පිටරටින් සුපිරි බල්ලෙක් ගේන නිවැරදිම ක්‍රමය තේරෙන විදියට | Pet Talk

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 243

  • @dulas4614
    @dulas4614 4 года назад +38

    කවුද මන්ද.ලෙසටම කියල දෙනව තමන් දන්න දේ වගේම තමන්ට මූණ පාන්නඋන දේවල් වෙන කෙනෙක්ට නොවෙන්න.ඒ වගේම කාටත් කරදරයක් නැති වගේම කාටත් කරදර නොවෙන්න වැඩ කරන විනයවත් හරිම ආදර්ශමත් චරිතයක්😍😍😍

  • @chalanifernando1051
    @chalanifernando1051 4 года назад +30

    ඇත්තෙන්ම කෝසල මහත්තයා හරිම නිහතමානීව අදහස් ඉදිරිපත් කලා. ස්තුති ඒ සම්බන්ධයෙන්. මට නම් විඩියෝ එකේ හිටිය බව්වට තමා හිත ගියේ.එයා හරිම ලස්සනයි. මම කැමති මේ බව්වව බලන්න. Thanks pet talks

  • @aradimuthu
    @aradimuthu 4 года назад +26

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්.. තමන් හදපු බල්ලෙක්ව ගේන විදියත් කරන්න...

  • @shiraniperera4349
    @shiraniperera4349 4 года назад +47

    අම්මෝ විඩියෝ එක එනකල් බලාගන හිටියේ 🐕🐶💐❤️ පලවෙනි ලයික් එක සහ කමෙන්ට් එක 🐶🐕💐❤️

  • @sameerapeiris
    @sameerapeiris 4 года назад +22

    🐕 කෙනෙක් මුල ඉඳන් හදන විදිය vedio එකක් දෙන්න
    දෙන්න ඕන injection
    Vitamins
    කෑම ජාති
    Maintenance cost
    Specially labrador & golden retriever

  • @ascoyt7847
    @ascoyt7847 4 года назад +7

    Thank you pet talk.අපි මේක එනකම්මයි බලන් හිටියෙ.මම හිතන්නේ ඔයාලා මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න.මම ආයෙත් කියන්නෙ thank you pet talk.

  • @ruwanepa7478
    @ruwanepa7478 4 года назад +2

    👍🏼.... 🇱🇰ලංකාව තුළ හොඳ(imports)බව්වෙ දැක්කහම “මෙයාලා මෙච්චර වටිනවද” කියලා අහන අයට මේ වැඩසටහන ගොඩක් වැදගත් වේවි... දැන් කට්ටියට තේරෙනවා ඇතිනේ, පිටරටින් බව්වෙක් ගේන එක හිතන තරම් ලේසි නැහැ කියලා.... thanks “pet talk “🙏🏿❤️මේ වැඩසටහන ගෙනාවට....

  • @nikithjoel4617
    @nikithjoel4617 4 года назад +16

    ලංකාවේ බවුවෙක්ව පිටරටට ගෙන්වා ගැනීමට ක්‍රම
    විඩියෝ එක පට්ට

  • @sameerapeiris
    @sameerapeiris 4 года назад +8

    A to Z පැහැදිලිව කියලා දුන්නට ස්තුති. 🙏

  • @nilukahewanayaka7073
    @nilukahewanayaka7073 6 месяцев назад

    හරි පැහැදිලිව පිලිවෙලටම කියල දුන්නා සතුතියි 🙏

  • @sanathravindra2565
    @sanathravindra2565 4 года назад +1

    ඇත්තටම හොද මනුස්සයෙක්,,,හැමදේම පැහැදිලි ව කියනවා,,,ස්තුති ඔබට

  • @manawadugeravishan7170
    @manawadugeravishan7170 4 года назад +5

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්... ගොඩාක් දේවල් ඉගෙනගත්තා අයියේ.... ස්තූතී

  • @mystuffs723
    @mystuffs723 3 года назад +1

    ඉතාම පැහැදිලි. බොහොම ස්තුතියි pet talk

  • @rohanajith9368
    @rohanajith9368 4 года назад +1

    mr:kosala dasanayakage con tac no aeka denna .budu saranie

  • @nilakshinikeshana6882
    @nilakshinikeshana6882 3 года назад +5

    පිටරට ඉන්න අපි ලංකාවට එද්දී අපේ බල්ලෝ එක්ක එනවා නම් මොනවද ඕනේ කරන Document and Process එක ගැන vlog එකක් කරනවානම් ගොඩක් වටිනවා.

    • @chithramanel4526
      @chithramanel4526 Год назад

      රට ඉදන් බලු පැටියෙක් ලංකාවට අරන් එන්නේ කොහොමද

  • @teamrevival2418
    @teamrevival2418 4 года назад +1

    Supiry video eka aiyye ...😍😍😍 videos wala Yatin English subtitles th issarata danna..kastiya wadipura balai ethakota..❤️❤️ adalei pet talk
    ...😍😍💪💪

  • @romeshbrother4840
    @romeshbrother4840 2 года назад

    Brother thailand lan velin dog kenek ganavanam kiyak veida french mastiff kenek

  • @sithijahimayanga7995
    @sithijahimayanga7995 4 года назад +3

    ගොඩ කාලෙක ඉදන් බලන් හිටියේ මේ විඩියෝ එක එනකන් 😋 තැංක්ස් pet Talk💕❤️👌🤟🐕

  • @sachinthaprabhath8343
    @sachinthaprabhath8343 4 года назад +3

    මේ series එක දිගටම ඕනි ❤️🔥

  • @dihenhansana4972
    @dihenhansana4972 4 года назад +3

    Mewage thewal kiyala thenna inna ekama kena only Pettalk vitharai ❤️❤️❤️👌👌👌 Thank Pettalk

  • @namindudeshan6235
    @namindudeshan6235 4 года назад +1

    Pita rata samanyayen petawnge watinakam genath video ekak ona ash aiye.rot,gsd,lab ect.plz

    • @namindudeshan6235
      @namindudeshan6235 4 года назад

      Ah kiyanna amathaka wuna niyama video eka pet talk.❤️🇱🇰🇱🇰

  • @hirujasandaken4320
    @hirujasandaken4320 4 года назад +1

    ගොඩක් කල් බලන් හිටියේ මේ ගැන video එකක් කරනකම්,, thanx pet talk😋😋😋

  • @prasadperera2632
    @prasadperera2632 4 года назад +2

    niyameta explain kala niyamai Kosala ayiya...👌👌🤜🤛

  • @lddilinika1191
    @lddilinika1191 4 года назад +3

    Apita godak watinwa..peradeniya gena denagathey me video ekan. Oman wala gedara athi karana ballo 2 nawa genna..thanks pet talk.. ❤️

  • @darshanatharanga3588
    @darshanatharanga3588 4 года назад +1

    Niyamai balaporotthuwen hitapu programme ekak thanks 😍😍😍

  • @parakramadayananda8317
    @parakramadayananda8317 4 года назад

    Video eka niyamai..European Doberman kenek ganna thanak nadda bother

  • @Lankanzone
    @Lankanzone 4 года назад +1

    ඕනම වෙලා තිබ්බ වීඩියෝ එක.සුපිරි

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 4 года назад +6

    Video එක දානකන් තමා හිටියේ.thank you PET TALK ඉක්මණට video එක දැම්මට.❤️❤️❤️

  • @pinkmistcreations3225
    @pinkmistcreations3225 4 года назад +4

    Great job!!! and thanks for spreading out the information to the world.. 😍

  • @sahandilanka8342
    @sahandilanka8342 4 года назад +13

    Ash අයියේ පුලුවන් නම් බ්‍රීඩ් එකෙන් බ්‍රීඩ් එකට සත්තු ඉම්පෝට් කරද්දි එන ප්‍රයිස් රේන්ජ් ගැනත් කතා කරන්න. Lab rot gsd ලට අමතරව අනිත් බ්‍රීඩ් වල ප්‍රයිස් ගැනත් 😁

    • @AshVlogs_sl
      @AshVlogs_sl 4 года назад

      Eka malli abroad inna breeder ge prices ekka wenas wenawa ne

  • @champikamanikpura3591
    @champikamanikpura3591 4 года назад +1

    Aiye me progarmee eka carapu ekenm loku deyak.......Danne nati deval godak danagatta......👍

  • @kwmobile6190
    @kwmobile6190 4 года назад +4

    Anei Mata laga th ennawa catla dennek mama lankawata edde aran ennai hetagena enne kohomada eyalawa aran enne ekawara dedenama geinna puluwand mama wada karanne kuwait wala

  • @thenujathenuja5573
    @thenujathenuja5573 4 года назад +3

    Ayye rott kenek innawa training kara ganna ona gana awlak naa nuwan ayyage number eka ganna puluwanda

  • @saradadissanayake7199
    @saradadissanayake7199 4 года назад +10

    Really appreciate Mr. Kosala's in depth and clear explanation. One of the best interviews on this channel. I don't have any plans of importing a dog but this is very valuable content that should be available to everyone. 👌👌👌 Thank you PetTalk

    • @nandanidisanayaka6583
      @nandanidisanayaka6583 4 года назад +1

      ඔබතුමා නිරහංකාර විස්තරයක් කලා.🙏

  • @sheinikavisha5655
    @sheinikavisha5655 4 года назад +1

    Thank you pettalk and Thank you so much Mr.Kosala

  • @mrsilva6024
    @mrsilva6024 4 года назад +9

    මෙහෙ ඉන්න බල්ලෙක් අපි රට මාරු කරද්දී එහෙට අරන් යන්නේ කොහොමද🧐 ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @hansikagodage9924
    @hansikagodage9924 4 года назад +3

    A comprehensive video on importing a doggo, nicely explained ♥️🐶 Keep up the good work!

  • @wsenanayaka5307
    @wsenanayaka5307 4 года назад +2

    Good explanation. Thanks you all

  • @benjaminsl2276
    @benjaminsl2276 4 года назад +2

    Wow hoda adea ekak patta. Nearmy digatama ohoma karranyanna.සුපිරි

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 4 года назад +2

    Therum karanawa Adennama...patta broo

  • @gramsonida
    @gramsonida 3 года назад

    Very useful content. Thanks for bringing it. 👍🏽

  • @p.apathmini4537
    @p.apathmini4537 4 года назад +3

    සුපිරි විඩියෝ එකක් Bro 😎

  • @RansiduBandara
    @RansiduBandara 4 года назад +3

    Aiye thanx🙏🏼 me wage danne nathi dewal kiyaladenawata .Hama daamath api oyath ekka

  • @iranganimanike5265
    @iranganimanike5265 Год назад

    ❤Meka nan man hoyamin hitapu vedio ekak❤❤❤❤

  • @vonararupasingha3685
    @vonararupasingha3685 4 года назад +3

    Dog gena hati wisthara karana ekena eka nam hariyatama karanawa.😊😊

  • @lahirujeewan1823
    @lahirujeewan1823 4 года назад

    Rata api laga hadana ballek hari Pusek hari gena wediya karanna pls ......

  • @blackg6234
    @blackg6234 3 года назад

    Supiri aiiye hoya hoya hityee mee wage video ekak

  • @nisalfernando3
    @nisalfernando3 2 года назад

    Api Kosala Dassanayaka ta kiyala ballo gennagatha
    Niyathamani charithayak
    Ayye ayyeth genagana hithenawa
    Thamata ona satha nemai, customer ta ona sathawa genala denwa
    Best of luck

  • @chathurnisjayarathne7708
    @chathurnisjayarathne7708 4 года назад +7

    පිටරටකදි අපි හදන බව්වෙක්ව අපිත් එක්කම් ලංකාවට එක්කන් එන විදිහත් කියලා දෙන්නකො 🙏🐕💗

  • @tharindurajapaksha9315
    @tharindurajapaksha9315 4 года назад +1

    apitath kiyanakoo pitarata athi karana sathek lankawata genna ganna heti

  • @asankaniroshani7117
    @asankaniroshani7117 4 года назад +2

    Supiri wedak....
    Jayaweeeeeewaaaaa.....😎😎😎😎😎

  • @abrarsheriff2722
    @abrarsheriff2722 4 года назад +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @isuraashan3498
    @isuraashan3498 3 года назад

    Breeder kenek hoyala denna kiyannakoo rottweiler kenekgeeee ayye reply please

  • @kaveeshapramod4769
    @kaveeshapramod4769 4 года назад +3

    Arapima ගැන Video ekak කරන්නකෝ

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 4 года назад

    Ratin malu genakota premit ganne kohomada ,ayala genalla dana tank wala premithiya hadanne kohomada kiyala malu genwana kenek akka vedio akak karanna aka nam mata to urgent ayya ,please

  • @amilaandarage9734
    @amilaandarage9734 3 года назад

    Thank you so much for the information

  • @vihangaransith9950
    @vihangaransith9950 4 года назад +16

    අයියේ අපි රට ඉදන් එද්දි අපෙ ගෙදර ඇති කරන සතාව ලන්කාවට ගේන්නෙ කොහොමද කියලත් දාන්නකෝ.

    • @blackg6234
      @blackg6234 3 года назад

      Ow aiiye ekanm godgak watinwa

    • @chithramanel4526
      @chithramanel4526 Год назад

      රට ඉදන් බලු පැටියෙක් ලංකාවට අරන් එන්නේ කොහොමද ප්ලිස්

  • @nimeshdd9050
    @nimeshdd9050 4 года назад +2

    මේකෙ දෙවනි කොටස ඕනෙ
    මේයා හොදට කියල දෙනවා

  • @hirushifernandofernando1161
    @hirushifernandofernando1161 2 года назад

    Lankawe idan wena ratakata dogslawa geniynne kohomda??kiyak withr ynwd??Megana video ekk krnnko.

  • @LakvisionCommercial
    @LakvisionCommercial 4 года назад +1

    පිටරටින් කුරුල්ලන් ගෙන්වන හරි කාමය ගැන program එකක් කරන්න

  • @goldeneagle268
    @goldeneagle268 3 года назад +1

    සුපිරියටම කියල දුන්නා ❤🤟

  • @wasanthahewawasam5447
    @wasanthahewawasam5447 3 года назад +1

    Cosala dasanayaca cantac caranne cohada

  • @matheesha1232
    @matheesha1232 4 года назад +5

    Doberman ගැන තව වීඩියෝ එකක් ඕන

  • @theeye6747
    @theeye6747 4 года назад +1

    Thaman gohin ratakin baller aran enne monawada one document

  • @pasindubandara9528
    @pasindubandara9528 4 года назад +7

    First like , and first comment eka magen.

  • @praneethsamarathunga3426
    @praneethsamarathunga3426 4 года назад +2

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්

  • @mydogrushi7907
    @mydogrushi7907 4 года назад +1

    Lankawen ballek rata geniyana wedeya gana harema krama monawada kohomada karanne kiyala pahadili video 1k karannako ayiye plz

  • @warunasusanjaya3224
    @warunasusanjaya3224 4 года назад +2

    Maga balagena hitiya aiya kiyala denawa kiyala koi wela waka hari wena kauru kiyala denna da apita ❤💪👍👍👍

  • @ikhhapuarachchi8719
    @ikhhapuarachchi8719 4 года назад +2

    සුපිරි වැඩක් අයියා.👍👍👍👍❤️

  • @nuhannimsith2232
    @nuhannimsith2232 4 года назад

    Rata indan eddi apith ekkama kohomada dog kenek genne kiyaka thama dana ganna onee

  • @romeshbrother4840
    @romeshbrother4840 2 года назад +1

    Aiyye indiayavan dogs la import karana barida

  • @jmjayarathna7455
    @jmjayarathna7455 4 года назад +1

    Supiri mahaththayek

  • @avishkasenevirathna7843
    @avishkasenevirathna7843 2 года назад

    Lankawe idan wena ratakata ekkagena yana vidihath kiyala denna puluwn da

  • @chandrarathnarajapaksha607
    @chandrarathnarajapaksha607 4 года назад +1

    Amarikan bully kamak aduwata nadda

  • @nawanjanafernando2214
    @nawanjanafernando2214 4 года назад +1

    Pita rata idan ena kenek athe genawoth?

  • @mlahindu
    @mlahindu 4 года назад +2

    නියමයි නියමයි 😎💪💪

  • @nethma5416
    @nethma5416 4 года назад +3

    මාස හතරෙන් යිම්පොට් කරන්න බැරිද

  • @d.movieclips6069
    @d.movieclips6069 4 года назад +1

    Meya margayen genna ganna puluwanda??

  • @vindakajithmal8181
    @vindakajithmal8181 3 года назад

    Pet කෙනෙක්ව පිට රටකින් මෙහෙට ගේද්දී ගන්න ඕනා report මොනාද ?

  • @lyrics5272
    @lyrics5272 3 года назад +2

    Import කරද්දී වියදම කීයක් විතර යනවද

  • @daisyflora5722
    @daisyflora5722 4 года назад +2

    Hi do u know any one who sells German shepherd puppies.because i am currently looking for one

  • @anusarawa
    @anusarawa 4 года назад +2

    Corgi dogs gana video ekak karannako

  • @arunamihiranga8712
    @arunamihiranga8712 4 года назад +3

    සාමාන්‍යයෙන් ලැබෝ කෙනෙක් ගේන්න කීයක් යයිද

  • @ranjithsilva2220
    @ranjithsilva2220 4 года назад +2

    how to choose best pupy in litter

  • @sasinisewwansinikulasgalab2123
    @sasinisewwansinikulasgalab2123 4 года назад +5

    මම ඉන්නෙ රට මෙහෙ මම හදන බල්ලව ලංකාවට ගෙන්න ගන්න පාස්පෝට් එක විතරක් ඇතිද?ඔහෙන් මොනවා හරි කරන්න ඕනද?

    • @kanchanasamanmalee310
      @kanchanasamanmalee310 3 года назад +1

      සත්ව සන්‍ රක්ශන ආයතනයෙන් අනුමැතිය ගන්න ඕනී.පේරාදෙනිය .ඊට පස්සේ එ වෙබ් සයිට් එකේ ඇප්ලිකේශන් එක ෆිල්ල් කරල මේල් කලාම එහෙන් අනුමැතිය හම්බෙයි.ඒකත් එක්ක බෙහෙත් විදපු,බ්ලඩ් රිපෝර්ට් මේ සියල්ල්ගෙම වාර්තා එක්ක සතාව් ගෙන්න පුලුවන් ...

  • @chandrikagunarathna8031
    @chandrikagunarathna8031 4 года назад +1

    Lankava inna ballava kohomada pitaratata geniyanne

  • @princycyprus820
    @princycyprus820 4 года назад

    Hari watinawa video1ka mamath maga pet haran ana ona ayawa dalanam mama Ana na godak thankss

  • @gihanweerasooriya6280
    @gihanweerasooriya6280 4 года назад +1

    Nice program .

  • @akashmihisara1631
    @akashmihisara1631 3 года назад +1

    Kosala dassanayakewa contact karaganna widihk ndd?

  • @lyrics5272
    @lyrics5272 3 года назад +1

    Ballage price ekt amtharawa kyk yanavd?

  • @sanjayamaduranga2843
    @sanjayamaduranga2843 4 года назад +1

    Mr kosala dassanayaka ge contact number ekak nadda

  • @sasankamalshan2234
    @sasankamalshan2234 4 года назад +1

    Web site monawada pitaratin ballo ganna pluwan ,

  • @techharsh844
    @techharsh844 4 года назад +2

    කෝසල දසනායක මහත්මයගෙ නම්බර් එක ගන්න පුලුවන් ද? මමත් ආසාවෙන් ඉන්නෙ peo bread ජෝඩුවක් ගන්න Ridgeback ජෝඩුවක් . plz help me 😍

  • @isuraashan3498
    @isuraashan3498 3 года назад

    Rottweiler kenekta tax kochchara wadinawada danne naaa

  • @Sithijanimeshjayasaddunu
    @Sithijanimeshjayasaddunu 4 года назад +2

    Wow important information ♥️

  • @vindakajithmal8181
    @vindakajithmal8181 3 года назад

    Personally තමන්ගේ පිට රටක ගෙදර ඇති කරන සතාව ලංකාවට ගේන්න ක්‍රමයක් කියනවා ද?

  • @ifreedaj1
    @ifreedaj1 4 года назад +3

    👍🏼 put something about ur koi also

  • @amidudilshan5925
    @amidudilshan5925 4 года назад +24

    අපි රට හදන බල්ලව ගෙන්වා ගන්නේ කොහොමද

  • @pasindusandeepa1501
    @pasindusandeepa1501 4 года назад +3

    magen පළවැනි comment ekk

  • @thenukalaknatha4035
    @thenukalaknatha4035 4 года назад +2

    Me aiye oya nam aththma kiuwoath yakke thami ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️