2016 04 17 - Ven Galigamuwe Gnanadeepa Thero - Ways to deal with Anger.

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • Ven Galigamuwe Gnanadeepa Thero visited Melbourne Australia in April-May 2016 for a short visit to deliver some Dhamma Sermons. - dhammacentral
    This sermon focuses on ways to deal with Anger.
    Stories include Kali Yaksanee and King Arjatha Saththa.
    May the triple gems bless the hosting family - Mr. & Mrs. Wickramaratne.
    www.dhammacentral.org
    dhammacentral

Комментарии • 43

  • @deepthikumarincnx1211
    @deepthikumarincnx1211 8 лет назад +5

    සුවාමින් වහන්ස ඔබ වහන්සේට මෙ බුද්ධශාසනයේ සිටීන පාපකාරී මිනිසුන් සසර දුකින් එතෙර කිරීමට වැඩි වැඩියෙන් ධර්මය අවබෝධය වී දේශනා කරත්වා !!! ඔබ වහන්සේට නිවන් දොරටුව අැරෙත්වා !!! සාදු !!! සාදු !!! සාදු !!!

  • @anushikasamaranayake6963
    @anushikasamaranayake6963 6 лет назад

    සාදු සාදු සුදු...!තෙරුවන් සරණයි ඔබ වහන්සේට. ..!!!

  • @tangotharanga5101
    @tangotharanga5101 8 лет назад +3

    තෙරුවන් සරණයි අපගේ ස්වමින් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේව...චිරාත් කලයක් සම්බුදු සසුන බබලන්න්ට අපේ හාමුදුරුවන්ට ලැබේවා!!!

  • @preethikapreethika2351
    @preethikapreethika2351 7 лет назад

    oba wahanseta bohomathma pin. theruwan saranai.

  • @නාලකමංගලකුමාර

    සාදු සාදු සාදු......!

    • @ranikumar1022
      @ranikumar1022 8 лет назад

      tarauane saranaei sada sada sada !!!...............

  • @nimalkarunaratne3504
    @nimalkarunaratne3504 8 лет назад +3

    ඔබ වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීම තුලින් මම ඉගන ගත් දැ අති සුවිශේෂයි. මේ මිත්‍යා දෘෂ්ටිකයන් සිටින රටේ මම ඉන්න කාමරයේ අනිත් පුද්ගලයත් ඉන්දියන් ජාතික මිත්‍යා දෘෂ්ටිකයෙක්, මම දිනපතාම බුද්ධ පුජා උදැසන තියලා වැඩට යන්නේ. වසර 8 ක් නොකඩවා කරනවා. මේ පිටරට වැඩකරපු කාලය තුල යූ ටියුබ් මගින් ශ්‍රී සද්ධර්මය සවන්දීල මම ඉගන ගත් ධර්මය හේතුවෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය මේ ආත්ම භවයේම අවබෝධ වේවා!!!!!!!!!!!!!!!!!

  • @susanthisamanthasusanyhisa3155
    @susanthisamanthasusanyhisa3155 8 лет назад +1

    mama inne saudiye.mage weda iwara una gamanma Gnanadeepa ape hamuduruwange bana ahanawa.puduma pahedili kamak thiyenne.harima lassanai

  • @mallikaqatar9092
    @mallikaqatar9092 8 лет назад

    චානදිපසුවාමිවහන්සේටසාදු ..සාදු ..සාදු

  • @dammikadammi2920
    @dammikadammi2920 8 лет назад

    sadu sadu sadu!!! budusarani

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .අවසරයි අපේ ගලිගමුවේ ස්වාමින් වාහාන්සෙට මගෙ නමාස් කාරය වේවා.2018.3.17.

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 7 лет назад

    ඔයාගෙ මෝඩ කථා හොඳට තේරෙනව.තණකොළ කෑවට කරන්න දෙයක් නැහැ.

  • @indrajithkarunarathna9781
    @indrajithkarunarathna9781 8 лет назад +1

    oba wahanse niwan dakithtwa Saud sadu sadu.......

  • @jemsithsenani5092
    @jemsithsenani5092 5 лет назад

    Sadu Sadu Sadu oba wahanse Niduk wewa nirogi wewa suwapat wewa kaika suwayen suwapat wewa siya wasakata wada ayu waladatwa patana bodiyakin niwan sapa labatwa

  • @nihalmilko6395
    @nihalmilko6395 7 лет назад +1

    Niwanama Saanthai Daanthai Praneethai......Saadu ! Saadu ! Saadu !

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 8 лет назад

    sadu sadu sadu!!!

  • @surangajayarathna3270
    @surangajayarathna3270 8 лет назад

    sadu sadu sadu

  • @amithkumara4662
    @amithkumara4662 8 лет назад +2

    ඔබ වහන්සේ නිවන් දකිත්වා.සාධු...සාධු... සාධු....

  • @ලක්වනිතාව
    @ලක්වනිතාව 8 лет назад

    සම්බුදු හිමියන් දෙසූ ඒ දහම හිමියනේ ගුවනින් ඇසෙන පැයේ
    සිත ගත වෙලෙනා දුක් කරදර යයි ඈතින් ඈතට ගුවන් ගැබේ
    මගේ අය නොමැතිව කල් ගෙවුවත් සතුටක් දැනෙනවා මගේ ළයේ
    එකත් පසව හිඳ සාධු කියන්නම් සම්බුදු ගුණ විසිරේවි ගැබේ
    (සැමට තෙරුවන් සරණයි)
    08/06/2016

  • @මදූඅලගියවන්න

    මන් ඉන්නේ කුවෙයිට් වල මට කොයි තරම් වැඩ තිබුනත් මොනතරම් මහන්සි තිබුනත් එක බන පදයක් හරි දවසට අහන්න පුරුද්දක් කරගෙන ඉන්නේ මන් මොන තරම් ප්‍රස්න තිබුනත් එක බන පදයක් ඇහුව ගමන් ඒ සෙරම නැති වෙලා යනවා .... ඇත්තට්ම මේ වගේ ආරබී රටක් හිටියත් අපිට බුදු බන බදයක් අහන්න ලැබෙනවා කියන්නේ සන්සාරේ අපි මොන තරම් නම් පින් කරලා ඇත්ද කියල වෙලාවක්ට මට හිතෙනවා

    • @kingshepard8632
      @kingshepard8632 7 лет назад +1

      ඔබේ ඔය උත්සාහය නිවනින්ම කෙලවර වේවා

  • @rukmanviraj3548
    @rukmanviraj3548 8 лет назад

    sadu sadu sadu ///

  • @nimaldharmasiri9801
    @nimaldharmasiri9801 8 лет назад

    ganadeepa hamuduruvo ape kale kassapa maharahathan wahanse kenek

  • @samuddrikasewwandi2795
    @samuddrikasewwandi2795 8 лет назад

    sadu sadu

  • @maheshj7474
    @maheshj7474 7 лет назад

    very good

  • @nimaldharmasiri9801
    @nimaldharmasiri9801 8 лет назад +2

    matanam buduhamuduruvogen bana ahuwa wage angeemak danenne saththai

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 8 лет назад

    sadhu ..sadhu ..sadhu

  • @gedaraarawa4014
    @gedaraarawa4014 8 лет назад

    obawahansetapinsiduwewa

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 8 лет назад +1

    Sadu Sadu Sadu

  • @susanthisamanthasusanyhisa3155
    @susanthisamanthasusanyhisa3155 8 лет назад

    budun deka niwan dakithwa

  • @dushyanthabandara3593
    @dushyanthabandara3593 7 лет назад

    saadu ! saadu! saadu!

  • @lotus7535
    @lotus7535 8 лет назад

    Sadi.

  • @nuwanherath8987
    @nuwanherath8987 8 лет назад +5

    man inne korawe mata free time wala ganadeepa hamuduruwange desana ahana buddha kalaye wada siti rahathan wahanse kenekugen bana ahanawa denenene

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 7 лет назад

    සාධු,සාධු,සාධු

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 8 лет назад

    sadu............................
    00094774206027

  • @dhammacentral
    @dhammacentral  8 лет назад

    ruclips.net/video/L1NmOVhOYeI/видео.html Ven. Kagama Sirinanda Thero

  • @shanthajayawardena3131
    @shanthajayawardena3131 7 лет назад

    මේ හාමුදුරුවෝ නාට්‍යානුසාරයෙන් කතාව කියන්න දක්ශයි - බලා හිටියා වගේ කියන්නෙ. අනේ මිනිස්සු අහුවෙනවා ඒ විදියට !
    නමුත් මහණවීමේ බුදුන් බලාපොරොත්තු වූ අරමුණ මෙය නොවේ.හාමුදුරුවෝ පළමුව කළ යුත්තේ නිවන් දැකීමයි.අනතුරුව නිවන් දකින හැටි මිනිස්සුන්ට කියා දෙන්න.
    මේ බණ දැන් හරියන්නෙ නෑ - මිනිස්සු බය කරන්නෙ නැතුව මේ ජීවත්ව සිටින කාලය තුල නිවන් දැක මිනිස්සුන්ට ඒක සරළව කියලා දෙන්න.වැල්වටාරම් නොකියා.

    • @krishnakrishna-di1xy
      @krishnakrishna-di1xy 7 лет назад

      නන්දන ජයවීර, ඔබට මේ බණ හරියන් නැත්නම් නිකං ඉන්න.අපි නමට බෞද්ධයන් වෙලා හිටියට,මොනවද දැනං හිටියෙ.අද එහෙම නෙමෙයි.ධර්මයට අාසාවක් පවට බයක් තියෙනව.අපට අනුකම්පාවෙන් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය මේ ස්වාමින් වහන්සේ විසින් අපට කියා දෙන්නෙ.එ්ත් ඉස්සර හිටියට වඩා අපි චුට්ටක් ධර්මය දන්නව.ඔබවන් අයට පව්කාර කමට එසේ සිතුනට එ්ක ලොකු අකුසලයක්.ඔබට මරණ මංචකේදි හෝ නිරයෙදි මෙහි වටිනාකම දැනෙයි.

    • @shanthajayawardena3131
      @shanthajayawardena3131 7 лет назад

      krishna krishna පව්-පින්,හොද-නරක එකම කාසියේ දෙපැත්තයි.මුළු කාසියම විනාශ කිරීමයි කළ යුත්තේ !
      උස-මිටි,අදුර-ආලෝකය එකකට එකක් සාපේක්ෂයි.අප "උස" යන්නෙහි තේරුම නොදැන සිටියා කියා සිතන්න.එවිට ඔබ "මිටි" යන්නෙහි ද තේරුම නොදනී.අදුර සහ ආලෝකය ද ඒ හා සමාණය.මේ සියල්ල තීරණය කරන්නේ අපි අසා දැනගත්,පොත් පත් වලින් ගත් දැනුම මතකයට දාගැනීම තුලින් එළඹෙන තර්කයෙනි.
      පව් නොකර සිටීමත්, පින් කිරීමත් බුදු පණිවිඩය නොවේ.හොද වැඩ කරන්න- නරක වැඩ නොකර ඉන්න කීමට බුදු කෙනෙකු පහල විය යුතු නැත.
      බුද්ධ දර්ශනයේ මුඛ්‍ය අරමුණ නිවනයි.ඊට මේ කිසිවක් අදාල නොවේ.
      වර්තමානයේ ඔබත්,පංසල් වලිනුත් කරගෙන යන්නේ බුදුන් කී දෙය නොවේ.බුදුන් පහල වීමට ප්‍රථම ජයින,බමුණන් රැකි වෘතයි.කොපමණ පින් කලත්,ශීල රැක්කත් එය නිවනට උපකාරි නොවේ.ඉන් සමාජයට (සම්මුතියට) හොදක් වනවා පමණි.
      එලෙස ලබන ආත්මයක හෝ මේ ආත්මයේ දෙයක් ආපසු ලැබේ යැයි සිතා පුද පූජා,දන්දීම්,පින්කම් කිරීම බුදු පණිවිඩය නොවේ.එය බුද්ධ දර්ශනය ට එකහෙලාම ප්‍රතිවිරුද්ධ ව යන්නකි.
      විශ්වයේ මේ සිද්ධාන්තය දැකීමයි පරම සත්‍ය නොහොත් නිවන - වෙන කිසිවක් නොවේ.
      මතකයත්,මනසත්,පංචේන්ද්‍රියත් උපයෝගි කරගෙන අරමුණු ගන්නා තුරු මේ සත්‍ය අපට දැකිය නොහැක.

    • @shanthajayawardena3131
      @shanthajayawardena3131 7 лет назад

      තව ටිකක් ලිව්වොත් :
      නිවන් දකින්න මිනිසුන් ට කියා දෙනවා වෙනුවට, සමාජය හැදීම ආණ්ඩුවෙන් - පන්සල බාරගැනීම නිසයි නිවන යටගියේ !
      රජ කාලේ, කෙනෙකු කරණ වරදට ප්‍රසිද්ධියේ දඩුවම් දීමේ බලයක් ගම්මුලාදෑනීන්ට පවා පවරා තිබුණා.
      ඒ නිසා මිනිසුන් වැරදි දේ නොකර සිටියා.
      දැන් උදාහාරණයකට බටහිර දියුණු රටක් අරගෙන බලන්න.ප්‍රංශය,එංගලන්තය වැනි.ඒවායේ විශාල පරණ පල්ලි තිබෙනවා - මිනිස්සු යන්නෙ නෑ - වහන්න බැරි නිසා පවත්වාගෙන යනවා.
      ඒ මිනිස්සු මහන්සියෙන් රස්සාව කරගෙන අනුන්ගේ දේ නොසොයා වැරදි නොකර සතුටින් ජීවත් වෙනවා.ඔවුන්ගේ ආයුශත් අපිට වඩා වැඩියි.
      හේතුව ඒ රට වල නීති තදයි.
      මිනිස් කය හැදිලා තියෙන්නෙ වැරදි කරන්න.ඒක මේ විශ්වයේ නිර්මාණයක් ! ඒක මිනිසුන් මුලා කරලා රවටලා මඩින්න බැහැ.
      නිවන් දැකීමට මනසත්,මතකයත් සහ පංචේන්ද්‍රිය හරහා ගන්නා අරමුණු නිරුද්ධ කළ යුතුයි.
      නැතිව කොපමණ බණ කීවත් වැඩක් නැත.
      මෙන්න මේ සිතුවිල්ලෙන් මිදීමේ වැඩපිළිවෙළ මිනිසුන්ට කියාදී,අඩු තරමේ සෝතාපන්න ඵලය කෙසේ වෙතත් සෝතාපන්න මාර්ගයට වත් මිනිසුන් ගොඩදා ගැනීමට (සම්මුති මරණයට පෙර) මේ කරණ දේශණා යාවත්කාලීන කළ යුතු කාලය එළඹ ඇත.