Is there a separate mobile app for contributors? I don't see any android app for that in play store other than the normal Zedge app. I just use the web app.
Nope. Mr. Hemal, Zedge doesn't have a dedicated contributor app yet, (neither android nor apple) similar to Shutterstock or Getty Images. The Zedge mobile app is primarily designed for users to browse and download content, not to contribute their own creations.
Akke ape account ekatama log wela ape ekenma APita ape wallpaper ekk download karannath beda.? Ape wallpaper ekk APi bladdi Ara play wena auto add Eka play unath prashnayakda.?
@@MacroBuddy mm eka parakwath download kare ne… wallpaper eka click karala beluwa vitharai… Ethakota play wena add ekath ara download karana ayata play wena add ekamada.? Ekatada count wenne🧐
This item has been flagged as a potential violation of our terms of use. After further review, it will either go live automatically, or be rejected permanently. - Mehema awith thiyeda? kisima violation ekak kre nathiwa awe
Your business is under review, once approved your published profiles and items will appear in the ZEDGE app. accont eka PENDING kiyla thiyenne dan masekata wadyi mokdda mta karanna puluwan. contact number ekk hari dila i need help, UNDER REVIEW thiyene, tax form ekath PENDING thiyene upload onMarch 14, 2024
Zedge beginner's guide Tutorial
ruclips.net/p/PLgiTqH7Ft8wD4y1Wr8jJiqbQopS_fT48S&si=N7wfL4G00y9YpXy5
Thanks drlng mge 1st payment eka mn gtta giya mase. ❤
Congratulations . දිගටම කරන් යන්න. 🎊🥂
zedge walata aluthen application approve karana eka pause karala neda.☹
එකම Ai art එක Stoke photo graphy agencies කීපයක sell කරොත් ප්‍රශ්නයක් වෙයීද
man wallpapers 2kak download kala. mage hadapu account ekenma. case ekak yaida. mata balaganna oane une download size eka.
Akke mn zedge website eke account eka hadala dn masekta wedi thama pending tiyenne.😢.kawada wage approved weida danne nehe 😞.plz reply me.....
I'm doing work on zedge. I wannt to know tips about zedge. But i can't understand your language because am from Pakistan
Monthly upload limit reached mase iwra welath me widihata enne ai 😢?
Doctor ලස්සන වෙලා ❤❤
Mage account eka reject unane multiple business account thiyenwa kiyala.ewnata mama ehema hadala naha.mokada karanne mekata
අක්කේ zedge එකේ account එකක් හදලා tax file eka upload කලා wallpaper 6ත් දැම්මා. දැන් දවස් 7ක් වෙනවා තාම under review ne ඇයි ඒ
akka ad ude mge zedge acc ek suspend wel thibb mt aye e acc ek gnn bryid .
zedge එකට දාපු රිගින් ටොන් ටික සතියකට පස්සෙ රිජෙක්ට් වෙලා. coppyrite naa එවගෙ.. එකට හෙතුව මොකක්ද..??
Published උන wallpaper zedge app එකේ appear නොවුන ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා...මම හිතුවේ මගේ Account එකේ ප්‍රශ්නයක් කියලා...Thank you very much
ammo ou mtat meka henma prshnyk wela tibune,, denatat mge eka zedge app eke penwan ne..heta wge pennai kiyala hithm innwa..bro oyg unot mtat kiynna
@@sahanmadushanka4331 elakiri 💪
@@sahanmadushanka4331 back to normal neh ?
Its been 15 days since I uploaded some photos to Adobe Stock and still not reviewed. Normally how long it will take for the first review.
photos 6 damma, eth 6 content items of one type enawane, verified button eka wada na
Akke.Zedge akata ai photos hadanna puluwan free ai site tikak gena kiyanna ko 😊
Collection ekak hadala collection ekta PC eken wallpapers upload karanna barida
mage Tax form eka deparak damma rejected wenawane
akka, Is there any benefit of keeping few profiles in the same Zedge account? I mean from the revenue perspective.
Zedge eke wage trending wallpapers hada ganne kohomda?
Anime wallpaper danna barida man dapu anime wallpaper ekak thama in review
Adobe stock eke pending review AI arts 500k 1000k withara thibunata kamak nadda?
Ane akke ara taxe forme Eka reject wenawa ne den 2 parak upload Kara. Ai Ehema
අපි zedge එකට ආට්ස් 3000 ක් දාලා ඊට පස්සෙ ආට්ස් අප්ලෝඩ් නොකර හිටියොත් ආදායම කොහොම අඩු වැඩි වේවිද..කලින් මාසෙට ඩොලර් 100 ක් ආව කියමු..ඒක අඩු වැඩි වෙවී හරි දිගටම ඉන්කම් එකක් එයිද?..
Leonardo free dena eken hadana image zedge dammata prashnayak ndd
පුළුවන්
How many pictures have you uploaded in zedge
tax form ek hariyats fill karata reject wenawane ai ee
0.1$ gana dammata kamk nadda.. wallpaper ekaka price eka.. is this too expensive? waiting for a reply.. Thank you
How much time did it take to get approved on zedge app please help 🥺🥺🥺
Suspend una account suspend eka ayin kra gnna barida
Thanks...
Good video
හරි යන්නෙම නෑ... 🥵 tax එක රිජෙට් වෙනවා... 😓 වෙන email එකකටත් try කලා ඒත් හරියන්නේ නෑ... 😓
Good video ❤
Adobe stock 1st payment ek withdraw kla ❤❤❤
payoneer annual free ekat serama kepuna 😢😢😢
හරි සෝචනීයයි
annual fee ek keeyda
payoneer eke
Annul fee ek kiyd ?
අක්කේ mage revenue eka ada thiyana balance eka heta baladdhi samahara welawata adu wenawane ei
අක්කේ, zedge එක මුලින් පටන්ගන්න කෙනෙකුට සාමාන්නයෙන් ඩොලර් 50ක විතර මාසික අාදායමක් ගන්න මාසෙකට wallpaper කීයක් විතර දාන්න අවශ්‍යද?
මම zedge එකේ account එකක් හදලා tex form එකත් ඔයාගෙ වීඩියෝවල තියෙන විදිහට පුරවලා zedge එකට දැම්මා. එ්කෙ digital signature එකත් දාලයි තිබුනෙ. එ්ත් එ්ක reject උනා. එ් tex form එකමයි adobe stock එකටත් දැම්මේ එ්කෙනම් verify උනා. ඔයාගෙ වීඩියෝවල කියනවනෙ සමහර වෙලාවට zedge එකේ එහෙම වෙනවා කියලා.මම reject වුන tex form එක මකලා එ් tex form එකම අායෙත් දැම්මා එතකොට එ්ක verify වෙයිද?
Great video mam❤ how many wallpapers u uploaded total any live wallpapers?
Phone eken puluwanda
6 content items of one type zedge kiyne mokda
Is there a separate mobile app for contributors? I don't see any android app for that in play store other than the normal Zedge app. I just use the web app.
Nope. Mr. Hemal, Zedge doesn't have a dedicated contributor app yet, (neither android nor apple) similar to Shutterstock or Getty Images. The Zedge mobile app is primarily designed for users to browse and download content, not to contribute their own creations.
Thank you !@@MacroBuddy
Akke, unfortunately mage acc eka suspended unaa. Back to normal ganna beriveida? Thanks
Akke ape account ekatama log wela ape ekenma APita ape wallpaper ekk download karannath beda.? Ape wallpaper ekk APi bladdi Ara play wena auto add Eka play unath prashnayakda.?
ඔයාගේ wallpapers ඔයාටම download කරන්න බැහැ zedge එකේ වත් වෙන stock agency එකක වත්. ඒක rule එකක් .මම ඒ ගැන repeatedly කියලා තියෙනවා. 🤷♀️එක පාරක් දෙපාරක් වෙලා නම් zedge එකෙන් accidentally වෙච්ච දෙයක් කියලා හිතයි. නමුත් නිතරම වෙනවා නම් අනිවාර්යයෙන්ම එයාලට note උන ගමන් suspend කරනවා.
@@MacroBuddy mm eka parakwath download kare ne… wallpaper eka click karala beluwa vitharai… Ethakota play wena add ekath ara download karana ayata play wena add ekamada.? Ekatada count wenne🧐
Zedge eke static okkoma copyright ne
thank you
It is saying that your business is under review
Akke. Adobestock, Shutterstock deke mama danata illustrations adala ewa animations video krla danawa. Mt e animation hdanna gaththu illustrations wenma illustrations vidiyatath upload krnna puluwand animation widiyt upload krnwat amatharawa? Nathinam copyright prashnayk ewid
බැහැ
@@MacroBuddy Hri Akke thanks. Oyata puluwannm stock footage wadi pura sell wena category wage ganath video ekk karanna ♥️
Niyami 🎉❤
Zedge contributor ekata wenama app ekak thiynwada
Nh
අනේ doctor zedge live wallpaper upload කරන්නෙ කෝමද? Cover photo upload කරද්දි error එනවනෙ please
මේ video series එකෙන් ඒ ගැනත් ඉදිරියෙදි කතා කරනවා.
@@MacroBuddy Thanx❤️
Kalin upload karapu wallpaper wala keyword aye තව add karanda puluwan da 🙏
පුලුවන්.
අක්කෙ මම හැදුව Approval දුන්නැහැ. Reject වෙනව මට වෙන account එකක් තියෙනව කියල එනව. ඒත් එහෙම එකක් නැහැ. එයාල contact කලත් reply එකක් ආවෙ නැහැ.
මටත් ඕක වෙලා තියෙනවා
@@dilshansandaruwan2021 ඒක හදාගත්තද.
Creator@zedge.net හරි creators-help@zedge.net එකට හරි mail කරලා zedge එකම contact කරලා තමයි විසද ගන්න වෙන්නේ. Internal errors වලට වෙන විකල්පයක් නැහැ. Weekend and holidays වල සාමාන්‍යයෙන් එයාල reply කරන්නේ නැහැ.
Akke AI walin hadana anime character wala photo walata live wallpaper haduwoth aulda please reply ❤
ow
akke heta dihatawa,,, publish welat app eke pennuwe neti eka hriayi neda(( baninnnm epa video eka balal tmi innne....)) ett itm meka ahan hithuna
හදයි කියලා හිතමු. 🪄
mage twama penwan nene akke@@MacroBuddy
Adobe stock හරි zedge එකට හරි එකෙක ප්‍රසිද්ධ ස්ථාන වල පොටො generater කරලා දාන්න පුළුවන් ද
Restrictions list එකක් තියෙනවා. කියවලාම බලන්නකෝ. 🙃
helpx.adobe.com/stock/contributor/help/known-image-restrictions.html
@@MacroBuddy😢 තේරැම් නැනෙ අනෙ ඒක. පුළුවන්ම් විඩියො එකක් දාන්න එ ගැන
Mata sales nh 😔
Tax form rejected, " only one TAX form can be filled for the same person " kiyala watenwa but mama oya kiuwa widiyata upload kale only one
ඔය ප්රශ්නය ගැන කලින් කතා කරලා තියෙනවා
ruclips.net/video/j9zo6kVA05Y/видео.htmlsi=-gQOc3gM5FI1Fud0
akka payout eka gaththa $100 oyaata vadi vadi vadiyen hariyanna oone 🥰
නියමයිනේ. දිගටම කරන් යමු මල්ලි. Good luck 🍀
කියාගෙන කියාගෙන යනව. තේ එක අරන් ඇවිත් බිස්කට් එක කද්දින්ම වීඩියෝ එක ඉවරයි.
දවල් 12 ට තේ බොනවට හොඳ වැඩේ 😅🫣
කාලෙකින් මෙයාට අපිව මතක් වෙලා අපි කියන්නේ ඕඩියන්ස් එක🤣🤣🤣🤣😘
හායි ගායිස් . 👋අයි ඈම් බැක්. 🙃😅
@@MacroBuddy Welcome back! හොඳ වීඩියෝ සපයන්න දිගටම😁
Please speck english. I can't understand what you said in this video.
Adobe stock කපලා දැං😑
❤
මේකට වෙන එකකින් අරන් upload කරොත් account band වෙනවද?
This item has been flagged as a potential violation of our terms of use. After further review, it will either go live automatically, or be rejected permanently. - Mehema awith thiyeda? kisima violation ekak kre nathiwa awe
Thank akke mama $26 hewwa
නියමයිනේ. 🥰
Your business is under review, once approved your published profiles and items will appear in the ZEDGE app.
accont eka PENDING kiyla thiyenne dan masekata wadyi mokdda mta karanna puluwan. contact number ekk hari dila i need help,
UNDER REVIEW thiyene,
tax form ekath PENDING thiyene
upload onMarch 14, 2024
තාම අලුත් accounts accept කරන්නේ නැහැ
ruclips.net/video/eb44jxYdI9k/видео.htmlsi=-21fGeg92mrk409H
Can anyone create me a zedge account. i tried several times but was not able to create one.i will give 20 dollars if anyone can create me one.
💖