තිප්පිලි වගාව

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 39

  • @hemachandrabandara4036
    @hemachandrabandara4036 2 года назад +1

    මෙම වැඩ පිළිවල ගොඩක් වටිතව. ඔබ තුමාට පිං.

  • @Wisdam-TV
    @Wisdam-TV 2 года назад +2

    හොඳ වැඩක්.
    ජයවේවා!!!!!!

  • @gayanhasantha7004
    @gayanhasantha7004 Год назад

    වටිනවා දිගටම කරන්න sir.❤️

  • @CmoFareed
    @CmoFareed 2 месяца назад

    Ape gedara thiyanawa panayanda maru wedak.nikamma hedenawa

  • @tmr578
    @tmr578 7 месяцев назад +1

    all the best sir

  • @adithyapeiris524
    @adithyapeiris524 2 года назад

    A good program, u are explaining very simply. Keep it up sir. 🙏🙏

  • @kavisolutions8609
    @kavisolutions8609 2 года назад +1

    A very good topic suitable for this time. If we take this kind of cultivation, we can increase our income. Thank you very much sir for this information. 🥇🥇🥇

    • @dimuthugalagedarage4518
      @dimuthugalagedarage4518 Год назад

      Need to know more information as a commercial purpose ,,,how can i contact you

  • @nilushalakmini3856
    @nilushalakmini3856 2 года назад

    Keep it up sir.☺️

  • @chathurangasampath9169
    @chathurangasampath9169 2 года назад

    Keep it up sir..💖

  • @darsharangana6648
    @darsharangana6648 2 года назад

    Good job sir, 🙂

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 Год назад

    නියමයි

  • @hansikathennakoon7867
    @hansikathennakoon7867 2 года назад

    Keep it up sir 🥰

  • @MaleeshaParindya123
    @MaleeshaParindya123 3 месяца назад

  • @shanakasadhu0023
    @shanakasadhu0023 3 месяца назад

    අපිට වඳ කරගන්න බැරුව ඉන්නෙ තිප්පිලි😢

  • @kawudusafa1727
    @kawudusafa1727 11 дней назад

    Thippili pala thiyanwa awassaya genukuta glola dennam

  • @gayaniguruge1229
    @gayaniguruge1229 Год назад

    ස්තූතියි, ඉතාම පැහැදිලියි. ගැටලු කිහිපයක් තිබෙනවා මහත්මයා.
    01.ගජ තිප්පිලි හැරුණු කොට තිප්පිලි තවත් varieties තියෙනවාද? (මගෙ ගෙවත්තෙ කුඩා ඉඩක තිප්පිලි වගා කර තිබෙනවා, එහි කරල් රතු පැහැ වී තිබෙනු දැක නෑ.)
    02.වාණිජ බෝගයක් ලෙස වගා කළහොත් වෙළඳපල සකසා ගන්නේ කෙසේද? ඔබේ ආයතනය අස්වනු මිලදී ගන්නවාද?
    03. තිප්පිලි ශාකයේ පත්‍රවල ඖෂධීය/ ආර්ථික වටිනාකමක් තිබෙනවාද? ( up-rooted plant එක ගැන කීවා, root system එක විතරද ගන්නෙ? පත්‍රත් ගන්නවාද?)

  • @anupanayanaranga7617
    @anupanayanaranga7617 Год назад

    Hondha wadak matath aushadha pala tikak ganna puluwan kohendha

  • @ChandiRansimali
    @ChandiRansimali 10 месяцев назад +1

    අපේ ගෙදර තිප්පිලි කැලේ වගේ උදුලුගාල වා කරන්න බැහැ මම අනුරා 3:48

    • @chathurangalakmal1655
      @chathurangalakmal1655 5 месяцев назад

      වැල් තිප්පිලි තියේද

    • @rajindaranasinghe8521
      @rajindaranasinghe8521 Месяц назад

      වැල් තිප්පිලි කිසිම සාත්තුවක් නැතුව යායට වැවෙනවා. ​@@chathurangalakmal1655

  • @PiyasiliLs
    @PiyasiliLs 3 месяца назад

    matath ee denuma one

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 Год назад

    තිප්පිලි වගාව ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර මිලදී ගැනීම සදහා ස්ථාන හදුන්වා දිය හැකි නම් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට පුළුවන,

  • @SL_carownersclub.
    @SL_carownersclub. 11 месяцев назад +1

    අප ගෙවත්තෙ ගජ තිප්පිලි වගා කොට ඇත . අවශ්‍ය අය මා අමතන්න .

  • @adikariadikari9874
    @adikariadikari9874 Год назад

    විකුනන්න වෙලදපල හදලාදෙන්න වගාකරන්න අපි සුදනම්

  • @rajithaperera279
    @rajithaperera279 6 месяцев назад +1

    මේවා මිලදී ගන්නේ කවුද

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk Год назад

    කරැණාකර දෙන්න පුළුවන් ස්ථාන සදහන් කරන්න.හරියටම දෙන්න තැන් තිබෙනවා නම් වගා කර දෙන්න පුළුවන්.ස්තුතියි .

  • @adikariadikari9874
    @adikariadikari9874 Год назад

    කෙටියෙන්ම බුලත් වගාකරන ආකාරයමතමා අමුතුදෙයක්නැ

  • @adikariadikari9874
    @adikariadikari9874 Год назад

    ඔනැම ඔසුවර්ගයක් වගාකරලා දෙන්නමි වෙලදපල හදලාදෙන්නම්

  • @KoswttaDickson-pk5yy
    @KoswttaDickson-pk5yy Год назад

    අපේ ලග තියෙන්නෙ ගජ තිප්පිලි වගේ...කොලේ ටිකක් රවුම් හැඩයෙන් යුක්තයි....මට මෙමපිලිබදව විස්තර ටිකක් කියන්න

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 месяцев назад

    මා වගා කර ඇත වාරියපොල

  • @geminimanjarie37
    @geminimanjarie37 2 года назад

    පැල ගන්නෙ කොහෙන්ද

  • @chandimadissanayaka-d5y
    @chandimadissanayaka-d5y Год назад +1

    දිය තිප්පිලි කියන්නෙ මේ තිප්පිලි එකටමද

    • @hiroshannawagamuwa2699
      @hiroshannawagamuwa2699 8 месяцев назад

      නෑ.දිය තිප්ප්ලි කියන්නේ අපි ඉස්සර කළුලෑලි මැකීමට ගත් වතුර ගස් කියන වර්ගය.ඒකේ ගුණ වෙනස්.රුධිර කැටිගැසීම වැළැක්වීම ඇතුළු ගුණ රැසක් තියෙනවා දිය තිප්ප්ලිවල

  • @wickramagunasekara9531
    @wickramagunasekara9531 11 месяцев назад

    Thank you very much for the detailed explanation. I would like to call you for further information. Please give me your number.

  • @varunialawala4221
    @varunialawala4221 2 года назад

    Keep it up sir ♥️