Sinhala Guitar Lessons 10 Songs In Easy 3 Chords (PDF ඩවුන්ලෝඩ් කරගන්න)

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 305

  • @wajithniroshana
    @wajithniroshana 3 года назад +55

    සල්ලි දීල ක්ලාස් යන්න හැකියාවක් නෑ.මේක ලොකු දෙයක්.තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.ගොඩාක් ස්තූති.💐.තුන් සරණයි සහෝ

  • @wasanthavithanage6883
    @wasanthavithanage6883 3 года назад +11

    නියමයි මචන්.එක පාරයි ඇහුවෙ මම අලුත් උනත් එකෙන්ම ගහගත්තෙ උබේ ඔය අවංක පැහැදිලි මග පෙන්වීම මත තමයි..උබට ජයෙන් ජය.ගොඩාක් පිං කොල්ල....❤️❤️❤️❤️👊👊

  • @prasannaprasannaathula5350
    @prasannaprasannaathula5350 3 месяца назад

    ඔයා කියලා දෙන විදිහට බොක්කටම වදිනවා ඉගෙන ගන්න ලේසි ජය වේවා සහෝදරයා ඔයාගෙත් ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤🙏💐

  • @milanjayasantha7769
    @milanjayasantha7769 3 года назад +18

    ඇත්තටම ඉතාමත් හොඳයි ආධුනිකයන්ට වටිනා දෙයක් loku 🙏

  • @nandanihemalatha1661
    @nandanihemalatha1661 3 года назад +44

    මේ තරම් පැහැදිලිව කියලා දෙන චැනල් එකක් නෑ ඔබට බුදුසරණයි 💜💜

  • @prasadnagahage5467
    @prasadnagahage5467 3 года назад +3

    ඔයා නං නියමම නියමයි. කොඩා ......ක් හොදට, බොහොම සරලව කියලා දුන්නා. ලස්සන ම සින්දු ටිකක්. ගොඩාක්ම ස්තුතියි. ජයවේවා. තෙරැවන් සරණයි

  • @dineshdktslvlogs8047
    @dineshdktslvlogs8047 3 года назад +9

    හොඳ වැඩක් සහෝ ඉදිරි පරම්පරාවට මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න අයට.කව්රුත් නොහිතපු දෙයක් ඔබට මේ හිතිලා තියෙන්නේ .ජේසු පිහිටයි

  • @kavishkalankapriya8156
    @kavishkalankapriya8156 3 года назад +1

    මේ කාලේ ගොඩක් අය සල්ලි වලට ක්ලාස් කරනවා.. ඒත් ඔයා හොදටම කියලා දෙනවා.. ඇත්තටම පැහැදිලී..

  • @pasangathuru1416
    @pasangathuru1416 Год назад

    හොදට පැහැදිලි කරා.හොය හොය හිටපු දේ හමිබවුනා.පිං ඔබට.පුළුවන් නං මෙරෙ සපුනොකි ගීකය ට ගැලපෙන සරල chords හදල දාන්න.👍

  • @sinhalaguitarlab1794
    @sinhalaguitarlab1794  3 года назад +8

    PDF එක තියෙනව Description එකේ මුලින්ම ඒක ඩවුන්ලෝඩ් කරගන්න 💜💜
    drive.google.com/file/d/1sRTfz6XNKmll5uufoxYqW5qx5ZRL1Z-a/view?usp=drivesdk

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 года назад +2

    හරිම සතුටුයි මහත්මයා.බොහොම ස්තූතියි

  • @thilinatheshan6476
    @thilinatheshan6476 2 года назад +5

    Strumming ඔක්කොම ඉගෙන් ගත්තෙ ඔයාගෙන් තෑන්ක්ස් සහෝ♥️✨

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 3 года назад +6

    ඇත්තටම වටිනවා bro. Keep the good work👍❤️

  • @WasanthaWasantha-r3r
    @WasanthaWasantha-r3r 4 месяца назад

    තමන් ඉගනගත් දැ කිසිදු ලෝබ කමක් නැතිව ද්න්න තරම් ඔබගේ සිත කොච්චර පරිත්‍යාග සීලිද.
    ඔබට ගොඩාක් පිං

  • @isharaabesinghe4440
    @isharaabesinghe4440 3 года назад +1

    Koi taram youtube vedio baluwath me vedio eken tamai hariyatama guitar play karanna igana gatte. Godaak sthuthi💜️.

  • @kingroy9442
    @kingroy9442 Год назад +1

    Voice එකත් සුපිරි!

  • @randimamchandrasiri1616
    @randimamchandrasiri1616 3 года назад +2

    ගොඩක් හොදට තේරෙන්නෙ කියලා දෙනවා ස්තූතියි සර්🙏❤

  • @musicandsongs6461
    @musicandsongs6461 3 года назад +4

    me lesson akath maru mn hama akakma baluwa.

  • @medihelpswithroshan3594
    @medihelpswithroshan3594 3 года назад +1

    Oba aththatama athi wishishta guruwarayek. Obata theruwan saranai

  • @shanthasapradu3083
    @shanthasapradu3083 2 года назад +2

    Thanks, my favourite songs.
    Hope you will give us more songs to us.
    jayawewa.

  • @amilashiwankananayakkara8382
    @amilashiwankananayakkara8382 3 года назад +1

    ගොඩාක් පිං .. බුදු සරණයි .🙏

  • @dilsarasadaruwan6302
    @dilsarasadaruwan6302 3 года назад +4

    Ade patta bn aiya maru bn sick kiyala wadak na bn godak watinawa ...🤟
    Eka pahara brother 😍😍

  • @sandeeparajapaksha2940
    @sandeeparajapaksha2940 3 года назад +2

    Aththatama watinawa anagathya suba wewa

  • @janiththarindu3393
    @janiththarindu3393 2 года назад +1

    Wow! අහම්බෙන් දැක්කේ. 😍👏🏻

  • @priyankashrimathi432
    @priyankashrimathi432 Год назад +1

    තැන්ක්ස් සර් ඉතාම පැහැදිලියි

  • @chethanadasun796
    @chethanadasun796 3 года назад +14

    නුවරඑළියේ සිසිල් බවයි දමිත් අසංක මහතාගේ ,,,රෝස පෙති අතුරාලා චාමර වීරසිංහ මහතාගේ සිංදු දෙකේ ලීඩ් පාට් ඉදිරියේදී දෙන්නකෝ ගුරුතුමනි 🙏

    • @sljayanmiusic
      @sljayanmiusic 3 года назад

      ruclips.net/video/swpcCLzn4_g/видео.html

  • @shanakafernando5068
    @shanakafernando5068 Год назад

    Harima lassanata kiyala denawa
    Thank u malli jesu phitai oyata

  • @sammikasa5290
    @sammikasa5290 3 года назад +1

    Man asai gitar play karanna eth hithuwe godak amaru athi kiyala...oyage chanal eka godak watinawa.....

  • @kanishkapiyumal5393
    @kanishkapiyumal5393 3 года назад +1

    Marama watinawa mehem chanel ekk na thama hodata kiyala dena

  • @dineshhemawansa403
    @dineshhemawansa403 3 года назад +1

    ඒක නම් සුපිරිම වැඩක් ..බුදු සරනයි ...

  • @rasindugimhan3396
    @rasindugimhan3396 3 года назад +2

    පැහැදිලි ව කියා දෙනවා 😘 දිගටම කරගෙන යන්න

  • @sarathchaminda225
    @sarathchaminda225 3 года назад +1

    Lassanai ara heluwen natana awata wada ediri anagathayata godak watinawa obata jayen jaya

  • @udithaariyaratne9580
    @udithaariyaratne9580 3 года назад +2

    Thank you, igena ganna aasa hithena widiyata kiyala denawa, excellent

  • @kanishkamanoj8327
    @kanishkamanoj8327 3 года назад +2

    Hoda wedak aiye .tawa siddu tikak karanna .hodata pehediliwa wede karanawa .jaya wewa.

  • @නිර්මලදසුන්
    @නිර්මලදසුන් 3 года назад +1

    සුපිරිම වීඩියෝ එකක් අයියෙ 👍👍🙏❤️🤟

  • @chethanadasun796
    @chethanadasun796 3 года назад +6

    නියමයි අයියේ 🙏🙏🙏💯

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 11 месяцев назад +1

    ලස්සනයි විඩියෝ එක 👍👍👍

  • @isurandhiabeyrathnawithmus3719
    @isurandhiabeyrathnawithmus3719 2 года назад +2

    දොඩම් කපාලා ... කෙළි ගියේ , guitar cords ටික දාලා video ekak karannako

  • @pradeepamila3631
    @pradeepamila3631 3 года назад +2

    කොහෙන්ද කොණ්ඩේ කැපුවේ අපිට කොණ්ඩයක්වත් කපන්න තැනක් නැතෝ..😂😂💪ලිසන් එක මරැ හොදට තේරෙනවා..සුභපැතුම්.💪💪❤️

  • @koreancomputersgalnewa4939
    @koreancomputersgalnewa4939 3 года назад +2

    ගොඩක් ස්තුති අයයා

  • @ishansamith201
    @ishansamith201 3 года назад +1

    සුභම සුපිරි පාඩම

  • @hummingbird9196
    @hummingbird9196 3 года назад +2

    හොද වැඩක් අයියෙ..👍❤️❤️

  • @asangadickwellage6669
    @asangadickwellage6669 3 года назад +4

    Excellent Brother. Thank you.

  • @ranindugamage1850
    @ranindugamage1850 3 года назад +11

    ආඩුනිකයන්ට හොද වැඩක් අයියෙ..👍❤️❤️

  • @apemusic2259
    @apemusic2259 3 года назад

    Famity chord patten lesson ටික එදිරියට කරගෙන යන්න සහෝදරයා. එක වටිනවා

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 3 года назад +2

    Beautiful voice you have ,
    God bless you

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha 3 года назад +10

    Very helpful 👍 for all Guitar 🎸 learners . Good songs selection Bro ......Great lesson 👌

  • @project70classes
    @project70classes 3 года назад +2

    Thank you, can understand very well💫💓

  • @avishkawijesooriya8002
    @avishkawijesooriya8002 3 года назад +1

    සොදුරු දවසක් මුන ගැසී song eke video ekak oneee.chords

  • @Slsanukolla2010
    @Slsanukolla2010 3 года назад +1

    හෙඳට තේරුනා සර්

  • @නිර්මලදසුන්
    @නිර්මලදසුන් 2 года назад +1

    අනේ bella ciao සිංදුවේ tutoreal එකක් දෙන්නකො සර් 🙏🙏🙏😩

  • @chanakabandara3003
    @chanakabandara3003 2 года назад +1

    niyamai brother super

  • @shanakalowe498
    @shanakalowe498 3 года назад +1

    Ela mara asai ban igana ganna. Thanks

  • @dumindasanjeewa9162
    @dumindasanjeewa9162 3 года назад +3

    Fantastic..Thanks master..

  • @dgankumar2688
    @dgankumar2688 2 года назад +1

    Niyemata theruna 👍 oyge voice ekath lassanai ✊

  • @slknowvlog
    @slknowvlog 3 года назад +1

    G eka ghanako digata adila yana ekata mokakda karanna puluwan.choard play karanakota play karana strings tikath pddak pahadili karala denna.watinawa godak

  • @slknowvlog
    @slknowvlog 3 года назад +1

    Struming eka kiyala dena gaman anith atha use karana hati kiyaladena eka gidak watinawa.thank u.

  • @sugathkumara4932
    @sugathkumara4932 3 года назад

    Etha පැහැදිලියි thanks

  • @soccerpema1486
    @soccerpema1486 Год назад +1

    2023ත් තාම බලනවා මේ චැනල් එක ❤

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 года назад +1

    Thank you. Very useful for begginers

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 3 года назад +1

    Highly Appreciates Thank you

  • @aroshmadumadawa6711
    @aroshmadumadawa6711 3 года назад +1

    Jayawenna one aiye bs ❤️❤️❤️

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 3 года назад +1

    සුපිරි.. M

  • @sanathwijesinghe9907
    @sanathwijesinghe9907 2 года назад +1

    Thanks you ❤ please help me to suggest me best suitable strumming for song Hama Deyak Pene Eka Deyak wage,
    I learnt playing guitar watching your channel
    Thanks again.

    • @sinhalaguitarlab1794
      @sinhalaguitarlab1794  2 года назад

      DDUUDU DDUUDU You can use this strumming. But you can change this strumming easy way 💜💜

  • @thattaya123
    @thattaya123 3 года назад +1

    පට්ට මචන් සුපිරි...

  • @shanthafernando86
    @shanthafernando86 3 года назад +1

    Very good brother thanks, God bless you!🥰😍

  • @kusumrenu3265
    @kusumrenu3265 3 года назад +2

    Honda wedak superb.

  • @warworld7945
    @warworld7945 3 года назад +3

    Thanx sir

  • @shanakadesoyza6258
    @shanakadesoyza6258 3 года назад +1

    At last something new thanks bro👏

  • @sajithkrishantha7099
    @sajithkrishantha7099 3 года назад +1

    Niyamai brother ❤️❤️

  • @sathsarastudio7162
    @sathsarastudio7162 3 года назад +1

    බුදු සරනයි ඔයාට !!!

  • @sanjayadinesh4741
    @sanjayadinesh4741 3 года назад +1

    Niyami Aiye Good job ♥️♥️

  • @janudadahanayake7111
    @janudadahanayake7111 2 года назад +2

    supirii aiye🔥🔥🔥

  • @memeboca6895
    @memeboca6895 2 года назад +1

    හන්ස විලාසෙට එකේ එකක් දෙන්නකෝ අයියේ...😋😋😋

  • @chamindadharmapriya3109
    @chamindadharmapriya3109 3 года назад

    සුපිරි ....🔥🏆️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад +1

    nice sharing keep it up🎼💓👌☑️

  • @miniduyashmika8340
    @miniduyashmika8340 3 года назад +1

    Supiri aiye thankyou ❤️

  • @jeveenjayawardana7626
    @jeveenjayawardana7626 2 года назад

    Athatm watinw..suba anagathayak

  • @asankakumara2021
    @asankakumara2021 2 года назад +1

    බොහෝ පිං ❤🔥🔥

  • @harshanidilrukshi4763
    @harshanidilrukshi4763 3 года назад +1

    Good. Niyamai wede

  • @rakithafernando6634
    @rakithafernando6634 3 года назад

    Good explanation God bless you

  • @kaveeshadilrukshi5583
    @kaveeshadilrukshi5583 3 года назад +2

    Keep it up.thank you😌

  • @anurumaheshmusic4282
    @anurumaheshmusic4282 Год назад

    සුපිරි යහළු ❤

  • @kasunrasmika9637
    @kasunrasmika9637 3 года назад +1

    Niyamai sir super adarei sir ❤️‍🔥

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 3 года назад +2

    Thanks brother ..

  • @piyumihansika2467
    @piyumihansika2467 3 года назад +1

    Oyage voice ekanam ft a

  • @dishansenavirathna9626
    @dishansenavirathna9626 3 года назад +1

    නිමයි අයියෙ❤️

  • @ranjiththennakoon6086
    @ranjiththennakoon6086 3 года назад +2

    Niyamai sir. Sallipokuru song one

  • @saumyapraboth1861
    @saumyapraboth1861 3 года назад +1

    Pattama patta aiye wachana na kiyanna man mara asai gitar gahanna

  • @musicandsongs6461
    @musicandsongs6461 3 года назад +4

    good luck

  • @gehannilanga
    @gehannilanga 3 года назад +1

    Ahamben dakapu videowak..... guitar gahanna binduwakwath danne ne ne.... dennm igena ganna hithenawoooo..... patta

  • @dushanjeewantha6337
    @dushanjeewantha6337 3 года назад +1

    Thank you sir ....

  • @buddhiherath219
    @buddhiherath219 3 года назад

    thank you very much bro.really its very clear.

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 года назад +2

    පට්ටනේ 😍🍓

  • @shawenandwichi
    @shawenandwichi 2 года назад +1

    Love it Machan
    Thanks 🙏🙏🙏🙏🙏

  • @kasunbandara3221
    @kasunbandara3221 3 года назад +2

    Thank you Aiya👌👌

  • @kusumrenu3265
    @kusumrenu3265 3 года назад +2

    Ammooh kolla lassana wela....

  • @raymillor3192
    @raymillor3192 3 года назад +2

    Me gee katadai song eke lead part eka video ekk krnnko ayye 🙏🙏

  • @isharapradeep9046
    @isharapradeep9046 2 года назад +1

    Super bro 👍✌️

  • @daharabypathum
    @daharabypathum 3 года назад +1

    Sihina mawannethi ahasa usata👍👍patta👍