බුදුන් වහන්සේ ඉදිරියේ බක බ්‍රහ්මයා අසරණ වූ හැටි |Galigamuwe Gnanadeepa Himi |ධර්ම දේශනා |Budu Bana

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 91

  • @lalithweerasinha9407
    @lalithweerasinha9407 2 года назад +16

    මෙවන් හරවත් දේශනා සිදු කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා

  • @udeshilakmali6917
    @udeshilakmali6917 2 года назад +4

    නීරෝගී සුව දීර්ගායු වේවා ඔබ වහන්සේට

  • @chamillakmal9301
    @chamillakmal9301 Год назад +4

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏 🙏 🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 👏👏👏

  • @samansadamali3725
    @samansadamali3725 2 года назад +31

    ඔබ වහාන්සෙ දේශනා කරන එ බුද්ධ ධර්මය මම හැමදාම අහානවා,,,, බෝහෝම පිං අපෙ හාමුදුරුවනේ ඔබ වහාන්සේට🙏🙏🙏🙏

  • @disnadisna368
    @disnadisna368 Год назад +3

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sasankakumara-hm5ym
    @sasankakumara-hm5ym 3 месяца назад

    සාදු සාදු සාදු උතුම් සත් දර්මයට මාගේ ජිවිතයම පුජා වේවා උතුම් දර්ම අවබෝදයක්ම වේවා 🙏🙏🙏

  • @sumithrapedris9073
    @sumithrapedris9073 2 года назад +6

    තෙරුවන්.සරනයි.අපේ .හාමුදුරුවනේ

  • @prasadjayaweera4862
    @prasadjayaweera4862 2 года назад +2

    Awsari ape hamuduruwane..Mage prasnayata pilithurak labuna.oba wahanseta godak pin...oba wahanseta teruwan sarani 🙏🙏🙏

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 2 года назад +29

    සම්බුදු සරණයි ඔබ වහන්සේට...මම හිතන්නෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ලොවට පහළ වුනේ, සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන්මයි. ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏

    • @cric_analyzer5786
      @cric_analyzer5786 2 года назад +2

      ruclips.net/video/z-A3mlIdgpo/видео.html
      තුසිත දෙවු ලොව උපන් අති පුජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමිගේ අවසන් කාලය පිළිබදව විශ්මය ජනක විස්තරයක් 🙏🙏🙏

    • @greenerbgextra473
      @greenerbgextra473 2 года назад

      L 3 hh3h3

  • @nimeshamadhuwanthi7680
    @nimeshamadhuwanthi7680 5 месяцев назад

    ඔබ වහන්සේටත් මේ ධර්මය දේශනා කරන පින නිවන් දොරටුවක්ම වේවා🙏🙏🙏සාධු සාධු සාධු🙏🙏🙏

  • @shiromichamika6169
    @shiromichamika6169 2 месяца назад

    සාදූ සාදූ සාදූ 🙏 බුදුගුන අනන්තයි බුදුගුන අචින්ත්‍යයි අපමහා සම්මාසම්බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 5 месяцев назад

    පීන්වත්. ඔබ.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙවා..සාදු සාදු සාදු

  • @GayatriGayatri-uv2dn
    @GayatriGayatri-uv2dn Год назад

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස් කාරය වේවා ...🙏🙏🙏

  • @hasanthikashanali1387
    @hasanthikashanali1387 2 года назад +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 !!! නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 !!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 !!!

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 месяца назад +1

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🍌 0:54

  • @maduherath7581
    @maduherath7581 2 года назад +28

    බුද්ද පරිනිර්වාණයෙන් මෙතරම් කලකට පසුවත් බුදු ගුන අහනකොට මේ තරම් සද්දාවක් හිතේ ඇති වෙනවනම් බුදුන් ජීවමානව සිටියදී උන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දර්ම දේශනාවක් අහන්නකොට කොහොමට ඇද්ද හිතා ගන්න බෑ.සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 2 года назад +2

      සහතික ඇත්ත.. දවසක් වුනත් එකදිගට අහගෙන ඉන්න පුළුවන් සුමිහිරි ධර්ම දේශනාව...
      අපි සසරෙ පින් කරලා තියෙනවා. ඒ නිසයි මේ ධර්ම දේශනා අහන්න ලැබෙන්නේ...🌷🌷🌷

  • @ajantharuwan2355
    @ajantharuwan2355 2 года назад +4

    සාදු සාදු සාදු අපේ හාමුදුරු වනේ

  • @nipunamadushan9917
    @nipunamadushan9917 2 года назад +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @chandieta8043
    @chandieta8043 2 года назад +3

    🌷🌷නමෝ බුද්ධාය සාධු` සාධු සාධු .🌷🌷🌷🌷 ගෙෘරවනිය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු` සාධු සාධු .🌷🌷🌷🌷

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 года назад +5

    Sadu sadu sadu garu suvamin vahanseta budusaranai

  • @yakalite-cg7og
    @yakalite-cg7og 7 месяцев назад

    මේ පින් බලයෙන් මගේ කකුල සුවවෙවා 🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dayanandadayananda7588
    @dayanandadayananda7588 4 месяца назад

    Budu saranai ape hamuduruwane sadu sadu sadu......!!!

  • @champsDantoniyo
    @champsDantoniyo 2 года назад +3

    සාදු සාදූ 🙏🙏 ඔබ වහන්සේගෙ කටහඩත් සැනසීමයි. සිසිල් දොලකින් වතුර ගලනව වගේ.

  • @nalakaweerakon5713
    @nalakaweerakon5713 2 года назад +2

    සාදු! සාදු!! සාදු!!!
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..! වටිනා ධර්ම දේශනාවක් සිදු කිරීමේ කුසලයෙන් වහ වහා ප්‍රාර්ථනා බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔබ වහන්සේට මෙම කුසලය හේතු වාසනා වේවා...!
    සියළු සත්වයෝ නිදුක් වෙත්වා.!
    සියළු සත්වයෝ නීරෝගි වෙත්වා..!
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!
    තෙරුවන් සරණයි...!

  • @sudathkumarasinghe6335
    @sudathkumarasinghe6335 2 года назад +1

    Sadu ...sadu ...sadu...

  • @minolibasnayake6885
    @minolibasnayake6885 Год назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Harshana1
    @Harshana1 2 года назад +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hasanthikashanali1387
    @hasanthikashanali1387 2 года назад +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 !!!

  • @akilapubudu3850
    @akilapubudu3850 2 года назад +5

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි

  • @miyurapawan
    @miyurapawan 2 года назад +1

    සියලු සත්ත්වයන් හට ධර්මාවබෝදය ලැබේවා

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka9689 2 года назад +3

    ඉවසීම පුරුදු කරපු දහම් දේශනා බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @kapilashantharajapaksha5681
    @kapilashantharajapaksha5681 Год назад +1

    Sadu..sadu...

  • @lasanthavithanage4323
    @lasanthavithanage4323 2 года назад +1

    Bohoma pin apee hamuduruwanee

  • @arachchigearachchige466
    @arachchigearachchige466 3 месяца назад

    Sadu sadu sadu....

  • @lakshmanherath3373
    @lakshmanherath3373 2 года назад +2

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @lasantamanoj116
    @lasantamanoj116 Год назад

    Budu saranai

  • @gunegune9936
    @gunegune9936 Год назад

    Budhusaranai

  • @tharinduchamila713
    @tharinduchamila713 2 года назад +2

    Hitata puduma sanasemak dananawa,,🙏🙏🙏

  • @prabarshanabuddimal1314
    @prabarshanabuddimal1314 2 года назад +1

    සාදූ සාදූ

  • @immigrationgalle9232
    @immigrationgalle9232 2 года назад +1

    sadu....

  • @geetharathnayaka8005
    @geetharathnayaka8005 2 года назад +1

    Sadu sadu sadu

  • @prasadjayaweera4862
    @prasadjayaweera4862 2 года назад +1

    Samawenna ape hamuduruwane mata athi prassnayak oba wahansegen aseemata awasara.hamuduruwane ape budu bane kiyana widihata tawa loka koti prakoti gaanak teyanwa keya ganna bari taram loka teyanwa.e loka wal minissu ennawa keyanwa etakota ape hamuduruwane e loka wala enna minissunta pihita wenneth ape loke pahala wena lowuthura budu kenekmada.e hama loka walama enna minissu niwan awaboda kara ganne ape buduhamuduruwon genmada.samawela pilithurk ewnu manawi.oba wahanseta teruwn sarani...🙏🙏🙏

    • @niwandora9542
      @niwandora9542  2 года назад

      බුදු කෙනෙක් පහල මේ මුලු විශ්වයේම එක සක්වලක පමණයි.බුදු කෙනෙක් පහල වන සක්වල මගුල් සක්වල නමින් හදුන්වනව.වෙනත් සක්වල වල් වල ඉන්න අයට නිවන් දකින්න බැහැ.මොකද එයාලට බුදු කෙනෙකුගේ ධර්මය අසන්නට ලැබෙන්නෙ නැහැ.බුදු කෙනෙකුගේ ආඥා චක්‍රය කෝටි ලක්ශයක් සක්වල වුනත් බුදු කෙනෙකු වෙනත් සක්වල වල් වලට ධර්මය දේශනා කරන්න යන්නෙ නැහැ.

  • @SM-gu7qp
    @SM-gu7qp Год назад

    බුද්ධ බලයට අභියෝග කළ නොහැක.බුදුගුණ අනන්තයි.උපදින හැම අාත්මයකදීම බුදුවරයෙක් පහළවුණ කාලයක ඉපදෙන්න ලැබේවා.ඔබවහන්සේට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @menikesara3385
    @menikesara3385 2 года назад +1

    Sadu sadu saaadu

  • @yohanthasitha8322
    @yohanthasitha8322 2 года назад +3

    ලොකයෙ විශිෂ්ඨතම ශස්තෘවරයාගෙ සද්ධර්මයෙන් දහම පදයක් ඇසිම පවා භග්‍යකි

  • @hasantharanjith9988
    @hasantharanjith9988 11 месяцев назад

    🌻🙏🌻🙏🌻🙏🌻

  • @alphanavara
    @alphanavara 2 года назад +2

    බහ්මයෙකුත් එහෙම දුන්නම අතිශයෝක්තිය පට්ට 👌❤️
    මාර ආදරණීය බුදු කෙනෙක්.
    නෑ එහෙම කියවුනේ මං දන්න තරමි බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මායො තර්ක කරන්නෙ නෑ. දකිනවා දැක්ම අනුව වර්තමානය වෙනස් කරන්න උදවු කරනවා පමණයි.
    හරියට නඩු කාරයාගෙ ජොබ් එක වගේ දෙයක්. ඒකයි අපේ වහන්ස. ❤️

  • @dulindalakshan936
    @dulindalakshan936 2 года назад +3

    බුදුන් වහන්සේ කියන්නෙ.. සාමාන්‍ය මනුස්සයෙක් මිසක් මැජික් කාරයෙක් නෙමෙ..

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 2 года назад

      🤣 උබ වගෙ ගොබ්බ මිත්‍යාදුශ්ටික සාමාන්‍ය මනුස්සයො හිතන්නෙ එහෙම තමා 🤣...මොනාද මැජික් 🤣
      රැල්ලට පුක නොදි පලයං කලුසුද්දො යන්න 🤮🤣

  • @chamindasako8347
    @chamindasako8347 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 года назад +1

    ❤️❤️❤️

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 года назад +1

    🙏🙏🙏

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 2 года назад +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 года назад +1

    ❤🖤❤

  • @shanthivicramasinhashanthi6240
    @shanthivicramasinhashanthi6240 2 года назад +1

    Hamuduwan wahansekutawat katha karanna dannate lokeka oba wahanseta derga au labewa

  • @Dahamsaratv
    @Dahamsaratv 2 года назад

    බන අහන්න බාදාවක් Add යන එක

  • @Umeashita
    @Umeashita 5 месяцев назад

    🧐🧐

  • @wimukthihashan5
    @wimukthihashan5 2 года назад +2

    ඔච්චර හැකියාවක් තිබ්බනම් ඇයි ගල්පෙරළනවා කියලා දැන දැන ඒ මාර්ගයේම වැඩියේ දේව්දත්ට ආනන්තරීය පාප කර්මයක් වෙන පරිදි

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 2 года назад

      🤣අමෙ අමේ කලුසුද්දො ....නොදන්න මගුල්කතා නොකර ඉදපං.ඕවටත් උත්තර දීල තීන ඒව තිනො ගිහින් බලපං ...
      නිකං රැල්ලට පුක දෙන්නෙ නැතුව
      🤣🤮 මිත්‍යාදුශ්ටිකයො 🤣

    • @RR1kavinda
      @RR1kavinda Год назад +1

      කර්මය වලක් වන්න බුදු රජාණන් වහන්සේටවත් බෑ. දේවදත්ත ගල් පෙරලපු එක පෙර කර්ම විපාකයක්.

    • @RR1kavinda
      @RR1kavinda Год назад +1

      කර්මය වලක් වන්න බුදු රජාණන් වහන්සේටවත් බෑ. දේවදත්ත ගල් පෙරලපු එක පෙර කර්ම විපාකයක්.

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 5 месяцев назад

    🪷🙏🙏🙏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 года назад +4

    ඔය කථා කොහේද තියෙන්නෙ.

    • @shanthivicramasinhashanthi6240
      @shanthivicramasinhashanthi6240 2 года назад

      Paukata meneissu

    • @ensys1000
      @ensys1000 2 года назад

      A good question!

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 2 года назад

      ඇයි මොකටද

    • @kaveesha9060
      @kaveesha9060 2 года назад

      @Nimal Thilakasiri ත්‍රිපිටකයේ සදහන්

    • @ensys1000
      @ensys1000 2 года назад

      ​@@kaveesha9060
      මොන පිටකයෙ ද, මොන පොතේ ද​, මොන සූත්‍රෙ ද මේ කතාව කියල තියෙන්නෙ.

  • @sunilhaggalla
    @sunilhaggalla Год назад

    බන මැදින් ඇඩ් දැන්න එපා

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 года назад

    මහ පොලව කම්පාවීම පට්ට්පල් බොරුවක් .

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 2 года назад

      උබ දන්න මගුලක් නෑ 🤣....
      පිලිගන්න බැයිනම් පැත්තට වෙලා ඉදපං 🤮

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 6 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @clc.products
    @clc.products 10 месяцев назад

    ❤❤❤❤

  • @kalanakalana
    @kalanakalana 2 года назад +1

    🙏🙏🙏

  • @Umeashita
    @Umeashita 5 месяцев назад

    🧐🧐

  • @Tha-la....
    @Tha-la.... 2 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 года назад +1

    🙏🙏🙏

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews 2 года назад +1

    🙏🙏🙏

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 Год назад +1

    🙏🙏🙏🙏

  • @laksmanbandara5419
    @laksmanbandara5419 5 месяцев назад

    🙏🙏🙏

  • @ChanakaPraveen
    @ChanakaPraveen 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏