Grade 10 සිංහල | Guththila wena nada | ගුත්තිල වෙණ නද | Guththila Kavya kavi - Part 01

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024
  • Grade 10 Sinhala/සිංහල | Guththila wena nada | ගුත්තිල වෙණ නද | guththila kawya | GCE O/L
    ගුත්තිල වෙණ නද
    මුල් කෘතිය- ගුත්තිල කාව්‍ය
    යුගය- කෝට්ටේ
    එකල පාලකයා - හයවන පරාක්‍රමබාහු රජු
    කතුවරයා- වෑත්තෑවේ හිමි
    පද්‍ය ගනන- 511
    ලිවීමට ආරාධනා කළේ- සලාවත ජයපාල මැතිතුමා
    ගුත්තිල ජාතකය පදනම් කරගැනිමේ අරමුණ- වෑත්තෑවේ හිමියන් ශ්‍රී රාහුල හිමියන්ගේ සිත නොරිදවූ බවත්, තමා කළ ගුණ දත්තෙකු බවත් කීමට ය.
    මුල් කෘතිය අයත් කාව්‍ය සම්ප්‍රදාය - ඛණ්ඩ කාව්‍ය
    එකල රචිත වෙනත් පොත්- කාව්‍යශේකරය , ගිරා සංදේශ ,හංස සංදේශ , කෝකිල සංදේශ ,
    මුල් කෘතියට අදාල විරිත් තුනකි-
    ගී විරිත
    පද විරිත
    සවිසි විරිත
    මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න. ► bit.ly/2DvJmpk
    Grade 6 Sinhala | නාම පද හා එහි ප්‍රභේද | Namapada Ha Ehi Prabeda ► • Nama pada Grade 6 Sinh...
    10 ‌/11 - ‌Grade Sinhala (සිංහල) | Sathara Kan Manthranaya (full story) | සතර කන් මන්තත්‍රණය ► • 10 ‌/11 - ‌Grade Sinha...
    Connect with me:
    RUclips: / gurupiyasa
    Facebook: / gurupiyasa.guru
    Twitter:
    Web: gurupiyasa.guru/
    Music in this video - Glowing In The Dark - • Aculite Intro Outro Mu...
    All rights to published audio, video, graphic and text materials belong to their respective owners. If you are the author or copyright owner of any of the material used, and you want it to be REMOVED, please mail us here: eranda8024@gmail.com and we will delete it immediately.
    guththila wena nada | guththila wena nada vicharaya | guththila kawya vichara | guththila kawya a/l | guththila wena nada kawi | guththila wena nada grade 10 | olevel sinhala sahitya | guththila wena nada kawi vichra | guththila kawya | guththila kavya kavi grade 10 | Guththila Kavya kavi
    #Guththilawenanada #Guththilakawya #Grade10Sinhala
    ~-~~-~~~-~~-~
    Please watch: "GCE O/L ගුත්තිල වෙණ නද | Guththila wena nada | Guththila Kavya kavi grade 10 - Part 02 "
    • Guththila wena nada | ...
    ~-~~-~~~-~~-~
    guththila wena nada,guththila wena nada song mp3 download,guththila wena nada vicharaya,guththila wena nada mp3 free download,guththila kavya kavi grade 10 mp3 download,guththila wena nada kawi,guththila wena nada download,guththila wena nada grade 10,guththila wena nada kawi vichra,guththila wena nada youtube,guththila kavya kavi grade 10,guththila kavya wikipedia,guththila wena nada vichara,guththila kavya kavi grade 10 vichara,guththila wena nada grade 10 kavi

Комментарии • 356

  • @GuruPiyasa
    @GuruPiyasa  4 года назад +136

    ගුත්තිල වෙණ නද
    Part 01 - ruclips.net/video/Sd8nfHZvLUg/видео.html
    Part 02 - ruclips.net/video/X6C13CZ6TpQ/видео.html
    Part 03 - ruclips.net/video/ZKd8gAFkaZg/видео.html

  • @manjulaprasad9792
    @manjulaprasad9792 3 года назад +107

    ටීචර් කියා දෙන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා..බොහොම ස්තූති ටීචර්🙏.. සිංහල මම කැමති නැති උනාට දැන් නම් මම හරි ආසයි සිංහල වලට...බොහොම ස්තූති ටීචර්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurathasenarathna692
    @anurathasenarathna692 3 года назад +46

    Thank you teacher .teacherge wichara hodata therenawa.teacherge voice ekath ලස්සනයි

  • @AJ-eu8yh
    @AJ-eu8yh 3 года назад +91

    දිගටම බලන්න ආසා හිතෙනවා . නියමයි නියමයි ටීච.

    • @aroshvihanganimsara
      @aroshvihanganimsara 3 года назад +3

      මිස්ටද ලසන් එකටද😎

    • @aroshvihanganimsara
      @aroshvihanganimsara 3 года назад +1

      😂😂😂😁😁🤣🤣😀

    • @AJ-eu8yh
      @AJ-eu8yh 3 года назад +1

      @@aroshvihanganimsara what. Lesson's ok. What's that the problem A..,... You're crazy

    • @AJ-eu8yh
      @AJ-eu8yh 3 года назад +1

      I am girl ok

    • @kalanabandara5716
      @kalanabandara5716 3 года назад +1

      @@AJ-eu8yh 😂😂😂

  • @reshmikaveesha8315
    @reshmikaveesha8315 3 года назад +33

    හොඳට තේරුණා 👍👍
    Thank you teacher 🙏🙏❤️❤️❤️

  • @heshan8171
    @heshan8171 3 года назад +10

    ටීචර් කියා දෙන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා..හොදට තේරුනා. ස්තූතියි මිස්.

  • @kaviyabro4925
    @kaviyabro4925 3 года назад +23

    10 ,11 හැම පාඩමකටම මේ වගේ වීඩියෝ ඕනි හොදටම තේරෙනව 🥰🥰

  • @dasungimhana4682
    @dasungimhana4682 3 года назад +18

    නියම පාඩමක් හොඳට තේරෙනව

  • @pasindushyaman1619
    @pasindushyaman1619 3 года назад +11

    Teacher, kiyala dena ewa hodata therenwa. Thank you teacher.

  • @New.songs.700
    @New.songs.700 2 года назад +9

    නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ
    පින් කමක් කරන ගුරු මෑණියනි,
    ඔබට බොහෝ පින්.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathudoni835
    @chathudoni835 3 года назад +23

    පාඩම හොදට තෙරුනා ගොඩක් ස්තූති මිස් 🙏🙏

  • @janulinimnadi9063
    @janulinimnadi9063 4 года назад +29

    Miss teaches well Miss is very pleasant and we like to wait for her to teach us

  • @nimeshadilrukshi1744
    @nimeshadilrukshi1744 3 года назад +20

    නියමයි මිස්,පාඩම හොදට තේරුනා.මිස්ට බොහොම ස්තුතියි

  • @mohommedayyash4963
    @mohommedayyash4963 Год назад +5

    ඇත්තටම හොඳටම තේරෙනවා.අගයන්න ඕන වැඩ මේවා.Superb, Brilliant,👍👍👏

  • @lol-xi5hi
    @lol-xi5hi 3 года назад +23

    Hari clear miss hodata theruna miss thank you miss❤️👍🥰

  • @lahirurathrasa5814
    @lahirurathrasa5814 3 года назад +27

    සුපිරි ම සුපිරි දිගටම අහන්න හිතේනවා ☺☺

  • @Mashi729
    @Mashi729 3 года назад +19

    හොදට තේරුනා 😍
    ස්තූතියි මිස් 🙏❤️

  • @ravindukanishka8108
    @ravindukanishka8108 4 месяца назад +1

    හොදට තේරෙනව මිස් ..😊

  • @chandanaadikari3109
    @chandanaadikari3109 2 года назад +17

    ටීචගෙ කටහඩ හරිම ලස්සනයි.අහන් ඉන්න හරිම මිහිරී💖

  • @nilupasanjewani2282
    @nilupasanjewani2282 5 месяцев назад +1

    නියමයි මිස්. පාඩම හොදට තේරුණා.❤❤

  • @annhiruni7753
    @annhiruni7753 4 года назад +47

    ane teacher guththula vicharayak kiyala dennakoooo

  • @hansigirl78
    @hansigirl78 3 года назад +2

    Godak watinawa teacher teacherta godak thanks . Teacher kiyana dewal hodata therenawa

  • @raninduvishwa3441
    @raninduvishwa3441 3 года назад +10

    Thanx teacher මට පාඩම හොදට තේරුනා මිස්

  • @meedum5477
    @meedum5477 3 года назад +6

    Teacher kiyala dena vidiha hodata mathaka hitinawa.teacherge voice ekath lassanai.teacherth lassanai💗💗💗

  • @Santhush4975
    @Santhush4975 4 года назад +6

    thanks teacher කවි hodatama theruna teacher Thank you teacher 🎀🎀😊😊😊😊

  • @jenitaweerasooriya3953
    @jenitaweerasooriya3953 3 года назад +13

    හොඳයි thnk teacher 😀😍

  • @kavindumihiran9343
    @kavindumihiran9343 8 месяцев назад +1

    කතන්දයක් වගේ ලස්සනට පාඩම කියාදෙනවා ටීච ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤❤❤❤❤

  • @malindusathsara4678
    @malindusathsara4678 Год назад +2

    හොදට තෙරෙනව ටිච ❤❤

  • @stefniselena163
    @stefniselena163 4 года назад +6

    godak hodata pahdili una teacher ahn ina asai thank you

  • @a.c.lranasinghe3691
    @a.c.lranasinghe3691 4 года назад +4

    Gdk lssnata pahadiliwa therum krla thiynwa madam. Padamata asa hithuna madam ge hadinweemn thwath. Gdk sthuthi.👍💐

  • @ThejaBuddhika
    @ThejaBuddhika 4 года назад +11

    Thank you very much for the educative video lesson

  • @nalinbandara2511
    @nalinbandara2511 4 года назад +12

    Thank you teacher 🙂

  • @Roshane-bn7rq
    @Roshane-bn7rq 10 месяцев назад +1

    Supiri ne👍👍👍👍

  • @noorulsaniyagany8945
    @noorulsaniyagany8945 Год назад +1

    Thank you teacher ouya kiyana vidiha hodai ❤

  • @chamindudilshan2654
    @chamindudilshan2654 4 года назад +5

    madam aththatama meka hoda wdk madam kiyala dena dewl hodata therenawa mdm.thank you

  • @chamoooranasinghe2951
    @chamoooranasinghe2951 3 года назад +3

    හුඟක් පින් teacher.. පාඩම බොහොම පැහැදිලියි.. බොහොම ස්තුතියි ♥️✨🙏🏼

  • @maxkasun6875
    @maxkasun6875 3 года назад +5

    නියමයි ටිච දිගටම මෙ වගෙ විඩියෝ කරන්න👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @pethuchathu
    @pethuchathu 3 года назад +35

    නියමයි ගුරුතුමියනි.💕

  • @senethuchanketh
    @senethuchanketh 4 года назад +14

    Thank you teacher
    i subscribed you
    it is verry usefull!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @vishakasamanmali5780
    @vishakasamanmali5780 3 года назад +1

    Teacher kiyala denna widiha harima pahadhili .hodata therenawa .thank u teacher .😊😊😊😊

  • @JRC432
    @JRC432 2 года назад +1

    Teacher bohoma pahadiliva mula idan therena vidihata kiyala dunna thank you teacher🙏🙏

  • @meedum5477
    @meedum5477 3 года назад +2

    Teacherta godak pin.🥺me dawas wala me vidihata padam tika karanna puluwan eka loku udauwak.bohoma pin teacher ❤🙏

  • @niroshaappuhamy9109
    @niroshaappuhamy9109 3 года назад +5

    අහන් ඉන්න ආසයි ටීච. ස්තූති.

  • @henryjoseph2049
    @henryjoseph2049 3 года назад +2

    Hodata theruna teacher.oya lassanata kiyala denawa.Thank u ☺️

  • @manaramkumarage1596
    @manaramkumarage1596 3 года назад +8

    AWESOME TEACHER

  • @pubuduasanka7001
    @pubuduasanka7001 2 года назад +1

    Teacher kiyala denawa hodata therenawa 💖anek padam tikath ikmanata karanna teacher

  • @dulakshikavindi9938
    @dulakshikavindi9938 Год назад +1

    Mama digatama me video balanawa
    Ahan inn asa hitenawa
    Thank you madam

  • @bashiniwarnakula5185
    @bashiniwarnakula5185 Год назад +1

    Kiyla den widiht therum gnn godk lesii.. thank u teacher 🥺♥️

  • @starmstar149
    @starmstar149 Год назад

    Good explanation teacher
    Best understanding
    I exactly don't no to write vichara but after seeing your video I can write little better.
    THANK YOU TEACHER❤❤❤

  • @gaminghub7964
    @gaminghub7964 3 года назад +6

    ඉස්කොලෙත් මෙහෙම කියලා දෙනවනම් සින්හල සාහිත්‍යය අමාරු විශයක් නෙවෙ ගොඩක් ස්තුතිය miss බුදුසරණයි

  • @mdkgunathunge5872
    @mdkgunathunge5872 3 года назад +5

    Godak hodai Teacher ..... Thank you 💖💖

  • @dewmininawodya8111
    @dewmininawodya8111 3 года назад +2

    ගොඩක් ස්තුති මැඩම් ගොඩක් හොදට තේරෙනවා❤

  • @slnewsong2024
    @slnewsong2024 2 года назад +13

    මැඩම් දැන් වෙන වැඩ වලට පඩුපුල් ආසනේ උනු උනානම් සක්‍ර දෙයියොංගේ පස්සේ දියපට්ට එයි මැඩම් 😂😂😂😂😂😂😂😂😂😂

  • @Nilani-fz7gm
    @Nilani-fz7gm 7 месяцев назад

    Thank you teacher ahan inna harima asai ane ♥️

  • @nisalnisalsuboda9803
    @nisalnisalsuboda9803 3 года назад +4

    Thank you teacher 👍

  • @Realeye66
    @Realeye66 3 года назад +4

    I was tempted to find more after I listened to Sukra on sirasa laksapathi . She opened my eye .

  • @tharushichathurya3758
    @tharushichathurya3758 Год назад

    Tiicha sinhala 1 vani paadaman vichaarayak onaa❤❤❤❤❤❤tiicha kiyala dana ava hodata thaaranava❤❤❤❤

  • @anjanadevinda5213
    @anjanadevinda5213 3 года назад +2

    godak hodata kiyala dunna miss... supiri....

  • @ThusharidaDamayanthi
    @ThusharidaDamayanthi 8 месяцев назад +1

    Tanku teacher❤❤

  • @imobileimobile4794
    @imobileimobile4794 3 года назад +5

    Thank You Teacher☺

  • @sandeepamanathunga8252
    @sandeepamanathunga8252 3 года назад +1

    godak hondata therenawa teacher. Bohoma sthuthi!!!!

  • @sampathnishantha8266
    @sampathnishantha8266 9 месяцев назад

    බොහොම ස්තූතිය ටීච... දිගටම කරගෙන යන්න....

  • @cricketknowle1207
    @cricketknowle1207 3 года назад +21

    Mis 10 වසරෙ සිංහල අක්ශර මලව පඩම කරන්න

  • @salindamadushan9605
    @salindamadushan9605 4 года назад +8

    Tq teacher ❤️🖤

  • @akashachintha3923
    @akashachintha3923 3 года назад +5

    Thank you Teacher..

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 3 года назад +6

    නියමයි ටීච ආදරෙයි හැමදාම ❤

  • @navinavi7082
    @navinavi7082 Год назад

    Niymi techer godk hodi thnk u
    😊💖❤💖😊

  • @SujeewaMirihanaArachchilage
    @SujeewaMirihanaArachchilage 5 месяцев назад

    ටීචර් කියලා දෙන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා හොඳට තේරෙනවා මන් විචාර වලට ආස නෑ ටීචර් කියලා දුන්න විදිහටනම් ආස හිතෙනවා ... බොහොම ස්තූතුයි ටීචර් තව වීඩියෝ දෙන්න ටිචර්......🙏🙏

  • @shaliniakarsha4864
    @shaliniakarsha4864 2 года назад +1

    හොඳට තේරුණා
    Thank you teacher 💖💖

  • @benitajayangani4397
    @benitajayangani4397 Год назад

    Understood well.......Thank you so much ma'am👌👌

  • @lalithkumara8892
    @lalithkumara8892 2 года назад

    Teacher kiayala dena widiyata hariyatama hari hondata theranawa thx teacher 😍

  • @binurasachintha5665
    @binurasachintha5665 3 года назад +2

    Hodhata theerunaa teacher. Thank you teacher

  • @nadeejarathnayake4546
    @nadeejarathnayake4546 2 года назад +1

    They really teach and understand very well.thank you very much medam❤

  • @kethminiperera8227
    @kethminiperera8227 3 года назад

    Hodta theruna thank you miss 💕💕 thawath apita meh wge watina video aragena enna miss ❤❤ budu saranai parrisamen inna 🙏

  • @ruwanchampika4881
    @ruwanchampika4881 3 года назад +1

    නියමයි ටීච බලන් ඉන්න ආස හිතෙනවා.....හරිම පැහැදිලියි....

  • @raveenwickramasinghe1274
    @raveenwickramasinghe1274 3 года назад +3

    Supiri mis. Hodata kiyala dana da taruna........

  • @thilakawansatilaka79
    @thilakawansatilaka79 3 года назад +3

    thank you very much teacher😊

  • @saumyamendis2809
    @saumyamendis2809 3 года назад +1

    hodata kiyala denawa miss

  • @tharushipramuddika8479
    @tharushipramuddika8479 2 года назад +1

    Thank you මිස්. 👍

  • @ishaniapsara533
    @ishaniapsara533 3 года назад +2

    ගොඩක් වටින video එකක්

  • @fathimashara4416
    @fathimashara4416 4 года назад +4

    Thank you soo much teacher

  • @nayananayana3184
    @nayananayana3184 3 года назад

    Thx..kiya denawidiya niyamai ..🥰🥰

  • @Manu1424
    @Manu1424 Год назад

    Thank u so much teacher...❤😊 Very easy to understand the lesson and your explanation is appreciated teacher...Your voice is also good...thank you teacher❤

  • @asankagunathilaka3634
    @asankagunathilaka3634 4 года назад +5

    Thank you teacher. 🤛👍🤜

  • @s.m.dineth5035
    @s.m.dineth5035 3 года назад +2

    godak watinawa!!!!!

  • @thimiradulsara889
    @thimiradulsara889 4 года назад +3

    සුපිරි විස්තර කිරීමක් මිස්.👈👍👍👍👍👍👍👍👍👍👍

  • @gamingnisal7872
    @gamingnisal7872 3 года назад +1

    Godak lassanai ඉගැන්නුවා

  • @gotayimbara1185
    @gotayimbara1185 Год назад +1

    🔥🤗💖😍❤️

  • @udayakumara1826
    @udayakumara1826 4 года назад +2

    Teacher thank you very much 😘😘🌹🌹🌹

  • @denethakalanka5056
    @denethakalanka5056 3 года назад +2

    මරු මරු

  • @nadeeramapa9050
    @nadeeramapa9050 2 года назад

    Kiyana eka hodata therenawa ටීචර් thanks❤️‍❤️‍

  • @sameerabandara5548
    @sameerabandara5548 3 года назад

    Hodata therenawa tichr hamadama me dewal karanna puluwan wenna kiyala subapathanawa tichr බුදු සරණයි

  • @nilukadamayanthi2939
    @nilukadamayanthi2939 2 года назад +1

    Thank you Mis ❤හොදට පාඩම තේරුණා 😊

  • @chanu5316
    @chanu5316 3 года назад +2

    thanx miss anith padam tikath digatama karanna

  • @sepalikagirihagama
    @sepalikagirihagama 8 месяцев назад

    Very well teaching ..thanks

  • @dilhaninisansala2950
    @dilhaninisansala2950 3 года назад +2

    thnx teacher..hodata therenwa

  • @brolanka2
    @brolanka2 Год назад +9

    පාඩමට වඩා ටීචගෙ හිනාව ලස්සනයි 😁

  • @g.k.rash..3298
    @g.k.rash..3298 3 года назад +2

    Can understand clearly teacher 💕💕❤️

  • @chathurikaerandathee8150
    @chathurikaerandathee8150 Год назад

    මං සිංහල වලට ආස උනේ මිස් නිසා ගොඩක් ස්තූතියි මිස් ❤😊😊💐💐

  • @koeff8108
    @koeff8108 3 года назад +1

    Mis kiyana eka hodata thereno🙏mis me padam digatama karagenna yanna kiyala man suba pathano