Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදූ !!! නිවන් දකින්නට නම් මෛත්‍රී බුදුන් වහන්සේ මෙලොව පහළ වනතෙක් පින් දහම් කරමින් බලා සිටිය යුතුයයි කිවූ බණ අසමින් සිටි යුගයක ඒ වැසී තිබූ නිවන් මග හෙලිපෙහෙලි කරදී නිවන් පූර්ණය පිනිස තථාගත සද්ධර්මය දේශනා කල අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!!මේ ලද අති දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනය ලබාගෙන අමා නිවනින් සසර දුක නිමා කරගන්නට මේ වනවිට පින් පිරී ඇති සියලු දෙනාටම මෙම උතුම් සද්ධර්මය අසන්නට සිත් පහළ වේවා !!!🌸🙏🌸🙏🌸🙏🌸
මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵල යෙන් නිදුක් වෙත්වා!සකෘදාගාමී ඵල යෙන් නිරෝගී වෙත්වා !අනාගාමී ඵල යෙන් සුවපත් වෙත්වා !අරිහත් ඵල යෙන් දුකින් මිදෙත්වා!නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා ...!!!මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා !!!!!
සාදු සාදු සාදු..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!
Utharithara suwamin wahanseta mage utharithara namaskaraya wewa!!!
Sadu sadu sadu
Sadu 🌸 sadu 🌸 sadu 🌸
Mohothak Mohothak gaane nivi nivi yanava ape loku hamuduruvane..... 🙏🙏🙏
Itha gamburu dahama. Sadu...sadu...
mage hitha nivna hamuduruvane
සාදූ සාදූ සාදූ
Mm ලංකාවේ ඉදලාth ඔබවහන්සේ gen bana padhyak ahanna bari unane
සාධු!! සාධු!!! සාධු!!!!! අනේ ඔබ වහන්සෙ ජීවමානව සිටි කාලයේ මට ඔබ වහන්සෙ දෑක ගන්න තිබුනා නම්.. ලෝකයෙ බොහෝ ඈත කෙලවරක සිට බුදු දහමෙ ඉගෑන්වීම් සොයා ගෙන යනකොට ඔබ වහන්සෙ ගෙ වෙබ් පිටුව හමු උනේ මගෙ වාසනාවකට අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේ ට නිවන් සුව ලෑබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!.
Sunil Kandearachchi මේ ස්වාමීන් වහන්සේ නිවන් පූර්ණ කර පිරිනිවන්පා අැති බවයි අසා තියෙන්නේ ..
අපේ පිනට මෙලොව පහළ වූ අනුබුදු හිමියන් වැසී තිබුන නිවන් මග හෙලිපෙහෙලි කරදී පිරිනිවනට වැඩි සේක. මේ ලද අති දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනය ගෙන දුක්ඛිත සංසාර දුකින් සදහටම නිදහස් වෙමු .🙏🌸🙏🌸🙏🌸
වහරක Web පිටු සහ TV මගින් උන්වහන්සේගේ දහම අසා අවබෝධ කරගන්න. හෙළ බොදු පියුම සඟරාව බලන්න. නිවනම වේවා. සාදු සාදු සාදු
🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼
🙏🏼🙏🏼🙏🏼
🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹
අප්‍රමාණ වූ මේ මනුෂ්‍යයින්ට දුකින් මිදීමටපූර්ණ වූ එකම සත්‍යය වනනිවන් මග විවෘත කරදුන් ඔබ වැනි උත්තමයෙකු නොවන්නට තව කල්ප කීයක් අදුරේ ඉන්නට වෙයිද ?මේ සසර කෙලවර කල ඔබට ඒ අප්‍රමාණ පිනම හේතුවූවා නොඅනුමානයි. සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
🙏🙏🙏🌹🌹🙏
සාධු සාධු සාධු
daham atuwawa
වහරක අභයරතනාලංකාර තෙරුන්වහන්සේ විසින් දේශිත දහම් මෙතැනින් පරිශීලනය කළහැකියි:www.waharaka.com
සාදු සාදු සාදූ !!! නිවන් දකින්නට නම් මෛත්‍රී බුදුන් වහන්සේ මෙලොව පහළ වනතෙක් පින් දහම් කරමින් බලා සිටිය යුතුයයි කිවූ බණ අසමින් සිටි යුගයක ඒ වැසී තිබූ නිවන් මග හෙලිපෙහෙලි කරදී නිවන් පූර්ණය පිනිස තථාගත සද්ධර්මය දේශනා කල අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!!
මේ ලද අති දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනය ලබාගෙන අමා නිවනින් සසර දුක නිමා කරගන්නට මේ වනවිට පින් පිරී ඇති සියලු දෙනාටම මෙම උතුම් සද්ධර්මය අසන්නට සිත් පහළ වේවා !!!
🌸🙏🌸🙏🌸🙏🌸
මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵල යෙන් නිදුක් වෙත්වා!
සකෘදාගාමී ඵල යෙන් නිරෝගී වෙත්වා !
අනාගාමී ඵල යෙන් සුවපත් වෙත්වා !
අරිහත් ඵල යෙන් දුකින් මිදෙත්වා!
නිබ්බාන පරම සුවයෙන්
සුඛිත තර වෙත්වා ...!!!
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන්
සුඛිත තර වෙත්වා !!!!!
සාදු සාදු සාදු..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!
Utharithara suwamin wahanseta mage utharithara namaskaraya wewa!!!
Sadu sadu sadu
Sadu 🌸 sadu 🌸 sadu 🌸
Mohothak Mohothak gaane nivi nivi yanava ape loku hamuduruvane..... 🙏🙏🙏
Itha gamburu dahama. Sadu...sadu...
mage hitha nivna hamuduruvane
සාදූ සාදූ සාදූ
Mm ලංකාවේ ඉදලාth ඔබවහන්සේ gen bana padhyak ahanna bari unane
සාධු!! සාධු!!! සාධු!!!!! අනේ ඔබ වහන්සෙ ජීවමානව සිටි කාලයේ මට ඔබ වහන්සෙ දෑක ගන්න තිබුනා නම්.. ලෝකයෙ බොහෝ ඈත කෙලවරක සිට බුදු දහමෙ ඉගෑන්වීම් සොයා ගෙන යනකොට ඔබ වහන්සෙ ගෙ වෙබ් පිටුව හමු උනේ මගෙ වාසනාවකට අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේ ට නිවන් සුව ලෑබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!.
Sunil Kandearachchi මේ ස්වාමීන් වහන්සේ නිවන් පූර්ණ කර පිරිනිවන්පා අැති බවයි අසා තියෙන්නේ ..
අපේ පිනට මෙලොව පහළ වූ අනුබුදු හිමියන් වැසී තිබුන නිවන් මග හෙලිපෙහෙලි කරදී පිරිනිවනට වැඩි සේක. මේ ලද අති දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනය ගෙන දුක්ඛිත සංසාර දුකින් සදහටම නිදහස් වෙමු .
🙏🌸🙏🌸🙏🌸
වහරක Web පිටු සහ TV මගින් උන්වහන්සේගේ දහම අසා අවබෝධ කරගන්න. හෙළ බොදු පියුම සඟරාව බලන්න. නිවනම වේවා. සාදු සාදු සාදු
🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼
🙏🏼🙏🏼🙏🏼
🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹
අප්‍රමාණ වූ මේ මනුෂ්‍යයින්ට දුකින් මිදීමට
පූර්ණ වූ එකම සත්‍යය වන
නිවන් මග
විවෘත කරදුන්
ඔබ වැනි
උත්තමයෙකු නොවන්නට
තව කල්ප කීයක්
අදුරේ ඉන්නට වෙයිද ?
මේ සසර කෙලවර කල ඔබට
ඒ අප්‍රමාණ පිනම
හේතුවූවා නොඅනුමානයි.
සාදූ සාදූ සාදූ
සාදූ සාදූ සාදූ
සාදූ සාදූ සාදූ
🙏🙏🙏🌹🌹🙏
සාධු සාධු සාධු
daham atuwawa
වහරක අභයරතනාලංකාර තෙරුන්වහන්සේ විසින් දේශිත දහම් මෙතැනින් පරිශීලනය කළහැකියි:
www.waharaka.com