සාහිත්‍ය විචාර 50ක් සාකච්ඡා කිරීමේ විශේෂ සම්මන්ත්‍රණ මාලාව

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024
  • ✳️ 2024 A/L සිංහල අන්තිම තුරුම්පුව
    "දින 10න් A එකක් සම්මන්ත්‍රණ මාලාව"
    🏷️දෙසැම්බර් මස 18 වනදා සිට දින 10ක් පුරාවට
    🔰MCQ ප්‍රශ්න 500ක්
    🔰අනුමාන රචනා 20ක්
    🔰සාරාංශ,අවබෝධ ප්‍රශ්න 20ක්
    🔰ව්‍යාකරණ රචනා ප්‍රශ්න 30ක්
    🔰අනුමාන ඡේද අභ්‍යාස 50ක්
    🔰අනුමාන විචාර 50ක්
    📢සහභාගි වන සියලු දෙනාටම සියලුම ව්‍යාකරණ හා සාහිත්‍ය පාඩම් ඇතුළත් වීඩියෝ 50ක් නොමිලේම
    සම්මන්ත්‍රණ ගාස්තුව - රු.1000ක් පමණි.
    ලියාපදිංචි වීම සදහා 0789587734 අංකයට නම සමග 2024 ලෙස සදහන් කර WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.

Комментарии • 41

  • @shakilasavinda
    @shakilasavinda  День назад +1

    ✳️ 2024 A/L සිංහල අන්තිම තුරුම්පුව
    "දින 10න් A එකක් සම්මන්ත්‍රණ මාලාව"
    🏷️දෙසැම්බර් මස 18 වනදා සිට දින 10ක් පුරාවට
    🔰MCQ ප්‍රශ්න 500ක්
    🔰අනුමාන රචනා 20ක්
    🔰සාරාංශ,අවබෝධ ප්‍රශ්න 20ක්
    🔰ව්‍යාකරණ රචනා ප්‍රශ්න 30ක්
    🔰අනුමාන ඡේද අභ්‍යාස 50ක්
    🔰අනුමාන විචාර 50ක්
    📢සහභාගි වන සියලු දෙනාටම සියලුම ව්‍යාකරණ හා සාහිත්‍ය පාඩම් ඇතුළත් වීඩියෝ 50ක් නොමිලේම
    සම්මන්ත්‍රණ ගාස්තුව - රු.1000ක් පමණි.
    ලියාපදිංචි වීම සදහා 0789587734 අංකයට නම සමග 2024 ලෙස සදහන් කර WHATSAPP පණිවිඩයක් යොමු කරන්න.

  • @kaushalyakavindi4588
    @kaushalyakavindi4588 11 месяцев назад +18

    මීට ගොඩක් කාලෙකට කලින් හම්බ වෙන්න තිබ්බ ගුරුවරු🥺💙

  • @V_D_W004
    @V_D_W004 11 месяцев назад +4

    බොහෝම ස්තුතියි සර් මීට දවස් දෙකකට විතර කලින් මම මෙ වීඩියෝ දැක්කේ. අද සිංහල ප්‍රශ්න පත්‍රයට ඒක ගොඩක් උදව් වුණා. සර් කියලා දුන්නු දේවල් ගොඩක් ඇවිත් තිබ්බා. ♥️

  • @shakilasavinda
    @shakilasavinda  11 месяцев назад +9

    අපගේ Online සහ Phisical පන්ති සමග සම්බන්ධ වීමට ඔබගේ නම සහ පන්තිය 0762590616 අංකයට Whatsapp කරන්න.

    • @hasiniseuwandi5443
      @hasiniseuwandi5443 11 месяцев назад +2

      sir anum mana paper ekak sakachcha karana recrding ekak denne nedda sir😢

  • @sureshdilshan1296
    @sureshdilshan1296 11 месяцев назад +3

    ගුරුවරු නම් ගුරුවරු ❤

  • @HansiChain
    @HansiChain 11 месяцев назад +3

    ගොඩක් පින් සර් මෙ වගෙ දෙයක් කරපු එකට 🙏මීට ගොඩක් කාලෙකට කලින් හම්බ වෙන්න තිබ්බ ගුරුවරු🥺💙

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv Месяц назад +2

    පිටුව පෙරලුවට සීතා .... සින්දුවේ තේරුමයි වැදගත් ....

  • @eshIndu
    @eshIndu Месяц назад +1

    ගොඩක් ස්තූතියි සර්ට ගොඩක් වටිනවා සර් පින් සර් ❤❤❤

  • @Sadub1899
    @Sadub1899 11 месяцев назад +6

    Thank you sir ❤❤❤❤මේ පාර සිංහල ගේමක් ගහගන්න පුළුවන් උනානම් ඒ සර් නිසා සර්ට ගොඩක් පිං ❤

  • @shakilasavinda
    @shakilasavinda  4 месяца назад +3

    2024/2025 හැමෝටම මුල ඉදන්ම ව්‍යාකරණ හා සාහිත්‍ය පාඩම් ආවරණය කරන පන්තියක් පැවැත්වෙනවා.එන්න කැමති අය 0789587734 අංකයට WHATSAPP මැසේජ් එකක් දාන්න.

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv Месяц назад +2

    ගැම්මක් තමයි .... 😂😂😂❤️

  • @Inplexeducation
    @Inplexeducation 9 месяцев назад +2

    සිංහල නම් ශකිල සර් තමා දවසක ලොකු ගමනක් යනවමයි කියල දැනෙනව සර් සර් උගන්වන විදිහනම් මාරම මරයි.

  • @DilshikaNirupani
    @DilshikaNirupani 11 месяцев назад +4

    Thank you sir

  • @SewwandiNisansala-l3f
    @SewwandiNisansala-l3f 18 дней назад +1

    Thank you sir❤🎉

  • @asaniasani150
    @asaniasani150 11 месяцев назад +2

    Thanks sr loku danumak laba gaththa godak pin...

  • @Blue_sky_345
    @Blue_sky_345 11 месяцев назад +1

    Thank you so much sir ketiyen sarala widihata kiyala dunna hodata theruna thawath me wagey video issarahata karanna ❤🙏

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 11 месяцев назад +4

    ඉස්සරහට මිට වඩා ලමයි ටිකකට උගන්න පුලුවන් වෙනවා සර්ට eka shuwar❤🎉supiriiiiiii

  • @SamanRanjith-ql6ed
    @SamanRanjith-ql6ed 18 дней назад +1

  • @nipuninipuni3783
    @nipuninipuni3783 11 месяцев назад +1

    ගොඩක් පින් සර් මෙ වගෙ දෙයක් කරපු එකට 🙏

  • @champanilanthi9516
    @champanilanthi9516 11 месяцев назад +2

    Ugannana de hodtm thernw sir.supiriii❤

  • @tharushimadusha775
    @tharushimadusha775 11 месяцев назад +3

    Thank u Sir ❤

  • @VindyaSewuwandi-ks4pe
    @VindyaSewuwandi-ks4pe 2 месяца назад

    Thank you sir hodata theruna 🙏

  • @nbro7222
    @nbro7222 11 месяцев назад +2

    sir mata mama tora gattu sahithya katha kata padam eth udrutha padam madi mama amthka udrutha mage vidihata hadala liwoth wardida loku udawk sir

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 11 месяцев назад +2

    Sir තව live clz genko...

  • @kanishkakumara2816
    @kanishkakumara2816 11 месяцев назад +2

  • @ShehanMaduranga-y3y
    @ShehanMaduranga-y3y 11 месяцев назад +2

    ❤❤

  • @pinidinanayakkara
    @pinidinanayakkara 11 месяцев назад +1

    💗

  • @BhaggyaDisanayake28
    @BhaggyaDisanayake28 Месяц назад

  • @ChalanaInduwara-q1w
    @ChalanaInduwara-q1w 2 месяца назад

  • @CleraFernando-t3u
    @CleraFernando-t3u 11 месяцев назад +1

    🥰🎀

  • @ChinthanaChathindu-ox8vw
    @ChinthanaChathindu-ox8vw 11 месяцев назад +2

    ❤❤❤

  • @kaweeshajayalath6025
    @kaweeshajayalath6025 11 месяцев назад +2

    Thank u sir❤

  • @sachinikavindya1909
    @sachinikavindya1909 11 месяцев назад +1

  • @ChathuDilupama
    @ChathuDilupama 2 месяца назад

  • @asathsam1655
    @asathsam1655 11 месяцев назад +1

  • @yohaniimalsha3839
    @yohaniimalsha3839 9 месяцев назад

    ❤❤

  • @rekhavinodani1183
    @rekhavinodani1183 11 месяцев назад +1

  • @sureshdilshan1296
    @sureshdilshan1296 11 месяцев назад +2