Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාලදිවයින vlogs ටික ඉවරයි ඔන්න. Thanks for watching!!ඊලග tour එකෙන් හම්බවෙමු. ජයවේව!!
ඊලගට යාපනය ටුවර් එක නේද
Godak sathutui oyala mehe awata ❤ me wage podi ratak wela mehe diuynu wa gana lankawata pennuwata sthuthi. Adarei oyalata. Mehe awilla indalath dakinna bari una ekata dukai.😢.
Ko Ummalakada Aiyage number eka?
Okkoma.baluwa maarama lassanai
korea vlog ekak gennakooo
එලීනට ලංකාවේ ගොඩාක් බබාලට හම්බෙන්නැති ලස්සන නිදහස් ළමා කාලයක් තියනවා💗💗..අනිත් බබාලට තමන්ගෙ දෙමවුපියෝ එක්ක ගත කරන්න තියන කාලේ ගොඩාක් අඩුයි..පෙරපාසල් කාලේ ඉඳලම ඉංග්‍රීසි පංති යවනව නිදහසේ විනෝද වෙන්න කාලේ අඩුයි..ගෙදර ඉන්න දවසටත් අම්මලා ගෙදර වැඩ කරනව මිසක් දරුවො වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑනේ..එ් අතින් එලීනාගෙ ළමා කාලය ඔයාලා උපරිමයෙන් සුන්දර තැනක් කරලා...🌹🌹 පටන් ගන්නකොටම අධ්‍යාපන රැල්ලට අහු කරන්නැතුව දෙමවුපියොන්ගේ අාදරය එක්ක මාස ගනන් විනෝද වෙන්න පුළුවන් පවුලක ඉපදෙන්න එලීනා වාසනාවන්තයි💗💗💗
@@MaX-xz3ie ANIWAREN VERY VERY GOOD EXCELLENT FAMILY 👪 LIFE OYALATA TARUWAN SARANAI .
18:07.. 19:53 Anee mage chuuti eliina patiyaa.. ❤❤ Oyava balannamai ave ane. 😍. Lassanai appa oyage sinduva🌹💖.
Another epic series. Your thank you speech is really touching. What a humble, down-to-earth couple you are ❤❤
Damn true♥️
මාලදිවයින සංචාරය අපිට පේන්නු වාට ඔබලාට මගේ ස්තූතිය
Elina is like a princess.Happy to see her cutness ❤️❤️😘😘😘
5:43 ganan walata wada akke kuwait wala adui godak laabai ..me para vacation enakota oyalata aragena ennam elinatath ekka ❤
එලීනා.💎💎💎💎💎💎❤️❤️❤️❤️❤️❤️ ඔයා දකිද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා ❤❤❤ ඔයා මෙ 🌎 ට එන්කම් අපි ඇගිලි ගැන ගැන හිටියේ දැන් එලීනා කාඩේ ගිහිල්ලා බඩු තෝරනවා ❤️❤️💪💪 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි ❤❤
@@travelwithwife 😊
@@travelwithwife 😙
😊😊😊
lovely family..bests travel 🤗love you elina honey😘
Thank you so much ❤️❤️
Lovely Vlog, Elina is so cute and very entertaining❤God Bless you All....!
මාලදිවයිනේ video වීඩියෝ සීරිස් එක මාර ලස්සනයි..👌👌ඒ රටේ සංචාරක හොඳට සලකන විත්තිය පේනවා තැරව් කාරයෝ නෑ.👍👍අපි දැක්ක හරිය හරිම පිරිසුදුයි..අපේ රට එක්ක සසඳද්දි පුදුම දුකක් ඇති වෙන්නේ.🤔🤔...ඉතින් ඔයාලගේ වීඩියෝ අපිට පෙන්නපු එක ගැන බොහොම ස්තූතියි. ජයවේවා..❤❤❤❤
Maldives vlogs serama baluwa.harima lassanai.apith giya wage.Elina duta hoda experience eka.podi kalema .❤
එලිනා ශෝක් හරි හුරතල් තාත්තා වගේම තමා දවසක හොද traveler කෙනෙක් වෙයි බුදුසරණයි පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤
me Thaththa wage wenne komada eya😁 seen eka therenne nedda
Elina hriyt princess elsa wge 🙃❤
Thank you so much ❤️Aththatama Maldives vlog okkoma baluwa godak enjoy Kala . Mageth dream country Ekak thama 🥰
Visit please 🇲🇻
Elena singing in the bus 🚌 😍
ආසාවෙන් ඉන්නවා ඔයාලගේ ඊලග ටුවර් එක බලන්න ❤️❤️❤️
Great video.
ඒ vlogs ටිකත් බලලා ඉවරයි.. නියමයි ❤❤
❤️❤️
Very beautiful ❤️🤩
Elina baby you are soo cute💗
❤❤
ජය වේවා ඔයාලට ❤❤
Yanda bari unata balanda hari banewa oyala nisa .thank you ❤️😊
ඒලිනා බබාගේ සිංදුව නම් හරිම ලස්සනයි 💕💕
Godk lassny video eka. Niyamay. ❤❤❤
04:10 කසුන් ගියා පොඩි බඩු වගයක් ගන්න චාමරත් එක්ක වෙන කඩේකට? ඒ මොනවා වෙන්න ඇතිද? 😁😁
Bandara kiyala maaluwek innawa?? Man hithuwa... mage mahathayage namath Bandara!Vlog series eka aasawen beluwa. Supiri! 👌
🎉🎉🎉
Nice video❤
❤😍
Ane akke aiye oyalata maldives gihin enna full package eka kiyak unada kiyala vedio ekak karannako. Gdk watinawa ❤
Vlog කරන විදිය ලස්සනයි..❤️
Elina lassanai ❤ hair black una nm thawa lassanai ❤
Lassnata aragena vlog eka mamath work karanne maldives . Aththatama kiuua wage lankawe part ekk wage tana
මාලදිවයිනේ ඈත resort එකක ඉදන් මේ වීඩියෝ ඔක්කොම බැලුවා මන් 😢❤
Kasun ayye bloopers dthannako😂❤
Eli mnik adreyi😍😘
😍❤
Maldives vlog series එකත් ලස්සනයි වෙනදා වගේම අක්කි-අයියා ...Sweet Elina ❤️
Thanks lot 😂😂😂💜💜💯💯🙏👏👏👏
I want to know hotel details and how to book etc and sea plane booking details where I can see fro Your description box
ලස්සනයි වීඩියෝ එක ❤❤❤
Superbbbb❤❤❤❤
එකක් නෑර ඔයාලගෙ Maldives Vlogs සේරම බලපු මන් 🥺❤️
❤❤👍👍👍👍
00:30 bandara mama yakoo
ade.. he heee
කෙල්ලෙ home කිවුවම අවුල් ගියා..ඇයි home යන්නෙ කියලා ඇහුවා❤❤❤❤ 🎉🎉🎉
❤
nugegoda sewwandi.ekey caju kilo ekak oita wada half price..hodama quality
ඊලගට ඩුබායි නේද එන්නේ ❤❤❤🇱🇰🇦🇪
❤❤❤
Perfect Vlogers.😊
👍👍👍👍👍👍👍
❤❤❤Elina baby...❤
ඇත්ත තමා පාරක් මැද අයිනේ රටඉදි ගහක් හදන එක හරි.වියලි බාවෙට ඔරොත්තු දෙනවනේ😍
ඉන්න හිතෙන රටක් 😊
❤❤❤ nice vlog
සුපිරි ❤😋
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤anneee oyala thundenawa lagata balanna tibunanam.......elina patiya nursery yanawada akkiyoooo dan video ehema aduine
❤❤❤❤ ADAREI THUNDENATAMA
❤❤❤❤❤❤❤❤
Ane akki oya swom wears gaththa than poddak kiyanwada? Please😊
ලස්සනයි ❤️❤️❤️
👏👍✌️🔥🔥🔥
Ele ❤😊
Elina..Oya rhava vdipura kathakaranna.asai ahan inna.
Hi… oyalla baby carrier eka kohenda gaththe.. ( brand and shop )
Kohomada visit visa akak ganne kiyyak vthara vyadamak yanawada
Tin මාළු project එක ලංකාවට ආවේ .කාංචන විජේසේකර yage තාත්ත එවකට ධීවර ඇමති .මූසල ya කප්පම් illapu නිසා tin මාළු project එක maldives වලට ගියා .
Ilagata jaffna vlog tika oni 😌
Hamadama Wage Godak Lassanaaaaiii apee elinaaaa... ❤❤
Mama hamadamath video balanawa oyalage.mara lassanai ane ❤❤❤
මමත් පානදුරේ
Elina මැණික ❤❤
💖💖💖💖💖👍budusaranai parissamin yanna
Maldives tour eka supiri.❤ ❤ .
❤ video ekk dankn hmdm bln innw❤😊😊
Elinata malli babek gemuko.. 😊
Hammooo
Ai hammo kiyanne 🤭🤭🤭... elinage birth vlog ekenm qwa next year eelanga ekkena kiyla 😅... paw eya enna balan athi 😘🤭
❤❤❤❤❤❤❤❤❤❤❤
එතකොට ලංකාව මාලදිවයිනටත් වඩා අන්තයි වගෙ මට හිතෙන්නෙ.... 18:13.ඇත්තටම දුකයි අපෙ ලස්සන රට ලස්සනට දියුනු කරන්න හැකියව තියෙනවා ඒත් පාලකයො නිසා විනාස වෙලා...😢😢😢😢😢
dakunu asiawe lankawa deweni wenne maladiwayinata witarai pudgala aadayama athin dakunu asiawe ,maladivayina godak yapenne tourism walin , ekai rata lassanata thiyaganne , lankawe tourism walin hoyanne lankawe GDP eken 7% k wage witarai ,
🌹🌹👍❤❤ ලංකාවේ සමහර දේවල් මාලේ සිට නැවත ලංකාවට 😅
e monada?
Maldives Immigration wala QR code eka scan karala details okooma dala yanna oneda ?
❤ ඇත්තටම කසුන් ට මෙහෙ ගෙදරවගෙ. හරි sweet🎉
Ha haa..
Next travel vlog eka Thailand Wala karanna.all the best
Yanna asawen inna ratak. aniwa try karannam
සුපිරි 😍😍❤❤
Thumbnail එකේ කසුන් අයියා පව් කියල හිතුනා 😂
Akke lankawata badu genawe flight eke da?
Resturant location eka kiyannako akki
Kaju kilo eka Lankawe 4800 food city ganan toga kade 4800 kg 1
e dawas wala api beluwama ganan wedi lankawe.
Akki babata olive dena eka hodaida
elinage baby carrier eka kohenda gaththe
වාව් නියමයි ලන්කාවේ ගියා වගේ තමයි ❤❤❤❤
😍 api enawa next month oya pette.
@@travelwithwife Api enkm baln inne ❤️❤️❤️🫶
❤❤❤❤😘😘😘😘🙇🙇🙇🙇
සුපිරි
Anee elinage song eka nam harima cute
ඉස්සර වගේ දැන් මෙයාලගෙ vedio බලන්න හිතෙන්නෙ නැත්තේ මට විතරයිද
E mokada? hethuwak thiyanawada? Thanks comment ekata.
අනේ මටත් එහෙමයි. ඉස්සර වරද්දන්නේ නෑ
@@travelwithwife ඉස්සර වගෙ දැන් අනෙ හේතුවක් කියන්න තේරෙන්නෙ නෑ .. ඒත් එද වගෙම තාමත් ආදරේයි travel with wife ♥️🥺
@@travelwithwife kalin videos cinematic vlogs hinda wenna athi.man kalin nam skip krnne na ,dan samahara parts skip krnawa..too much talking kiyla hithenawa,,meka kalekin completely baluwa vlog ekk habai..no offense ah..just a comment
May Allah bless you & your family❤
මාලදිවයින vlogs ටික ඉවරයි ඔන්න. Thanks for watching!!
ඊලග tour එකෙන් හම්බවෙමු. ජයවේව!!
ඊලගට යාපනය ටුවර් එක නේද
Godak sathutui oyala mehe awata ❤ me wage podi ratak wela mehe diuynu wa gana lankawata pennuwata sthuthi. Adarei oyalata. Mehe awilla indalath dakinna bari una ekata dukai.😢.
Ko Ummalakada Aiyage number eka?
Okkoma.baluwa maarama lassanai
korea vlog ekak gennakooo
එලීනට ලංකාවේ ගොඩාක් බබාලට හම්බෙන්නැති ලස්සන නිදහස් ළමා කාලයක් තියනවා💗💗..අනිත් බබාලට තමන්ගෙ දෙමවුපියෝ එක්ක ගත කරන්න තියන කාලේ ගොඩාක් අඩුයි..පෙරපාසල් කාලේ ඉඳලම ඉංග්‍රීසි පංති යවනව නිදහසේ විනෝද වෙන්න කාලේ අඩුයි..ගෙදර ඉන්න දවසටත් අම්මලා ගෙදර වැඩ කරනව මිසක් දරුවො වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑනේ..එ් අතින් එලීනාගෙ ළමා කාලය ඔයාලා උපරිමයෙන් සුන්දර තැනක් කරලා...🌹🌹 පටන් ගන්නකොටම අධ්‍යාපන රැල්ලට අහු කරන්නැතුව දෙමවුපියොන්ගේ අාදරය එක්ක මාස ගනන් විනෝද වෙන්න පුළුවන් පවුලක ඉපදෙන්න එලීනා වාසනාවන්තයි💗💗💗
@@MaX-xz3ie ANIWAREN VERY VERY GOOD EXCELLENT FAMILY 👪 LIFE OYALATA TARUWAN SARANAI
.
18:07.. 19:53 Anee mage chuuti eliina patiyaa.. ❤❤ Oyava balannamai ave ane. 😍. Lassanai appa oyage sinduva🌹💖.
Another epic series. Your thank you speech is really touching. What a humble, down-to-earth couple you are ❤❤
Damn true♥️
මාලදිවයින සංචාරය අපිට පේන්නු වාට ඔබලාට මගේ ස්තූතිය
Elina is like a princess.Happy to see her cutness ❤️❤️😘😘😘
5:43 ganan walata wada akke kuwait wala adui godak laabai ..me para vacation enakota oyalata aragena ennam elinatath ekka ❤
එලීනා.💎💎💎💎💎💎❤️❤️❤️❤️❤️❤️ ඔයා දකිද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා ❤❤❤ ඔයා මෙ 🌎 ට එන්කම් අපි ඇගිලි ගැන ගැන හිටියේ දැන් එලීනා කාඩේ ගිහිල්ලා බඩු තෝරනවා ❤️❤️💪💪 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි ❤❤
@@travelwithwife 😊
@@travelwithwife 😙
😊😊😊
lovely family..bests travel 🤗love you elina honey😘
Thank you so much ❤️❤️
Lovely Vlog, Elina is so cute and very entertaining❤
God Bless you All....!
මාලදිවයිනේ video වීඩියෝ සීරිස් එක මාර ලස්සනයි..👌👌
ඒ රටේ සංචාරක හොඳට සලකන විත්තිය පේනවා තැරව් කාරයෝ නෑ.👍👍
අපි දැක්ක හරිය හරිම
පිරිසුදුයි..
අපේ රට එක්ක සසඳද්දි පුදුම දුකක් ඇති වෙන්නේ.🤔🤔...
ඉතින් ඔයාලගේ වීඩියෝ අපිට පෙන්නපු එක ගැන බොහොම ස්තූතියි. ජයවේවා..❤❤❤❤
Maldives vlogs serama baluwa.harima lassanai.apith giya wage.Elina duta hoda experience eka.podi kalema .❤
Thank you so much ❤️❤️
එලිනා ශෝක් හරි හුරතල් තාත්තා වගේම තමා දවසක හොද traveler කෙනෙක් වෙයි බුදුසරණයි පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤
me Thaththa wage wenne komada eya😁 seen eka therenne nedda
Elina hriyt princess elsa wge 🙃❤
Thank you so much ❤️Aththatama Maldives vlog okkoma baluwa godak enjoy Kala . Mageth dream country Ekak thama 🥰
Visit please 🇲🇻
Elena singing in the bus 🚌 😍
ආසාවෙන් ඉන්නවා ඔයාලගේ ඊලග ටුවර් එක බලන්න ❤️❤️❤️
Great video.
ඒ vlogs ටිකත් බලලා ඉවරයි.. නියමයි ❤❤
❤️❤️
Very beautiful ❤️🤩
Elina baby you are soo cute💗
❤❤
ජය වේවා ඔයාලට ❤❤
Yanda bari unata balanda hari banewa oyala nisa .thank you ❤️😊
ඒලිනා බබාගේ සිංදුව නම් හරිම ලස්සනයි 💕💕
Godk lassny video eka. Niyamay. ❤❤❤
04:10 කසුන් ගියා පොඩි බඩු වගයක් ගන්න චාමරත් එක්ක වෙන කඩේකට? ඒ මොනවා වෙන්න ඇතිද? 😁😁
Bandara kiyala maaluwek innawa?? Man hithuwa... mage mahathayage namath Bandara!
Vlog series eka aasawen beluwa. Supiri! 👌
🎉🎉🎉
Nice video❤
❤😍
Ane akke aiye oyalata maldives gihin enna full package eka kiyak unada kiyala vedio ekak karannako. Gdk watinawa ❤
Vlog කරන විදිය ලස්සනයි..❤️
Elina lassanai ❤ hair black una nm thawa lassanai ❤
Lassnata aragena vlog eka mamath work karanne maldives . Aththatama kiuua wage lankawe part ekk wage tana
මාලදිවයිනේ ඈත resort එකක ඉදන් මේ වීඩියෝ ඔක්කොම බැලුවා මන් 😢❤
Kasun ayye bloopers dthannako😂❤
Eli mnik adreyi😍😘
😍❤
Maldives vlog series එකත් ලස්සනයි වෙනදා වගේම අක්කි-අයියා ...
Sweet Elina ❤️
Thanks lot 😂😂😂💜💜💯💯🙏👏👏👏
Thank you so much ❤️❤️
I want to know hotel details and how to book etc and sea plane booking details where I can see fro
Your description box