Sir... bohomath isthuthi.. oba thuma me lokayata dayada kala me vishwayata.. Aneka warayak isthuthi.. 🙏💐minisunge.. hit suwapath karana.. sirge hithata.. wachana walata Aneka warayak isthuthi..🙏💐.
❤❤❤❤❤❤ Mage wiswa mathawa nawum adaraniya kenek laba dunnata❤❤❤ gidak sthuthi sthuthi😢😢 Godak dukin iddi mata laba dila kiyala mata danenawa😢 Me tharam asnipayal thiyeddi adare k kenek pudu may❤❤
Ek warak waradunu mage jeewatheta mage hithe jeewath wana akaraye sahakaruwek ikmanin ma kara paminethwa.akarshanaya wewa.wishwa mathawage anu bawayen mage prarthanaya itu wewa.wishawa mathawata jaya
I'm so grateful, that I found the greatest video piece.. I'm sure this is a Universal blessing... Thanks so much Mr. Sanath Gamage..Must mention of gorgeous female vocalist... Brilliant.... Love it... ❤️
11:11 අද දවසේ මගෙ ප්‍රාර්තනාව මගෙ ආත්මීය සහකරු මා හට ඉක්මනින්ම ,ලැබේවා ....🙏🙏🙏.viswa mathawata aneka warayak issthuthu wantha wewa,thank you wiswa mathawanini.මගේ ආත්මීය සහකරු මා වෙත ආකර්ෂණීය wewa.1111
ඉතාම ගුණවත් ,ඉතා ධනවත් ,පන්සිල් රකින ,මට ගොඩක් ආදරය කරන කෙනෙක්ව මට විවාහා කරගැනීමට හැකිවීම පිළිබඳ මම විශ්වයට ස්තුතිවන්ත වෙමි !
මේක ඇත්තමයි .ස්තූතියි 🙏 ස්තුතියි විශ්වමාතාවට ආදරණීය ආදරයක් ලබා දුන්නාට ❤️🙏 ස්තූතියි සර් ඔබට..
ඔබතුමාට මා අවංක හදවතින් අනේකවාරයක් ස්තුතිය පුද කරනවා.මෙවැනි වටිනා දේවල් නිර්මාණය කරලා අප වෙත ලබා දෙනවාට. හදවතින්ම ඔබතුමාගේ මේ දේවල් ගොඩක් අගය කරනවා. බුදු සරණයි sir 🙏❤️
අලුතින් පටන් ගන්නවා වගේ හැඟීමක් දැනෙනවා.. ස්තූතියි ඔබට
මට ඔහුගේ ආදරය ලැබි මගේ ජිවන සහකරු වුනා.ඉතිම්,අද අපි ගොඩක් සතුටින් සමගියෙන් ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා.විශ්ව මාතාවනි ,ඔබට ස්තුතිය ❤❤❤❤
මන් බලාපොරොත්තු වෙනා ආදරයටත් වැඩියෙන් එයාගේ ආදරය ගොඩක් ලබාදෙම්න්...අපේ ගෙවල්වල ආශිර්වාද ලබාදෙම්න්අපේ ව්වාහ ගිව්ස ගැනිම සිදුකරම්න් මගේ ආත්ම්‍ඉය සහකරු මුණගස්වපු.ව්ශ්ව මැණියන්ට අනේකවාරයක් ස්තුතිවේවා
සනත් සර් ඔබට ගොඩක් ස්තූතියි…!
සනත් සර් ඔබටත් ආදර විශ්වයට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤
සර්ට බොහෝමත්ම ස්තුතියි.මෙවැනි වීඩියෝ තුලින් අපව ශක්තිමත් කලාට...💕
නැතිවෙලා ගියපු ආදරය විශ්වාසය ආයේත් අරගෙන මගේ ජීවිතයට mage sudu මහත්තයා awa. Mage jiwitheta ayema ayawa akkan apu wishwa mathawatath siryath aneka warayak ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
ස්තූතියි සර් ඔබට..ස්තූතියි විශ්වමාතාවට 🙏 ❤️
මේ වටිනා වීඩියෝව ගැන මට දැන්වූ විශ්වයටත් මෙය අපට දායාද කළ සනත් සර් ටත් හදවතින්ම ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...!
ස්තුති 🙏 ,මනසින් ආදරය විදින්න පුළුවන් ,දැනට නොලැබුනත් ,ඉදිරියේ ලැබේවා කියන බලාපොරොත්තු වෙන්න පුළුවන් ,
ගොඩක් ස්තූතියි සර් ❤️🙏
💖💖💖
ජීවිතේට නැවුම් බලාපොරොත්තුවක් ඇති වුණා සර්.
ස්තුතියි
විෂ්ව මාතාවට අනේකවාරයක්රයක ස්තූතිවන්ත වෙිවා💙🙏
විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️
Thank you so much sir and universe ❤ and all thank you so much ❤❤❤❤
ඒ අක්කගේ කටහඬ මාර ලස්සනයී..ස්තූතියි අක්කේ❤
අදරේ නාමයෙන් ජිවිතෙට බොරු කාරයෝ විතරක් ආපු කෙනෙක්ට අදරේ කියන්නෙ අන්තිමේ තනිකරම විහිලුවක්.වැස්සට ගොඩඋන මිනිස්සුන්ට හැමදාටම නවාතැන් දුන්න කෙනෙක් ජීවිතේ පසු තැවෙන්නේ ආදරේ කියන වචනෙටත් වයිර කරලා.ඔවු😢ඒත් මන් විස්වාස කරනවා ඒ මගේ නොලැබීම .ඒත් ආදරේ විදින මිනිස්සුන්ව දැකලා මන් සතුටු වෙනවා.මේ ලෝකේ කවුරුවත් මන් වගේ තනි වෙන්න හොද නෑ.හැමෝටම තමන් හොයන ආදරේ සැනසීම ලැබෙන්න ඕන.අතරමග දාල යන මිනිස්සු සන්සාරේ කවදාවත් හතුරෙකුට වත් මුන ගැහෙන්න එපා.ඒක තමයි මගේ ප්‍රර්තනය❤❤❤
ඇත්තමයි ආදරය කියන්නෙ හරි පිවිතුරු සිතුවිල්ලක් ඔබ ආදරය කරල විදවනව මම කවදාවත් ම ආදරයක් විදල නැතිව විදවනව ජිවිතෙ දුක සතුට කියන්න කෙනෙක් නැත්තම් අහන්න කෙනෙක් නැත්නම් ජිවිතෙට පුදුමාකාර තනිකමක් පාලුව ක් එක දුර රටක තනිවෙලා ඉන්න කොට තවත් දරාගන්න අමාරුයි අපි හැමොගෙම ජිවිතවලට බොරුනොකරන පිවිතුරු ආදරයක් ලැබෙවා
Oyge adre wtin kenek hmbenwamai 🥰❤️mth ohom widwpu kenek eth mn hituwe na ehem adryk mt hmbei kylwth🥹 eth ehem adre krn aya innw wishwasen inna🥰❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි.ආදරණීය විශ්වශක්තියට..මා හට මෙම හඞ පඪය අසන්නට සැලසුවට..💖💖
ස්තුතියි සර්❤
බොහොම ස්තූතියි සර්... තෙරුවන් සරණයි!!!
Jeevithata aluth balaporoththuwak athi una.thank you sir
මේ වීඩියෝව අහන්න සලස්වපු ඔබට ස්තූතියි ❤
මාගේ ආදරනීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති මට අවංක ආදරයක් ලබා දුන්නට...❤❤ මේ අවංක ආදරය මාව ජිවත් කරාව් හැමදාම 🥺🥰
හැම දෙනාට ම අවංක ආදරයක් ලැබේවා ❤
ස්තුතියි ඔබ තුමාට🙏🙏
මගෙ රැවනි අයියාගෙ ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි .ස්තුතියි ..ස්තුතියි ..
Adaraniya wishwa mathawatath mage ishta deawathawantath bohoma sthuti sthuti sthuti😊
Sir... bohomath isthuthi.. oba thuma me lokayata dayada kala me vishwayata..
Aneka warayak isthuthi.. 🙏💐minisunge.. hit suwapath karana.. sirge hithata.. wachana walata Aneka warayak isthuthi..🙏💐.
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤️❤️❤️ සුන්දර ආදරණීය හැගීමක් ගෙනෙනවා ❤️❤️❤️❤️
ස්තුතියි
ඒක නම් හරිම ලස්සන හැඟීමක්..❤️ ස්තූතියි ඔබතුමාට..
Love
ස්තුතියි ඹබතුමාට ❤🎉😊
Thank u sir🎉🎉
❤ ස්තුතියි ❤❤❤❤
ජය
Oya mage❤❤❤❤❤❤
Thank you universe
Thanks you universe thanks universe ❤❤❤❤❤
මගේ විශ්වයට ස්තුතියි වේවා🙏🙏 ස්තුතියි වේවා 🙏 ස්තුතියි 🙏
❤Thank you sir❤❤❤
❤❤❤❤❤❤
Mage wiswa mathawa nawum adaraniya kenek laba dunnata❤❤❤ gidak sthuthi sthuthi😢😢
Godak dukin iddi mata laba dila kiyala mata danenawa😢
Me tharam asnipayal thiyeddi adare k kenek pudu may❤❤
Bohoma sthuthee sir
Thanks you sir thanks you universe ❤❤
Ek warak waradunu mage jeewatheta mage hithe jeewath wana akaraye sahakaruwek ikmanin ma kara paminethwa.akarshanaya wewa.wishwa mathawage anu bawayen mage prarthanaya itu wewa.wishawa mathawata jaya
මගේ මහත්තයාගේ ආදරේ ලබා දුන්නාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා
බොහෝමත්ම ස්තූතියි සර්
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Thank you so much sir.. ❤❤❤❤
ව්ශ්වයට ව්ශ්ව ශක්තියට, ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.!!! ♥️🙏🙏🙏♥️
Adaraniyai
card card
5555555555555555555
W5444
547
බොහොම ස්තූතියි සර්ට,සර්ගේ කණ්ඩායමට සහ වචනෙකින් හෝ සහයෝගය දුන් සියලුම දෙනාට 🙏
Oba thumata sthuthi....
Aneeka waarayak sthuthi sthuthi sthuthi wishwayee balaya Kiya nima karanna puluwanda ❤❤❤❤❤❤
Harima lassana video akak sir mama danata dawas 3k ehauwa hithata hari sanasumak mage viswayata sthuthi weawa
ස්තුතියි ❤❤
Hithata loku shakthiyak danuna thanks wishwayata saha obata🙏🙏🙏
🙏🙏🙏😊😊🌹🌹sthuthi sir. Theruwan saranai 🙏🙏🙏
Thank you sir thank you my gods universe Angeles 🙏🙏🙏❤️❤️❤️
hama sithakma adren pirewaaa.hariyata mage wagema.e sahalluwa e snaseema hamotama dannewa.adareeneeya wishwaya obata bohoma sththuii aneka warayk.
Thank you sir.Thank you universe ❤️❤️❤
I'm so grateful, that I found the greatest video piece.. I'm sure this is a Universal blessing... Thanks so much Mr. Sanath Gamage..Must mention of gorgeous female vocalist... Brilliant.... Love it... ❤️
143
143💞💝💖❤️143
ස්තුතියි!
All the best
මගෙ ආදරය මට ලැබුන .මට ගොඩක් ආදරෙන් කතා කලා .thank you universe ❤thank you universe ❤
ඔබටත් යහපතක් ම වේවා
බොහොම ස්තුතියි sir
ස්තුති සර් අප නොදන්නා දෙකියාදුන්නාටබොහොම ස්තුතියි වැදගත් වැඩසටහනක්
ස්තුතියි
Mama බලාපොරොත්තු una adare mata laba dun wisha maathawat sthuti sthuti sthuti 🙏🙏🙏
යුගදිවියක් ගත කරනා අයටත් ස්වාමී යා බිරිදගේ බිරිද ස්වාමියාගේ ආදරය දිනාගන්නට සුදුසු වීඩියෝ එකක් කරන්න කියලා මම කරුනාවෙන් ඉලා සිටිනව ඔබෙන් තෙරුවන් සරන්‍යී ඔබ තුමාට ..🙏🌸
Ane ow sir eka duk vidina wiflata karana pinak.vishwa matawata sthuthiyi.🙏🙏🙏♥️
ithink this is beautiful miracle🥰
Thank you my gods universe Angeles thank you sir
සර් විවාහයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකු දවස් කීයක් මෙය ඇසිය යුතුද..සර්ට බොහෝමත්ම ස්තුතියි සර්..💙🦋💚🍀🌏🧊🧡🌸🌼🌻
මගේ මහත්තයා මට ලබා දුන් viswa මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏
Davas kiyak vage kohomada ahanna one
තෙරුවන් සරණයි අපේ සර්ට❤️✊
ස්තුතියි
❤❤❤❤❤❤chaminda❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Thank you sir.
All the best
Kohomada ahanna one
Thanks universe
Isthuthi Sri 😊
Thank you sir
❤🌸
❤❤❤❤🙏🙏🙏🙏
Puluwan nam shorts walin video dannko sir.loku udawwak
❤❤❤❤❤Thilina ❤❤❤❤❤❤❤❤❤💞💞💞💞🌹🌹🌹🌹
i start relationship as i think its helpful this video
අනේ මගේ ආදරෙත් ඉක්මනටම හම්බවෙනවනම්...❤
❤️
math eyata godak adarei
❤️❤️💯
Sir mmathe adaraya hoyana kanak mma mayata sawandanawa nindata yanwita sirga wadasatahan siyallakma mma balanawa wiswaya asrwadayan sirta siyalu sapa sampathe labawa samma sambudu saranay.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
ස්තුතියි🙏
❤❤❤❤
Sir,මේක පිරිමි අයටත් අහන්න කමක් නැතිද . බොහොම ස්තුතිය .
aniwarayenma ahanna meya adaraya balaporotthu wena onama kenekta ahanna puluwan
@@SanathGamage ඔබතුමා මේ කරන උතුම් සත්කාරයට බොහෝම පින්..🙏🙏🙏🙏
@@SanathGamage sirge nomber eka danna plz
🙏💓
🙏🙏🙏
sir nithara nithara mama badinna inna kena tharaha wenawa meken සහනයක් lebeida sir
සබ්ලිමිනල් ඕඩියෝ එක විතරක් දාන්නකො සර්
සර්, අපි දෙන්නගේ සම්බන්ධයට එයාලගේ ගෙදරින් කැමති නැහැ. අපි ගොඩක් දුකින් වේදනාවෙන් ඉන්නේ. අපි දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. ඒත් කවදාවත් අපි අපේ දෙමව්පියන්ගේ හිත් රිද්දන්න බලාපොරොත්තුවක් නෑ. අපිට ඕනේ හැමෝගෙම ආශිර්වාදයෙන් විවාහ වෙන්න. මෙක මම ඇහුවට කමක් නැද්ද සර් 🙏 බුදු සරනයි
Ane matath ea wage prashnayak tiyenne.math meka ahanawa.wedanawen ine.meka math ahanawa.
Sirtath wishwayatath ස්තුති 🙏🙏🙏
Api dennatath ewage prshnayak thiyenne
@@udenidewappriya4048 ඔයාට මේක අහලා ප්‍රතිපල තියනවද ??
Oyala hamotama ආශිර්වාද එක්කම එකතු wenna labewa...godak adaren inna labewa..තවත් adare wadi wela sathutin inna labewa..awankawama ehema inna labewa..hamadamathma🥰
Thank u sir❤
All the best
මගේ දියනියගේ විවාහය අසාර්ථක වෙලා.තාම වෙන් වෙලා නැහැ.ඒත් එකම ගෙදර වෙනම ඉන්නෙ.ඔවුන් ඉන්නෙ පිටරටක.දුව වෙන්වන අදහසින්මයි ඉන්නෙ.දෙමාපියන් විදිහට අපිට විශ්ව ශක්තියෙන් දෙයක් කරන්න පුලුවන් ද
❤
👍❤️🌷😍
Math kalin lv ekt weradi comment damm
Ou mage as dekata kaduluth inuwa❤😢