බබා කහ වෙලාද? jaundice |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්
HTML-код
- Опубликовано: 6 дек 2024
- Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් RUclips Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...
මගේ එකම හීනය අම්ම කෙනෙක් වෙන එක මං ඒ වෙනුවෙන් මාස හතරක් බලන් හිටිය. මහත්තයාගෙ අම්ම මාව ගෙදරින් එලියට දාන්න කියල මහත්තයාට කියනව. මහත්තයා අහන්නෙත් අම්ම කියන දේ විතරයි. ඔයාල ප්රාර්ථනා කරන්න මටත් දරුවෙක් ලැබේවා කියල. ඔයාලගෙ ප්රාර්ථනාවට ගොඩාක් පිං. මම මානසිකව විදවනව කියන්න කෙනෙක් නෑ කතා කරන්න කෙනෙක් නෑ අම්මත් අසනීපෙන් මට ගොඩාක් දුකයි 😢
තෙරුවන් සරනයි ඉක්මනින්ම කිරි සිහිනය සබෑ වේවා
@@k.p.k.s832 ❤️
ඇයි ඔයා හොඳ vog කෙනෙක් ගාවට ගියෙ නැද්ද , ගියා නම් නිව්න් බබාලාම ලැබෙයි
Dr..kasthuri arrachchi hamba wenna..RUclips search karala balanna
Manasikawa wetennepa. Hitha haiya karan satutin inna blnna. Mokda akat pregnant wenna badawak. Oyage kisi sihinaya ikmaninma sebe wewa🙏🙏
අනේ මිස් මගෙ බබාට අදට දවස් 24..තාම ටිකක් කහ පාටයි...දවස් 14 න් hospital ගෙනිච්චම බිලිරුබින් test එක කලා තව test දෙකක් එක්ක..බිලිරුබින් 341යි..මමයි මහත්තයයි දෙන්නම O+ ..බබා කිරිත් බොනවා..දවල්ට නැප්කින් 8කට වඩා මාරු කරනවා..ඒත් තාම කහ පාටයි..මම මොකද කරන්න ඕන මිස්
Miss ගොඩක් වැදගත් දේවල් කියන්නේ
Mis mata sati 28 dakunata harila nidiyanma on unata mata amari baba hodi innawa wamata nidiya gatata kamannada
මිස් මගෙ බබා කහ උනා මගෙ ලේ වල antibodies 2k තිබුන නිසා.එ ගැන දැනුවත් කරන්න පුලුවන්ද වීඩියෝ එකකින්
Miss mage baba kaha una, babage thyroxine adu wela
බාබාලාව මදුරුවෝ කලා ඇතිවෙන කලු ලප නැතිවෙන්න මොනවාද කරන්න පුළුවන්
අනේ ඔව්.මටත් දැනගන්න ඔන.
මදුරුවෝ කාපු ගමන්ම සර්ව විශාදී තෙල් එක අරන් ගාන්න
ane mge babata dn maasa 4i..babage bibili godak aapu nisa beheth gththaa..dr kenek deepu cream 1k alarji una eyta..dn babage kmbul 2e hama wenas wela rali watila wage..thawa nalala nikta nahaya sudui.kabul 2 dn godak kalui.wenama penwa..ane mis aye hari yaida aye babage muna..mokuth gaanda deyak thiyeida aye anith than wala paatama enna..
කොච්චර කාලයක් අවුවට අල්ලන්න ඕනිද මිස්.
O positive ammagei thaththagei dennagema ehema babala kaha wenawada.
❤🙏
බබා නින්දෙන් කෙදිරි ගාන්නෙ ඇයි මිස් , මගෙ බබාට දවස් 5 යි
Miss masa kiyak kaha weema tiyenawada
Ai kalin video eka ain kale?
Voice ko
අපට වැදගත්. Number ඒක එවන්න පුළුන්නම් එවන්න. 🙏🙏
Lamayek aran hadaganna thenak thiyenavanam kauru hari kiyanna.
Mage babata masa1.thawama as chuttak kahapatai.mulada v.20 I kiribiuwena.ban v 15 20 k bonawa.abuwiba me thither.
Oyage babage as wala kaha gathiya kochchara kalekinda adu une dr
Babage as wala kahapata nathi wenna kochchara kal giyada? Monada oya kale ekata
Pls matath kiyanna
Mage babata masayak wenawa aswala kaha pata thiyenawa
Kochchara kal giyada adu wenna
Mge babatath den masayak wenn enwa as wala kaha pata tama tiyenwa mokada karanna one