රජෙක් නොවු අපෙ පුරවැසියෙක් | 2024 NPP Song | Rajek nowu ape purawasiyek | චමත්කාරි පෙරේරා

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 320

  • @Tillwin3483
    @Tillwin3483 3 месяца назад +101

    ඇඩෙනවා ඕයි❤❤❤ පන උනත් දෙනව මේ මනුස්සය රජ කරවන්න

    • @DileepaPerera-e2x
      @DileepaPerera-e2x  3 месяца назад +2

    • @chitrajoseph2047
      @chitrajoseph2047 3 месяца назад

      @@Tillwin3483
      ඔව් අපි හැමගෙම හිත් වල ආදරය දිනාගත් ඔහුගේ මේ කැපවීම ඔහු තුල මේ රට වෙනුවෙන් ඇති ආදරයයි. ඒ අපේම ආදරණීය අනුර ….

    • @udithawanniarachchi2598
      @udithawanniarachchi2598 3 месяца назад +6

      මමත් රජ කරවන්න නෙවෙයි රටක් හදන්න ,මගේ උබේ දරුවන්ට හෙටක් ලස්ස්න අනාගතයක් හදයි කියලා හිතන්න පුලුවන් දැනට ඉන්න හොදම නායකයා , මේ ගේම ගැහුවොත් හැමදාම හිතේ රජු අනුර, එකක් මේක ක්ශනික නුල්ඩස් වගේ හදන්න පුලුවන් රටක් නෙවෙයි අවම් අවුරුදු 10 යනො හොද තැනකට එන්න

    • @sriyasrimali4400
      @sriyasrimali4400 3 месяца назад

      ඇත්තටම අපේ දරුවන්ට ලස්සන රටක් හදන්න ට.........

  • @randikakannangara7043
    @randikakannangara7043 3 месяца назад +53

    අපිට කිසිම වාසියක් එපා මේ රට හදන්න අපේ දරුවන්ට වත් අභිමානවත් ව ජීවත් වෙන්න පණ හරි දෙනවා සහෝදරයා ❤

  • @neshishanaya9263
    @neshishanaya9263 3 месяца назад +33

    විශ්වයේ ආශිර්වාද අපේ ආදරනීයන්ටත් අපේ රටටත් ලැබෙනවාමයි🙏🇱🇰🙏🧭🙏💕💕💕💕

  • @harshasamanpriya4218
    @harshasamanpriya4218 3 месяца назад +45

    රජෙක් නොවු අපෙ පුරවැසියෙක්.... ❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindudeshapriya506
    @tharindudeshapriya506 3 месяца назад +18

    සුපිරිම නිර්මාණයක් ....රෝහන සහෝදරයා මතක් වුනා...ලස්සන කටහඩක්..ඊට නොදෙවෙනි පද සහ තනු...next level.....heart tuching

  • @Chavini2000
    @Chavini2000 3 месяца назад +33

    " නියරේ යන්නට අප හට අණකර
    වෙලට බහින රතු සහෝදරයෙක් " ❤️

  • @Shi123s
    @Shi123s 3 месяца назад +19

    නියරේ යන්නට අපහට අණ කර
    වෙලට බසින රතු සහෝදරයෙක්
    ඒකනම් හදවතට දැනෙනව❤❤❤❤

  • @chandrasenawijesinghe6006
    @chandrasenawijesinghe6006 3 месяца назад +13

    දිවි පුදා හෝ තනන්නට වෙහෙසුන ලෝකය හැබෑ වන සිහිනයක් වන දිනේ ඔබේ සොයුරා ට උපහාර පුදන්නට මග බලා හිඳින්නම්.....

  • @udayashantha6804
    @udayashantha6804 3 месяца назад +48

    ඔබ නියත ලෙසම සැප් 21 ලංකාවේ ජනාධිපති වෙනවාමයි අනුර සහෝදරයා

  • @muthuporuthotageantonystom2203
    @muthuporuthotageantonystom2203 3 месяца назад +30

    පද රචනය ,තනුව,ගායනය ඉතාම අගෙයි.ඊටම සරිලන රූප රාමුපෙල ගීතය සහ ගායනය ඉතාම විශිෂ්ටයි ජාතික ජන බලවේගයට ජය නියතයි

    • @DileepaPerera-e2x
      @DileepaPerera-e2x  3 месяца назад +3

      බොහොම ස්තුතියි ❤

    • @neshishanaya9263
      @neshishanaya9263 3 месяца назад +1

      අපේ ආදරනීය සහෝදර ජනපතිට දීර්ඝායුවේවා🙏❤🇱🇰🙏❤

  • @sepalilani5461
    @sepalilani5461 23 дня назад +2

    නියරේ යන්නට අප හට අණ කර...
    වෙළට බහින රතු සහෝදරයෙක්....❤
    ඒක ඇත්ත ඒ උනාට අපිත් නියරේ ඉන් නැතුව වෙළට බැහැලා රට හදන්න උදව් කරමු❤️🙏

  • @BLDChandrarathna
    @BLDChandrarathna 3 месяца назад +39

    රූප පෙළ සමඟ ගායනය විශිෂ්ටයි අපේ උත්තමාචාරය ❤

    • @DileepaPerera-e2x
      @DileepaPerera-e2x  3 месяца назад +2

      බොහොම ස්තුතියි ❤

    • @Helianthusannuus-i7c
      @Helianthusannuus-i7c 3 месяца назад

      අද විජේවීර විකුණන් කන හොර jvp එකක් තියෙන්නේ නමත් වෙනස් කරන්.
      නම වෙනස් කිරීමෙන්ම පෙර මතය වෙනස් වී ඇති බව පිලිඹිබු වේ.
      මිනිස්සු ඒක තේරුම් නොගෙන jvp එකේ හොර copy යටnpp ට රැවටි ඇත.

    • @neshishanaya9263
      @neshishanaya9263 3 месяца назад +1

      ​@@Helianthusannuus-i7cඇයි යහපතක් වෙනවනම් කුහක වෙලා පලක් නෑ.😮

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 3 месяца назад +10

    මේ ගීතය අනේ හරි ම ලස්සනයි ...මගේ රට ට යහපත උදාවේවා....❤🙏

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    රජෙක් නොවූ අපේ පුරවැසියෙක්❤ එල එල එල❤ ගොඩක් හිතට දැනෙනවා හෘදයාංගම ස්තුතිය මේ නිර්මාණශීලත්වයට❤ ආදරයේ හැමෝටම❤

    • @DileepaPerera-e2x
      @DileepaPerera-e2x  3 месяца назад

      බොහොම ස්තුතියි ❤ ජයවෙවා..

  • @victornimalfernando8061
    @victornimalfernando8061 2 месяца назад +7

    සමන්න්මලී දුවේ මාරම ලස්සනයි ඒ ගීතය. අනුර වේදිකාවෙන් නික්මයනවිට අනුරාධපුරයේ දී මම දැක්කා.ඉතාම ලස්ස්සනයි. ස්තානෝචිතයි. අනූරට වාසනාවක් වුනා ඔබ.ස්තුතියි ..❤

    • @kingphone8251
      @kingphone8251 Месяц назад

      මම මේ සින්දුව කියන කෙනා ගැන විස්තර ඉන්ටෙර්නෙට් ගිහින් බැලුව එයාගෙ තව ගීත තියේද කියල හම්බවුනේ නෑ ඒ ගැන විස්තර දන්න කෙනෙක් කියන්න

  • @KanthiMarasingha
    @KanthiMarasingha 3 месяца назад +19

    ❤❤❤රජෙක් නොවු ඔහු අපෙ පුරවැසියෙක්❤❤❤

  • @yamunaliyanage5378
    @yamunaliyanage5378 3 месяца назад +8

    මෙවැනි අපූරු නිර්මාණයක් අපේ ගමෙන් බිහිවීම ගැන හරිම ආඩම්බරයි
    දුවේ ඔයාගෙ හඩ හරිම අපූරුයි
    ඔයාට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා !
    පද රචනය විශිෂ්ටයි

  • @Km________7-v9v
    @Km________7-v9v 3 месяца назад +11

    ලස්සන හඩක්
    ලස්සන ගීත රචනයක්
    ලස්සන සංගීත නිර්මාණයක්
    21 සැප්තැම්බර් නියත ජනපති අනුර කුමාර දිසානායක
    🧭❎🧭❎🧭❎🧭❎

  • @sagarikaperera6819
    @sagarikaperera6819 3 месяца назад +10

    විශිෂ්ඨ රචනය, විශිෂ්ඨ සංගීතය සහ අති විශිෂ්ඨ ගායනය. දුවගෙ කටහඬ හරිම ආකර්ශනීය, ආදරණීය කටහඬක්. දුවටත් රටටත් මාලිමාව රජයක් යටතේ හොඳ අනාගතයක්. ජයවේවා !

  • @AravindaPolgampala
    @AravindaPolgampala 3 месяца назад +27

    ගීතය ගයන ඔබටත්. ගීතය ලියූ අයටත් මාලිමාවටත්.. ජයවේවා ..
    මුලු රටටම කිරි ඉතිරේවා .. මාලිමාවට මා ගයන ගීතයත් අහන්න.

  • @nurajranasingha4691
    @nurajranasingha4691 3 месяца назад +7

    ඇග හිරිවැටුන ගායනයක්

  • @Gaiya-v6w
    @Gaiya-v6w 3 месяца назад +6

    මගේ රටේ රජ්ජුරුවෝ ඔබ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithnadeeshan6442
    @sajithnadeeshan6442 3 месяца назад +6

    JAYA WEWA AKD WN SRI LANKA 🥰😍😘😇

  • @kusumdias5070
    @kusumdias5070 Месяц назад +1

    කොපමන ඇහුවත් මදි. ඒ තරම් අලංකාරයි.

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 3 месяца назад +15

    අනේ හරිම ලස්සනයි...මාලිමාවට ජය...❤🎉

  • @kanti7069
    @kanti7069 Месяц назад +1

    Rajek nou ape puraweseyek akd❤❤❤❤❤❤❤❤

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 2 месяца назад +1

    ඇගෙ හිරිගඩු පිපෙනවා අහද්දි .ස්තූති හැමොටම ස්තූති ❤❤❤❤ ඇත්තටම මෙ සින්දුව අහන ගානෙ ඇඩුවා❤❤❤❤❤

  • @chitrajoseph2047
    @chitrajoseph2047 3 месяца назад +59

    අනේ අනුර පරදින්න එපා පුතේ . අපිව අපේ රට බේරා ගන්න . ඔයා අපට රජෙකුට වඩා වටිනවා . ආදරණීය අනුර අපිට ඔයා හරියට වටිනවා .

    • @DileepaPerera-e2x
      @DileepaPerera-e2x  3 месяца назад +1

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 месяца назад +3

      මේ ලියන්නෙ අපේ හදවතේ ගස්ම

    • @RuwanChaminda-o8i
      @RuwanChaminda-o8i 2 месяца назад +2

      අනිවාර්යයෙන් දිනනවා

    • @SarathGunathilaka-w7j
      @SarathGunathilaka-w7j 2 месяца назад +3

      Dinala iwarai

    • @akhilapathirana7723
      @akhilapathirana7723 Месяц назад +2

      මේක අපේ අතෙත් වගකීමක් විදිහට තියෙන සටනක්. බංකොලොත් බවෙන් මව් රට මුදවගෙන ඉතා දියුනු නිවහල් රටක් හදන සටන. අපේ මේක ගොඩ දාලා මිසක් අතාරින්නේ නෑ. අපි අපේ කුසලතා වර්දනය කරගන්න ඕනි ලෝකෙත් එක්ක හැප්පෙන්න.

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 2 месяца назад +1

    ගොඩක් ස්තූති මෙ වගෙ සින්දු හැදුවට❤❤❤

  • @DammikaDisanayaka-c2n
    @DammikaDisanayaka-c2n 3 месяца назад +2

    Obi ape🎉 ekama prarthanaya .❤ obata jaya 🎉🎉🎉🎉🎉🎉🎉

  • @teshaniweerarathne2529
    @teshaniweerarathne2529 3 месяца назад +6

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥හදවතට දැනෙනවා ඒ සිංදුව✨

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    මාලි මාවට කෝටියක් ❤️❤️❤️🙋🙏 හැමෝටම හෘදයාංගම ස්තුතියි 🙏🙋❤️❤️🙋

  • @dilanirupa8814
    @dilanirupa8814 2 месяца назад +1

    අපේ රටේ අනාගත පරපුරේ රන් කිරුල ඔබයි රජුනි. ජයවේවා. ආදරෙයි. හදවතින්ම ඔබ‍ට. ජයවේවා ජයවේවා. මාලිමාවට ශුභ නැකතින් රට ඔබ‍ට බාරයි. අපි ඔබ සමගයි.❤❤❤❤❤❤❤❤

  • @nuwankusum9698
    @nuwankusum9698 3 месяца назад +4

    පට්ට නිර්මාණය
    තව තව නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා
    ජය වේවා සහෝදරයා .❤

  • @mohomedamaan7075
    @mohomedamaan7075 3 месяца назад +4

    Wachana galpeema supiri❤niyama creation ekak🥰❤️

  • @deey74
    @deey74 2 месяца назад

    So proud of you Anura. Please make Sri Lanka great again 🙏🏼

  • @lewkesudarshani5452
    @lewkesudarshani5452 2 месяца назад

    Wow excellent .....malimawa .....🌹🌹🌹🌹

  • @PinidiGunawardhana
    @PinidiGunawardhana 2 месяца назад

    ඔබයි අපේ වීරයා ❤❤❤❤❤❤❤

  • @KuwaitXtreme-l6g
    @KuwaitXtreme-l6g 25 дней назад +1

    😢අපේ මරණයට කලි හොද ජනපතිකෙනෙක් ඉන්නවා❤🎉

  • @DileepaJayaneththi
    @DileepaJayaneththi 2 месяца назад

    හරිම ලස්සනයි❤❤❤npp jayawewaa

  • @Nirmali-om6kq
    @Nirmali-om6kq 2 месяца назад

    Mama asama githaya❤❤❤❤❤

  • @IndunilPathmaranga-o3d
    @IndunilPathmaranga-o3d 3 месяца назад +2

    Adarei aiye oyatai paule siyaludenatama❤❤❤❤❤❤

  • @nimaliharshani3632
    @nimaliharshani3632 2 месяца назад

    අනුර මාමේ ඔයා දීනන්න ඔන අනිවාර්යෙන්ම❤

  • @chamik9711
    @chamik9711 2 месяца назад +2

    කාලයක් තිස්සේ අල්ලාගෙa න හිටපු සහෝදරයා 😮anekawediduk විඳ ජයග්‍රහණය ගෙන එන්න කැපwe kriyakala. සියලු සහෝදර යන්ට ජයවේවාjathiye pranamaya

  • @SurangiMalkanthi-f9p
    @SurangiMalkanthi-f9p 2 месяца назад +1

    Jaya wewa malimawata ❤

  • @Sam-qm2wi
    @Sam-qm2wi 3 месяца назад +18

    Tamil වලට හරවලා සින්දුව කරන්න.නියමයි සුපිරිම,සුපිරි. පට්ටම, පට්ට.........

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 месяца назад +1

    Me geetaya hitata danena geetayak haryma lassana gayanayak good

  • @sumathiwanasingha
    @sumathiwanasingha 4 месяца назад +7

    නියමයි❤

  • @hithannatv202
    @hithannatv202 4 месяца назад +15

    විශිෂ්ඨයි නිර්මාණය ❤❤❤❤

    • @DileepaPerera-e2x
      @DileepaPerera-e2x  3 месяца назад

      බොහොම ස්තුතියි කීර්ති සහොදරයා...ඔබතුමා නිසා මෙම ගීතයට ලොකු වටිනාකමක් ලැබුනා..❤🙏

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 2 месяца назад +1

    The lyrics cut deep into the heart. Beautifully sung too! Apt description of our guiding star. Maalimaawata Jaya!

  • @Nimashamadhushani-l9s
    @Nimashamadhushani-l9s 2 месяца назад

    ❤❤❤රජෙක් නොවූ ඔහු අපේ පුරවැසියෙක් ❤❤❤❤

  • @samanwimalasooriya4943
    @samanwimalasooriya4943 3 месяца назад +6

    ❤❤❤❤❤ආදරෙයි.....

  • @Prageethkalupahana
    @Prageethkalupahana 3 месяца назад +8

    සූපීරී...... ❤❤❤❤❤

  • @rdrd.4528
    @rdrd.4528 3 месяца назад +6

    හරිම අර්ථවත් ගායනයක් දියනියේ ඔබට සුබ පතනවා

  • @tharstonsachin
    @tharstonsachin Месяц назад +1

    Sakwiti rajek neda obatuma.❤❤❤❤

  • @Kumary-o5t
    @Kumary-o5t 3 месяца назад +3

    හරිම ලස්සනයි මේගීතය මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @SIEOCEAN892
    @SIEOCEAN892 2 месяца назад

    Harima lassanai ❤❤❤❤

  • @tmtv6007
    @tmtv6007 3 месяца назад +2

    Malimawata Jayawewa !

  • @Hubbyhunny-x8v
    @Hubbyhunny-x8v 3 месяца назад +18

    මේ පාර මාලිමාවට අපිත්❤

  • @NalindaSandaruwan-lg9yr
    @NalindaSandaruwan-lg9yr 3 месяца назад +4

    Kiyanna wachana na super ❤❤❤

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 3 месяца назад +1

    Haryma lassana geetayak visitai duwata godak pin anura wenuwen me sinduwa gayuwata

  • @priyanthalal6926
    @priyanthalal6926 3 месяца назад +1

    ❤❤❤❤❤❤ලස්සනයි මේ ගීතය

  • @ronibimba6349
    @ronibimba6349 3 месяца назад +2

    Lassanai gayanaya jaya wewa malimawata ❤

    • @DileepaPerera-e2x
      @DileepaPerera-e2x  3 месяца назад

      බොහොම ස්තුතියි..❤ ජය වේවා..

  • @RuwanChaminda-o8i
    @RuwanChaminda-o8i 2 месяца назад

    අනිවාර්යයෙන් දිනනවා

  • @LasanthaWijeweera-c7h
    @LasanthaWijeweera-c7h 3 месяца назад +6

    Beautiful song with greater feel❤

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 3 месяца назад +7

    ❤❤ ජාතියේ විජයග්‍රහනයට තව ටික දවසයි

  • @chintagoonatilleke3853
    @chintagoonatilleke3853 3 месяца назад +1

    Malimawata jayawewa ❤️❤️❤️

  • @SarathKumara-un3ly
    @SarathKumara-un3ly 3 месяца назад +1

    Duwe..harima
    .lassana..song..eka...mama.
    Kipa..wathawak..ahawwa..
    Npp..akd

  • @anomamanel6360
    @anomamanel6360 3 месяца назад +5

    ❤❤❤❤❤ ජය වේවා !!!!!! ❤❤❤❤❤❤❤❤❤❤

  • @dayafernando3856
    @dayafernando3856 3 месяца назад +1

    Good luck❤

  • @Sandakathmini01
    @Sandakathmini01 3 месяца назад +6

    මේ සැරේ අපි හැමෝම 👉🏻🧭 දිනවන්න පෙල ගැසී අවසන්.
    ඔයා?

  • @ramyajayasinghe8844
    @ramyajayasinghe8844 3 месяца назад +3

    Hareema lassanai .

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 3 месяца назад +2

    Anura kumata jayawewa!❤❤❤

  • @mayuralatha5067
    @mayuralatha5067 3 месяца назад +5

    ඇඩෙනව මේ රෑප රාමු පෙල දැක්කා ම. ම

  • @pandapro9211
    @pandapro9211 3 месяца назад +3

    Mekanam pissuwak. 😍🥰🥰🥰🥰 Mehemath Voice ekak. Ahuwata ahuwata epa wennema na

  • @manojprasanna8287
    @manojprasanna8287 3 месяца назад +4

    අනිවාර්යයෙන් සැප්තැම්බර් 21 අපේ ජනාධිපති. මාලිමාවට ජය ❤❤

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 3 месяца назад +1

    I heard all theme songs but this one beautiful others puluwan Sri Lanka too beatiful song ...

  • @aurorayoga359
    @aurorayoga359 25 дней назад +2

    Dear President AKD. Please avoid Selfies 🤳 with people and accepting garlands. We are living in a very cruel world. Forgive and forget all what opposition parties said against you through their ignorance BUT remember they carry the grudge against you throughout 💯. Enemies are around us in different forms. Jealousy is among human beings always. Take care of yourself Please 🙏 we need you to lead our country and your safety for sake of us as well as for sake of you. Don't trust people too much. God Bless you always

  • @WashthuWashthu
    @WashthuWashthu 3 месяца назад +2

    matara patta

  • @RukshanJayawardhana-o5g
    @RukshanJayawardhana-o5g 2 месяца назад +2

    ඡන්ද ප්‍රතිඵල බලන ගමන් මේ සිංදුව බලන අය කෝ?

  • @SandaruwanChinthaka-s9p
    @SandaruwanChinthaka-s9p 3 месяца назад +3

    Niyamai❤❤❤❤❤❤❤❤

  • @Mary_Mary-y2f
    @Mary_Mary-y2f 3 месяца назад +1

    මගේ පලවෙනි චන්දෙත් දැම්මේ එතුමන්ලාටයි ඒ වගේම මගේ දේවිනි චන්දෙ දාන්න මට එන්න විදීහක් නැතුව ගියාට මගේ මුළු හදවතින්ම දෙවනි ගමන්ත අනුර sirta විතරයි හැම දමත් මියෙන තුරාවටම ❤🙏ජෙෂු පිහිටයි 🙏 hong kong රටේ ඉදලා ජයවේවා 🙏

  • @chinthanasachin1684
    @chinthanasachin1684 3 месяца назад +3

    Wow! ඒ කටහඬ💫✌

  • @erandadliyanage3878
    @erandadliyanage3878 3 месяца назад +3

    "අනුර නුබයි අප ජනපති සොයුරා" ❤❤❤

  • @chamildineshan1754
    @chamildineshan1754 3 месяца назад +3

    ❤❤❤❤❤❤

  • @DIVINELK2023
    @DIVINELK2023 3 месяца назад +1

    ❤❤❤🎉🎉🎉

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 3 месяца назад +1

    අපූරුයි❤❤❤❤

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 3 месяца назад +4

    කියන්න වචන නැහැ ..හරිම අර්ථවත් ...

  • @dharmapriyasujeewa5429
    @dharmapriyasujeewa5429 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @johndeer1473
    @johndeer1473 3 месяца назад +2

    Niyamai niyamai adarei❤❤❤

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 месяца назад +2

    හඬා වැටුණු මිහිකත දැන්
    සිනා සිසි රඟදෙයි දැන්
    නටමු ගයමු අපි හැම දැන්
    ජය ඔබටයි නියතයි දැන්
    උතුරටත් මාලිමාවෙන්
    දකුණටත් මාලිමාවෙන්
    ලක්‌ දෙරණටම මාලිමාවෙන්
    ජය නියතයි මාලිමාවෙන්
    මිනිස් හදවත හඳුනනා
    හදවතේ රැඳි හිතවතා
    ජය බිමේ හෙට දිනේ
    සතුටු කඳුලින් පිබිදෙනා
    උතුරටත් මාලිමාවෙන්
    දකුණටත් මාලිමාවෙන්
    ලක්‌ දෙරණටම මාලිමාවෙන්
    ජය නියතයි මාලිමාවෙන්

  • @Sandakathmini01
    @Sandakathmini01 3 месяца назад +1

    ජයවේවා 💐

  • @Sam-qm2wi
    @Sam-qm2wi 3 месяца назад +3

    රචනය මරු..

  • @Sam-qm2wi
    @Sam-qm2wi 3 месяца назад +4

    මගේ දුවමයි මට හිතෙන්නේ.......

  • @uvinduishara9541
    @uvinduishara9541 3 месяца назад +3

    A timely need! 👏

  • @IndunilPathmaranga-o3d
    @IndunilPathmaranga-o3d 3 месяца назад +2

    Apita adambarayak duwe

  • @premalatha2370
    @premalatha2370 2 месяца назад

    Malimawata jayawewa

  • @ashanmadusanka8172
    @ashanmadusanka8172 4 месяца назад +3

    සුපිරි 🔥🔥

  • @rgudesilva8499
    @rgudesilva8499 3 месяца назад +3

    ජයවේවා 💘💘💘💘💘💘💘👍

  • @kimtaeglxy1559
    @kimtaeglxy1559 2 месяца назад

    දසරාජධර්මයෙන් ක්‍රියාශීලී නායකයකු සහෝදරත්වයකු වන්න.