Sir ada kiyapu dee nam supiriyatama hithata waduna sir thank you sir wachanekin hri apee exam ekt oluwa hadala denawata sirwa loku haiyak...aadarei sir❤
sir ga me dakka videyo 1 hinda mawa thawathe maga hinata yanna loku haiyak una sir maga hina thama sir wagema kanak wana aka sir ta godak pin me waga dawal apeta keyala denawata 😀
සර් අද කියපු එවා හිතටම වදුනා සර් මගෙ හිනෙ තම සර් විශ්ව විද්‍යා ලයට යන එක එක මගෙ අම්මගෙයි තාත්තාගෙයි හිනෙ එක මන් සර් කියපු විදිහටම කරනවා සර්ට පින් ලමයින්ව දිරිගන්නවට ❤❤❤❤ thank you sarr❤❤😊
සර් ගෙ මෝටිවේශන් එකෙන් හිතට මාර හයියක් දැනුනා සර් මගෙ ලොකු හීනයක් තියනවා art කරලා පේරාදෙනිය කැම්පස් එකේ ශාස්ත්‍ර පීඨයට යන්න මන් ඒ හීනෙට කෝම හරි යනවා💗💥අනිවාරෙන් සාමන්‍ය පෙලට A9 ගන්නවා 😊අම්මව රැජිනක් කරනවා 😩ඒ හැමදේටම වඩා සර් ව අමතක කරන්න බැරිවෙයි සර් මේ හිත් වලින් 🥺💗ලෝකේ කව්රු කොහේ හිටියත් රශ්මික සර් ඉන්නෙ 🫶💗
තව මාස තුනකින් ol තියාගෙන මෙච්චර කල් ගානකට ගං නැතුව හිටියෙ අද සර්ගෙ කතාව ලොකු මෝටිවේෂන් එකක් වුනා ආයෙ පාඩම් කරන්න පටන් ගන්න ☺️ අනිවාරෙන් ol A9 දානවම තමයි 🙂❤️ දැනෙන්න සිංහල උගන්නනවට සර්ට ගොඩක් තෑන්ක්ස් 🌼☺️💞
සර් ඇස්වලට කඳුළු ආවා සර් කිව්ව හැමදේකටම Thank you හීන වෙවුවෙන් හීන දකින්න කියල දුන්නු සර්ට ගොඩක් පිං❤
සිංහල වලට සුපිරිම පංතිය ❤️🔥😊
57:05 - 58:03 ❤ සර් දෙමව්පියන් හට දරුවන්ට දෙන්න පුලුවන් හොඳම 😺තෑග්ග✍️ කුමක්ද යන්න ගැන අපට කියලා දුන්නට😊 බොහොම පිං 🙏
ගැම්මක් චුටි සර් ,කියන්න වචන නැ ,වචන එන්නෙත් නැ ,එ තරමට සර්ව හිතට වැදුනා ,අදරෙයි❤❤❤
මරුවට තේරුනා සර්. මෙච්චර කාල්රඑකට නොතේරුනු දෙයක් අද තේරුම් ගියා සර්.හුගාක් ස්තුතියි සර්.ආදරෙයි අහස තරම්.කවුරු මොනව කිවුවත් රශ්මික සර් ඉන්නේ මෙතන.❤
ජීවිතේ ගැන කියා දුන්න සර් කෙනෙක් 😍 rashmika sir කියන්නේ brand එකක්❤
සර් මගේ හිනෙ සර් වගේ හොද මිනිසෙක් වෙන්න ,අදරෙයි❤❤❤
කියලා කියලාම දැන් සර් ගැන කියන්න දෙයක් නෑ... ආදරෙයි අහස තරම් අපේ චූටි සර්ට...❤❤
❤ සර් කියපු ඒවා හදවතටම දැනුනා සර් මමත් කවදා හරි හොද තැනකට එනවා සර් වගේ හොද සිංහල සර් කෙනෙක් වෙලා සර් කිව්වා වගේ දවසක අම්මාගෙයි තාත්තාගෙයි ඇස් දෙකට සතුටු කදුළු දෙනවමයි ආදරෙයි සර් අහස තරම් මෙ වගෙ දෙයක් කියලා දුන්නට පරිස්සමින් ඉන්න සර් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද සර් කියපු දේවල් හදවතට ම වැදුනා සර්....❤කවුරු කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ මෙතන❤ ආදරෙයි සර් අහස තරම්......🥰
සර් කිව්වා හරි සර්..
මොකද අද සර් කියපු කතාව සහතික ඇත්ත ....
අනෙ...... 🥺🥺🥺 සර් සර්ට ගොඩක් පින් සර්...🥺🥺 මම අද මෙ ඉන්න තැනට එන්න ලොකු ම හෙතුව සර්.. ❤
Thank you sir... 💕💕
සර්ට ගොඩක් පින් ... 🥺🥺🥺🙏🙏🙏💕💕
සර් තමයි මගෙ ideal සර්... ❤❤❤❤🥺🥺 🥰🥰😊😊
කවද හරි හොද job එකක් කරනවමයි සර්...😊😊🥺🥺
සර් ,සර් කිව්වා වගේමාත් දවසක හොද තැනකට එනවා ,ඒ කවදාහරි දවසක සර් වගේ සිංහල ටීචර් කෙනෙක් වෙලා ❤❤ සර් නිසා තමා සර් ඉතින් ❤❤මන් 😢
@@DhammiNimeshika හොදයි නෙ
ඒ වචන ටික❤ 🎉
සර් කියපු දේ නම් හදවතටම දැනුනා සර්.❤❤ ඒත් සර් තව ටික දවසකින් සර්ව දාල යන්න වෙන එක ගැන හිතේ ලොකූ දුකක් තියනව සර්😢😢 ආදරෙය් සර් හැමදාමත්❤❤❤❤
🎉🎉
සර් ජීවිතේට දෙන මෝටිවේෂන්නම් මරු සර් 🥰 අනිවා O/L A9 දානවමයි. සර් අපිට කියල දෙන පාඩම් ආයි නෑ සුපිරියටම තේරෙනවා. පාඩමට අමතරව ජීවිතේට මෝටිවේෂන් දෙනවට සර්ට ගොඩක් පින් සර් ❤️
වෙන මෝටිවේශන් ඕනේ නෑ සර්❤සර්ගේ වචන ටික හොදටම හිතට වැදුනා❤🎉අපේ චූටි සර්ට අහස තරම් ආදරෙයි❤🎉සර් වෙනම මෝටිවේශන් එකක්🤟
සර් ..හැමදාම මේවගේ පාඩම් දාන්න.අපේ දරුවන්ට ඒක ගොඩක් වටිනවා..🙏🙏🙏🙏
සර් මම ආස surgeon කෙනෙක් වෙන්න ජීවිතය අස්ථීර නිසා හරියටම කියන්න බෑ ඒ dream eka සැබෑ වේවිද කියලා ඒවුනාට මම පුළුවන් තරම් tray karanawa අම්මා අප්පච්චි වෙනුවෙන් ඒ dream eka හැබෑ කරගන්න ❤
🥰🥹🫶🏻Eththatama sir, oya adha kiyapu dhe hithatama gihilla vedhuna, kohomahari mahansi vela mage goal ekata yanna ona kiyana hengeema supiriyata dhenuna, me dhavase chuttak mang battery behela hitiye aaye sir eka charge kara thank uuu sooooo much sir!💞💞
Dhen mage aramuna thamai kohomahari mage Parent's va proud karanna onah kiyala, sirvage guruvarayak hambunoth okkoma lamain goda thamai vishaya kohoma unath life eka nam jaya ganna puluvan vishayath thaama 🫶🏻🥹🥰
ඇත්තටම ඇස් වලට කදුලු ආව සර්.මං හුගක් ආසයි Doctor කෙනෙක් වෙන්න .මගෙ අම්මයි අප්පච්චයි දෙන්නත් මගෙ ඒ හීනෙට යන්න මට හුගක් උදව් කරනව .මං එයාලට හුගාක් ආදරෙයි සර්.මං කොහොම හරි මගෙ ඒ හීනෙ හැබෑ කරගන්නවා සර්.❤❤❤❤❤❤❤❤❤❤❤
Sir sirge wachana hithata thadtama waduna. Thank you sir .ad idan hodta wda kranwa.😊.hadwthe guruwrya sirma thma. Adrei ❤ ahsa tharam sir. Sirta budu sarani.❤😊
සර් කියපුවා මාරයි😊❤ ආදරෙයි අහසතරම් සර් ❤😊
සර් කියපු වචන ටික නිසා අද මම හිතා ගත්තා මගේ හීනෙ ට යන්න අනිවාරෙන් wada tika කරගන්නවා කියලා❤❤
සුපිරි සර්❤
Gemak gahanwa sir.
sir kiwwa eka mara widhata waduna sir 😔 atthama kathwk sir kiwwe ... godak pin sir kiwwa dewal wlta 🥰❤ godak motivate wuna sir 💛💪
Sirge kathawanam patta.mara vidiyata motivation una sir.sir nam harima hoda guruwarayek😊man kawada hari thanakata awoth sirwanam amathaka karanne na sir😇🥺hamba wechcha hodama guruwarayek❤
•Sir, anthimeta kiyapu kathawen mage hithata amuthu hagimak danuna.Eth mata eka kiyanna therenne na.....
•Api me welawe mona thathwayakada inne kiyala hithuna .....😢❤❤
Thanks sir apiwa motivate karanawata ❤❤❤❤❤
මෝටිවේශන් එක නම් සුපිරි සර් ❤❤❤❤❤🥺
Adarei ahasa tharam❤❤❤❤❤❤
Thank you sir ❤, sir wage guruwara yekgen igen gann tharm api godk wasanvanthai
Thanks sir 👍ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir dunna dayiryayata thank you 😊😊 ekathava hadavathatama danuna
සර් අන්තීමට කියපු එක හිතට දැනුනා සර්,
ආදරෙයි සර් බුදු සරණයි ❤️❤️❤️
ඒ වචන ටික හදවත පතුලටම වැදුන සර් .❤❤❤❤
Thanks sir ❤❤❤
Aniva gemak gahanava
Hineta yanava
Rashmika sir hinda thamai ithin
Adarei ahasa tharam❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sirta godak pin.❤apiva motivation karata.😊
Sir ada kiyapu dee nam supiriyatama hithata waduna sir thank you sir wachanekin hri apee exam ekt oluwa hadala denawata sirwa loku haiyak...aadarei sir❤
Ada idan hariyata padam karanawamai sir ❤❤
Aththatama sir kiyapu motivation eka patta vidihata hithata danuna❤ Thank you sir 💕💐 Lankave hodama sinhala panthiya ithin ape Rashmika sirge clz eka thama ❤❤ sirma ape jivitha valata hodama motivation ekk 🤍💫 kavadahri sir vge adu vayasin gemak gahala hoda thanakata enna vada krnva ❤💪
realy understanded ❤💥....Thank you sir💖💖💖
Ade sir ada idan wada patan ගන්නවා ❤❤❤❤❤❤❤❤
❤❤ සුපිරියට තේරුණා සර් ❤❤
අනිවාර්යයෙන් mama mage hineta yanawa.thank you sir apiwa motivate kalata😊
Sinhala nm chuti sir thama 😍🙂
Kiyanna wachana na sir...🥰
Sir kiwwa widihata dawasaka hoda thanakata enna mama hodin wada karanawa .❤sir nisa thama jeewithe wenas wenne .❤ahasa tharam apith sir .
Ape sirr❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai sir❤❤❤
Sir ❤❤
❤
සුපිරි sir❤️🔥
Sir nam godak hoda sir kenek apita pera pinaka hamba unu sir kenek sir❤
Sir, බාව පුර්ණ කියන්නෙ මොකක්ද
මැසෙජ් එක දැක්කොත් හෙට එන්න කාලාස් එකකට මාත් දැන් වෙන එකක ඉන්නෙ හාද gn
sir ga me dakka videyo 1 hinda mawa thawathe maga hinata yanna loku haiyak una sir maga hina thama sir wagema kanak wana aka sir ta godak pin me waga dawal apeta keyala denawata 😀
❤🥺
සර් සිංහබාහු පාඩම එන්නේ ගදයය විදිහට ද පදයය විවිහටද සර්
Naluwek wage lassana ape sir
සර් මට මේ සැරේ වාර විභාගයට ලකුණු 66 යි.මට A එක්කට යන්න පුලුවන් නේද සර්.🧡❔🥺
සර් කියවන පොතේ් නම මොකක්ද ?
sir mama thuweni para karanne sir dan awoth karanna puluwan da sir plz vichara hema balanawa da karannna puluwanda🥲🥲🙃
❤🥺🥺🥺
sir hithatama vaduna 😇
sir e kiynne me par apita o/l amaru weida
anthim tiknm ppuwtm vdun sir 😔
😢
Sir man enawa sirwa balanna oL liuwata passe B ekak aran
51:50 - 😪😪
❤❤❤
@Bestmotivationsl
Thank you sir 💗💗💗
❤❤❤❤
❤
❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤