Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනාගතය භාරගැනීමට සිටින දරුවන්ට යහමග පෙනවමින් ආදරනීය පියකු මෙන් කරුනාවෙන් පටන්ගත් මෙම වැඩසටහන හරිම වටිනවා..වැඩිහිටි අපිටත් හරිම වටිනවා,පිනවත් ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම ගෞරවය පුදකරමි...🌹🙏🙏🙏🌹
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් වටිනා වැඩ සටහනක් රටේ අනාගතය දරුවන් හරි පාර හොයාදීමට සහ ගොඩක් පින් ඔබතු සහ කාර්යමන්ඪලයට තෙරුවන් සරනයි දෙවි පිහිටයි සුදුඅම්මට
ඔබඨුමාගේ දර්ම දැනුම දරුවන්ට නිවරිදි උදාහරන සහිත ඉගැන්වීමකි එම ඉගැන්වීමෙන් වැඩිහිටි කාහටත් මෝහය නිමාකර ගැනිමට සදහා අවස්ය නිවරිදි කරුණු රාශියක් දැනැගැනීමට හැකිවීම පිනකි සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පිං වතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ,මටනම් හරිම ආසහිතුනා ඒ වයසේ දුවෙක් මේවාට යොමුවී සිටීමගැන.වෙනත් දරුවන් නරකට යොමුවෙමින් යනකාලයක් මේ දුවගේ අනාගතය යහපත්වේවා!
සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට කටයුතු කරන ඔබතුමා අනාගතය බාර ගැනීමට ඉන්නා කුඩා දරුවන් සඳහාද කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
අනාගතේ දරුවන්ගේ සිත් යහපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏
දරුවෙක් සමග වරුවක් වැඩසටහනේ මූලිකයා වෙන්න මට ආරාධනා කිරීම පිලිබදව කුමාර මාමා සුදු අම්මා ලහිරු අයියා දෙව් සුව කාර්යයමන්ඩලයේ හැමෝටමත් ගොඩක් පින් ගොඩක් ස්තූති. මේ සදහා ආශිර්වාදය පලකල දෙව් සුව පවුලේ ආදරනීය හැමෝටමත් ගොඩක් පින්. තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 ❤❤❤❤🎉😊
ආදරෙයි දීගොඩ මහත්තයා .මට හිතාගන්න බැරි තරමට මගේ ඇගට සතුයක් ප්‍රීතියක් දැනුණා. මීට වසර කිහිපයකට ඉහතදී ඔබතුමාගේ videos බලන්න මට ලැබුණා. එදා සිට මම නිර්මාන්ශයි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි . තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!!
හරිම ලස්සන වැඩ සටහනක්. අනාගත දරු පරපුරට තම විඤ්ඤාන ශක්තිය දියුණු කර ගැනීමට මෙම වැඩ සටහන් උපකාර වෙනු ඇත.තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏽🙏🏻💐💐💐
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබලා සියලුම දෙනාට . ඇත්තටම මේ වැඩ සටහන කරන්න ගත්තාට ගොඩාක් ඔබ තුමාට පින. මොකද එන පරම්පරාවත් කෙලින් කතා කරන්න කෙලින් වැඩ කරන්න පහදාලා දෙන්න තිර්නය කරපු එකට.
මේ අපේ රටේ අනාගත පරපුරයි. එයාලට අවස්ථාව ලබාදීම හරිම වටිනවා. පොඩි අයට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට ඔබතුමා කරන පැහැදිලි කිරීම අපූරුයි.
පොඩ් දරුවන්ට පමණක් නොවේ වැඩිහිටි අපටත් ඉගෙන ගන්න දේ බොහෝමයි.ස්තූතියි මහතානනි .
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌼❣️🌼❣️🌼❣️🌼❣️
අනාගත පරපුර වෙනුවෙන් කරන වර්තමානයට අවශ්‍යම දෙයක් ඔබතුමා සිදුකරන්නේ..අද සමාජයේ පිරිහීම නැවැත්වීමට හොදම ක්‍රමය දරුවන් දැනුවත් කිරීම. ඔබතුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඔබ.තුමාට.බුදුසරනයි.දෙවි.පිහිටයි.දිර්ගායුෂ.ලැබෙිවා🙏🙏🙏🙏💙
පුතේ කුමාර මාමා සමග මුලින් ම මෙම සුවිශෙෂ වැඩසටහන ට සහභාගි විම වාසනාවක්. අනාගත ලොව සුවදවත්කරන ඔබ වැනි දරැවන්ට දිවිමග ගුන දහමින් පෝෂණය කර ගනිමින් බුද්ධි මත් ගමනක් යාම සදහා වටිනා උපදෙස් ලබාගන්නට දු දරැවන්ගේ දෙනෙත් විවර වෙිවා.
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ....සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ...තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
හරිම වටින අවස්ථාවක් උතුම් බුද්ධ පුත්‍ර යෙක් වැනි උත්තමයෙක් හමුවීමට අවස්ථාවක් ලැබීම.දෙව්සුව පවුලේ අප සියලුදෙනාටම සුවිශේෂ දිනයක්....ඔබතුමාට සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ කර්ය මණ්ඩලයට තෙරැවන් සරණයි දෙවිපිහිටයි
සිරිලක බබලන අනාගත ලෝකයට අත දීමක් වශයෙන් දියත් කළ මේ වැඩසටහන දින දින සංවර්ධනය වෙමින් පෙරටම ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !
දරුවො තමයි අපේ පවුලට පුළුවන් තරම් එකතු කරගන්න ඕන. ගොඩක් සතුටුයි.
ඔබ තුමන්ට නමස්කාර වේවා . තබන තබන හැම පියවරක්ම සාර්ථක වේවා. මේ පිං බිමත් ලෝකයත් ධර්මයෙන් බැබලේවා.
හරිම.ලස්සනයි.වැඩසටහන.බොහොම.ස්තුති.ඹබතුමාට.දුව.ඹයාටත්.බොහෙම.ස්තූතිඹයාගෙ.දෑනූම.තවතවත්.පොෂනය.වෙවා..දෙවිපිහිටයි
පුංචි දරුවන් යහමග යවන්න කරන මේ උත්සාහය බොහෝම වටිනව මහත්තයෝ ඔබතුමා ඇතුළු සියලු දෙනාට බොහෝම පිං
යහමාර්ගයට පිවිසීමට නිවැරැදි මාර්ගෝපදේශයන් ලැබදීම මහගු පිනක්,අනාගතය වෙනුවෙන් දරුවන්ට එය මහගු උපකාරයක් වෙත්වා ! සැමට තෙරුවන් සරනයි !
❤ තෙරුවන් සරණයි පුතේ දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා ඇතුළු සියලු දෙනාටත්
ලෝකයේ දරුවන් ගත්තහම ,අපේ දරුවෝ කීකරුයි,බුද්ධිමත් , වැඩිහිටි යන්ට ගරු කරන්ස්වා ,ඒනිසා ඔබතුමාට මේ අපේ දරුවන් යහපතක් මගට ගැනීමට , යහපතක් ජීවිතයකට හුරු කිරීමට පහසුයි .යහපත් සමාජයක් ගොඩ නැගීමට ,ඔබතුමාට ධහිරිය ශක්තිය ලැබේවා . ...තෙරුවන් සරණයි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුලු කාර්ය මන්ඩලයටත් . සියලුදෙනාටම බුදු සරණයි ..!!🙏🙏🙏🙏🙏
කුමාර මහතානෙනි ඔබතුමා ගේ ශක්තිය තව තවත් වර්ධනය වේවා! තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි ඔබතුමාටබොහොම ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ඉතා හොද වැඩ සටහනක්.අපේ දරු පරපුරට යහපත් මගපෙන්වීමක්.ලොකු පිංකමක්.කලයුත්තේ මෙවැනි වැඩ සටහන්මයි.ඔබ සැමට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි.
දෙමාපියන් සහ දරුවන්ට ඉතාමත් හරවත් වැඩසටහනක්. තවත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය දිරිය ලැබේවා .තෙරුවන් සරනයි .බොහොමත්ම පිං .
පලමු වරට පුන්ච් මල් කැකුලු සහබාගි කර සිරිලක බබලන අනාගතයකට යන්නට මග සලස්වන ඔබ තුමාට බොහෝම පින් මේ දුව වසනාවන්තයි ඔබ තුමා සමග එකතු වෙන්න ලැබීම ගුරු පියාන්නි ගොඩක් සතුටුයි.ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි දීර්ඝායුස වේවා කුවෙට් සිට.
ඔබතුමා ට බොහොම පින් දරුවන්ට වට්නා දෙෂනයක්. දුව ඔයාට ගොඩක් වාසනාවන්ත යි තෙරුවන් සරනයි.
තෙරැවන්සරණයි දුවෙි ඔයාට .ඔබතුමාට ත් ස්තුතියි ...
හරිම වටිනවා සර් අපේ දරුවන්ට දිගටම මේ වැඩ සටහන් පැවැත්වීම දරුවන් උනන්දු වෙයි අද්ධියාත්මය ගැන හොයන්න.තෙරුවන් සරණයි.
දියනියට හා දීගොඩ සර්ට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.
teruwan saranai obathumatath diyaniyatath deerghausa labewa budu saranai
බොහොම වටිනා දේශනාවක්.දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටි මටත් වටිනා දේශනා වක් ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏 දුවේ ඔයාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
ඔබතුමාටත් ,දුවටත් ,සියලුම දෙනාටත් සියලු දෙවි පිහිටයි .
අපුරු වැඩසටහනක් බොහොමත් පින් ඔබට 🙏
විශ්වයෙ සියලුම යහපත් ශක්තින් ඔබ වෙත ලගා වේවා.
ගුරු පියාණෙනි ඔබතුමාට බොහොම පින්....මෙවැනි පින්වත් දරුවන් ලෝකයේ තව තව බිහිවේවා.........තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
ස්තුතියි ඔබතුමා ඒකාකාරී බවක් නොමැතිව නව ක්‍රම ඔස්සේ මිනිස් සිත සන්සුන් කිරීමට යොදා ගන්නා උත්සාහය සහ කුඩා ළමුන් යොදවා ගැනීම සහ ඔවුන්ගේ නිවැරදි අවදිවීම ගැන කතා බස් කිරීම අතිවිශිෂ්ට ක්‍රියා වක්....💗 සුව අත්වේවා 🙏🙏🙏 දෙවි පිහිටයි 💗
බොහොම පින් ඔබතුමාට. තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
🙏🙏මේ දුවත් හරිම වාසනාවන්තයි.ලොකු පිනක් තිබිල තියෙනවා දීගොඩ කුමාර ගුරුපියාණන් එක්ව වැඩසටහනක් කරන්න ලැබීම.එතුමා දකින්න ලැබීම.ඔබතුමා මේ දෙන දැනුම කොයිතරම් නම් වටිනවද?දරුවන්ට හරිම වටිනවා. අලුත් වෙනසක් ,අලුත් වැඩසටහනක්.ඔබතුමාට මේ සත් කාර්ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා !දෙව්සුව නාමය ලොව දිනෙන් දින දිනේවා!සැමට සම්මා සම්බුදු සරණයි !ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් ,අද දින සහභාගි වූ ආදරණීය දියණියටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🌷🌷🙏🙏
ගුරු පියානෙනි ඔබ්තුමා ඔබතුමියත් තුනුරුවන්ගේාාස්අශිර්වාදයට නිතරමාඇසගැටේවා 🙏🙏🙏සාදුසදු ❤️❤️❤️
🙏🙏🙏💐behevinm isthuthi oba thumata ah Chuti dhuwatat theruwan saranyi ❤️
පින්වත් ඔබතුමාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට අද වැඩසටහන සහභාගි වුණා ඒ දියණියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරැවන් සරණයි සියලුම දෙනාටම
අපේ ගුරුවරු පිය තුමනි දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ඉතා වැදගත් වැඩ සටහනක් තුනුරුවන් පිහිටයි ආරාක්ෂා ලැබේවා
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටිවල සිට වල්පොල සුනීතා බුදු සරණයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
මාමගෙයි පුතාගෙයි ප්‍රශ්න උත්තර වැඩ සටහන හරි ලස්සනයි ,,,වැදගත්,සියල්ලන්ට පිහිටවෙන උත්තමාණන් අමරණීය වෙත්වා,,,,,🙏🙏
ගුණ, නුවණින් පිරි සදාචාර සමාජයක් බිහි වේවා .නොදරුවාගේ පටන් යහ මගට අවතීර්ණ වීමට මාර්ගෝපදේශ දෙමින් බුදු පියාණන් ගිය මඟ පෙන්වමින් සියළු දෙනාගේම දුක කඳුල නිවන ඔබතුමාට 🙏🙏🙏🙏 තෙරුවන්සරණයි.😊
ආයුබෝවේවාතෙරැවන් සරණයි දෙවිපිහිටයිසියලුම දෙනාගේ දුක්ගිනී නිවේවාසුවපත් වේවා
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දුවේ ඔයාටත් බොහෝම ස්තුතිය
ගොඩක් පින්.. දෙවි පියානණි මගේ දුවගෙ දියණියත් ඔබ තුමාට හරිම අාදරෙයි එයාගෙ වයස අවුරුදු 13 යි....ඔබතුමාට මේ සත් කාර්යය තවදුරටත් දිගටම කරගෙන යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🙏🏻🙏🏽🙏🏼💐💐💐
ඔබ වහන්සේ නියම තැනට කතාකරන්න පටන්ගෙන හරිම සතුටුයි ළපටි ඉටුව තමයි හැඩතල යොදන්න ලේසි .තෙරුවන් සරණයි දෙවිපිහිටයි සැමටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද වැඩසටහන හරිම ලස්සනයි .😍💐 තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .🙏🙏🙏
වටිනා අවතීර්ණ වීමක්.නොමඟ යන ළමා සහ තරුණ පරපුර නිවැරැදි මාර්ගයට ගැනීමට ඔවුන්ගේ පරපුර නියෝජනය කරන කෙනෙක්ම යොදා ගැනීම හොඳ දෙයක්..නංඟිටත් කුමාර uncle ඇතුළු දෙව්සුව පව්ලටත් ගොඩක් ස්තූතියි..තෙරුවන් සරණයි🙇😊🌼🌼🌼
🙏🙏🌹🌹🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🌷🌷🙏🙏
Excellent, must watch by all, Thank you for our Spiritual Leader and Podi Duwa. waiting for more
ඔබ තුමාගේ ආශිර්වාද ය ආලෝකය යෙන් ලෝකවාසී සියලුම සත්වයා ගේ මනස පිරිසිදුව ජිවිත ආලෝකමත් වේවා .පින් බිමක දීම ඔබ තුමා මුණ ගැසී ආශිර්වාද ලබාගැනීම හේතු වාසනාව උදා වේවා .තෙරුවන් සරණ යි .
ලොකු පොඩි හැමොටම වටිනවා ඔබ තුමාට දීර්ග අයු ලැබේවා
දරුවන් යහමග යැවීමට ගන්නා උත්සාහය ගොඩක් ස්තූතියි ඔබ තුමාට.සියලු දරුවන් ටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි.
පිං වත් ඔබ තුමා ගෙන් බෙහොමයක් දේ ඉගෙන ගත්ත අපුරු වැඩ සටහනක් බුදු සරනයි
ගොඩක් පින් අනාගත පරපුර යහමගට හරවන්න ගත් උස්සාය 🙏
🙏🙏🙏💕💕💕🌼🌼🌼 සියලු ලොක සියලු සත්වයන්ට සුව අත්වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏💕💕💕🌷🌷🌷
පලමුව මුල්වරට මෙ වැඩ සටහනට සහභාගි උන .දුව ඔයටත් ගොඩක් පින් ගොඩක් ස්තූතියි දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා ..කුමාර මහත්තයා ඔබටත් හැමදාම පුර්ම නමස්කාර වෙවා තෙරැවන් සරණයි 🌟🌟🌟🌟
කුමාර මහත්මයා වර්තමානයේ ළමා පරපුරට අධ්‍යාත්මික මඟ පෙන්වීම ලබාදීමට කටයුතු කිරීම අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන වැදගත්ම ආයෝජනයක් ...🙏 ගොඩාක් ස්තූතියි ඔබතුමා ඇතුළු දෙව්සුව කණ්ඩායමටම මේ ලබාදෙන වටිනා අවස්ථාවට..🙏👍මොකද දිරාපත් වූ කෝටුවක් නැවීමට වඩා, ප්‍රාණවත් ලපටි කෝටුවක් නැවීම පහසුයි... 👍අද අත්දකින යථාර්ථය වෙනස්කිරීමට හැකි වන්නේ ළමා පරපුර නිවැරදි මඟ පෙන්වීමක් ඔස්සේ යොමු කිරීමෙන් ...💪👍❤️❤️❤️එහි පෙරමුණෙහිම ඔබතුමා වැජඹෙන අතර ඔබතුමාගෙන් ලත් ගුරුහරුකම් හා ආධ්‍යාත්මික මඟ පෙන්වීම ඇසුරින් අපි ද ඒ වෙනුවෙන් කටයුතු කරන බව කාරුණික දන්වා සිටිමු...💪☝️👍තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි...!🙏🙏🙏🙏🙏
Theruwan saranai dewpihitai duwata deergayusha labewa
තෙරුවන් සරණයි දෙව්පිහිටයි සියලුම දෙනාට
අලුත් පාරක් කැපුවා. දරුවනේ, ඒ පාර දිගේ එන්න ...! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි :
හරිම වටිනා ලස්සන වැඩ සටහනක්. මෙවැනි වැඩ සටහනක්අනාගත දරු පරපුරට නිවැරදි මග යාමට තම ශක්තිය දියුණු කර ගැනීමට උපකාර වෙනවා. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි! 🇱🇰
Dirgausha lebewa obathumata bohoma pin harima watina adahas daruwan ta .theruwan saranai siyaluma denata .budu saranai
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.
🌹💗⭐
හොඳ ආරම්භයක්...තුරුණුවන් සරණයි...!!!
ගොඩාක් හොදය් හොඳ අදහස් ටිකක් ජීවිතය ta theruwan saranay devil පිහිටයි ඔබ තුමා ta
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏අදත් අලුත්ම වැඩසටහනකින් අපව දැනුවත් කල කුමාර මහත්මාටත්, දියණියටත්, කාර්ය මණ්ඩලයේ සැමටත් බොහොම පිං.බොහොම ස්තූතියි ! .ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් ,අද දින වැඩසටහන මෙහෙය වූ ආදරණීය දියණියටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !දීගොඩ කුමාර ගුරුපියාණන්ට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🌹🌹🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හරිම satui දුවේ කුමාර mahattaya ඇතුළු සියලු දෙනාටම දීර්ඝ au වේවා
තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමස්කාර වේවා! දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමා අලුත් මුහුණු වරකින් මෙවන් වූ වැඩ සටහන්ම ආරම්භ කිරීම දැකීමත් අපේ පෙර වාසනාවක්. ඔබතුමාට බොහොම පින්. දියණියනි ඔබ හරිම වාසනාවන්තයි. ලොවක් වටින මහා යුග පුරුෂයානන්, මහා ඍෂි වරයාණන් මුණ ගැසීම ඔබේ පෙර පිනක්. පුතේ ඔයාට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා. දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.
මැතිතුමනි ඔබ තුමා ගේ දේසනය හරිම වටිනවා එය. සත්‍ය යම. දේශනය ක්. අපේ. ළමයි ටික යහපත් මගට. ගන්න උත්සාහ යට. ග. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Very cute Duwa. God bless you. You both were very relaxed. Best wishes.😘😘
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.❤❤
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට ත් මෙ දියණිය ටත්
තෙරුවන් සරනයි දෙවි පිහිටයි පුතෙ .
බුදු සරණයි devi phitai
තෙරුවන් සරණයි ඔබතුමාටත් දුවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි💐💐💐🙏🙏🙏
හරිම ලස්සන අගනා වැඩසටහනක් 🌷🌷🌷🌷
සුවපත් වේවා ....
ආයු බොහොම වේවා මැතිදුනි , තවත් යෝධ පිම්මක් ....මව්බිමේ අනාගත බාරකරුවන්ඔබතුමා සෙවනේ ඇති දැඩි වන වගයි.💐🙏🙏🙏ඔබතුමාට ආයු ,වර්න ,සැප බල තවතවත් වැඩේවා !!!දෙවි සුව සේවා පවුලේ සියලුම දෙනාටත් කාර්‍ය් මංඩලයටත් යහපතම වෙත්වා !!!
තෙරුවන් සරණයි දෙවිපිහිටයිදුවේඔයාට
ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි 🙏
අද මෙ දුව වගෙ වයසෙ සියලු දෙනාත් ඔබ තුමා ඇතුලු කාර්යය මන්ඩලයටත්.තුනුරුවන් සරනයි.
Godak pin oba thumata ape anagatha daruwan wenuwen wen Kala me We'd satahan ethama wedagath
Theruwan saranai dewi pihitai oba thuma athulu siyaluma denata 🙏🙏🙏
ගොඩක්ම වටින වැඩසටහනක්.වැඩිහිටියන් විදියට අපටත් ලොකු දැනුම ක් ලැබුණා.ගොඩක් පිං ඔබ සියලුම දෙනාට ම. ...
තෙරුවන් සරනයි පියානනි
උතුමි පියාණෙනි ළමාලෝකයවෙනුවෙන් ඔබ කරන මේසත්කාරයට බොහොම පින්.
මොන තරම් හොදද ඔබ තුමා ගන්න හැම පියවරක්ම සාර්තක වේවා මෙ පුන්චි භූමිය සහා ලෝකය ගොඩ නගන්නට තුනුරුවන් සරනයි
සත්තු මරාගෙන මස් කනවට වඩා අසූචි කන එක හොදයි.මේ ලොකෙ සියලුම සත්වයෝ අපේ අම්මලා තාත්තලා වෙලා අනන්තවත් වාර වල ඉදලා තියෙනවා.එක කුකුලෙක්ගෙන් අපි බිපු කිරි මහා සාගරයටත් වැඩි.මම උපතේ ඉදන් මේ වෙනකන් කිසිම කාන්තාවක් රාගික සිතින් අතින්වත් ස්පර්ශ කරලා නෑ.ඒ සත්‍යානුබාවයෙන් දීගොඩ කුමාර මහතා අස්ංඛෙයයක් ආයුෂ ලබත්වා!නිදුක් වේවා!සුවපත් වේවා!තෙරුවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 දුව ඔයාගෙ ඉගෙනීමේ වැඩ කටයුතු සාර්ථක වෙවා
තේරැවන් සරණයි ඹබතුමට හා දියනියටත්
පියානනිමැනියන් දියනියඇතුලුදෙව්සුවදෙසයටතෙරැවන්සරනයි
අනාගතය භාරගැනීමට සිටින දරුවන්ට යහමග පෙනවමින් ආදරනීය පියකු මෙන් කරුනාවෙන් පටන්ගත් මෙම වැඩසටහන හරිම වටිනවා..වැඩිහිටි අපිටත් හරිම වටිනවා,පිනවත් ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම ගෞරවය පුදකරමි...🌹🙏🙏🙏🌹
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් වටිනා වැඩ සටහනක් රටේ අනාගතය දරුවන් හරි පාර හොයාදීමට සහ ගොඩක් පින් ඔබතු සහ කාර්යමන්ඪලයට තෙරුවන් සරනයි දෙවි පිහිටයි සුදුඅම්මට
ඔබඨුමාගේ දර්ම දැනුම දරුවන්ට නිවරිදි උදාහරන සහිත ඉගැන්වීමකි එම ඉගැන්වීමෙන් වැඩිහිටි කාහටත් මෝහය නිමාකර ගැනිමට සදහා අවස්ය
නිවරිදි කරුණු රාශියක් දැනැගැනීමට හැකිවීම පිනකි සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පිං වතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ,මටනම් හරිම ආසහිතුනා ඒ වයසේ දුවෙක් මේවාට යොමුවී සිටීමගැන.වෙනත් දරුවන් නරකට යොමුවෙමින් යනකාලයක් මේ
දුවගේ අනාගතය යහපත්වේවා!
සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට කටයුතු කරන ඔබතුමා අනාගතය බාර ගැනීමට ඉන්නා කුඩා දරුවන් සඳහාද කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
අනාගතේ දරුවන්ගේ සිත් යහපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏
දරුවෙක් සමග වරුවක් වැඩසටහනේ මූලිකයා වෙන්න මට ආරාධනා කිරීම පිලිබදව කුමාර මාමා සුදු අම්මා ලහිරු අයියා දෙව් සුව කාර්යයමන්ඩලයේ හැමෝටමත් ගොඩක් පින් ගොඩක් ස්තූති. මේ සදහා ආශිර්වාදය පලකල දෙව් සුව පවුලේ ආදරනීය හැමෝටමත් ගොඩක් පින්. තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 ❤❤❤❤🎉😊
ආදරෙයි දීගොඩ මහත්තයා .
මට හිතාගන්න බැරි තරමට මගේ ඇගට සතුයක් ප්‍රීතියක් දැනුණා. මීට වසර කිහිපයකට ඉහතදී ඔබතුමාගේ videos බලන්න මට ලැබුණා. එදා සිට මම නිර්මාන්ශයි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි . තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!!
හරිම ලස්සන වැඩ සටහනක්. අනාගත දරු පරපුරට තම විඤ්ඤාන ශක්තිය දියුණු කර ගැනීමට මෙම වැඩ සටහන් උපකාර වෙනු ඇත.තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏽🙏🏻💐💐💐
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබලා සියලුම දෙනාට . ඇත්තටම මේ වැඩ සටහන කරන්න ගත්තාට ගොඩාක් ඔබ තුමාට පින. මොකද එන පරම්පරාවත් කෙලින් කතා කරන්න කෙලින් වැඩ කරන්න පහදාලා දෙන්න තිර්නය කරපු එකට.
මේ අපේ රටේ අනාගත පරපුරයි. එයාලට අවස්ථාව ලබාදීම හරිම වටිනවා. පොඩි අයට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට ඔබතුමා කරන පැහැදිලි කිරීම අපූරුයි.
පොඩ් දරුවන්ට පමණක් නොවේ වැඩිහිටි අපටත් ඉගෙන ගන්න දේ බොහෝමයි.ස්තූතියි මහතානනි .
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌼❣️🌼❣️🌼❣️🌼❣️
අනාගත පරපුර වෙනුවෙන් කරන වර්තමානයට අවශ්‍යම දෙයක් ඔබතුමා සිදුකරන්නේ..අද සමාජයේ පිරිහීම නැවැත්වීමට හොදම ක්‍රමය දරුවන් දැනුවත් කිරීම. ඔබතුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඔබ.තුමාට.බුදුසරනයි.දෙවි.පිහිටයි.දිර්ගායුෂ.ලැබෙිවා🙏🙏🙏🙏💙
පුතේ කුමාර මාමා සමග මුලින් ම මෙම සුවිශෙෂ වැඩසටහන ට සහභාගි විම වාසනාවක්. අනාගත ලොව සුවදවත්කරන ඔබ වැනි දරැවන්ට දිවිමග ගුන දහමින් පෝෂණය කර ගනිමින් බුද්ධි මත් ගමනක් යාම සදහා වටිනා උපදෙස් ලබාගන්නට දු දරැවන්ගේ දෙනෙත් විවර වෙිවා.
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ....සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ...තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
හරිම වටින අවස්ථාවක් උතුම් බුද්ධ පුත්‍ර යෙක් වැනි උත්තමයෙක් හමුවීමට අවස්ථාවක් ලැබීම.දෙව්සුව පවුලේ අප සියලුදෙනාටම සුවිශේෂ දිනයක්....ඔබතුමාට සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ කර්ය මණ්ඩලයට තෙරැවන් සරණයි දෙවිපිහිටයි
සිරිලක බබලන අනාගත ලෝකයට අත දීමක් වශයෙන් දියත් කළ මේ වැඩසටහන දින දින සංවර්ධනය වෙමින් පෙරටම ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !
දරුවො තමයි අපේ පවුලට පුළුවන් තරම් එකතු කරගන්න ඕන. ගොඩක් සතුටුයි.
ඔබ තුමන්ට නමස්කාර වේවා . තබන තබන හැම පියවරක්ම සාර්ථක වේවා. මේ පිං බිමත් ලෝකයත් ධර්මයෙන් බැබලේවා.
හරිම.ලස්සනයි.වැඩසටහන.බොහොම.ස්තුති.ඹබතුමාට.දුව.ඹයාටත්.බොහෙම.ස්තූතිඹයාගෙ.දෑනූම.තවතවත්.පොෂනය.වෙවා..දෙවිපිහිටයි
පුංචි දරුවන් යහමග යවන්න කරන මේ උත්සාහය බොහෝම වටිනව මහත්තයෝ ඔබතුමා ඇතුළු සියලු දෙනාට බොහෝම පිං
යහමාර්ගයට පිවිසීමට නිවැරැදි මාර්ගෝපදේශයන් ලැබදීම මහගු පිනක්,අනාගතය වෙනුවෙන් දරුවන්ට එය මහගු උපකාරයක් වෙත්වා ! සැමට තෙරුවන් සරනයි !
❤ තෙරුවන් සරණයි පුතේ දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා ඇතුළු සියලු දෙනාටත්
ලෝකයේ දරුවන් ගත්තහම ,අපේ දරුවෝ කීකරුයි,බුද්ධිමත් , වැඩිහිටි යන්ට ගරු කරන්ස්වා ,ඒනිසා ඔබතුමාට මේ අපේ දරුවන් යහපතක් මගට ගැනීමට , යහපතක් ජීවිතයකට හුරු කිරීමට පහසුයි .යහපත් සමාජයක් ගොඩ නැගීමට ,ඔබතුමාට ධහිරිය ශක්තිය ලැබේවා . ...තෙරුවන් සරණයි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුලු කාර්ය මන්ඩලයටත් . සියලුදෙනාටම බුදු සරණයි ..!!🙏🙏🙏🙏🙏
කුමාර මහතානෙනි ඔබතුමා ගේ ශක්තිය තව තවත් වර්ධනය වේවා! තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි ඔබතුමාටබොහොම ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ඉතා හොද වැඩ සටහනක්.අපේ දරු පරපුරට යහපත් මගපෙන්වීමක්.ලොකු පිංකමක්.කලයුත්තේ මෙවැනි වැඩ සටහන්මයි.ඔබ සැමට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි.
දෙමාපියන් සහ දරුවන්ට ඉතාමත් හරවත් වැඩසටහනක්. තවත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය දිරිය ලැබේවා .තෙරුවන් සරනයි .බොහොමත්ම පිං .
පලමු වරට පුන්ච් මල් කැකුලු සහබාගි කර සිරිලක බබලන අනාගතයකට යන්නට මග සලස්වන ඔබ තුමාට බොහෝම පින් මේ දුව වසනාවන්තයි ඔබ තුමා සමග එකතු වෙන්න ලැබීම ගුරු පියාන්නි ගොඩක් සතුටුයි.ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි දීර්ඝායුස වේවා කුවෙට් සිට.
ඔබතුමා ට බොහොම පින්
දරුවන්ට වට්නා දෙෂනයක්. දුව ඔයාට ගොඩක් වාසනාවන්ත යි
තෙරුවන් සරනයි.
තෙරැවන්සරණයි දුවෙි ඔයාට .ඔබතුමාට ත් ස්තුතියි ...
හරිම වටිනවා සර් අපේ දරුවන්ට දිගටම මේ වැඩ සටහන් පැවැත්වීම දරුවන් උනන්දු වෙයි අද්ධියාත්මය ගැන හොයන්න.තෙරුවන් සරණයි.
දියනියට හා දීගොඩ සර්ට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.
teruwan saranai obathumatath diyaniyatath deerghausa labewa budu saranai
බොහොම වටිනා දේශනාවක්.දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටි මටත් වටිනා දේශනා වක් ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏 දුවේ ඔයාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
ඔබතුමාටත් ,දුවටත් ,සියලුම දෙනාටත් සියලු දෙවි පිහිටයි .
අපුරු වැඩසටහනක්
බොහොමත් පින් ඔබට 🙏
විශ්වයෙ සියලුම යහපත් ශක්තින් ඔබ වෙත ලගා වේවා.
ගුරු පියාණෙනි ඔබතුමාට බොහොම පින්....මෙවැනි පින්වත් දරුවන් ලෝකයේ තව තව බිහිවේවා.........තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
ස්තුතියි ඔබතුමා ඒකාකාරී බවක් නොමැතිව නව ක්‍රම ඔස්සේ මිනිස් සිත සන්සුන් කිරීමට යොදා ගන්නා උත්සාහය සහ කුඩා ළමුන් යොදවා ගැනීම සහ ඔවුන්ගේ නිවැරදි අවදිවීම ගැන කතා බස් කිරීම අතිවිශිෂ්ට ක්‍රියා වක්....💗 සුව අත්වේවා 🙏🙏🙏 දෙවි පිහිටයි 💗
බොහොම පින් ඔබතුමාට. තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
🙏🙏මේ දුවත් හරිම වාසනාවන්තයි.ලොකු පිනක් තිබිල තියෙනවා දීගොඩ කුමාර ගුරුපියාණන් එක්ව වැඩසටහනක් කරන්න ලැබීම.එතුමා දකින්න ලැබීම.ඔබතුමා මේ දෙන දැනුම කොයිතරම් නම් වටිනවද?දරුවන්ට හරිම වටිනවා. අලුත් වෙනසක් ,අලුත් වැඩසටහනක්.ඔබතුමාට මේ සත් කාර්ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා !දෙව්සුව නාමය ලොව දිනෙන් දින දිනේවා!සැමට සම්මා සම්බුදු සරණයි !ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් ,අද දින සහභාගි වූ ආදරණීය දියණියටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🌷🌷🙏🙏
ගුරු පියානෙනි ඔබ්තුමා ඔබතුමියත් තුනුරුවන්ගේාාස්අශිර්වාදයට නිතරමාඇසගැටේවා 🙏🙏🙏සාදුසදු ❤️❤️❤️
🙏🙏🙏💐behevinm isthuthi oba thumata ah Chuti dhuwatat theruwan saranyi ❤️
පින්වත් ඔබතුමාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට අද වැඩසටහන සහභාගි වුණා ඒ දියණියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරැවන් සරණයි සියලුම දෙනාටම
අපේ ගුරුවරු පිය තුමනි දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ඉතා වැදගත් වැඩ සටහනක් තුනුරුවන් පිහිටයි ආරාක්ෂා ලැබේවා
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටිවල සිට වල්පොල සුනීතා බුදු සරණයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
මාමගෙයි පුතාගෙයි ප්‍රශ්න උත්තර වැඩ සටහන හරි ලස්සනයි ,,,වැදගත්,සියල්ලන්ට පිහිටවෙන උත්තමාණන් අමරණීය වෙත්වා,,,,,🙏🙏
ගුණ, නුවණින් පිරි සදාචාර සමාජයක් බිහි වේවා .නොදරුවාගේ පටන් යහ මගට අවතීර්ණ වීමට මාර්ගෝපදේශ දෙමින් බුදු පියාණන් ගිය මඟ පෙන්වමින් සියළු දෙනාගේම දුක කඳුල නිවන ඔබතුමාට 🙏🙏🙏🙏 තෙරුවන්සරණයි.😊
ආයුබෝවේවා
තෙරැවන් සරණයි දෙවිපිහිටයි
සියලුම දෙනාගේ දුක්ගිනී නිවේවා
සුවපත් වේවා
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දුවේ ඔයාටත් බොහෝම ස්තුතිය
ගොඩක් පින්.. දෙවි පියානණි මගේ දුවගෙ දියණියත් ඔබ තුමාට හරිම අාදරෙයි එයාගෙ වයස අවුරුදු 13 යි....ඔබතුමාට මේ සත් කාර්යය තවදුරටත් දිගටම කරගෙන යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🙏🏻🙏🏽🙏🏼💐💐💐
ඔබ වහන්සේ නියම තැනට කතාකරන්න පටන්ගෙන හරිම සතුටුයි ළපටි ඉටුව තමයි හැඩතල යොදන්න ලේසි .තෙරුවන් සරණයි දෙවිපිහිටයි සැමටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද වැඩසටහන හරිම ලස්සනයි .😍💐 තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .🙏🙏🙏
වටිනා අවතීර්ණ වීමක්.නොමඟ යන ළමා සහ තරුණ පරපුර නිවැරැදි මාර්ගයට ගැනීමට ඔවුන්ගේ පරපුර නියෝජනය කරන කෙනෙක්ම යොදා ගැනීම හොඳ දෙයක්..නංඟිටත් කුමාර uncle ඇතුළු දෙව්සුව පව්ලටත් ගොඩක් ස්තූතියි..
තෙරුවන් සරණයි🙇😊🌼🌼🌼
🙏🙏🌹🌹🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🌷🌷🙏🙏
Excellent, must watch by all, Thank you for our Spiritual Leader and Podi Duwa. waiting for more
ඔබ තුමාගේ ආශිර්වාද ය ආලෝකය යෙන් ලෝකවාසී සියලුම සත්වයා ගේ මනස පිරිසිදුව ජිවිත ආලෝකමත් වේවා .පින් බිමක දීම ඔබ තුමා මුණ ගැසී ආශිර්වාද ලබාගැනීම හේතු වාසනාව උදා වේවා .තෙරුවන් සරණ යි .
ලොකු පොඩි හැමොටම වටිනවා ඔබ තුමාට දීර්ග අයු ලැබේවා
දරුවන් යහමග යැවීමට ගන්නා උත්සාහය ගොඩක් ස්තූතියි ඔබ තුමාට.සියලු දරුවන් ටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි.
පිං වත් ඔබ තුමා ගෙන් බෙහොමයක් දේ ඉගෙන ගත්ත අපුරු වැඩ සටහනක් බුදු සරනයි
ගොඩක් පින් අනාගත පරපුර යහමගට හරවන්න ගත් උස්සාය 🙏
🙏🙏🙏💕💕💕🌼🌼🌼 සියලු ලොක සියලු සත්වයන්ට සුව අත්වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏💕💕💕🌷🌷🌷
පලමුව මුල්වරට මෙ වැඩ සටහනට සහභාගි උන .දුව ඔයටත් ගොඩක් පින් ගොඩක් ස්තූතියි දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා ..කුමාර මහත්තයා ඔබටත් හැමදාම පුර්ම නමස්කාර වෙවා තෙරැවන් සරණයි 🌟🌟🌟🌟
කුමාර මහත්මයා වර්තමානයේ ළමා පරපුරට අධ්‍යාත්මික මඟ පෙන්වීම ලබාදීමට කටයුතු කිරීම අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන වැදගත්ම ආයෝජනයක් ...🙏 ගොඩාක් ස්තූතියි ඔබතුමා ඇතුළු දෙව්සුව කණ්ඩායමටම මේ ලබාදෙන වටිනා අවස්ථාවට..🙏👍
මොකද දිරාපත් වූ කෝටුවක් නැවීමට වඩා, ප්‍රාණවත් ලපටි කෝටුවක් නැවීම පහසුයි... 👍අද අත්දකින යථාර්ථය වෙනස්කිරීමට හැකි වන්නේ ළමා පරපුර නිවැරදි මඟ පෙන්වීමක් ඔස්සේ යොමු කිරීමෙන් ...💪👍❤️❤️❤️
එහි පෙරමුණෙහිම ඔබතුමා වැජඹෙන අතර ඔබතුමාගෙන් ලත් ගුරුහරුකම් හා ආධ්‍යාත්මික මඟ පෙන්වීම ඇසුරින් අපි ද ඒ වෙනුවෙන් කටයුතු කරන බව කාරුණික දන්වා සිටිමු...💪☝️👍
තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි...!🙏🙏🙏🙏🙏
Theruwan saranai dewpihitai duwata deergayusha labewa
තෙරුවන් සරණයි දෙව්පිහිටයි සියලුම දෙනාට
අලුත් පාරක් කැපුවා. දරුවනේ, ඒ පාර දිගේ එන්න ...! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි :
හරිම වටිනා ලස්සන වැඩ සටහනක්. මෙවැනි වැඩ සටහනක්
අනාගත දරු පරපුරට නිවැරදි මග යාමට තම ශක්තිය දියුණු කර ගැනීමට උපකාර වෙනවා. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි! 🇱🇰
Dirgausha lebewa obathumata bohoma pin harima watina adahas daruwan ta .theruwan saranai siyaluma denata .budu saranai
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.
🌹💗⭐
හොඳ ආරම්භයක්...තුරුණුවන් සරණයි...!!!
ගොඩාක් හොදය් හොඳ අදහස් ටිකක් ජීවිතය ta theruwan saranay devil පිහිටයි ඔබ තුමා ta
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏අදත් අලුත්ම වැඩසටහනකින් අපව දැනුවත් කල කුමාර මහත්මාටත්, දියණියටත්, කාර්ය මණ්ඩලයේ සැමටත් බොහොම පිං.බොහොම ස්තූතියි ! .ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් ,අද දින වැඩසටහන මෙහෙය වූ ආදරණීය දියණියටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !දීගොඩ කුමාර ගුරුපියාණන්ට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🌹🌹🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හරිම satui දුවේ කුමාර mahattaya ඇතුළු සියලු දෙනාටම දීර්ඝ au වේවා
තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමස්කාර වේවා! දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමා අලුත් මුහුණු වරකින් මෙවන් වූ වැඩ සටහන්ම ආරම්භ කිරීම දැකීමත් අපේ පෙර වාසනාවක්. ඔබතුමාට බොහොම පින්. දියණියනි ඔබ හරිම වාසනාවන්තයි. ලොවක් වටින මහා යුග පුරුෂයානන්, මහා ඍෂි වරයාණන් මුණ ගැසීම ඔබේ පෙර පිනක්. පුතේ ඔයාට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා. දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.
මැතිතුමනි ඔබ තුමා ගේ දේසනය හරිම වටිනවා එය. සත්‍ය යම. දේශනය ක්. අපේ. ළමයි ටික යහපත් මගට. ගන්න උත්සාහ යට. ග. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Very cute Duwa. God bless you. You both were very relaxed. Best wishes.😘😘
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.❤❤
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට ත් මෙ දියණිය ටත්
තෙරුවන් සරනයි දෙවි පිහිටයි පුතෙ .
බුදු සරණයි devi phitai
තෙරුවන් සරණයි ඔබතුමාටත් දුවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි💐💐💐🙏🙏🙏
හරිම ලස්සන අගනා වැඩසටහනක් 🌷🌷🌷🌷
සුවපත් වේවා ....
ආයු බොහොම වේවා මැතිදුනි , තවත් යෝධ පිම්මක් ....
මව්බිමේ අනාගත බාරකරුවන්
ඔබතුමා සෙවනේ ඇති දැඩි වන වගයි.💐🙏🙏🙏
ඔබතුමාට ආයු ,වර්න ,සැප බල තවතවත් වැඩේවා !!!
දෙවි සුව සේවා පවුලේ සියලුම දෙනාටත් කාර්‍ය් මංඩලයටත් යහපතම වෙත්වා !!!