Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රණවිරු උදයමහතාටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍👍✌️💪💐🇱🇰🙏
පළමුවත් රට දෙවනුවත් රට උදාර චේතනාවෙන් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 ඔබ දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏@@DilaniDilrukshi-xg3tf
බිහිසුණු දෙමළ කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීමට පෙරමුණ ගත් රාජ්‍ය නායකත්වයට මෙන්ම සියළුම රණවිරුවන්ට සදා ජය♥♥♥
හැබැයි මයිනාට ගරුත්වය දෙන්න පුළුවන් යුද්ධය ඉවර කරලා නිහඬව ගෙදර ගියා නම්,ඒත් ඌ එහෙම කලේ නැහැ නෙ,,ඒ නිසා යුධ හමුදාව විතරක් ගරු කරමු,.....රට කාපු මයිනාට අපාය සුව පතමු,..
❤
ලයික් කමට් ඉල්ලා අබරුන්නැති එකම චැනල් එක ආදරෙයි සංජීව මල්ලි
Ekenma ow eka sahathika aththa.
Ekenma aththa
සබ් ලක්ශයක් වෙන්නත් කලින් ඉඳලා මාත් මේකේ දාපු ඔක්කොම වීඩියෝ බැලුවා.එක තැනක වත් ලයික් කොමෙන්ටු සබ් ඉල්ලුවෙ නෑ .ඔටෝ ෆෝම් ❤❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
සියලු රණවිරුවන්ට තෙරුවන් සරනයි!!!!
මිහිපිට දෙවිවරු 🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️ බුදුසරණයි
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
හිරු තෙද මෙන් ලොව වැජබේවා ...!අපහැමටම නව අරුතක් වේවා ...!ජය ජය ජය වේවා!වෙනසට ජයවේවා...!👍🙏🙏🙏🙏🙏🙏
නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා උදය සොයුරේ!යුධ බිය සහමුලින් ඉවත් කෙරූ ලක්බිමේ මේ උදාර රණ සොයුරන් අමතකව යන වර්තමානයේ ඔවුන්ව වෙනස් අයුරින් අපවෙත මතකයට නංවන සංජීව සොයුරේ ඔබට සදා ජයවේවා!🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏
ඔබතුමන්ගේ වීරත්වය වෙනුවෙන් අපි ණයගැතියි , නිරෝගි සුව අත්වේවා , තෙරුවන් සරණයි
❤❤❤
යුධ පුවත් ක්ෂණයෙන් ලබා දෙන ඔබට ස්තුතියි.ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
මේ උදාර විරුවන් ජීවිතය පරදුවට තබා රැක ගත් මේ පින්බිමේ උතුරු නැගෙනහිර ට අද නරුම පාලකයො උදා කරලා තියෙන දේ හරිම දුකයි ..තුණුරුවන් සරණයි සර් ඔබතුමන්ලා කල ඒ මහා කැපකිරීමට අප සදා ණය ගැතියි 🥰🙏
තවත් sf වැඩ්ඩෙක් 💪ජයවේවා 👍ආඩම්බරයි සහෝදරයා
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මියගිය .අපේ සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිත .ජීවත්ව සිටින සියලු දෙනාට බුදු සරණයි .❤🙏❄️
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
පිළිවෙලකට සහ ඉතා ලස්සනට කරන වැඩසටහනක්.❤🙏
ලස්සනට කතාව කියනවා. වතුර බෝතලේ ලෑස්ති කරගන්න එකේ ඉදන්ම කතාව කියනවා පැහැදිලිව. අහගෙන ඉන්න ආසයි.සමහර අය ඔහොම පැහැදිලිව කතාව කියන් නෑ.
උදය අයියා ❤ මගේ ගමේ ළගම නෑදෑයෙක් 🎉 දීර්ගායු 🙏
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
ඇත්තට තමන්ගෙ ජිවිතය ගැනවත් නොහිතා අපි ගැන හිතලා යුද්ද කරපු මෙයාලා දෙවිවරු❤🙏🙏
ජයවේවා ජාතියේ වීරයන්ට බුදු සරණයි ✌✌✌💪💪💪💪👌👌👌❤️❤️❤️
මේ අය විදලා තියෙන දුක සමානය කෙනෙකුට හිතාගන්වත් බැහැ . අපේ ඇස් වලටත් කදුලු එනවා අහගෙන ඉන්නකොට , සියලු නිර්වියාජ අවංක විරැවන්ට ලංකීය අපගේ උත්තමාචාරය ☠️☠️☠️🤝🙏💀🙏💀🙏
අදත් දැන්ම ගමන්ම බලන මම 😊
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤🙏🙏🙏
දයාබර වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..සංජීව මල්ලි ඔබටත් ස්තුතියි
කමෙන්ට් නොදැම්මට දාපු ගමන්ම බලනව ❤️
උදය අයියා ❤️❤️❤️ ගමේ සහෝදරයා ❤❤
ජය සියලු රණවිරුවන්ට
2006,2007 වර්ෂ වලදී මුද්‍රිත මාද්‍ය හැඩ කල ඒ නලුවා SF RSMසාගර රණසිංහ සර් කවදද වැඩසටහනට ගෙන්නන්නේ.සංජීව මහත්මයා.????????????????????💪
RSM ranasinghe Lankwe ne kiyla tamai hamoma kiynne haiti wala inne ❤
බුදුසරණයි ඔබ තිමට 🙏🙏🙏🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Thank you for your service sir
මැයි 18 වෙනිදටත් රණවිරුවන් ගැන විශේෂ වැඩසටහනක් කරන්නකො ❤
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
නය ගැතියි අපි සියලුම රන විරැවන්ට අාදරෙයි හැමදාම
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.බෙදුම්වාදී ජාතිවාදී දේශ පාලුවෝ චන්දෙන් ගෙදර යවමු.ඩයස්පෝරාවෙන් මවු බිම රැක ගමු.
Ela සංජීව අයියා ❤❤❤adarei සියලුම ranawiruwantath ayiye puluwannam Ak ge ekak hari කොඩිතුවක්කු සර්ගෙ එකක් hari denna.....bs
මෙවන් ඉතිහාසයේ සැඟව ගිය යුද්ධයේ තොරතුරුද මෙවන් විරුවන්ට ගෙන එන වනසට ස්තුතියි
semadamah.adarei.siyalumaranaviruwant.budu.saranai.devipihitai❤❤❤❤
සුපිරි නීර්භීත වීරයො
තෙරුවන් සරණයි....
සුපිරි වැඩ්ඩෙක් ....🙏🙏🙏👍
Hat off sir really proud of you ❤❤
තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏 ජයවේවා ...✌✌✌
දීර්ඝායුශ ලැබේවා ඔබට විරයානනි ❤️❤️🙏🙏
උන්ගේ රෙකී සෙට් එකට ගහපු එකනම් පිස්සුවක් ආදරෙයි සංජීව අයියේ ඔබට දීර්ගායුශ ලැබේවා විරුවනි සංජීව අයියේ ඔයාටත් දීර්ගායුශ පතනවා ආදරෙයි වනැස ☠️🙏
දිර්ගායුෂ ලැබෙවා ඔබලා දෙදෙනාටම ....❤❤❤
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
අපේ එඩි අයියගේ ට්‍රැකර් අයියගේ තව විඩියෝ ටිකක් කරන්නකො සංජිව අයියේ..ඒ වගේම අනිත් පුලුවන් හැමෝගෙමත්❤️💪
දාපු ගමන් ඔන්න බැලුවා
Patan gatha kale indan video balanne supiri wdasatahana kerana widiha saha obage e kapawima...obata thawath shakthiya dairya labewa..❤❤
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !!..
🙏🙏🙏❤ අපේ විරුවන්ට සදාකල් නය ගැති බුදුසරනයි
මෙ විඩියො එක 9450ක් බලලා ලයික් 1000ක් වත් නැ කමෙන්ට් 200ක් නැ යකො බලන එකා එක ලයික් එක ගානෙ දපල්ලාකො සංජිව අයියාටත් සතුටු හිතෙයි
Real heros ❤
බුදු සරණයි viruvananee
Ape game ranawiruwek.theruwan saranayi sir.
වණැස ටී.වී. = යක්කුන්ගේ අඩවිය ☠☠💪💪
වීඩියෝ එක දැම්ම ගමන් ආව ආදරෙයි❤❤
anee ape peththe😍😍😍
SF උදය ❤️👍✌
බුදුසරණයි 💕💕💕💕💕💕💕💕
Budusaranai 🎉🎉
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
Math Dan balana gaman.😊siyaluma ranaviruwanta budusaranai
නියමයි 👍👍👍❤️❤️❤️
Budusaranai
ජය වේවා අයියේ
Super 👌 👍 ❤❤❤
සුපිරි චරිත ❤
Aiye කැස්ට්‍රෝ ge thawa ekak one🥲🥲
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤❤
Nihathamani manussayek.harima asawrn ahagena hitiye ❤️
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි වනැස 🫶🫶🫶
Theruwan saranay ude ayya ude ayya ape ayya kenek game kageth hitha dinagena gamata godak sewaya karana harima nihathamani ayya kenek oyagana godak adambaray ayye niduk nirogi diragausa labewa 🙏🙏🙏
❤❤❤❤ thanks Mr sanjeewa
Budusaranaii
කොඩී එක්ක වීඩියෝ එකක් ඕනෑ.....
Adarei aiyee..sajeewa aiya oyata godak pin me ayawa hadunwala denawada..❤❤❤❤
මුල intro එක පොඩ්ඩක් කොට කරමු. වීඩියෝ එකේ කුතුහලය අඩු වෙනව ටිකක් ඒකෙන්.. නියමයි ❤ජය
Niyamayi
Ado සංජීව ❤
උදය පමනයි කතා කරන්නෙ ඇයි සංජිව කතා නැත්තෙ ජයවේවා රනවිරුවොන්ට
ඒ කදුලු වැටුනේ රට වෙනුවෙන් කරපු කප්පරක් කැපකිරීම් නිසාවෙන් ,💖💖,, යුද්ධය අවසානයත් සමග වැලලී යන්න තිබුනා මේ විරුවන්ගේ අපිරිමිත කැපකිරීම් වනැස මේ සත්කාරය නොකරන්න .💖💖
මීනු ගෙ එකක් දෙන්න බැරි ද..ඉක්මනින් ...❤❤ වනැස 👌..
Super
May 18 වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඕන 🥺🥺
Ratata naya nathi devivaru....budusaranai
බුදු සරණයි 🙏❤️
Supiri wanesa and hero s ❤❤
Respect sire❤
Sanjewa sarta pinsedda wanwa ma walila yana atithaya nawatha apa samadanatma dangana salaswanawata mama kuwat kanti
Adarei wanesa🥰🥰🥰🥰
Waddek supiri
උබලා අයියේ ලේ හලලා ජීවිත පූජා කරලා දහඩියෙන් මහන්සියෙන් රැක ගත්ත මව් බිම වර්තමාන පිම්පියා සහ සෙට් එක පිටරැටියන්ට විකුණනවා එකින් එක! 😢
රණවිරු උදයමහතාටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍👍✌️💪💐🇱🇰🙏
පළමුවත් රට දෙවනුවත් රට උදාර චේතනාවෙන් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 ඔබ දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏@@DilaniDilrukshi-xg3tf
බිහිසුණු දෙමළ කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීමට පෙරමුණ ගත් රාජ්‍ය නායකත්වයට මෙන්ම සියළුම රණවිරුවන්ට සදා ජය♥♥♥
හැබැයි මයිනාට ගරුත්වය දෙන්න පුළුවන් යුද්ධය ඉවර කරලා නිහඬව ගෙදර ගියා නම්,ඒත් ඌ එහෙම කලේ නැහැ නෙ,,ඒ නිසා යුධ හමුදාව විතරක් ගරු කරමු,.....
රට කාපු මයිනාට අපාය සුව පතමු,..
❤
ලයික් කමට් ඉල්ලා අබරුන්නැති එකම චැනල් එක ආදරෙයි සංජීව මල්ලි
Ekenma ow eka sahathika aththa.
Ekenma aththa
සබ් ලක්ශයක් වෙන්නත් කලින් ඉඳලා මාත් මේකේ දාපු ඔක්කොම වීඩියෝ බැලුවා.එක තැනක වත් ලයික් කොමෙන්ටු සබ් ඉල්ලුවෙ නෑ .ඔටෝ ෆෝම් ❤❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
සියලු රණවිරුවන්ට තෙරුවන් සරනයි!!!!
මිහිපිට දෙවිවරු 🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️ බුදුසරණයි
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
හිරු තෙද මෙන් ලොව වැජබේවා ...!
අපහැමටම නව අරුතක් වේවා ...!
ජය ජය ජය වේවා!
වෙනසට ජයවේවා...!👍🙏🙏🙏🙏🙏🙏
නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා උදය සොයුරේ!යුධ බිය සහමුලින් ඉවත් කෙරූ ලක්බිමේ මේ උදාර රණ සොයුරන් අමතකව යන වර්තමානයේ ඔවුන්ව වෙනස් අයුරින් අපවෙත මතකයට නංවන සංජීව සොයුරේ ඔබට සදා ජයවේවා!🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏
ඔබතුමන්ගේ වීරත්වය වෙනුවෙන් අපි ණයගැතියි , නිරෝගි සුව අත්වේවා , තෙරුවන් සරණයි
❤❤❤
යුධ පුවත් ක්ෂණයෙන් ලබා දෙන ඔබට ස්තුතියි.
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
මේ උදාර විරුවන් ජීවිතය පරදුවට තබා රැක ගත් මේ පින්බිමේ උතුරු නැගෙනහිර ට අද නරුම පාලකයො උදා කරලා තියෙන දේ හරිම දුකයි ..
තුණුරුවන් සරණයි සර් ඔබතුමන්ලා කල ඒ මහා කැපකිරීමට අප සදා ණය ගැතියි 🥰🙏
තවත් sf වැඩ්ඩෙක් 💪ජයවේවා 👍ආඩම්බරයි සහෝදරයා
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මියගිය .අපේ සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිත .ජීවත්ව සිටින සියලු දෙනාට බුදු සරණයි .❤🙏❄️
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
පිළිවෙලකට සහ ඉතා ලස්සනට කරන වැඩසටහනක්.❤🙏
ලස්සනට කතාව කියනවා. වතුර බෝතලේ ලෑස්ති කරගන්න එකේ ඉදන්ම කතාව කියනවා පැහැදිලිව. අහගෙන ඉන්න ආසයි.සමහර අය ඔහොම පැහැදිලිව කතාව කියන් නෑ.
උදය අයියා ❤ මගේ ගමේ ළගම නෑදෑයෙක් 🎉 දීර්ගායු 🙏
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
ඇත්තට තමන්ගෙ ජිවිතය ගැනවත් නොහිතා අපි ගැන හිතලා යුද්ද කරපු මෙයාලා දෙවිවරු❤🙏🙏
ජයවේවා ජාතියේ වීරයන්ට බුදු සරණයි ✌✌✌💪💪💪💪👌👌👌❤️❤️❤️
මේ අය විදලා තියෙන දුක සමානය කෙනෙකුට හිතාගන්වත් බැහැ . අපේ ඇස් වලටත් කදුලු එනවා අහගෙන ඉන්නකොට ,
සියලු නිර්වියාජ අවංක විරැවන්ට ලංකීය අපගේ උත්තමාචාරය ☠️☠️☠️🤝
🙏💀🙏💀🙏
අදත් දැන්ම ගමන්ම බලන මම 😊
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤🙏🙏🙏
දයාබර වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..සංජීව මල්ලි ඔබටත් ස්තුතියි
කමෙන්ට් නොදැම්මට දාපු ගමන්ම බලනව ❤️
උදය අයියා ❤️❤️❤️ ගමේ සහෝදරයා ❤❤
ජය සියලු රණවිරුවන්ට
2006,2007 වර්ෂ වලදී මුද්‍රිත මාද්‍ය හැඩ කල ඒ නලුවා SF RSMසාගර රණසිංහ සර් කවදද වැඩසටහනට ගෙන්නන්නේ.සංජීව මහත්මයා.????????????????????💪
RSM ranasinghe Lankwe ne kiyla tamai hamoma kiynne haiti wala inne ❤
බුදුසරණයි ඔබ තිමට 🙏🙏🙏🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Thank you for your service sir
මැයි 18 වෙනිදටත් රණවිරුවන් ගැන විශේෂ වැඩසටහනක් කරන්නකො ❤
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
නය ගැතියි අපි සියලුම රන විරැවන්ට අාදරෙයි හැමදාම
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
බෙදුම්වාදී ජාතිවාදී දේශ පාලුවෝ චන්දෙන් ගෙදර යවමු.
ඩයස්පෝරාවෙන් මවු බිම රැක ගමු.
Ela සංජීව අයියා ❤❤❤adarei සියලුම ranawiruwantath ayiye puluwannam Ak ge ekak hari කොඩිතුවක්කු සර්ගෙ එකක් hari denna.....bs
මෙවන් ඉතිහාසයේ සැඟව ගිය යුද්ධයේ තොරතුරුද මෙවන් විරුවන්ට ගෙන එන වනසට ස්තුතියි
semadamah.adarei.siyaluma
ranaviruwant.budu.saranai.devipihitai❤❤❤❤
සුපිරි නීර්භීත වීරයො
තෙරුවන් සරණයි....
සුපිරි වැඩ්ඩෙක් ....
🙏🙏🙏👍