TRAVEL IDEA Ridiyagama Safari Park || 2022-03-13

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 197

  • @hashinidilshara5686
    @hashinidilshara5686 2 года назад +110

    මම ආසම මේ doctor සතුන්ට දරුවන්ට වගේ කතා කරලා බලගන්න විදියට....
    සෙනාලි good job❤

  • @rosy6476
    @rosy6476 2 года назад +66

    මේ සතුන්ගේ පිනකට තමා ප්‍රියසාද් මහත්මයා වගේ දොස්තර කෙනෙක් මෙම ස්තනයට ලැබුනේ
    ගන්න වැටුප ඔබතුමාට යාදිනවා
    ඔබ තුමා ඇතුළු අනිත් සේවක මණ්ඩලයට ගොඩක් පින්

  • @suddi7293
    @suddi7293 2 года назад +50

    අපෙ පුoචි ඩොරාව බලා ගන්න හැමොටම පින්...අනෙ එයා හරි ශොයි.හුරතල්..❤️❤️❤️ආදරේයි.ඩොරා.බුදු සරණයි හැමොටම

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 2 года назад +55

    පුන්චි ශාන්ට ඉක්මනින්ම ඇස් පෙනීමේ භාග්‍ය උදාවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

  • @nera2448
    @nera2448 2 года назад +61

    Travel Idea 💖 සුදුචූටි ලස්සන තැනක් ලස්සන වැඩක්. පුංචි ඩෝරා ,පුංචි ශාන් දෙන්නගෙ හුරතලේ හරිම අාදරණීයයි💜. මේ සතුන් දිහා කොතරම් වෙලා බලන් හිටියත් වෙලාව ගෙවෙනවා දැනෙන්නෙ නෑ.🌿

  • @basanje8737
    @basanje8737 2 года назад +78

    1/ අධ්‍යක්ෂවරිය නිහතමානි ලෙස සේවකයින් අගය කිරිම වටිනවා
    2/ මොන වැඩසටහනක් උනත් මොන කෙරැමෙක් උනත් සත්තුන්ගේ සෞඛයට හානි විය හැකි නිසා Zoo keepers ලාට ඇරෙන්න සත්තුන්ව අතපත ගෑමට දීම නොකල යුතුය , මේ වැඩසටහන් ඉදිරිපත් කරන අය අධික ලෙස makeup භාවිතා කිරිම නිසා ඔවුන් අතපත ගැමෙන් සතුන් ලෙඩ රෝග වලට ගොදුරැ විය හැක.
    3/ jeep වල අධික ශබ්දයත් සතුන්ට හිරිහැරයකී , ශබ්දය අඩු වාහන හදුන්වාදිමත් අනාගතයෙදි වැදගත් වෙයි Safari park එකට,

  • @leo_and_kane
    @leo_and_kane 2 года назад +133

    අනේ පුලුවන් නම් අර දෙහිවල සත්තු වත්තෙ කූඩුවල හිරකරල ඉන්න සත්තුන්ටත් මේ වගේ නිදහසේ ඉන්න පුලුවන් තැනක් හදල දෙන්න. (අධ්‍යක්ෂ ජෙනරාල් තුමියගේ අවධානයට)

  • @Wild-Suppa99
    @Wild-Suppa99 2 года назад +5

    මගේ දෙපාර්තමෙන්තුව...ගොඩක් ආඩම්බරයක් මට නම් පුද්ගලිකවම .ඩොරා ශන් අලි .ඉසිර ජෝආ සියලුම දෙනත් එක්ක වැඩ කරන කෙනෙක් විදියට වගේම.මේ ආයතයේ ස්තීර සේවකයෙක් වශයෙන් දැනටත් රාජකාරි කරන එකට..මෙම විඩියෝ එකෙත් තැන් කිහිපයකම ඉන්නවා දැකීමක් සතුටක් ...ගොඩක් සැගව්න අය මේකෙ ඉන්නවා එලියට එන්න ඕන අය..ඒ අයගෙන් ගොඩක් ලොකු සේවයක් මේ රටට ගන්න පුලුවන්.ලෝකෙ හොදම දෙපාර්තමෙන්තුවක් කරන්න පුලුවන් ඇනිමල් කීපර්ලා අපිත් එක්ක ඉන්නවා......❤️ ස්තූතියි ට්‍රැවල් අයිඩියා සෙට් එකට

  • @daminduwaragoda1370
    @daminduwaragoda1370 2 года назад +31

    Dr.Priyasad Ediriwarne,I respect You Sir

  • @Nora.9873
    @Nora.9873 2 года назад +17

    අනේ dora බාබාගෙ හුරතලේ ...❤😘😘😘

  • @ifthi.opinion
    @ifthi.opinion 2 года назад +33

    Dora is such a loveable creature. The team at safari park are looking after this creature with love and care. Dora is very lucky to be in their company. May the noble triple gem bless all staff members and animals at the Safari park.

  • @dharaniranaweera221
    @dharaniranaweera221 2 года назад +31

    සතුන්ව ආදරයෙන් රැකබලා ගන්නවා ට ගොඩක් පින් 🙏🙏💗

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 года назад +21

    අනෙ චූටි ශාන්ට ඉක්මනට සනීප වෙන්න 🥺💕

  • @dulminarasanga2728
    @dulminarasanga2728 2 года назад +22

    ඩෝරා හරි හුරතල් 😍

  • @shandilrukshan8223
    @shandilrukshan8223 2 года назад +6

    ලස්සනයි ....Doraaa ටික තමා ආසාවෙන් බැලුවේ

  • @didulasithmina1473
    @didulasithmina1473 2 года назад +19

    අපිත් ඔතනට ගියා . හරිම ලස්සන තැනක් ❤️

  • @sudu6841
    @sudu6841 2 года назад +12

    අනේ ෂෝයි.මටත් ආසයි එයාල එක්ක ඉන්න.❤️❤️❤️

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 года назад +21

    අලිත් කෙල්ලො එහෙන් මෙහෙන් අල්ලද්දි මීක් නැතුව ඉන්නව.. අපි පොඩක් ඇල්ලුවනම් හොඬේ උස්සගෙන කකුල් හප්ප හප්ප සද්දෙ දාන හැටි බලන්න තිබ්බ 😅

  • @sweet-cx3by
    @sweet-cx3by 2 года назад +29

    අපි ගියා ගිය සතියේ රිදීයගම සෆාරි park එකට
    අපි අැතුල්වෙන තැනදි දැක්කා මේ වැඩ සටහන කරන්න අැවිල්ලා ඉන්නවා 5 සෙනසුරාදා

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 года назад +6

    ඩෝරාගෙ ඇස් දෙක 🥺😍❤️

  • @prashaniwijewardana4184
    @prashaniwijewardana4184 2 года назад +2

    Me doctergen sathunta wena sewaya gananam kiyala wadak na.respect docter 👍👍👍👍

  • @sithumgamage3643
    @sithumgamage3643 2 года назад +11

    මේ වැඩ සටහන ගොඩක් සාර්ථකයි සරා හරි මාලන් හරි කරානම් ..එහෙනම් සුපිරි වැඩ සටහනක් වෙයි .👍👍👍👍👍

  • @kavi5069
    @kavi5069 2 года назад +3

    හර්ෂ අයියත් හරිම ලස්සන චරිතයක් ආදරෙන් ඩෝරාව බලා ගන්නවා

  • @Just1Click278
    @Just1Click278 2 года назад +3

    Dr priyasada...respect u♥️♥️♥️love u

  • @nihalperera8913
    @nihalperera8913 2 года назад +7

    Wow beutiful safari thank you sudu chuti blessing you 🙏🙏🙏💥👏❣️(london )nihal ,nadi ,nimila ,rose ,and ,douglas

  • @chamaraliyanage7640
    @chamaraliyanage7640 2 года назад +7

    Shenali u r program was awesome and lovely moving 👏👏👍👍

  • @Shevi__S
    @Shevi__S 2 года назад +20

    ඩෝරා නිසා බැලුවා ❤️😍

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 2 года назад +11

    Beautiful so much රිදීගම දෙපාරක් ගිහින් තියෙනවා හැබැයි ඩොරා උපත ලැබුවාට පසුව එකපාරක් වත් තාම ගියෙ නෑ

  • @indikaalwis5927
    @indikaalwis5927 2 года назад +2

    Dora and Shan are such a lovely babies ❤️❤️

  • @imashavidanage
    @imashavidanage 2 года назад +10

    ඩෝරා..😍❤️

  • @priyankakumuduni5277
    @priyankakumuduni5277 2 года назад +2

    මම ආසයි ඩොරට එයා හරි හුරතල් අප්පා❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් බලා ගන්න

  • @_lone-wolf
    @_lone-wolf 2 года назад +12

    Thumbnail eka =මැස්සෙක් වත් වහල නෑ කියපු නංගිල ඒත් ඇත්තටම 🤣

  • @ravidusampath3169
    @ravidusampath3169 2 года назад +9

    අපේ ගම ❤️ ආදරෙයි❤️😘❤️

  • @gayanchamikara8615
    @gayanchamikara8615 2 года назад +2

    ඇත්තටම presentation skills එකනම් අන්තිමයි

  • @LaLoon17
    @LaLoon17 Год назад

    Lion hug was the best❤❤❤

  • @mr.b792
    @mr.b792 2 года назад +19

    මේ ට්‍රැවල් විත් චතුර 😁 ඒ වචනෙ brand ekak

  • @jayasirimadiwila8441
    @jayasirimadiwila8441 2 года назад +9

    Travel idea කවුරු මොනව කීවත් නවත්තන්න එපා මමත් හරිම අසාවෙන් බලනවා අද ගොඩක් seren කිව්වේ මොකද කාගෙන් හරි balapemak තියෙනවද කොහොම යන thenwala ප්‍රවේසමෙන් බුදුසරණයි

  • @ddf1322
    @ddf1322 2 года назад

    well done ,සහෝදරිය 🤝🎉👌

  • @hima9663
    @hima9663 2 года назад +6

    අනේ ඩෝරා 🥺❤

  • @dhupali6071
    @dhupali6071 2 года назад +4

    Well done 👍👍👍

  • @whitearaliya6853
    @whitearaliya6853 2 года назад

    Man godakma adarei dorata dr. Priyasadtai ..a dennage hurathale balanna asai

  • @ashokadishan5219
    @ashokadishan5219 2 года назад +4

    Wow wonderful ❣️

  • @yoshithayoshitha8994
    @yoshithayoshitha8994 Год назад

    😮😮😮😮😮🎉🎉🎉WOW

  • @rashininawodya550
    @rashininawodya550 2 года назад +4

    අපේ ගම ❤️❤️❤️❤️❤️❤️

  • @madukumari1764
    @madukumari1764 2 года назад +5

    ඇයි සුදු චුටි තනියම ඇයි සාරාත් එක්ක එන්න තිබුනානේ.ආදරෙයි ඔයාට ගොඩක් 😙😙😙😙😙❤️❤️❤️❤️💚💚💚💚🌷🌷🌷 පරිස්සමෙන් කටීටියම

  • @dileepasenanayake4549
    @dileepasenanayake4549 2 года назад +3

    Nice job❤

  • @මනුදම්-ම8ප
    @මනුදම්-ම8ප 2 года назад +2

    ගොඩක් පින් ඔයාලට🙏

  • @thusharalakmal2462
    @thusharalakmal2462 2 года назад +1

    Niyamai

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад +2

    චුටි ශාන්පුතේ ඔයත් වස්තුවක්

  • @asmontravel619
    @asmontravel619 2 года назад +2

    Such an amazing video

  • @nelunikaariyasena165
    @nelunikaariyasena165 2 года назад +8

    කඩප්පුලි♥️😌

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад

    ලස්සනයි ගොඩක්ම ❤❤❤🙋‍♀️🙏🙏🇶🇦

  • @janakabandara4980
    @janakabandara4980 2 года назад +3

    අනෙ එයා ලස්සන යි ඒ වගේම එයා හොඳයි 😍😍😍😍

  • @nelulifestyle461
    @nelulifestyle461 2 года назад +3

    Anee 😍😍😍😍😍😘

  • @mahindapathirana3791
    @mahindapathirana3791 4 месяца назад

    Ridiyagama safari eka balanna yaddi ape vehicles wala yanna puluwanda

  • @rasanjaliherath1792
    @rasanjaliherath1792 2 года назад

    😍😍😍😍😍 aneeee doraa❤❤

  • @janaagri257
    @janaagri257 2 года назад

    ඇතින්න හරිම ලස්සනයි..නේ..😂😂😂👍👍👍👍❤️❤️❤️

  • @dxvlog190
    @dxvlog190 2 года назад

    Nice 😍😍♥️♥️

  • @maheshmadu1734
    @maheshmadu1734 11 месяцев назад

    Methanata yanna ekkenekgen tikat ekaka mila kiyada

  • @pandukaperera3840
    @pandukaperera3840 2 года назад +1

    Doora is may one of the most luckiest lion on the earth cause he is luckiest enough to bit hers back ...

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 2 года назад +9

    ලස්සන වැඩසටහන 🌷🌷👍🏽👍🏽👍🏽

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад +1

    ඩෝරා පුතාගේ සෙල්ලම් බලන්න ආසයි.

  • @MadusiDilhani-qm1jf
    @MadusiDilhani-qm1jf 10 месяцев назад

    Api eye giya safari eke.dorawath shanwath hitiye nane ane

  • @mobilegameplay6435
    @mobilegameplay6435 2 года назад +3

    Doraa ❤😍

  • @thathsarathathsara6680
    @thathsarathathsara6680 2 года назад

    Fattta senali akki oyanam .

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 года назад +3

    ❤️👍

  • @minadikanishka7543
    @minadikanishka7543 2 года назад

    අක්කා ලස්සනයි

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 2 года назад

    සෙනාලි පරිස්සමෙන් හලෝ 😌❤️

  • @ksenar4
    @ksenar4 2 года назад +1

    💜️💜️

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 года назад +3

    ❤❤

  • @lakshandissanayake8815
    @lakshandissanayake8815 2 года назад +14

    බය නැත්නම් බැහැල පයින් වරෙන් මීට සිංහයො සෙට් එක 🤣

  • @kdgimhank
    @kdgimhank Год назад

    පුකවල් කම්න සිංහය්‍ර්ක්😮😅😅😅❤

  • @indraniyapa5994
    @indraniyapa5994 Год назад

    ගවගාතනය.නවත්තන්න.කවුරුහරි.ඉදිරිපත්.වන්න.අපිඔනම.දෙකට.ලැස්තියි

  • @SachinSandy826
    @SachinSandy826 2 года назад +3

  • @navokarunarathne9892
    @navokarunarathne9892 2 года назад +1

    Maru Ane

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 года назад +5

    මෙහෙම තැන්වල. සතුන් වාසනාවන් එකාට. එකා බිය විය යුතු නැහැ කා මරා ගන්න බැහැනේ

  • @natureloversiw
    @natureloversiw 2 года назад +12

    ඇත් පැටියෙකුට වධ හිංසා කරන වීඩියෝ එකක් ශෙයා වෙනවා,ඒ ගැන හොයලා බලලා ඒ අහිංසකයව ඔය ස්ථානයට ගන්න බැරිද?මහත් වූ පිනක් අත් වෙනවා.සත්ව හිංසනයට එරෙහි සියල්ලන්ගේම දෑස් විවර වෙන්න ඕනේ මේ මොහොතේ.මිනිසුන් භාරයට මේ සතුන් නොදිය යුතුයි අනිවාර්යයෙන්ම .නිදැල්ලේ සිටිය යුතු සත්වයින්ගේ අයිතිය උදුරාගන්න මේ වගේ පාදඩයින්ට නිසි දඩුවම් දිය යුතුයි .බලධාරීන් නින්දේ.උන්ට හෙන ගහලා මේවා නොපෙනෙන්න.කාලකන්නි පාලකයො තමයි මේ ඉරණමට වග කියන්න ඕනේ මේ සතුන් උන්ගේ බූදලය නෙමෙයි .SL Voice u tube channel eke e video eka thiyenawa.😥😥😥😥

    • @rupikawewage9347
      @rupikawewage9347 2 года назад

      Yes we saw. HHe is KATHARAGAMA DEWALE BHANU. GIVING BRUTAL TREATMENT TO HIM. PL ALL MUST GET TO GETHET TO ESCAPE HIM

  • @chamikumari3220
    @chamikumari3220 2 года назад

    Sudu chooty oyata kauru mona kiuwath mnnm oyata asa unema siri perakum film eke idala oya harima dakshai mnnm asama niliya ❤️❤️❤️❤️❤️❤️

  • @Lkibro
    @Lkibro 2 года назад +7

    Mama vitharada bn oya kellata asa neththe 😅

    • @chamodyayasasri1010
      @chamodyayasasri1010 6 месяцев назад

      😂ඔව් හානවා බොරුවට හිනා වෙවී😅

  • @savinduchanaka0248
    @savinduchanaka0248 2 года назад

    E akke safari ekta okkoma cover krnna kiyk gnmwada

  • @jagathkumara3401
    @jagathkumara3401 2 года назад +5

    අලි ඇතුන් ලගට යන එකනම් හරිම අවධානම්.

  • @tarushikadevindi5699
    @tarushikadevindi5699 2 года назад

    🥰🥰🥰🥰

  • @rohithisuru9354
    @rohithisuru9354 2 года назад +1

    අපි යද්දි මෙයාල හිටියෙ නැනී... 🥺🥺

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 2 года назад

    Ane....doctor...obathumata pin....

  • @pushpa7460
    @pushpa7460 2 года назад

    🙏👍👍👍👍👍

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 года назад

    maru

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 года назад +11

    නිවේදනයනම් බල්ලට වටින්නේ නෑ. කෝ තරම් හොදට රගපාන්න පුලුවන් උනත් වැඩක් නෑ

  • @jayajayashalijaya5829
    @jayajayashalijaya5829 2 года назад +4

    කොටි පැටියට පුලුවන්නම් කැරට් කන්න දෙන්න කියන්න... මොකද මගේ බලු පැටියෙක් උන්න එයාගෙ ඇස්වල සුද එන්න ආව.. මම එයාට කැරට් දුන්න කිසිම දෙයක් නොදැනුවත්ව .. ටික ටික එයාට පෙනීම ලැබෙන්න පටන් ගත්ත.. ඩොක්ටර්ට පෙන්නුවම කිව්ව දිගටම කැරට් අමුවෙන්ම දෙන්න කියල.. දැං එයාගෙ ඇස්වල සුද ඇත්තෙම නෑ... මම විශ්වාස කරනව විටමින් ඌනතාවයක් නිසා හටගන්න මේ ඇස් ලෙඩ සුව කරන්න පුලුවන් කියල.. අපේ ලංකාවෙ ශාන් බබාටත් ඒව පාවිච්චි කරල බලන්න.. දළදා සමිදු පිහිටයි ...

  • @waruvithanage3473
    @waruvithanage3473 2 года назад

    11:17 සෙනාලිගේ පුක කැවා සිංහයා 😂😂😂

  • @devilld1737
    @devilld1737 2 года назад

    පිටි පස්සෙන් හිටපු රැවුල් අයියව කවුද දැක්කේ

  • @thefishkingdom.
    @thefishkingdom. 2 года назад +3

    අපේ පැත්තට ඇවිල්ලා සද්ද නැතුව 🥰

  • @techlucky749
    @techlucky749 2 года назад +4

    17:50 kotiyatath kello dennek innawa😂

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 года назад +1

    ane mtat job ekk oni saththu blgnna😍😍

  • @spokenenglishtvyoutubechan7496
    @spokenenglishtvyoutubechan7496 2 года назад

    👍

  • @gwdileka397
    @gwdileka397 2 года назад +2

    Senalige thattama kawa neda kotiya.

  • @o.g.lachitha9790
    @o.g.lachitha9790 2 года назад +2

    සෙනාලි අක්කේ ඔයා ලියන්ගස්තොට අමුණ බලන්න එන්න

    • @o.g.lachitha9790
      @o.g.lachitha9790 2 года назад +1

      මගේ චැනල් එකට ගිහින් ලියන්ගස්තොට අමුණ වීඩියෝ එක බලන්න

  • @travelwithmanodan
    @travelwithmanodan 2 года назад +1

    That is not weerawila wewa, Its Pannegamuwa wewa.

  • @anjuyapa1202
    @anjuyapa1202 2 года назад +3

    සෙනාලිගෙ presentation skill එකක් ඇත්තෙම නෑ.. බලන්න එපා වෙනවා

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 года назад +4

    කොටි පැටියෙක් නේද ඒ සුදු චූටිගෙ ඇගේ එල්ලිලා ඉන්නේ ..👀🤣😊❤️

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 2 года назад

    🙏🙏🙏🙏🙏