හිගන වෙස හැත්තට අනුව නම් පුක නෙවෙයි අනිත් අහවල් එක
@@vimukthisenarathne3610 උබ මැරුනු දවසට පුක දේවි🤣🤣
හොද මනුස්සයෙක් දැන් ඉන්න ඇමතිලාට වැඩිය.කවුරුත් මිනිස්සු නේ.ඇමතිලාට වදින්න එපා.එත් මිනිස්සු.හැමොම එක මට්ටමේ ඉන්න ඔනා.⭕💙💙💙
අනුෂ්ක අයියා අනිවරෙන් ඔයා සුපිරි චරිතයක් කල ගුණ සලකන මනුස්සයෙක්...... ඔයාගේ මේ වීඩියෝ එකට නම් රෙක්ස් පෙට් ❤🙏
පිදිය යුත්තන් පිදීම ඉතාමත් හොද ගුනයක්. නියමයි වස්ති, මංගල සමරවීර මහත්මයාණෙනි ඔබට නිවන් සුව 👃 👃 👃 👃 👃
ගවුම් අදින ඉරාජ්ලාට වඩා වස්තිලා මේ රටට අඩම්බරයක්... ♥️♥️♥️♥️
ලංකාවට ඉන්නම ඕන කාලේ නැති වුන මනුස්සයෙක් මංගල සමරවීර මහතා. හරි පාඩුවක් ඒක . ස්තූතියි වස්ති 💐💐
කොන්ද නමාගෙන පෙරලිලා වදින සංස්කෘතික නවත්තන්න ඕන👌
මංගල සර් ගොඩක් වට්න කෙනෙක් ❤️
මෙතුමා ගැන මම කලින් හිතල තිබුනේ නොවැදගත් හැගීමක්. නමුත් එතුමා ගරු කලයුතු කෙනෙක්.මං වගේම හිතුව අය තවත් ඇති. කුමන දේශපාලන මතධාරියෙක් උනත් කවදාවත් මනුස්සයෙක් දරන අදහසින් ,ස්වරෑපයෙන් මැනීම වැරදියි. මතු භවයක නිවන් සුව.. ස්වර්ගයේ සැපය හිමිවේවා.. වස්ති❤❤❤❤❤
මිනිස්සුන්ට වැරැදි ආකල්ප වැඩියෙන්ම දාන්නෙ කොම්බු නාලිකාවයි ඉරුයි තමයි.. සමාජ මාද්යන් වලින් ඇත්ත කියන එක නම් ගොඩක් වටිනවා..
The last party which Mangala Uncle came was to my mothers birthday, at that moment I used to play guitar and we all sang ,and I still remember he showed me a video of Anushka Ayya playing guitar at his place ,he told us so much about Team Wasthi ,that day was just two weeks back before he passed away 💕
මම දැකපු හොඳම සහ.. නිහතමානීම දේශපාලකයෙක්.. ඉස්සර ඉදන්ම මම ආස පුද්ගලයෙක් ඔහු..❤️❤️❤️
මාතර අපිට වැඩක් කර මිනිහෙක් ❤ ඔබට නිවන් සුව .....!
🙏
වස්ති.....
ඔයාලා මනුෂ්‍යත්වයේ උපරිම තැනකින් ඔහුට උපහාර දැක්වූවා
ඔබට හදපිරි උනුසුම් සුභ පැතුම්
ඔහුට නිවන් සුව........!
මංගලගේ Vision එක තේරුම්ගන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට බුද්ධියක්, හැකියාවක් නැහැ. විශේෂයෙන් ජාතිවාදය වගේ මාතෘකා සම්බන්ධව. මාවනැල්ලේ බුදු පිලිමෙට ගල් ගැහුවම, ෆයර් වෙලා, ගැහුවේ කවුද කියලා හොයන්නේ නැතුව, මුස්ලිම් ජාතීන්ගෙන්, දෙමළ ජාතීන්ගෙන් ගේම ඉල්ලන චින්තන ශක්තිය දුර්වල අයට කොහොමද මේක ශ්‍රී ලාංකික රටක් කියලා තේරුම්ගන්නේ? ඒකයි අදටත් ලංකාව මේ වගේ පහත් තත්වෙකට වැටිලා තියෙන්නේ. මොනවා උනත් සුපිරි පොරක්. ලංකාවට ලොකු පාඩුවක් 💔
ඇත්ත කතා කරන සුපිරි චරිතයක් ❤️🌹 ස්තූති වස්තී ඒ උපහාසයට ❤️🙏
ඇත්ත කතාව.... අපේ රටේ හැම දෙයක්ම තීරණය කරන්නේ social media වලින් පෙන්නන දේවල් බලලා.
මංගල සමරවීර, සුනිල් පෙරේරා කියපු කරපු දේවල් ගොඩක් අයට දිරෙව්වෙ නෑ. දෙන්නම දූපතින් එහා ඉඳන් බලපු අය. අද දෙන්නම එකම තැන ඉඳන් බලන් ඇති🌹🙏
💯
True bro
ow.apaye indan
ow.apaye indan
Kiyala wadak naa....duupath manasikathwaya nathi minissu dennek.....godak patu adahas athi unta direwwa nathi dennek....kiyana de kelinma kiwwa eeth kiwwe aththa...dedenama niwan suwa labewa
මම දකින්නේ ලන්කාවෙ facebook පාවිච්චි කරන්න හෙන ගොන් විදිට. මිනිස්සුගෙ මොල කනව සමහර ඒවගෙන්. නිවන් සුව උබ තුමාට🏳️♥️
බලාපොරොත්තු උනා වස්තිලා මේම වටින දෙයක් කරයි කියලා❤ ආදරෙයි වස්ති ✌❤
ඉන්නකාලෙ අනන්තවත් බැනලා ඇති එත් අනෙ මන්දා හැමොම පොඩි කාලෙ ඉදන් දන්න අය අපි ලොකු වෙද්දි නැති වෙද්දිනම් මාරම අව්ලක් එන්නෙ හිතට
ජනාදිපති වෙන්න සුදුසුකම් තිබ්බ හොද ගුනාන්ග තිබ්බ මනුස්සයෙක්....තරුන පරපුර තේරුම් ගත්ත නායකයෙක්...දැන් වත් රජවරුන්ට දේකට තුනට නැමෙන්නේ නැතුව මේවගේ මිනිස්සු ඉදිරියට ගේන්න බලමු නැත්තන් ලන්කාවක් හොයා ගන්න බැරි වෙනව
මාතර අපේ මිනිසෙක්
ඇත්තටම ඔහු ගෙ දැක්ම තේරුම් ගන්න තරම් අපේ සමාජෙ දියුනු තත්වෙක නෑ.
මාතර අපිට වැඩක් කරපු එකම මිනිසා.❤️❤️
😊Aniwarenma 👊friend aniwarenma.👍
අනිවාර්යයෙන්ම ❤️
රාජපක්ෂලයි හැමදේම කරේ 🤬
මාතර හැම මිනිහම ඒක හොදටම දන්නවා💪❤
@@saima5828 matara diynu kare mangala👍rajapssa kare hambantota😂hambantota gihin balanna ....colombo wala wath nati paarawal buildings tiyenne😂
මොනදේ උනත් දේශපාලනෙන් එලියේ ..එයා හොඳ fun එකේ ඉන්න එක්කෙනෙක් ....නිවන් සුව ලැබේවා
,මාතරට යමක් ඉතුරු වෙලා තියනව නම් ඒ මෙතුමා කරපු වැඩ විතරයි.
ගොඩක් සතුටුයි මේ වගේ ගරුත්වක් මංගල සමරවීර මහත්මාට ලබා දීම ගැන...ගරුත්වයක් ලබන්න ඕන මනුස්සයෙක් ...👍👍
දේෂපාලනය වෙනස් කරන මිනිසා අද හිටියනම් වෙනම දියුනුවක් බලන්න තිබ්බා ❤️❤️❤️ respect
balanna thibba 🤣🤣🤣🤣
@@rashenumeshka8921 ඇයි ’ ස’ 😂
uba vage harakekta kiyala vadak na 🤣🤣
@@rashenumeshka8921 යකෝ පවුද්ගලීකරනය ගෙනාවෙ රටට මේ මනුස්සයා පෙර වැරදි ඇති මිනිස්සුන්ගෙ හොද පැත්ත දැකපං
yakoo me anduva naththam ubath pala veni Rallenma marila
සමහරක් දේවල් හැරුනහම එතුමාගෙ අදහස් ඉතා වටිනවා
මාතර ට හිටිය සුපිරි ගැම්මක් නැතිවුණා 😪
එකට දැන්න ඉන්න පකයා
මාතර හැම මිනිහම ඒක හොදටම දන්නවා💪❤
ow😢
මංගල අපේ එකා...මාතර ගොඩනගපු මිනිහා ❤️ හිටියනං මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුණා 💔 සුබ ගමන්
niyamai video eka aththatama wenath akalpa dakmak thibba manussayek deshapalana matha samahara than wala gatunath
පට්ට හිත හොද කෙනෙක් මංගල මහත්තයා......
වස්ති ✌❤
Viraj d vlogs
මන් ඔහු ගැන හිතපු පති රුපයක් තිබුනා නමුත් ඔහු නීහතමානී චරිතයක් කියල දැන ගත්තේ වස්තී ඔබ නිසයී good luck wasthi your are the best😍😍😍😍👌👌👌👌🖤🖤🖤💪💪😜😜😘😘😘
වැරදි දේවල් විතරයි ඇහුවේ මංගල මහත්තයා ගැන.. වස්ති නිසා ඊට වඩා යමක් දැනගත්තා ❤️🥺🌹
ආතල් එකේ හිටපු චරිතයක් 😕
නිවන් සුව ❤️🙏
Proud of You wasthi! Right Place Gave to Right Man!!
මංගල සමරවීර මහත්මා ජාත්‍යන්තර එක්ක කතා කර නිසා තමයි Vacsin එක ලංකාවට හම්බ උණේ... ❤️😌
දැන්නම් මංගල මහත්තයාගේ මිල සූත්‍රය එහෙම දාර බයියොන්ට මතක් වෙනවා ඇති
Respect❤,නිවන් සුව😢😞😞
Thank's bro hamoma banina minihekuta watinakamak dunnata. Jaysri
Dear team,
Great work! This is so ideal.. he is a gentleman in politics.. he is gentleman in education.. he is gentleman in administration.. and also his humanity is great better than other administrative people.. his sense ‘re unique and marvelous.. Thre is a proposal.. we wish we had to creat a short film or a movie according to this character.......? It ‘ll be a great job brothers.. I’m kindly requesting it.. everything is because of the qualities.. Thank you so much! For this episode🙏 have a great and meaningful future! Wasthi💙🤘
වස්ති Respect මචංලා....මේ ගෞරවය ඔහුට දුන්නට
Wow වස්ති ස්ටුඩියෝ........ මරුනෙ......
මාතරට මාර වැඩ ටිකක් කරේ..❤️
ඇත්තටම මංගල සමරවීර කියන මිනිසාට අවසානයේ ලංකාවෙම ආදරය දිනා දුන්නෙ වස්ති.❤️ ඒ වගේම දේශපාලනයෙන් විශාම යාම යන සංකල්පය අසා තිබුනත් දුටු එකම මිනිසා ඔහු. ඒවගේම වෙන චැනල් එකක්නම් ෆෑන්බේස් එක රැක ගැනීමට මේ වීඩියෝ එක දාන්නෙ නෑ.ඒකටත් වස්තිට රෙස්පෙක්ට් ❤️👏
හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න මේ ගානට හරි බියර් එකක් බොන්නේ මංගල මහත්තයා හින්දා
😊Saahenna minissunta rakiya awasthaa uda Karla diipu kenek Saha nihathmaani charithayak.👊 🙏Niwan suwa labeewa.🙏 🙏☸️ Jayawewa ❤️wasthi group🌹 budusaranai.☸️🙏
ඉන්නකන් බැනලා දැන් පත හෑලි ලියන උන්නේ එපා වෙන්නේ
දේශපාලනය පැත්තෙන් කැමත්තක් නෑ සිරාවටම නමුත් පෞද්ගලික ජිවිතය පැත්තෙන් පට්ට චරිතයක් කියලා තේරෙනවා❤️👊
මංගල මහතා නොහිටන්න අපි තාමත් ටෙලි ෆෝන ගන්න අ. 10 විතඑ වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනව.
Wasthi ඔයාලා මේ කරපු දේ හුඟක් වටිනවා.
මෙව්වට විව්ස් නැනේ අනුශ්ක අයියේ මෙක තමා ඇත්තම කතාව දුක තමයි ඉතින් හැමෝටම
මාතර ගැම්ම🙏🙏🙏🙏🙏🙏
ඉතාම හොද පසු විපරමක් අගය කරන්න ඕන චරිතයක් අගය කරල තියනවා 👍❤ 💐
Minihekge agayak thyenne e miniha nathi unam passe. Ehema samajayak meka. Innakn waradi allan banna. Nathi unama hoda kiyanwa. Eken wath padamk igenagena wenas wemu❤️
R.I.P Mangala Sir..🏳️🙏🏻❤️🙏🏻🏳️
වචනයේ පරිසමාප්තියෙන්ම මානව හිතවාදියෙක්... ලක් මාතාවට ඔබ සැමදා අමරණීයයි...
Niyamai wasthi..niwan suwa mangala sir !!! Respect
මැරෙන්න කලින් මේ මනුස්සයා ගැන මේ වීඩියෝ වටිනව
කිසිදු දේශපාලන පක්ෂෙකට හෝ දේශපාලකයෙකුට කඩේ නොයමි. ඔවුන් කියනා සහ කරනා දෑ ස්ථිර වශයෙන්ම ජනතාව වෙනුවෙන්ම ද යන වගත් නොදනිමි. සම්පූර්ණ වශයෙන්ම විශ්වාස ද නොකරමි. නමුත් " කිසිදා දේශපාලකයන්ට වදින්න එපා" ලෙස පැවසූ වදනට ගරු කරමි.
niyamai wasthi
නිවන් සුව මංගල මහත්මයාණෙනි!!
Superb video anushka aiya n dulaj aiya 💐 wasthi ❤❤❤💪
JAYA වේවා -----☸🙏☸ " මංගල "
good man..... so..... great
May ur soul Rest In Power Mr.Mangala,
මේ වගෙ තව දහයක් හිටියනම් මුතු ඇටේ අද හොද තැනක 🥺❤️
දහයක් නෙවෙයි මචං සීයක් හිටියත් වැඩක් නෑ මොකද තැනකට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකයි දුක
@@kumudithaseneviratne951 lamkave minissu maha modai ne ban
Niyamai
2024 also looking into this. Mr Mangala is a great loss for the country in this situation. RIP Mr Mangala
නිවන් සුව මංගල ඇමතිතුමනි,,,
මියගිය පසු නිවන් අවබෝධ වෙනවා නම් බෝසතාණන් වහන්සේලා මහාකල්ප අසංඛ්‍ය ගණනින් පෙරුම් පුරන්නේ නැත.😁
ඉක්මන් භවයක නිවන් අවබෝධ වේවා!
Ayubowan kiyala dawas patan gattu minissu hawas weddi marila nedda
Great 👍 I respect Mangala Samarawera 🥲❤️👍
සුපිරි පොරක්......
නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏
හෙට විනඩී 5 නිශ්ශබ්දතාවක් තියමු හවස 5ට😥😥
මන්ගල මහත්මයා කියන එක තමා එයා මන්ගල කියන එකට වෙනස් කලේ
😪♥️නිවන් සුව
He was absolutely correct. Nationalist forces will always complain about him being a progressive man
The reality is SLs parliament is lacking these people hence we are stuck since the independence
SL have always lost these people unfortunately! R.I.P
Also not to forget that he would have most likely was GAY and should have come out but hopefully someone will take his legacy forward!
අනිවා අනිවා wassthi therenna kal යයි ape කට්ටිය t
Great work wasthi
නිවන් සුව ඔබතුමාට😥
Moko wasthi dan video danne naththe. Anna ekatanam api kamath na hodee.... ikmanata video ekak dannakoooo😐😐😐 Parissamin inna hode..😍😘😘😘💖💖
පාර්ලිමේන්තුවේ මොකා මරුනත් ඔච්චරයි. අන්තිමට උඹලා කවි ගී ලියනවාමයි ..උන් නිසා තමයි අපි මෙහෙම ඉන්නෙ.. හොරකන් කරලා කරලා.. මුන්ව අගයන උන් තමා ආයෙත් චන්දයක් ආවාම ගොනා වගෙ මේ ජාතියෙ එකෙක්ටම කතිරෙ ගහලා එන්නෙ. අපි හැදෙන්නෑ මචන්.. අපි තාම පාඩමක් ඉගෙනගෙන නෑ... ප්රභාකරන් වලෙන් නැගිටලා ඇවිත් මේ වගෙ talks ටිකක් දුන්නනම් උඹලා හෙට ඉදන් ඌටත් වන්දී.
ලන්කාවේ හොදක් අහන්න මැරෙන්නම ඕන
මගේ රට හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරපු චරිතයක්. මංගල සමරවීර මහතා,
හොද මනුස්සෙයෙක්
නිවන් සුව
මාත් මංගල මහත්තයා හිතපු දේ හිතනවා "ස්මාර්ට් ශ්‍රි ලංකා" කියන එක වැදගත් එත් මේ දුෂිත දේශපාලනය ඇතුලේ ඒ මනුස්සයාව. ගනන් ගත්තේ නෑ.... ඒ මනුස්සයා කියපු දේට පොඩ්ඩක් හරි ඇහුන්කම් දුන්නා නම් අපිට අද මේ තත්වේ නෑ...රට හදන්න ඕනි .. වෙන රටවල් වලට අපි ණය නොවි කිසිදු රටකට අත නොපා ජිවත් වෙන සංවර්ධිත රටක් ලෙස...ඒත් අවසනාවට කාරණාව නම්... අපි මේ දුෂිත දේශපාලනයෙන් අත්මිදෙන්නේ කවදද ... සහෝදරවරුනේ....එදාට මංගල මහත්තයා ගේ 👣 අඩි පාරේ යන්න පුලුවන් අය ඔහුගේ හීනය හැබෑවක්... කරයි...❤️💯🙏
දෙශපාලකයෙක් විදියට ගත්තොත් අනිත් අයගෙන් වෙනස් වෙන්නෙ නෑ මොන කතන්දර කිව්වත්.රට වෙනුවෙන් කරපු දෙයක් නෑ.
එත් වස්ති නිසා දැන ගත්තා.
ඔහුට බොහම දක්ෂ රංගන හැකියාවක් තිබිලා තිනවා කිල.වස්ති නැත්තම් අපිට එ හැකියාව බලා ගන්න වෙන්නෙත් නෑ.අපරාදෙ තව රංගන අවස්තා කිහිපයක්වත් ලැබි තිබුනා නම් අපිට ඔහුගෙ දක්ෂතවයෙන් ප්‍රයොජනයක් ගන්න තිබ්බා.
මොනා උනත් මංගල මහත්තයට දෙන්න පුලුවන් උපරිම තෑග්ග වස්ති දුන්නා...
1st comment
නිවන් සුව ලැබේවා ❤️
Great person
Patta wadak broo