තාත්තා මාලිමාවට ඡන්දය දීපු නිසා පාසල් දරුවෙක්ට වුණු අසාධාරණය

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 1,8 тыс.

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m Месяц назад +620

    මෙි දරැවා වෙනුවෙන් හැමෝම හඩක් නගමු...please

    • @rangasadun4059
      @rangasadun4059 Месяц назад +4

      Aniwa

    • @vineethajayaweera6641
      @vineethajayaweera6641 Месяц назад +6

      ⁣ පුතේ දුකයි ඔයාට සාධාරණයක් ාවයි

    • @Hasthi-un7px
      @Hasthi-un7px Месяц назад +13

      අග්‍රාමාත්‍ය තුමියනි මේ ගැන සොයා බලා සාධකයක් ඉටු කරන්න ❤️🌹🇱🇰💯

    • @Hhhahhahakama
      @Hhhahhahakama Месяц назад +3

      ❤❤👍👍👍👍

    • @LaksiriBandara-nr3nu
      @LaksiriBandara-nr3nu Месяц назад +2

      Aniwa

  • @GdDayawathi
    @GdDayawathi Месяц назад +41

    හරිනි මැතිනියනි මෙි සිදුවිමට ඔබතුමියගේ අවදානය යොමු විවා

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon Месяц назад +556

    බය වෙන්න ⁣එපා තාත්තේ දැන් මාලිමාව රජය ඇවිත් තියෙන්නෙ එයාලා දැනුවත් කරන්න සාධාරණයක් කරාවි

    • @omar7239
      @omar7239 Месяц назад +2

      Aniwaa ❤❤❤

    • @Samantha-y2n6v
      @Samantha-y2n6v Месяц назад

      ❤❤❤❤❤❤

    • @Rashmikarashmika-k7j
      @Rashmikarashmika-k7j Месяц назад

      ❤❤❤

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 Месяц назад +1

      බලමු බලමු ඒ ගොල්ලොවත් කරයිද කියල.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 Месяц назад +1

      Difineatly it is the mentally pressure to the child.
      Please attention to the relavent legal officers.

  • @Bantu2005
    @Bantu2005 Месяц назад +16

    අඩෝ මොකක් හරි කරමුකො මෙ කොල්ලට.පුලුවන් support එකක් දීලා හැමදා තැලුනේ පොඩි මිනිහා.මේක හැමදාම වෙන්න. බෑ ඒකාලේ ඉවරයි
    Share කරපල්ලා පුලුවන් තරම් ❤

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 Месяц назад +636

    විදුහල්පතිවරයෙක්ගෙ හැසිරීම එහෙමනම් ඔහුට එ් තනතුර ගැලපෙන්නෙ නෑ..වහාම ඉවත් කළයුතුයි..

    • @RenukaDamayanthi-s2t
      @RenukaDamayanthi-s2t Месяц назад +10

      Muea hoyala askarala pension ahosi karanna one

    • @bugzdesilva8216
      @bugzdesilva8216 Месяц назад +4

      Ow

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg Месяц назад +13

      ඔව් ජොබ් එක තහනම් කල යුතුයි

    • @praliya1277
      @praliya1277 Месяц назад +7

      අනීවර්යෙන්ම....

    • @AchiraPeshan
      @AchiraPeshan Месяц назад +12

      ඔවු එයගෙ ජොබ් නැති කරන්න ඔනෙ එවාගෙම තමයි හොඳ උපාධි දරිවරො ඉන්නවා මෙ වැඩාක් නැති පිම්පියො ගෙදර යවන්න ඔනෙ අනාගත දරුවො උන්ට මෙහෙම දෙවාල් වෙන්න දෙන්න බැ

  • @IndraniGunarathna
    @IndraniGunarathna Месяц назад +142

    ඔය තිරිසන්නුන්ව මරලත් මදියි. හරිනි මැතිනියණි, මෙන්න පලිගැනීම් මුන්ට බලය ආවානම් කොහොම වෙයිද මේ දරුවට උපරිම සාධාරණයක් කරල වැරැද්ද ට නිසි දඬුවම් දෙන්න.😢

    • @jeewanthisandika2919
      @jeewanthisandika2919 Месяц назад +2

      අහිංසක දරුවන්ට මෙහෙම කරනවට මුංගේ රස්සාවල් නැති කරලා දාන්න ඕනි ...කාලකණ්නි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Месяц назад +246

    අපි මේ මාද්‍ය වේදියාගෙන් ඉල්ලා සිටිනවාමෙය ජනාධිපති තුමාට ලැබෙන්න සලස්වන්න කරුණාකරලා පව් එ දරුවා දෙමාපියෝ

  • @subhasiniramawickrama1166
    @subhasiniramawickrama1166 Месяц назад +20

    පවි අහිංසක දරැවෙක්. තෙරුවන් සරණයි..පුතේ..❤❤

  • @d.shehangeenath520
    @d.shehangeenath520 Месяц назад +232

    මාලිමාවේ මිනිස්සු හයියක් වෙමු මේක ජනාධිපතිවරයාගෙ නෙත ගැටෙන්නම අවශ්‍ය වීඩියෝවක්

    • @MaduShan-2379
      @MaduShan-2379 Месяц назад +1

      පුලුවන්නම් එක ලොකු පිනක් 😢😢

  • @Tryandreams
    @Tryandreams Месяц назад +10

    තාත්ත බිව්වා උනත් ,දරුවාගැන තියෙන අදරෙ දැනුම තත්තෙක් හැටියට හරිම වටිනවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chathurinelum6723
    @chathurinelum6723 Месяц назад +397

    අගමැතිනියගේ නෙත ගැටේවා.😔😔😔

    • @thilakshidahara5296
      @thilakshidahara5296 Месяц назад +2

      Ane ma da ahala maga papuwath aka ridana gatha mokada matath ina ළමයින් thun dannak puluwannam ma lamayata උදව් karana ayaga ammath na පිට rata රැකියා wak karna 😢😢

    • @Slajanaa6373
      @Slajanaa6373 Месяц назад

      😢

    • @shanikajayamali702
      @shanikajayamali702 Месяц назад

      අනිවා...

  • @Imashimadusani
    @Imashimadusani Месяц назад +20

    මේ පොඩි දරැවන්ගෙන් පලි ගන්නේ ඇයි දෙයියනේ ...අහිංසක මිනිස්සු ....අපේ ජනපති මේ විඩියෝව දකිත්වා.....🙏🙏🥹🥹

  • @MYKSamarathunga
    @MYKSamarathunga Месяц назад +178

    මගෙ රත්තරං පුතේ දුකයි මට දෙයියා

  • @reallyWhat-eo8rk
    @reallyWhat-eo8rk Месяц назад +105

    ජනාධිපති තුමාගේ නෙත ගැටේවා..දරුවාට සාදාරනයක් වියයුතු මයි...

  • @ruchira296
    @ruchira296 Месяц назад +206

    මේවට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ අනිවා😔

  • @yeshanjayamannajayamannaar4978
    @yeshanjayamannajayamannaar4978 Месяц назад +25

    මේ දරුවට බෙහෙත් වලට සහ දොස්තර වරුන්ට යන සියලූම වියදම් 1 බී පන්තියේ ගුරුවරයාගෙන් සහ මේ ප්‍රශ්නයට අසාධාරණ ලෙස මැදිහත් වූ සියලූම දෙනාගෙන් අයකර දිය යුතුමයි,හැකි කෙනෙක් මෙය අභිනව ජනපති තුමාව දැනුවත් කරන්න.

  • @dianitashika707
    @dianitashika707 Месяц назад +66

    බය වෙන්නෙපා තාත්තේ මාලිමාවට දීපු චන්දේ අපතේ යන්නේ නෑ... අපේ දරුවන්ට ලස්සන අනාගතයක් හදනවා අපේ අනුර ජනාධිපතිතුමා...
    මේ පිලිබදව අදාල නිලධාරින් වහාම දැනුවත් කරන්න ඕනේ අනිවාර්යයෙන්..

  • @udanurashantha9724
    @udanurashantha9724 Месяц назад +30

    ලමා මුලික අයිතිවාසිකම් කඩකරන මේ වගේ ගුරුවරු රටක අධ්‍යනයන් වහාම ඉවත් කල යුතුයි .මොකද මේ ර්ටේ අනාගත දරු පරපුරේ ඔලු විනාශ කරන්නේ මේ වගේ ගුරු හොරුන් .අනික් ගුරුවරුන්ගේ අබිමානය විනාශ කරන රටක අනාගතය නැති කරන මේ අය අධ්‍යනයට නුසුදුසුයි.

  • @Konar-n8l
    @Konar-n8l Месяц назад +321

    මෙය ප්‍රධාන මාධ්‍යකට යොමූකරන්න...වහාම..මෙය...හරිණි මැඩමිට..දන්වන්න.පූලූවන් කෙනෙක්..ඉන්නවානන්....පින්සිද්වෙයි......

    • @thilakshidahara5296
      @thilakshidahara5296 Месяц назад +1

      Ane ow😢

    • @Tryandreams
      @Tryandreams Месяц назад +1

      අනිවර්යෙන් මෙ වගෙ තවත් දරුවො වෙනුවෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AnasKhan-rj7ue
      @AnasKhan-rj7ue Месяц назад

      😢😢😢😢

    • @kdwasanthi6411
      @kdwasanthi6411 Месяц назад +1

      අනේ මේ දරුවාට උදව් කරන්න😊

    • @dusky2008last
      @dusky2008last Месяц назад

      This is a major violation of child protection and safe guarding issue . Responsible authorities please take actions against these criminals appointed as teachers , head teachers and educational officers .
      They have crippled this child's innocent childhood.
      There are many teachers who are genuinely doing their job. Let this child be in the safe hands of good and kind teachers and adults.

  • @nirangaariyapala6962
    @nirangaariyapala6962 Месяц назад +29

    ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ සිද්ධියට මැදිහත් වී තිබෙනවා . ගරු ආණ්ඩුකාරතුමා දැනුවත්කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනටමත් ක්‍රියාත්මක වී අවසන්.

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад +231

    ටීචර්ලවයි අනිත් උන්ටයි නඩු දාන්න ඕනේ

  • @ruwansirikumarihami8800
    @ruwansirikumarihami8800 Месяц назад +8

    ආනේ මේ දරුවට සාදාරණයක් ඉටු වේවා බුදුසරණයි පුතේ ඔයාට ❤️❤️❤️

  • @asanka9879
    @asanka9879 Месяц назад +123

    සිද්දියට සම්බන්ධ සියලු නිලධාරීන් නීතිය හමුවට යවමු....මේ නාලිකාවේ සහෝදරයා මේ වීඩියෝ එක පධාන මාධ්‍යකට දෙන්න...ජනාධිපති දකින්න ඕනෙ

  • @JayanthaKumara-v2h
    @JayanthaKumara-v2h Месяц назад +6

    තෙරුවන් සරනයි පුතේ ඉක්මනින් සුවපත් වේවා ඉක්මනින් ම සාදාරනය ඉස්ටවේවා මේ තිරිසන්නුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Месяц назад +67

    අපේ රටේ‍ තත්වය මෙහෙමද
    හරිම දුකයි
    මේ‍ දරුවාට හොද පාසලක් සහ නොද ගුරුවරු ලැබේ‍වා!
    මව ඉක්මනින් එන්න.
    කථා කිරීමේ‍දී පවතින සුලු විකෘතිය දුරුවේ‍වා!

  • @prabuddhayohan
    @prabuddhayohan Месяц назад +10

    මොනවගේ ගුරුවරුද මේ...දේශපාලන අතකොලුවෙලා රස්සා හොයා ගත්ත මිනිස්සු දැන් බය වෙලා ඉන්නෙ තමන්ගෙ රස්සා ගැන. ඒවට මේ පොඩි උන් පලිද. මේ වගේ ගුරුවරුන් ගේ රස්සා පිලිබඳව විමසීමක් කරන්න ඕනෙ අනිවාරෙන්😊

  • @samanckandy7282
    @samanckandy7282 Месяц назад +189

    අපිත් ගුරුවරුන් මෙවැනි වැඩ
    මුඵ මහත් ගුරු සංහතියටම ලැජ්ජාවක් මෙවැනි අධ්‍යක්ෂ වරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉවත්කලයුතුයි.

    • @Samantha-y2n6v
      @Samantha-y2n6v Месяц назад +1

    • @smithmelody9298
      @smithmelody9298 Месяц назад +2

      Cmnt ekath watinawa..❤

    • @smithmelody9298
      @smithmelody9298 Месяц назад +2

      මේවට නම් අනිවාරෙන් නීතිය ක්‍රීයාත්මක කරන්ඩ ඕනේ.

  • @chamindact2264
    @chamindact2264 Месяц назад +6

    ඉක්මනින්ම සාධරණය ඉෂ්ඨ වේවා..

  • @Gkhlp
    @Gkhlp Месяц назад +90

    ගොඩක් පාසල් වල මේක වෙනව.මේව නවත්තන්නනම් ප්‍රසිද්ධියේ දඬුවම් දිය යුතුමයි....ප්‍රසිද්ධියේ 🙏🙏🙏

  • @senavirathnadissanayaka3300
    @senavirathnadissanayaka3300 Месяц назад +7

    බලධාරීන්ගේ නෙත් යොමු වෙිවා බුදු සරනයි පුතේ ඔයාට

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 Месяц назад +98

    පුලුවන් කවුරු හරි ඉන්නවා නම් මාලිමාව රජයට දැන ගන්න සලස්වන්න...පව්....මෙ වගෙ ගැහැනු න් ව සෙවයෙන් නෙරපන්න ඔනෙ....

  • @madusankakurera1218
    @madusankakurera1218 Месяц назад

    මේ මාධ්‍ය ඉදිරිපත් කර ඔබ අනිවාර්යයෙන්ම මීළඟට මේ දරුවාට වෙන සාධාරණය ගැනත් ඉදිරිපත් කළ යුතුමයි,එතෙක් අපි නොවිසිල්ලෙන් බලා සිටින්නෙමු,පුතේ නුඹට බුදු සරණයි🙏🙏🙏💕💕💕🩷🩷🩷

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v Месяц назад +84

    පින්සිපල්ට අයිතියක් නෑ කාටද චන්දේ දැම්මේ අහන්න . ඒක ඔයාගේ නිදහස් අයිතිය. මුන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ

    • @pgwsantha9938
      @pgwsantha9938 Месяц назад

      ප්රින්සිපල් නෙවෙයි අහල තියෙන්නේ බදුල්ලේ අධ්‍යාපන අධ්‍යක්ෂ

  • @DinushiHansika-w4x
    @DinushiHansika-w4x Месяц назад +1

    අනේ ඇත්තමයි මොනවද මේ ඇහෙන්නෙ අපට...මේ පොඩි දරුවට මෙහෙම කරල උන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ? පොඩි දරුවට බිත්තරයක් දුන්නෙ නැත්තෙ ටීචර් ඒක ගෙදර ගිහින් රකිනවද දන්නෙ නෑ.....කාලකණ්නි ගෑණු..මුන් මරල හිරේ ගියත් සැපයි කියල හිතෙනව මේ නොදරුව දකිද්දි 😡

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 Месяц назад +158

    මෙවන් නොදරුවන් පීඩාවට පත් කරන අමානුෂික ගුරුවරුන්ට නිසි දඩුවම් දියයුතුයි. මෙවැනි ක්‍රියා වලින් දරුවාගේ මුලු ජීවිතයම විනාශ වන්නේ නොවේද

  • @thashiyagaming2199
    @thashiyagaming2199 Месяц назад +10

    මේ වගේ ගුරුවරුත් ඉන්නවා නේ......හෙන ගහපියවු.....පව් පොඩි එකා.....

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq Месяц назад +190

    අර කලාප කියන සක්කිලියාව
    වහාම සේවයෙන් නෙරපිය යුතුමයි .මු සක්කිලියෙක්.තෝව
    කන්න ඔිනේ .පවු දෙයියනේ මෙි
    අහිංසක දරැ පැටියා .
    වරෙවු මිනිසුනේ මෙි අසාධාරණයට ⁣එරෙහිව හඩ නගන්න .

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j Месяц назад +6

      ජනාධිපති තුමනි පිහිට වෙන්න .දරුවාට

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j Месяц назад +4

      පවි පොඩි එකා

    • @chamilapriyangani1348
      @chamilapriyangani1348 Месяц назад +1

      Anewa

    • @thilakshidahara5296
      @thilakshidahara5296 Месяц назад +2

      අනිවාර්යයෙන්

    • @RitaPriyadarshani
      @RitaPriyadarshani Месяц назад

      math anava asadaranata viruddava. janapatitumani one hamadama hadanaguve duppath minisun vanuvan. makata oba tumage avadanaya yomukarala ma ahisakayata karapu asadaranata viruddava asadaranata etu karanna

  • @titiit5403
    @titiit5403 Месяц назад +4

    සාදාරනයක් ඉස්ටවෙිවා

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr Месяц назад +15

    මගෙ පුතේ ඔයාට තුනුරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සියලු යහපත සැලසේවා මැණික ඔයාට ඉක්මනින් සුවය ලැබිල සතුටින් ඉන්න පුලුවන් ලෝකයක් හැදෙයි මේ වගේ ගුරුවරු විදුහල්පතිවරු වහාම සේවයෙන් ඉවත් කල යුතුයි.

  • @ShanthiWavita
    @ShanthiWavita Месяц назад +11

    අනිවාර්ය යෙන් බය වෙන්න එපා අපේ ජනාධිපතිතුමා 🎉භරිනි සහෝදරී ඒ ගැන බලනව❤❤❤❤❤

  • @surekasandamali1258
    @surekasandamali1258 Месяц назад +72

    ටීචර් ලා ටිකට කෙලවලා ගන්න ඕන

    • @Konar-n8l
      @Konar-n8l Месяц назад +3

      අනිවාර්යෙන්ම..අපිත්..සහය වෙමූ

  • @UdeniPriyanthi-f1o
    @UdeniPriyanthi-f1o Месяц назад +6

    හෙන ගහන්න ඕන ඔයවගෙ කාලකනි න්ට 😢😢

  • @wijanidewanarayana
    @wijanidewanarayana Месяц назад +131

    අනේ සාධාරණයක් ඉටු වෙිවා අහිංසක මිනිස්සු තව කොච්චර නම් ඇත්ද ජනාධිපතිතුමනි,,අගමැතිතුමිය ඔබගේ නෙත ගැටෙිවා😢

  • @JBROTRACKS
    @JBROTRACKS Месяц назад +2

    ඔය ගුරුවරු ඔක්කොටම රස්සාව නැති කරන්න ඕන..කාලකණ්ණි..මේ දරුවා කතා කරද්දි කවදාවත් නොදැකපු අපිටත් දුක හිතෙනවා..දුප්පත් අහිංසක දරුවෙක් නිසාද ඔච්චරම දුෂ්ඨකම් කලේ මේ දරුවාට..කතා කරගන්නත් බැරි වෙන තරමට මෙච්චර මානසිකව වැටෙනකම්ම..පව්..මේ දරුවාට සාධාරණයක් කරන්න වගකිවයුතු අය..😢😢😢

  • @Athula12165
    @Athula12165 Месяц назад +80

    මේවගේ වදක විදුහල්පති වරු එල්ලන්න ඕන

  • @kapilawijenayake7968
    @kapilawijenayake7968 Месяц назад +6

    කරෑණාකර මේක ප්‍රධාන නාලිකා වල දාන්න ගුරුවරුන්ගෙ නම් ගම් සමග දාන්න .මේවා මෙතනින් නවතින්න ඔන.

  • @ramiru_vip
    @ramiru_vip Месяц назад +55

    අනේ හොයල උදව් කරන්න😢

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by Месяц назад +1

    අපෙ ආන්ඩුව දැන් තියෙන්නෙ. ජනාදිපති තුමනි ඔබගෙ නෙත් මේ දෙසට යොමු වේවා. දරුවන්ට පාසල් වලින් නිකරුනේ කරන හිරි හැර වලට නීතිය ක්‍රියාත්මක කරන්න. මෙ අහින්සක දරුවා දකිද්දින් ඇසට කදුලු ආවා. මේ දරුවා ඉක්මනින්ම සනිප වේවා. පුතෙ ඔයාට වරදින්නෑ. කටවත් වෛර කරන්න එපා. ස්වභාදර්මෙන් දඩුවම් ලැබෙනවා.

  • @Utubenil
    @Utubenil Месяц назад +67

    කාන්තා හා ලමයි සම්බන්ධයෙන් හරිනි මැඩම් ඉන්නෙ දැන් මේ අලුගෝසුවන්නට නීතිය ක්‍රියා කල යුතුයි.

  • @P.A.D.PSomarathna-vi6cl
    @P.A.D.PSomarathna-vi6cl Месяц назад +5

    මන් දන්න ලමයෙකුටත් එහෙම උනා ඒ ලමයව මාස 6ක් පාසලක් නැතුව දුක් වින්ද 4 වසර ලමයෙක් පවු ඉතින් ඒත් මෙවට කවුද නි්තිය කරන්නෙ බලධාරින්ගෙ අවදානයක් නැතුව ගම්වල අහිංසක මනුස්සයෙක් කලාපෙට ගිහින් ප්‍රශ්නය කිවොත් ලමයට පාසලේ ප්‍රශ්න

  • @upulhenawala
    @upulhenawala Месяц назад +45

    ගුරු පරපුරටම නිඟාවක්
    මූන්ට විරුද්ධව දෑඩි ක්‍රියා මාර්ග ගතයුතූයි.

  • @aravindalakmal3860
    @aravindalakmal3860 Месяц назад +4

    අදාල බාල දාරිනි මේ ඔබේ අවදානය පිණිසයි.... 😪😪

  • @Shantha-y3l
    @Shantha-y3l Месяц назад +46

    මේ ස්කෝලවල ඉන්න උන් මොකද මේ ගැන කියන්නේ...

  • @ADEESHAKALANSOORIYA
    @ADEESHAKALANSOORIYA Месяц назад +3

    මේ දරුවා විතරක් නෙමෙයි හැම දරුවෙක් වෙනුවෙන්ම
    නීතිය අකුරට ක්‍රියාත්මක කරනු...
    පාසල් දෙකේම ගුරු හොරුන්ට වැහි නැති හෙන තමයි ඉතින්

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq Месяц назад +101

    මොකක්ද මෙි ප්‍රශ්නය .මෙි අහිංසක දරැ පැටියා හට සාධාරණය ඉෂ්ට කරන්න
    පවු දෙයියනේ මෙි සක්කිලි හැත්ත
    තොපිට හෙනගහනවා.

    • @surangiramya337
      @surangiramya337 Месяц назад +1

      Hena gahanawa munta mata aduna Meka balala paw deiyane me wage aparada karanna puluwanda minissunta malima rajayen me gana balanna onejanadipathi anura harima adarei lamaita

  • @ApsaraMudunkothge
    @ApsaraMudunkothge Месяц назад +4

    අනේ මේකට සාධාරනයක් කරන්න එකතු වෙන්න හැම කෙනෙක් ම..

  • @asheniddamalgoda1313
    @asheniddamalgoda1313 Месяц назад +67

    පේනවද ගුරුවරුන්ගෙ..හරිම අගෙයි..පඩිය මදි කියල වෙලාවට බැහැපල්ලකො ඔක්කොම පාරට...ඒව නම් වෙලාවට හරියට වෙන්න ඕන...ඔහොම තමා හැම තැනම..නැති එකාට ඔහොම තමා සලකන්නෙ...

    • @sudharmaamarasingha9934
      @sudharmaamarasingha9934 Месяц назад +6

      ඇත්තම කතාව. පඩිය ගන්නනම් ගුරැහැත්ත පාරවල් වහගෙන කෑගහනවා. රැපියලක්වත් වැඩිකරන්න හොද නෑ මේඋන්ට

    • @shanika-e6q
      @shanika-e6q Месяц назад

      හ්ම්ම්

    • @dilininilushika8111
      @dilininilushika8111 Месяц назад +4

      මාත් ගුරුවරියක් ඒත් හැම ගුරුවරයෙක්ම ඔහොම නෑ.ඒ අයට දඩුවම් ලැබිය යුතුය

    • @shriyaperera
      @shriyaperera Месяц назад +1

      ඇත්තමයි මේවගේ අයට නිසි දඬුවම් දිය යුතුයි.

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e Месяц назад +1

      ඒක ඇත්ත ..මමත් ඒවගේ අත්දැකීම් වලට මූන දුන්නා..මගේ මොකක් හරි දරාගැනීමේ ශක්තියක් තිබිලද කොහෙද ඒවගෙන් මානසික ආබාධ හැදුනේ නෑ..

  • @NatureNest76
    @NatureNest76 Месяц назад +6

    අනේ😪😪 පවු දරුවා😢😢😢

  • @AshaPrasadani-wo4kr
    @AshaPrasadani-wo4kr Месяц назад +22

    අනේ ඒකට අපේ කාලේ ගුරුවරු දෙවියෝ වගේ❤️ අපට බලෙන් උගන්නලා අපිව ගොඩ දැම්මේ, දැන් ඉන්න එවුන් ගුරුවරු නෙවෙයි ගුරු හොරු, ළමඉන්ට හැමදාම නිවාඩු පිනට පඩි ගන්නේ සමහර ගුරුවරු දරුවන්ගේ ඇස් පාදන්න ඉන්න උන් මෙහෙම කරනකොට කෝ රටේ අනාගතේ 😢හෙන ගහන්න ඕනේ මුන් වගේ එවුන්ට 😡😡😡

  • @kumaragepri3483
    @kumaragepri3483 Месяц назад +4

    මෙවන් දේවල් ඇති නොවන්න වගබලා ගතයුතු වෙනවා, වහ වහාම මේ හිරිහැර කල ගුරුවරු සොයා විනය පරික්ෂණයක් කර වැරදි ගුරුවරුන්ට දඩුවම් දීමත් දරුවට සාධාරණයක් ඉටුකර දෙන මෙන් නව මාලිමා🧭රජයෙ බලධාරීන්ගෙන් ඉල්ලමි..!! 🙏

  • @thushararuwan7527
    @thushararuwan7527 Месяц назад +39

    ජනාදිපතිතුමනි...ඔබේ අවදානය පිනිස....මෙහෙම ගුරුවරුන් සමාජෙන් අතුගා දමමු.....අහින්සක දෙමාපියන්ගෙ දරුවෝ....

  • @pahansandamin1550
    @pahansandamin1550 Месяц назад +2

    වහාම කාලකන්නින්ට දඩුවම් දෙන්න..

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 Месяц назад +53

    මහින්ද ජයසිංහ මහතා දැනුවත් කරන්න .ලමයා මෙතත්වයට පත් කල උන්ට හෙනම ගහපිය

  • @lalithsujeewaperera3019
    @lalithsujeewaperera3019 Месяц назад +2

    අගමැතිනිය, මේ
    දරුවාට සාධාරණයක්
    කරන්න, වහාම
    නිලධාරීන් ගෙන්වා
    විමසීමක් කරන්න,
    අහිංසක දරුවන්ට
    තාඩන පීඩන
    කරන ගුරුවරුන්
    සහ නිලධාරීන්ට
    දැඩි දඩුවම්
    ලබාදෙන්න

  • @Lorca777
    @Lorca777 Месяц назад +48

    පාසල් තමයි මේ රටේ ඊළඟට දුෂිතම ස්ථාන, මොකද විදුහල්පතිවරු පත්වෙන්නේ අමුතුම ක්‍රමවලට, මේකට නම් විශාල ක්‍රියාමාර්ගයක් ගන්න ඕන රටේම පාසල්වලට ආදර්ශයක් වෙන්න!!!!!!!!!

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 Месяц назад +2

      Ow pasal thamai godak lamainge oluwa vinasa karanne, specially teachers, Aluth PM ge awadanayata yomu karanna.

  • @onlinemony-yd6sl
    @onlinemony-yd6sl Месяц назад

    බුදුසරනයි පැටියෝ ඔයාට.ඉක්මනින් සනීප වේවා

  • @PmobileKatunayaka-w6l
    @PmobileKatunayaka-w6l Месяц назад +207

    ජනාධිපති තුමාට නෙත ගැටේවා

  • @sriyanioman2845
    @sriyanioman2845 Месяц назад

    කාලකන්ණි විදුහල් පති සහ කාලකන්ණි ගුරුවන් ටිකක් එකතු වෙලා දරුවගෙ ජීවිතය විනාශ කරල හෙන හතම වැදියන් පර හැත්ත මේකට සම්බන්ධ සියලුදෙනාටම දඩුවම් ලැබේවා දඩුවම් ලැබේවා දඩුවම් ලැබේවා පුතේ ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඉක්මනින් යතාතත්වයට පත්වේවා බුදු සරණයි පුතේ

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Месяц назад +82

    සුලු කථනාබාධයක් තියෙන දරුවෙක්.හදාගන්න පුළුවන්.කාරුණික හදවත් යටතේ ඉගෙනගන්න අරින්න ළමයට.ඉස්කෝල තියෙන්නෙ ළමයින්ට මිසක් ගුරුවරුන්ට නෙවෙයි.ජනාධිපතිතුමාට දන්වන්න.

    • @ruthperera3589
      @ruthperera3589 Месяц назад +3

      Ne,me hinsawen passed daruwa baya wela gotha gahanne,mulu vidio aka balanna

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Месяц назад

    හරිනි මැඩම්ට ඉක්මනින්ම මෙය නෙත ගැටේවා 🙏🙏🙏

  • @UssaPuwa
    @UssaPuwa Месяц назад +43

    මොන සක්කිලිද මුන්..එල්ලන්ඩ එපායැ....⁣යකෝ නෙදරුවෙක්ට ඔහොම කරන්නේ කොහොමද බං...අපිට ටිකක් සැර කරත් දුක හිතෙනවා...

  • @udenithalpawila3494
    @udenithalpawila3494 Месяц назад

    අනේ එ දරැවා ගැනනම්‍ පුදුම දුකක් දනුනේ😢බුදු සරණයි ඔයාට මගේ පුතේ🙏🙏🙏

  • @ishararatnayaka479
    @ishararatnayaka479 Месяц назад +17

    අනිවාර්යයෙන් ඒ අදාල අසහනකාරී නිලධාරීන්ට, ගුරුවරුන්ට මහජනතාව ඉදිරියේ දී මාධ්‍ය ඉදිරියේ දී නිසි දඩුවම් ලැබිය යුතුයි. මේ වගේ අසරණ අය තව කොතරම් ඇතිද? මේ ඔක්කොම අපේ රටේ අහිංසක මිනිස්සු. මේව කරන අයට ලමයි නැද්ද . ශිට්

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 Месяц назад

    ❤❤❤පුතාට උන දේට වග කිවයුතු සියලු දෙනා ගෙදර යවන්න තියෙන්නේ

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Месяц назад +25

    අනේ මගෙසුදුපුතාට තුනුරුවන්ගේම පිහිටයි අනුරට මේක පෙන්නන්න ❤❤❤❤❤

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 Месяц назад +64

    HARINI MADAM වහාම me ගැන පරීක්ෂණ kara දැඩි දඬුවම් දෙන්න නැත්නම් me kalakanninwa hadanna ba

  • @ceylonmoviereviewYT
    @ceylonmoviereviewYT Месяц назад

    බලදාරීන්ගේ අවදානය ලැබේවා.. අනාගතේ බාරගන්න ඉන්න මේ වගේ චූටි පැටවු ඇස් වගේ බලාගන්න ඕන කාලෙක මේ වගේ අකටයුතුකම් වෙනවනම් අනිවාර්යෙන්ම අදාල පිරිසට දඩුවම් ලැබිය යුතුමයි.. 😔

  • @sujeewasilva655
    @sujeewasilva655 Месяц назад +24

    අනේ පවු ඔය ගුරැවරැන්ට විරැද්දව නීතිය ක්‍රියාත්මක කලයුතුමය් මුංනම් ගුරැවරැ වෙින් බැහැ ඇත්තටම

  • @ThusewChandi
    @ThusewChandi Месяц назад +1

    තාත්තා බය වෙන්න එපා දැන් අලුත්ම ආණ්ඩුවක් ඇවිත් තියෙන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමණී වහම ක්‍රියාත්මක වෙන්න ❤❤❤

  • @javijerathna4188
    @javijerathna4188 Месяц назад +42

    අධ්‍යාපන ඇමතිතුමියණි ඔබ තුමියගෙ අවධානය යොමු වේවා ...

  • @kdwasanthi6411
    @kdwasanthi6411 Месяц назад +3

    හයියෝ මේ කතාව මට බලන්න බැහැ හරිම වේදනාකාරී කතාවක්

  • @UdaraHandunge-og6cw
    @UdaraHandunge-og6cw Месяц назад +34

    මේ වගේ නරුම ගුරුවරු න් ට හොද පාඩමක් උගන්නන්න ඕන. ගිගින් කියන්න අපේ ජනාදිපති පති තුමාට. ඒ තුමා හොද හදවතක් තියෙන කෙනෙක්. ඔයාට ඉක්මනින් සුවයක් ලැබෙනවා රත්තරන් පුතේ .

    • @UdaraHandunge-og6cw
      @UdaraHandunge-og6cw Месяц назад +2

      දැන් තියෙන්නේ අපේ ආණ්ඩුව තමයි. ඔඋන් ගෙදර යවන්න ඕන. අහිංසක දරුවෝ එක්ක මොන දේශපාලන යක්ද... මේවා උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕන. කලගන්න එපා ඔයා යන්න අනුර sir හම්බෙලා මේ උන අසාදාරන ය කියන්න.

    • @Samantha-y2n6v
      @Samantha-y2n6v Месяц назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathuzLanka
    @ChathuzLanka Месяц назад

    කොහෙද ඔය ඉස්කෝලේ......කියනවද පුළුවන්නන්. මේ වගේ කාලකණ්ණි ගුරුවරයෙක් හැම ඉස්කෝලෙකම ඉන්නවා. මේකරපුදේට අද හෙටම විසදුමක් එනකන් අපි බලන් ඉන්නවා.....😢

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb Месяц назад +26

    අනේ මේ අහිංසක දරැව ගැන හරිම දුකයි. ජනාධිපතිතමනි, හරිනි මැතිණිය මේ ලමය ගැන තීරණයක් ගන්න. වැරදි කල අයගෙඅයගෙ රැකියාව තහනමට ලක් කරන්න

  • @manamperigedinushika5452
    @manamperigedinushika5452 Месяц назад +4

    අනේ මේ ප්‍රශ්නයට ඇත්තටම සාධාරණයක් කරන්න. මේව බලන් ඉන්න පුළුවන් දේවල් නෙමෙයි අනේ දෙයියනේ.

  • @yenulisenulya1919
    @yenulisenulya1919 Месяц назад +16

    මේ දරුවාට පිහිට වෙන්න. සාධාරණය ඉටුකර දෙන්න.

  • @neharawijerathna
    @neharawijerathna Месяц назад

    උතුම් අයෙකුගේ පිහිටක් ලැබේවා ❤❤❤

  • @sumithderaniyagala815
    @sumithderaniyagala815 Месяц назад +70

    මට ළමයාගේ තාත්තා ගේ ටෙලි, නම්බර් එක එවන්න පුළුවන් ද ළමයට උදඋවක් කරන්න

    • @Samantha-y2n6v
      @Samantha-y2n6v Месяц назад

      ❤❤❤

    • @shanika-e6q
      @shanika-e6q Месяц назад

      ගෙදර ලිපිනය නම් කියනවා නේද .පව්

    • @jananijayawardhana94
      @jananijayawardhana94 Месяц назад +6

      Ow puluwnnam contact number ekak denna matath udawuwak karanna puluwn.

    • @chathurikaherath377
      @chathurikaherath377 Месяц назад +4

      Anna hondai sahodaraini puluwan kenek udawu karanna daruwata

    • @GaminiGamini-kj3ue
      @GaminiGamini-kj3ue Месяц назад

      Matath puluwan udau karanna nb eka ewannamo😢😢

  • @Yelinsa2020
    @Yelinsa2020 Месяц назад

    හරිම දුකයි තාත්තෙ දරුවාට වුණ අසාධාරණේ ගැන. 😢 මේවට සම්බන්ධ ඔක්කොම මිනිස්සුන්ට දඩුවම් නීතියෙන්ම දෙන්න ඕන.

  • @dhanushkahesha
    @dhanushkahesha Месяц назад +26

    මෙ ගුරුවරුන්ද.පව් 😢මෙ දරුවට සාධාරණයක් ඉටුවිය යුතුයි

  • @GGbro0001
    @GGbro0001 Месяц назад +1

    මේහෙම හැසිරෙන්නේ දේශපාලන පත්වීම් ගත්ත කාලකන්නි... අසාවෙන් ගුරුවරයෙක් වෙන කෙනෙක් කවදාවත් මෙහෙම කරන්නේ නෑ... හෙනම ගහපන් ඕකුන්ට

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Месяц назад +34

    ගම්බද පාසැල්වල මෙ වඩාත් දරඅණුයි..
    මගේ දරුවටත් ප්‍රශ්න ආව නිසා මමත් ළමයා මාරු කලා.ඒපාසල හොද නිසාබේරුනා...

  • @r.rodrigo1150
    @r.rodrigo1150 Месяц назад

    මුන් මිස්ලද අනිවාර්යයෙන්ම ඹය මිසලගෙ රැකියාවෙන් පහ කරන්න ඹීන😢😢😢😢

  • @kalpageperera8252
    @kalpageperera8252 Месяц назад +28

    මමත් ගුරුවරයෙක් ඔය පළාත්වල ගුරුවරුන්ගේ මානසික මට්ටම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා දරුවාට සුළු කතනාබාධයක් තියෙන්නේ මගහරවා ගන්න පුළුවන් නිවැරදි පරිසරයකට යොමු කළොත් හැඟීම්වලට වහල නොවී නිවැරදි පරීක්ෂණයක් කරලා කටයුතු කළොත් සියලු දෙනාටම යහපතක් වෙයි

    • @Samantha-y2n6v
      @Samantha-y2n6v Месяц назад

    • @Thisara1424
      @Thisara1424 Месяц назад

      ගුරුවරුන් ගේ රාජකාරිය විය යුත්තේ රට ට පලදාවක් දරුවන් බිහිකිරීමයි! රාජකාරියට තම පෞද්ගලික ප්‍රශ්න පටලවා නොගත යුතුය. එම ගුරුවරුන්ට තම රැකියාව මානසික සමතුලිතතාවයකින් කළ නොහැකි බව හැගේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගත යුතුය. ඔවුන්ට මෙසේ නිර්මාණය කිරීමට ලබා දී ඇත්තේ අපේ රටේ අනාගතය භාර ගන්නා පරපුරයි!

  • @Rashu_Babi
    @Rashu_Babi Месяц назад

    අනෙ දෙවියනෙ පපුව පැලෙන්න එනවා මෙ දරුවා ගැන ගුරුවරුන්ට දුකක් දැනෙන්නෙ නැද්ද,තාත්තේ ඔයාට සදාරනයක් ඉටු කරාවි

  • @rohinijayasekara2730
    @rohinijayasekara2730 Месяц назад +18

    මේ දරුවා ගෙ අනාගතය මොනවා වෙයිද අනේ පව්.සාධාරණ යක්

  • @hemamalahewa5321
    @hemamalahewa5321 Месяц назад

    🙏ඔයාට යහපත් හෙටක් 🙏බුදුසරණයි 🙏

  • @ravindubaba
    @ravindubaba Месяц назад +64

    අනුර දැක්කොත් සනිකව ක්‍රියාත්මක වෙනවා එයා දරුවො ගැන සංවෙදි චමුදිතගෙ සිද්ධිය වෙලෙත් දරුවා ගැන හොයලා තිබ්බෙ චමුදිතගෙ... උපරිම සඩුවම් දෙයි මට සුවර්...

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li Месяц назад

    පව් අනේ ..දුකයි හරියට .දසත නිකන් ම බෑ ඕවට උදව් කරන්න

  • @lankacool9116
    @lankacool9116 Месяц назад +13

    මෙි දරුවට සාදාරනය ඉටු කරනු හරිනි සහෝදරියගේ දකිවා මෙි කාලකන්ණි ගුරුවරුන් වහාම දඩුවම් දෙන්න ඔිනැ නිතිය කිුයාත්මක කරනු