සමෙහි පලු නැගීම් හෙවත් කරප්පන්

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 143

  • @HirunSanshika
    @HirunSanshika 3 месяца назад +2

    මගේ ඇගේ තැනින් තැන සුදු පාට කැලැල් තියනවා ඇයි එහෙම වෙන්ාන්

  • @mpSitum
    @mpSitum 9 месяцев назад

    Badage wayasa aurudu 4 kasala palu danawa deheth gaththath adu neh newata passe thamai enne

  • @richirilmidan8972
    @richirilmidan8972 Год назад +2

    Hi doctor mage age 25 mata podi kaala indhalama allergy thiyanava pam peti kema valata beth kathata nathara venne

  • @shanukafernando8597
    @shanukafernando8597 Год назад

    mind trest unahama allergy enavada..doctor .mahansi unahama vage...?? mn inne romania vala sithatada ?? help me plzz

  • @WmSureka-bk6sx
    @WmSureka-bk6sx 8 месяцев назад

    Matath thiyenawa .iwasanna ba ..kasanawa ..niyapoththen andath para hitinawa ..godak loku palu danawa 😢

  • @SachiniRanasinhamudiyans-so3td
    @SachiniRanasinhamudiyans-so3td 4 месяца назад

    Mata waysa 18i mge ageth dnwa doctor

  • @sriyanimalkanthi3511
    @sriyanimalkanthi3511 3 года назад +1

    Docter mata sithalata ha sithala wathuren karappan hedenawa.me dawaswala eya wedi.kesima nisa thuwala wela rush ekak wage age thanin thana hadenaw. Meyata ganna beheth monawada plse

    • @shehanianuruddika6369
      @shehanianuruddika6369 Год назад

      ඔයාටත් එහෙමද මටත් එහෙමයි...ඔයා බෙහෙත් හොයාගත්තනම් කියන්නකො 🥺

    • @janakaduminda449
      @janakaduminda449 Год назад

      අයියෝ මටත් දැන් අවුරුදු 3 වැඩි බෙහෙත් බොනකන් විතරයි හොද

  • @udayakumara2006
    @udayakumara2006 Год назад +3

    මට දැන් සති 2ක ඉදලා ඇගේ කැසීම තියෙනවා එතකොට බිබිලි දානවා අනිත් එක මම ප්‍රෙග්නට් අවසාන සති කීපයේ හරම අපහසුතා වෙන් ඉන්නෙ මේකට හේතුව මොකක්ද

    • @ireshaumayangani-vo6jo
      @ireshaumayangani-vo6jo Год назад

      මාත් ප්‍රෙග්නන්ට්. මටත් ඒකම තියනවා. මොකක්ද මේකට විසඳුම. මාත් මේ අන්තිම සතියේ ඉන්නේ.

    • @5SreniyaGanithaGatalu2023Damit
      @5SreniyaGanithaGatalu2023Damit Год назад

      Ekata baya wennaepa matath oma ona

    • @nishmamadushani
      @nishmamadushani 3 месяца назад

      Oyta ehema une pregnant wela mul kaledimda​@@5SreniyaGanithaGatalu2023Damit

  • @dainedaine578
    @dainedaine578 2 года назад +1

    Mageth palu danawa..visadumak kiyanna

  • @chamikaprdeep6914
    @chamikaprdeep6914 4 месяца назад

    Me gedi kanan na dokta awa rathu patata anawa aye adu wenawa aye anawa mata mona hari kiyanna dokta

  • @skakadamy7495
    @skakadamy7495 3 года назад

    Dokta mage belle kalu vela prathikara thiyenavada

  • @darshikalokunarangodage1969
    @darshikalokunarangodage1969 3 года назад +4

    දැනට අවුරුද්දක විතර ඉඳල දාඩිය දැම්මම ඇග කසනව. ඊට කලින් කවදාවත්ම ඇලජික් වීමක් තිබුනෙ නෑ. රෙදි මදිද්දි තමා වැඩිපුර වෙන්නෙ. විසඳුමක් කියන්න පුළුවන්ද.

  • @n.m.k.m.tvchanal3057
    @n.m.k.m.tvchanal3057 Год назад +1

    Dokter මගෙත් ඇග කසලා පලු දානවා විසදුමක් දෙන්නකෝ

  • @nimaliajantha4240
    @nimaliajantha4240 3 года назад +3

    Doctor msge agama kasala palu danawa kalayak idan idala hitala kasuwa dan digatama hamadama kasanawa man mana sikawa watila inne kasala palu dala tika welawakin makila yanawa pls doctor pethikarayak kiyana nathnam oba thumawa hamuwena dinayak denna koheda inne mona hospital ekeda pin sidda wenawa marena hithenawa

    • @TravelwithMADHA
      @TravelwithMADHA 3 года назад +1

      Matath ehemai ,kisima hethuwak nathuwa Palu danawa nitharama

    • @bhagyananayakkara3500
      @bhagyananayakkara3500 2 года назад +1

      ඔයා මේ.ඩොක්ටර් හම්බෙන්න ගියාද
      දැන් ලෙඩේ ඔයාගේ හොදයිද

    • @ramikamadhuwansha6641
      @ramikamadhuwansha6641 2 года назад

      Citrazin හීනි දිග පෙත්තක් බීල බලන්න මට නම් එවෙලෙම අඩුවෙනවා

    • @ramikamadhuwansha6641
      @ramikamadhuwansha6641 2 года назад

      Nil pata kole tyena citrazin hini diga peththak bila blnna mta aduwenawa ewelema

    • @asankapriyadarshana6668
      @asankapriyadarshana6668 2 года назад

      ඔයාට aga kasala palu dana lede hodaida.behetak gattada maget aga kasala palu danawa dan godak kal ඉඳන් දන්නවා nam matat behetak kiyanda pls.

  • @TM-MUSIC..
    @TM-MUSIC.. Год назад +14

    මටත් පලු දාන කේස් එකක් තියෙනවා බේත් ගත්තා අඩු නෑ අවුරුද්දකටත් වැඩී😓 කවුරුහරි තදින් ඇල්ලුවත් එතන කසලා රතු වෙලා පලු එනවා දැන් තදින් මුකුත් අල්ලන්ත් බෑ රිදෙනවා අත් ඒම. කොටින්ම දත් මදින්නවත් බෑ විදුරුමස් පවා දනවා මොකක්ද මන්දා අඩු නෑ එපා වෙලා ඉන්නෙ😓 සෙරෙප්පු නැතුව ගල් ගොඩක ඒම ගියොත් යටිපතුල් පවා රිදෙනදා දැවිල්ලයි

    • @rajithasampath9304
      @rajithasampath9304 Год назад +1

      මටත් ඔකම තියේ

    • @TM-MUSIC..
      @TM-MUSIC.. Год назад +1

      @@rajithasampath9304 අනෙ මන්දා වෙන ලොකු ලෙඩක් ද දන්නෙත් නෑ 😒 බේත් බිව්වම අඩුයි නැවැත්තුව ගමන් ආයෙ එනවා

    • @shiromimaduvanthi3602
      @shiromimaduvanthi3602 Год назад +3

      panadol biuwama mata ohoma wenawa.panadol bona eka nawaththuwata passe dan eka na.dan hodai

    • @TM-MUSIC..
      @TM-MUSIC.. Год назад +1

      @@shiromimaduvanthi3602 මන් නම්
      ඒම
      පැන්ඩෝල්
      බොන්නෙ ඉතින් උනක් හැදුනොත් තමයි

    • @shanprabudda3685
      @shanprabudda3685 Год назад +1

      Ado matath okama tiye

  • @tharinduhashan7527
    @tharinduhashan7527 3 года назад

    Docta mage ege reta hemadama wage thenin thana palu danawa man kasana nisa laktokalamin tikak gewama tika welawakin palu mekila yanawa tholath idimenawa diwath idimenawa man pathikara ganna oneda

    • @gayansadaruwan8209
      @gayansadaruwan8209 3 года назад +1

      Dokta mata අවුරුදු 8 idala age palu danawa beth kipa tanakin gathta hari yanne na danata හම්බන්තොට clinic එකෙන් beth gannawa eth adu na

  • @chathuralakshan5364
    @chathuralakshan5364 Год назад +5

    මටත් පලු දානවා දැන් අවුරුදු 8ක් වෙනව කිසිම ඩොක්ටර් කෙනෙකුට හොයගන්න බැරි උනා ඒකට විසදුමක් 😢😢

    • @hasaraprabodani-sp2ht
      @hasaraprabodani-sp2ht Год назад

      Oyage vitharak newei hl mageth danawa katawath hoya ganna beri una aurudu 5k vithara den

    • @udarawanigasekara1266
      @udarawanigasekara1266 20 дней назад

      මටත් අවුරුදු 6 ක් හොයා ගන්න බැහැ

  • @amandisubasinghe
    @amandisubasinghe Год назад +4

    මගෙ ඇගෙ නිල් පාට තැලුම් පාරවල් වගෙ ලප දානවා..එකක් නැති වෙන්කොට තව එකක් දානවා... ඒක භයානක තත්ත්වයක් ද.🥺

  • @ChamilaUdayangani-j9g
    @ChamilaUdayangani-j9g Год назад

    Dr.man.oman.inaa.kenekk.dr.mage.den.sathiyak.vithara.egee.palu.danawaaa....devillak.ekaa.hitapu.gaman.irii.endaaa.wageee.wenawaaa.pasuwaa.paluu.naginawa..mata.behethak.kiyanakoo.dr.plis

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 года назад +27

    ඩොක්ටර් මට තාම අවුරුදු 14 මගෙ ඇගෙත් පලු දානවා එක පාරටම ඇග කසන්න ගන්නවා කසපු ගමන් පලු දානවා සමහරක් වෙලාවට මුලු ඇගම කසන්න ගන්නවා ඊට පස්සෙ මුලු ඇගම පලු දානවා අර සමහරුන්ට කෑම ඇලජි උනාමනෙ පලුදාන්නෙ මට ඒම කෑම ඇලජික් මුකුත්ම නැ ඒත් මේ විදියට ඇගෙ පලු දානවා

  • @dinushagallage5344
    @dinushagallage5344 3 года назад

    Mata awrudu 3ka withara idala alajik ekak thiyenawa.ewata godak than walin beheth gaththa.harigiye na.dan raas ekak wela age godak thanwala thiyenawa.athe alleth dan hadila.yati pathuleth hadeegena enawa.mata prathi karayak kiyanna.

  • @Srilankanhotactress
    @Srilankanhotactress 2 года назад

    Oya vaccine gahuvada

  • @subhashinidilrukshi9854
    @subhashinidilrukshi9854 Год назад

    Doctor matath me kasala palu danawa.bahath gaththata adu na wesadumak dennako docter

  • @sunethraperera540
    @sunethraperera540 5 месяцев назад

    පසුබිම් වාදනය බාධාවක්😮

  • @nilankakumari1198
    @nilankakumari1198 Год назад +4

    අපොඉ මං හිතුවා මට විතරයි කියලා 😢මටත් ඕක තියේ බෙහෙත් බිව්වට අඩු වෙන්නේ එවෙලෙට විතරයිඅපෝ එපාවෙනවා වෙලාවකට😢😢

    • @shamik123
      @shamik123 11 месяцев назад

      මටත් අවුරුදු 10ක ඉදලා තියනවා මම හිතුවේ මට විතරයි කියලා කිසිම හේතුවක් නැතිව පලු දානවා නේද

    • @ashikavi2004
      @ashikavi2004 3 месяца назад

      මට අවුරුදු 12ක ඉදන් 😢😢

    • @TanushiUdeesha
      @TanushiUdeesha 2 месяца назад

      Matath okamai thamadawas thunai wenne epawenawa😢

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u Год назад

    mta.mas.kewama mehama wenava

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Год назад

    ♥️♥️♥️👌👌👌👌👌🤗

  • @TheekshanaNuwan-y6q
    @TheekshanaNuwan-y6q 2 месяца назад

    මත පාන් පිටි කෑම කෑවම ඇගෙම පලු දානවා 😒

  • @napuri156
    @napuri156 3 года назад +3

    Mageth hemadama reta ega kasala loku loku palu danawa,dena sathiyak vithara wenaw

    • @dinuriwijesinghe951
      @dinuriwijesinghe951 3 года назад

      ane ekat prathikaryak labunad matath thynwa eka

    • @dinuriwijesinghe951
      @dinuriwijesinghe951 3 года назад

      @@chamathdeeshan8048 ow mata lagadi idan hamadama rata mama th solution ekk hambunoth danuwath krnnm

    • @RU81296
      @RU81296 3 года назад

      matath me wage wenawa loku palu danawa kasimen passe kawadawath mehema wela ne covid vaccine eke 2nd dose eka aran sathi 2k wage yanKot thamai mehema wenna patan gaththe

    • @Srilankanhotactress
      @Srilankanhotactress 2 года назад

      Vaccine eka gahuvada

    • @Srilankanhotactress
      @Srilankanhotactress 2 года назад

      Math koreave inne mageth palu dala kasanava masa 4 k vage vaccine ekata kiyala hithenava thama hoda na epa venava danna kenek kiyanna behethak

  • @chamikaprdeep6914
    @chamikaprdeep6914 4 месяца назад

    Ane dokta matath me gedi thiyanawa me monada dokta dan masa dekak vithara wenawa beth gaththata adu na awa anawa adu wenawa aye anawa dokta mokada,mekata karanne ane pihata wenna dokta

  • @auandissanayake7944
    @auandissanayake7944 2 года назад +1

    ලුප් එකක් දැමීම නිසා age kasim athi weyahakida.inen uda kasanawa dokta.

  • @raveeshaweerasinghe4832
    @raveeshaweerasinghe4832 3 года назад

    Doctor mt thawama 22i.. dn sathyk wthra tisse oluwa bella aga ksnwa. Kana ehema hariyta ksnwa dn sathyk withra tisse.. mata kwdwth mehma wela nha. Eth තක්කාලි kwhma tikak alagic mta. Me lgdi podk තක්කාලි kwa wadi. Ekda kiylath hithnwa. Piriton gtta eth adu nha.. mn bhth ganna onda. Hamdma re weddi kasima wadi. Dwsema kasna dwsth tynwa. Man covid vaccine eka gtha sathi dekakta wthra kalin eke balapamakda kiylath sakai mta😒

    • @RU81296
      @RU81296 3 года назад

      matath dan masayak wage idan me widiyama tiyanawa kasimen passe palu danna gannawa hamathanama hariyata dalabuwek gawuna wage muneth ehemai kalin kawadawath mehema wela ne matath me vaccine eka karapu nisa kiyalath hithenawa..meka patan gathtbe 2nd dose eka arana sathi 2k wage giyata passe.🥺

    • @raveeshaweerasinghe4832
      @raveeshaweerasinghe4832 3 года назад

      @@RU81296 dr vaccine eka nsda kohda mta ehma une. Mn bhth gtta. Ekn mta hoda una. Dn nm kisma aulk nha. Mta 1st does ekn psse awe

    • @viranjayadasun2616
      @viranjayadasun2616 2 года назад

      Ane mageth mehemmamai kasanawa. Ane oya hoda wenna kohenda beheth gaththa

    • @viranjayadasun2616
      @viranjayadasun2616 2 года назад

      @@raveeshaweerasinghe4832 ane oya kohenda beheth gaththa

    • @raveeshaweerasinghe4832
      @raveeshaweerasinghe4832 2 года назад

      @@viranjayadasun2616 mama bhth gathe ape bappagen eya doctor knk. Mata hbai ekta hari giya..mata vaccine ekn psse wage ehma.une dn nam nha

  • @tharidudanuska7758
    @tharidudanuska7758 Год назад

    මටත් පලු දානව මොනවාහරි ටොනික් මූඩියක් වගෙ දෙයක් තද කරලා තිබ්බම ඒක හිටලා පලු දානවා😢😥😣😞😓😩😫

  • @gamagerasika4682
    @gamagerasika4682 2 года назад +2

    මගේ ඇග පලු ගහනව හිටගෙන ඉදියම කලව පලු දානව නිදාගත්තම දානව ලේ බොලොක් උනාම දානව බෙහෙත්වලට අඩුවෙන්නැ

  • @BuddadasaHawanearachchi
    @BuddadasaHawanearachchi Год назад

    ඩොක්ට මට අවුරුදු 11 මගේ ඇඟෙ බිබිලි දාලා

  • @ramiaramia2917
    @ramiaramia2917 Месяц назад

    දැනට මාස 6/ විතර වෙනවා තාම හොද නැ 😢

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 6 месяцев назад +1

    මේ ඩොක්ට හරිම හොදයි ඇලජි වලට බේත් ගන්න.මමත් ගත්ත ඉක්මනටම අඩු උනා

    • @NiroShani-wq6td
      @NiroShani-wq6td 3 месяца назад

      කොහෙද ඉන්නෙ එයා

    • @S.O.B.R-s7i
      @S.O.B.R-s7i Месяц назад

      Koheda doctor inne oya giyada matah kiyannda

  • @thusarabandara5967
    @thusarabandara5967 2 года назад +1

    මගේ කොරොනා ⁣මාතා⁣ 3ගැනිමෙින් පසුව නසලා පඑ දනවා බෙිත් ගත්තා අඩුනැ දැන් රටනිසා පවුඩර් හරි ඉරිගු පව්ඩර් හරි දැමිමාම දවසක් වගේ ඉන්න පුඑවන් ඉට පස්සේ ආ පසු කසනවා

    • @gayansampath9378
      @gayansampath9378 2 года назад

      මටත් කොරෝනා එන්නත 3 මාත්‍රාව ගත්තට පස්සේ මෙහෙම වෙනවා

    • @rachithapathum9728
      @rachithapathum9728 9 месяцев назад

      Matath ohomamai kawru hari wisadumak kiyannako corona virus eken passe thama

  • @shashihimasha6383
    @shashihimasha6383 Год назад

    මගේ ඇග කෙනිත්තුවොත් හරි දූවිල්ලට පවා පලු දානවා හේතුවක් නැතුව බිබිලි හුහක් එක තැන ඇවිත් කසනවා

    • @kaveeshrandika9837
      @kaveeshrandika9837 Год назад

      ඔයාගෙ කොහේ හරි වැදුනහම්ත් පලු එනවද.

    • @DeviWijerathna
      @DeviWijerathna 4 месяца назад +1

      බිත්තර කුකුල් මස් ඇට වර්ග රට කජු කන්න එපා.