ruclips.net/video/SXkosTd9mJ4/видео.htmlsi=kCayp-kqI2aT1bO3 Day In My Life & My Natural Hair Treatment ❤ Cooking මගේ ලස්සන දවසක් ගෙවිලා ගිය හැටි ✔ (Vlog 198)
Polos eka katu ayin karala podi kali kapala thambala karapincha ranpe sudu lunu badapu thunapaha kaha tikak lunu ewa dala atha gala hadanna akke miris tikakuth dala rasai
api yutube eka parataretama geyapu aya newai.habi oyata oni nam man vlog ekakin a gana api danna dewal kiynam..oyata chanux bro wage channel wali youtube channel ekak karna wideya patangnna wideya A - Z kiyala denawa..
ah eya mahamudili mawatheda..hari mama poddk a patte inna ayagen ahala balanm..sure karnna epa.mkada api dadelle hetiyata me ape gama newai api rent house ekakne inne..a nisa api game godk aya ehema asuru karnne na..thank you dear..❤❤❤❤
අනේ නිතරම day vlog ගේන්නකො..මම හරිම ආසයි ඔයාලගේ day vlog බලන්න
thank you dear..❤❤❤❤ adarei...
Oyalata godak adarai hariyanna ona uturanna budusaranai
උදේම ඔයාලගෙ වීඩියෝ එකක් තමා බලන්නෙ..😃❤️
Thank you....❤❤❤
මං නම් කවදාවත් පොලොස් තම්බලා වෙනම ගන්නෙ නෑ..කට්ට සේරම අයින් කරලා පොලොස් ඇඹුල් හදන්න කෑලී කපලා තුන පහ සේරම දාලා තමයි උයන්නෙ. අන්තිමට ඒ සේරම පොලොස් එකට හොදට අල්ලනවා හරිම රසයි..පොලොස් තැම්බෙන්නෙ නෑ කියලා හිතලා ගොඩක් අය කලින්ම තම්බනවා ඒත් එහෙම රස නෑ ළමයි. හොදට තබුනාම හාල් පොල් අඹරලා දාලා ගන්නවා ..මෙහෙම හදලා බලන්න
thank you dear..adarei ❤❤❤
එක එක පළාත් වල අය එක එක විදියට තමයි හදන්නේ..
තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. දියුණු වෙන් දියුණු වට පත්වෙන්න ඕනෙ.
thank you dear..❤❤❤❤ adarei... teruwan sarani
මේ පවුල හරිම අවංකයි.. ❤❤❤❤හැමදාම උතුරන්න හරියන්න ඕනි අක්කේ අයියේ ඔයලට... මං පොළස් තම්බන්නෙත් ඔහොම.. හැබැයි ඒම හදන්න පුරුදු උනේ මාතරට marry කරලා ආවට පස්සේ.. නැත් නම් බදුල්ලේ අපි දිය කිරෙන් ලිපේ තියෙලා තැම්බුනාම මිටි කිරි දානවා... අක්කේ පොළොස් කපද්දි ටිකක් ඉරි ගහන්න එතකොට තුනපහ ඇතුළටම වදිනවා...❤❤❤
thank you dear..❤❤❤❤ adarei...
මුලින්ම තම්බන්නෙ නැතුව පොත්ත සුද්ද කරලා ඒකට ඕනි කුළු බඩු ටික දාලා...කිරෙන් ලිපේ තියනවා...අපි නම්
thank you dear..adarei ❤❤❤
සුදු පැන්චි ඔයා හරි හුරතල් අනේ❤ඔයාලට බුදුසරණයි
thank you dear..adarei ❤❤❤
රතු ලූනු , සුදු ලූනු , කරපිංචා, කරාබු නැටි , හොදට රත් වෙල තෙල් වලට දාලා නිව්නට පස්සේ පැය බාගයල් කොන්ඩේ ගාලා මසාජ් කරලා පැයක් ඉදලා නාන්න 😌😌😌
mama try karala balanam..thank you dear..❤❤❤❤ adarei...
සමගියෙන් ලස්සනට ජීවත් වෙන ආදර්ශමත් පවුලක්.❤❤..ඒත් instant noodles , කඩේ කේක් වගේ කෘතිම දේවල් වැඩිය කන්න එපා..උපදෙසක් පොඩි..හිතලා බලන්න..
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම ආදරෙයි❤❤❤❤❤
thank you.❤❤❤❤❤
Oyalge vlogs blnna mn hrim asaii ane❤.hemdm sthutin inna..budu sarani oyalata❤❤❤❤
thank you dear..adarei ❤❤❤
අදරෙයි හැමදම ඝතුටින් ඉන්න ❤❤❤
thank you dear..adarei ❤❤❤
Lassanai hemadama sathutin parissamin inna❤
thank you dear..❤❤❤❤ adarei...
අපි නම් පොලොස්වල වහල්ල කෑල්ල අයින් කරල උයන්නෙ😊මිටිකිරි දාල පොල් කබලෙ බැදල කර වෙන්නෙ නැති වෙන්න කොටල දැම්මන් ගොඩක් රසයි😋❤
thank you dear..adarei ❤❤❤
Nice video. Good luck guys. Little daughter is so cute. ❤❤ very open hearted family. Theruwan Sarani.
thank you dear..❤❤❤❤ adarei... teruwan sarani
පොලොස් ගෙඩිය සුද්ද කරල කෑලි කපල පොල් වතුරෙන් හරි දියකිරෙන් හරි තැම්බෙන්න තියල මිටි කිරි දාල මම නම් හදන්නෙ
thank you ❤❤❤
ruclips.net/video/SXkosTd9mJ4/видео.htmlsi=kCayp-kqI2aT1bO3
Day In My Life & My Natural Hair Treatment ❤
Cooking මගේ ලස්සන දවසක් ගෙවිලා ගිය හැටි ✔ (Vlog 198)
Home tour ekak gennakooooo❤ 😊
❤
Good luck 🎉🎉
thank you dear..❤❤❤❤ adarei...
බිත්තර සුදු මදය විතරක් ගාපුහම හොදද
Ada dawasema kama 😊
thank you dear..❤❤❤❤ adarei...
Adarei hemadwma vidiyo balanawa.....❤❤❤❤
thank you dear..adarei ❤❤❤
ochchara udin karawala keli atha arinna epa thelata..karawala neme onama deyak thelata danakota uparima pahath karala danna…puluwan nam waten lissala yana widiyata danna
thank you ❤❤❤
Polos eka katu ayin karala podi kali kapala thambala karapincha ranpe sudu lunu badapu thunapaha kaha tikak lunu ewa dala atha gala hadanna akke miris tikakuth dala rasai
aye hadanakota ehema hadala balannam🤗🤗thank you so much❤❤❤
"Incredible beauty! 🌷 I hope all your dreams come true. Wishing you the best in your future work! 🌟"
thank you dear..❤❤❤❤ love you soo much...
Api nam polos thbanne nathiwa මුලින්ම කපලා kali ita passe pol kirima dala lipe thitenne...❤👍
❤❤ thank you dear..❤❤❤❤ adarei...
අදත් හරිම ලස්සනයි ❤❤ ආදරෙයි ඔයාලට🥰❤
thank you dear..❤❤❤❤ adarei...
Oylata kuli gewagena me hamadema karagana monthly salary eka athida Dr. Apith bord wena ine mry krla
Oyalage vidieo balanna hari kemathi 😊Hemadama sathutin hodin inna. Budu Saranai oyalata ❤️😘
thank you dear..❤❤❤❤ adarei... budu sarani
Oyalage vidio hamadama asawen balanawa .adarei oyalata ❤️
thank you dear..adarei ❤❤❤
Aiya lassanai ne❤
thank you dear..❤❤❤❤ adarei...
Man asama oyalage me wage vlog balanna ❤
thank you dear..❤❤❤❤ adarei...
පොලොස් කැලි කපලා වතුරෙන් තම්බලා කිරි දාලා උයනවා මමනන් කරොල පොත්ත අයින් කරලා උයන්නේ
thank you dear..❤❤❤❤ adarei...
🙏❤👍බුදුසරණයි තුන්දෙනාටම ❤🙏👍
thank you dear..❤❤❤❤ adarei... budu sarani
lassanai poloswala sini danawada danne nethi mama ❤❤❤
seeni chottak dammama rasai..eka athywashya deyak newai.samahra kama walata seeni chootak damama eke anit rasa hodata up wela enawa...hariyta bonchi walata...thank you dear..❤❤❤❤ adarei...
නීලයාදී තෙල් එක ගාන්න අක්කෙ කොන්ඩෙ යන්න්නෙ නෑ
Ammo me dennage kolam❤adarei oyalata❤❤❤❤❤❤
thank you dear..❤❤❤❤ adarei...
අපි නම් උයන්නෙ පොලොස් ඔක්කොම පොතු අයින් කරල චුටි කැලි කපල වතුර දාල ලිපේ තියල ( වතුර පොඩ්ඩක් එ කියන්නෙ තැම්බෙන ප්රමාණය ට දාල ) තැම්බුනාම තෙම්පරාදු කරල පහේ කිරි දාල බාගන්නව, එතකොට මට හිතෙනව ගුනයත් රැදෙනව
thank you dear..❤❤❤❤ adarei...
Akke biththra gala shampoo noda konde seduwama biththra wala smell eka enwada ❤
Ehema na dear biththarekui yogurt ekakui karapincha ithi atak withara dala blend karala kondeta ganna ekath hodai karapincha nisa biththare gada ennena
shampoo karna na..conditionr karnnawa..conditionor karama ehema bittara wala smell eka enna na..
thank you dear..❤❤❤❤ adarei...
Samba eke gullek dakke nadda kawruwath. Gullo inna hal kanna hirikithai
❤
Iassanai oyala
අක්කාහදනබුරියනිරේසපියගෙන්න
😊😊
biriyani recipe eka api vlog 2ka 3kama dala tiyenwa dear..thank you dear..adarei ❤❤❤
Mama nam hithenne shampo Dana eken konde yanne kiyala. Salon eken oil treatment ekak karanna eken konde Yana eka tikak adu wenawa .❤❤❤
thank you dear..❤❤❤❤ adarei...
@@nomadicdiaryshaa secret eke oil ek use krlablnna ek hodai
Ohoma thama apith polos thambanne
❤❤❤
Oya hena moda vidihata karavala tika thel ekata damme.
thank you ❤❤❤
@@nomadicdiary ai ehema noda durasvela handakin danna 🌺🌺🌺
Maru
thank you dear..❤❤❤❤ adarei...
මමනං දියකිරෙන් ලිපෙතියනවා මිරිස් තුනපහාදලා තැමිබුනාම මිටිකිරිදනවා හරි රසායි මම අමිබලන්ගොඩ
thank you dear..adarei ❤❤❤
Bithtaranam kondata hodai
thank you dear..❤❤❤❤ adarei...
Polos uyana widiyak kiyala dennada
ane ha dear. kiyala dennako..❤ eka api hamotama watiwi❤❤ thank you ❤❤❤
Ane matath polos ekk uyla ewannko😢kanna asai.bord wela ane inne pahasukm ne🥺kanna hithuna😢
oya koheda inne..❤❤❤❤
Ahu wena welawata man eka karanawa😂❤
thank you ❤❤❤
Oyala galle koheda
dadella
❤😍
thank you dear..❤❤❤❤ adarei...
Ane puluwannm you tube chanal ekak karana vidiya apitath kiyala denna.
api yutube eka parataretama geyapu aya newai.habi oyata oni nam man vlog ekakin a gana api danna dewal kiynam..oyata chanux bro wage channel wali youtube channel ekak karna wideya patangnna wideya A - Z kiyala denawa..
@@nomadicdiary ok thanks. Oyalath danna vidiyata kiyla denna. Vlog ekak danna
@@NirwanDiyana ❤❤❤❤
Ay sini demme
sini onima na.sseni dammama samahra kama wala rasa up wenawa..bonchi walta seeni daala balanna rasa wadiyen danenawa..hama kamatama ehema dnna ba..parippu walata dammot aul..ehemai...thank you dear..adarei ❤❤❤
Godaklasaniy jevitayaederigamasartaka wennamn prtanakaranva❤
thank you dear..adarei ❤❤❤
😊👍
thank you ❤❤❤
Lassanai akke❤
thank you dear..❤❤❤❤ adarei...
Api oya wage tanbala tiyanawa
thank you dear..❤❤❤❤ adarei...
Me akka pichchunama sikngel ganna hoda na doctor kemek kiuwe ape aiya
thank you ❤❤❤
මගේ අම්මත් පොලොස් ගෙඩියේ කටු වගේ ටික අයින් කරලා පොඩි කෑලි කපලා තමයි තම්බන්නේ😊
thank you dear..❤❤❤❤ adarei...
1st❤❤
thank you dear..❤❤❤❤ adarei...
Hal ekeee සත්තු ne
❤
❤🥰
thank you dear..❤❤❤❤ adarei...
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
thank you dear..❤❤❤❤ adarei...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thank you ❤❤❤
❤️❤️❤️
thank you dear..❤❤❤❤ adarei...
😁😁😁
thank you dear..❤❤❤❤ adarei...
❤❤
thank you dear..❤❤❤❤ adarei...
🥰🥰🥰
thank you dear..❤❤❤❤ adarei...
❤
thank you dear..❤❤❤❤ adarei...
😮😮😮
❤
අපිත් ආවෝත් අපිටත් උයලා දෙනවද 😍❤
aniwaren uyala kanna denawa dear...a ape hati..thank you dear..❤❤❤❤ adarei...
@@nomadicdiary අනිවාරෙන් ගාල්ලේ මිනිස්සු එහෙමයි 😍❤️
@@study8654 ❤❤❤❤
❤❤❤🎉🎉🎉
thank you dear..❤❤❤❤ adarei...
අනේ ඔය මල්ලි තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩකලත් මගේ යාලුවා ගැන තොරතුරක් ලබලා දුන්නේ නෑනේ (දඩල්ලේ මහමුදලි මාවතේ නන්දා )
ah eya mahamudili mawatheda..hari mama poddk a patte inna ayagen ahala balanm..sure karnna epa.mkada api dadelle hetiyata me ape gama newai api rent house ekakne inne..a nisa api game godk aya ehema asuru karnne na..thank you dear..❤❤❤❤
Ane malli metage yaluwa hoyala denna😂😂😂
රතු හාල් එකේ ගුල්ලෙක් ඉන්නවා, ගුල්ලෝ ගහලා ඇති හාල් පොඩ්ඩක් බලන්න ඔයාලා, නැත්තම් කැතයිනේ කන්න
thank you dear..❤❤❤
Mage mahaththa yage asama kema kos and polos paw ane aya rata api karandeniya ape duwa galle class anne lassa family akak b.s oyala ta
thank you dear..❤❤❤❤ adarei...
School eka olket da , ගාල්ලේ කිව නිසා එ වගේ දැක්කෙ , මම ත් බද්දෙගම
ow school eka olcott..thank you dear..❤❤❤❤ adarei...
🩷
❤
හරිම ගොන් පාට් , මේවා බලන්නේ ආතල් එකක් ගන්න
Yes😂😂😂😂
ඔයා ආතල් එකක් ගන්න හරි අපේ විඩියෝ බලනවට thank you
@@heiflee-pw2ud ඔයා ආතල් එකක් ගන්න හරි අපේ විඩියෝ බලනවට thank you
Ehenm nobala hitapan e minissu e minissunta ona dewal danne apahasa karanna epa paw
😍❤
thank you ❤❤❤
❤❤🥰
thank you dear..❤❤❤❤ adarei...
🥰🥰❤️
thank you dear..❤❤❤❤ adarei...
❤
thank you dear..❤❤❤❤ adarei...
❤❤
thank you dear..❤❤❤❤ adarei...
❤
thank you dear..❤❤❤❤ adarei...
❤😊
thank you ❤❤❤
❤
thank you dear..❤❤❤❤ adarei...
❤❤❤
thank you dear..❤❤❤❤ adarei...
❤️❤️❤️
thank you dear..❤❤❤❤ adarei...
❤
thank you dear..❤❤❤❤ adarei...
❤❤❤❤❤
thank you dear..❤❤❤❤ adarei...
❤❤❤
thank you dear..adarei ❤❤❤
❤❤❤❤
thank you dear..adarei ❤❤❤
❤❤❤❤
thank you ❤❤❤
❤❤
thank you ❤❤❤
❤❤❤❤❤
thank you ❤❤❤
❤❤❤
thank you ❤❤❤
❤❤❤
thank you ❤❤❤