Don’t try to confused, you all taken money for your hospital charges because of you are previous regiment junta’s why not paid any facilities to other victims
You didn't claim from your insurance. I think you are entitled to an insurance coverage for M.P S. IF you are ready to pay back you are a vety great person. 👍🏽 👌👌👍🏽👍🏽
I think this was a third-class all-political statement from Min. Jayatissa. At least he could have spared the people already dead and unable to speak for themselves. He seems to be enjoying the power. He has already forgotten good ethics.
කොහොම ද ග්‍රාමසෙවක ගෙන් ප්‍රාදේශීය ලේකම් ගෙන් සහතික ගත්තෙ අඩු ආදායම් ලාභී කියල . ඒ ක විතර ක් පැහැදිලි කරන්න
සාමාන්‍ය මිනිසන්ට ඉල්ලලාවත් ඕනි මුදල ලැබෙන්නේ නැ 😡😡😡 දේසපාළුවන්ට ඉල්ලන්නේ නැතුව ලක්ෂ 300, 200, 100, 50, 30, 20 ලැබිල 😡😡😡😡😡
කොහොම කලත් ඔබ වැරදියි ....මට දෙපාරක් වෙඩි වැදිලා තියෙනවා එක් පාරක් බ්ලාස්ට් උනා අපේ ඇගෙත් යකඩ බෝල තියෙනවා ....නිතිය කාටත් පොදුයි....ඔබ තුමා දුප්පත් නැ නේ ඇයි ගත්තේ ....
හෙලිකකොප්ටර් වලින් ගෙනිච්චෙත් දේශපාලුවෝ නිසා එහෙමනම් නොදැන මුදල් ගෙවීමට හැකිනම් ජනාධිපති අරමුදල අවභාවිතා වී ඇති බවට සාක්ෂියක්. සාමාන්‍ය ජනතාවට හා රණවිරු වන්ට කෝ එවැනි ගෙවීම්
එතකොට යුද්දෙදි අතපය නැති වුන අයටත්, මේ විදිහට ජනාධිපති අරමුදලෙන් සල්ලි දීල තියෙනවද. රට බේර ගන්ඩ යුද්දෙට ගිහිල්ල බෝම්බ වලට අහුවෙලා, බෝම්බ කෑලි ඇඟ ඇතුලෙ තියෙන අනන්තවත් රණවිරුවන් ඉන්නව. කෝ එයාලට දුන්නද.
😢😢
මේ ලේඛන අනුමත කල නිලදාරීන් පිලිබදව දැඩි තීරණයක් ගන්න
මෙතුමා අවංකවම හෘදසාක්ෂියට වැරදි බව තේරුම් ගිය නිසා ආපසු ගෙවනවා නම් මොහු ඉතා හොද දේශපාලකයෙක් , කෙසේ වෙතත් මෙතුමා ආරම්භයක් දීම ඔහුට ගෞරවයක්
Awanka ne 2009 gathtanam mun dannedada den baila gahanawa me anduwa awe nethnam loweth me api danne
මෙයාටවිතරද බෝම්බෙන් අනතුරැඋනේ අනිත් මිනිස්සු ඒගොලලනටත් ජනපති අරමුදල අදාලනැද්ද
කටුවපිටියෙ අපි අදත් දුක් විදිනව ඒ මහත්තය හිටියට වැඩිය හොදින් ඉන්නව එතුමාට අල්ලාදෙව් පිහිටයි .
ඔයාල කරපු පව් ගෙවන්නට වෙන්නෙ ඔයාලම තමයි
අකුරැස්සේ බෝම්බෙන් තුවාල ලබපු එහෙත් දේශපාලන සම්බන්ධකම් නැති සෙසු අයටත් ඔබට වගේම ඒ අයගේ ඉල්ලීමක් නැතුවම ජනපති අරමුදලෙන් රෝහල් ප්‍රතිකාර වියදම් ගෙව්වා නම් ඔබට ආධාර ලැබීමේ සාධාරණත්වයක් තිබෙනවා.
Don’t try to confused, you all taken money for your hospital charges because of you are previous regiment junta’s why not paid any facilities to other victims
😢😢
අනිවාර්යයෙන්ම
නිවන් සැප ලැබෙිවා.
ගත්ත එක වැරදි බව පිලිගන්න
Ai waradda , Bomba wadima eka thamange waradak nemi..
දේපළ තිබියදීත් රටේ මුදල් ලබා ගෙන තිබෙනවා වැරැද්ද තේරුම් ගැනීම වැදගත්
ඉල්ලුවේ නැතත් ඔබ ගත්තෙ නැතත් සමහර විට ඔබ තුමා ගෙ නමින් අරන් අැති එ්කයි
වෙනත් කෙනෙකුගෙ පර්ස් එකට එ්ක වැටෙන්න අැති
ගෙවල විතරක් හරියන්නෙ නැතුව ඇති. ජනතා මුදල් අවභාවිතය. පොලියත් ගෙවන්න වෙයි දඩුවම් විදින්න වෙයි. අඩු ආදායම්ලාභි උනේ කොහොමද? කව්ද සහතික දුන්නෙ?
මුදල් ගත්තා හෝ නෝගත්තා එය වෙනම දෙයක් කලින් පෙර්ළිමේන්තුවේ මුදල් ගත්ත ජනපති,අගමැති, අැමති, මන්තිරි කියාගත් හොරු රැල කතා කල හැටි අජූත,අප්පිරිය,නොසන්ඩාල ලජ්ජානැති පෙරේතයින් ගැණ බලන කල ඔබ ගැණ හරීම අාඩම්බරයී.
බෝම්බ කෑලි තියෙන හමුදාව පොලිසිය කොච්චරද කරුණාකර සොරා ගත්ත මුදල් ගෙවීමට කටයුතු කරන්න
Well said.. appreciated your speech.. please pay it back and don't ask reasons... God bless you 🙏🙏🙏
මාර අරමුදලක් මේක.. ඉල්ලුවේ නැතුව මුදල්... කීයක් දුන්නද කියල දන්නේ නෑ...
ඕනේ ඕනේ ගණන් ඕනේ ඕනේ කෙනාට...
ඊට පස්සෙ ඇවිල්ල කියනවා දන්නේ නෑ ගත්තෙ නෑ. සිහිය නැතුව ඉන්න කොට ලෙඩා බලන්න ආපු කෙනා ගෙවල ගියා කියල හිතුවා....
අවසාන නිගමනය...
රටේ නීතිය සැමට සමානද? සාමාන්‍ය මිනිහෙකුටත් මෙහෙමද?
අපිට වැටහෙන්නේ ලංකාවේ නීතී දෙකයි...
ධනය, දේශපාලන බලය තියන අයට එක නීතියක්..
සාමාන්‍ය මිනිස්සුන්ට තව නීතියක්... ම්
මේක හැමතැනම මෙහෙමයි.
පොලිසියේ, රජයේ කාර්යාල වල, ටෙන්ඩර් දීමේදී, රේගුවේදී, අදායම් බදු ගෙවීමේදී,
ඉල්ලා නෑ එහෙනම් දිලා තියෙන්නෙ දුප්පත් මිනිස්සු ඉල්ලුවා නම් අරගෙන මෙයාගෙන් ලිවිම ගෙන්න කියායි
මහත්තයෝ රක්ෂණයෙන් කීයක්වත්.ලැබුනෙ නැද්ද?.
ඉල්ලුවේ නැතිව දුන්නේ කවුද?සාමාන්‍ය ජනතාව ඉල්ලුවත් දෙන්නේ නැහැ . ඒක මහා හු₹₹₹₹තේ නීතිය ක්.
එකනෙනමි
අහිංසක ජනතාවට තමයි සියලුම දුක
අපිට අසනිපයක් උනොත් කිසිම අනුමැතියකින් තොරව අපිටත් දෙයි නේද😅😅😅😅😅😅😅😅😅
අසරන දරුපැටව් කොපමන මැරිල අැත්ද...අහිංසක මිනිස්සු කොපමන මැරිලා අැත්ද මෙිකෙන් රුපියල් ලක්ෂයක් වත් ගන්න බැරිව.....
ඉල්ලුම් කරන්නේ නැතුව ලැබුණු මුදල නැවත ගෙවන්න. මේක මහජන අරමුදලක්.
ඒවාය උඩව්කරාකිව්වට විස්වාසනැ 300,ගනන් අමතියෝඩමාගන මිනිසසුන්ගේසල්ලි වියඩම් කරපු හැමෝටම ද්ඩුවම් ඩෙන්න ඕන ඒවා රටේවැෆට ඩෙන්න
සල්ලි දීපු එක නෙවේ ප්‍රස්නෙ ඇයි මැති ඇමතිවරුන්ට පමනක් විසාල මුදලක් දුන්නෙ ඇයි අසරන මිනිස්සුන්ටත් ඒ ආකාරෙන් නොදුන්නෙ
අනේ පව් මෙයාල ගැන අපි වැරදියට හිතලා
😂
බෝම්බේ ගැහැවේ කවුද කියල හොයන්න ඕනේ.ඉසරවෙලාම. බෝම්බෙට අහු උන ඔක්කොටම මුදල් දුන්නද කියල බලන්නත් ඕනේ..මෙයාට විතරක් දුනනම් දුන්නේ මොන පදනමින්ද කියල බලන්න ඕනේ..ඒ කොහොම වෙතත්..මෙයා ගත්තේ අපේ බදු මුදල්..දැන් ටික ටික ගෙවන්න ඒක..😂😂😂😂😂
හරි බාබා...😅
කිසිදු කෙනෙක් වෙත ලබා දීල නෑ අදාළ hospital එකට තමයි ගෙවන්නෙ, බොරු පමණක් සමාජ ගත,කරන,මාල මාව රජයේ ප්‍රචාර කටයුතු 😅😅😅
කාගේ දරුවෝද බන් උබලා 😂
කව්රුත් ඉල්ලලා නෑ. දැනුවත් නෑ.
ගත්තේ නැත්නම් ඇයි ගෙවන්නේ.
ලබදියාව..
ඉල්ලන්නැතිව සල්ලි ලැබුණ දුප්පත් මිනිසුන්ට කනත්ත තමයි
ඉතුරු දෙන්නට ආධාර දුන්නද
ඔයාල රටට කෙලවපු උන්
ඉන්සුරන්ස් එකෙන් අනුමත කරෙ නැද්ද
You didn't claim from your insurance. I think you are entitled to an insurance coverage for M.P S. IF you are ready to pay back you are a vety great person. 👍🏽 👌👌👍🏽👍🏽
නම් ලිස්ට් දුන්න කෙනා වැරදිකාරයා එයි වගේ.
මූවත් විකුනගෙන කාලද එ කියන්නෙ
Ane baba
Obala Kamba horu.
මේ ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත එවුන් ගෙන් හුඟදෙනෙක් ඒ ගත්තේ මොකටද වත් කියා දන්නේ නෑ. එහෙම මුදලක් ගත්තදවත් කියා දන්නෙත් නැහැ . පුදුමයි මොවුන්ට එහෙම ලෙඩක් තිබුණණ හොඳවත් කියා මතක නැහැ කියල කියන් නැති එකට . බලාගෙන ගියාම එකල පාර්ලිමේන්තුවේ හිටපු හැමෝම උන්ගෙ හත්මුතු පරම්පරාව පවා ජීවත් වුණේ රටේ ජනතාවගේ මුදල් වලින් කියා හොඳටම තේරෙන්නෙ නැද්ද ී??? මේ කියන එකෙකුටවත් අනුකම්පාවක් නොකළ යුතුයි . එකෙකුටවත් සල්ලි නැති එවුන් නෙවෙයි . රටේ කොයි තරම් සිටිනවාද තමන්ගෙ ලෙඩකට මුදල් නැතුව බෙහෙතක් හේතක් ගන්න බැරුව මියගිය අය . මුන් හැමෝටම හෙන ගහනවා මේ කරපු දේවල් වලට . මේ හැමෝගෙම ලිස්ට් එක තියෙන නිසා අනිවාර්යෙන්ම මුන්ගෙන් නැවත අයකර යුතුමයි ඒ මුදල පොලියත් සමග .
Great decision .it is better refund the about for poor people.
වෙන අහිංසක මිනිස්සු හෙලිකොපටරෙන් ඇරන් ගියාද..අනික මන්ත්‍රී කෙනෙක්😀
ගත්තා කියලා පිලිගන්නවානම්...ඒ විදියට ම ගෙවාපිය....දුප්පත් මනුස්සයෙක් ගෙ ජීවිතේ වෙනුවෙන් ඒක දෙන්න පුලුවන් වෙනවා එතකොට 😅😅😅😅😅😅
තවත් අන්කොන්ශස් වෙච්ච මහත්තයෙක් 😂😂, දැන් සුවවෙලා නලින්ද ඇමතිතුමාට ගොඩක් පිං 😂😂😂
හරිනම් මෙයාට සල්ලි නෙමේ දෙන්න තිබ්බේ ජනාධිපති කම. පවු අප්පා අපි වෙනුවෙන්නේ මේච්චර දුක් විදින්නේ.
Gaththanam Gewapan Yako Girawek Wage Kiyawanne Natuwa❤Ahinsaka Purawasiyek Salli Illuwama Nodena Aramudala Padada Desapaluwanta Kamaththen Illanna Perama Panala Denawa❤
සුද්ද කරල තියෙන්නෙ හාල්,,,,පොල්.....
බබා පව්
බෝමිබ වැදිල මරනාසන්න වෙලා තියෙන්නේ මෙයාල විතරයි එතකොට ඒකාලේ බෝමිබ වැදුන සාමාන්‍ය මිනිසුන්ටත් මෙහෙම ජනාධිපති මුදලින් සල්ලි දුන්නද දන්න කෙනෙක් කියන්නකෝ
Oba katha kireema agaya karanawa
විජේසේකර karapuwata vidawanawa
ඔන්න ඔකයි ප්‍රස්නෙ
ඉල්ලන්නේවත් නැතිව තව කොච්චර ඔබගේ එකවුන්ට් එකට දාලාද දන්නේ නෑ නේද 😅
කොච්චර ඉල්ලුවත් මුදල් නොලැබුන ලැබීමට සුදුසු අයත් කොච්චර නම් ඇතිද නේද 😢
දේපල තියෙනවනේ ඇයි ගත්තේ
අකුරැස්සේ ලොකුම ඉන්ධන පිරවුම් හලේ අයිතිකරු...ඒ එකයි
අපරාදෙ මැරෙන්න තිබ්බේ
Anura kumara thrathawadiyek oo marine ndhq
ඔබට යහපත් සිතුවිල්ලක් පහලවෙලා තියෙනවා දීර්ඝායුෂ ඔබට
කාලකන්නි ජෙප්පො කියන දේවල් ගනන් ගන්න එපා මහත්තයෝ . ඕකුන්ට වැඩි කාලයක් ඔය විදියට යන්න බැහැ . ළගදීම මිනිස්සු ගහලා එළවනවා.
කවුද මිනිස්සු
ඒ කියන්නේ මුන් කොරපුවා හරි කියන එක නේ,,,අවුරුදු 30 විතර පස්සේ බලමු,🐃🐃🐃🐃🐃🐃🐃🤮🤮🤮🤮🤮
හොරුන්ට කැමති උන් තවමත් ඉන්නවා නේද
පව් නේද මෙයාලට😂😂
රජයෙන් හෙලි කලේ නැතිනම් ඔයත් කරබාගෙන ඉන්න ලිස්ට් එකේ කෙනෙක්නෙ මහත්තයො ඔය ගෙවනව කියන සල්ලිත් අපේ බදු මුදලින් සාදාරනව ගත්ත එවාද දන්නෙ නැහැ😅
Oya baba 😂😂😂😂😂😂
පලපුරැදු අය
ජෙප්පි විතරක් නෙමෙයි රජපක්ස කට්ටිය අපි අප්ත් තරක් එන්නෙ මේකරපුවාට
නියම බබා තවම සූප්පුවෙන් කිරි බොන්නේ
JVP kiyanne patta borru karayo
Onna ohoma thamai Inna one manussayek unama konda kelin tiyagena Katha karala aththa pili aragena newatha a weradi nokar innai one🎉
Patta hora
😂😂😂😂uba බබා 😂😂😂
Mage heart surgery claim එක reject කලා mama income tax ගෙවනවා කියලා (150,000/=)
Meyala kotipathiyo shed ekkuth thiyee😊
මෙයා බබා
I think this was a third-class all-political statement from Min. Jayatissa. At least he could have spared the people already dead and unable to speak for themselves. He seems to be enjoying the power. He has already forgotten good ethics.
These acts entwine with political power and corruption,must be named and shamed
මැරෙන්න තිබුනෙ තෝත් අපරාදෙ බේරැනෙ
ඇයි තොපිලට එමනූෂයා මොකක්කලාද තොවත් බොම්බගැහුවට කැමතිද මැරැනානම් කියන්නෙ මුනූත් දැනන්හිටියද බොම්බගහනවා නැතිනම් තොත් මැරැනානම් හොදා කියාවිද මොඩහැත්ත
නියම මානසිකත්වය.. , ජීවිතය සාර්ථක වෙයි..
මේ comment එක දැක්කාම ඔබ ගුනගරුක පුද්ගලයකු කියලා වැටහුනා . දීර්ඝායුශ ඔබට
Menna babek.........😅
Seramala gaththa salli deepala..😢😢😢😢😢😢😢
මු බබා!!!
මෙයා අඩු ආදායමි ලාබියෙක්ද,,,ආදායමි බදු ගෙවන්නෙ නැති කෙනෙක්ද,,,,
😂😂😂😂😂😂😂
Ubalata Durdans hospital apita?
හොරෙක් නේ
Ane pala pala ai thota wotarak
අම්මෝ උබ බබා..
අනෙ හුකාපන් තොපි.😥😥 ඔය වගෙ අනිත් උනුත් හෙලිකොප්ටටරෙන්ගෙ ගෙනාවනම්.මැරෙන් නෑනි
Manoj do you have enough money why don't you pay
Neyamay mu hadela aneth ayath mam vanna
සෙට් එක ම තමන්ගේ සල්ලි පරිස්සම් කරගෙන ,දුප්පතුන් ගෙ සල්ලි වලට වැඩේ දුන්නා අහිංසක දුප්පත් මිනිස්සු න්ට තියෙන නීති උබලාට අදාල නැහැ නේද
ILLALA GATTHE NATHI UNATA GATTHA NE LOKKA. DAN BABA. SUPPUWEN WATHURA BIPAN.
Monawa unath gred puluwanda gewana aka ape rata vetuna akakna nada
Illanne nethiwath salli denawada
Jeppo kiyanne harima kuhaka jathiyak
Tho honda ekekda.....
Kannadiyak issarahata gihin ahapan
ඇයි උබේ අම්මත් එක්ක බුදිය ගත්තෙ නැති නිසාද 🤣🤣🤣
Sirisenala horakam karala na aka sahathika athhamai.thibuna edakadam pawa vkuna dasapalanaya karapu sirisenalata aphasia karanna apa a gunawantha minissu
😂😂😂Yoko to higannekda adu adayam labiyekda 😂😂😂palayando yanta 😂
තොත්ත බබෙක් කථා කරනවා....
ඉතින් ඔබ තුමා දන්නේ නැහැ නේ කොහොමද මුදල් ලැබුණේ මොනවා ට ද ඒවා වියදම් kale කියලා.. අනිවාර්යයෙන්ම ඔබ නිවැරැදි කරගන්න.. මේ පිළිබඳ soya බලන්න
Rata kaapu pal horu 😂😂😂😂
Mun akuresse shed gatthe kohomad kiyala hoyanna ona
Berihha ekama eka ubanam 🤣🤣🤣😂
Uba gaththe nathnam uba monatade gewanne napunsakayo