රුවන්වැලි මහා සෑය වන්දනා ගාථාව | Ruwanwali Maha Seya Wandana Gatha | Sadaham Thilina

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 733

  • @dineshmaduranga4044
    @dineshmaduranga4044 4 месяца назад +54

    නිදුක් නිරෝගී වාසනාවන්ත සියලු අග පසගයෙන් පිරි..දරු පැටියෙක් ප්‍රාර්ථනා කරන හැම අම්මා කෙනෙක්ටම ඒ ප්‍රාර්ථනා ව ඉස්ට වේවා......ඒ වගේම මගේ කුසේ වැඩෙන දරුවාත් සියලු අග පසගයෙන් පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේන්න කියලා ප්‍රාර්ථනා කරන්න ..😍🙏

  • @induhepola45
    @induhepola45 5 месяцев назад +28

    ද්‍රෝණයක් ධාතුන් වැඩසිටින්නා වූ රුවන්වැලි මහසෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 7 месяцев назад +24

    අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දොවනයක් මුණි දාතුන් වහන්සේලගේ පිහිටෙන් සත්‍යානු බලයෙන් මගේ අම්මගේ සියළුම රෝග සුවපත් වේවා සාදු සාදු sadu🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga Год назад +70

    සාදු සාදු සාදු
    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින
    උතුම් රුවන්වැලි මහා සෑ රජාණනි
    මගේ නමස්කාරය වේවා
    සිය දහස් වාරයක් 🙏🙏🙏
    කොටිප් ප්‍රකෝටි වාරයක් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මා මෙන්ම මගේ දරුවන්ගේද ජිවිත පුජා කරමි මේ සසර ගමනින් එතෙර වන්නට
    මටද මගේ දරුවන්ටද උතුම් ධර්මව බෝදයම ලැබේවා 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  Год назад +5

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @komari3067
      @komari3067 7 месяцев назад +1

      සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමෝ බුද්ධාය!!! දෝනයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අති උතුම් රුවන්වැලි සෑ රඡානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @LaylaAaa-c7j
      @LaylaAaa-c7j 2 месяца назад +1

      🙏🙏🙏🙏🙏🌺🌺🌺⚘️⚘️⚘️🪷🪷🪷🪷🙏🙏🙏🙏

    • @SmntySmn
      @SmntySmn Месяц назад

  • @AravindaSandruwan
    @AravindaSandruwan 9 дней назад +2

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගෙ ශරීරයෙ පවතින සියලු ස්නායු රොග සුව වෙවා මගෙ ශරීරයෙ පවතින සියලු රොග සුව වෙවා

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 3 месяца назад +16

    සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi8365 11 месяцев назад +27

    මාගේ නමස්කාර ය උතුම් ස්වර්නමාලී මහ සෑ රදුන් ට .......

  • @kasunsrinath4321
    @kasunsrinath4321 7 месяцев назад +29

    සාදු සාදු සාදු උතුම් බාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සියළුම සතුන් ලොව නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 8 месяцев назад +18

    උතුම් වූ ස්වර්ණමාලි සෑ රජුන්ගේ පිහිට ලැබේවා සියළුම දෙනාට

  • @vindy11712
    @vindy11712 2 месяца назад +3

    උතුම් රුවන්වැලි මහ සෑ රජාණනි මාගේ නමස්කාරය වේවා!! මගේ ජීවිතයම පූජා කරමි 🙏

  • @Seta0-p9m
    @Seta0-p9m 7 месяцев назад +15

    මෙ ගාථා රත්නයෙ බලයෙන් මාගෙ ලෙඩ රෝග දුරැ වෙිවා සියලු සත්වයො සුවපතු වෙිවා🙏🙏🙏

  • @HerathMudiyanselageRuwanChandr
    @HerathMudiyanselageRuwanChandr Месяц назад +3

    රත්නමාලී ගාථා රත්නය ආනුභායෙන් මා හටත් මාගේ පවුලේ අයටත් පිහිටක්ම ලැබෙවා !!!

  • @Nish-y7n
    @Nish-y7n 9 дней назад +2

    රුවන්වැලි මහා සෑය වහන්සේගේ පිහිටෙන් මගේ හිතේ කරදර නැති වී මාහට මානසික සුවය ලැබේවා🙏🙏🙏🙏

  • @rathnayakeashoka
    @rathnayakeashoka 12 дней назад +2

    අති උතුම් රුවන්වැලි මහා සෑ සමිදුන්ගේ පිහිටෙන් නව වසරේ සියලුම පැතුම් ඉටු වේවා .🙏🙏🙏

  • @senarathdarmaseena5761
    @senarathdarmaseena5761 Месяц назад +2

    ද්‍රොනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌼☸️🥺

  • @charikadamayanthi303
    @charikadamayanthi303 2 месяца назад +10

    සාදු සාදු සාදු උතුම් වු ස්වර්ණමාලි මහා සෑ රජාණාන් වහන්සේගේ පිහිටයි.සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏🌸🌸🌸💮🪷🪷🙏🙏

  • @hemali7338
    @hemali7338 11 месяцев назад +17

    මගේ පවුලේ සියලු දෙනාම සුවපත් වෙවා

  • @user-wj5mt2ob8c
    @user-wj5mt2ob8c 18 дней назад +2

    විශ්ව මාතාවනි...ඔබට ස්තූතියි....ස්තුතියි ...ස්තූතියි.....ස්තුතියි.... මාගේ...හා අප පවුලේ සියලු කදර බාදක දුරුවේවා....විශ්ව මාතාවනි...ඔබට නැවතත්...අනේක වාරයක් ස්තුතියි ...ස්තුතියි ...ස්තූතියි

  • @pradeepakumari1885
    @pradeepakumari1885 4 месяца назад +7

    ගැටඹරු රජ්ජුරු බණ්ඩාර දෙවියනේ මාගේ නමස්කාය පලමුවත් දෙවනුව ත් තෙවනුවත් ඔබ වහන්සේ ට ලැබේවා .මාගේ මේ මුදල් ප්‍රශ්න ය ඉතා ඉක්මනින් විසදා දෙන සේක්වා🙏🙏🙏

  • @AgaAbo
    @AgaAbo 7 месяцев назад +11

    රුවන්වැලි මහාසෑයට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Год назад +142

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිනා ....ඒ අති උතුම් රුවන් වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe Месяц назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි රන් වැලි මහා samidu අසිර්වාද ගුණ බලයෙන් මගේ කෙන්සි දුවගේ සියලු අපල දුරු වේවා නිදුක් නිරෝගී වේවා සාමය සතුට ප්‍රේමය ලැබේවා කායක මානසික සුවය ලැබේවා විස්ව සක්තිය ආරෝපණය වේවා සාදු සාදු සාදු

  • @ranganakelum9967
    @ranganakelum9967 Месяц назад +1

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගෙ කොරියානු විභාගය ඉහළින් සමත් වෙවා ඔබ වහන්සේට මගෙ නමාස්කාරය🙏🙏🙏🙏🙏🙏

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 5 месяцев назад +9

    සාදු සාදු සාදු
    උතුම් වූ ස්වර්ණණාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිටයි 🌷🌍🍃🙏🏻

  • @ShalikaRanabahu-lv2ow
    @ShalikaRanabahu-lv2ow Месяц назад +1

    රුවන්වැලි මහා සෑය වහන්සේගේ පිහිටෙන් මගේ රට යන වැඩ ටික හොදින් කර ගන්න ලැබේවා. සාදු සාදු 🙏🙏🙏

  • @lakshmikumari1143
    @lakshmikumari1143 Месяц назад +5

    රුවන්වැලී මහාසෑයට මගේ නමස්කාරය වේවා සාදු සාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 5 месяцев назад +8

    සාදු සාදු සාදු ,හැමදෙනාටම සෙත් වේවා !!! මගේ ණය බරින් මා අදම නිදහස් වේවා !!!!!

  • @ShalikaRanabahu-lv2ow
    @ShalikaRanabahu-lv2ow Месяц назад +1

    රුවන්වැලි මහා සෑය වහන්සේගේ පිහිටෙන් මගේ රට යන වැඩ ටික හොදින් කරගන්න ලැබේවා. ඉක්මනින් විසා එක ලැබේවා. සාදු සාදු 🙏🙏🙏

  • @lakshmikumari1143
    @lakshmikumari1143 2 месяца назад +1

    රුවන්වැලි මහාසෑය වහන්සේගේ පිහිටෙන් මාගේ දියණියගේ ව්දේශගමන මේමස සාර්තක වේවා

  • @charithmadusanka1281
    @charithmadusanka1281 Месяц назад +4

    සාදු සාදු සාදු... අටවිසි බුද්ධ වන්දනාව බලයෙන් මම ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.. තෙරුවන්සරණයි...👏👏👏

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi 4 месяца назад +1

    Sadu sadu sadu..mage daruwa araksha wewa..mage daruwage siyaluma leda duru wewa..

  • @KavinduRanasinhage
    @KavinduRanasinhage 2 месяца назад +3

    ⁣බුදු රජාණන්වහන්සේගේ දෝණයක් ධාතුන් වහන්සේලා සම්පූර්ණ බුද්ධ ශරීරය මවාවැඩහිදින ස්වර්ණමාලි සෑ රජාණන්ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 ඒ බලයෙන් ලක් වාසී සියලුදෙනාට සෙතක් ශාන්තියක් යහපතක් උදා වේවා!🙏🙏🙏.

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 11 месяцев назад +13

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

    • @SadahamThilina
      @SadahamThilina  11 месяцев назад

      සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @kamalsamanthika8054
    @kamalsamanthika8054 2 месяца назад +2

    Mage thaththage siyalu roga suwa wee ikmantama gdra enna labeewa..ruwanwali maha sa raju pihitai..🙏🙏🙏

  • @damindakumara7206
    @damindakumara7206 3 месяца назад +1

    Saadu saadu saadu 🙏🏿 uthum swarnamali saminduta maage namaskaaraya wewa 🙏🏿 anumodan wemi 🙏🏿🙏🏿🙏🏿

  • @BuddhiniThanuja
    @BuddhiniThanuja 5 месяцев назад +4

    Rathnamaali se radunge ...aanubhaawa balayen maage siyaluma mudal prasna karadara walin maa ikmaninma nidahas wewa....❤❤❤

  • @senarathdarmaseena5761
    @senarathdarmaseena5761 Месяц назад +1

    ද්‍රොනයක් ධාතූන් වහන්සේල වැඩ සිටින ..ඒ අති උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🥺🌼..මගෙ හිතට සැනසීම ලැබේවා සියලු කරදර දුරු වේවා 🙏🌼

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 2 месяца назад +3

    දෝහනයක් දාතුන් වහන්සේලා වැඩ හිදිනා ස්වර්ණමාලි මහ සෑ රජුන්ගේ පිහිටින් සිසිර නිශාන්තට ඉක්මනින්ම මව්බිමට යාමට හැකියාව ලැබේවා 🙏🙏🙏 ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕

  • @sahanweerasinghe8874
    @sahanweerasinghe8874 2 месяца назад +1

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩසිටින අති උතුම් වූ දෙව්, මිනිස් සමූහයාගේ නිරන්තර වන්දනාමානයෙන් පිදුම් ලැබූ රුවන්වැලි මහා සෑ රජාණන් ට මාගේ නමස්කාර යා වේවා... 🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg 10 месяцев назад +5

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේසේලා වැඩ සිටින රැවන් වැලි මහා සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව මගේ දරැවන් දෙදෙනාටත් පවුලේ සියලූම දෙනාටත් ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

    • @SadahamThilina
      @SadahamThilina  10 месяцев назад +1

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @diluweerasighe7173
    @diluweerasighe7173 3 месяца назад +2

    ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැම්පත් වූ තුන්ලොව ඉතා බලවත්ම ස්ථානය ද වූ දෙවි,මිනිස්,බඹුන්ගෙන් නිරන්තරයෙන් වන්දනාමානයට පාත්‍ර වන්නා වූ ස්වර්ණමාලී සෑයට දෑත් එක් කර මාගේ උතුම් නමස්කාරය කරමි..නමස්කාර වේවා🙏නමස්කාර වේවා🙏නමස්කාරයක්ම වේවා..🙏

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd 4 месяца назад +1

    🙏🙏සදු සදු සියලු දෙවියන්ට මේ පින් ලබත්වා මගේ පවුලට යහපත් උදාවේවා🙏🙏🙏🙏 සදු සාදු

  • @vishudevindi4930
    @vishudevindi4930 3 месяца назад +3

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ,මේ මුළු මහත් විශ්වයේම ශක්තිය පවත්නා වූ කේන්ද්‍රස්ථානය වන මාගේ අමාමෑණි සම්මා සම්බුදු වහන්සේගේ බුද්ධ බලය පවතින රුවන්වැලි මහා සෑ රජුන්ගේ ආනුභාවයෙන් මෙවර 2024 උසස් පෙල විබාගයට හොදින් මුහුණ දී මා හට මා බලාපොරොත්තු වන ලෙස විශිෂ්ට ප්‍රතිපලයක් ලබාගෙන පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරී පත්වීමටත් අනාගතයේ මුළු ලෝකයක් සුවපත් කරන දක්ශ වෛද්‍යවරියක් වීමට හැකියාව ලැබේවා !!!සාධු සාධු සාධු 🙏☸️ සියලු ලෝකවාසීන් සුවපත් වේවා!!!!

  • @nilushaprasadini7644
    @nilushaprasadini7644 Месяц назад +2

    අනේක වාරයක් ස්තූතියි ! විශ්වයේ ශක්තිය මගේ දරුවන් වෙත මාවෙත මගේ ස්වාමියා වෙත ලබාදුන් විශ්වයට මගේ හද පිරි ප්‍රණාමය වේවා! අපි ගෙදර හැමෝම ප්‍රබෝධමත්. තම තමන්ගේ අද දවස හරිම සතුටින් දවසට නියමිත වැඩ ටික ඉතාම සාර්ථකව නිම කරමින් ප්‍රතිබාධමත්ව නින්දට යනවා. හරිම සතුටින් දවස උදා වෙද්දි සාර්ථකව වැඩ අරඹනවා. සාර්ථකව ම හැම දවසම ගත කරනවා. අපිටම කියල දැන් කොළඹ ගෙයක් තියෙනව. මගේ මහත්තය සිහින මවන වාහනය ඉතාම තත්වයෙන් උසස් වැඩදායි ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන වාහනය ගත්ත. අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවනි : පවුලෙ සියලු දෙනාම හරිම නිරෝගියි. දරුවො තුන්දෙනාම උසස් අධ්‍යාපනය ඔවුන් කැමතිම හොඳම විශ්වවිද්‍යාලයෙන් හදාරා අවසන් කළා. රටට වැඩදායි විශේශඥ වෛද්‍යවරු තුන්දෙනෙක් මගේ මතෘ භූමියට එකතු කරන්න මට පුළුවන් උනා. ස්තුතියි විශ්ව මතාවනි . අනේක වාරයක් ස්තූතියි ! හැමදිනම එක ලෙසට මුදල් ගලා එන රැකියාවක මගේ ස්වාමියා නිරත වෙනවා..එයා හොඳ බුද්ධිමත්ව මුදල් ඉතිරි කළ නිසා අපි හරිම පූර්ණව සැනසීමෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනව. මගේ මැහුම් ව්‍යපාරය ත් ඉතාම සන්ථකයි. මගේ ලොකු අක්ක ඇතුළු සහෝදරියන්, සහෝදරයො. අම්මගෙ සහෝදර පිරිස කාටවත් කරදර නොකර සිහිබුද්ධියෙන් ජීවත් වෙනවා මේ හැමදේටම විශ්ව මාතාවනි බොහොම ස්තූතියි ! කළට වෙලාවට මගේ දරුවන් තුන්දෙනාම ඔවුන්ට අවංක ආදරයක් පුදකරන සහ කරුවන්, සහකාරියන් සමග විවාහ උනා. ඔවුන් දැන් රටට වැඩදායි දරුමුණුපුරන් එක්ක හරිම සාර්ථක ජීවිත ගතකරනව. මගේ ලෞකික බලාපොරොත්තු මේ විදියට ඉෂ්ඨකරදුන් විශ්ව මාතාවනි ඔබනම් මට හරිම අදරනීයයි. මට මෙවන් අවදානයක් ආදරයක්. මගේ දරුන්ට පවුලෙ අයට ලබා දුන්. හිරන්තරයෙන් ලබාදෙන විශ්ව මාතාවහි ඔබට අනෙක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි !❤❤❤🎉🎉🎉

  • @Neelsagara-y2n
    @Neelsagara-y2n 2 месяца назад +3

    මගේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්මැලි මහා සෑය පිහිටෙන් මගේ දරුවාට ඉක්මන් සුවයෙන් ලැබේවා සාධු සාධු!සාධූ සාධු🙏🙏🙏

  • @sahanweerasinghe8874
    @sahanweerasinghe8874 3 месяца назад +1

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේල වැඩ සිටින්නා වු... ඒ තුන්ලෝකයට බලවත් වූව්බ් අති උත්තම වූ... දෙව් මිනිස් බඹුන්ගෙ නිරන්තර වන්දනාමානයෙන් පිදුම් ලබන රැවන්වැලි මහ සෑ රජාණන්ට මාගේ නමස්කාරය වේවා.... 🙏 ඒ සත්‍යානුභාවයෙන් මාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුවේවා...🙏

  • @pradeepikarathnathilaka8561
    @pradeepikarathnathilaka8561 5 месяцев назад +2

    නොයෙක් ගැටලු නිසා කල් ගිය මගේ උපාධිය සම්පූර්න කරගැනීමට හැකි වේවා...
    ලබන මාසයේ මාහට උපාධි විභාගයට සාර්ථකව මුහුණ දීමට සරස්වති මෑණියන්ගේ පිහිට ලැබේවා.ජයක්ම ලැබේවා.විභාගයට පෙනීසිටින අනෙක් අයටත් ජයම වේවා...!!!

  • @vasanthasr245
    @vasanthasr245 28 дней назад +1

    මේ සත්‍යානුබාවයෙන්.මගෙත් මගේ දරුවගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු ලෙඩින් ඉන්න සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Sathyangana_0521
    @Sathyangana_0521 3 месяца назад +1

    ස්වර්ණමාලී සෑ රජුන්ගේ පිහිටෙන් මා හට මාගෙ විභාග කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමටත් විහාග කටයුතු ජයගෙන ඉදිරියට යාමටත් හැකි වේවා....සිතේ සතුටම වැජඹේවා.... 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SashnaRanasinga
    @SashnaRanasinga 2 месяца назад +2

    Saadu saaadu saaadu බුදුන් වහන්සේ ඔබ වහන්සේගේ පිහිට ලැබේවා කිසිදු කරදරයක් nowewaa❤❤❤

  • @ShashiniShakya
    @ShashiniShakya 3 месяца назад +1

    රුවන්වැලි මහාසෑයට් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    රුවන්වැලි මහාසෑයේ ආශිර්වාදයෙන් මාගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 2 месяца назад +3

    විශ්වයේ බලගතුම ස්ථානය වන ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 Год назад +17

    රුවන්වැලි මහා සෑයේ පිහිටෙන් මගේ විවාහ ජීවිතයේ ගැටලු ඉක්මනින්ම විසදී මට මානසික සුවය ලැබේවා. 🙏🙏🙏☸️☸️☸️

  • @ruvinikumari3262
    @ruvinikumari3262 Год назад +85

    රුවන්වැලි මහා සෑය වහන්සෙ පිහිටෙන් ම හට වීසා මේ මස ලැබේවා

    • @SadahamThilina
      @SadahamThilina  Год назад +9

      ඔබගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි 🙏🙏

    • @PrabodhaSandanayaka
      @PrabodhaSandanayaka Год назад +2

      🙏🙏🙏

    • @SamanKumara-qj5gc
      @SamanKumara-qj5gc 8 месяцев назад +2

      Maha seya wandana karnna yanna ewa itu wevi t s

    • @LahiruChathuranga-gh1fw
      @LahiruChathuranga-gh1fw 8 месяцев назад +2

      Theruwan guna balayen maha saye guna balayen obage pathuma itu wewi

    • @NadeeshaMihirani
      @NadeeshaMihirani 5 месяцев назад +1

      Obaga parthanawa ituwewa

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi Месяц назад +4

    දොනයක් දතුන් වැඩ සිටින සාරංමාලි සැ රජුන්ගේ පිහිට ලැබේවා q🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 2 месяца назад +3

    ජයසිරිමාහ.බෝදින්වහන්සේ.වැඩසිටිනා.සියලුම❤.බදුවරුන්ගේ.පිහිට.ලැබෙිවා.සාදු සාදු සාදු ❤බුදුසරනයි ❤

  • @sachababa3192
    @sachababa3192 6 месяцев назад +4

    දෝණයක් දාතුන් වහන්සේලා වැඩමකල රුවන්වැලි මාහා සැ රදුන්ගෙ මගේ නමස්කාරය වෙවා👏 නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් 👏 👏👏👏💙💙💙♥️♥️♥️🦋🦋🦋🫶🫶🫶🫶

  • @kamalakamala9595
    @kamalakamala9595 Месяц назад +2

    සාදු සාදු සාදු මේ ගාතා බලෙන් මගෙ ලෙඩ දුක් කරදර අහොසි වි සැනසීමක් ලැබේව🙏🙏🙏🙏

  • @travel_girl-o8u
    @travel_girl-o8u 2 месяца назад +1

    උතුම් වු ස්වර්ණමාලි සැ රජනන් වහන්සෙගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @Aunsha-y4l
    @Aunsha-y4l 4 месяца назад +1

    උතුම් රුවත්වැලි මාහා සෑයෙ අනුභවයෙන් මටත් මගෙ පවුලෙ හැමොටමත් උතුම් රුවත්වැලි මාහා සෑයෙ පිහිට අශිර්වාදය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AvishkaDeshan-xd1zr
    @AvishkaDeshan-xd1zr 2 месяца назад +2

    සාදු සදු සදු 🙏🙏🙏🙏🙏 රුවන්වලිමහා සැරදුන්ගෙ පිහිටෙන් අරක්ශවෙන් මෙ මසය තුල මගෙ සියලු පතුම් ඉටුවෙවා....

  • @AmandiSansala
    @AmandiSansala 3 месяца назад +1

    රුවන්වැලි සෑයේ පිහිටෙන් මට පාඩම් කරන හැම දෙයක්ම මතක තිබෙත්වා!!! 🙏🙏 මා විසින් කරන ලද යම් පාපයක් වේ නම් යටපත් වේවා!! විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමටම හැකියාව ලැබේවා!!!🙏🙏🙏

  • @DinushaAyanthi-yb3pb
    @DinushaAyanthi-yb3pb 5 месяцев назад +2

    සවර්ණමාලි මාහා සෑ රජුන්ගේ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වේවා!!!සාදූ සාදූ සාදූ

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 5 месяцев назад +7

    සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕 දෝහනයක් දාතුන් වහන්සේලා වැඩ හිදිනා ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SmntySmn
    @SmntySmn Месяц назад +1

    සාදු 👏 සාදු 👏 සාදු 👏 මාගේ ආදරණීය ගන් දෙවියන්ගේ පිහිටෙන් මාගේ සිය ලුමි නව බරන් නිදහස 👏👏👏

  • @Everything-z8r
    @Everything-z8r 4 месяца назад +2

    🙏🙏🙏මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා🙏🙏🙏 ...නීරෝගි වෙත්වා🙏🙏🙏 ...සුවපත් වෙත්වා🙏🙏🙏 ...සාදු 🙏...සාදු🙏 ...සාදු 🙏...🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 6 месяцев назад +5

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ සැමියාත් දියණිය shenal පුතා ආරක්ෂා වෙත්වා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AnuraGamage-ck6vg
    @AnuraGamage-ck6vg 5 месяцев назад +2

    අපේ උතුම් ස්වර්ණමාලි මහා සෑ රජුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..........
    සාදු .........
    සාදු ...........
    සාදු ...............

  • @kamalsamanthika8054
    @kamalsamanthika8054 10 месяцев назад +1

    Siyalu katauthu sarthaka wewa, daru dedenage igeneem katauthu sarthaka wewa,, Theruwan saranai

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho 5 месяцев назад +2

    ඒ භාග්‍යාවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධූ සාධූ සාධු

  • @PushpaKumara-ov2bl
    @PushpaKumara-ov2bl 2 месяца назад +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏උතුම් රුවන්වැලි මහා සෑයේ පිහිට ආරකෂාව ලැබේවා,මගේ සියලුම පැතුමන් ඉෂ්ඨ වේවා

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 3 месяца назад

    ගණ දෙවියන් වහන්සේ සත්‍ය බලයෙන් මා ගේ අග හිඟකම් නැති වෙවා 🙏🙏🙏 මිල මුදල් ලැබෙවා 🙏🙏🙏 මහත්තයා ගේ රැකියාව සාර්ථකව කරගෙන යාමටත් හැකියාව ගෙන දේ වා 🙏🙏🙏 රැකියාවෙ කිසිදු ප්‍රශ්න යක් ඇති නොවෙවා රැකියාවෙ මුදල් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 මිල මුදල් ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +13

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💮💮💮💮🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏 මෙි උතුම් ඌ පිං බිමට බුදු සරණයි සාදු සාදු සාදු .මහා සෑ රජුන්ට මාගේ උතුම් නමස්කාරය වෙිවා වෙිවා වෙිවා .🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  Год назад +2

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @kaveeshdiloshan3635
    @kaveeshdiloshan3635 2 месяца назад +2

    රුවන්වැලි මහා සෑය වහන්සේ පිහිටෙන් මා හට ඉක්මනින් රට යන්න ලැබේවා .....!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 4 месяца назад +1

    ස්වර්ණමාලි මහ රජාණන් වහන්සේගෙ පිහිටෙන් මාගේ දණහිස් දෙක සුවපත් වේවා 🙏🙏🙏🙏🙏.

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 5 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨

  • @shanakabrabath1240
    @shanakabrabath1240 5 месяцев назад +1

    නව අරහදි ගුන මට සිහිවෙිවා යන යන තැන හිරැ මෙින් වැජ⁣ෙඔිවා හැම විභාගය කින් ම ජය ගන්න ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉❤❤

  • @pathmakumari4232
    @pathmakumari4232 4 месяца назад +3

    Sadu! Sadu! Sadu!
    🌼🌼🌼👏🌼🌼🌼
    May all beings be
    well and happy!
    Namo Buddhaya !! 👏

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 5 месяцев назад +2

    දෝහනයක් දාතුන් වහන්සේලා වැඩ හිදුනා ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මගේ අසරණ ඉල්ලිම ඉටු කර දෙන මහ සෑ රජුන්ට හිස නමා නමස්කාර කරමී සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕

  • @NushangiMadusanka
    @NushangiMadusanka 26 дней назад +1

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සහ මේ ගාථා රත්නය බලයෙන් මගෙ සියලු මානසික පීඩාවන් දුරු වේවා..හිතට සැනසීමක්ම ලැබේවා...🙏🙏🙏🙏

  • @NimalaPerera-w9e
    @NimalaPerera-w9e Месяц назад +2

    බුදු සරනයි කතරගම මට යා ගන්න බැරි වුනා ට අද ඔබවහන්සේ වන්දනා කර ගැනිමට ගිය මගේ දරැවන්ට ඔබවහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙිවා ඔබවහන්සේට පලමුව දෙවනුව තෙවනුව මාගේ නමස්කාරය ම වෙිවා සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🙏මාගේ ම⁣ාගේ නමස්කාරය ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilkiNimeshika
    @DilkiNimeshika 6 месяцев назад +4

    ස්වර්ණමාලි සෑරදුන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්නා සති 10ක දරුවාගේ වර්ධනය හොදින් සිදුවී තාමත් ඇහෙන්නේ නැති හදවතේ ගැස්ම මට ඇහෙන්න සලස්වනු මැනවි සාධු සාධු සාධු 🙏🙏🙏

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 20 дней назад +1

    දැඩි මුන්ඩ දෙවියනෙ මගේ සියලු දුක් කරදර දුරු කර ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා දෙන මේන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සෙට මාගේ නමස්කාර වේවා 👏👏👏👏👏👏👏👏👏

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 6 месяцев назад +2

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිනා උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් මා හට වැළඳී ඇතී මේ සෙම රෝගයද අධික කැස්සද දුරෙන් දුරු වී මා සුවපත් වෙත්වා..මගෙ පුංචි දරුපැටියා ලගට පරිස්සමෙන් යන්න ඉක්මනින්ම කාලේ ලගා වෙත්වා..උතුම් විශ්ව මාතාවගේද පිහිටෙන් මා සුවපත් වෙත්වා..මං ඉන්නේ සව්දී වල..තව පොඩි කාලයක් තියෙන්නේ.මේ ගෙවෙන ටික කාලේ ලෙඩක් දුකක් නැතුව හොදින් මේ ගෙදර වැඩ කරගෙන ඉදලා හොදින් පරිස්සමෙන් මගෙ දරුවා ලගටත් මගෙ මහත්තයා මගෙ චාමර අයියා ලගටත් පරිස්සමෙන් එන්න වාසානාව ලැබෙත්වා....❤🙏❤️ සාදූ!! සාදූ!! සාදූ!!

  • @ruklanthiranaweera3803
    @ruklanthiranaweera3803 11 месяцев назад +2

    අති උතුම් ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸

  • @zunemob2327
    @zunemob2327 8 месяцев назад +1

    සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 උතුම් වූ රුවන් වැලි මහරාජාන් වහන්සේගේ පිහිටෙන් දෛා්ර්නයක් ධාතුන් වහන්සේලාගේ ගුණානුභාවයෙන් කවින්ද්‍ර ඔයටා යහපත සැනසේවා කරදර බාදක දුරු වෙිවා සියලු සිතුමි පැතුම් ඉෂ්ට සිද්ද වෙිවා 🙏 ඔයා දිනෙන් දින දියුනුවෙන් දියුනුවටම පත් වේවා 🙏 සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏 🙏

  • @malkanthim5198
    @malkanthim5198 10 месяцев назад +4

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. මාගේ විවාහය ඉටු වේවා. දරු සම්පතක් ලබාගන පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා. 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  10 месяцев назад

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @diludilrukshi1706
    @diludilrukshi1706 9 месяцев назад +9

    මා ඇතුලු මගේ පවුලේ සියලු දෙනා සුවපත් වේවා

    • @SadahamThilina
      @SadahamThilina  9 месяцев назад +1

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

    • @KumuduniPriyanka-hx8qw
      @KumuduniPriyanka-hx8qw 3 месяца назад

      Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sandyadewundarage4478
    @sandyadewundarage4478 Год назад +18

    ස්වර්ණ්මාලි සෑරදුන්ගේම පිහිටෙන් සෙතක් ශාන්තියක්ම වේවා!!!🙏

  • @SachaBaba-pu2pn
    @SachaBaba-pu2pn 7 месяцев назад +2

    නමෝ බුද්දාය දෝණයක් දාතුන් වහන්සේලා වැඩ සිටින එ අති උතුම් රුවන්වැලි මාහා සැය රජුනට මාගේ නමස්කාරය වෙවා👏 නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් 👏 👏👏👏💙💙💙♥️♥️♥️🦋🦋🦋🫶🫶🫶🫶

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 11 месяцев назад +3

    උතුමි ස්වර්ණ මාලි මහ සෑරදුන්ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @nadeeshap.jayalath1160
    @nadeeshap.jayalath1160 Год назад +1

    Donayak dathun wahansela weda sitina me උතුම් ruwan weliseyen apita සෙතක් වේවා

    • @SadahamThilina
      @SadahamThilina  Год назад +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @warunik7748
    @warunik7748 3 месяца назад +1

    Sadu sadu sadu

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe Месяц назад +2

    මෙම පිරිත් දෙසනාවේ අනුහසින් මාගේ විස්ව මාතාවගේ ඈනුභාවයෙන් මගේ කෙන්සි දුවගේ සියලු අපල දුරුවේවා එල්සී දුවගේ අධ්‍යාපන කටයුතු සපල වේවා ලකිගේ නිරෝගී වේවා නිරෝෂා දුවගේ බලාපොරොත්තු ඉෂ්ඨ සීද්ද වේවා බිස්නස් කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා සමස්ත විස්වාමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි රන්වලි මා සෑ සමිදු පිහිටයි ඔබ‍ වහන්සේට දීර්ගායු තෙරුවන් සරණයි දෙව් පිහිටයි

    • @KapilaRuwan-b9j
      @KapilaRuwan-b9j 17 часов назад

      Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathuMadushi-g3x
    @ChathuMadushi-g3x Год назад +4

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා🙏

    • @SadahamThilina
      @SadahamThilina  Год назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 2 месяца назад

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා චෛත්‍යය රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ

  • @ideastreetbysamannagahawat9241
    @ideastreetbysamannagahawat9241 Месяц назад

    මගේ බිරිඳ ගේ සියලුම අසනිප දුරැ කර දි ශ්‍යෙලකර්මයකින් තොරව ඇය සුවපත් කර දුන මැනවි

  • @nayomibandara4788
    @nayomibandara4788 3 месяца назад

    සාදු ......සාදු .....සාදු කාටවත් වරදක් නැති මට කාටවත් වරදක් කරන්න නොහිතෙන හිතක් වඩන්න මාගේ බුදු හාමුදුරුවනේ සාදු ...සාදු ...සාදු

  • @LalSanjeewa-k8v
    @LalSanjeewa-k8v 2 месяца назад

    Gana deviyange pihiten mage paule sematama sathutin jeewath වෙන්න waram lebewa සාදු සාදු සාදු

  • @JanakaPrasad-q4g
    @JanakaPrasad-q4g 4 месяца назад

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගේ මහත්තයාට විදේශ ගතවීමට වීසා මෙ මාසය තුල ලැබේවා. සියලු අපල දුරැ වෙවා.