Part 1 - Bund Maker working in Sri Lanka with Kubota L4508 Tractor - නියර බඳින යන්ත්‍රය | Kamatha

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 96

  • @ravindrakumara5446
    @ravindrakumara5446 Год назад +3

    Apima kiyanna one Aluth dewal thama genna one good 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍

    • @Kamatha
      @Kamatha  Год назад

      එකෙන්ම.. ❤️❤️❤️❤️💪👍

  • @kliyanage211
    @kliyanage211 Год назад +1

    සුපිරි වැඩක් නෙ,,,❤❤❤❤

    • @Kamatha
      @Kamatha  Год назад

      එකෙන්ම.. 💪

  • @isiwaraya
    @isiwaraya Год назад +1

    ගොවියට පහසුවක් වේවි. මිහින්තලේ මහා විද්‍යාලයේ දරුවෙක්, මතක හැටියට කපුගේ වගේ නම. එයා කලින් නිර්මාණයක් විධියට මෙවැන්නක් හැදුවා. එය සංවර්ධනය වුනේ නැහැ.

    • @Kamatha
      @Kamatha  Год назад

      ලංකාවෙ මේ වගේ නිෂ්පාදන වෙනවනම් හොදයි. හැමදාම වෙන රටවල් මත යැපෙන්න බෑනෙ. 👍

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +10

    ඔකට කියන්නේ නියර බදිනවා නෙමේ බැදලා තියන නියර සුද්ද කරනවා කියලා.. උබලට පිටරටින් මොන ලබ්බ අාවත් වටිනවානේ.. අක්කර දෙකහාමාරක නියරවල් රහින්න බදින්න පැයදෙක හාමාරට මුලින්ම යන්තරය හැදුවේ අපේ කොල්ලෙක් තඹුත්තේගම.. එයාගේ නමින් නාසාඅායතනය තරැවකුත් නම් කරා.. කොමිස් නැති නිසා ඔවා ගෙන්නන බත්කන හරක්ට එ් කොල්ලට තැනක් දුන්නේ නෑ. මේක පාලනය කරන අමන හැත්ත.. ඔවුගේ පවුල්වල දරුවන්ටත් එක්ක හේණ වදින්න ඔනා..

    • @Kamatha
      @Kamatha  Год назад +2

      1. මේකට කියන්නෙ නියර බඳිනවා කියලා තමා. එතකොට නියරෙ වල් සුද්ද වෙලා මඩ තියලා ෆිනිශ් වෙනවා. එතකොට මේකෙන් අලුත්ම නියරක් හදන්නත් පුලුවන්
      2. පිටරටින් නෙවෙයි ඕන තැනකින් වටින දෙයක් ආවම හොදයි නම් හොදයි නෙ. (ඔය ටයිප් කරපු ෆෝන් එක වගේ 😉)
      3. ලංකාවෙ ඕන තරම් දක්ෂයො ඉන්නවා. ගොඩක් දේවල් හදනවා. ඒත් ඒක මාකට් කරගන්න තේරෙන්නෙ නෑ බ්‍රෝ එහෙමත් නැත්තන් අවස්ථාවක් නෑ. මේක මේ සිස්ටම් එකේ අවුලක්. හරියට තමන් හදපු දෙයක් තියනවනම් ඒක මාකට් කරන්න සෝශල් මීඩියා උනත් ඇති. ඒත් ඒකෙ උනත් සීමා තියනවා. අපේ උන් පව්.

  • @isurudissanayaka9163
    @isurudissanayaka9163 3 года назад +6

    නියම වැඩක් නම් තමයි,එත් මේවගේ මැෂින් එකක් ඉස්සෙල්ලම හදල නාසා එකෙන් අහසේ තරුවකුත් නම් කරලා දුන්නු ලංකාවේ මනුස්සයට,මේවා දකින කොට මොන තරම් හිතේ වේදනාවකින් ඉන්නවා ඇතිද...?

    • @nimeshmadushan5091
      @nimeshmadushan5091 11 месяцев назад

      මටත් ඒක මතක් වුනා, ලන්කාවේ රෙජිස්ටර් කරන්න අවසර දීල තිබ්බෙ නැත්තේ මැෂින් එක පොලවට බර වැඩි කියල..

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 Месяц назад

    මෙික අත්ටුැක්ටරයට සමිිබන්ධ කරල හැදුවනමිි හොඳයි.මොකද ලංකාවෙි ගොවියන්ගේ කුඹුරු වල නියරවල් තියෙන්නේ නයා ගියාවගේ.

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 3 года назад +2

    Supiri......

  • @shashideepamali38
    @shashideepamali38 Год назад +1

    Kohamda Visthara Dana Ganna Pohn nombarayka Danna Puluwanda

    • @Kamatha
      @Kamatha  Год назад

      0766628262 Hayleys Agriculture

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Год назад +1

    good job

  • @MalithAkalanka-d6b
    @MalithAkalanka-d6b Год назад +1

    Great ❤

    • @Kamatha
      @Kamatha  Год назад

      Thank you... ❤️❤️❤️

  • @kavindadayarathna8514
    @kavindadayarathna8514 Год назад +1

    Mona de awath goiyage kakulen badina niyara thram owa finish na malli.

    • @Kamatha
      @Kamatha  Год назад

      කකුලෙන් බඳිනවා තරම්ම ෆිනිශින් එක නැති උනාට මේ මැශිමෙන් හොදට ප්‍රෙස් කරලා බැඳෙනවා. අතින් බඳිනවට වඩා සවි ශක්තිය වැඩි..

  • @SudarshanaBandara-z7u
    @SudarshanaBandara-z7u 6 дней назад

    Kohenda ganna puluwan

  • @chiranthayasahara5918
    @chiranthayasahara5918 3 месяца назад +1

    Meka kohenda ganne kiyak wenawada

    • @Kamatha
      @Kamatha  3 месяца назад

      Hayleys Agriculture 0766628262

  • @kasuntharakaj7311
    @kasuntharakaj7311 4 года назад +3

    නියම වැඩක් 👌 සුබ පැතුම් ❤️

  • @airanganiashoka5376
    @airanganiashoka5376 3 года назад

    Me yanthare koheda tiyenne apitat ganna gana kohomada kiyanna puluwanida

    • @Kamatha
      @Kamatha  3 года назад

      Me machine eka nam danata lankawe ganna na. Hadunwadenna thawa tika kalayak yai. 🙂

  • @Raniduakash-g5n
    @Raniduakash-g5n Год назад +1

    Koheda ithune ganna

    • @Kamatha
      @Kamatha  Год назад

      හේලීස් එකෙන් ගෙනාවා කීපයක්. දැනට නම් ස්ටොක් නෑ...

  • @nsrmobile6609
    @nsrmobile6609 3 года назад

    Rolar aka Digata thiyana ona.. Athakota niyara mada arenne na.....

  • @isurupathummadusanka4914
    @isurupathummadusanka4914 4 года назад +4

    ලංකාවේ ගන්න තියෙනවද මිල කියක් වෙනවද

    • @Kamatha
      @Kamatha  4 года назад

      Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.

  • @hmavijebandara5007
    @hmavijebandara5007 3 года назад

    Taff set wenawada

  • @mudithasanjeewaka
    @mudithasanjeewaka 4 года назад +1

    Meka ganna thiynne koheda. Kiyak wenwda

    • @Kamatha
      @Kamatha  4 года назад

      Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.

    • @mudithasanjeewaka
      @mudithasanjeewaka 4 года назад +1

      @@Kamatha lankawata genawoth comment ekak danna

    • @maheshreddy2621
      @maheshreddy2621 3 года назад

      @@Kamatha Bands making mission Manufacturing in Indian

    • @maheshreddy2621
      @maheshreddy2621 3 года назад

      @@Kamatha my WhatsApp number9731626388

  • @airanganiashoka5376
    @airanganiashoka5376 2 года назад

    Me yanthare thama lankawata awe nadda .

    • @Kamatha
      @Kamatha  2 года назад

      Danata lankawe ganna thiyanawa..

  • @rmjayalal6025
    @rmjayalal6025 4 года назад +1

    ජපන් ටැක්ටර් වල අමතර කොටස් ගන්න පුලුවන්ද කියන්ඩ..?

    • @Kamatha
      @Kamatha  4 года назад

      Monawada mahaththayo boru.?

    • @asla9589
      @asla9589 3 года назад +1

      @@Kamatha e channel eke nama kollo :D

    • @Kamatha
      @Kamatha  3 года назад

      @@asla9589 Appatasiri.. :D

  • @janithjayasinghe1518
    @janithjayasinghe1518 3 года назад

    Kohada teyanni bro

  • @wmjayasinha2589
    @wmjayasinha2589 2 года назад +4

    👍👍👍👍👍👍

    • @Kamatha
      @Kamatha  2 года назад

      👍👍👍👍👍👍

  • @Madawanadeeshan
    @Madawanadeeshan 9 месяцев назад +1

    මැද ඉතුරැ වෙන්වා

    • @Kamatha
      @Kamatha  8 месяцев назад

      නියරෙ පළල එක්ක තමා එහෙම වෙන්නෙ. පළල වැඩි නම් මැදින් ඉතුරු වෙන්න පුළුවන්. හරියට මඩ තියාගන්න ඕන පැති ටිකනෙ. 👍👍🤝

  • @raj-io3os
    @raj-io3os 3 года назад +1

    How much prise in India carance

  • @shehanviduranga5335
    @shehanviduranga5335 3 года назад +1

    ලංකාවේ ගන්න තියෙනවද

  • @chamikapodi4927
    @chamikapodi4927 3 года назад

    Koheda ganna thiyenne

  • @isurudilshan361
    @isurudilshan361 3 года назад

    Ma machine aka ganna nadda kubota 4030ta wg

  • @KumariSubasinghe-x1i
    @KumariSubasinghe-x1i 10 месяцев назад +1

    Koheda thyenne

    • @Kamatha
      @Kamatha  10 месяцев назад

      Heyleys eken genawa kalin. Dan nam stocks na Hayleys eke.. 👍👍

  • @janithpathum5535
    @janithpathum5535 4 года назад +2

    සුපිරි❤️ලන්කාවේ ගන්න තැනක් තියනවද

    • @Kamatha
      @Kamatha  4 года назад

      Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.

  • @AnomaWijebahu
    @AnomaWijebahu 3 месяца назад +1

    මටත්ගන්න ඕන මිල කියද

    • @Kamatha
      @Kamatha  2 месяца назад

      දැනට ලංකාවෙ ස්ටොක් නෑනෙ..

  • @chamindasarath-z9d
    @chamindasarath-z9d Год назад +1

    Apita ganna bada

    • @Kamatha
      @Kamatha  Год назад

      දැනට ලංකාවට ගෙන්නන්නෙ නෑනෙ..

  • @tamilmovies2270
    @tamilmovies2270 4 года назад +1

    How buy this machine?

    • @Kamatha
      @Kamatha  4 года назад

      This is a sample machine tested by Hayleys. It is not introduced to the local market yet.

  • @kpaprasadi6171
    @kpaprasadi6171 4 года назад +1

    මේක ගන්න පුලුවන් තැනයි පොන් නම්බරෙයි කියනවද

    • @Kamatha
      @Kamatha  4 года назад +2

      Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.

    • @wegasfamily9153
      @wegasfamily9153 4 года назад +1

      Meva kohen vath ganna ona ne api ekak haduva eka hariyatama hari apita ona nam oppu karanna puluwan

    • @Kamatha
      @Kamatha  4 года назад

      @@wegasfamily9153 Obathumage durakathana ankaya denna puluwanda.?

    • @chathuranganuwan2415
      @chathuranganuwan2415 3 года назад +2

      නියර බඳින මැසීම කියක් වනවාද ඕනෑම tactarayakata .satkaranna පුළුවන් da

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 года назад

    ගන්න කොහෙද තියෙන්නේ කීයක් වෙනවාද

  • @ruwankumara6805
    @ruwankumara6805 4 года назад +1

    Ganne kohenda kiyak wenawada

    • @Kamatha
      @Kamatha  4 года назад

      Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.

  • @kavishkalakshruwan3423
    @kavishkalakshruwan3423 3 года назад

    මෙකෙ ගාන කියක් වෙනවඩ

  • @rasangachandika496
    @rasangachandika496 Год назад +1

    කුලී වැඩක් කරගෙන හිටපු මිනිස්සුන්ට වෙච්ච දෙයක්

    • @Kamatha
      @Kamatha  Год назад

      කුලියටවත් නියර බඳින්න මනුස්සයෙක් හොයා ගන්න නෑ දැන් හැබැයි..

  • @amilabuddhika746
    @amilabuddhika746 3 года назад

    Den me machine ganna tiyanawada

  • @slcitizentv1121
    @slcitizentv1121 3 года назад

    Price

  • @modernagriculture2022
    @modernagriculture2022 4 года назад +1

    How much cost..

    • @Kamatha
      @Kamatha  4 года назад

      Still not decided.. 👍👍

  • @sachelakshan629
    @sachelakshan629 4 года назад +1

    ❤️❤️❤️

  • @asankachandanaperera3060
    @asankachandanaperera3060 3 года назад +2

    ලංකාවේ ගන්න තියෙනවාද?මිල කීයද?

    • @Kamatha
      @Kamatha  3 года назад

      Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.

  • @buddhikaeranga4555
    @buddhikaeranga4555 4 года назад

    I want it

    • @Kamatha
      @Kamatha  4 года назад

      Meka sample machine eka. Issarahata Hayleys eken gennai. Danata lankawe ganna na.

  • @dharmasiriwmr7674
    @dharmasiriwmr7674 3 года назад

    මිල කීයද

    • @dharmasiriwmr7674
      @dharmasiriwmr7674 3 года назад

      wmrdharmasiri@gmail.com මිල කීයද දන්වන්න

  • @katsikankachu6409
    @katsikankachu6409 2 года назад +1

    Price

    • @Kamatha
      @Kamatha  2 года назад

      Depends 0766628262