නිවන් මග ප්‍රායෝගික පුහුණුව 6 Buddothpado (methmal arana)Aryanwahanse

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 91

  • @ranirani6831
    @ranirani6831 Год назад

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට සාදු සාදු සාදු 🙏 .🙏🙏

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 10 месяцев назад

    තෙරුවන් සරනයි ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා 🎉

  • @sitharalakmini3230
    @sitharalakmini3230 10 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏💐

  • @wathsalasamarasinghe2421
    @wathsalasamarasinghe2421 2 года назад +1

    හොඳටම අවබෝධ වුනා ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු .ඔබ වහන්සේට තෙරුවන් සරනයි .

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 10 месяцев назад

    ප්‍රායෝගික පුහුණුවෙන් පසු නැවත ශ්‍රවණය කිරීමේදී මනාව වැටහෙනවා. ප්‍රායෝගික වීමමයි ගොඩාක්ම වටින්නේ. තෙරුවන් සරණයි ආර්‍ය්‍යන් වහන්ස. ඔබම පමණයි එකම මග

  • @sue9552
    @sue9552 3 года назад +6

    සාදු.. සාදු.. සාදු...හරීම සුන්දරයි හරිම ආශ්චර්යයි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට ගොචර වූ මේ අමා දහම. මේ ආශ්චර්ය සොබා දහම... 🙏🙏🙏🙏🙏🙏..

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 года назад +4

    සැමට උතුමි බුදුබණ ඇසේවා .දහම අවබොධ කොට සසරින් මිදි නිවන් සුව අවබොධ කර ගනිත්වා..සාදු...

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 года назад

    පාද නමස්කාර කරමි ගරුතර ස්වාමීන්වහන්ස පැහැදිලි කර දුන් උතුම් ශ්‍රී සද්ධර්මය පටිච්ච සමුප්පන්නව අවබෝධ කර ගැනීමට ගැඹුරු ගම්භීර දේශනාව ඉදිරිපත් කිරිම ඔබ වහන්සේට හෘද අංගයෙන් ම වැඳ නමස්කාර කරමි මා මොහොතකට අවදි වුණා නැවත නැවත මේ දේශනා වා අහන්න සිත පහළ වූ නා අපේම පෙර පිනකට ඔබවහන්සේලා අපට මුණ ගැහුණ ස්වාමීන් වහන්ස කාලයක් තිස්සේම භාවනාව ශබ්දය පිළිබඳ මා අවධානය යොමු කළා එය අනිත්‍ය බව වටහා ගත්තා ඉන්පසුව විශාල ශබ්දයන්මැදකිසිවක් හෝ මට දැනුණේ නැහැ ඒත් අවස්ථාවක නිදා සිටින මොහොතක හෝ නිහඬ සිටින මොහොතක හෝ ලොකු ශබ්දයන් අවටින් දැනුනොත් එය හරියට පපුව මැදට දැනියයි හරියට වතුර වලකට ලොකු ගලක් ගැහුවා වගේ හදවතට දැනෙන්නේ කවුරුහරි ශබ්ද නගා කෑ ගැසුවොත් මුළු ඇඟම හිරි වැට් යනවා භාවනාවක සිටිය මොහොතක නම් මටත් නොදනිම හිස ගැස්සී යනවා මේ වෙන දේවල් ගැන මා කිසිම දෙයක් හිතන්නේ නෑ ඔබ වහන්සේට තව තවත් ප්‍රඥාලෝකය වැඩේවා සාදු සාදු සාදු 👃👃👃💐💐💐

  • @sugafreekookies2172
    @sugafreekookies2172 2 года назад

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 6 месяцев назад

    සාදු........සාදු......සාදු.....

  • @chandrikagamage5384
    @chandrikagamage5384 2 года назад

    Athi uththama buddha puthrayan wahanseta namaskara karami

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 2 года назад

    🙏🙏🙏 sadu sadu sadu

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 2 года назад

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Ariyanwahanse. 🙏🙏🙏

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 2 года назад

    🙏🙏🙏 ස්වභාව ධර්මය
    අසිරිමත් කිරියාකාරිතවය .
    නමස්කාරවේවා

  • @k.hitinayaka6043
    @k.hitinayaka6043 3 года назад +2

    තෙරුවන් සරණයි, අතීතය මේ මොහොතේ සිත අනාගතය මේ මොහොතේ සිත ,,සිතක් ඇති වන මොහොතේ ආයතන හයම ක්ෂණය තුළ ක්‍රියාත්මකයි නේද? (මුළු පටිච්ච සමුප්පාදයම) ත්‍රිපරිවට්ට ද්වදසාකාරයම මේ මොහොතේ සිතයි, තෙරුවන් සරණයි,,

  • @h.plilacpatirana2737
    @h.plilacpatirana2737 4 месяца назад

    Sadu sadu.

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 5 месяцев назад

    Sadu.sadu.sadu

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 3 года назад

    Ithama aschryay.Me desana ithama pehediliy Obawahanseta mage namaskaraya wewa. Sadu sadu sadu.

  • @princijayatunga6201
    @princijayatunga6201 2 года назад +1

    Good explanation. clear justification. Thanks for the great effort to explain the nature of those happenings within us.External environment is a support activate this mirage. We absorb the environment and create a new world and make it as our world. Then we thoroughly attach to the same. So we are fighting to prove our concept. We expect that others will agree with our concept. Theruwan saranai!!!.

  • @prasadkumara7287
    @prasadkumara7287 3 года назад

    keepa warakma ahuwa uthumaneni oba wahanseta mama namaskara karami mage namaskaraya wewa

  • @vimaldasanayake4087
    @vimaldasanayake4087 Год назад

    Sadu sadu

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 3 года назад

    ඇස කන්නාඩියක් ඇසට වැටෙන සෙවනැල්ල ඇස නොදන්නා සේම .සිතද කන්නාඩියක් බව වැටහුනෙමි..සිතට සිතිල නෑ කවදාවත් ....අවිද්‍යාවතුල ප්‍රසාද දෙකක් ගැට ගැසුනා පමණි..නමස්කාර වේවා ඔබ වහන්සේට ...සාදු ....සාදු ...🙏🙏🙏🙏

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe1550 3 года назад +1

    සාදු සාදු සාදු

  • @DhammikaMudannayaka
    @DhammikaMudannayaka Год назад

    ❤Sadu Sadu Sadu!❤

  • @hgtruwan8999
    @hgtruwan8999 2 года назад

    Sadu saduu

  • @nalinibandara8364
    @nalinibandara8364 2 года назад

    Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹

  • @sue9552
    @sue9552 3 года назад +1

    මහා පුදුමයි.. සොබා දහම නම්වූ
    මහා මායාවගේ
    කුසින් බිහිවූ සිද්ධාර්ථ කුමරුන් සොබා දහමේ සියලු සිද්ධීන්ගේ අර්ථයන් පරිපුර්ණව අවභෝධ කොටගෙන "බුද්ධ" නම්වූ සියලු සතුන්ගේම දුක නිවීමට හැකිවූ දහම එළිකල
    "ආච්ඡර්‍ය මනුස්සෝ " නම් වූ සේක..
    සාදු... සාදු... සාදු...

  • @sue9552
    @sue9552 3 года назад +1

    සාදු... සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 года назад

    අවසර ආර්‍යයන් වහන්ස
    නමස්කාර වෙීවා

  • @upali42
    @upali42 2 года назад

    Wonderful explanation. lucid clarification!

  • @h.plilacpatirana2737
    @h.plilacpatirana2737 4 месяца назад

    Aaryan wahanseta niduk neerogi suwaya praartana karami.

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha7396 3 года назад

    සාදු සාදු සාදු......

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 года назад

    නමස්කාර වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @jayanthiweththa1191
    @jayanthiweththa1191 3 года назад +2

    Sadu... Sadu.. Sadu...

  • @chandraabeykoon4168
    @chandraabeykoon4168 3 года назад

    sadu sadu sadu

  • @KTSampath-dg7gr
    @KTSampath-dg7gr 2 года назад

    සාධූ සාධූ සාධූ !!!

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo Год назад

    තෙරුවන් සරණයි!!!සාධු!!!🌹🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻2023 10 14

  • @nilminijayasinghe7165
    @nilminijayasinghe7165 2 года назад

    🌼🙏🌼

  • @MediaD.N.edit-z8
    @MediaD.N.edit-z8 2 года назад

    Y👍👍👍👍

  • @induruwageneela1079
    @induruwageneela1079 11 месяцев назад

    🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 3 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nandanimadagama4111
    @nandanimadagama4111 3 года назад +1

    🙏🙏🙏

  • @yamunajayasooriya561
    @yamunajayasooriya561 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌻🌻🌻

  • @Kavee1424
    @Kavee1424 3 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 3 года назад

    Theruwan saranai

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 года назад

    සාධු සාධු සාධු
    ආර්‍යයන් වහන්ස පැහැදිලිවම සත්‍යයි සත්‍යයි පැහැදිලිවම ඔව ඔවු එහෙම නන් ආර්‍යයන් වහන්ස අපිත් මෙී පොලවෙන් හටගත්තු දේ කාල හැදනෙ පැහැදිලිවම ඔවු එතකෙ⁣ා මෙි සේරම එකක් වෙලානෙ

  • @damayanthikulathunga9142
    @damayanthikulathunga9142 3 года назад

    Saaadu Saaadu Saaadu !!!!!!

  • @sachisamidu4613
    @sachisamidu4613 3 года назад

    💮💮💮🙏🙏🙏💮💮💮

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bajkithsiri1886
    @bajkithsiri1886 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼🌺🌼🌼🌼

  • @anulaadikaram940
    @anulaadikaram940 3 года назад

    🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 2 года назад

    🙏🙏🙏🙏💐💐💐💐💐🌞🌞🌞🌞🌻🌻🌻🌻

  • @madushankakulasuriya3801
    @madushankakulasuriya3801 3 года назад

    ගරු ස්වාමින්වහන්ස, අපි සිත් පරම්පරාව ඇතිවෙන එකට ආත්ම වසයෙන් දකින ඒක නේද වැරැද්ද වෙන්නේ.. ගහක් තියෙන්නේ කෙසේද එසේම සිත් පරම්පරාවත් දැකීමෙන් මෙ පැටලිල්ල විසදගන්න පුළුවන් නේද.?

  • @geethaperera3667
    @geethaperera3667 Год назад

    🪷🪷🪷🌺🌺🌺🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 года назад +1

    2021 09 29 🙏🙏🙏

  • @shanjayathilaka1012
    @shanjayathilaka1012 3 года назад

    අවසරයි ස්වාමීන් වහන්ස ,
    එහෙන්ම් මේ තුල කරන්න දෙයක් නෑනෙ. සියල්ලම ස්බාවිකව සිද්ධියක් නම්. තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @MyChannel-y2c
      @MyChannel-y2c  3 года назад +2

      මේ සබාදහමක්
      මම ,මගෙ ,මගෙ ආත්මය කියල
      අප තුලම මැවෙන මායාවකට
      අපි රැවටිලා
      සිත කියන මිරුගුව පසු පස තන්හාවෙන් දුවල හති වැටිල අවසානයෙ මැරිල යනව
      යම් දවසක ඔබට වැටහුනොත්
      මම කියල හදාගත්ත මේ ආත්ම දෘෂ්ටිය විඤ්ඤාණ මායාවෙ රැවටිමක් කියල ඇත්තටම එහෙම ආත්මයක් නැති බව
      අන්න එදාට ඔබ අවබෝද කරගනිවි
      සත්‍ය
      එදාට ඉතිරි වන්නේ සබාදහම පමනයි
      තෙරුවන් සරනයි...........

    • @shanjayathilaka1012
      @shanjayathilaka1012 3 года назад

      @@MyChannel-y2c රවටන්නා සහ රැවටෙන මම එකම දෙයක් කියලා තේරෙනවා ස්වාමීන් වහන්ස, දෙපැත්තට පැන පැන රවටන ස්බාවය වැටහෙනවා. මේක ප්‍රයෝගකව වඩන්න ඕනිද. ස්බාවය ක්‍රියාවලියක් නිසා ඒ දෙස බලාසිටීම වැරදීද. තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @MyChannel-y2c
      @MyChannel-y2c  3 года назад +1

      ලොකය ඇත්ත කරගෙ
      සිත දිහා බලා සිටියට සිතින් මිදීමක්
      සිදුවන්නේ නෑ
      සත්‍ය ඤාණය ........
      ලොකය (බාහිර ) මිදිම
      එයයි බුද්ධ දර්ශනය
      සත්‍ය ඤාණය ඇති කෙනාටයි
      කෘත්‍ය ඤාණය
      බුදුන්වහන්සේ දර්ශනය නොදත් කෙනෙකුට කරන්න දෙයක් පණවන්නේ නෑ
      ලෝකය ඇත්ත කරගෙන එනම්
      මිත්ථ්‍යාදෘස්ටික භුමියේ සිත දිහා
      බලා සිටියට කවුරුවත් නිවන් දකින්නෑ
      මෛත්‍රි සිතින් දකින්න...........
      තෙරුවන් සරනයි........

    • @shanjayathilaka1012
      @shanjayathilaka1012 3 года назад

      @@MyChannel-y2c එහෙමයි ස්වාමීන් වහන්ස , අනුකම්පා කොට මා දැන් කල යුත්ත පහදා දෙන සේක්වා. 🙏🙏🙏

  • @ashahettiachchi9904
    @ashahettiachchi9904 Год назад

    Theruwan saranai

  • @anulaadicaram2467
    @anulaadicaram2467 9 месяцев назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikadonald9170
    @chandrikadonald9170 3 года назад +1

    🙏🙏🙏

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaperera5977
    @malikaperera5977 3 года назад

    සාදු සාදු සාදු !

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariherath3814
    @kumariherath3814 3 года назад

    🙏🙏🙏

  • @methmalasapuwa3575
    @methmalasapuwa3575 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nidhashitha
    @Nidhashitha 3 года назад +1

    🙏🙏🙏

  • @emildesilva2314
    @emildesilva2314 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @upunyadissanayaka482
    @upunyadissanayaka482 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 3 года назад

    🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 3 года назад

    🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад

    🙏🙏🙏

  • @asokasriyani9641
    @asokasriyani9641 2 года назад

    🙏🙏🙏

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 года назад

    🙏🙏🙏

  • @dinushak6853
    @dinushak6853 2 года назад

    🙏🙏🙏

  • @kumariabeywardana9269
    @kumariabeywardana9269 2 года назад

    🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 Год назад

    🙏🙏🙏

  • @anomanettikumara4864
    @anomanettikumara4864 8 месяцев назад

    🙏🙏🙏