ane thank you so much e adarniya wachana mata loku shaktiyak... curtain eka dala toyana widoha gdk aya ahala tiyna nisa ilaga vlog eken mn e gana wisthara krnwa dr ❤️🥰
wall eke hang krala tiyena rack ekak dr e..mmage klin vlog eke me badu ekin eka penwanawa oyata eken adahsak ganna puluwan wei.badu tiyala tiyana rack gatte handy rack eke.pan eka pot ekak ellala tiyena rak eka gatte ape gewal patte tiyana plastic badu kaden
හරි ම පිලිවෙලයි .... හැමෝටම ආදර්ශමත් ...... 💓💓💓👍👍👍🙏🙏🙏
thank you so much ❤️🥰
හරිම ලස්සනයි ඔයාගේ kitchen එක.. ඒ වගේම හුගාක් ලස්සනයි ඔයාගේ මනුස්ස කම් පිරුණු නිහතමානී හිත ♥️♥️♥️ජයෙන් ජයම වේවා!!!ආදරනීයව කියලා දීපු හැමදේටම හූගා ක් ස්තුති ❤️❤️❤️
අනේ හිත ගොඩක් සතුටු උනා ඔයාගේ ඒ ආදරණීය වචන වලට ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි 🥰♥️🙏
හරි ලස්සනයි නංගි..පොඩි දෙයක් කියන්න හිතුනා . අර drawers ටික ash colour paint එකක් කරා නම් හොදයි කියලා හිතුනා. හරිම ආදර්ශමත්...බොරු දේවල් කියලා පෙන්නන ව්ඩියෝස් වලට වඩා ඕන කෙනෙකුටම ගන්න පුඵවන් දෙයක් කරන එක හරිම වටිනවා💖💖💖👍👌. බුදු සරණයි🙏
oyage e lassana adaraniya adhasata godak sthuthi akka ❤️🥰♥️
ඔයාගෙ vedio ekak balapu පළවෙනි දවස අහම්බෙන් හමුවලා ඔයා හොඳ ධනාත්මක කෙනෙක් ඒවගේම අනිත් අයටත් කියලා දෙනවා ස්තුතියි බොහෝ ම❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ❤️🥰
Harima lassanai pilivelai wall pictures tika haduve monavainda brown colour eva? Ahamben dakke oyage video ekak dan digatama balanava search karalama
@@thisarakumara2185 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි....ඒවා කාර්ඩ් බෝඩ් වලින් හදලා තියෙන්නේ ඩියර්❤️🥰♥️
හරිම ලස්සනයි අක්කා කිචන් එක නම් ඔයා ලස්සනට ප්ලෑන් කරලා ලස්සනට කිචන් එක හදාගෙන ❤❤❤
ගොඩක් ස්තූතියි නංගා ඔයාට ❤🥰
Aththatama harima lassanai, asa hithenawa dakkahama, good luck, ❤
gdk sthuthi e adaraniya adhasata ❤❤❤
මම අක්කාගෙන් ඉල්ලපු විඩියෝ එක.හරිම ලස්සනයි පිලිවෙලයි❤❤❤❤ගොඩාක් ස්තුතියි අක්කේ..තව මේ වගේ විඩියෝ ඔනී❤❤❤❤❤
ගොඩක් ස්තූතියි නංගා ඒ ආදරණීය අදහස් වලට ❤️🥰♥️
ප්ලාස්ටික් මුඩිය තියෙන විදුරු බෝතල් (milk,suger)කොහෙන්ද ගත්තෙ කියන්නකෝ
ඔයාගෙ අදහස් හරි ම විශිෂ්ඨ යි පුතෙ තෙරුවන් සරනයි
ගොඩක් ස්තූතියි ඒ ආදරණීය වචන වලට ❤️🥰♥️
හායි 🤗 අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ. හරිම ලස්සනයි ❤
ගොඩක් ස්තූතියි ඔයාට හැමදාම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා ❤️🥰♥️
Bothal thiyena rag kohenda nangi harima lassani mila kohomada
handy rack page eken akka.2700i🥰
Godak lassenai oyage kitchen eka.ewagema godak piliwalai.oya hadawathinma aderen oya katha karana wachana walata Api oyata godak godakkkkk aderai..thawa hoda dewal karanna wasenawa labenna oni.matath hoda adehas labuna oyge vi ekan.aye ik manata hoda deyak genna.mama balan innawa.bs.❤❤❤❤❤❤✋
godak sthuthi oyata me adaraniya adahas walata ....adarei godak theruwan saranai 🥰❤️🙏
Ane akke oya shelf gaththa thama nomb eka dennko
akka ara bottles plastic ewada. lassanai piliwelai menika. budusaranai. ❤❤❤❤❤❤
spises bottle nam plastic sini piti ewa widuru nanga.. thank you e adarniya wachna tika mata loku shaktiyak ❤️🥰❤️
ලස්සන පෙනුමක් ඇවිත් කිචන් එකට.. වටින ව්ලොග් එකක්.. ස්තූතියි ඩියර් share කරාට..❤❤
thank you so much dr❤😊❤
Aththatama harima lassanai piliwelai. Oyage motivation speech 1 godak watinawa. Matath mage kitchen 1 hadaganna ona kiyala. Thank you. Pantry top 1 yata thiyena curtain 1 set kare kohomada kiyanna puluwanda.
ane thank you so much e adarniya wachana mata loku shaktiyak... curtain eka dala toyana widoha gdk aya ahala tiyna nisa ilaga vlog eken mn e gana wisthara krnwa dr ❤️🥰
Hama ghaniyakagema sihinya lassan kitchenekek oya eka udakaragathata subapathenwa nangi
godak sthuthi e adaraniya wachana walata ❤️🥰
Very useful vlog ❤❤❤.... thanks dear..🥰
thank you so much ❤️🥰
Lassanai nangi.piliwelai.mata ara wall eke karala thiyena decaration wala 4s danna puluwanda?tea &coffee ekai cuting bord ekata udin thiyena decorate ekei.
thank you so much akka.mata photos danna puluwan bt meke coment walin danna bah mn hitanne me namin mag fb page ekak tiynwa eken mata msg ekak danwada
facebook.com/profile.php?id=100064872660250
@@HAPPYWIFE-ml5khhi
විශ්ව මාතාවට ස්තූතිවේවා!!❤️❤️🙏🙏. ඔයාටත් ගොඩක් ස්තූතියි❤
thank you so much ❤️🥰
Akki..hari lasanai oyage kitchen..can u say me where you purchased the racks?
@@lakshikamahendran2560 thank you so much nanga...handy rack Facebook page nanga ♥️🥰
Akki veeduru bothal kohenda gaththe gold piyana tyana
ape patte tiyana plastic badu kadekin nanga
Miss oya gattha polkatu hendi shaha radawanyath lunu polkattath kohidha gatthe
eka gatte home made kiyana Facebook page eken dr
Harima lassanai. Oya pantry ekata curtains set kele kohomada dt
e gana gdk aya ahala tiyana nisa mn eka ilaga vlog eken aran enawa❤
හරි ලස්සනයි 👌 පිළිවෙළයි ❤ ඔයාගෙ හස්බන්ඩ්වත් අගය කරනවා 😊
අනේ ගොඩක් ස්තුතියි ඔයාට ඒ ආදරණීය වචන වලට❤❤❤
හරිම ලස්සනයි නංගී .අර් පරිප්පු දමා ඇති කන්ටේනස් ගත්තේ කොහෙන්ද?
Thank you so much akka ❤️♥️kadawatha city centre kiyana shop eken.oya koheda ke shop eke tawa branches tiynawa
Akka oya lebal stiker hadagaththe kohenda
@@Sayashrehen meken balanna nanga 🥰
ruclips.net/video/CtKpi39dcbs/видео.htmlsi=zUEKZ3XqcwxRSMBF
@@HAPPYWIFE-ml5kh tnx ❤️❤️
Nice idea dear.... thank you..❤❤❤❤❤
thank you so much ❤️🥰
Pantry eke yata thiyena curtan eka හයි කරලා තියෙන විදිය පොඩ්ඩක් කියනවද
godak aya e gana ahala tiyana nisa mn eka vlog ehekin pahadili krannam dr ❤️🥰
මගෙ කිචන් එක තාම හදනවා අනේ මම ආසම හීනයක් තමයි ලස්සන කිචන් එකක් .. ගොඩාක් ලස්සනයි අක්කා ❤❤
oyage hinaya wenuwen mahnis wela wada kranna oyage hinaya lassnata habawei nanga aniwarenma ♥️😍
@@HAPPYWIFE-ml5kh ගොඩාක් ස්තුති අක්කා ආදරෙයි ❤️💜️🌻🌼
ඉතාම ලස්සනයි . Shelf racks වලින් මාරම ලස්සන පෙනුමක් ලැබිලා තියෙනවා. කරුණාකරලා රැක් එකක මිල කියන්න පුලුවන්ද ? ඔයාගෙ ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීම නම් හරිම වටිනවා. ඔයාට ස්තුතියි !
ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️එකක් රු2700යි
@@HAPPYWIFE-ml5kh ඒ ගානට වටිනවා ඔයාට ස්තුතියි .
waw akka niyamai oya lassata kitchen eka hadagena harima asai ❤❤❤ane tawtah me wage lassana vlog aran enna akka😊😊😊
thank you so much nanga ❤️🥰
Harima lassanai dear
thank you so much ❤️🥰
මටත් ආසා හිතුනා...thank you nangi
ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️
Oya bottle gatte kohenda...glass bottle with plastic lid...
ape patte tiyana plastic badu kadekin dr
Aththatama lassni manika..❤❤
thank you so much... ❤️🥰❤️
Woow lassanai...mageth asama heenayakk❤❤❤❤
thank you so much ❤❤
හරිම ලස්සනයි .....👍👍👍💐💐💐💓💓💓
Thank you 👍👍👍🌻🌻🌻🌻🌻❤️❤️❤️
thank you so much ❤️🥰
@@H.d.n.Wasana-lc2bo thank you oyatat ❤️🥰
ලස්සනයි ගොඩක් ......👍👍👍💕💕💕
thank you so much ❤️🥰
Kohamathe oya carbord akete carteen themme plz tell
curtain danme kohomada kiyalada ahanne
Akkiyo oya label tika hada gatha app eka mokadda
mn qwa nter net eken balck label download krla nanga inshot kiyan app eken tama lettrs tika mn kamthi design eken hadagatte
Ane oyage pantry yata kotasa curtain eka dala set karala tiana විදිය kiyanna puluwanda.❤️
gdk aya me gana ahakta tibba nisa idiriyedi vlog ehekin mn e gana pahadili krannam ❤️🥰
🙏 ගොඩක් ස්තුතියි dear..
🌹🌹🌹🌹🌹
thank you so much oyatat ❤️🥰
Lassanai new kichen eka oyage😍 me shelves wala price kohomada oya gatthu size eka mokakda dr
thank you so much dr...mn gatta size eka 40cm.handy rack kiyan page eke balanna size tawa tiyanwa tawa colours tiynwa price tikath dalama tiyanwa eke mn gatta ekanam 2700
Harima lassanai anee , oya kohomada ewa biththiyata gahuwe dear@@HAPPYWIFE-ml5kh
@@prabashinijayalatha eka gahanna puliwan widiyata tama hadala tiyenne ana okkoma eyala ewanwa dr...
@@HAPPYWIFE-ml5kh thanks
Pantry ekata curtains set kele kohomada
gdk aya me gana ahala tiyana nisa mn eka vlog ehekin pahadili krannam dr ❤️🥰
Ane nangi hari lasanai ...ara kadala parippu dala thiyena ewa gathe kohenda kiyanko math hoyanawa ewa
thank you akka....oya koheda...
@@HAPPYWIFE-ml5khgalle
mn gatte kadawatah city centre eken.tawa eke brnches tiynwa
Shelf wala price keyada
2700/-
Kitchen එක හරීම ලස්සනයි නන්ගෝ ❤❤❤
thank you akka❤
හරිම ලස්සනයි අක්කේ...😍😍
thank you so much ❤️🥰♥️
ජෑම් බෝතල් ටිකක් අරගෙන පියන් ටික එකම පාටින් පාට කරල තුනපහ දාන්න ගන්න.තුනපහ ප්ලාස්ටික් බෝතල් වලට දාන්න එපා.ලස්සනයි දැන් kicthen එක
වීදුරු බෝතල් ගන්න තමයි ප්ලෑන කරේ ඒත් බබාලා එක්ක උයනකොට බිදෙන්න පුළුවන් නිසා එයාලා ටිකක් ලොකු වෙනකල් ඉදලම එහෙම කරන්න හිතුවා.ගොඩක් ස්තුතියි ඒ අදහසට ඔයාගෙ ❤️❤️🥰
ලස්සනයි පිලිවෙලයි ❤❤❤
thank you so much ❤️🥰
Ada video ekath wenada wgema lassanai gdk🥰❤️
Mta dngnna dyk tynwa….mn video upload krla tags ehmth dnwa eth views adui
Ehma adu wenne nthuwa views ena widihk oya dnnwda dr? Pddk kynnko dnnwa nm
thank you so much ❤️🥰
Rack eke material monavadha akki
matanam dn mataka na handy rack page ekata msg krla details illa ganna nanga🥰🥰
ඔමිලට් pan එක milk pot එක එහෙම එල්ලලා තියෙන්නේ මොකකද කියනවද තව රැක් එක ගනිපු තැන විස්තර දෙනවද
wall eke hang krala tiyena rack ekak dr e..mmage klin vlog eke me badu ekin eka penwanawa oyata eken adahsak ganna puluwan wei.badu tiyala tiyana rack gatte handy rack eke.pan eka pot ekak ellala tiyena rak eka gatte ape gewal patte tiyana plastic badu kaden
very beautiful kitchen tour❤❤
thank you so much ❤️🥰
රැක් ටික ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන් ද
handy rack kiyana Facebook page eken
Dr me artificial kola wal gaththe kohenda
mewanam mn gatte kadwatha kandy eka paga tiyana gift item tiyana shop ekakin akka.mewa colombo walath tiynwa online genna gannath than tiyanwa
@@HAPPYWIFE-ml5kh tnx nanga
Harrima lassani godark piliwelai ❤❤❤
godak sthuthi oyata ❤️🥰
Good luck. It is a beautiful dream of all ladies. That's true. I appreciate you. ❤
Thank you so much!dr ❤️🥰♥️
අක්කෙ කවුන්ට ටොප් එක යටින් දාලා තියෙන කර්ට්න් එක දැම්මෙ කොහොමද කියන්නකො 🥺
me link eke wisthre tiyanawa nanga.
ruclips.net/video/SsmyCnKzil4/видео.htmlsi=2ScBhK0bt_aaVYuE
@@HAPPYWIFE-ml5kh තෑන්ක් අක්කි❤️🩹
Harima lassanai nanghi ❤❤❤
thank you so much akka ❤❤
Lassana kichen ekak.. meh wall shelf gaththe kohenda? Price eka kiyada
thank you so much ❤️🥰 handy rack kiyna Facebook page eken.mn gatta size eka 2700k une
So beautiful clean organized kitchen
Thank you so much 😊♥️
Macaroni dala tiyena container eka gatte kohenda dr
kadawatha city centre eken
Eke branches wena koheda tiyenne maharagama kottawa piliyandala awata tiyenawada dr
Harima lassanai kitchen eka e wagema mn comments walath dakka nihathamaniwa hamotama reply karala tyenawa keep it up dr
@@hiranyaperera5505siyana city
good life,hello baby kiyala tama brances tiyenne good life ekanam tiyenne thalawathugoda
oya maharagamanm lady jay eke balanna ekath athi dr dn gdk mew akiychen item sell krna shop wala tiynw plastic badu kadawala ehema tiynwa
App dekema link eka dannako dr... hoyaganna bane
app dekama qwe mkd
Iebal desaing hadana app deka
@@IshaniNimsara-e3e dekak na dr ekai inshot kiyana app eka
inshotshare.app
Harima lassanai akke ❤❤❤
thank you so much nanga ❤❤
Rack gathe kohen da
@@sumedharathnasekara9520 handy rack page eken 🥰
මේ වෝල් රැක්ස් ගත්තේ කොහෙන්ද?
handy rack Facebook page eken dr
@@HAPPYWIFE-ml5kh thanks
Rack tika gaththe kohenda.kiyada
handy rack kiyana Facebook page eken.eke tawa colours toynwa size waraga tiynwa mn gatte 40cm 2700k una ekak
lunu ekay hady radawanayai kohenda gaththe
home made kiyana Facebook page eken
Rack 4 kohenda gaththe
handy rack eken facebook page ekak
Hedi radawanawa gaththe kohenda
home made Facebook page eken
Beautiful
thank you so much ❤️🥰
Hari ලස්සනයි ❤
thank you so much ❤️🥰
Lassanai dr....
thank you so much ❤❤❤
Good work
thank you ❤️ 🥰
❤❤❤❤
❤️❤️❤️
Bottle gaththe kohenda
ganemulla pare plastic badu kaden dr ❤️
Very beautiful 👍😍❤️❤️❤️
thank you so much ❤️🥰♥️
Lassanai akki❤
thank you so much ❤️🥰
Wow❤❤❤😊
thank you so much ❤️🥰
Lassanai nanga❤❤❤❤
thank you so much ❤️🥰
ඔයා ෂෝක් ....මැණික් කැට...මිළත් කියනවා
ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰
නන්ගී carpet ගත්තේ කොහෙන්ද
kiribathgoda laksala eken akka
හරිම ලස්සන සරල සහ practical pantry ekak.
godak sthuthi e adaraniya wachana walata ❤❤
Handy rack එකේ ෆෝන් නම්බර් එක ඔයා මට එව්වෙ නෑනේ අනේ මට ඒක එවනවද
man danmane
070 4004777
Thank you very much nangi❤
Me rak kohenda gaththe
handy rack eken ❤
handy rack face book page eken
හැදි රදවනය කොහෙන්ද dr ගත්තේ?
HomeMade kiyana Facebook page eken
හුනන්ගේ වදේට මොකද කරන්නේ අක්කා..
@@ImashaMadushani-r6d මගේ ව්ලොග් එකක් තියනවා බලන්න නංගා ඒක 🥰♥️
@@HAPPYWIFE-ml5kh බොහෝම ස්තුතියි අක්කා ...තව දෙයක් දැන ගන්න ඕන අක්කා අපේ ගෙදරට එන්නේ කිවුල් වතුර ඒ නිසා පැන්ට්රි ටයිල් එකේ කිවුල් බැදිලා ඒකට මොකද කරන්නේ අක්කා ...
නංගී මේ වීදුරු බෝතල් ගට්ටෙ කොහෙන්ද
ewanam gatte akka kadawatha ganemulla pare tiyana plastik badu kaden ...oya e kittuwada mn hithanne mewa e wage kadawala athi kiyla
Ganemulla pare mul hariyema dakunu paththe tyena kadeda???
Lebal hadapu widiha podi video ekak danna
man idiri video ehekin aran ennam ♥️🥰
💜️💜️💜️
❤❤❤
Simple wagema clean
Live plant ekakuth thiyagnna thawath lassana wei.lee walin hadapu podi tray ekaka oil bottle eka thiyagnna puluwan oyata❤
live plant tikak tiyanwa e tikata pot tikak gannakan inne.lee tray eke adahsa niyamai thank you ♥️❤️🥰
දුව ඔයා ගෙ වැඩ පිලිවෙලට මම ගොඩක් ආස කෙනෙක් දරුවන් සමග කටයුතු කරන අයුරු දුටු විට මගෙ අතතය සිහිපත් වෙන වාඔයා හරිම ආදර්ශමත් දිරිය කාන්තාවන් සුභ පතනවා ඔබ පවුලේ සියලූම දෙනාටම ස්තුතියි බුදු සරනයි
අනේ...ගොඩක් ස්තූතියි ඔබතුමියට ඒ වටිනා ආදරණීය අදහස් වලට❤️🥰♥️
❤
❤️🥰
ඒ....... අපේ කුස්සියත් ඒ වගේමයි....
ane ...ehemada 🥰
Ane mmt oi wage gdk heena dakinwa.manasin target ekata yanawa.e wenuwen puluwan taram itirit karanawa.....eth husbunge help ekak labennema naha..ape ge hadaddi wuna athapasu weemak nisa kitchen eke bitti wala pahala kotas walin gdk wAli halenawa....ekata monahari karamu cupboard na nisa laali tikak dala ganimu kiwat kanata gannet na...mata taniyama kara ganna mul wennat ba..mm itiri kara gat sallit tiyenawa tikak😢😢
oya ehema hitanna epa dr...oyage husbandge monawahari hoda gathigunayak athine oya e gana hithala eyata sthuthi kranna eyawa warnana kranna.ehema krala balannako aniwarenma eya ouata help krai...eyage tiyaa eka hoda deyak hari oya agaya kranna ♥️❤️
Lassanai rack eka
thank you so much ❤️🥰
❤️❤️
Ara rack eka kohomadha fix Kara ganne❓
@@mohammedfareen2467 mn eka idiri vlog ehekin oahadili krannam dr
Thanx sister❤️
හෝදන්න ප්රශ්නයක් නැද්ද ස්පයිසස් බොට්ල් වල ස්ටිකර්ස්
wash krnakota tikak itin parissamin kranna one .laminateing ekak tiyana nisa ehema ekaparatama diya wenne na ikmnin wash krla welagattama hari dr