How to make a catloi past use/ කැට්ලොයි දමන්නේ කොහොමද ?

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 24

  • @gihansubasinghe8991
    @gihansubasinghe8991 2 года назад +1

    ඉගැන්වීමේ දක්ෂයෙක්. ඉදිරියට කරගෙන යන්න.සුභපැතුම්

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 2 года назад

    හොද වැඩක් ...ඉදිරියට කරගෙන යන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා ...

  • @ashendhilshan5428
    @ashendhilshan5428 2 года назад +3

    මරු .හැබැයි bakground music එක ඉන්දා පැහැදිලි නෑ

  • @deshirasanjanapulasinhe9986
    @deshirasanjanapulasinhe9986 2 года назад +1

    Sachi ato paint එක විතරයි තිබ්බෙ. ඒකෙත් කියන දේ පැහැදිලි නෑ.ඒත් මේ චැනල් එක නම් හොදටම හොදයි. ඉස්සරහටත් හොද වීඩියෝ දාන්න. Congratulations

  • @KingslyPerera-bk6tg
    @KingslyPerera-bk6tg 2 месяца назад

    මල ඉලව් පසුබිම් .වාදනය හරිම කරදරයක්

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 года назад +1

    වැඩේ සුපිරි 👌

  • @jayasingha7102
    @jayasingha7102 2 года назад +1

    👍..හරෙම වටිනවා තවෙකියලා ඩෙන්න

  • @shashikamihiran9332
    @shashikamihiran9332 Год назад

    තැන්ක්ස් අයියෙ

  • @claudeperera6507
    @claudeperera6507 9 месяцев назад

    Pahdili keerma tiks hada wadikarala ithamath ketiyen kyadeema wadagath

  • @garajgedara7653
    @garajgedara7653 2 года назад

    සුපිරි

  • @m.g.abeyrathna3720
    @m.g.abeyrathna3720 2 года назад

    සැබෑම ගුරුවරයෙක්

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr Год назад

    Good

  • @krishanchandimal
    @krishanchandimal Месяц назад

    අඩෝ ...ගිටාර් එක පැත්තකින් තියලා වැඩෙි විතරක් පැහැදිලි කරපන්..මෙික ගිටාර් claz එකක්ද??

  • @mahendraperera109
    @mahendraperera109 2 года назад

    බොහොම ස්තුතියි 👍

  • @chamindananayakkara
    @chamindananayakkara 10 месяцев назад

    👍👍

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 15 дней назад

    වීඩියෝ එක හොඳයි ඒත් මියුසික් වැඩී ඔයාගෙ හඩ අඩුයි.

  • @asankalakmal4310
    @asankalakmal4310 11 месяцев назад

    ❤❤❤👌

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 года назад +1

    සුපිරි
    පේන්ට් ගැන කියල දෙනවද

  • @livonjenevi3011
    @livonjenevi3011 Год назад

    Katha karana eka himin ahene...music ekat thawath ahenne na

  • @isuru1115
    @isuru1115 2 месяца назад

    මියුසික් පයියක් දාලනෙ ඒකටත්

    • @autopaintinduwaramotors3481
      @autopaintinduwaramotors3481  2 месяца назад

      පැහැදිලි මදිනම් කියන්න

    • @isuru1115
      @isuru1115 2 месяца назад

      @@autopaintinduwaramotors3481 කියල දෙන විදිය තේරෙනව සින්දුව සවුන්ඩ් වැඩි ඇහෙන්නෑ කියන එක ඒකයි කේස් එක

  • @dumidumaduranga1183
    @dumidumaduranga1183 2 года назад

    4 nambr ekak ewannako