Day 146 : රෑ 2ටත් වැඩ අලුත් ජීවිතේ
HTML-код
- Опубликовано: 7 ноя 2024
- 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
a Sri Lankan guy goes to kiribathgoda to work on his new company.
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound....
✔️ my gear: pixel 4a, DJI Pocket 2
#DaysOfDilshan
p.s. - හඳුන්කූරු විකුනන අක්කට සල්ලි දෙනවා මම බලා ඉඳල ගියේ
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔️ Main Channel: ruclips.net/user/myHubLK
Aiye NFT gana wisthara karala full video ekak dannako
අහන්න හිටියෙ ඒ ගැන අය්යෙ 😬
Kohomada pod kasat eka ahanne
ආයිත් සැරයක් පැය බාගෙක vlog එකක් බලාපොරොත්තු උන අසරන මම 😐
❤️
@@DaysofDilshan 100k වලට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා අපි 🙂
Mamth Balaporoththu wemi
Ow math☝☝
අසරණයා
දිලීප අයිය නිසා තමයි ආර්ඩුයිනෝ වලට . ආසාඅව ඇති උනේ . සතුටුයි කියන්න අයියේ දැන් අපිත් ඒ ඔස්සේ ගිහින් හොද තැනක ඉන්නව ❤️
කොහෙද ගියෙ
@@Nasaraniya131 sirawata matath thiyena prasnayak oka
ඩිලා අයියා නැතුව පාලුවෙන් හිටියේ.....දුක නැද්ද අප්ප ඔයාට..සතියට එකක්වත් දාන්නකෝ...😒💔🥺❤️
❤️
අම්මෝ කාලෙකින් vlog එකක් ! ✌️✌️✌️✌️
❤️
දිලීප අයියා IIT එකෙන් පස්සේ දැක්කේ ආදරෙයි
දිලිප පොඩි පුතු .. Good to see you back. ☺️
ආදරෙයි අයියා ! ඔයා ලොකු පන්නරයක් ජීවිතවලට🤍
Favourite RUclipsr❤️🔥
මරු ඩිල්ෂාන් අයියෙ 🔥💯❤️
❤️
@@DaysofDilshan 🙂❤️
දිලීප අයියගෙ ගෙදර තිබ්බ විදියයි දැන් තියන විදියයි දැක්කාම❤
ඔයාගේ VLOGS මුල ඉදන්ම බලනවා අයියේ 👀❤
Mamth
❤️
වීඩියෝ පරක්කු කරන් එපා ඩිලා අයියේ 🙄 අපිට ඔයාගෙ advice අලුත් ideas හරි වටිනව ❤️🤩
ජය වේවා ❤️✌
U are a very motivational character to me Dilshan bro.🙌🤘
and my favorite vlogger 🙌💪
hope our old Dishan bro will be back soon 🙂
❤️❤️
එනවා කියලා මාව බලන්න ආවෙ නැ 😐😐
🤭 next week ennam baba
🥲
Back on road with days of Dilshan ! Its so comforting to watch your vlogs aiya!🤩♥️
❤️❤️ GG
10න් පස්සේ ඇඳිරිනීතිය කොල්ලා..... ඒකත් ටිකක් මතක තියාගන්න....❤
දිලීප අයියා ට තියෙන්නේ චභිගෙ වගේ පුටුවක් නේ 😊
මාසෙකින් විතර vlog එකක් 😌😉
Good luck 🤩😍
දිලීප අයියගෙන් තමයි බොක්කට වදින්න arduino ඉගෙන ගත්තේ ❤️
බුදු අම්මො කාලෙකින් .........ඩිලා අයියාගෙ vlog නැතුව පාලුවෙන් හිටියේ😄😄
Vlogs කොහොමහරි 146ක් තියලා නේ..❤🤯 Well Done Aiye.U r my Favourite vlogger.❤
❤️❤️
මරු ඩබල ❤️🔥🤩 සුපිරි යාලුවො දෙන්නෙක් 🖤
Nice to see both of you guys together again. Remaining old memories !! 🖥
ඉක්මනට දිලීපගේ කබරේ vlog එකක් ඕනේ ❤️
දිලිප් අයියාගෙන් තමයි arduino ඉගෙන ගත්තෙ ❤❤❤❤
අනේ අම්මො නියමයි මන් පට්ටම පට්ටම ආස ගරු කරන followකරන දෙන්නෙක් දිලිප ජයවර්දන සර්ට පට්ටම රෙස්පෙක්ට් හරිද මොකද මාත් ඉලෙක්ට්‍රොනික් වලට කරන හා කැමති කෙනෙක් ආඩිනෝ ඉගෙනගත්තේ එයාගෙන් මාරම මාරම චරිතයක් අර නිකන් කව්දාහරි එයා වගේ වගේ පිස්සු හැදෙන ගැජට් වැඩ කරනවා වගේ එකක් තියන්නෙ දැක්කමත් සතුටුයි
❤️
😍
Hiii 🤘
නඩු කාපු වැඩේ කිව්වේ දිලීප අයියා අනාගතය ඇදයි එකට හදන්න බාරගත්ත ලයිට් ගැජට් එක නේද ඩිලා අයියේ😁😁
කලින් ව්ලොග් එක ඊයෙ දැම්ම වගේ මතක.....වෙලාව යනව තේරෙන්නෙ නෑ මේ කාලෙ 😴😴👍❤️
අම්මට සිරි පඹයා එනව🔥💥😂✌️😂
❤️
@@xN1tr0x 😌😌😂😂
විනාඩි 6ක් නම් මදි අප්ප 😒.arduino අයිය ගොඩ කාලෙකින් 🖤.මට මතකයි ඔය දෙන්නගෙ දවසක්ම drone එකක් හදන workshop එකක් තිබ්බ 😊.
podcast eka aniwaren one aiye. Mamath busy nathi unata dawalta kanne 6.30 withara thamai.
ටිකක් වැඩියෙන් වීඩියෝ දාමු නේද..ඉස්සර වගේ❤️🔥ආසාවෙන් බලන්නේ🥰💞
ඔය දෙන්නා සෙට් වෙනවා කියන්නෙ සුපිරිම ගේමක් තමයි ගහන්නෙ ආදරෙයි දෙන්නටම 😘😘😘😘
මෙච්චර දවස් vlog එකක් නැතුව බලන් හිටිය ම🥲❤️❤️
Looking forward to that podcast episode 🙌
ව්ලොග් එකක් එනකල් බලාම් හිටියේ🥺💗
2019 dileepa aiyyawa dekkata passe ai dekke codecamp eken ita passe ithin ada thank you dileepa aiyyawa pennuwata
හරියටම රෑ 2. 30 ට බලන අනාත මං 😁💪❤️🔥
Aiyee dilipaa aiyath ekk podscart ekk krad eke link eka dnn puluwnda ?
Dilshan aiyala issara karala thiyena projects maarai ahaddith *Brain* *Left* NOICE👌❤
❤️
Aniwa ekale idala inne pattama asa porak tama dilipa kiyanne gg ❤🔥👊
වැඩක් එක දිගට කරන් යන්නෙ කොහොමද අනිවරයෙන් කියන්න පුළුවන් ද
Nft code eka hadagaththe python walinda js walinda?
අම්මෝ ඇති යාන්තම් vlog එකක් ගෙනාවා. ✌️✌️
busy welath ba nowelath ba. middle range ekaka thiya ganna ona
පට්ට vlog එක අයියේ ❤️❤️❤️✌️
පට්ට ඩිල්ශාන් අයියේ 😉♥️
Diga vlog ekak danawako dilshan aiiiyyya
විනාඩි 6 vlog දීල අපිව රවට්ටන්න නේද හිතම් ඇති විනාඩි 30 ක්වත් ඕනෙ 😒 ඈ..අඩෙ දිලීප අයියා ♥️ ඉක්මනින් podcast එකක් දෙන්න ඕනෙ දිලීප අයිය එක්ක.. Arduino කියන පිස්සුව හැදුනෙ my hub එකෙන් ඔය දෙන්න නිසා.. මම arduino වලින් පලවෙනි පාරට led එකක් පත්තු කරේ චැනල් එක බලල 😂 මේ ඊයෙ පෙරේද ii.lk code camp එකට සෙට් වෙලා ඒකෙන් සෙටිෆිකෙට් එකකුත් ගත්තා 😍 arduino වීඩියෝ සෙට් එක download කරල තාම තියෙනව ආදරෙයි ♥️ පරිස්සමෙන් ඉන්නෝ
❤️❤️❤️
අද නම් ගොඩක් පරක්කු වෙලා vlog එක බලන්නේ
ටැබ් එකෙන් සයින් කරනකොට ස්ක්‍රීන් එක බලන්න යන්න එපා... ටැබ් එක ඔයා සයින් කරන කොලේ කියලා හිතලා සයින් එක ගහන්න... පෑනකින් ලියනවා වගේ...
දිලිප අයියා කලෙකින් දැක්කෙ 😍
ලොක්ඩවුන් එකෙන් මාසෙකට පස්සෙ කියලා දුක නැතුව කියන විදිය😒විඩියො එකක්වත් නොදා❤🔥
Aiye payoneer wala account verification gana kiyala podi video ekak dennako😕
Kalekin Bossa 😙😙
2:11 අපේ ගෙවල් පාරනෙ අදනෙ දන්නෙ දිලීප අයිය කිරිබත්ගොඩ කියල😃
අයියේ fiverr ගැන ඉගෙන ගන්න හොද තැනක් තියෙනවද?
ටිකක් දිග එකකුත් ඕනේ...
Yesterday is History
Tomorrow is a mystery
But today is gift
That is why it is
Called the present 🖤
ara denw qwa podcast eka aniwa one aiye. GG
Supirima ❣️❣️ aluthin set une channel ekata. Ft
යාලුවො දෙන්න ආපහු එකට 😍😘
බොරු කියන්න ඕන නෑ, මන් අයියා ගෙ vlog බලන්නේ අයියගේ kitty ට අසා හින්දා
Wada krn widiht V8 ekth thiyeddi hummer ekkuth bassand puluwn wei neh 🥰
heee
Kalekin ne😁 ela ela dila aiya💪👏
Notification එක දැකපු ගමන් සෙනික බලනවා ඉතින් 😍😍😍
150ට වෙනසක් කරමු ඈ😁
4:16 maru habayi ehema enavanam 🥺❤🥺❤
monaada ochchara bussy wada mokadda kiyala kiyanawa nethaaa?
ඔතනට චිනාත් හිටියනං මරු මයි හබ් එකේ තුන් දෙනාම එකට 😍
Ubanam patta jeevithayak gatha karanne bn
Drop servicing කියල කිව්වොත් වඩාත් නිවැරදී නේද?
Yoo yoo ලොක් ඩවුන් ඉවරෝ...දැන් ඉතින් දිගටම ව්ලෝග් ඕනේ හුම් 😒❤️❤️
ඒ අඩේ නැති වෙච්ච පුසා ඉස්සුවේ ඔහේ නෙතේ 😇
හමිමෝ...කාලෙකින් නේද😃
❤️
අයියෝ දිග වීඩියෝ දාන්නකො 😒🥲
🥺🥺 ammo අර ලයිට් සීන් එක අම්මො මේක දැක්කම මතක් වෙන්නෙ මයිහබ් එකෙ මං කොච්චර පරන විඩියොස් බැලුවද කියල 😞 අම්මො ඒකට ගිහිං ඒක වැඩ කරන් නැතුව ගියානෙ පට්ට අව්ල
🥺 ඩ්‍රෝන් ලයිව් එක මුලු දවසම බැලුවා මට මතකයි 😂 ඒ කාලෙ පැකෙජ් නැ 500 ක ඩේටා කාඩ් එකක් දාගෙන ඔම්කොම බැලුවා
Mcn clubhouse eke room. එකක් දාලා කතා කරන්න කො 🏡
Podcast ekak oney
පාලුවෙන් හිටියේ ❤️😢
❤️
Ara ayyage chair ek wage ekk ganna thenak danawada.kiyak wage weida
Damro වල තියෙනවා පොඩි ගාණක් වෙන්නේ මතක විදියට (20 කට වගේ)
maru habai
good luck brother❤
හම්බෝ vlog එකක් දාලා 🤩🤩
Investment krnna wediyak gena video karanna
ඇත්තටම ආඩුයිනෝ ඉගෙන ගත්තේ දිපීප අයියගෙන් , ඒ නිසා ස්කෝලෙ It කෑම්ප් එකේ ගැම්මට සර්ටත් කියලා දුන්නා..😁😅
ඒත් අර කාමරේ ලයිට් ගොඩක්ද හයි කරලා තිබ්බෙ,එච්චර ගොඩ්ක් ඇයි...🤔
patta aiya keep it up Love your vlog ❤🔥✌
දිල්ශාන් නිසා තමා මම ගෙම් එකක් හදන්න ඉගෙනගත්තෙ හදවතින්ම ස්තුති 🙏
Ayya marama heta hoda Ayya kenek
ඩිලා අයියා❤❤
මතකද පලවෙනි Arduino Camp එක Dialog එකේ 💜
Niyamai aiya❣️
සතියක් පාස ව්ලොග් එකක් දාන්න බැරි වෙයිද 🤔
අර පාරේ ඇඩ්ස් යන tv ගැන දැනගන්න ඕනි අය්යේ කොහොමද ඔයාව contact කරගන්නේ??
ආඩුයිනො මොකද්ද කියල පලවෙනි පාරට දැනගත්තෙත් දිලීප අයියට පින් සිද්ද වෙන්න myhub එකෙ අඩුයිනො කෝස් එකෙන්...❤
දවස් 146 කුත් ගිහින් ව්ලොග් දාල නෙ ❤️😄😋
මට නිකමට හිතෙනවා ඩිලත් අර කූබියෝ එකේ ජෙහාන් වගේ පොරක්ද කියල.විහිලු නෙමෙයි
supiriiyak thamai dila 👍👍💙
දිලීප අයියා ❤️🔥
දිලීප අයියා කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්. Electronics legend
මේක නැතුව පාලුයි බන් 😁❣️❣️
❤️