#Broken

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 134

  • @vihagaedirisinga6808
    @vihagaedirisinga6808 3 года назад +33

    සර් ඔබතුමා නම් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ පිනට පහල වෙච්ච පුද්ගලයෙක් ඔබතුමාට සරස්වතී මෑණියන්ගේ පිහිටයි!!!!!!

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад +2

      බොහොමත්ම ස්තූතිය ..බොහොමත්ම පින්❤️❤️🙏

    • @ranjithkodithuwakku8650
      @ranjithkodithuwakku8650 2 года назад

      Ekanan atta.

    • @sahanoshada2800
      @sahanoshada2800 2 года назад

      watch broken angle with beautiful visualization. watch my channel

  • @sampathlahiru3220
    @sampathlahiru3220 3 года назад +2

    Thanks sir..balagena hitiyee...

  • @TharukaWeerasooriya
    @TharukaWeerasooriya 3 года назад +3

    Harima lassanai saha harima pahadili sir.jayen jayama wewa sir theruwan saranai

  • @demonnatsu5167
    @demonnatsu5167 3 года назад +2

    YOU ARE SUPERIOR AND GE.NEROUS.

  • @nimsaravinod
    @nimsaravinod 3 года назад +8

    නියමයි සර් lesson එක හොදට පැහැදිලියි🥰
    බුදුසරණයි!
    දෙවි පිහිටයි! සර්

  • @manojthushara227
    @manojthushara227 3 года назад +4

    හරිම ලස්සනයි sir thank you බුදු සරණයි 👍❤

  • @sandaru2700
    @sandaru2700 2 года назад +4

    ඇත්තටම සර් මාත් සංගීතය ඉගෙන ගන්නේ ජීවිතය රසවිඳින්න...
    ඒකට උදව් කරන ඔබට බොහොම ස්තූතියි 💜.........

  • @nilwalasamarakoon1988
    @nilwalasamarakoon1988 3 года назад +2

    Thank you sir....🤗🤗

  • @fourboysworld197
    @fourboysworld197 2 года назад +1

    සර්, මට මේ සිංදුව හොඳටම කියල දෙන tutorial එකක් හොය හොය ඉද්දී ඉතාම පහසුවෙන ලස්සනට ගහන්න පුලුවන් විදිහට හදලා තියන tutorial එකක් Guru music එකෙන් හම්බුනා.....මං මුලු සිංදුවම මාරම ලස්සනට ගහන්න පුරුදු වුනා....Thank You sir...💙🎹🎼

  • @keyboardworldjb1254
    @keyboardworldjb1254 3 года назад +4

    බොහොම ස්තුති 🙏

  • @madushawijerathne2374
    @madushawijerathne2374 3 года назад +2

    Thank you sir
    Godak pahadili
    Sir sing karana widiyata mathaka hitinawa 😊

  • @prashans.danansooriya5546
    @prashans.danansooriya5546 3 года назад +2

    සර් ඔයානම් මරු

  • @roshanmadhushanka9067
    @roshanmadhushanka9067 3 года назад +2

    බොහොම ස්තුතියි ඔබට.. මග බලාගෙන ඉදියේ.. හරිම පැහැදිලි පාඩම් මාලවක් කරන්නෙ ඔබතුමා.. දිගටම කරගෙන යමූ.. අපි ඉන්නවා හැමදාම .. බුදු සරණයි..😎😎😎😍😍😍

  • @athulaariyasena7033
    @athulaariyasena7033 3 года назад +2

    වෙනදා වගේම ඉතාමත්ම ඉස්තරම්. වැඩ කරන ගමන් තමා බැලුවේ .ගෙදර ගිය ගමන්ම play කරනවා.

  • @dulmikaSemal
    @dulmikaSemal 3 года назад +2

    සර් yamaha keyboard එකක් pc එකක් එක්ක connect කරල fl studio වගේ software එකකින් අලුත් අලුත් music beats වර්ග හදන විදිහ ගැන lesson series එකක් පටන්ගන්නකෝ

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 3 года назад +2

    GOODLUCK❤️❤️🙏🙏🇱🇰

  • @tharindalakmal2845
    @tharindalakmal2845 3 года назад +3

    Niyamai sir🙏🙏🙏🙏🙏

  • @ruwanwellawayabusinessman5742
    @ruwanwellawayabusinessman5742 3 года назад +4

    නියමයි සර් ,
    දෙවි පිහිටයි !!!
    පුලුවන්නම් තවත් english songs තියෙනවනම් දෙන්නකෝ අපිට 😣😣

  • @dilinitheekshana5091
    @dilinitheekshana5091 3 года назад +2

    God bless you

  • @chathulinethranjalee
    @chathulinethranjalee 7 месяцев назад +1

    Thanku sir 🤩🤩😍🥰 perfect👌👌👌👌👌

  • @snehanethmisnehanethmi2090
    @snehanethmisnehanethmi2090 3 года назад +2

    නියමයි sir... මමත් දැන් දවස් දෙකකට කලින් keyboard එකක් ගත්තා... දැන් sirge lessons බලලා තමයි practice කරන්නේ...

  • @Ravinduharshitha
    @Ravinduharshitha 3 года назад +2

    නියමයි සර්❤❤❤❤❤ජය වේවා සර්

  • @tharakadinuwan2798
    @tharakadinuwan2798 3 года назад +4

    එකනම් මරු සර් ❤️👌

  • @dahamsadisanayaka1270
    @dahamsadisanayaka1270 3 года назад +1

    Mama godak guruwaru lagata geya sangeethaya egana ganna namuth godak deawal apata a... guruwaru dunneanea sir aa.. athen obathuma daveyeak sir . Obawagea uthum manussayeak behe karapu damapeyanta godak pin sir(mama akureassea pathmasiri)

  • @charithravihara1151
    @charithravihara1151 3 года назад +4

    Ela ela aiya supiri 👍👍👍

  • @piyadigamgekamalnath5394
    @piyadigamgekamalnath5394 3 года назад +4

    ඇත්තටම ඔබ කරන දේ අන් අයට කරන්න බෑ,සමහර අයගෙ නොටේශන් එකේ කෑලි තුන දවස්තුනකට, නොටේශන් එකේ ස්වර වාදනය කිරීමට පෙර එය කියවන ආකාරය ඕනෑම ආධුනික යෙකුටවුවත් ඉගෙන ගන්න පුළුවන් ,ඇත්තටම වැඩේ හරි ලස්සනයි ,

  • @thilanindika7655
    @thilanindika7655 3 года назад +2

    Thank you sir

  • @sucharanuransith1546
    @sucharanuransith1546 3 года назад +6

    This is one of my favorite English songs ❤️ Thank you so much for your lesson and keep it up sir 🙏

  • @dimuthugammuduwattage810
    @dimuthugammuduwattage810 3 года назад +2

    Thank you sir. 👌👌👍

  • @hasindubandara
    @hasindubandara 3 года назад +2

    Thank u...Great channel ❤
    First time i saw this channel

  • @sandunsandeepa5991
    @sandunsandeepa5991 3 года назад +2

    ජයවේවා sir

  • @priyangikanadeeshani5568
    @priyangikanadeeshani5568 3 года назад +2

    සර් නම් දෙවි කෙනෙක් අැත්තටම....ජේසු පිහිටයි සර්🙏🙏🙏🙏🙏💜💜💜💜💜

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад

      ගොඩාක් පින්..ස්තූතියි ❤️🙏

  • @mangalamenike142
    @mangalamenike142 2 года назад +1

    Niyamai sir . ගොඩක් හොඳයි 😃😃

  • @sadeepshyamal1230
    @sadeepshyamal1230 3 года назад +2

    හරිම ලස්සනයි සර්.ආසම ගිතයක්.Thank you air ❤❤🎧👍🏼

  • @rushcelebrations2128
    @rushcelebrations2128 3 года назад +6

    Perfect Sir... Good Luck Sir...😊🙏 Sir, ගුණදාස කපුගේ මහතාගේ 'නින්ද නැති රැයේ' සිංදුවේ Lesson එකක්...😊❤️

  • @merilkurumbalapiti934
    @merilkurumbalapiti934 3 года назад +1

    Lassanai jayawewa

  • @shenal2743
    @shenal2743 3 года назад +4

    👍🏼❤️

  • @akkavee0604
    @akkavee0604 2 года назад +1

    සර් තමා හොදට ම කළේ

  • @umakplmyt
    @umakplmyt Месяц назад +2

    Another love දෙන්න sir

  • @Chanutechyt
    @Chanutechyt 3 года назад +2

    Godak hodai sir 👍

  • @thilinathilaa9418
    @thilinathilaa9418 3 года назад +1

    මරු 💘💘💘💘💘😘😘

  • @thehammer5967
    @thehammer5967 3 года назад +2

    Super sir

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 года назад +1

    අනේ සර් දුක හාදු දෙන රැයේ සිංදුව ඕන . සර් මාරම talented ගුරුතුමනි . මමත් පිං කරලා තියෙනවා සර්ගෙන් ඉගෙන ගන්න . සරස්වතී මෑනියන්ගේ පිහිටයි

  • @musiclabings6339
    @musiclabings6339 3 года назад +2

    Good luck Sir .....💚💚💚👍❤️❤️❤️

  • @maheshabhayapala3732
    @maheshabhayapala3732 3 года назад +1

    මුලින්ම කියන්න ඕනේ සර්ට පින් සිද්ධ වෙනවා නොමිලේම මේ දැනුම ලබා දෙනවාට
    මම සර්ගෙ පාඩම් මුල සිටම බලලා ඉගෙන ගත්තා දැන් මම සාමාන්‍ය හොඳ මට්ටමක ඉන්නවා

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад

      ගොඩාක් සතුටුයි ❤️❤️👍ජයම වේවා

  • @eshanhasanga7131
    @eshanhasanga7131 3 года назад +1

    Godak lassani...

  • @ranelapathum6199
    @ranelapathum6199 3 года назад +2

    sir..''adara madura athithe obai sangeethe''song eke notation video ekak karnvd.

  • @livekeys4600
    @livekeys4600 3 года назад +2

    සර්, සජිත ඇන්තනිගේ "මිහිරාව ආවා" lesson එකක් කරන්න පුලුවන්ද ?

  • @isurulakshan8638
    @isurulakshan8638 3 года назад +2

    👍💖💚👍

  • @senurajapaksha6252
    @senurajapaksha6252 3 года назад +2

    Aththatama loku deyak .... famous english lassana songs thiyenw sir ewa tikakuth gemu

  • @terrancenilantharathugamag5577
    @terrancenilantharathugamag5577 3 года назад +2

    Psr E463 keyboard eka midi gala record karanna app ekak kiyannako. ACMP on karala record karannath puluwan ekak kiyanna.

  • @shishirafahes6273
    @shishirafahes6273 3 года назад +2

    මල්ලි සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා සම්මා සම්බුදු සරණයි අනෙ මගේ මල්ලි ආත්මා ලියනගේ එපා කඳුලැල් සලා නෝට් එක දෙන්නකෝ මල්ලි පින් සිද්ද වෙයි මගේ සම්මා සම්බුදු සරණයි

  • @priyangikanadeeshani2231
    @priyangikanadeeshani2231 3 года назад +2

    අනේ සර් අසන්ක ප්‍රියමන්ත පීරිස් කියන මේ කදුලු බින්දු දෙක තුනවත් සින්දුව දෙන්නකෝ💙💙💙 .......ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙💙💙💙

  • @priyangikanadeeshani2231
    @priyangikanadeeshani2231 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💙

  • @isurulakshan8638
    @isurulakshan8638 3 года назад +2

    Sri පුළුවන්නම් mikal jackson ගේ ගියක් කියලා දෙන්නකෝ 👍💚❤️

  • @Chanutechyt
    @Chanutechyt 3 года назад +2

    Sir puluwannam next song ekata "sayam kirilli kohe gihindo" song ekata thoraganna sir .🙏

  • @minushortfilms
    @minushortfilms 3 года назад +2

    සර්...හොදටම තේරෙනවා..සර්ට පුලුවන් නම් මායම් තරු රෑනෙ song එකත් දෙන්න පුලුවන් ද

  • @KEYBOARDMAGICSTUDIO
    @KEYBOARDMAGICSTUDIO 3 года назад +2

    Beautiful guru music ..congratulations ❤❤❤

  • @charithravihara9954
    @charithravihara9954 3 года назад +2

    👌👌👌👌👌 niyami

  • @blackrhythm9959
    @blackrhythm9959 3 года назад +1

    Niyamay

  • @SadeepasandaruwanHarryPotter
    @SadeepasandaruwanHarryPotter 11 месяцев назад +1

    සර්, Believer song එක keyboard එකෙන් piano ආකාරයට play කරන්න කියල දෙන lesson එකක් කරන්න පුලුවන්ද,Please

  • @riyancymunasinghe2533
    @riyancymunasinghe2533 3 года назад +1

    great

  • @dhammikananayakkara9566
    @dhammikananayakkara9566 Год назад +1

    Thank you v much for the effort you have taken to teach music.Can you kindly play the song with the base once to motivate us, but without saying the tune (swara). Then we can hear the tune completely.
    Thank you so much.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  Год назад +1

      Thanks👍❤️ but most of peaple like very much to singing swaras while playing like this...

  • @chandanieedmund446
    @chandanieedmund446 3 года назад +2

    👍👌

  • @thilinathilaa9418
    @thilinathilaa9418 3 года назад +2

    👍👍😘😘😘😘

  • @thugdaddy007
    @thugdaddy007 2 месяца назад +1

    this is my translation: if your heart is broken you not alone ( اگر قلب شما شکسته شما تنها نیستید )☮☮
    name of song: broken angle ( فرشتهٔ دل شکسته )✝✝
    name of singers: Arash & Helena ( آرش و هلنا )☪☪
    🪘🥁🪕🎻🎺🎹🎹🎹🎸🎸🪗🪗🎷📯🎷📣📯📢📣📯🎷🎷🪗🎺🪕🪘🪕🎻
    Helena: I'm so lonely broken angel ( من در عمق تنهائیم یک فرشتهٔ دل شکسته ام )🎶🕉🕉
    Helena: I'm so lonely listen to my heart ( من چقدر تنها ام پس به قلب من گوش بده ) 🎶☸☸
    🪘🥁🪕🎻🎺🎹🎹🎹🎸🎸🪗🪗🎷📯🎷📣📯📢📣📯🎷🎷🪗🎺🪕🪘🪕🎻
    Arash: I love you ( من دوست دارم )🎶✡✡
    Arash: don't bring my eye to crying point ( به چشم من گریه نده ) 🎹🎶🔯🔯
    Arash: no, I can't ( نه نمیتونم ) 🎶🕎🕎
    Arash: without you, I feel terrible🔊🔊 ( بدون تو حالم بده )🎶☯☯
    Helena: I'm so lonely broken angel ( من در عمق تنهائیم یک فرشتهٔ دل شکسته ام )🎶☦☦
    Helena: I'm so lonely listen to my heart ( من چقدر تنها ام پس به قلب من گوش بده ) 🎶🛐🛐
    Helena: one & only broken angle ( تنها و یگانه فرشتهٔ دل شکسته )🎶⚜⚜
    Helena: come & save me ( بیا و من را نجات بده ) 🎶🔱🔱
    Helena: before I fall apart🔊 ( قبل از اینکه من از درون متلاشی شم )🎶💮💮
    Arash: where ever that you will be, I'm with you ( تو هر جا که باشی، کنارتم )🎶🌐🌐
    Arash: to the very end of it, I'm mad about you OH-OH 🔊 ( تا آخرش، دیوونتم اوه اوه )🎶♻♻
    Arash: you, you don't know it ( تو، تو نمیدونی )🎶🈂🈂
    Arash: that you are the essence of my very being, come back to me ( که جوونمی، برگرد پیشم )🔊🔊🥁🎶
    Helena: I'm so lonely broken angel ( من در عمق تنهائیم یک فرشتهٔ دل شکسته ام )🎶
    Helena: I'm so lonely listen to my heart ( من چقدر تنها ام پس به قلب من گوش بده ) 🎶🐷
    Helena: one & only broken angle ( تنها و یگانه فرشتهٔ دل شکسته )🎶🐖
    Helena: come & save me ( بیا و من را نجات بده ) 🎶🐗
    Helena: before I fall apart🔊 ( قبل از اینکه من از درون متلاشی شم )🎶🐽
    Arash: La la Leyli , la la Leyli , la la la la la 🔊( لالا لیلی...لالا لیلی....لالا لالالا )🎶🐏
    Arash: La la Leyli , la la Leyli , la la la la la 🔊( لالا لیلی...لالا لیلی....لالا لالالا )🎶🐑
    🪘🥁🪕🎻🎺🎹🎹🎹🎸🎸🪗🪗🎷📯🎷📣📯📢📣📯🎷🎷🪗🎺🪕🪘🪕🎻
    Arash: AH-AHAHA-AHHHHHHH-AH ( آهههههههههه آهههههههههههه آههههههههه آه )🎹🎶🐐
    Helena: I'm so lonely broken angel ( من در عمق تنهائیم یک فرشتهٔ دل شکسته ام )🎶🐵
    Helena: I'm so lonely listen to my heart ( من چقدر تنها ام پس به قلب من گوش بده ) 🎶🐒
    Helena: one & only broken angle ( تنها و یگانه فرشتهٔ دل شکسته )🎶🦍
    Helena: come & save me ( بیا و من را نجات بده ) 🎶🦧
    Helena: before I fall apart🔊 ( قبل از اینکه من از درون متلاشی شم )🎶🐶
    Helena: I'm so lonely broken angel ( من در عمق تنهائیم یک فرشتهٔ دل شکسته ام )🎶🐕
    Helena: I'm so lonely listen to my heart ( من چقدر تنها ام پس به قلب من گوش بده ) 🎶🦮
    Helena: one & only broken angle ( تنها و یگانه فرشتهٔ دل شکسته )🎶🐕‍🦺
    Helena: come & save me ( بیا و من را نجات بده ) 🎶🐩
    Helena: before I fall apart🔊 ( قبل از اینکه من از درون متلاشی شم )🎶🐺
    Arash: La la Leyli , la la Leyli , la la la la la 🔊( لالا لیلی...لالا لیلی....لالا لالالا )🎶🦊
    Arash: La la Leyli , la la Leyli , la la la la la 🔊( لالا لیلی...لالا لیلی....لالا لالالا )🎶🦝

  • @sancperera8476
    @sancperera8476 3 года назад +1

    🙏

  • @giwanthagayanhikkaduwage605
    @giwanthagayanhikkaduwage605 3 года назад +2

    Sir...Like to see a Hindi Song next..

  • @chathuraprabashana
    @chathuraprabashana 3 года назад +2

    💚💚💚💚

  • @ntrohitha3770
    @ntrohitha3770 3 года назад +1

    සර් . සර්ව මම අදහන ව සර් ....සර් අපිට තවwestan song lesson එකක් ගෙන්න

  • @pubudukodikara3918
    @pubudukodikara3918 2 года назад +1

    👍👍👍👍👍

  • @neranjaperera7314
    @neranjaperera7314 3 года назад +1

    1st adath

  • @chathurangasuresh4050
    @chathurangasuresh4050 3 года назад +1

  • @vihagaedirisinga6808
    @vihagaedirisinga6808 3 года назад +2

    Sir titanic song eka dennako

  • @ranjithgunasinghe1991
    @ranjithgunasinghe1991 Год назад +1

    💗

  • @coversbydinethbaduge770
    @coversbydinethbaduge770 2 года назад +1

    Bohoma sthuthi puluwan nam believer song ekath dennako

  • @gayanmadushanka7792
    @gayanmadushanka7792 3 года назад +1

    දමිත් ගෙ නුවරඑළිය සිසිල් බවයි.දෙන්න කො සර්

  • @o_s_h_a_n_9032
    @o_s_h_a_n_9032 3 года назад +3

    Sir hindi sinduvak දෙන්නකො පුලුවන්නම් ..

  • @dhammikaprasannakathriarac8445
    @dhammikaprasannakathriarac8445 3 года назад +1

    පුලුවන්නම් ඉන්ග්‍රිසි ගිතයක්වන සි්ල්ඩ් විත් එ කිස් ඔරිජිනල් කොඩ්ස්වලින් ගහල ලෙසන් එකක් දාන්න

  • @Denethsankalana.
    @Denethsankalana. Месяц назад +2

    ❤❤❤❤l

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 3 года назад +2

    Me song eka yana scale eka mokadda sir ?

  • @gihanranathunga1009
    @gihanranathunga1009 2 года назад +1

    😍😍😍😍

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 3 года назад +2

    Sir song ekaka originalma beat eka godak lassanaine. eka download karaganna widiyak nedda sir ?

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад +1

      Ehema download karanna be putee...api hadanna one...netnam keyboard eke tiyena gelapena beat ekakin gahanna puluwan ...

  • @musicboy9130
    @musicboy9130 3 года назад +2

    Sir beat eke name eka kiyanna puluwanda . please sir

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 года назад +1

    Verse එකේ දෙවෙනි පේලිය ලියලා තියෙනවා වැරදි රිරිගමනි ඔබතුමා කියන්නෙ ලියලා තියෙන්නෙ රි ග ම නි විතරයි

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 года назад

      එහෙම වැරදි නෑ මහත්මයා...ලස්සන කරන්න duble කරලා play කරන sing කරන වෙලාවල් යෙදෙනවා....

  • @Grasi-ul5px
    @Grasi-ul5px 3 года назад +1

    Sir Tamil song ekak play karanna puluwan dha obata ..gbu

  • @riyancymunasinghe2533
    @riyancymunasinghe2533 3 года назад +1

    excellent, Mr.ethakota cover song ekk hari, without voice track ekk hari, utube upload kaloth copyright wadinawada?

  • @mudithahasantha7107
    @mudithahasantha7107 3 года назад +1

    Sr 'alan wolka' ge 'specter' sinduwath kiyala dennko

  • @k.d.boystech2445
    @k.d.boystech2445 Год назад +1

    Sir me song eka yana vidiha poddak kiyannavada

  • @sandarunimsara2009
    @sandarunimsara2009 3 года назад +1

    අනේ සර් පා සලබ සලා song එක plaease සර් 🙏

  • @p.karuna.aunty9382
    @p.karuna.aunty9382 2 года назад +2

    ඈ නීල වරල පීර්ලා සින්ඩුව ඩෙන්නකෝ

  • @ashokachandrani5334
    @ashokachandrani5334 3 года назад +1

    ane sir alahe alahe tamil song eka denawada? sirge lessons harima pahadilei.

  • @chethanavidurangi9324
    @chethanavidurangi9324 3 года назад +1

    Sir senorita song eka kiyala deanawada sir

  • @D.ALEX-SL
    @D.ALEX-SL 4 месяца назад +1

    ane sir kopi kade sinduwa dennako harima asayi e sinduwa gahanna

  • @sangeethanethu2363
    @sangeethanethu2363 3 года назад +1

    Sr mata metharam siyumalida kalugal song lessen

  • @dulansenarath5930
    @dulansenarath5930 3 года назад +1

    sir me lesson wala keyboard cover ekak dannako lesson eken passe

  • @sashmikaprabhashwara8356
    @sashmikaprabhashwara8356 2 года назад +1

    sky pop beat eka hariyanawada sir

  • @kusalpadmakumara2175
    @kusalpadmakumara2175 10 месяцев назад

    සර් game of the thrones them song එක දෙනවද? Please

  • @sasandesilva9703
    @sasandesilva9703 3 года назад +1

    Nadagamkarayo sinduwa dennako ser

  • @sashmikaprabhashwara8356
    @sashmikaprabhashwara8356 2 года назад +1

    beat link eka ewannako sir