කැප්ටන් ගෞරී සැලසුම් කල කමාන්ඩෝ කිටී මිය ගිය ආයිත්තමලේ රැක සිට පහරදීම | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUclips Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other RUclips Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

Комментарии • 361

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 Год назад +190

    මෙය සම්භන්ධිකරණය කරත්දි මට ඕනවුනේ ඒ පුතාට තමුන් නොදැක්ක තාත්තව පෙන්නන්න..ඒත් දැන් මේක බලත්දි මට ඒවගේ තමන්ගේ තාත්තා කවුද කියන්න හරියට නොදැක්ක බොහෝ පුතුන්ගේ.යුද්ධය සංග්‍රාම භූමියේ තබා නිවසට ඇවිත් නැවත යනකම් පියෙක් ආඳරණීය සැමියෙකුගෙ චරිතය පමනක් නිරුපනය කර නිහඩවම පිටව ගොස් සිව් දෙනෙක්ගේ කරමතින් පැමිනි මේ රටට නය නැති පුතුන්ගේ බිරින්දෑවරු හා දරුවන්ගේ සුසුම් කඳුළු දැක්කා..ඒ මෙසේ එලියට නොපෙන්නූ තවත් බොහෝවු අයට උපහාරයක්ම වේවා.
    වනැස සැමදා අංක එකයි
    එම අසම සම නිමැවුමේ නිර්මාණකරුවන් ද්ත්වය සංජීව යුගලය සදා දිනේවා ..ජයෙන් ජය වේවා!!

    • @wanesatv
      @wanesatv  Год назад +26

      නෙත් පෑදීමට නෙත් යොමු කල ඔබට ස්තූතියි සිරංජීව මහතානෙණි.... ❤️🙏

    • @gihaadikari8242
      @gihaadikari8242 Год назад +2

      ❤️🙏

    • @ravinchamoday2323
      @ravinchamoday2323 Год назад +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤⚔️

    • @rasikasanjeewa5376
      @rasikasanjeewa5376 Год назад +2

      ❤️🙏🌹🇱🇰...හදවතින්ම..ගෞරව කරනවා...ඔබ තුමාටත්...සංජිව සහොදරයාටත්

    • @kumarahtpp2353
      @kumarahtpp2353 Год назад +2

      💖

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Год назад +20

    ඉතාමත් අනර්ඝ වැඩ සටහනක් සිරන්ජීව මහතා,නිලන්තජයවීර මහතා,ප්‍රනාන්දු මහතා,වික්‍රමාරච්චි මහතා,අනුරමහතා,කරුනාරත්න,මහතා ,සන්ජීවමහතා ඔබතුමන්ලා..සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි තෙරුවණ්සරණයි 😍💖💜️🥺💐🇱🇰🙏

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Год назад +46

    දෑත් එක්කර වනැසට සුබ පතන නීහතමානී චරිතයක්. මේජර් සිරන්ජීව මහතාට නීදුක් නීරෝගී බාවය ලැබේවා .කීටී හා අනෙකුත් ජිවිත පරිත්‍යාග කල වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි .

  • @nilanthaskitchen
    @nilanthaskitchen Год назад +24

    හරියට දුක හිතුනා අන්තිමට ගෙදරින් යද්දි පුතාව අත ගාලා ගියා කිව්වම/ මේඡ සිරන්චිව දැක්කා කියන්නෙත් දෙයියො බුදුන් දැක්කා වගේ තමයි හරිම නිහතමානි කෙනෙක් ස්තුති සංඡිව මල්ලි මේ ඉතිහාසය අපිට ගේනවට

  • @widanageperera8826
    @widanageperera8826 Год назад +6

    කිටි අපේ ආදරණීය සගයා ඔහු සමග ටික කාලයක් රාජකාරි කරන්න ලැබුන වැලිඔය ගජබාපුර A කණ්‌ඩායම සමග ඔහු පට්ට ම චරිතය ක් කාටවත් දෙකට නැමේන්න කැමති නැති කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන ඔවි සර් යර්ස් සර් චරිතය නෙවෙයි බයත් නෑ කටවත් බය බෙදන්න නෑ. වැලිඔය කැලේ ඔන තැනක් දන්නව කිටි අපිට යුද්ධය කියල දුන්න ගුරුවරයා , එ වගේම ඔහු සමග එ කාලය කණ්‌ඩායම හිටපු නිශ්ෂන්ක, ඉල්ලියාස්,ප්‍රනාන්දු, මී යමක් දන්න අය ඔහු ගැන යුද්ධ පෙරමුණ දි ඔහුට සම කරන්න රෙජිමේන්තුව හිටිය අනෙක් කෙනා wo11 හීන්කෙන්ද මම දන්න තරමට
    මොනව නැතත් තාත්ත ගේ කුරුලෑ මුහුණ පුතාට පිහිට ලා තියනවා ❤

  • @sandun8441
    @sandun8441 Год назад +27

    පණ පුදා රැකගත් රටක් ඒ බව වැඩියෙන්ම දැනෙන්නේ රණවිරුවන් අහිමි වූ පවුල් වලටයි😢 අභීත විරැවාණණි ඔබ සුරැකි රට අපිත් පන සේ එක්වෙමු🙏 ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 Год назад +26

    සංජීව මන් තවම මේ වැඩසටහනේ වි4 තප්පර 23 බැලුවේ.Commando සිරංජීව මහතා දෑත් එක්කොට ඔබකරන සත් ක්‍රියාවට ආචාර කරපු එකට නම් හදවතටම දැනුනා❤

  • @user-dalzy5522
    @user-dalzy5522 Год назад +12

    යුද්ධය කරපු දිවි පිදූ අපේ වැඩ්ඩෝ වැගේම ඒ දේවල් මේ විදියට අපිට දැන ගන්න මේ වැඩසටහන කරන ඔයත් වැඩ්ඩෙක් අයියේ ඒක අවිවාදයි

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 Год назад +9

    මේ චැනල් එක මගෙ ජීවිතේ දැකපු හොඳම චැනල් එක .වෙලාව පිස්සු හැදිල වගේ වැඩසටහන බලනව .

  • @chanaplace2891
    @chanaplace2891 Год назад +12

    ඒ අම්මගේ දුක දකිනකොට පපුව පිච්චෙනවා ඒ දිවි පිදුව් අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඒ ගව්රවය ඔබ‍ටත් ඒක හා සමානවම ලැබෙනවා බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Год назад +12

    සෙබලානනේ නුබ මැරුනා නොවේ
    කුසුමක් වෙලා පිපුනා ලයේ
    ❤❤❤❤❤❤
    සන්ජිව මල්ලි ඔබට බුදු සරනයි .🙏🙏🙏🙏🙏

  • @prbodasampath3366
    @prbodasampath3366 Год назад +8

    සංජීව අයියෙ ඔයා මෙ කරන සෙවය ගොඩක් වටිනවා 🙏🙏රට වෙනුවෙන් දිවි පිදු සියළුම රණවිරුවන්ට සදා නය ගැතියි 🙏🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 Год назад +9

    සදා අමරණිය චාරිත ආඩම්බර යි ඔබලා ගැන.. ජයවේවා වනස 👍💗

  • @harshakumara9950
    @harshakumara9950 Год назад +53

    කවදාවත් අමතක නොකරන්න මලේ..❤
    රණවිරු නිසා සැනසේ මිහිමව් තුරුලේ..🇱🇰
    දරුණු සටන් පැවතුණු ආයිත්තමලේ..😔
    සෙබල කිටී පණ දුනි පුදමින් තම ලේ..🙏

  • @radilranasinghe8622
    @radilranasinghe8622 Год назад +16

    හිටියා නම් මාර විස්තර ටිකක් දැනගන්න හිටපු වීරයෙක් 😢❤

  • @desilva4901
    @desilva4901 Год назад +12

    රණවිරැවෙකුගෙ පුතෙක් කියන්නෙම විශේෂ අත්දැකීම් බොහොමයක් තිබෙන කෙනෙක්. මටත් මතකයි මා කුඩාකල තාත්තත් සමග කලත්තෑවෙ කෑම්ප් එකේ හැමතැනම ඇවිදපු හැටි. ග්‍රීස් දැලි පිරුණු ආමඩ් කාර් ආසාවෙන් අතගාපු හැටි. කාමර ඇතුලෙන් ආපු බෙහෙත් ගදවල් අද වාගේ මතකයි.

    • @romesh.wijetunge
      @romesh.wijetunge Год назад

      ඒක අමුතුම අත්දැකීමක් හැමෝටම ලබන්න බැරි.මටත් එහෙම මතක තියෙනවා🎉🎉🎉🎉

  • @meghanada8922
    @meghanada8922 Год назад +24

    අප නොදත් රණබිම තුල මව්බිම වෙනුවෙන් ජිවිත පුජා කරපු වීරුවන් බොහෝ ය!
    ස්තුතියි සියලු දෙනාටම 🙏🙏🙏

  • @chathurangarandika812
    @chathurangarandika812 Год назад +9

    මේජර් සිරන්ජිව සර් නික් නෙම් රජු කමාඩෝ ඒකෙ අදරේයි සර් හැමදාමත් ගරු කරනවා❤⚔️⚔️⚔️☠️☠️ වනැස දිගටම වැජබේවා 👌👌💪💪❤

  • @nipunidiwyanjalee9897
    @nipunidiwyanjalee9897 Год назад +25

    සුප්‍රකට විරුනම් අතර නොලිවුණු, නිහඩවම පොළොව සිපගත් අප්‍රකට විරු චරිත..❤..වැළලී යන විරු ඉතිහාසය නැවත ලිවීමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය ප්‍රණාමය...🙏

  • @ajithperera255
    @ajithperera255 7 месяцев назад

    ඉතාම සංවේදී වැඩ සටහනක්...ස්තූතියි සංජීව මල්ලි ඔබ කල මෙහෙවරට..ඒ වගේම මේජර් සිරන්ජීව යන නම මා බොහෝ වැඩ සටහන් වලදී අහලා තියෙනවා. එතුමා දැක්කේ අදයි...ඔබලා සැමට බුදු සරණයි

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Год назад +11

    නියමයි සංජීව.ඒ වගේම 1995 ඔක්තෝම්බර් 16 කමාන්ඩෝ 40 දෙනෙක් රට වෙනුවෙන් ජීවිත පූජා කල චෙන්කලඩි කරදියනාරු 1 කමාන්ඩෝ සිද්දියත් අරන් එන්න ඔය වගේම...

    • @sujeewapriyantha7647
      @sujeewapriyantha7647 Год назад

      Eka genawa balanna

    • @ruchirashanaka9636
      @ruchirashanaka9636 Год назад

      @@sujeewapriyantha7647 ko mama nam thama dakke naha..oya dakala thienawanam kiyanna pls..link akak danna..

  • @kapilasampath8751
    @kapilasampath8751 3 месяца назад

    මම අහම්බෙන් වගේ මේ චැනල් එක දැැක්කෙ දැන් වෙලාවක් කලාවක් හැම නිතරම බලනවා ඇත්තටම මාර දුකක් හිතෙනවා ඒ කතා අහපුවාම අයනම් කවදාවත් යුද්ධයක් නම් ඇති වෙන්න එපා සංජීව මල්ලි දිගටම මේ වැඩසටහන කරගන යන්න❤ හරිම ආසාවෙන් බලන්නෙ🙏🙏🙏🙏

  • @travel_with_nethu
    @travel_with_nethu Год назад +1

    තමන්ගේ ජීවය වෙන කෙනෙකුන් වෙනුවෙන් අත් හරිනවා කියන්නේ ඒ හිතේ තියන ශක්තිය හයිය මහා විශාලයි..❤❤එලෙස වෙන උන් වෙනුවෙන් වෙන් උන් රකින්නට තමන්ගේ දේශය රකින්නට තම ජීවය අත්හල තම ශරීර කොටස් දන් දුන් අපේ වීරෝධාර රණවිරැවන්ට උතුම් වූ නිර්වාන සුවයද නීරෝගී සුවයද ලැබේවා.....❤❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @LalithWickrama-rp8cs
    @LalithWickrama-rp8cs Год назад

    ඉතාම වටිනා වැඩ සටහනක් . සාමාන්‍යය ජනතාව ට අමතකව යන අතීතය මතක්කර දීම ගැන සංජීව මහතා ඇතුලු පිරිස ට ගෞරවණීය ප්‍රණාමය .
    මෙවන් දරුවන් , බිරියන් , දෙමාපියන් කොපමන ඇත්ද???තම පියා, ස්වාමියා , පුතා, දුව මියගිය දේහය නොදැක, සිදුවූ දේ සොයා ගත නොහැකිව තවමත් කදුළු සලනා???
    "පණ පුදා සුරැකි දේශයක්.... එය රැක ගත යුතුමය. "
    හිරු නැග එන මොහොතේ ත් , හිරු බැස යන මොහොතේ විරුවණි අපි ඔබව සිහිපත් කරන්නෙමු. ❤❤❤❤

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd Год назад +20

    මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Год назад +15

    මේ වැඩසටහන බලන විට මම පුදුම ආදරෙයි හදවතින්ම සදා ණය ගැතියි ❤❤❤❤❤❤තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤මිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭cyprus ❤️❤️❤️🙏🙏🙏

  • @maheshperera6695
    @maheshperera6695 Год назад +10

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @sureshsanjeewa6309
    @sureshsanjeewa6309 Год назад +2

    අපි නිදහසේ හුස්ම ගන්නේ..දහසක් විරුවන් දිවිපුදා රැකගත් දේශයක...ඔහුන් සැමදා අපේ හදවත්වල ජීවමානයි..❤🙏🇱🇰.සංජීව අයියේ ඔයාට පිං...වැළලී ගිය අතීතය නැවතත් ආවර්ජනය කරනවාට...❤

  • @sivilima85
    @sivilima85 Год назад +17

    කැප්ටන් කොඩ්ඩා සද්දයක් නෑ මොකෝ දන්නෑ ❤❤❤❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 Год назад +2

    ඉතාම ආඩම්බරයි චිරංගිව මහත්මා ගැන ස්තුති ඔබ තුමාට හා සංජීව අය්යට 🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Год назад

    වැනස ස්තුතියි 🙏♥️

  • @amazingnet1002
    @amazingnet1002 Год назад +27

    දැන් යුද්ධය ගැන මිනිස්සුන්ට මතක් කරාම උන් කියන්නේ මහින්දට කඩේ යනවා කියලා. එ තරම් මිනිස්සුන්ට හැමදේම අමතක වෙලා.😢

    • @indikasura6560
      @indikasura6560 Год назад

      Mewa ahagena ennako moda katha kiyanne nethuwa pissuda broo mehema jivitha puja karapu minissu gena katha karanna deshapanana wedikawata man... man kiyala lakunu daganne me jivitha hinda ..oya puluwannam mata kiyanna kauda wedikawaka kiuwe me namakwath

    • @supunperera8203
      @supunperera8203 Год назад

      Naha ne ehema ekak naha. Army kollata aadarey. Mahindata naha

    • @countryman_lk
      @countryman_lk 8 месяцев назад

      ඒක ඇත්ත. මොනව කිව්වත් මහින්දයා නියොජනය කරපු දේශපාලන දෘෂ්ටිය හා පක්ෂය තමයි රණවිරුවා හා රටට සෙතක් හා ඒකියබාවය රැකගන්න වෙහෙසුනේ. වෙන කිසිම පක්ෂයක් නැ එතන කරුමෙකට😢😢😢

  • @dimuthuhasangakariyawasam9575
    @dimuthuhasangakariyawasam9575 Год назад +6

    ඇත්තටම මේ වැඩසටහන අපි ආසාවෙන් බලන්නේ.මේ විරුවන් ඇත්තටම අපට ආඩම්බරයක්.
    මේක නොව්නානම් අද ගොඩක් අය හිතන්නේ මහින්ද ගෝටා යුද්ධය ඉවර කලා කියලා.මේ වලලපු වීරත්වය සමාජ ගත කරනවට ස්තුතිය

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Год назад +6

    මේ වනැස නාලිකාවේ වැඩසටන් girls ලා,කාන්තා පාර්ශවේ බලන්නැද්ද..මං වැඩිය දැකලම නෑ..කමෙන්ට් එකක්වත්.අදකාලෙ ඉන්න එයාලත් දැනගන්න ඕනිනෙ අපෙ රටේ යුද ඉතිහාසය..කොහොම උනත් ස්තුතියි👍 සංජීව මහතාට සහ වනැසට

  • @ThisalSathsara-j9g
    @ThisalSathsara-j9g Год назад +14

    රටට ණය නැති වීර පුතුන් බිහ වු ......... කොමාන්ඩෝ රෙජිමේන්තු අභිමානය......

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 Год назад +2

    නිවන් සුව ලැබෙවා මියගිය සියලුම රනවිරැවන්ට !!!!!!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අදත් තවත් නියම වැඩ්ඩෙක්ගෙ කතාවක් ❤❤❤❤❤ 🇱🇰

  • @NilalangalaranesUdawalawa
    @NilalangalaranesUdawalawa Год назад

    සංජීව මහත්මා ඔබට ගොඩක් ස්තූතියි මේ වැඩසටහන කරනවට අපි නොදන්නා දේවල් ගොඩක් ඔබ ලෝකෙට පෙන්නලා දෙනවා

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 Год назад +7

    Commando's😘❤
    Commando's😘❤ කිව්වොත් ඉතිං siranjeewa sir❤ thamai

  • @Sandithnadawa
    @Sandithnadawa Год назад +17

    අයෙත් යුද්ධ නම් එපා දෙවියනේ . මොකද යක්කු වගේ නිර්භීත වගේ මිනිස්සු රටට අහිමි වෙන එක 😢

  • @dammikaedirisinha3575
    @dammikaedirisinha3575 Год назад

    ගොඩක් ස්තුතියි සන්ජීව මහත්තයා මගේ අයියා ගැන ,,එයාගේ වීරත්වය ගැන දැනුවත් කලාට.

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 Год назад +6

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @tharasaralakal323
    @tharasaralakal323 Год назад +1

    නොමියෙන වීරත්වය රටට පෙන්නන ඔබ තුමන් ඇතුලු සියලු විරැවන්ට දීර්ඝායු වේවා ❤

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv RUclips නොදන්න ඉතිහාසයයී

  • @chanakasandaruwan4009
    @chanakasandaruwan4009 Год назад +7

    නිවන් සුව ලැබේවා විරුවනනී ❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 Год назад +5

    අපේ රණවිරුවෝ. ආදරෙයි හැමෝටම 💕💕💕💕🙏🙏🙏🙏

  • @currydishsrilanka2023
    @currydishsrilanka2023 Год назад +13

    විරු ඉතිහාසය නැවත ලිවීමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය ප්‍රණාමය...🙏

  • @dulas4614
    @dulas4614 Год назад +2

    ජීවිත අවදානම නොතකා ඉදිරියටම යාමේ නොනිත් ආශාව නිසාම ජීවිතය අහිමි උන නීරෝ වගේම චරිතයක් වගේ කීටී.ඔහුටත් මියගිය සියලු විරුවන්ටත් අමා මහ නිවන් සුව අත්වේවා..!

  • @msichannel1812
    @msichannel1812 Год назад +3

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @Lifesaver119
    @Lifesaver119 Год назад +3

    කිටී ගැන මට යමක් කියන්නට තියෙනවා ඔහු යුද වීරයෙක් රණ ශූරයෙක් එහෙත් ඔහුගේ යුද පිටියේ හැසිරිය යුතු යුද විනය පිලිබඳව ගැටලුවක් තියෙනවා මොකද සතුරු භූමිය තුළ හැසිරීමේදී විනය ගරුකව විශේෂයෙන්ම එකිනෙකාගේ අදහස්වලට ගරු කිරීම අත්‍යවශ්‍ය අංගයකි කොතරම් ආවේගශීලී උවද කෙනෙකුගේ නොහික්මුණු බවින් තේරුම් නොගැනීමෙන් ජීවිත කිහිපයක් විනාශ විය හැකිය. කෙසේ වෙතත් යුද්ධයට සහාය වූ සියලු රණවිරුවන්ට උපහාර

  • @chanaplace2891
    @chanaplace2891 Год назад +2

    බුදුසරණයි ඔබ තුමාට 😘😘🙏🙏🙏🙏

  • @samanthagalappaththi-oi7tm
    @samanthagalappaththi-oi7tm Год назад +1

    Mr sanjeva... thank you very much ❤❤❤❤

  • @dinugirl7869
    @dinugirl7869 Год назад

    මියගිය සියලූම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා.. අද අපි නිදහසේ ජීවත් වෙනවා ඒ දෙවිවරැ නිසා. සන්ජීව අය්යේ ඔයාට ගොඩක් පින් අපිට මේවා මෙහෙම හරී දැනගන්න සැලැස්සුවට..

  • @NirodhaSilva
    @NirodhaSilva Год назад +1

    Thanks wanasa.

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith Год назад +5

    වනස නාලිකාවට අපේ ස්තුතිය ❤❤❤❤❤❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Год назад +1

    හැංගින්බර පටන් ගැණිමක් සිරංජිව මහතාගේ ස්තුතියි සිරංජිව මහතාට

  • @Sameera_madushanka
    @Sameera_madushanka Год назад +5

    .....මතකයන්.....
    දවසක් වන මැද අඳුරැ දිනේ
    රැඳුරැ බවක් නේත ගැටුනේ
    කොටි මැද මම තනි වේලා වගේ
    සිත තුල නෑ මට බිය දැනුණේ
    දින සති කාලය ගතවේන්නේ
    වන මැද අපි ගැවසෙන්නේ
    කිසි විට නෑ අප හසුවේන්නේ
    ටේරාට ගහලයි යන්නේ
    වේඩි පිට වේඩි මගේ පසුපස්සේ
    ලුහු බැද මාවයි පන්නන්නේ
    උන් දන්නැති වැඩ අපි දන්නේ
    කේමෝ ගහාලයි මම අවේ....

  • @nelumfernando8994
    @nelumfernando8994 Год назад +3

    එතුමට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @amaraweerakelum2487
    @amaraweerakelum2487 Год назад +4

    ආදරෙයි වනැස ❤️

  • @AmilaWijeweera-dx7ex
    @AmilaWijeweera-dx7ex Год назад +4

    Great programme ❤️

  • @JayaruwanBoyagoda
    @JayaruwanBoyagoda Год назад

    ඔයාට ගොඩාක් පින් අයියේ ...

  • @mangaladissanayake4551
    @mangaladissanayake4551 Год назад

    Aththatama harima ashawen balana program ekak. Rata reki sinhayanta apage pranamaya.

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 Год назад

    Great job & Person.

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 Год назад

    ඔයාගේ තාත්තා මේ රටට නය නැති විරොදාර රනවිරුවෙක් ❤❤🙏

  • @kamal15578
    @kamal15578 Год назад +1

    දසමාසයක් කුස දරාගෙන. අනේක දුක් විදලා මෙලොවට බිහිකරපු දරුවන්.කුරිරු ජාතිබේද යුද්දයක් වෙනුවෙන් දන්දුන්න සියලුම.අම්මවරුන්ට පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏

  • @naturallife3474
    @naturallife3474 Год назад +2

    සාජන්ට් හිච්චාගේ තව එකක් ඕන

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 Год назад

    නිවන්සුව වීරුවානනී ..🙏 ආඩම්බරයක් අද මට මගේ බාප්පා බළලත් නිලධාරී ජයතිලක ❤❤💪💪 WANESA තුලින් දැකීමත් ..ස්තූති WANESA TV ඔබට 🙏❤

  • @sisirasaman7199
    @sisirasaman7199 Год назад +3

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @ravindudilshan2554
    @ravindudilshan2554 Год назад +3

    වැළලී යන පෞඩ ඉතිහාසයට නැවත පණ දෙන අපේ වනැස.... ආදරෙයි හැමදාමත්❤.... 🎉

  • @rajithrasinka3976
    @rajithrasinka3976 Год назад +9

    Intro එකටම හිරිගඩු පිපිණා❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Год назад +3

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට

  • @messi_0nly
    @messi_0nly Год назад +3

    ජයවේවා ❤

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 Год назад

    වෙනස කරන ඔබට හදවතින්ම ස්තුතියි ..මේ දේවල් අහන කොට දේශපාකයා එල්ලන්න ඕන

  • @sitharaprinters6449
    @sitharaprinters6449 Год назад +7

    කමාන්ඩෝ ❤❤❤❤

  • @gayachampika-bp8ve
    @gayachampika-bp8ve Год назад +1

    බුදුසරණය් සයලුදෙනාට

  • @nimmidinushika5759
    @nimmidinushika5759 Год назад +1

    Pattama sanwadi adanawa sanjwa aiya oyata adarai mawage wada satahan karanna ❤️❤️

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Год назад +6

    විරයන්ගේ අඩවිය යක්කු බොලවු සිංහල සිංහයෝ අපේ රටෙි කොදු නාරටිය Sf commando කිවම දැන්නමි හදවතට වැදිල ඉන්නෙ

  • @Sanjeewafernando-x8p
    @Sanjeewafernando-x8p Год назад

    sanjeewa uba patta porak mata... adarei hadawathinma ubta

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Год назад +1

    බුදු සරණයි 🙏❤️

  • @ajanthaindrani8882
    @ajanthaindrani8882 6 месяцев назад

    Puthe nube thaththa gana adambara weyan me wadasatahana balana onama kenak adenawa budusaranae kitita

  • @PattaTV1
    @PattaTV1 Год назад

    ammoo sanjiiwa aiyee ekanam wenasma kathaawak marama widiyata hithata danunaaa....

  • @Dudu-gameing
    @Dudu-gameing Год назад +7

    මේජර් ගමගේ ගැන එකක් ඕනේ

    • @yohanshenusha3660
      @yohanshenusha3660 Год назад +2

      ඒක ඕන තමයි. නිතර නම කියවෙන වීරයෙක්❤

    • @Dudu-gameing
      @Dudu-gameing Год назад

      @@yohanshenusha3660 🥰

    • @creativeuniforms
      @creativeuniforms Год назад +1

      Yes definitely. Major ajith gamage

  • @waves545
    @waves545 Год назад +2

    ආදරණීය දෙවිවරු ❤

  • @rovinmichael4689
    @rovinmichael4689 Год назад

    harima sanweedi lassana kathawak

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 Год назад +1

    ❤❤❤❤ අනර්ග වැඩසටහනක් මේ සතියේදී ත්

  • @roisharmon6134
    @roisharmon6134 Год назад

    harima hoda progrsm ekak

  • @muthumunishehan4712
    @muthumunishehan4712 Год назад +1

    එනකම් බලාගෙන හිටියේ ❤

  • @kashyapaalawala8987
    @kashyapaalawala8987 Год назад +2

    Great work ❤

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith Год назад +1

    සුපිරියි❤❤❤❤

  • @kotugune6218
    @kotugune6218 Год назад +2

    මට ගොඩක් දුක මෙච්චර යුද බිමේ ඉදලත් රට වෙනුවෙන් ජීවිතය හෝ අතක් පයක් දෙන්න බැරි උන එක ගැන

  • @countryman_lk
    @countryman_lk 8 месяцев назад

    "යකඩ කඩුව අතට අරන් එනවිට රුදු ගහලයා
    මැරෙනාහැටි මම පෙන්වන්නම් අයියණ්ඩියේ කියා...
    ආඩම්බර කඳුලු බින්දු අප නෙත අග රඳවලා
    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් හැඩ කළා"😔😔😔😔 කිටි මහත්මයා ඇතුළු සියලුම මියගිය අපගේ ජාතියේ මුරදේවතාවුන්ට නිවන්සුවය අත්වේවා🙏🙏🙏

  • @මනුවහ්
    @මනුවහ් Год назад +6

    දැන් ගල්ට ගැනකතාවක් නැද්ද😢😢

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika Год назад

    නොහැක්කක් නොමැත commandos ❤❤❤❤ රෙජිමේන්තුව

  • @erandamendis4996
    @erandamendis4996 Год назад

    අපේ රණවිරුවන්ට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @ImranImran-te2hf
    @ImranImran-te2hf Год назад +4

    Respect to all our country shoulders ❤❤

  • @1000550ch
    @1000550ch Год назад

    kuliyapitiye koheda

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf Год назад

    සංජීව අයියා ආදරෙයි ❤❤❤ thanks

  • @upulrohith9522
    @upulrohith9522 Год назад +1

    රණවිරුවන් ape විරුවන් ❤❤❤

  • @krishanthananayakkara7091
    @krishanthananayakkara7091 Год назад

    Excellent programme

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Год назад

    තෙරුවන් සරණයි

  • @gihankavinda9672
    @gihankavinda9672 Год назад

    ඒ වැටුනු ලේ බිදක් ගානෙම ඒ වැටුනු දාදිය බිදුවක් ගානෙම උප නූපන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම අදත් හෙටත් මතුවටත් ඔබතුමන්ලාට සදා ණයගැති.. ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰