Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාට ජයෙන් ජය වේවා .හොද කෙනෙක් බුදු සරනයි
වටිනා ඉදිරිපත් කිරීමක්. ඒ පරිත්‍යාගශීලී හිත හැමදාම රැකගන්න. තෙරුවන් සරණයි.
ගොඩක් අය හංගපු දේ ඕනම කෙනෙක්ට කරගන්න පුලුවන් විදිහට පැහැදිල කරපු එක නියමයි යාලුවා ❤❤
මල්ලි ඔයාට ස්තුතී
සුපිරි මිනිසෙක් බොහෝ කුහකයන් අතර ජයවේවා
ලේසියෙන් එකෙක් කියලා දෙන්නේ නැති රහසක් මචන් ඒක.තමන්ගේ නිර්මාන කොපි කරයි කියලා බාගෙට වීඩියෝ ෆොටෝ දාන උන් අතර මිමි සහ කරන විදිය එක්ක වීඩියෝ එකක්ම දැම්ම උබ නම් සුපිරි....
උඹ මාර මනුස්සයෙක් බං ... උඹට කවදාකවත් වරදින්නේ නෑ ❤ (2)
ඇත්තටම හොඳටම කියලා දුන්නා පුතේ එය හදන හැටි ඔයාට බුදු saranai පුතේ
එකෙන්ම උඹ මනුස්සයෙක් මචං.respect 🙏💐👊
Channel එක කැටයමා උනාට කැටයන් නැතුව ඔක්කොම කියල දෙන උබ නං පට්ට සහෝ ,❤❤❤
සංශෝධනයක් විය යුතුයි .ආ...ආ...ගාන එක පොඩ්ඩක් අඩු කරගත්තනම් හොදයි.හොදට කියලා දුන්නා .thanks brother ❤🎉
වාසනාවන් oba වැනි kollek❤❤
බුදුසරණ යි,හරිම වැදගත් .
ඔබට තෙරුවන් සරණයි ජය වේවා
ඇත්ත ඇති සැටියෙන් කියල දුන්නාට ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි
බොහොම පින් මල්ලී. .
නියමයි බොහොම ස්තුතියි
ඔබට මගේ ප්‍රණාමය . ඔබ වැනි අය හරිම විරලයි . තමා දන්නා දේ නොදන්නා අයට කියාදීම ඉතා උතුම් ක්‍රියාවක් . අපේ පැරණි තාක්ෂණය වියැකී ගොස් ඇත්තේ ගුරුමුෂ්ටි තබා ගැනීම නිසාවෙන් .තෙරුවන් සරණයි ඔබට .
තෙරුවන් සරණයි
ස්තූතියි සහෝදරයා
ස්තුතියි ඔබඔබට
Video එකක් දැක්ක ගමන් හිතුවා වැඩ්ඩේක් කියලා.. එලම මචං.. ජය...
නියම කොල්ලෙක්. ජය වේවා
එල මචො එලබොහොම ස්තුතියි ජයවෙවා
අයියෙ බොහොම ස්තුති.ඔයාට හුගක් පින් මෙ රහස කියා දුන්නට 👍👍👍👍👍👍✔
ඒක නම් ඇත්ත
මේ වැඩේ නෙමෙයි වටින්නෙ මචං....උඹයි වටින්නෙ...
Bohoma watinawa putha... Oya awankawathwaya oyawa issarahata geniyai.. tharuwan saranai...
ගොඩක් වටිනව ඔයාගේ අදහස් මට තිබුනු ප්‍රශ්න කීපයකට උත්තර ලැබුනා ඔයාට බුදුසරණයි! ජයවේවා !
ස්තූතී
දුරකථන අංකයක් දෙන්න කතා
පට්ට bro ජයවේවා හැමදාටම... මම දන්න සුගත් අයියත් ඔබට සුභ පතලා comment කරල මාරම ආඩම්බරයි.
උඹ මාර මනුස්සයෙක් බං ... උඹට කවදාකවත් වරදින්නේ නෑ ❤️
මේ හැම විස්තරයක්ම කියා දුන්නට ඔයාට ගොඩාක් පිං ,ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථකවී , දියුණුවෙන් දියුණුවට පත්වේවායි සුබපතනවා,ඔබට ජය 🌹🌹🌹👍👍
@@ketayamaos ,,,,,,,,,,,,,
මම පාවිච්චි කලේ දොඹ තෙල්,ඉටිපන්දමකින් රත්කලා,සාර්ථකයි වැඩේ
ජය වේවා බුදු සරණයි
Bohoma vatina Laankikayek. Oya wany minisun harima adui.. saarthaka jeevithayakata subaasinshana..!!!
සුපිරි කොල්ලෙක් ආ 🙂❤️
ජය වෙිවා සුබ පැතුමි
සුපිරි මල්ලි ඔියා හාදපු බැටරිය මන් හැදුවා පොඩියට අයේ එකාක් හාදනවා ලොකුවට ඔියානමි සැබැ දක්සයේක් මලිලි
Godak sthuthi. Budusaranai
මාර වටිනො බන් අයියෙ ❤️
Super thambi nandri.god bless you. all the best .best of luck and you are a great &super hero.thank you
නියමයි මල්ලි ගුරුමුෂ්ටි තියා නොගෙන කියලා දෙනවා.තෙරුවන් සරණයි ඔබට
Supiri malli. Jayawewa
Gracias brother, saludos desde Nayarit, México.
Mama kalin kara eka hari giye na.dan hari ❤️🙏godk sthuthi
Ko balamu hari giya? Weraduna?? Pacha epa
❤ Jesu pihitai jayama wewa
සුපිරි අයියාහ්❤️😍
ඔහොදට කියල දුන්න, ඔයාට වරදින්නැ බුදු සරණයි🙏
Ane puthe devi pihitai budusaranai niyama kollek siyaluma deviyo ubawa araksha karathwa..🙏🙏🙏
ස්තූතී ඔබට
මිත්‍රයා බොහොම පින්,ඔබ හැදූ යන්ත්‍රයක් හදලා දෙන්න බැරිද? ඔබට ජය.
එල කොල්ලෙක්
නියමයි ...කොල්ලෝ නියමයි ...අවංක කොල්ලෙක්
Oyata godak pin ape nodanna godak da keyadanawata.
❤ great job 👍
ඉස්තුතියි ඔබට
Mata mini drill mashin ekak ganna one koheda thiyenne
ඔයා තමයි මුලින්ම කියල දුන්නේ..ඔයා කිව්වට පස්සේ රහස හංගගෙන හිටපු අයත් වීඩීයෝ දාලා තිබ්බා..😁
අනිවාර්යයෙන්ම ඊට පස්සේ සමහරු ශ්‍රී ලංකාවේ පලමු වරට කියලත් දාලා තිබුනා.😉
ස්තූතී මල්ලී
වැඩ්ඩෙක් උඹ❤️🥺 එච්චරයි
එක වචනෙකින් කිව්වොත් " පට්ට " 🤟
පට්ට මචන්.....දිගටම කරගෙන යමු...හොද අනාගතයක් තියෙනවා ඔයට....
supiri saho thanks
සුපිරියි අයියේ
Budusaranai ayya
Polkatu hedi walata gahana rivet eka ganne kohenda
Godak..thanks..malli..godak..watinawa..
Niyamai malli
අද සිට මමත් සෙට්වුණා ඔයාට.👍👍👍👍👍
මිනි ඩ්‍රිල් එකක් ගන්න ඕන.මොකක්ද මම ගන්න ඕන.වොට් ප්‍රමාණය කොපමණද.හොද වර්ගයක් නම් කරන්න පුළුවන්ද.
Bohoma stuti aiye
ඔයා නම් ඇත්තටම සුපිරිම කොල්ලෙක් ... 👍👊🤛
Thank මල්ලි
සුපිරී ❤🎉🎉🎉
Great explanation. 👍
ස්තුතියි
ස්තුතියි පුතා
Me niyamai kollo
අයියේ පුළුවන් nam ara මැෂින් eka hadana video ekak danna
Budusarani jaya wewa
ඔබ ජාතියට කරන්නේ ඉමහත් සේවයකි. මාගේ ප්රසංසාව ඔබට හිමිවේ
මමත් අවුරුදු 8 ක් තිස්සේ ජොබ් එකට කරන්නේ පොල්කටු ආශ්රිත විසිතුරු නිර්මාණ. ඔබ ගැන ආඩම්බර යි යාලුවා .😍😍😍😍
Suba anagathayak math kara pol katta kelin una.
Ethakota lamp shades adinne puluwan . ekohomada polkatu burulenne
ඔයා නම් ෆට්ට බ්‍රෝ .බුදු සරණයි
බුදු සරනයි මල්ලි💟👍
oya dril eka ganna thenk kiynnako bohom sthuthi oyta😊
Niyamai
Thanks bro
Aiya math ashai Pol katuwalin hadana dewal.. man hadapu cup eka hodaida balannako
Niyamai kollo fatta anit un vaga newai
සුපිරි ජය වේවා
එල 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
You are great
Ayya ara tool eka koyendha ganne plz kiyannako
සුපිරි කොල්ලෙක් තෑන්ක්ස්
Niyamai....jayawewa
aa....aa wedi malli oyaata jayawewa
නියමයි මල්ලි 💙💙
Supiriyi hode 😋😋❤😎😎
පොල්කටු කෙලින් කරන්න workshop එකක් කරන්න හැකියාවක් තියේ නම් post එකක් දාන්න
Good Job Brother 💪
ස්තුතියි.
සුපිරි කොල්ලෙක්
ස්තූතී ඔබට.
ජයවේවා අයියේ.කරන හැමදෙයක්ම සාර්තක වේවා 💪💪❤️❤️
ඔයා හදපු මිනි ඩ්‍රිල් එකේ වීඩීයෝ එකකුත් කරන්නකෝ ඒ පට්ට 👌
Oba. Pamansi. Denuwath. Kale. Budu. Saranai
ඔයාට ජයෙන් ජය වේවා .හොද කෙනෙක් බුදු සරනයි
වටිනා ඉදිරිපත් කිරීමක්. ඒ පරිත්‍යාගශීලී හිත හැමදාම රැකගන්න. තෙරුවන් සරණයි.
ගොඩක් අය හංගපු දේ ඕනම කෙනෙක්ට කරගන්න පුලුවන් විදිහට පැහැදිල කරපු එක නියමයි යාලුවා ❤❤
මල්ලි ඔයාට ස්තුතී
සුපිරි මිනිසෙක් බොහෝ කුහකයන් අතර ජයවේවා
ලේසියෙන් එකෙක් කියලා දෙන්නේ නැති රහසක් මචන් ඒක.තමන්ගේ නිර්මාන කොපි කරයි කියලා බාගෙට වීඩියෝ ෆොටෝ දාන උන් අතර මිමි සහ කරන විදිය එක්ක වීඩියෝ එකක්ම දැම්ම උබ නම් සුපිරි....
උඹ මාර මනුස්සයෙක් බං ... උඹට කවදාකවත් වරදින්නේ නෑ ❤ (2)
ඇත්තටම හොඳටම කියලා දුන්නා පුතේ එය හදන හැටි ඔයාට බුදු saranai පුතේ
එකෙන්ම උඹ මනුස්සයෙක් මචං.respect 🙏💐👊
Channel එක කැටයමා උනාට කැටයන් නැතුව ඔක්කොම කියල දෙන උබ නං පට්ට සහෝ ,❤❤❤
සංශෝධනයක් විය යුතුයි .ආ...ආ...ගාන එක පොඩ්ඩක් අඩු කරගත්තනම් හොදයි.හොදට කියලා දුන්නා .thanks brother ❤🎉
වාසනාවන් oba වැනි kollek❤❤
බුදුසරණ යි,හරිම වැදගත් .
ඔබට තෙරුවන් සරණයි ජය වේවා
ඇත්ත ඇති සැටියෙන් කියල දුන්නාට ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි
බොහොම පින් මල්ලී. .
නියමයි බොහොම ස්තුතියි
ඔබට මගේ ප්‍රණාමය . ඔබ වැනි අය හරිම විරලයි . තමා දන්නා දේ නොදන්නා අයට කියාදීම ඉතා උතුම් ක්‍රියාවක් . අපේ පැරණි තාක්ෂණය වියැකී ගොස් ඇත්තේ ගුරුමුෂ්ටි තබා ගැනීම නිසාවෙන් .තෙරුවන් සරණයි ඔබට .
තෙරුවන් සරණයි
ස්තූතියි සහෝදරයා
ස්තුතියි ඔබඔබට
Video එකක් දැක්ක ගමන් හිතුවා වැඩ්ඩේක් කියලා.. එලම මචං.. ජය...
නියම කොල්ලෙක්. ජය වේවා
එල මචො එල
බොහොම ස්තුතියි
ජයවෙවා
අයියෙ බොහොම ස්තුති.ඔයාට හුගක් පින් මෙ රහස කියා දුන්නට 👍👍👍👍👍👍✔
ඒක නම් ඇත්ත
මේ වැඩේ නෙමෙයි වටින්නෙ මචං....උඹයි වටින්නෙ...
Bohoma watinawa putha...
Oya awankawathwaya oyawa issarahata geniyai.. tharuwan saranai...
ගොඩක් වටිනව ඔයාගේ අදහස් මට තිබුනු ප්‍රශ්න කීපයකට උත්තර ලැබුනා ඔයාට බුදුසරණයි! ජයවේවා !
ස්තූතී
දුරකථන අංකයක් දෙන්න කතා
පට්ට bro ජයවේවා හැමදාටම... මම දන්න සුගත් අයියත් ඔබට සුභ පතලා comment කරල මාරම ආඩම්බරයි.
උඹ මාර මනුස්සයෙක් බං ... උඹට කවදාකවත් වරදින්නේ නෑ ❤️
ස්තූතී
මේ හැම විස්තරයක්ම කියා දුන්නට ඔයාට ගොඩාක් පිං ,ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථකවී , දියුණුවෙන් දියුණුවට පත්වේවායි සුබපතනවා,ඔබට ජය 🌹🌹🌹👍👍
@@ketayamaos ,,,,,,,,,,,,,
මම පාවිච්චි කලේ දොඹ තෙල්,ඉටිපන්දමකින් රත්කලා,සාර්ථකයි වැඩේ
ජය වේවා බුදු සරණයි
Bohoma vatina Laankikayek. Oya wany minisun harima adui.. saarthaka jeevithayakata subaasinshana..!!!
සුපිරි කොල්ලෙක් ආ 🙂❤️
ජය වෙිවා සුබ පැතුමි
සුපිරි මල්ලි ඔියා හාදපු බැටරිය මන් හැදුවා පොඩියට අයේ එකාක් හාදනවා ලොකුවට ඔියානමි සැබැ දක්සයේක් මලිලි
Godak sthuthi. Budusaranai
මාර වටිනො බන් අයියෙ ❤️
Super thambi nandri.god bless you. all the best .best of luck and you are a great &super hero.thank you
නියමයි මල්ලි ගුරුමුෂ්ටි තියා නොගෙන කියලා දෙනවා.තෙරුවන් සරණයි ඔබට
Supiri malli. Jayawewa
Gracias brother, saludos desde Nayarit, México.
Mama kalin kara eka hari giye na.dan hari ❤️🙏godk sthuthi
Ko balamu hari giya? Weraduna?? Pacha epa
❤ Jesu pihitai jayama wewa
සුපිරි අයියාහ්❤️😍
ඔහොදට කියල දුන්න, ඔයාට වරදින්නැ බුදු සරණයි🙏
Ane puthe devi pihitai budusaranai niyama kollek siyaluma deviyo ubawa araksha karathwa..🙏🙏🙏
ස්තූතී ඔබට
මිත්‍රයා බොහොම පින්,ඔබ හැදූ යන්ත්‍රයක් හදලා දෙන්න බැරිද? ඔබට ජය.
එල කොල්ලෙක්
නියමයි ...කොල්ලෝ නියමයි ...අවංක කොල්ලෙක්
Oyata godak pin ape nodanna godak da keyadanawata.
❤ great job 👍
ඉස්තුතියි ඔබට
Mata mini drill mashin ekak ganna one koheda thiyenne
ඔයා තමයි මුලින්ම කියල දුන්නේ..ඔයා කිව්වට පස්සේ රහස හංගගෙන හිටපු අයත් වීඩීයෝ දාලා තිබ්බා..😁
අනිවාර්යයෙන්ම ඊට පස්සේ සමහරු ශ්‍රී ලංකාවේ පලමු වරට කියලත් දාලා තිබුනා.😉
ස්තූතී මල්ලී
වැඩ්ඩෙක් උඹ❤️🥺 එච්චරයි
එක වචනෙකින් කිව්වොත් " පට්ට " 🤟
පට්ට මචන්.....
දිගටම කරගෙන යමු...
හොද අනාගතයක් තියෙනවා ඔයට....
ස්තූතී
supiri saho thanks
සුපිරියි අයියේ
Budusaranai ayya
Polkatu hedi walata gahana rivet eka ganne kohenda
Godak..thanks..malli..godak..watinawa..
Niyamai malli
අද සිට මමත් සෙට්වුණා ඔයාට.
👍👍👍👍👍
මිනි ඩ්‍රිල් එකක් ගන්න ඕන.
මොකක්ද මම ගන්න ඕන.
වොට් ප්‍රමාණය කොපමණද.
හොද වර්ගයක් නම් කරන්න පුළුවන්ද.