ayyo bn obala me karanne ashen ekka thiyana tharahata gahana eka nuthuwa real nemei me kiyanne meka balakotama therenawa. Aththa ithin raha nethuwa athi math bike giya matanam wow kiyanna rasayak ne habai nomal obala me pawdgalika tharahakata baninne kiyala penawa. Good Luck ❤
Best honest review ❤️ .Now there is a big community with you. That's why we hope to give real reviews like this in the future. Thank you brothers and keep it up.👍👍🔥
Aniwarenma math bika walauwen kewa e aiyala ehe kema harima shok unna Sampath aiyanam hodatama kinawela aiya ena ayata hodatama selakuwa ane iye API yaddi ekak wahala anith eka erala thibbe ne hithata dukak denuna Mata ayemath biken kana Bari Una ekata ama noka awe monawa karannada margin kewa Eth ayemath enawa 🥰
කංකුං නෙමෙයි බං මින්චි කොලයි කොත්තමල්ලි දාන්නෙ මම දන්න තරමින්,ඔයා ඒ පෙන්නුව කෝටු කෑල්ල වගේ කිව්වෙ,ඒව තමයි මින්ට් ලීව්ස්,ඒවගෙන් තමයි බිරියානි රස වෙන්නෙ සහ සුවද වෙන්නෙ,හරි බිරියානි කලින් කාල නෑ කියල නම් තේරුනා,බිකෙන් මම කාල නෑ ඒක නිසා රස ගැන නම් කියන්න දන්නෙ නෑ,මම කිව්වෙ Food Review කරනව නම් කෑම කාල නැතත් ඒ දේවල් ගැන අවබෝධයෙන් කරන්න කියල,ජය වේවා ❤
Aniwarayen biriyaniwalata kaknkundalalu😂😂😂😂
ayyo bn obala me karanne ashen ekka thiyana tharahata gahana eka nuthuwa real nemei me kiyanne meka balakotama therenawa. Aththa ithin raha nethuwa athi math bike giya matanam wow kiyanna rasayak ne habai nomal obala me pawdgalika tharahakata baninne kiyala penawa. Good Luck ❤
උන්ගෙර් අනිත් review බලන්න කොල්ලො , උන් සිරාම කියනවා ❤😊
අපිට එහෙම කිසිම තරහක් නැ කා එක්කවත් 😎 රස නැති එකට නැ කීවා එච්චරයි ❤️
අනිවාරෙන් යාලුව ❤️
ලමයි හදනවා වගේ කඩවල් දැම්මට Quality එක Maintain කරන්න බැරි නම් එක කඩයක් හරියට කරගෙන ගියා නම් ඔයිට වඩා Business එනවා දැන් බිකට එන්නේ මැස්සො විතරයි අනික එකපාරක් ගියපු කෙනෙක් තව පාරක් යන්නේ නෑ
දවසේ කමෙන්ට් එක 💯
Out of the topic ubata lamai innawada? Lamai hadanna lesida? 😂
@@tharinduwijerama9956 ඒක තමයි මෝඩයො කියලා තියෙන්නේ😂කියන එක තේරෙන්නේ නැතුව වැලලෙන්න එපා
අනිවාරෙන් යාලුවා 🙂 හරි කොලිටියක් හැම එකේම තියෙන්වා වගේනේ ඒව ප්රමෝට් කරන්නේ 😬
එකෙනම් දීලා තියෙන්වා සැරටම 😍
Negombo wala supiri kada thiyenw...review krnnako❤
Aniwaren issarahata gemu 🤍😍
මරු මචං මං බලාපොරොත්තු වුණ වීඩියො එකක් ජය ඇත්තම කිව්වා...❤
අනිවාරෙන් ❤️ ඔයාලා ඉල්ලලා තිබ්බනේ 😎 ඔන්න ඇත්තම කතාව කිවුවා අපි ❤️
Math asawen idiye bike kanna. Rasa na kiyala godak aya kiwwata aiyyala denna kiwwama kohomath atta wenna athi..
අනිවාර්යයෙන් ඔනි නම් කාලා බලන්න අපි කියපුවා මතක් වෙයි ❤ අපි ඔයාලගේ විෂ්වාසෙ කඩන් නැ කවදාවත් ❤
Best honest review ❤️ .Now there is a big community with you. That's why we hope to give real reviews like this in the future. Thank you brothers and keep it up.👍👍🔥
Much love ❤️ sure we will do our honest reviews for you 😎 so enjoy our videoes and stay with us ❤️ you are the our strength 😎
කංකුන් දනවා කියලා දැකපු පලවෙනි බිරියානි එක ආ 😗
මම නම් recommend කරන්නේ මහරගම banana resturant එකේ බිරියානි එක.පට්ටම රහයි ❤
කාලා බලමු එහෙනම් ❤😁
Best of luck muchan දිගටම කරගෙන යන්න ජයවේවා🎉❤️❤️
💯🤍
අනිවාරෙන් බොක්කි 😍 දිගටම කරගෙන යමු 😍
😍
මොනවා උනත් කොල්ලෝ දෙන්නා ඇත්තම කිව්වා.. මාත් කෑවා දවසක් .. මෙලෝරසක් නෑ තමා.. 😒😒
හොඳ වගේම නරකත් කියන තඩියෝ කුලයෝ ආදරෙයි .. 🤜❤️
අනිවාරෙන් කොල්ලො ❤️ අපිට කෑම කඩේට වඩා වැදගත් වෙන්නේ අපේ චැනල් එකේ ඉන්න කට්ටිය❤️
anna gamma
Ow ane apith kawa melo rasak nee..😢
nice work bro 💓
Thanks 🔥
කුරුණෑගල බික මෙලව රහක් නැ එත් Ashen අයියා හොඳයි එයා Video කරන අයට උදවු කරන්නවා ❤
රස නම් නැ තමා 😖 අපි ගිය දවසේ අසේන් අයියා නැ
කුලයට බිත්තරලු😂😂😂 මීට වැඩිය හොදයි 😅😅😅 ඌට බිකේ බිත්තරෙ තමයි කොහොමද බලන්න ඕන වුනේ 😅
දන්න්වනේ ඉතින් කුලයගේ හැටි 😁 බික අවුල් නිසා බිත්තරෙවත් කන්න එපැයි 😅
අනුන්ට මඩගන්න නැතුව දියුනු වෙන්න බලපන් බන් අඩුපාඩුවක් තියෙනවනම් කඩේට කියලා ඉදහන් ඉස්සර්ලා මෙතන වැලලෙන්නේ ඔයිට වඩා හොදා හිගාකෑවනම්
ගූ කන බල්ලෝ
යාලුවා අපි කරන්නේ ටිකක් වෙනස් විදිහට වීඩියෝ 🙃 වැරදි දේට වැරදි කියන්වා හරි දේට හරි කියන්ව එච්චරයි 😎
ටිපර් පාක් කරනු නොලැබේ මහත්තයෝ😂😂😂😂😂😂
තෝත් අනුන්ගෙ ගූ නෙ කන්නේ මේකෙ අස්සේ.
උබ කියන දෙ හරි
උන් ඇත්ත කියන්නෙ
mage thamie first view ekie like ekie
ආදරෙයි යාලුවා 😍 හැමදාම කලින්ම එන්නකො 😎 යාලුවන්ටත් බලන්න සෙයා කරන්න 🙃 බික ගැන මොකො හිතන්නේ 😁
Api kawa ada eta wada hodai saiwar kaden kawanam nama witarai kama rah na
නම විතරයි 🙃
Mama kurunagala bikata giya mage munuburala dennath ekka biriyani ekatath lunu chikan eka Kate thiyanna ba lunuma lunu eyalata keewama ganan Gaththa na asenta kamathi bikatanam aye yanna
💯
මරු සුපිරි ❤
ආදරෙයි 😍
එක එක්කෙනාගේ රහ වෙනස් මටනං එක රහයි ❤😊
ඕන එකක් මුල් දවස් වල විතර යි 😂
අපිට නන් අවුල් 😊
ඇත්තක්
මටත් රසයි සුපිරි
@@thadiyaikulayai6544 මමත් කෑව කුරුණෑගල බිකෙන් මටත් සෙට්ම නෑ අපිට එපා උනා බිකනම් දන්න කෙනෙක්වත් යවන්නෙ නෑ
මට නම් තේරුණ දේ කෑමඑකට වඩා මුන්ට උන වැඩේට මාර අවුල් නිසා කෑම එකත් අවුල් ඕනවට වඩා අවුල් කියනවා වගේ 😂
එහෙම එකක්නෙවෙ යාලුකෑම එකත් 😖
ado aththama kiwuwa eka gena sathutui
😃
එළ කිරි සුපිරීයි අයියේ ❤
එකෙන්ම 😁
අනිවාරෙන් 😁 මලයා අපිව අදුරනවද 😍
😂❤
@@nishelsavinka8944 ඇයි
Opening එක දවසෙම අසාවට කන්න ගියේ කිරිබත් කැවා වගේ😅
ඒකනේ අපිත් කියන්නේ 😁
කුලයා කියනවා බිත්තරේ කොහොමද බලමුලු 😂😂😂 එච්චර මෝඩද ඌ😅
😁😁😁😁😁
එක එක්කෙනාගේ රහ වෙනස් මටනං එක රහයි ❤😊
ඔව් ඔව් 🙃 හැබැයි අපේ එක නම් ටිකක් අවුල් 💔
මටත් අවුල් මචන් , ගල්කිස්සේ බික 😊
ඕඕ හෝ බික❤😊
ෂක බුම් උනා 💔😍
ඇත්ත කිව්වට respect
අනිවාරෙන් සගෝ 😍 ඇත්තම තමා ඉස්සරහටත් කියන්නේ ❤️
මදැයි බිකට යනකල් බලන් හිටියා..😒🤐🫡
ඔව් යාලුවා එපා උනා අපිට
Bika walauwen kewa ane ekanam hodai oya yanawanam e paththata when kanna
පැත්ත ගියත් ඇත්ත කියන video එකක් 😂❤ , මම උබලට කලින් කිව්වද කොහෙද , ගල්කිස්සේ බික මෙලෝ රහක් නෑ කියලා 😂❤ , ගෙදරක හදපු බිරියානි එකක් වගේ 😂❤
අනිවාරෙන් 😎 අනේ මන්දා මේ බිකට මොනා වෙලාද කියල කොල්ලො 🙃
Knna kalinma ඇද kiyala ewarneeee😂😂
හි හි 😁
Video karanna nokaranna dena eka ayathanaye wadak bn. Ubala youtube channel karanawa kiyala loku nane bn. 😂
ඇත්ත ලොකු නැ තමා 🙃 කෑම එකේ අවුලක් නැත්තම් බය වෙන්න දේකුත් නෑ නේ ආයතනයට නේද 😍
Exam ලියලා යාලුවො සෙට් එකම යන්න හිතන් හිටියේ යන්නෙ නෑ හැමදාම කාපු කඩෙන්ම කනවා ඒක මරු ඕනෙ නම් ප්ලේස් එක කියන්නම් ඕන කෙනෙක්ට
කුරුණෑගල ද?කියන්නකො...බජට් friendly place එකක් නම් ගොඩක් හොදයි.අපිත් යන්න හිටියෙ බික.ඒත් දැන් බෑ වගේ😢
කියන්න කියන්න අපිටත් දැන ගන්න 😁
කුරුණෑගල බජට් ප්ලේස් ගොඩක් ගැන අපේ වීඩියෝ ඇති බලන්න 😍 අපිත් බජට් වීඩියෝ නේ කරන්නේ 😁
මල්ලි මේකයි ඔනි එකෙක් ඔන දෙයක් කියපුදෙන් උබ උබේ අදහස වීඩියෝ එකට කියපන් වැඩේ ඉවරයි මේ ලංකාවෙ ඇත්ත කියනකොට රිදෙන උන් ගොඩයි
අනිවාරෙන් අයියා 😍 හරි දේට හරි වැරදි දේට වැරදි එහෙමයි අපි තෑන්ක්ස් ඔයාගේ කමෙන්ට් එකට ❤️
සිරා❤😂
@@nishelsavinka8944ei oya methanath innawa🤭
තොපිල දෙන්න කඩයක් කරහන්කෝ පුළුවන් නම් 😂 බිරියානි තියන 😅
ඉස්සරහට බලමුකො නේද 😎
අශේන්ගෙ මාකටින් හොඳට තියන හින්ද තමා කට්ටිය යන්නෙ.ඒක කාටවත් ප්රශ්නයක් කරගන්න දෙයක් නෙවෙයි කියන තරම් රස නෑ කියල.බිස්නස් කරනවනම් මාකටින් නැතුව බැ.ඔයාල ගැන මිනිස්සු දන් නැ කියන එක ඔයාලගෙ ප්රශ්නයක්.මමත් මෙහෙම චැනල් එකක් තියනව කියල දන්නෙත් බික හින්දා එහෙම බැලුවම කොච්චර උනත් ඔයාලත් බික කියන නම ඉස්සරහට දාගෙන චැනල් එක මාකට් කරා.මම දැක්ක දේ කිව්වෙ
අනිවාරෙන් ❤️ අශේන්ගේ මාකටින් හොදයි 😍 ඒ වගේම කෑමත් හොද උනා නම් ......
Kulaya kiyana kettu dial eka nn vadak na video eka balana ekath EPA una vge. Video ekat support krnva madii. Moda Katha kiynva vge seen ekk tiyenva
අපි ඒකත් ඉස්සරහට හරි ගස්ස ගමු නේද යාලු ❤️
හොදට මතක තබා ගතයුතුයි
හො.ම.ත.ග.යු 😁
Meka koheda thiyenne
කුරුණෑගල වැහැර
Math gathaa seafood ekak .eka malu kellack nee .meloo rahak nee badath giyaa.
🥲💔💯
Ara hukanna hodai kulya . Hotu tkk dan kawa nm kiri dnna one na bn 😅
යාලුවා පොඩ්ඩක් අසනීපෙන් හිටියේ එදා ඒකයි අවුල 😖
Adoo siraama kthawa kiyl tynw ah 🥰
දන්නවනේ කෙලින්ම කියන්ව කියන දේ අපි 😍
Math kewa kochikada biken wadak ne.
මෙහෙ එකත් හරි නැ යාඋ 🥺
Carim badu deka 😹 adarei ❤️
අය දන්නවනේ අපි ලග බොරු නැ කියලා 😎
Nice machanla 😍
ආදරෙයි සුද්දා 🙃😍
honest review. 100% agree
😍😍 thank you 💯
hembirissawa neda kollo . kema kaddi appiriyai wage . anith ewwa awulak ne
😁❤️
පටිටම අවුල් බික. ගොඩාක් දේවල් අවුල් එතන
ඇත්ත යාලුවා ❤️
RUclips t shrt එක ඇදගෙන ගියේ නිකන් කන්න වෙන්න ඇති. 😂 එතෙන්ට ගියා ට පස්සෙ වැඩේ වැරදුනා 2500ක් අතින් ගියපු නිසා තරහා ගියා. ඒකන්ර් උනේ. පිස්සෝ කනවනම් කන්න 😂 නැත් නන් නිකන් ඉන්න
එක තමා මෙි දගලන්නේ පොන්නයෝ දෙන්නා
Wow kiyanna beri unth eke biriyani eke amuthu rasak thiye meyala me thiyena tharahata karana deyk me 😂
ඒකේ සිරාවට රහක් නෑ බන් 😢
😅😅 අනිත් තැන්වලට යන්නෙත් අපි ශර්ට් එක ඇදගෙන 😎 ඒ උනාට අපි ගෙවල තමා හැමකෑම එකක්ම ගන්නේ ❤️ ඒ උනාට මේ තරම් සවුත්තු කෑම එකක් නම් කාලා නැ 🙂 නිකන්වත් කන්න හොද නැති කෑමක් තමයි
ඇත්ත කියපු අපි P නම් රහ නැති කෑමවලට බොරුවට රසයි රසයි කියන උන් ..............
මනුස්සයෙක් කරන දේවල් වලට අඩු පාඩු කියන්න නන් ඕනි තරන් උන් ඉන්නවා.. ඒත් ඌ ගහපු ගේම ගහන්න එකෙක්ටවත් බෑ.... ඒ නිසා ඒක අගේ කරපම් උබත් ගේමක් ගහපම් good luck 💝😊
අනිවාරෙන් යාලුවා 😍 අගය කරන්න කියල හිතම් තමා ගියේ 😖 ඒ උනට අවුල් ගියා වැඩේ
Gammc❤
යාලු ❤️
පෙට්ටිකඩ වලින් බිරියානි පවුඩර් දාලා ගහන ෆ්රයිඩ් රයිස් වගෙ වේලිච්ච බිරියානි කාපු උන්ට රියල් බිරියානි සෙට් නැ තමයි 😂
ඇත්ත ඇත්ත 🙂
යන්තන් ඇති honest review එකක් දෙන food reviewers ලා දෙන්නෙක් 🎉 අර චමා කියන පන්ඩිතයා එහෙම දිගට හරහට කඩේ යනවා උට සල්ලි ගෙවනවනම් ඕනි මගුලකට 😂 බිකේ reviews youtube එකේ බලද්දි වීඩියො ඔක්කොගෙම වගේ හොදයි කියලා තියෙනවා . හැබැයි ඒ හැම වීඩියෝ එකක කොයි හරි කොනක අශේන් කාරයත් ඉන්නවා 😂 ඒ වීඩියෝ දාන උන් කියන්නෙම ඒවා sponsored නෑ කියලා 😂
හැබැයි google බික shops ටිකේ reveiws බලද්දි එතන වෙනම සීන් එකක් . හැම බික ශොප් එකක්ම ratings පට්ටම අඩුයි . හැමෝම වගේ කියලා තිබ්බා සර්විස් එක අන්තිමයි කියලා . හැම එකාම වගේ බැනලා තිබ්බේ . සමහර තැන් වල වතුරවත් දෙන්නැහැ කියලා තිබුනේ .
උබල දෙන්නා විතරයි honest review දෙන්නෙ බන් ❤ keep up 🙏🏽
අනිවාරෙන් ❤️ අපිට වැදගත් වෙන්නේ අපේ චැනල් එකේ කට්ටියට කන්න පුලුවන් හොද පිරිසිදු රස කෑම තියෙන තැන් පෙන්නලා දෙන එක 😍 එ වගේම පොඩි පොඩි තැන්වල තියෙන රස කෑම ඔයාලට ගේන එක ❤️
අපිත් එක්ක ඉන්න ඔයලා අපිට හයියක් 😍
මගුල පොන්නයඕ වලව්වෙ එක රහෛ🫂
අනේ සමාවෙන්න මෙහෙම කියනවට අපිත් ගියා බිකට මෙලෝ රහක් නෑ බිරියානි එක 🙄
කමක් නැ 🙂 ඔයාගේ අත්දැකීම අනිත් අය එක්ක බෙදා ගත්තට තෑන්ක්ස් 🙃
Kanna barinam kiyawanna epaa bn😂
😂නොකිව්වොත් food review වෙන්නේ නෑනේ 😂
රහ නැති කෑම බොරු කියල මිනිස්සු අතරට යවන්න ඔනි නැ නේ 😎
ඔයා හරියට හරි ❤️
Oyalatath hodata salakuwanm owa kiyanne na neda😅.kaama raha nati unath
හොදට සැලකුවත් නැතත් අපි කියන්නේ ඇත්ත 😎
Great work ❤🎉
Thank you! 😊
patta aul ban kewa melo rahak ne
ඔව් 😖
Ithin e Ubata 9.14 k thiyana nisa ne bn uba 100k thiynewada na ne kata puka wahan Kama eka Kala paduwe idahan bn
😍👍
Food reveiw කියල කන එකේ ඇද කිය කිය ඒකම කකා උගෙ Buisness නැති කරන්නෙපා බං... ඔච්චරම අවුල් නම් වෙන තැනකින් කාහංකො...තව අයත් ඕකෙන්ම කාලා උන්ට set කියල කිව්වනෙ...සුපිරි Reviews අනිත් ඔක්කොම...ඒත් ඔහොම එපා 🖐
හරි යාලුවා ❤️ අපේ කට්ටිය ඉල්ලපු තැනක් නිසා කරා අඩු පාඩු කීවා ඒකයි අපි කරගෙන යන්නේ 🙂
Mu blhnko gobby real food reveiw modyek wenn ep😹
@@Sulo670 Nikan Gobbayek wage madin Panala add dannepa....pattakata wela wadak krgnin 😅
@@thadiyaikulayai6544 Love 💗
@@dinethrabandara2118 ගොන් පින්නියා😹 ෆුෆ් රිවිව් කියන්නෙ මොකක්ද කියලන් දැනන් කතා කරපන්
ගියපු ඔක්කොම කියන්නෙ ජරාව කියලා 😂
ඔව් නේ 😬
ඇත්ත
❤️❤️❤️
tharahin iddi kema eke rasath adu wnw
Tharahak ne ane apit
api kema eke atta de review kre 🙃🥰
Kaapu ekek mata kivva melo rahak na biriyani eka ethanama thiyala ava kivva😂
😂😂 ek tmai aththa situation eka 😮💨🥲
හොද නැ කිය කිය කොම හරි මුලු බිරියනියම කැව නේද.. 😂😂
ඔව් ඉතින් අපරාදෙනේ නැත්තම් 💰
ඕකට වඩා හොඳයි කුරුණෑගල රහුමානියා රෙස්ටුරන්ට් එකේ බුරියනි එක 😅
එහෙම්ද 😁 මේක නම් සෙට් නැ කොල්ලො 😬
තම්බින්ට පුක දෙන පොන්නයො
@@SL-JP මෙතන එහෙම දෙයක් නම් වෙළා නෑ. ඔයාට අකුරු බැරිද🤔
ඒක කොහෙද තියෙන්නේ
Chops ekath try karankoo
අනිවාරෙන් ට්රයි කරමු අපි 😍
Namai ganai witarai rasak na api chuttak kala wisi kara aiyo salli kalisame pulli aka parak giya akek aye yanne na
ඇත්තක් 😖 රස නම් නැ තමයි ❤️
අවංකයෝ ❤️
එකෙන්ම ❤️😍
මේ video එකේ ඉන්න සුදු එක්කෙනා. කොහොමත් සෑහෙන්න තරහ ගන්න කෙනෙක් පාට පේනවා. අනික හැමෝටම වීඩියො කරන්න දෙන්නෑ. ඕනෙම කඩේක. කඩේ අයිතිකාරයා අදුරනවානම් video කරහැකි. ඕක කවුරුත් දන්නවනේ මං හිතන්නෙ.
😂 ඒක නම් මෝඩ කතාවක් යාලූ , වැඩිය හිතන්න එපා , 😮
ඇත්ත් ඇත්ත තඩියට තරහ යනවා වැරදි දකිද්දි 😍 අනික කෑම එක අවුලක් නැත්තම් මොකටද බය වෙන්නේ වීඩියෝ එකක් කරන්වට 😖 නේද
😍😍😍❤️
Mitura ela e ♥️
ආදරෙයි යලු ❤️😁
honest review
Sure 😍
අයියලා ගනන් ගන්න එපා ඉතිං බුදු සරණයි ස්තුතියි ඇත්තම කීවට
ඔව් නංගි 🙂 අනිවාරෙන් ඇත්තම කිවුව ❤️
වැඩේ කියන්නෙ ඔක්කොමල දියුණු වීගෙන එද්දි හොද අරමුණින් ඇත්ත කියල වැඩේ කරන් යනව දියුණු උනහමනේ උන්ට උදව්වටම මාකටින් වලට යොමුවෙන්නෙ,තිත්ත උනත් ගොඩක් අයගෙ ඇත්ත මේක👍😁
ඒක ඇත්ත ❤️ අපි තව ඉස්සරහට බලන්නකො අපිත් එහෙම වෙයිද කියල 🙂
@@thadiyaikulayai6544😁👍
not bika is the paka😂😂
😁😁😁
Mama Thama gihillath ne yannath ne 😂 mala jarawa
අනිවා 🙂
මාත් යන්ඩ හිටියේ ඔයාල කියපු නිසා යන්නෑ🙄❤️
යන්න නම් එපා කැමති නම් ගිහිල්ලා කාලාබලන්න අලුත් අත්දැකීමක් 🙂
ඉස්සරලා හරි විදියට බිරියානි එකක් හදන්නේ කොහොමද මොනවද ඉන්ග්රිඩියන්ස් කොහොමද බිරියානි එකක් කන්නේ කියල හොයලා බලපං. අජින මොටො වලට හුරු වෙලා ඉන්න ලකේ පංකාවේ උබල වගේ උන්ට කොහොමත් සෙට් වෙන් නෑ😂
ඇත්ත ❤️ අපි කාපු අනික් බිරියානිවලට වඩා මේක අවුල් ඒකයි අපි කීවේඑ 😍
Cops eke රයිස් ඕනේ❤❤❤
ගේන්නම් 😍
ඔය අශේන් මුලින්ම බික පටන් ගන්නකොට කිව්වේ ලංකාවේ මිනිසුන්ට සාධාරණ ගානකට නියම බුරියානි එකක් කන්න දෙනවා කියලා. පටන් ගද්දී සීදුව බිකේ බුරියානි එකේ (one potion) ගාණ 700/=. රටේ ආර්ථික අර්බුදයත් ඒ වෙද්දී ශේප් වේගන උද්ධමනය අඩු වේගෙන ආපු කාලයක්. හැබැයි දැන් කොහොමද ගණන්? දැන් 1 පෝෂණ 1500යි. ඩොලර් එක පවා බැහැලා උද්ධමනයත් අඩු වෙලා තියෙද්දි පටන් ගත්තු මිල දෙගුණ වුන විදිය තමයි මරු.
මිනිස්සු හූරං කන්න තමන්ගේ යූටියුබ් විව්ස් පාවිච්චි කරලා කඩ දැම්මට ඕකෙ පැවැත්මක් නෑ අශේන්.
මම නම් මිනිහගේ බිරියානි එක කවදාවත් කන්නෙ නෑ ඔය ගානට ඔයිට වඩා රස කොලිටි කෑම ඕනතරම් තියෙනවා.
අනිවාරෙන් යාලුවා ❤️ ඔයාගේ අදහසට RESPECT ❤️
මාත් කෑවා ඇත්තටම ඔකට වඩා හොද බිරියානි කාලා තියේ චිකන් එක නම් ශේප් 😂😂
චිකන් එක නම් ටිකක් අවුලක්නැ 😁
ithin Pakatada huththo kanna giye 😂😂
Real review bro 🤌💯
Niyami❤😊
Thanka akki ❤️
Kurungla bika kohed thiyenne hriytm
වැහැර තියෙන්නේ 😁
ARA MUSLIM UN HADANA WIDIHA THAMAI SUPIRIMA..HARI WIDIHA
ඔව් ඔව් ඒවා සුපිරි ❤️
Hi new suscriber here❤️
Wow 😍 Thanks 😎 Stay with us and enjoy 🙂
කංකුං දාලා බිරීයානී හදනවාය කරපිංචා කොළ නැටි තිබ්බේ😂😂😂
❤️❤️❤️❤️
හංසමාලී
Melo rahak ne,yanna apa kauruth,aththamai kiyanne
100% 😍❤️
oka melo rahak na bn 😢😮
ඇත්ත 😍
නිකන් දෙන බික කාලා මෙිතන පුක දිදි විඩියෝ දාන්න එපා අපි සල්ලි දිලා කැවෙි මෙිලෝ රහක් නැ 😂
ඔයා ඔය කියන එකට නම් නිවාඩුවක් තිබ්බෙම නැ බික කාලා 😅 අපි වීඩියෝ දාන්නේ අපේ ආතල් එකට යාලු 😁❤️
❤️🔥
❤️❤️❤️
Kankun newei hu oya koththamalli kola..😂😂
ආ එහෙම්ද
whotto knna brinm nikn idpnko puca denne nathuwa 😂😂
එහෙම නෙවේ යාලු අපි කරන්නෙ මේ දේනේ ඒකයි 😁
මෙහෙමයී ඔකේ original රස තියෙන්නේ අශේන්ගෙම බිකේ තමා. වත්තල , කොළඹ , මිගමුව එහෙ තමා original ඉන්දියන් රසට තියෙන්නේ.. එහේ කට්ටිය දන්නවා ඔකේ රස ❤ මට නම් රසයී බික වලව්වේන් කැවේ 😊 එහෙ කොල්ලො ටික හොදට සැලකුවා එකෙන්ම සුපිරි 😁
Aniwarenma math bika walauwen kewa e aiyala ehe kema harima shok unna Sampath aiyanam hodatama kinawela aiya ena ayata hodatama selakuwa ane iye API yaddi ekak wahala anith eka erala thibbe ne hithata dukak denuna Mata ayemath biken kana Bari Una ekata ama noka awe monawa karannada margin kewa Eth ayemath enawa 🥰
වත්තල බිකෙන් කාලා බිරියානි එපා උනා..බෙරි බත් වගේ
බික හන්දියේ නම් මම දන් නැ.. බික වලව්ව සුපිරියක් එච්චරයි ❤️🫢
එහෙම්ද අපිත් ඒ පැත්තකින් කන්නම්කො එහෙනම් බලන්න ❤️
❤️❤️❤️❤️
අපිත් කලා තියෙනවා කොළබ අවට එවාගෙනමිි හොදයි
මෙහෙ එක නම් අවුල් යාලු 🥺
Melo rahak ne,kauruth yanna apa,salli aparade,
ඇත්තක් ❤️
🤩🤩
😍😍😍
Mewth food reviewda😅
ඔව් නේද 😁❤️
Real raita can get from Muslim shops,like almaas
Absolutely ❤️
Podi minissuntath kanna puluwan price ekak denna
දාපු අලුත එහෙම තිබ්බා දැන් ගනන් වැඩි කරලා නේද 🥺
කනවට වඩා කියවන්නවා
පොඩ්ඩක් විස්තරයක් කිවුවේ නැත්තම් වීඩියෝ එක පාලුයිනේ 😍