yaluwa me song tikath dannako.. pemlowa nindedi.. nilwan muhudu theere.. ratakin aha egile.. pave giyawe lande maa obe.. me wage lassana hoda fast song tikak danna.. math hemadama balanawa new song akak ankam.. new music walata voice aka cut karala danna puluwan neda.. good luck.... yaluuu..
කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ...
රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොයි ගියාදෝ...
දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ...
ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ...
දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ...
machan,niyamai ube wadanam mama hamadama,baln,innawa,uba song ekaka danakan ..... machan chamra weerasinhge .. sadata sada eliyata ... and උස්සන්ගොඩ gadu mudunata dannko ... plzz .. තෙරුවන් සරණයි
"පාවී ගියාවේ ලදේ මා ඔබේ" සිංදුවත් කරන්නකො. අපි ඔක්කොටම නටන්න පුලුවං. ටැන්කූ
VERY BEAUTIFUL. Thanks.
supiri wadak meka...all the best.
🎉❤
Please make a karaoke for " La sanda eliye saduta hora".
මේ සිංදුව තව ටිකත් ස්පීඩ් වෙන්න ඕන
tampo
Great thanks
Niyamai...👉👉
mekanam patta bro...ela.
Good..
Super ...Thanks
can you make music for poul fernando, nihal nelson lalith ponnamperuma and dayarathna ranathunga songs please
2023 කවුද...කියන්නේ....👍♥️
very nice songs
niyami.....
superrrr!!
Ft
❤️❤️
වක්කඩ ලග සින්දුව දාන්න...පුළුවන් ද
හැකි ඉක්මනින් හදල upload කරන්නම්.
Thanks
❤
yaluwa me song tikath dannako.. pemlowa nindedi.. nilwan muhudu theere.. ratakin aha egile.. pave giyawe lande maa obe.. me wage lassana hoda fast song tikak danna.. math hemadama balanawa new song akak ankam.. new music walata voice aka cut karala danna puluwan neda.. good luck.... yaluuu..
❤❤