44) දහසක් සක්වල කම්පා වූ තවත් දෙසුමක් (බ්‍රහ්මජාල සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ
HTML-код
- Опубликовано: 25 ноя 2024
- #AsirimathSambuduSarana #SaddaseelaThero #ShraddhaTV
වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
“පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
**කියවන්න-----
අග්ගප්පසාද සූත්‍රය - (mahamevnawa.lk...)
ලෝකාවබෝධ සූත්‍රය - (mahamevnawa.lk...)
කාළකාරාම සූත්‍රය - (mahamevnawa.lk...)
බ්‍රහ්මජාල සූත්‍රය - (mahamevnawa.lk...)
සීහ සූත්‍රය - (mahamevnawa.lk...)
ආමගන්ධ සූත්‍රය - (mahamevnawa.lk.... ගෝවින්ද සූත්‍රය - (mahamevnawa.lk...)
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා RUclips චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත RUclips ඔස්සේ පල කිරීමෙන් ඔබගේ RUclips චැනලයට RUclips Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to RUclips channel's videos Please note that re-uploading them on RUclips gives you ''RUclips Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
🌸🌸🌸🌸🌸
🌸🌸🌸🌸🌸
🌸🌸🌸🌸🌸
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
Sadu sadu sadu obawanseta namaskara wawaa theruwan saranayi
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් පින්වත් ඔබවහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සාදු !!! ඔබවහන්සේලාට බොහෝ පින් සියලුදෙනාටම පින් සිදුවේවා ! සාදු !!!
Teruwan saranai dirgayu wewa Sadu Sadu Sadu Sadu 🙏 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
ඒ,භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,.සාදු සාදු සාදු ..!
Sadu sadu sadu metharam gunakadak dara wedasiti apage samma sambudu rajanan wahanse ascharyayi athbuthayi..pinwath Loku swamin wahansa oba wahanse aneka duk wida apahata labadun me daham dayadayata oba wahansetath shishya saga pirisatath kruthaguna salakannada.....oba wahanse nisama pinen purawagath mage hadawatha suwada malak men pamula puja karami sadu sadu sadu oba wahanse niduk nirogi suwayen boho kalayak weda wasathwa....
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි .....
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව දිර්ඝ ආයුශ සම්පත්තිය සැලසේවා සාදු සාදු සාදු උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදු සරණයි 🙏🙏🌷🌷🌷🌷
apage ththagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pinsidu wewa dergaau labewa siyalu denatama theruwan saranai namobuddhaya....
සාදු සාදු සාදු ....!!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
බොහොම පින් ස්වාමීන් වහන්ස ...
ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
සාදූ සාදූ සාදූ ....උතුම් තුණුරුවනට මාගේ නමස්කාරය වේවා
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
සාදු ..
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු සුවාමීන් වහන්සේ බොහෝ කල් වැඩ සිටිත්වා. අසපු සංචිත යේම සුවාමීන් වහන්සේ ලාත් නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, සද්ධා කාර්යමණ්ඩල යටත්, ධර්ම දාන දෙන අයටත් බොහෝ පින් රැස් වේවා. 🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
තෙරුවන් සරණයි
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
Sadu sadu sadu..
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,🌻🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌻🌷🌹🙏🙏🙏🙏
සාදු ..!!!සාදු ..!!!සාදු ..!!!තේරැවන්සරණයි ..!!!පින්වත් ස්වාමින්වහන්ස ..!!!!!🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුද්ධං සරණං ගච්ඡාමි ! සාදු සාදු සාදු ! සියලු දෙනාටම තෙරුවණ් සරණයි !
Dafydd was in the same type as his wife but I don't want her anymore to know I don't have any 9
Sadu sadu...!!!!
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏☸️☸️☸️☸️🌸🌺🌼👏
සාදු 🙏සාදු 🙏සාදු 🙏
තෙරුවන් සරණයි 🌼🌼🌼
Sadu sadu sadu!!!
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ....
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ..
අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ධර්මදේශකයන් වහන්සේලාට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .
Namo buddaya sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු!සාධු!සාධු!🙏🙏🙏
Sadu sadu sadu
සාධු සාධු සාධුපින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු (2020 7.1.කුවේට්)
Namo Buddhaya..saadu saadu saadu...
🙏 🙏 🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි බුදුගුණ අනන්තයි. අප්‍රමානයි.
Namo buddaya!!!
නමෝ බුද්ධාය🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ මේ ධර්ම ධර්ම දේශනාව කරන හාමුදුරුවන් ගේ නම කුමක්ද
වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ
Namo buddhaya
Saadu saadu saadu 🌻🌺🌼🍀🙏🙏🙏
Sadu,sadu,sadu..🌷🌷🌷
බොහෝම පිං අපේ හාමුදුරුවනේ
Sadu ! Sadu !! Sadu !!!
🙏
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏