Sitha Niwana Katha - සිත නිවන කතා | Baloli - බාලොලි | 2021-06-24 | ​පෝය දින ටෙලි නාට්‍යය

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 50

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 года назад +5

    ඇත්තටම මේ වගේ අසරණ මිනිස්සු ඉන්නවා.... ගොඩක් දුක හිතුනා...

  • @pemahendrek5140
    @pemahendrek5140 3 года назад +6

    ලැබුණු මේ ආත්මයේ නොපමාව කුසල් කර ගනිමු ,,,,,,,,,,,,සසර බියකරු බව තේරුම් ගෙන ජීවත් වෙමු ,,,,,,,,මින් ගැලවීමට බුදුසරණ මිස අන් සරනක් නැත ,,,,,,

  • @maledukaviska1952
    @maledukaviska1952 3 года назад +3

    මේ තේමා ගිතය ඇහෙන වාරයක් හිත පිච්චිලා යනවා අවුරැදු ගානක් පරන උනත් අදටත් එහෙමයි සසර හරිම දුකයි අපි හැමොම දවසක මිය දෙනවා ඇයි මේතරම්ම සසර දුකක්

  • @Nilu..nilu1427
    @Nilu..nilu1427 Год назад

    සසර බියකරු බව අප හැමොටම වටහා ගන්න ලැබේවා 🙏🙏

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 года назад +3

    Ane harima dukai mewa balanna ba

  • @surangirathnayake7766
    @surangirathnayake7766 3 года назад +5

    Amooo matanam Dara ganna be..... Mona wedanawakda me.....Hama Amma kenekma meka Balala Adanawa man wagema.....😢😢😢😭😭😭

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 3 года назад +6

    මෙවැනි සත්‍ය සිද්ධි ඇත.

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 3 года назад +3

    මේ වගේම ඇත්තටම මුහුන දුන්න අත්දැකීමක් .මට තියෙනවා.අපේ ගෙවල් ගාව.අවුරුදු තුනක දුවෙක් .මේසේ උඩ තිබුන උනු වතුර කොප්ප ය. මේ සේ කොලේ.ඇදලා කුක්කු කුක්කු.කියලා ඔලුවට වැටිලා.පිච්චිලා . (දෙමාපියන් ගේ සම්පූර්ණ වැරැද්ද .) කොළඹ ගෙනිච්වා පිච්චිලා .කසල් එකේදි ලමයා මැරැනා.මල මිනිය ගෙන්න .අපිට කිට්ටු මල්ශලාවට.සැහෙන මුදලක් ඉල්ලුවා.දංකොටුව .ඉට පස්සෙ අපි අරගෙන අවෙ ඒ ලමයාගේ .සියයි තාත්තා යි.ඔය වගේ ප්‍රයිවට් බස් එකේ .දංකොටුවේ චන්දිකා මල් ශාලාව ට..

  • @lathikachamra6866
    @lathikachamra6866 3 года назад +2

    Palaweni comment eka magen thanks jathika rupawahini

  • @kumudinireema2687
    @kumudinireema2687 3 года назад +2

    Duppath minissunta thamai hama wadanama

  • @nilmaherath9040
    @nilmaherath9040 3 года назад +1

    Me kathawa balapu godak aya aka aka dewal keyala thitenawa.ath lankawata me wage thathwayak uda wenna wadi athaka newei.samahara prdesawala janathawa me sidu vemata muna denawa.a ayage kenek colombo hospitl ake marunoth moniya genna bariwa koitharam asarana wena korasak innawada?

  • @mahabadugepathumsisara2049
    @mahabadugepathumsisara2049 3 года назад

    Lassana katawak

  • @omanmuscat164
    @omanmuscat164 3 года назад

    Godak sanwedii papuwath riduna harima wedanawai

  • @nirmasandun9400
    @nirmasandun9400 3 года назад

    Mamat tanin tana baluve.eka digata balanna hita hadaganna ba.😥😥😥

  • @nilaweidi9307
    @nilaweidi9307 3 года назад +1

    Demapiyan patacara wage 😥😪😭

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 3 года назад +1

    Ekata nm hitha riduna.. 😞😞😞

  • @jesontrittriyan9460
    @jesontrittriyan9460 3 года назад +1

    මට දරා ගන්න බැ ..අඬ අඬා බැලුවේ .මේ කතාවෙන් ලොකු පණිවිඩයක් දෙනවා.ඩෙංගු....මාරන්තිකයි... අවට පරිසරය පිරිසිදුව තබා ගනිමු ..මගේ දරැවෝ දෙන්නටම ඩෙංගු හැදිලා තියෙනවා..

  • @prasadhewamanage3753
    @prasadhewamanage3753 3 года назад +9

    මේක තේරුම....
    සසර කෙතරම් බියකරුද...
    නොපමාව කුසල් කර මේ බයානක සසරෙන් එතෙර වීමට උත්සාහ කරන්න .....

  • @akilakumara2358
    @akilakumara2358 Год назад

    Deiyane.....tathta wadagena ena hati....

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h Год назад

    😢😢😢😢😢😢😢😢

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 года назад +7

    ඩෙංගු නැවත. හිසඔසවයි. අපි. සැමඅදෙනාම. අප අවට. පිරිසිදුව තබාගමු.

  • @nalanimatara1449
    @nalanimatara1449 3 года назад +3

    😢😢😢😢

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 3 года назад

    😥😥

  • @hdnmkumari8973
    @hdnmkumari8973 3 года назад

    Minissunge asarana kama duppath nisa kara kiya Ganna deyak nati wenakota e wedanawen manasa aul wena Kota tamange daruwawawa malshalawakatawath Aran yanna mudalak nati wenakota e demapiyanta Mona taram dukakda
    Mein samajayata Dena panividaya nam deogu yali hisa oswana bawath deogu maraanthika bawathya

  • @තක්ශිලාලක්මාලි

    😭😭😭🙏🙏🙏

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 года назад +2

    Dewmi Du wage inne🤔🤔

  • @suellem5208
    @suellem5208 3 года назад +1

    😭😭

  • @akilakumara2358
    @akilakumara2358 Год назад

    Manike wayasa wadi wage galapenne na wage

  • @SantiSanti-pc7pq
    @SantiSanti-pc7pq 3 года назад

    Ane me kathawa kathawakma wewausaththeyak nowewa

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 3 года назад

    අම්මේ පපුව palenna තරම් දුකයි appa

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 года назад

    Comments dekkama balanna apa una onna mama giya

  • @puspakumary3485
    @puspakumary3485 3 года назад

    😭😭😭😭😭

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 2 года назад

    අර දරුව ඉස්පිරිතාලෙන් ගත්තෙ කොහොමද

  • @malikasrimal3554
    @malikasrimal3554 3 года назад +2

    😪😪😪😪😪😪

  • @akilakumara2358
    @akilakumara2358 Год назад

    Dan mini pettiyak keeyakda lesi na nati bari ayata

  • @pradeepperera8154
    @pradeepperera8154 3 года назад +3

    මේකෙ හිත නිවන කතාවක්ද ? අපරාදෙ ඩේට කපාගත්ත විතරයි .

  • @isarasampath9121
    @isarasampath9121 3 года назад +2

    කිසිම තෙරැමක් නැති කතාවක්

  • @ජිවනයේඅම්මා
    @ජිවනයේඅම්මා 3 года назад

    Mona ranganayakda... Dakshathawaya...monawata kiyanawada...

  • @comarimo5993
    @comarimo5993 3 года назад +5

    රග. පාන්න. ගන්න. වෙන. ගෑණියක්. හිට්යෙම. නැද්ද. මේ. දෙන්න.. අම්මයි.. පුතයි. ර්‍වගේ.. ගෑණීට. ගොඩක්. වයසයි

    • @hemachampa1926
      @hemachampa1926 3 года назад +1

      දුක්ඛිත බව තමයි පෙන්නන්නෙ ඩෙංගු ගැන තමයි කිව්වෙ 👍👍👍

    • @nilmaherath9040
      @nilmaherath9040 3 года назад +1

      Meya kauruth nowe nadakam karayo ake masterge kasada birida.

  • @shanishani6506
    @shanishani6506 3 года назад +2

    කිසිම තේරැමක් නැ

  • @avanthais
    @avanthais 3 года назад +1

    මේ මොන මගුලක්ද. උබලට පෝයට ගැලපෙන කතාවක් හදාගන්න බැරිනම් නිකං හිටපියව් අපේ ළමයින්ගෙ ඔලු කන්නේ නැතුව.

  • @comarimo5993
    @comarimo5993 3 года назад +4

    කිසිම. තේරුමක්. නැති. කතාවක්.

  • @තිළිණිතිළිණි-ඳ3ය

    😢😢😢😢